Excellent.you are a soft spoken very calm person with a very open heart .a rare kind of a sri lankan.may be you hv a similar kind of a sin and a wife.you will be blessed where ever you are.a very good hearted person.i will be looking forur ols vedios.tiday only i came to know you very nice presentation.keep it upall the best.god bless u 3.AMEN.kathy torono.ontario❤❤❤
කට්ට කල හම්බකරන අයට තමා ගොඩ යන්න පුලුවන් සහ සපට නින්ද යන්න. ජය වෙව බ්‍රො.. එල කිරි
😍👌🇨🇦😍
හරිම තාත්විකයි.. Feel like we r in a video call. Keep it up 🤜
ස්තුතියි 😍👌🇨🇦
අමුතුම experience 1k. ඔහොම grocery deliver කරන්න පුළුවන් කියලා danan හිටියේ naa...☺️❤️🇨🇦
😁 ඒකනේ 😁😍👌🇨🇦
@Sam CTT This was my second batch. Still new to this. But I realized doing small batches is better than spending lots of time with big batches
@Sam CTT thats great 👌
I need contact you. How to contact you get some advice
Thank you brother for sharing your experiences... 🙏🙏
😍👌
සුපිරී ජය වේවා
😍👌
Ty for this brother .. never knew this... ty machan .. all the best..
😍👌🇨🇦
Ayyya second video ekak one. Car eke yana gaman kyna dewal patta important ayya. Jaya 💜
😍👌
Niyamai. Jaya wewa👍
😍👌🇨🇦
Excellent.you are a soft spoken very calm person with a very open heart .a rare kind of a sri lankan.may be you hv a similar kind of a sin and a wife.you will be blessed where ever you are.a very good hearted person.i will be looking forur ols vedios.tiday only i came to know you very nice presentation.keep it upall the best.god bless u 3.AMEN.kathy torono.ontario❤❤❤
Thank you 😊
🎉god bless you drive safe yes do what you want to do cool 😎
😍👌🇨🇦
හරිම අත්දැකීමක් නේද මල්ලී .අපිට පුලුවන් කාලේ මහන්සි වෙලා වැඩ කරන්න ඕනෑ .ජය වේවා මල්ලියෝ .
ඔව් අනිවර්‍යෙන්ම 😍👌🇨🇦
Wow eka nam maru kade yemak ♥️♥️.lankaweth ehema thiyanawa nam hodai ethakota hari de gedarata aran enawane.😁
😁😁😍😍👌👌
අයියෙ පාරෙ යනකොට පුලුවන්නම් road view එක පෙන්නගෙන video කරන්න පුලුවන්නම්.♥️
එහෙම කරන්නම් ඉස්සරහට. කලින් එහෙම කරපු වීඩියෝස් තියෙනවා චැනල් එකේ 😁👌
Ow matath hithuna ehema...
Mehema share karana eka godak watinawa.mewa balala loku idea ekak ganna puluwan hemadekatama.thank you me karana deta
😍👌🇨🇦
well done thanks brother
😍👌
❤❤❤ niyamai 😊
😍👌🇨🇦
අඩෝ මරු මරු. ඔහොම සල්ලි හම්බු කරන් ගේ ඇතුලෙ ගොඩ ගහන් ඉන්න එපා. පොඩ්ඩක් වියදම් කරල මේ පැත්තෙ රව්මක් දාලා යන්නත් වරෙන් තුන්දෙනා එක්කම
හාකො. උබල වරෙන් ඉස්සෙල්ල මේ පැත්තේ 🙄😁😍👌
Woow 🇨🇦
😍👌
Use karana bmw ek mokakda aiyh😍🇨🇦
BMW X1 2017
INTERESTING 😀
😍👌
👍👍👍
👌😍
කූඹියෝ ටෙලිනාට්‍යයේ purchasing lanka international වගේ වැඩක්.. 👍👍
අන්න හරි 😁😁😍
The exp date of the products is to be noted right?
If you want you can check. I dont check. If they are expired its not my fault. Its the fault of the store that sells them.
❤❤❤Niyamai
😍👌
🔥💯
😍👌
කොරියාවේ ඉන්නෙ ඉස්සරහට බලමු ඔයපැත්තට එන්න..😊
aniwa. Dawasaka set wemu 🇨🇦👌😍
Aliya thanks
😍👌
aluminium door window glass sambandayen vacancies thiyenawada kohomada apply karanne udawwak karanna puluwanda 32 years experiance thiyenawa wayasa prasnayakda
ehema kiyanna danne na mama
❤❤ Quebec city eka gana poddak katha karanna ko...
මම එහෙ ඉදල නැති නිසා එහෙම දෙයක් කියන්න දන්නේ නෑ බ්‍රෝ
ඔයා දැන් Purchasing Lanka International එකේ වැඩ දමියා
it Knows only කූඹියෝ teledrama fans
ඔව් ඔව්. ඒක දැන් හෙන දියුනුයි 😄
@@DamiyaVlogs පැයකට ලැබෙන ගාන එක්ක බලනකොට Uber eats කරන එක මීට වඩා ලාභද නැද්ද?
@@himashamadhushanka එහෙම කියන්න බෑ. මේකේ වැඩි හරියක් කඩේ ඇතුලේ නිසා ගෑස් යනවා අඩුයි, wear and tear අඩුයි.
