Fridge wiring diagram - Double door Refrigerator wiring / Electrical wiring (Sinhala).
Вставка
- Опубліковано 13 гру 2024
- This video about Fridge wiring diagram - Double door Refrigerator wiring / Electrical wiring (Sinhala).
IN THIS VIDEO YOU CAN LEARN ABOUT FROST FREE REFRIGERATOR WIRING HOW DOES IT WORK.SO IF YOU HAVE ANY QUESTIONS PLS COMMENT BELOW THE COMMENT SECTION.
The material used for the video :-
Plug top
thermostat
Timer
Bi - metal
Fuse
Heater
Overload switch
Relay
Door Switch
Fan motor
Bulb
Frost Free Refrigerator Wiring ! Double Door Refrigerator Wiring
Hi Friends,
I Am Chamith Unippriya And All Of You Are Most Welcome In My UA-cam Channel SL Easy Work
In This Video I Have Explained About Frost Free Refrigerator Wiring And Non Frost Refrigerator Full Electric Wiring Connection.
This Refrigerator Is Also Known As No Frost Refrigerator.
Double Door Refrigerator Wiring Is Very Important For A Technician
It Is Technically Upgraded Than Wiring Of Single Door Refrigerator.
In Double Door Or Frost Free Refrigerator There Are Two Modes ( Cooling Mode - Heating Mode ) Which Is Automatically Operated By Defrost Timer.
Every Components Such As Compressor, Lamp And Controls Such As Relay, OLP, Thermostat, Door Switch Are Used In Double Door Refrigerator As It Is Used In Single Door Refrigerator
But In Frost Free Refrigerator Some Components Such As Evaporator Fan, Defrost Heater And Some Controls Such As Defrost Timer, Bimetal And Thermal Fuse Are Also Used In Double Door Frost Free Refrigerator
In This Video I Have Explained About All Components And Controls Such As Compressor, Evaporator Fan, Lamp, Defrost Heater, Relay, OLP, Thermostat And Door Switch
I Have Specially Explained About Defrost Timer, Bimetal And Thermal Fuse
So It Covered The Topic As
Wiring Of Defrost Timer In Frost Free Refrigerator
By This Video Anybody Can Learn Working Of Defrost Timer, Thermal Fuse And Motor Of Defrost Timer
How To Wire Bimetal And Thermal Fuse In Double Door Refrigerator
How A Defrost Timer Works In Frost Free Refrigerator
How The Defrost Heater Works In Double Door Refrigerator
By This Video You Can Also Understand The Wiring Of Non Frost Refrigerator, Double Door Freeze Wiring
A refrigerator is a machine for keeping things cold. it is sometimes called a fridge or an icebox. It is normally maintained at 4-5 degree Celsius for household use. People put food and drinks in it to keep those items cold or good unspoiled for a longer time.
What are the basic parts of a refrigerator?
The essential function of refrigerators is to use the evaporation of a liquid refrigerant to absorb heat. The main working parts of a refrigerator include a compressor, a condenser, an evaporator, an expansion valve, and refrigerant.
what is fridge compressor
The refrigerator compressor is both a motor and a pump that move the refrigerant through the system. The compressor pushes out the hot compressed gas through the outside metal coils tubes on the back or bottom of the refrigerator. These coils allow the heat to dissipate into the surrounding air.
Welcome my UA-cam channel easy Service Center this channel making for technical ,Electrical , HVAC , air conditioner , washing machine , plumbing , and house use electrical item repairing and caring tips and tricks learning video making please subscribe , like , share my channel thank you for visiting
Don't forget to like and comment on this video, and subscribe to our channel!
ශීතකරණයක් අලුත්වැඩියා කරන්න කලින් එහි පරිපථය හරියට දැනගන්න..
This video about Refrigerator cooling problems_ How to check fridge gas leak at home
ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක.
මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
විදුලි කාර්මික ශිල්පය
ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
ජලනළ කාර්මික ශිල්පය
වඩු වැඩ ශිල්පය
නව නිපැයුම් නිර්මාණ
ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම
රෙසින් නිර්මාණ
මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.
My other videos:-
Refrigerator parts. Fridge repair Sinhala-full tutorial
• Refrigerator parts. Fr...
How to check refrigerator door gasket. Fridge repair Sinhala
• How to check refrigera...
Single door refrigerator wiring diagram. / Fridge wiring Sinhala
• Single door refrigerat...
How to check refrigerator thermostat. Fridge repair
• How to check refrigera...
How to gas charging refrigerator. Fridge repair/404a refrigerant.
• How to gas charging re...
How to vacuum refrigerator | fridge vacuum
• How to vacuum refriger...
