ඉක්මණින් කේන්ති යනව ද? අසහනයෙන් ද? පීඩාවෙන් ද?│Ven Puhulwelle Sarada Thero│Youtube Bana│nekaakaara

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 25

  • @Anurati-Shyamari955
    @Anurati-Shyamari955 9 місяців тому +3

    මේ විදිහට සංවරව විහිළු කතා නොකියා සැබෑ භික්ෂු විලාසයෙන් සද්ධර්මයම පමණක් දේශනා කරන ඔබ වහන්සේට නිදුක් සුව දිඟාසිරි ලැබෙත්වා!

    • @nekaakaara-2071
      @nekaakaara-2071  9 місяців тому

      තෙරුවණ සරණ යි ඔබට!

  • @නෙත්මිණීඅාකර්ෂා

    සිහිය උපදවා ගන්න. සිතුවිලි නිවාගන්න ලැබුණා මේ රාත්‍රීයාමයේ. තෙරුවන් සරණයි ඔබ වහන්සේට!!!
    🙏🙏🙏🙏

    • @nekaakaara-2071
      @nekaakaara-2071  9 місяців тому

      තෙරුවණ සරණ යි ඔබට!

  • @Vasavi-Sneh184
    @Vasavi-Sneh184 9 місяців тому +3

    මිනිස්සඅ අපේ දේවල් ඉල්ලගෙන එ්වා පාවිච්චි කරලා, කඩලා, බාල්දු කරලා දෙනකොට හිත රිදෙනවා තමා. එ්ත් හාමුදුරුවෝ කියාපු විදිහට හිතන්න උත්සාහා ගන්නම්. මට නම් තරහා යනවා. එතකොට

    • @nekaakaara-2071
      @nekaakaara-2071  9 місяців тому

      තෙරුවණ සරණ යි ඔබට!

  • @Ramani-Swasti4201
    @Ramani-Swasti4201 9 місяців тому +2

    බල්ලාගේ උපමාව කදිමයි. අැත්තට ම මමත් බල්ලෙක් වගේ තමා. සමාජේ හුගදෙනෙක් එහෙමයි. දැන දැන අැලෙනවා, ගැටෙනවා මේ ගමන මහ විකාරයි.

    • @nekaakaara-2071
      @nekaakaara-2071  9 місяців тому

      තෙරුවණ සරණ යි ඔබට!

  • @Rubaina-Nirmayi113
    @Rubaina-Nirmayi113 9 місяців тому +1

    මිත්‍යා දෘෂ්ඨිය වපුරන කාලයක් එ් අධර්මිෂ්ඨයේ ගෙනත් සාකච්ඡා පවත්ව පවත්ව කරන්නෙත් අධර්ම බෙදා හැරීමක් තමා. එවන් සමයක ඔබේ නාලිකාව සැබෑ දහමෙන් සිත් නිවන්නට ගත් වෙහෙස අගය කරමි. ඔබ වහන්සේට පින් අත්වේවා!!!

    • @nekaakaara-2071
      @nekaakaara-2071  9 місяців тому

      තෙරුවණ සරණ යි ඔබට!

  • @Devika-Draupadi3383
    @Devika-Draupadi3383 9 місяців тому +1

    ණයට අරන් නොදී ඉන්නකොට හිත හදාගන්න හැටි කියලා දෙන්න දේශනාවකින්.

    • @nekaakaara-2071
      @nekaakaara-2071  9 місяців тому

      තෙරුවණ සරණ යි ඔබට!

  • @nilusharathnayake8561
    @nilusharathnayake8561 9 місяців тому +1

    Sitha niwena itamath uchitha bana padayak... mema deshanawa kirima gana obawahanseta godak pin 🙏

    • @nekaakaara-2071
      @nekaakaara-2071  9 місяців тому +1

      තෙරුවණ සරණ යි ඔබට!

  • @Sapna-Avani1707
    @Sapna-Avani1707 9 місяців тому +3

    අැත්තටම ධර්මයක් නැති ගෙයක් කියන්නෙම වලි ගොඩක්. අහල පහල අය බැලුවත් වැරදී

    • @nekaakaara-2071
      @nekaakaara-2071  9 місяців тому

      තෙරුවණ සරණ යි ඔබට!

  • @nalinihewage4419
    @nalinihewage4419 9 місяців тому +1

    🙏🙏🙏

    • @nekaakaara-2071
      @nekaakaara-2071  9 місяців тому

      තෙරුවණ සරණ යි ඔබට!

  • @jayanthawaidyasekera196
    @jayanthawaidyasekera196 9 місяців тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nekaakaara-2071
      @nekaakaara-2071  9 місяців тому

      තෙරුවණ සරණ යි ඔබට!

    • @velmaellawala7761
      @velmaellawala7761 9 місяців тому

      සාධු , සාධු , සාධු . . . 🙏🙏🙏

  • @Shashi-Pia091
    @Shashi-Pia091 9 місяців тому +1

    ජාතික ජනබලවේගයේ අාණ්ඩුවකදී ඔය කියන ප්‍රශ්න විසඳිලා මිනිස්සු සාමකාමී නිවහල් ජාතියක් වෙනවා.

    • @nekaakaara-2071
      @nekaakaara-2071  9 місяців тому

      බලමු නේද? තෙරුවණ සරණ යි ඔබට!