Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
උදේතයන් චක්කුමා ඒක රාජාහරිස්ස වන්නෝ පටවිප්ප බාසෝ තo තo නමස්සාමී හරිස්ස වන්නoපටවිප්ප බාස0 තයජ්ජ ගුත්තා විහරේමු දිවසන් යේ බ්‍රාහ්මනා වේදගු සබ්බ ධම්මෙ තේමේ නමෝ තේච මන් පාලයන්තු නමත්තු බුද්ධාන0 නමත්තු බෝදියානමෝ විමුත්තානම් නමෝ විමුක්තියාඉමන්සෝ පරිත්තන් කත්වා මෝරෝ චරති ඒසනා 🙏🙏🙏
සාදු සාදු සාදුමෙ ම ගාතාවේ බලයෙන් මමත් මගේ ස්වාමියා ටත් මගේ දු ව ගේ දරු පවුල ත් ලොකු පුතා ගෙ ් දරු පවුලට ත් චුටි දරු පවුලටසෙතක්් සාන්තියක් උදා වේවා සෑම අනතුරකින් ම ආරක්ෂා කරන්න සැනින්මක් ලබා දෙන්න සාදු සාදු සාදු
12:29
මෙම මෝර පිරිත මට සත්ත්‍යක් එය සැම විට අද්ටත් මා පිහිට ලබන ගාථා රත්නයකි.අවු 22ක් පුරාවට අවු.10සිට...මාගේ තෙරුවන් ගුණ පරම සත්ත්‍යක් 🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු...
සාදු සාදු සාදු 🙏 🙏 🙏 තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට චිරන් ජයතු 🙏 🙏 🙏 සාදු සාදු සාදු ..!!
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .🙏🙏🙏
ඔබවහන්සේට බොහෝමයක්ම පිං... ජීවිතයට දැනගත යුතු කරුණු නිවැරදි ව හොදින් පැහැදිලි කරලා දෙනවට🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට
උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මයේ පුංචි කොටසක් වශාල තේරුමක් සහිත ව හරවත් ලෙස දේශනා කළ ඔබවහන්සේ නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා. උතුම් අමාමහ නිර්වාණ සුවය ලබත්වා... 🙏🙏🙏ඉගෙන ගත් දේ විශාලයි... බොහොම ස්තුතියි.. 🙏🙏🙏උතුම් ධර්මය සිව් සිය සක්වල පුරා පැතිරී විසිරී රැව් පිළිරැව් දෙත්වා... 🙏🙏🙏
ඔබවහාන්සෙට පින් සිද්ද වෙන්න අද හිත හදාගෙන ඉන්නවා තෙරුවන් සරනය් අපෙ හාමුදුරුවනේ
🌼🙏🙏🙏🌼 පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏 ඔබ වහන්සේ ගේ බන අහන්නෙ ගොඩාක් ආසාවෙන්🌷🌼🙏🙏🙏🌼🌷
Mamath me piritha kiyanawa.. mata godak pihita thiyenawa...oba wahanseta bohoma pin..
පින්වත් අපේ හාමුදුරුවනේ මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා
මේ පිනෙන් ඔබ වහන්සේට උතුම් නිර්වානයම අවබෝද වේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම හැමදාම මේ ප්‍රිරිත හැමදාම කියනවා පුදුම පිහිට ලැබෙනවා බුදුසරණ යි
Oba wahanseta දීර්ඝ යුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ .....🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු.. පිං වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
තෙරැවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
මෝර පිරිත මමත් නිතරම කියනවා.🙏🙏🙏🙏 ඔබ වහන්සේටත් බුදු සරණයි!!!🙏
තෙරැවන් සරනයි මේදානය දර්ම දානයක්ම වේවා තෙරැවන් සරනයි ස්වාම්න් වහන්ස ඔබට
තෙරුවන් සරනයි පින්වත් සුවාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා ලොවුතුරා, ජීවමාන සම්මා සම්බුදුරාජානන් වාහාන්සේගේ බුදු ගුන ආනුබාවයෙන් ඔබ,වාහාන්සේට ආසිරි වාදයක්,වේවා බුදු ගුන,පිරිත,මටත් ,කට පාඩම් හරිම වට්න පිරිතක් ගුන තිබෙන වා මට ලෙඩ උනා මේ පිරිත සෑම දාම මම කියනවා උදේට හවසට ඇත්තටම මේ පිරිතෙන් බලයක් තිබෙන වා බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahanseta deergayusha wewa
මගෙ ජිවිතෙ වැදගත්ම අවශ්‍ය ම වෙලවාක මෙ බන ටික.අහාන්න ලැබුනෙ මගෙම පෙර පිනකට ඔබවහාන්සෙට පින්
මමත් නිතරම මෙි පිරිත කියනව මම හරිම ආදරෙයි මෙි පිරිතට ඔබ වහන්සේට බුදු බව ලැබොවා සාදු සාදු සාදු 😊
❤❤❤sadu sadu sadu❤❤
බුදුන්ගේ සරණයි අපේ පිංවත් ස්වාමීන්වහන්සේට.🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස අපගේ ගව්තම බුදුපියාණන් වහන්සේගේ සද්ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී භාවයත් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි පින් වත් ස්වාමීන් වහන්ස 🎉🎉🎉🎉🎉🎉🎉🎉
sadu,sadu,sadu mama namskara karami. thruwansaranai.