Refrigerator, Air conditioner leak test using nitrogen and manifold gauge.
• Refrigerator, Air cond...
Refrigerators: Temperature Setting and thermostat control
• Refrigerators: Tempera...
How to deep Clean the Fridge to Avoid Bad Smells(fridge cleaning Sinhala)refrigerator cleaning
• How to deep Clean the ...
If you like my channel
Like
Share
Comment
Subscribe
#fridgewiring #refrigerator #electricalwiring
සුපිරිම වීඩියෝ එකක් අයියෙ.....පට්ට වටිනව .....නොදන්න එව්ව හුගක් දැනගත්ත.....තෑන්ක්ස් ආ....♥️♥️♥️♥️
thanks bro
ගොඩක් වටින වීඩියෝ එකක් ශීතකරනයේ වයරින් සම්බන්ධ අවබෝධයක් නොමැති කෙනෙකුට සෑහෙන වටිනව. නොවක් ස්තුතියි ....මල්ලි.
👍👍
Practical wiring video ekath balanna
ඉතාමත් හොඳ ,වටිනා, ප්‍රයෝජනවත් වීඩියෝ එකක් ...👍...ජයෙන් ජයටම යන්න ඕන පුතේ ඔයා...
Circuit එක නම් නියමෙට පැහැදිලියි ...ස්තුතියි ..
Thanks
සුපිරියක් තමයි... අයියා.. ☺️ හොදට තේරුනා
මට ඔයාගේ whatsapp number එක දෙන්නකො
හොද පැහැදිලි කිරීමක්. ඉතාමත් සරලයි
Thanks
Godak dewal adath igenahaththa thanx budusaranai sahodaraya
👍👍👍🇱🇰
ගොඩක් වටිනවා chanal එක දිගට ම කරගෙන යන්න
Thanks
Niyamai yalu hodatama pahadili kara thanks
Adooo supiri video akk bn kolla..jaa wewa budusaranai
Thanks
Sirawata supiri bn❤️
එලම. සුපරියි
Patta aiye thanks
පැහැදිලි කිරීම සුපිරි ❤️👌
පට්ට සරලයි..සුපිරි..💪💪💪💪💪💪💪💪💪💪💪💪💪✌️
👍👍👍
පැහැදිලි කිරීම සුපිරි නොදන්න එව්ව හුගක් දැනගත්ත.....තෑන්ක්ස්💓💓💓
Thanks
Supiri 👍👍👍👍👍
Niyamyi saho
Godak vatinva❤️
👌👌
Very good thank you
Thanks for sharing 👍
Thank you too
ස්තුති💚💚...සුපිරියටම තේරෙනව
Thanks
Kohomada aiye pin 3k relay ekata Netal wir eka sambanda karanne? 3n 1 katada sambanda karanna one
Al Al 👌👌
Godak watinawa video eka.
Thanks
අයිය නියමයි
මට අයියගෙ phone number එක දෙනවද
0718949183
Good information
1st view /1st comment /1st like
thanks bokka
Valuable video
Thank Brother
Welcome
ගොඩක් වටිනවා ✌️ තව මේ වගේ දේවල් කරන්න
👍👍👍👍
තැන්කියු ..
ආයුබෝවන් ජයවේවා ..
Good
සුපිරි
Good video
අයියේ වැකුම් කිනරේ ගැන විඩියෝ එකක් දෙන්න පුළුවන්ද.🤔
Thank u bro
Welcome
Super video brother
Super job
relay ake anith agrya sambanda wenne kohatada
Good content
විඩ් යො එක ගොඩක් වටිනවා ගොඩක් දෙවල් එගෙන ගත්තා බොහොම ස්තුති මෙදෙවල් අප්ට කියාදෙනවට දොරදෙකෙ ෆ්ර්ජ් එකෙ වතුර එලියට යන ලඉන් එකෙන් ව්තුර එන්නැ බ්ලොක් වෙලා එක කරන්ට් එකෙන් on op වෙන සුවිච් එකක් තියනවද
Call
Supiri
Thanks
Meka nam niyamai
Thanks
Timer එක තියෙන තැන ගැන පැහැදිලි කරන්න.
Lg express cooling fridge virang full sir pls explains
Very good
Meke main heater ,direct heater kiyala dekak nadda ?
Super🤟❤️
Thanks
ස්තූතියි සහෝදරයා ❤️❤️❤️
Thanks
දිගෙන් දිගටම compesher එක එක දිගට වැඩ කරනවා නම්.රීල එක සවුත්තු වෙලා කියලා හිතන්න පුළුවන් නේද.
