පරවියන් උඩ එලවගන්න සුපිරි අත් බෙහෙතක්..🕊

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 213

  • @nuwansampath608
    @nuwansampath608 2 роки тому +14

    ඔයා ඔය කරණ වැඩේ සුපිරි ගොඩාක් වටිනව.👍

  • @rapper439
    @rapper439 2 роки тому +10

    අයියෙ උබ නම් සුපිරි කොල්ලෙක්
    බුදු සරණයි බොක්ක❤

  • @chinthakasaman9351
    @chinthakasaman9351 Рік тому +5

    සුපිරියි අයියෙ කවුරුවත් මේ වගේ කියලදෙන්නෑ බුදූසරනයි අයියෙ

  • @sasminawodaya365
    @sasminawodaya365 Рік тому +2

    Then kiu aiye😍🕊️

  • @imeshmilinda1194
    @imeshmilinda1194 Рік тому +4

    සාමාන්‍යයෙන් කොච්චර කාලයක් දෙන්න ඕනද ? #SL Timing Pigeon

  • @sldabeya9142
    @sldabeya9142 Рік тому +2

    Ow aiya math Maka loku addakimak😍😍😍😍😁😁😁👍👍👍👍👍😁😁👍

  • @kavindulakshan-xt1sb
    @kavindulakshan-xt1sb Рік тому +2

    Supiri aiya budu sarani

  • @pradippradip6604
    @pradippradip6604 3 роки тому +22

    ඔයානම් සුපිරි අයියේ කව්රුත් අපිට කිව්වේ නෑ අයියේ

    • @sltimingpigeons9148
      @sltimingpigeons9148  3 роки тому +2

      Thank you 🙏 Digatama videos balanna godak wedagath awa idiriyedi danawa.

    • @dimithkumara7702
      @dimithkumara7702 2 роки тому +3

      අපි මහෙ දෙයක් කලින් දන් නැ ටැන්කියු

    • @rapper439
      @rapper439 2 роки тому

      @@dimithkumara7702 ඔව් බං

    • @rmarathnayaka3099
      @rmarathnayaka3099 2 роки тому

      නියමයි අයියා එල ❤️

  • @TYDFF999
    @TYDFF999 Рік тому +3

    Attatama hodai dan supiriyak paravi tika vendta vada timing denva tank aiye❤

  • @sithumtharaka1052
    @sithumtharaka1052 2 роки тому +3

    එල අයියේ

  • @nadeekapriyadarshani6463
    @nadeekapriyadarshani6463 2 роки тому +2

    Niyamai

  • @chatraranasingha9258
    @chatraranasingha9258 2 роки тому +2

    thank you putha. Patau kata aragena amaruwen husma ganne sema nisada pataunge kata athule cranker walata monawada denna hoda danata sporidex denawa atharam sarthaka naa

  • @ShehanKavinda-gv2uv
    @ShehanKavinda-gv2uv Місяць тому +1

    එල

  • @alokanirmaleranga3037
    @alokanirmaleranga3037 2 роки тому +1

    Niyanay Ayye patta

  • @pathummadushanka9410
    @pathummadushanka9410 2 роки тому +3

    සුපිරි අයියෙ

  • @sharangathilakshana1129
    @sharangathilakshana1129 Рік тому +1

    Behetha hadala kochchara kal thiyanna oneda

  • @poddageming378
    @poddageming378 3 роки тому +8

    අයියේ ඔයා කිව්ව විදියට මම කළා ......... මගෙ බොබ්බයොත් දැන් හොදට උඩ යනවා Thank you

    • @sltimingpigeons9148
      @sltimingpigeons9148  3 роки тому +2

      ඒකනේ.. Welcome 🙏

    • @poddageming378
      @poddageming378 3 роки тому +2

      @@sltimingpigeons9148 සුපිරි

    • @poddageming378
      @poddageming378 3 роки тому +2

      @@sltimingpigeons9148 අයියේ මේ පරවි ගස් බහිනවා මොකො කරන්නේ ඇන්ටනාවක් ගැහුවොත් අවුල්ද

    • @sltimingpigeons9148
      @sltimingpigeons9148  3 роки тому +2

      Aniwa gahanna

    • @rapper439
      @rapper439 2 роки тому

      @@poddageming378 අඩෝ මගෙ සත්තුත් ගස් බහිනව බන්.උබ මොකද කරේ බං ඒකට.අපෙ පැත්තෙ ගස් වැඩියි😔