Me manthraya mama hamadama kiyanawa ude sawasa sathyakmai ape samidune theruwan saranai
Magenamsakarayaveva
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවණ් සරණයි අපෙ පිංවත් ස්වාමීන් වහන්සේට
Tharuwan Sarani hamuduruwana ....
🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේට බුදු සරනයි🙏🙏🙏🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.!! හිත දුකින් පෙළෙන විට ඔබ වහන්සේගේ බණ පද හොදින් සවන් දෙනවා. 🙏✨
Namobuddaya 🙏 ape hamuduruwane Theruwan saranai dirgausae lebewa 🙏 mage hitha gadak niuna obawahansege ban ahala
Mama kuwait වල සිට meeka උදේ හවස කියනවා hareema හොඳයි ❤❤❤❤
Sadu 🎉🎉🎉🎉
Budu saranai
ඔබවහන්සේ නිසා මම අද. ජිවත් වෙන්නෙ අපේ සාදුට බුදුසරනයි
Sadu kiyanna epa pinwath suwamin wahanse kiyanna
අනේ ඔවු උන්වහන්සේගේ බන ඉතා අනර්ගයි...නමුත් අපේ හමුදුරුවරුන්ට සාදුලා කියන්නැ
Theruwan saranai pinwath swamin wahansa
🙏🙏🙏💐💐💐නමෝ බුද්ධාය!!!🙏🙏🙏
මමත් හැමදාම උදේට මේ ගාථාව පන්සිල්ගත්තාට පසු සජ්ජායනය කරනවා ප්‍රතිඵල තියෙනවා !!!!!සාදු !!!සාදු!!!සාදු!!!!🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා , ඔබ වහන්සේ ගේ ස්‍රී සද්දර්මය අපගේ ජිවිත ආලෝකමත් කලා ,ඔබ වහන්සේච නිදුක් නිරෝගී වේවා සුවපත් චතුරාර්‍ය් සත්‍ය දර්මයම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎇🙏🙏🙏🙏 වේවා!!! ,
Sadu Sadu Sadu
Sadu sadu sadu
Sadu....sadu...sadu
🙏🙏🙏🌼🌼🌼
🙏🙏🙏🙏🙏🙏🙏🙏ලස්සන, බණක් 🙏🙏🙏🙏🙏🙏
Saduu🎉🎉sadu
Obawahanseta thunuruwan saranai
🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹
8:53
sabu. sabu🙏🙏🙏🙏🙏🙏
Mama oman ❤ oya gatewa kiyanawa
කියන්න෴අපිටත්෴පාඩමි෴කරගන්න❤❤❤❤❤❤❤❤❤
මම ඉන්නෙ ඩුබායි වල මේ ගෙදර හොඳයි නමුත් වැඩට ඉන්න ඉන්දුනීසියාවේ වයසක ගෑනු දෙන්නගෙන් මට ගොඩක් කරදරයි. මම උයන්න ඉන්නෙ මම උයන කෑමට හිසකෙස් පවා දානවාඉයෙත් දාලා තිබුන හැමදාම හාම්පුතා හිතන්නේ මම අපිරිසිදු කෙනෙක් කියල මට ගොඩක් දුප්පත් මට මේ රස්සාව ඕන ඒත් මේ දෙන්නගෙන් මාව බේරා ගන්න මේ මන්ත්‍රය හොඳයි ද
ඉවසන්න අක්කේ ඔයට. කවදාවත් වරදින් නෙ නැ මේ බුදුදහමින් අක්කට පිහිට ලැබෙනවා එ්ක. ඉස් ති රයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿💖💖💖💖💅🏾💅🏾💅🏾
මගේ බුදු අක්කේ ඔයා දවසට. තුන් පාරක් මෝර පිරිත කියන්න කියන්න අක්කට කාව ද වත් වරදින් නැ මාසයක් මම. කියනවට. කරන්න අක්කට. හතුරෝ නැතිවෙනවා අක්කට. බුදුසරනයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿💅🏾💅🏾💅🏾💅🏾💅🏾💅🏾💅🏾💖💖💖💖
