ඔයාට තාම ඉංග්‍රීසි කතාකරන්න බැයිද? Spoken English For Beginners In Sinhala | Basic English

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 77

  • @mrjayasingha3831
    @mrjayasingha3831 День тому +2

    නියමයි සර්....ලස්සනට කියා දෙනවා..පැහැදිලි කිරිම ඉතාම උසස්......කවුරුත් මේ විදියට කරේ නැහැ ..සුපිරි...තෙරුවන් සරනයි සර්.......🙏🙏🙏

  • @nadiyanadiya.5195
    @nadiyanadiya.5195 6 днів тому +6

    හරිම පැහැදිලියි සර් හැමදාම වීඩියෝ දාන්න සර්

  • @sumithrahl3507
    @sumithrahl3507 День тому +1

    Your explanation is very clear .Therefore we can understand well .I watched your lessons several times .Thanks a lot sir .

  • @sumithrahl3507
    @sumithrahl3507 День тому +1

    සර්,යෝජනාවක් කරන්න කැමතියි .මේ පාඩම් අංක කළා නම්..ඉදිරියටත් හැමෝටම ඉතා වැදගත් වේවි.අපි දිගටම සර් එක්ක රැඳෙන්න කැමතියි .Lesson 1..lesson 2ලෙස.පාඩම් ඉදිරියේදි සංකීර්ණ වෙද්දි..පාඩම් සටහන් කර ගන්නත්..⁣පහසුවෙන් අවශ්‍ය පාඩම් සොයා ගන්නත් එය මහත් උදව්වක් වේවි.අදහසක් පමණයි .බුදු සරනයි .

  • @sunitasunita4634
    @sunitasunita4634 6 днів тому +2

    Harima..ලස්සනයි ..kiyala dena vidiya..❤❤

  • @WasanthaKumara-n8m
    @WasanthaKumara-n8m 3 дні тому +1

    Excellent ..👍

  • @padmaweerakoon8611
    @padmaweerakoon8611 7 днів тому +2

    අද තමයි මට සර්ගේ වීඩියෝ එකක් දකින්න ලැබුනේ හොද ට පැහැදිලිව කියා දෙනවා. මටත් ආසයි ඉංග්‍රීසිකතා කරන්න ඉගෙන ගන්න බුදුසරණයි සර්

  • @sumithrahl3507
    @sumithrahl3507 2 дні тому +1

    Superb.Thank you so much sir .

  • @ChannaYapa-mm1sz
    @ChannaYapa-mm1sz 4 дні тому +1

    ❤Thanks

  • @Malley_2006
    @Malley_2006 16 годин тому +1

    ❤❤❤❤Thank you sir

  • @DarmaAren
    @DarmaAren День тому +1

    Tanks a lot

  • @kumariwijesinghe8475
    @kumariwijesinghe8475 7 днів тому +1

    හරිම වටිනාකමක් තියෙන ඉතාමත් සරලව ඉගැන්වීම් අති විසිස්ටයි සර් දීර්ඝායූශ නීරෝගී සුව ලැබේවා බුදුසරණ devi rakewarenayi ජයවේවා සර් 🙏💐🙏😍🙏

  • @NishanthiMathugama
    @NishanthiMathugama 2 години тому +1

    Thank you so much sir.

  • @sjaweeriyasinghe4009
    @sjaweeriyasinghe4009 6 днів тому +1

    Your method is very excellent thanks you

  • @sunandarathnayaka4699
    @sunandarathnayaka4699 7 днів тому +2

    Daruwange anagetauata godak watinawa me sir karana padam anuwa anika daruwanta hodin denuma ganna puluwan phadiliwa igana ganna hakiwa tiyanawa❤

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 7 днів тому +1

    අති විශිස්ටයි සර්.excellent explain we hope new lessons quickly 👍👍❤🙏🙏

  • @wasantharajakaruna5709
    @wasantharajakaruna5709 7 днів тому +10

    ❤❤❤ මම මේ සර් ගෙන් ඉගන ගන්නනවා හරිම පැහැදිලිව පාඩම් කියාදෙනවා ලොකූ මුදලක් ගන්නෙත් නෑ හරීම සාදාර්න ගානක් ගන්නේ ❤

    • @EnglishABC-f9y
      @EnglishABC-f9y  7 днів тому +1

      keep watching and learn

    • @4uveggieclub
      @4uveggieclub 7 днів тому

      😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

    • @vjsr806
      @vjsr806 7 днів тому +1

      Sir. මේ වාක්‍ය හදද්දී he she it එක්ක ක්‍රියා පදයට s දාන්නේ නැද්ද . උදා . It may rains

    • @NalindaSupun-f8i
      @NalindaSupun-f8i 2 дні тому

      @@vjsr806 naha ehema karanne present simple tense ekedi witarayi...will/may/can/could/should wage modle verbs waladi ehema karanne na.