Naa.. ehema wenne na.. compressor eka digatama duwanawanam ekata wena hethu thiyenawa
Overload ekai relay ekai danma. Tika welawakin off wenwa?
Non inverter fridge එක grid එකට plug කරපු ගමන් trip එක යනවා. Multimeter එකෙන් check කරල බැලුවම live ,neutral short වෙනව earth එකත් එක්ක short නෑ. Thermostat එකේ supply wire දෙක ගැලෙව්වම short එකක් නෑ. Thermostat ,compressor ගලවල supply දුන්නත් trip එක යනව.අලුතෙන් relay එකයි overload එකයි මාරැ කරා.හේතුව මොකක් වෙන්න පුලුවන්ද? compressor එක පන්නල supply දුන්නත් trip එක යනව.
Brother heater eka on unama timer eka off wenna onada ethakota nawatha ice diyawenakota kohomada timer ekaa on wenne
Oto sitakaraya menuwel karana vidiya kiyala denna (samsung)
1st ME
ඕනම video එකක්
Thanks
Bi metal control system eke niutal eka timer ekata direct denna be neda
Malli. Puluwannqm inverter type double door fridge eke circuit diagram ekak daanna puluwanda???
Ok
3 phase පැත්තටත් යමු bro...
Cooling ran 1 wada na derc dunma wada karnwa
මල්ලි තව ඉගෙන ගෙන ඇව්ත් video කරන්ඩ......
ඔයා whirlpool refrigerator එකක diagram එක හොඳට අධ්‍යයනය කරලා බලන්ඩ......
Meke adupaadu thiyenawada
මල්ලි මේව වල ටයිමර් එකට සප්ලයි යන්නෙ හීටරය හරහා මම දන්න තරමින්. ටයිමර් එකට කෙලින්ම 230v ලයන් එක දෙන්නෙ නැ. ටයිමර් එකට 230 දෙන්නෙ හීටර්ස් හරහා.. පොඩ්ඩක් බලන්න අපි වැරදිද කියලා
@@sleasywork ඔව්
@@avishkadilranga2116 mata poddak kiynnko wrpool ake digram aka gena
Timer ekata N ynna ona hetar eka haraha naththam ice hadila yta cool wenne natiwa ynawa
ෆට්ට🤘🤘🤘
Thanks
Dear overload ekata negative ekath relay ekata live eka dunnata awlak nadda
Awlak na
Mama wrlpool frige akaka timar by metl demma daws dekak witra weda kara den ayema weda karanne nelu bulbe aka pattu wenwa
A frige ake by metl aka on unama timar weda karanna patan ganne
Mokakda hetuwa kiyanna pulwanda
Call
Timer eka check karaganne kohomada kiyala danaganna puluwanda?
Video ekak karannam
botal cooler ake wirineg aka kohomada
Karamu
මෙකත් මරැ
Thank you malli. Mage prashna walata reply meken labuna.
Thanks
Aiye frige eka laight kisima deyak weda nena eka kohamada hada ganne
Current eka ena parth eka balanna ona.
Plug based eke indan check karanna ona
ටයිමර් එකෙ අන්ක 4ක් තියෙනවා නෙ
1-නිවුටල්
2-හීටර්
3-ලයින්
4-කම්පෙශර්
ඔක හරිද ?
Hari
ඕකෙ පොඩි අවුලක් තියනව ටයිමර් එකෙන් හීටර් වලට සප්ලයි යද්දි බයි මැටල් අල්ලල අත අරිනකන් ටියිමර් එක නවතින්න ඕන. මේ ඇදපු එකට අනුව ටියිමර් එක නවතින්නෑ. එහෙම උනාම ඩීෆ්‍රොස්ට් වෙන්න යන කාලය මදි..
🤩👍
Relay ekata cap ekak danne nadda
Ehema refrigerator dan enawa adui
👍👍👍
Cool room gana video akak dannako
Ok
👍👍👍👍👍
Fridge eka lagadi idan godak cool wenawa hamadema gal wenawa uda deefasher eke ice badenawa ea ai kiyanako
Thermostat eka kiyatada thiyala thiyenne
@@sleasywork 1 ta
fan eke switch eka thiyenne koheda frigde eke
Fridge eke athule biththiyata set wela thiyenne
නියමයි මල්ලි ගොඩාක් වටිනවා,ගොඩාක් ඉගෙන ගත්තා,කැපසිටර් එකක් සම්බන්ද කරලා මේ පරිපතය කලානම් තවත් ගොඩාක් හොන්දයි,චුට්ටක් කියන්න පුළුවන් ද කැපසිටර් එකේ වයර් සම්බන්ධ වෙන විදිය බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි
Capacitor video ekak man karala athi eka balanna
Relay ekata ena anith line eka ko
Sl easy work
Double door frege eke thermostat eka uda palleha dewidiyakata ena hethuwa pahadili kirimak awashshai salaka balanna.b.s
Fridge ekaka thermostat dekak naa. Ekai thiyenne
Thermostat eka samahara welawata palleha enawa samahara welawata uda enawa no frost eke ?