@@Shanthama-k1rඔයාට ගොඩක් පින් 🙏🏾
ඇත්ත ඒක මෝර පිරිත,දසදිසා පිරිත කියන්න නිතරම තමන්ව ආරක්ෂා කරලා දෙන්න කියලා,කවදාවත් වරදින්නෙ නැ
ඒ බෝසත් මොණරා * ගොදුරු * හොයන්න යනවා කියන්නේ සතුන් මරාගෙන කෑමට ගන්න අදහස නේද හාමුදුරුවනේ.. එතකොට ඒ බෝසත් මොණරා මුලින් ප්‍රර්ථනා කළේ කිසිම සතෙකුට විපතක් වෙන්න එපා කියලා ගොදුරු සොයනවා කියන එකට වඩා හොදයි ආහාර සොයා පිටත් උනා කීවා නම් කියලා මට නිතරම හිතෙන්නේ
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
උදේතයන් චක්කුමා ඒක රාජා
හරිස්ස වන්නෝ පටවිප්ප බාසෝ
තo තo නමස්සාමී හරිස්ස වන්නo
පටවිප්ප බාස0
තයජ්ජ ගුත්තා විහරේමු දිවසන්
යේ බ්‍රාහ්මනා වේදගු සබ්බ ධම්මෙ
තේමේ නමෝ තේච මන් පාලයන්තු නමත්තු බුද්ධාන0 නමත්තු බෝදියා
නමෝ විමුත්තානම් නමෝ විමුක්තියා
ඉමන්සෝ පරිත්තන් කත්වා මෝරෝ චරති ඒසනා 🙏🙏🙏
සාදු සාදු සාදුමෙ ම ගාතාවේ බලයෙන් මමත් මගේ ස්වාමියා ටත් මගේ දු ව ගේ දරු පවුල ත් ලොකු පුතා ගෙ ් දරු පවුලට ත් චුටි දරු පවුලටසෙතක්් සාන්තියක් උදා වේවා සෑම අනතුරකින් ම ආරක්ෂා කරන්න සැනින්මක් ලබා දෙන්න සාදු සාදු සාදු
12:29
මෙම මෝර පිරිත මට සත්ත්‍යක් එය සැම විට අද්ටත් මා පිහිට ලබන ගාථා රත්නයකි.අවු 22ක් පුරාවට අවු.10සිට...මාගේ තෙරුවන් ගුණ පරම සත්ත්‍යක් 🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු...
සාදු සාදු සාදු 🙏 🙏 🙏 තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට චිරන් ජයතු 🙏 🙏 🙏 සාදු සාදු සාදු ..!!
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .🙏🙏🙏
ඔබවහන්සේට බොහෝමයක්ම පිං... ජීවිතයට දැනගත යුතු කරුණු නිවැරදි ව හොදින් පැහැදිලි කරලා දෙනවට🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට
උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මයේ පුංචි කොටසක් වශාල තේරුමක් සහිත ව හරවත් ලෙස දේශනා කළ ඔබවහන්සේ නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා. උතුම් අමාමහ නිර්වාණ සුවය ලබත්වා... 🙏🙏🙏ඉගෙන ගත් දේ විශාලයි... බොහොම ස්තුතියි.. 🙏🙏🙏උතුම් ධර්මය සිව් සිය සක්වල පුරා පැතිරී විසිරී රැව් පිළිරැව් දෙත්වා... 🙏🙏🙏
ඔබවහාන්සෙට පින් සිද්ද වෙන්න අද හිත හදාගෙන ඉන්නවා තෙරුවන් සරනය් අපෙ හාමුදුරුවනේ
🌼🙏🙏🙏🌼 පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏 ඔබ වහන්සේ ගේ බන අහන්නෙ ගොඩාක් ආසාවෙන්🌷🌼🙏🙏🙏🌼🌷
Mamath me piritha kiyanawa.. mata godak pihita thiyenawa...oba wahanseta bohoma pin..