Weekend girls Lata karanna puluwan part time jobs monada kiyala video ekak karanna please..🙏🙏🇱🇰
girls lata karanna kiyala wenama part time jobs nam na
😍😍😍
😍😍😍👌👌
What's up ❤️🙌
😍👌🇨🇦
Patta kattakne kanne.. . Man hithuwa lankawe inna un witharai katta kagena inne kiyala....😶
නෑ නෑ මෙහෙත් එක එක ජාති වල කටු තියෙනවා 😄
shop karanna time limit ekak thiyenawada? time ekak thiyenawanum eka exceed unoth mokada wenne?
Deliver karanna welawak tyenawa. Ekata wada late una mama. Mukuth prashnayak une na
Machan oyage job eke (building operator) salary keeyak labenawada, per hour , kemathi nam witharak share karanna plz. Idea ekak ganna ahuwe
සමන්‍යෙන් පැයට 23 ඉදන් උඩට ගෙවනවා
Ade 😂
අහ් ගරු රගපෑම් 😍
1st time man dakke
Australia walawath ehema na😮
අහ් එහෙමද? මම හිතුවේ ඔය පැත්තෙත් ඇති කියලා 😮
මම ලංකාවෙි Technical Officer (civil engineering ) කෙනෙක් විදිහට අවු.16 වැඩ කරා. කැනඩාවෙි එයට සමාන job මොනවද තියෙන්නේ. උදවි කරන්න පුලුවන්ද ?
සමාන ජොබ් ගැන නම් මම දන්නෙ නෑ. ඔයාගෙ ජොබ් එක ගැන දන්නෙ ඔයානේ. ගූගල් කරලා තමා සමාන් ජොබ් හොයගන්න වෙන්නෙ. මම ආව විදිය ගැන වීඩියෝ චැනල් එකේ a-z තියෙනවා. ඒව බලන්න.
@@DamiyaVlogs Thanks .
Bro vehicle eka mokakd
Bmw x1 2017
LMIA Eken work karaddi part time karanna puluwan wei da ?
LMIA kiyanne work permit ekak nemene. Lmia eka positive awot thama work permit apply karanna puluvan. Lmia karala ganna work permit closed work permit. Ethakota lmia eka apply karapu employer ta witarai oyata wada karanna puluvan
Pissu thaththa නේත මේ 😜✌️
ඔව් ඔව් ඌ තමා 😂😂😍😍👌👌
@@DamiyaVlogs අයියා මන් Wife එක්ක Halifax එන්න ඉන්නෙ ඔයා ඒ province එක ගැන දන්නවද ට..ඒ පැත්ත කොහොමද අවුලක් නැද්ද...?
Hello ..😊😊
Hello 😍🇨🇦
Still watching ..😁😁
:)
👌
ayyta hamabwena tips walatath tax gewanna wenawada? 😁😁😁😁
ඒක හරියටම දන්නෙ නෑ මම 😄
Studentlatath karanna puluwnd meka
ඔව්
ඕඩර් එකකට වඩා ගන්න බැරිද 🧐🧐
දන්නෙ නෑ ඒක නම්
Insta lesi bn item location dannawa nm ..... 🤣
ඔව්. ඒක සිරා 😍👌
Police inna thana kiyana app eka mokakda macho
BC walata th wadada danne na neda eka
වැඩ වැඩ. ඒකේ නම් waze
Aiya course eka kre seneca college eked
ඔව් 👌🇨🇦
@@DamiyaVlogs mehe experience nathuwa thanyen awilla course ekk kroth settle wenna plwnd job ekak hoygena
@@DamiyaVlogs mehe experience nathuwa thanyen awilla course ekk kroth settle wenna plwnd job ekak hoygena
Ayye oya awa agencya mokadda
mama thaniyama apply kale
පුදුම කම්මැලි යක්කු නේ, යකෝ..කැනඩාවේ ඉන්නේ, කෙනෙක්ට කියලා, shopping කරවලා ගෙන්න ගන්නවා !!😆😆
කම්මැලි නිසා නේ අනිත් රටවල් වලින් ගෙන්න ගන්නවා ..
ඔව් ඒ කම්මැලි මිනිස්සු ඉන්න රටවල් ඒ උනාට මාර විදියට දියුනුයි. කම්මැලි නැති මිනිස්සු ඉන්න රටවල් අර රටවල් එක්ක බලද්දි කොහෙද ඉන්නෙ?
@@DamiyaVlogs කම්මැලි නැති උන් ,ඉන්න රටවල් වල දේශපාලනය කරන එවුන් දූශිතයෝ නේ !!
කම්මැලි කම නෙවෙයි උන්ට ඕන තරම් සල්ලි තියෙනවා ,, ඉතිං හැමදෙයක්ම කකුල් දෙක ලගටම ගෙන්න ගන්න ,,,,ඒකට තමයි සුරසැප විදිනවා කියන්නේ ,,,,,😀😀😀😀
Aiya podi deyak Dana ganna puluwan the Canada 🇨🇦 Enna eka gana
Ow ahanna
A Hari aiye අපෙ අක්කා කෙනෙක් අයියා කෙනෙක් බැදලා Canada 🇨🇦 wala පදින්චි ලෙ නැ කමක් තියෙනවා එහෙම උනොත් මාව ගන්න ලේසි විදි ටිකක් කියනවාද ලංකාවේ ඉන්නකොට අයියා ඉන්චිනිය කෙනෙක් අක්කා ඩොක්ට කෙනේක්
@@kaveeshaperera2738 ඔයාට 18 ට අඩු නම් සහ ඔයා ලන්කාවේ අනාත උන කෙනෙක්( දෙමවුපියන් නැසී ගිය) කෙනෙක් නම් ඇර එයාලට ඔයාව ස්පොන්සර් කරන්න විදියක් මම දන්නේ නෑ
👍👍👍
👌👌