@@madusanka32 oww..
Deke wenasada ahanne??
Ou
ගොඩක් ස්තුතිය පොඩි ගැටලුවක් තියෙනවා ෆිජ් එක ගහපුවාම ප්ලග් පොයින්ට් වලට කරන්ට් එක එනවා අර්ත් එක දිගේ ඇයි ඒ කියලා කියන්න පුලුවන් නම් ගොඩක් පින්
LG Fridge එක switch on කර විට තප්පර 5 ක් compresure on වී off වේ.මෙයට හේතුව කුමක්ද
Call
Check relay
Meke timer ekai heater ekai athare aulak tiyenawa .
Fridge ekak galawala beluwanam hodai neda .
Mokakda waradda
Mama igena gaththa vidiyata .
Heater on weddi timer off wenna ona.
Meke vidiyata timer hema welawema duwanawani
@@chamindadissanayake9300 timer wada karanne nathuwa kohomada heater ekata supply yanne?
Rice coker switch eka unu wenawa(plastic box) dan trip eka off wenawa heet sensar eka galawala thiyenne plees help me
Galawala balanna loose connection thiyenawada kiyala
ශිතකරණයෙ පිටපස කන්ඩෙන්සරය නොපෙනන කවරය ඇන හතරක කවරය ඇන ගැලව්වට සීල් කර ඇත. එය ගලවන්නෙ කෙසේද?
Relay ekata live connection ekak enne nathuwa kohomada relay eka operate wenne
Relay eka switch ekak widiyata wada karanne..
230v ona na
Good evening sir temperature switch thermostat sensor this part is used most of the rice cookers Sir for what reason this method is used in rice cooker with this thermal fuse also used temperature switch thermostat sensor NO / NC
Normally open / normally close just like batta transistor you can found in rice cooker please put a video
Candersar tiyana comprsr shitakaranaya wayrin akk danna
මට දැනගන්න පුලුවන්ද දොර දෙකේ ශීතකරණයේ compressor විනාඩි දෙකක් තුනක් දුවලා නවතිනවා කොතනද ගැටලුව තියෙන්නේ. දන්න කෙනෙක් ඉන්නවනම් පිළිතුරක් දෙන්නම්
Ape seetha karanaya vnadi 5 n 5 ta dedarum sabdayak eanawa
egena Mata denaganna kemathie
මගෙ අතින් ටයිමර් එක රවුම් තුන් කාලක් විතර කරකැව්නා ඒක ප්‍රශ්නයක් වෙයිද මම ඒක තිබ්බ තැනට දාන්න ට්‍රයි කරාට ඒක ආ පස්සට කරකන්න බැ ඒ හැටිද
Awlak na
@@sleasywork ෆ්‍රිජ් එකෙ සද්දෙ නවතින්නෙම නෑනෙ ඩ්රර්රර් ගාන සද්දෙ එක දිගටම එන්නෙ නෑ නේද සාමාන්‍යයෙන් මකෙ දැන් පැයක් විතාර එක දිගටම ඩ්‍රර් සද්දෙ එනවනෙ
Aiye loku udauwak. Apith fridge ekak ganna baluwe. Whripool fridge ekad hoda, damro fridge ekad hoda kiyla kiynawad. Danna kaurhari kmk na. Naththam wena hoda brand hari
Inventer ekaka thama ganna baluwe. Puluwanm nm kiyannako hoda mokakd kiyla loku udawak
Cool wenawa
Campashar eka rathwenawa
Podi rathweemak thiyenawa..
Cool eke wenasak nathnam ganan ganna epa
Call nambara dennaka අයියා
Aiya oyge no eka dennko ape gedara refeigeratr eka hadanna awa mechanic kenek u wede na gatta dn compressor eke sadde ennet na rath wenwa witarai compressor eka
0718949183
bulb eke switch eka pichchila mokada karanna , ai ehema pichchune
TIMER එක Check කරගන්නෙ කොහොමද
Video ekak karala athi balanna
❤️❤️❤️❤️❤️😀😀😀👍👍👍👍👍
Malli vidiyo akan nodanna godak dewal dana gaththa. Malli mage tiyenne thanidore sisil shita karanayak ake dan godakma karanteka pichchenawa mokada ahema wenne.
Thermostat eka maaru karala balanna