පින්වත් අපේ හාමුදුරුවනේ මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා
මේ පිනෙන් ඔබ වහන්සේට උතුම් නිර්වානයම අවබෝද වේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම හැමදාම මේ ප්‍රිරිත හැමදාම කියනවා පුදුම පිහිට ලැබෙනවා බුදුසරණ යි
Oba wahanseta දීර්ඝ යුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ .....🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු.. පිං වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
තෙරැවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
මෝර පිරිත මමත් නිතරම කියනවා.🙏🙏🙏🙏 ඔබ වහන්සේටත් බුදු සරණයි!!!🙏
තෙරැවන් සරනයි මේදානය දර්ම දානයක්ම වේවා තෙරැවන් සරනයි ස්වාම්න් වහන්ස ඔබට
තෙරුවන් සරනයි පින්වත් සුවාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා ලොවුතුරා, ජීවමාන සම්මා සම්බුදුරාජානන් වාහාන්සේගේ බුදු ගුන ආනුබාවයෙන් ඔබ,වාහාන්සේට ආසිරි වාදයක්,වේවා බුදු ගුන,පිරිත,මටත් ,කට පාඩම් හරිම වට්න පිරිතක් ගුන තිබෙන වා මට ලෙඩ උනා මේ පිරිත සෑම දාම මම කියනවා උදේට හවසට ඇත්තටම මේ පිරිතෙන් බලයක් තිබෙන වා බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahanseta deergayusha wewa
මගෙ ජිවිතෙ වැදගත්ම අවශ්‍ය ම වෙලවාක මෙ බන ටික.අහාන්න ලැබුනෙ මගෙම පෙර පිනකට ඔබවහාන්සෙට පින්
මමත් නිතරම මෙි පිරිත කියනව මම හරිම ආදරෙයි මෙි පිරිතට ඔබ වහන්සේට බුදු බව ලැබොවා සාදු සාදු සාදු 😊
❤❤❤sadu sadu sadu❤❤
බුදුන්ගේ සරණයි අපේ පිංවත් ස්වාමීන්වහන්සේට.🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස අපගේ ගව්තම බුදුපියාණන් වහන්සේගේ සද්ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී භාවයත් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි පින් වත් ස්වාමීන් වහන්ස 🎉🎉🎉🎉🎉🎉🎉🎉
sadu,sadu,sadu mama namskara karami. thruwansaranai.
Me manthraya mama hamadama kiyanawa ude sawasa sathyakmai ape samidune theruwan saranai
Magenamsakarayaveva
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවණ් සරණයි අපෙ පිංවත් ස්වාමීන් වහන්සේට
Tharuwan Sarani hamuduruwana ....
🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේට බුදු සරනයි🙏🙏🙏🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.!! හිත දුකින් පෙළෙන විට ඔබ වහන්සේගේ බණ පද හොදින් සවන් දෙනවා. 🙏✨
Namobuddaya 🙏 ape hamuduruwane Theruwan saranai dirgausae lebewa 🙏 mage hitha gadak niuna obawahansege ban ahala
Mama kuwait වල සිට meeka උදේ හවස කියනවා hareema හොඳයි ❤❤❤❤
Sadu 🎉🎉🎉🎉
Budu saranai
ඔබවහන්සේ නිසා මම අද. ජිවත් වෙන්නෙ අපේ සාදුට බුදුසරනයි
Sadu kiyanna epa pinwath suwamin wahanse kiyanna
අනේ ඔවු උන්වහන්සේගේ බන ඉතා අනර්ගයි...නමුත් අපේ හමුදුරුවරුන්ට සාදුලා කියන්නැ
Theruwan saranai pinwath swamin wahansa
🙏🙏🙏
💐💐💐
නමෝ බුද්ධාය!!!
🙏🙏🙏
මමත් හැමදාම උදේට මේ ගාථාව පන්සිල්ගත්තාට පසු සජ්ජායනය කරනවා ප්‍රතිඵල තියෙනවා !!!!!සාදු !!!සාදු!!!සාදු!!!!🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා , ඔබ වහන්සේ ගේ ස්‍රී සද්දර්මය අපගේ ජිවිත
ආලෝකමත් කලා ,ඔබ වහන්සේච නිදුක් නිරෝගී වේවා සුවපත් චතුරාර්‍ය් සත්‍ය දර්මයම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎇🙏🙏🙏🙏 වේවා!!! ,
Sadu Sadu Sadu
Sadu sadu sadu
Sadu....sadu...sadu
🙏🙏🙏🌼🌼🌼
🙏🙏🙏🙏🙏🙏🙏🙏ලස්සන, බණක් 🙏🙏🙏🙏🙏🙏
Saduu🎉🎉sadu
Obawahanseta thunuruwan saranai
🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹
8:53
sabu. sabu🙏🙏🙏🙏🙏🙏
Mama oman ❤ oya gatewa kiyanawa
කියන්න෴අපිටත්෴පාඩමි෴කරගන්න❤❤❤❤❤❤❤❤❤
මම ඉන්නෙ ඩුබායි වල මේ ගෙදර හොඳයි නමුත් වැඩට ඉන්න ඉන්දුනීසියාවේ වයසක ගෑනු දෙන්නගෙන් මට ගොඩක් කරදරයි. මම උයන්න ඉන්නෙ මම උයන කෑමට හිසකෙස් පවා දානවා
ඉයෙත් දාලා තිබුන හැමදාම හාම්පුතා හිතන්නේ මම අපිරිසිදු කෙනෙක් කියල
මට ගොඩක් දුප්පත් මට මේ රස්සාව ඕන ඒත් මේ දෙන්නගෙන් මාව බේරා ගන්න මේ මන්ත්‍රය හොඳයි ද