  • @savindusemika1493
    @savindusemika1493 7 місяців тому +1

    ❤ supiri

  • @wasanthanirosh52
    @wasanthanirosh52 3 роки тому +4

    සුපිරියි අයියෙ

  • @nipunnethsara2693
    @nipunnethsara2693 3 роки тому +3

    Gammiris deela kochchara velavakata passeda elavanna oni

  • @HARSHA19964
    @HARSHA19964 2 роки тому +1

    ඇත්තටම me wede hri.. hemoma krnna..👌👌

  • @elishasenushi4358
    @elishasenushi4358 2 роки тому +1

    eka maru supiri

  • @rasindunimsara5943
    @rasindunimsara5943 Рік тому +1

    Aiye mage paraiyonta vahalaval pennanna baha

  • @raneshdimantha6427
    @raneshdimantha6427 3 роки тому +2

    Supiri brathe💜💛💙👌👍

  • @GayashanMagedara
    @GayashanMagedara 4 місяці тому

    ❤❤❤✅👍 aiye

  • @Shaaf_official2
    @Shaaf_official2 2 роки тому +1

    Ela ela dannethiyewa kiyala denda ekatath hithak ona tnx

  • @ashenrashinda6701
    @ashenrashinda6701 3 роки тому +9

    සුපිරි හරියටම හරි අයියේ එ වැඩේ

    • @rapper439
      @rapper439 2 роки тому

      ඔයා කරාද බන්.සාර්තක ද

    • @rapper439
      @rapper439 2 роки тому

      ඔයා කරාද බන්.සාර්තක ද

  • @shehanmalinda7919
    @shehanmalinda7919 3 роки тому +4

    Margarita

  • @sabehakumare5486
    @sabehakumare5486 2 роки тому +3

    සුපිරි

  • @salikaishani8453
    @salikaishani8453 2 роки тому +3

    Supiri

  • @sarojanikumari6341
    @sarojanikumari6341 3 роки тому +7

    අයියේ තටුවලට අාල වලා තියන ඉස්කර් එකේ නම මෝකක්ද

  • @nilangafernando3669
    @nilangafernando3669 5 місяців тому

    Good luck 🙏🙏

  • @weerasureyaweerasureya2555
    @weerasureyaweerasureya2555 2 роки тому +1

    Awaken hadhawathak thiyena kenek uba sahoodharayaa thanks bro

  • @eyomipriyadarshani8755
    @eyomipriyadarshani8755 2 роки тому +10

    අයියා හොද අයියාකේනේක් අපිටත් කවුරැත් ඔයගැන් කිව්වේනැ😍

  • @PahanTimira-s9z
    @PahanTimira-s9z 2 місяці тому

    අයියෙ සිනි උනු කරලා දෙන්න බැරිද ගම්මිරිස් එක්ක නිවලා ගන්න පුලුවන් නෙද..එතකොට සිනි තැවරිලානෙ තියෙන්නෙ.මි පැණි වගෙම රස තියෙනවා..අව්ලක් නැද්ද එහෙම දුන්නොත්.❤️

  • @pasinduimanthe996
    @pasinduimanthe996 Рік тому +2

    Ela

  • @RenukaKusum-un3gq
    @RenukaKusum-un3gq Рік тому

    Paraviyange tatu wala iyam kola alawanne kohomei

  • @kanthikanthi7373
    @kanthikanthi7373 Рік тому +1

    Ela machan balamu ehenam

  • @maheshikamadushani5784
    @maheshikamadushani5784 Рік тому +1

    😘😮👍
    Hi

  • @pigeonshow8954
    @pigeonshow8954 3 роки тому +4

    Aiye hodai ape un udayaineda 🕊🕊

    • @sltimingpigeons9148
      @sltimingpigeons9148  3 роки тому +2

      Aniwarenma yanawa digatama kiyala thiyana widihata karanna.anith video tikath balanna.hema dema mama kiyala thiyanawa. Thank you 🙏

  • @nimeshalakmali5279
    @nimeshalakmali5279 3 роки тому +2

    Hemadama denawada

    • @sltimingpigeons9148
      @sltimingpigeons9148  3 роки тому

      Palaweni sathiye aka digata dawas 3,4k denna. Ita passe dawasak ara dawasak denna..Timing karanna patan gaththama sathiyakata dawas 2 witharak denna.