    • @vjsr806
      @vjsr806 17 годин тому

      @@NalindaSupun-f8i thank you.

  • @NilanthiHettiarachchi-e2b
    @NilanthiHettiarachchi-e2b День тому +1

    😊

  • @theonestop8074
    @theonestop8074 6 днів тому +1

    Excellent ❤❤❤

  • @ruwanamila6710
    @ruwanamila6710 4 дні тому +1

    ❤❤❤❤❤

  • @dilanisandamalibanagala9235
    @dilanisandamalibanagala9235 2 дні тому +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @ariyarathanafs2939
    @ariyarathanafs2939 Годину тому

    මම අදයි සර්ගෙ video එකක් බැලුවේ ,හරිම සුපැහැදිලියි .Thank you very much sir

  • @himaniwijesekara4744
    @himaniwijesekara4744 7 днів тому +1

    Very important 🙏

  • @kumariwijesinghe8475
    @kumariwijesinghe8475 7 днів тому +1

    ස්තුතියි සර් 🙏😍😍🙏

  • @SayuriLanka
    @SayuriLanka День тому

    Excellent sir, i love you very much ❤❤❤

  • @lankalanka7765
    @lankalanka7765 5 днів тому +1

    Tanks sar

  • @Danapala-yg8dp
    @Danapala-yg8dp 3 дні тому +1

    🎉🎉🎉🎉🎉🎉

  • @whatmora924
    @whatmora924 6 днів тому +1

    Good sir

  • @WasanthaPathmini-fh8fk
    @WasanthaPathmini-fh8fk 6 днів тому +1

    Phediliwa uganwanawa❤

  • @rohinimallika4983
    @rohinimallika4983 7 днів тому +1

    Well done sir

  • @udarinavodya3844
    @udarinavodya3844 7 днів тому +1

    Best ❤😊

  • @desilvapathma
    @desilvapathma 46 хвилин тому

    Thank you so much sir

  • @dhammikahewage7706
    @dhammikahewage7706 7 днів тому +1

    Thank you sir

  • @himaniwijesekara4744
    @himaniwijesekara4744 7 днів тому +1

    Want more lessons sir 🙏

  • @chamilapolgolla6986
    @chamilapolgolla6986 7 днів тому +1

    Sir,Plz send online class details

  • @gksp1991
    @gksp1991 7 днів тому +1

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 7 днів тому +1

    ♥️♥️♥️♥️🙏🙏🙏

  • @DilshanSameera-n2r
    @DilshanSameera-n2r 5 днів тому +1

    සර්,මම සර්ගෙ පාඩම් ඉතාම කැමැත්තෙන් බලන්නේ මට ප්‍රශ්න ටිකක් තියනවා
    1)"බල්බ් එක තියෙනවා මේසයට උඩින්"
    The bulb is above the table or the bulb is over the table
    (මේක තියෙන්නෙ සිවිලිමේ)
    2)මම මේ මාසේ ලංකාවට යන්න ඇගිලි ගනිමින් ඉන්නේ ?
    3) ප්‍රශ්නයක් තියනවා මේ ගැටළුවට අදාලව ?

    • @EnglishABC-f9y
      @EnglishABC-f9y  5 днів тому +1

      we say, the bulb is over the table.

    • @DilshanSameera-n2r
      @DilshanSameera-n2r 5 днів тому

      @EnglishABC-f9y thank you sir

    • @DilshanSameera-n2r
      @DilshanSameera-n2r 5 днів тому

      Sir, උක්තයක් නැති ව, මොනවද කරන්න තියෙන්නේ කියන්නේ කොහොමද සර් ? what is there to do?

    • @NalindaSupun-f8i
      @NalindaSupun-f8i 2 дні тому +1

      @@DilshanSameera-n2r ehema kiyanna puLuwan.

  • @sampathsamansiri1266
    @sampathsamansiri1266 6 днів тому +1

    නියමයි

  • @Sehara-nv7zd
    @Sehara-nv7zd 7 днів тому +1

    Sir oyage online class nedda

    • @EnglishABC-f9y
      @EnglishABC-f9y  7 днів тому

      mata message ekk danna whatsapp 0767309822

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 6 днів тому

    Not yet meka sinhala ratak mage basa katha kiiriima mata lajjawak nowe

  • @kumarapriyanga5361
    @kumarapriyanga5361 7 днів тому +2

    Please send online class details

  • @NimaliAmarasingha-ic3ts
    @NimaliAmarasingha-ic3ts 7 днів тому +1