වකුගඩු රෝගයෙන් පෙලෙන රෝගීන්හට වකුගඩු ආරක්ෂා කර ගැනීම සදහා ආහාර පාලනය සිදු කලයුතු ආකාරය සවිස්තරාත්මකව

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 36

  • @dilhanimadhu9019
    @dilhanimadhu9019 7 днів тому

    ඉතා පැහැදිලි ඩොක්ටර් 🙏

    • @amarnamedserve
      @amarnamedserve  6 днів тому

      බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න

  • @kumudukumari8888
    @kumudukumari8888 Місяць тому +1

    Thank you doctor .god bless ❤❤❤you

    • @amarnamedserve
      @amarnamedserve  Місяць тому

      You're Most Welcome! ❤ Keep Watching & Stay Healthy ❤

  • @anurakarunasinha1620
    @anurakarunasinha1620 15 днів тому +1

    පිං සිද්ධ වෙනවා ඩොක්ටර් දැනුවත් කිරීම ගැන.

    • @amarnamedserve
      @amarnamedserve  14 днів тому

      බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න

    • @SirimaliWeerapparuma-nm6pg
      @SirimaliWeerapparuma-nm6pg 8 днів тому

      නිදුක් නිරොගි වේවා බුදුසරණයි 🙏

  • @shalikawijerathna5390
    @shalikawijerathna5390 Місяць тому

    God bless

  • @deepikachandani5101
    @deepikachandani5101 2 місяці тому +1

    Godak pin dokta

    • @amarnamedserve
      @amarnamedserve  2 місяці тому

      බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @KariyapperumaKariyapperuma
    @KariyapperumaKariyapperuma Місяць тому

    Doktar mage dakunu ala peththe ila ya wedanawa denenawa meya kimana rogayakda

  • @SujeewaniPeter
    @SujeewaniPeter 3 місяці тому +1

    Dr. Apita echanal karane kohomada koi hospital akatadaanne

    • @amarnamedserve
      @amarnamedserve  3 місяці тому

      For Inquiries : 076 240 8127
      Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
      Gampaha District General Hospital
      Facebook Page:- facebook.com/search/top/?....
      Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8

  • @anjenamo2953
    @anjenamo2953 4 місяці тому +1

    Godak.stuti.dictor.hoda.danuwath
    Kirimak.wideshagata.wakugadu.
    Rogiyak.wana.ma.hata.itama.
    Wadagath.beheth.pilibadath
    Danuwath.karanna.please

    • @amarnamedserve
      @amarnamedserve  4 місяці тому

      බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න
      ඉදිරියේදී බෙහෙත් සම්බන්ධව සවිස්තර වැඩසටහනක් ගෙන එන්නම්.

    • @weenasamanmali5698
      @weenasamanmali5698 4 місяці тому

      ගොඩක් ස්තුති ඩොක්ටර් ..
      පින් සිද්ද වෙනවා ඔබ තුමාට 🙏🙏

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 Місяць тому

    Thanks docter.

  • @maheshamunasinha1228
    @maheshamunasinha1228 3 дні тому

    Doctor පොටසියම් අඩු සහල් මොනවද,, කියලා දැන ගන්න පුළුවන් ද,, එයාට සීනිත් තියේ,, රතු කැකුළු හාල් ගත්තේ, ඒවා හොද නෑ නේද

  • @ranjanieiddagoda7287
    @ranjanieiddagoda7287 14 днів тому

    මෙිඅයට පානය කරනපිටි වර්ගයක් සදහන් කරන්න

  • @ranjanieiddagoda7287
    @ranjanieiddagoda7287 14 днів тому

    ඉගිනි ඇට කුඩු පාවිචිය සුදුසුද?

  • @RandeepaSampath
    @RandeepaSampath 2 місяці тому +2

    ඩොක්ටර් මට අවුරැදු 25 මාත් වකුගඩු රෝගෙට බේත් කරනව ඒත් තාම අඩුවක් නෑ ඩොක්ටර්ව සම්බන්ධ කර ගන්නේ කොහොමද

    • @amarnamedserve
      @amarnamedserve  2 місяці тому

      For Inquiries : 076 240 8127
      Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
      Gampaha District General Hospital
      Facebook Page:- facebook.com/search/top/?....
      Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8

    • @nishanthadangalla9999
      @nishanthadangalla9999 2 місяці тому

      ඔයාගෙ egfr එක කීයද?මම හොද ඩොක්ටර් කෙනෙක් කියන්නම්.

    • @PalikaManchanayaka-hj9hy
      @PalikaManchanayaka-hj9hy Місяць тому

      අනේ කියන්නකො මටත් ප්ලිස්​@@nishanthadangalla9999

    • @kamalsanjeewa6874
      @kamalsanjeewa6874 13 днів тому

      නංගී ඔයා බෙහෙත් ගත්ත ද

  • @ajithwasantha8351
    @ajithwasantha8351 3 місяці тому +2

    Doctor මම සයිප්‍රස් වල ඉන්නෙ මම blood test එකක් කලා එහිදි් creatine kinase (ck,cpk) serum අගය 277.0 u/L වෙයි.ඩොක්ටර් එය අවදානම් තත්ත්වයක්ද? බෙහෙත් ගත යුතුයිද? පිළිතුරක් දෙන්න 🙏

    • @donakanthi8684
      @donakanthi8684 2 місяці тому +1

      මුන් අහන එකට නෙමෙයි උත්තර දෙන්නෙ

  • @RathnakanthiKalupahana
    @RathnakanthiKalupahana 3 місяці тому

    නෙස්ටමෝල්ට් පානය සුදුසුද

    • @sanathrupali8337
      @sanathrupali8337 3 місяці тому

      නෙස්ටමෝල්ට් නිරෝගි අයටත් හොදනැත. ජීවිතය එපානම් බොන්න.

  • @animalhub6840
    @animalhub6840 2 місяці тому +5

    මට දැනටමත් හැදිල ඒත් මගෙ ඩොක්ටර් කිසිම වෙලවක කීවෙ නෑ කෑම පාලනයක් ගැන දැන් අවුරුද්දක ඉදන් බෙහෙත් බොන්නෙ 😢

  • @NishanthaMallawarachchi
    @NishanthaMallawarachchi 2 місяці тому

    ඩොක්ටර්ව සම්බන්ධ කර ගන්නේ කොහොමද

    • @amarnamedserve
      @amarnamedserve  2 місяці тому +1

      For Inquiries : 076 240 8127
      Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
      Gampaha District General Hospital
      Facebook Page:- facebook.com/search/top/?....
      Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8