  • @stechcho
    @stechcho 3 роки тому +2

    Good job 👍

  • @coolmobile8178
    @coolmobile8178 2 роки тому +2

    Maru

  • @අලුත්මපිල්ම්

    නියමයිබං

  • @nimeshalakmali5279
    @nimeshalakmali5279 3 роки тому +1

    Gammiris ara kawana akak ganne kohenda

  • @hirajmaduranga8790
    @hirajmaduranga8790 2 роки тому +1

    Superi. Aiya

  • @kassamadu526
    @kassamadu526 3 роки тому +1

    Niya mayi

  • @chamalkadilshan5290
    @chamalkadilshan5290 2 роки тому

    Ewelema uda yanawada ayya

  • @hashanibandara2979
    @hashanibandara2979 2 роки тому +1

    Supire aiya

  • @Denumusic768
    @Denumusic768 2 роки тому +1

    අයියේ මගේ සත්තු දැන් වෙන වහලක බහිනෝනි.හදීසියකට එලවන්න විදිහකුත් නෑ.මට කරන්න දෙයකුත් නෑ අනේ.මොකක් හරි විසදුමක් කියන්නෙකෝ😪

  • @randimaheshan8551
    @randimaheshan8551 2 роки тому

    Aiye ඇස් ලෙඩෙට කහ දැම්ම හරිද

  • @myhobby2893
    @myhobby2893 3 роки тому +2

    Super super👍🏻👍🏻

    • @sltimingpigeons9148
      @sltimingpigeons9148  3 роки тому

      Thank you 🙏

    • @sltimingpigeons9148
      @sltimingpigeons9148  3 роки тому

      Thank you 🙏

    • @allin3043
      @allin3043 3 роки тому +1

      @@sltimingpigeons9148 පරවි බෙලිලෙඩෙට බෙහෙත්මොනවායි

    • @sltimingpigeons9148
      @sltimingpigeons9148  3 роки тому

      Ranikhet aka thama.. belle lede palanaya karanna saththu beheth kade thiyana pigeon neck health,Tetlo plus wage awa denna puluwan. Belle lede hedunoth nikanma hoda awastha thiyanawa.hedenna kalin saththu okkotoma Ranikhet aka denna.

    • @SLThessa
      @SLThessa 3 роки тому

      @@allin3043 මටත් sup එකක් දෙන්න.plz🙏🙏

  • @anjanadilshan140
    @anjanadilshan140 Рік тому +1

    මම ගම්මිරිස් විතරයිදුන්නෙ මිපැනිදුන්නැ දැන් පැය2විතරයින්නවා

  • @sacheeradarshana4883
    @sacheeradarshana4883 Рік тому +1

    අයියේ හරි යඉද

  • @DHANU-i7k
    @DHANU-i7k 3 роки тому +13

    අපි උකුස්සොයි මුගටියි මේ ලෝකෙන් පලවා හරිමු 😂😂😂

    • @sltimingpigeons9148
      @sltimingpigeons9148  3 роки тому

      Aniwa..

    • @DHANU-i7k
      @DHANU-i7k 3 роки тому

      @@sltimingpigeons9148 ඇයි පට්ට වදේ බන් උන්ගෙන් හැමදාම කූඩුව අස්සට එනවා 🥺🥺🥺

    • @thenukadissanyaka1753
      @thenukadissanyaka1753 3 роки тому +1

      Ow bn

  • @kumudupriyadarshana1697
    @kumudupriyadarshana1697 8 місяців тому

    දිගටම දෙන්න ඕනෑ ද මල්ලී

  • @kanthikanthiranathunga5811
    @kanthikanthiranathunga5811 3 роки тому +2

    සති කීයක් දෙන්න ඕනෙද

    • @sltimingpigeons9148
      @sltimingpigeons9148  3 роки тому +2

      Sathiyakata dawas 3k wage mulin dila.sathi 2kata serayak denna.digatama dena tharamata hodai.

  • @mohomadsharaf3962
    @mohomadsharaf3962 2 роки тому

    Dhen mage parviya fhavasak herala thamai ene

  • @nimeshalakmali5279
    @nimeshalakmali5279 3 роки тому +1

    Atin keuuata kamak nedda

    • @sltimingpigeons9148
      @sltimingpigeons9148  3 роки тому +1

      Oyata pahasu widihakata denna.getaluwak ne. Thank you..

    • @nimeshalakmali5279
      @nimeshalakmali5279 3 роки тому +1

      @@sltimingpigeons9148 hamadama denawada

    • @nimeshalakmali5279
      @nimeshalakmali5279 3 роки тому +1

      Welcome

    • @SLThessa
      @SLThessa 3 роки тому +1

      @@nimeshalakmali5279 මටත් sup එකක් දෙන්න.plz🙏🙏

  • @nilushawasanthi6351
    @nilushawasanthi6351 2 роки тому +2

    👍👍🙏🙏

  • @ShashikaMadushan-q2c
    @ShashikaMadushan-q2c Місяць тому

    පැටව්න්ට කවන සත්තුන්ට ගම්මිරිස් දුන්නොත් අවුලක් වෙයිද

  • @BuddikaBuddika-tg7ee
    @BuddikaBuddika-tg7ee Рік тому +1

    ❣️❣️❣️👍👍👍🤟🤘👌

  • @Short_j.
    @Short_j. 11 місяців тому

    Parawiyage kahapata tape ghl ai

  • @dinushadhamayanthi9989
    @dinushadhamayanthi9989 2 роки тому

    Mata paraviyek denavada

    • @kavidumadubashana7686
      @kavidumadubashana7686 2 роки тому

      අයියේ ඔය තාටු වල අලව්ලා තියෙන්නේ මොනවාද

  • @ravindu.aiyemamaowaokkomag100
    @ravindu.aiyemamaowaokkomag100 2 роки тому +1

    මගේ පරවියෝ දෙන්න wehennama yanawa😎😎😎

  • @janakajayashantha4460
    @janakajayashantha4460 Рік тому

    හරියට හරි මමත් දෙනවා
    ගම්බිරිස්

  • @saneshpiumantha7064
    @saneshpiumantha7064 2 роки тому

    Ayye mage paravith uda giyot oyava hit Karanava bro aniva

  • @neelranjan6115
    @neelranjan6115 9 місяців тому

    👍👌

  • @avishkaavishka2247
    @avishkaavishka2247 Рік тому

    වට්සැප් ගෘප් එකක් හදන්නකො අයියේ 🥺

  • @nuwanpriyankara-px8mf
    @nuwanpriyankara-px8mf 7 місяців тому

    අයියා එක පරවියෙක්වත් උඩ යන්නෙ නැත්තම්. හැමොටම දුන්නට අවුලක් නැද්ද

  • @madhufer3716
    @madhufer3716 2 роки тому

    Hariyatamasuvarta

  • @rapper439
    @rapper439 2 роки тому +1

    අයියෙ ගම්මිරිස් අැටම ඔින ද.කුඩු දෙන්න ඵපාද.මී පැණියි.ගම්මිරිසුයි විතරයි නේ ඔිනෙ.මී පැණි ටිකකට ගම්මිරිස් කුඩු ටිකක් කලවම් කරල දුන්නොත් අව්ල් ද.අැටම ඔින ද

  • @ArVithanage
    @ArVithanage 10 днів тому

    එක දවසයිනෙ ගියෙ😊

  • @Devill399
    @Devill399 2 роки тому +2

    උකුස්සන් ගහනවගහනවා ඒකට මොකක්ද කරන්නෙ 😪😪😥😥

    • @sltimingpigeons9148
      @sltimingpigeons9148  2 роки тому

      Mn video akak dala thiyanawa aka balanna.harima wisadum ake thiyanawa.

  • @shiromimadurangi8059
    @shiromimadurangi8059 2 роки тому +2

    දවස් කියක් විතර යනවද උඩයන්න😇

  • @thakshilasugandi1158
    @thakshilasugandi1158 2 роки тому +1

    Aiye. Mage. Parevi. Uda. Yanne. Naha

    • @sltimingpigeons9148
      @sltimingpigeons9148  2 роки тому

      Samahara paravi uda yanawa samahara paravi uda yanne.api gaddi thora ganna widihata thama ithin aka wenne.

  • @sacheeradarshana4883
    @sacheeradarshana4883 Рік тому

    අයියේ ඇටද
    අයියේ

  • @අලුත්මපිල්ම්

    දැන්යනවාවැහෙන්නනියමයි

  • @ramsiramsi8090
    @ramsiramsi8090 Рік тому

    ❤❤❤

  • @mohammedsafran9068
    @mohammedsafran9068 2 роки тому

    Kate gediyak Dala herawa wage ekata behethak kiyanna ko

  • @SLThessa
    @SLThessa 3 роки тому +2

    👍👍👍දිගටම යමු.මටත් sup එකක් දෙන්න.plz🙏🙏

  • @thushararaja2835
    @thushararaja2835 2 роки тому +1

    අයියෙ මී පැනි වෙනුවට වෙන දෙයක් දෙන්න බෑද

  • @MinuMinu-cm2mn
    @MinuMinu-cm2mn Рік тому

    hamadama denna oneda bn

  • @ashendinujaya9463
    @ashendinujaya9463 2 роки тому +1

    😍💥

  • @sanuradilhara4633
    @sanuradilhara4633 3 роки тому +1

    😎😎😎😎😎

  • @RealGhotaOfficialsl
    @RealGhotaOfficialsl Рік тому +1

    අයියෙ පොර ඇට දිපුවාම පෙන්නැති වෙන්න යනවා

  • @mohammedsafran9068
    @mohammedsafran9068 2 роки тому

    Ai thatuwala dilisena kolayak alawala thiyennea

  • @ishandhanushka2209
    @ishandhanushka2209 3 роки тому +2

    Kama kanna horai tikai kane monada denna hoda kama kanna hodata

  • @lakithanimsara1359
    @lakithanimsara1359 2 роки тому +6

    අයියේ කටුලෙඩටබෙහෙතක්කියලාදෙන්න

  • @shancreationsh.k7894
    @shancreationsh.k7894 2 роки тому

    එලම අනිව සපොර්ට් එක දෙනවා අය්යේ මට පරවියෙක් බගන්න ඔනේ video ekak one

  • @kanthikanthiranathunga5811
    @kanthikanthiranathunga5811 3 роки тому +5

    මී පැනි වෙනුවට වෙන මුකුත් නැද්ද බන්

    • @sltimingpigeons9148
      @sltimingpigeons9148  3 роки тому

      නෑ. මී පැණි වල තයන ගුණය ගන්න බෑ වෙන දේකින්.වෙන පැණි වර්ග දෙන්න එපා පණු අමාරැව හැදෙයි සතුන්ට..

  • @DilinaHashan-g6q
    @DilinaHashan-g6q Рік тому

    Goop akak hadamuda

  • @sanjuprabath-uq2kl
    @sanjuprabath-uq2kl Рік тому

    Aiya oya tatu walata dilasana kallak alawalada tiyanna dakka akai aiya alauwa kiyannako

  • @ishanvinod9117
    @ishanvinod9117 Рік тому

    අයියෙ මම අලුත්තෙ අපරෙයි හදන්නෙ අපි එක එක එව බෙදගන්න ගූප් එකක් හදන්න

  • @sandaruwanbasnayaka2610
    @sandaruwanbasnayaka2610 2 роки тому

    පොල් පැණි එපාද

  • @isurunethmina7499
    @isurunethmina7499 3 роки тому +2

    දවස් කියක් දෙන්න ඔනෙද අයියෙ මේ ඔය පරවියංගෙ තටු වල අලවලා තියෙන්නෙ මොනවද

  • @buddhikachamoth1995
    @buddhikachamoth1995 3 роки тому +3

    Mage kurullo gennek joduwelane aka kurullekuge petau dennekuth ennawane😢😢

    • @sltimingpigeons9148
      @sltimingpigeons9148  3 роки тому +1

      Patau nethi kurullawa thaniyama wenama kuduwakata danna.neththam joduwa kadanna amarui neththam samalingika widihata jodu unoth..

    • @buddhikachamoth1995
      @buddhikachamoth1995 3 роки тому +1

      @@sltimingpigeons9148 oyage be
      Heths hari hiya
      Mage paravi 3nb
      Denek peya 3 uda giya😊

    • @buddhikachamoth1995
      @buddhikachamoth1995 3 роки тому +1

      Ara joduwa keduna den a kurulla petau rakiyawa. Ara kedichcha paraviya kegahaddi wenakirilliyak lagata yanawa hemawelema aunata aparaviya akirillitakotanawanee

    • @buddhikachamoth1995
      @buddhikachamoth1995 3 роки тому

      Thawakurullek ennawautaibl. jodu.karanne kohomada

    • @buddhikachamoth1995
      @buddhikachamoth1995 3 роки тому

      Mata oyane App nomdare dannako😃

  • @adshop7163
    @adshop7163 2 роки тому

    මෙයාලට දෙන පනු බෙහෙත් මොනවද කොහොමද දෙන්නෙ අයියෙ

  • @sfsani7454
    @sfsani7454 3 роки тому +2

    ඒ බං මගේ පරවි උඩ යන්නේ නැ බං උඩ ගැහුවට වහලේට බානවනේ බං

    • @sltimingpigeons9148
      @sltimingpigeons9148  3 роки тому +1

      Saththu eliyata dannethuwa Kemai wathurai sathiyak withara kuduwa athulema dila elawala balanna saththu 2 hari 3 hari.

    • @sfsani7454
      @sfsani7454 3 роки тому +1

      @@sltimingpigeons9148 අඩෝ Tax බං

  • @dulajnavodya2300
    @dulajnavodya2300 2 роки тому

    හොයි😆