MOSFET ට්‍රාන්සිස්ටර් පරීක්ෂා කිරීම. ,How to chek mosfet in sinhala

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ •

  • @dushanshachithra5894
    @dushanshachithra5894 3 роки тому +13

    හැමදාමත් සදහන් කරන පරිදි නිර්ලෝබීව දැනුම සමාජගත කිරීමට වෙහෙසෙන ඔබතුමාට ගොඩාක් ස්තූතියි 🙏💐💐

  • @jayanthaub3345
    @jayanthaub3345 2 роки тому +2

    ඇත්තමටම සර් හොඳ වැඩ්ඩෙක් බුදුසරණයි ඔබටත් ඔබ පව්ලේ සියලු දෙනාටත්

  • @upulranjith7499
    @upulranjith7499 Рік тому +1

    ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත් අගේ කොට සලකනවා ඔබතුමාගේ දැනුම බෙදා දීම සම්බන්ධව ස්තුතියි ...

  • @kumaranilantha4635
    @kumaranilantha4635 Рік тому +1

    Thx.මමත් බලන්නේ sir ge ඒවා විතරයි .දිගටම කරන්න .bs sir ඔබටත් පවුලේ සියලු දෙනාට

  • @HsandunPrabashvara
    @HsandunPrabashvara Місяць тому +1

    ❤️❤️❤️🙏❤️❤️දිගටම කරගෙන යන්න aiiya ඔයාට jaya 🙏🙏👍👍

  • @vipulakumara9088
    @vipulakumara9088 2 роки тому +1

    ඇත්තටම ගොඩාක් වටිනව මේ උපාංග භාවිතා කරන පරිපථ මේතාක් හදල නෑ දැන් ඒකත් මින් ඉදිරියට ගැටලුවක් නැතුවම කරන්න පුළුවන්
    ඔබට ප්‍රඥාව බුද්ධිය නොඅඩුව ලැබේවා... පහල වේවා .....🙏🙏🙏🙏🙏🙏

  • @dhanuofficial4540
    @dhanuofficial4540 Місяць тому

    හොදට පැහැදිලි කරල දෙනව අයියෙ තැන්ක් යු👍🤟

  • @buddhikadharmasena7154
    @buddhikadharmasena7154 6 місяців тому +1

    හොඳ පාඩමක් සරලව පැහැදිලි කිරීමක්

  • @sydneysooriyaarachchi7490
    @sydneysooriyaarachchi7490 2 роки тому +2

    ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි!!!.

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 2 роки тому +2

    ඉතාම හොද පැහැදිලි කිරීමක් .ස්තුතියි ඔබට .💞💐👍

  • @upaliwijewardana3842
    @upaliwijewardana3842 2 роки тому +2

    Only. Course we find very clear with. Theory. And. Practicals

  • @AraaTechBOOM
    @AraaTechBOOM 2 роки тому +1

    ඉතාමත් වටිනා වි⁣ඩියෝවක්❤️ ස්තුතියි ඔබට....

  • @sajithlakmal9406
    @sajithlakmal9406 2 роки тому +1

    බොහොම වටිනව
    දිගටම කරගෙන යන්න ශක්තියදයිර්‍ය ලැබේවා🙏🙏

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 3 роки тому +1

    ස්තුතියි ඔබතුමාට පැහැදිලි කිරීම පිළිබදව ...බුදුසරණයි ...

  • @mrart3028
    @mrart3028 2 роки тому +1

    ස්තූතී, ඉතා හොඳ පැහැදිලි කිරීමක්...

  • @sheriffdeen175
    @sheriffdeen175 2 роки тому +1

    Danuwath kalata sthuthi budhusaranai

  • @araliyaaraliya6824
    @araliyaaraliya6824 3 роки тому +1

    Oba thumata godak thanks me widihata pehedili karanawata jaya wewa 👍💚💙💛

  • @asankaathapaththu5232
    @asankaathapaththu5232 Рік тому

    Oba thumata jayen jayama wewa...godak thanks

  • @teshanamayuru1365
    @teshanamayuru1365 3 роки тому +1

    සුපිරියටම කියල දෙනවා bs

  • @maddumabandara1124
    @maddumabandara1124 Рік тому +1

    Thanks u sir very precious explained

  • @Nilwala
    @Nilwala Рік тому +1

    Excellent 🎉

  • @sinhalasongs3597
    @sinhalasongs3597 Рік тому +1

    Thanks lot

  • @nadeerawilegoda7624
    @nadeerawilegoda7624 3 роки тому +2

    Thank you for clarifying the facts.

  • @sumithpushpakumara2453
    @sumithpushpakumara2453 27 днів тому

    නියමයි සර්❤

  • @gamingshadow6688
    @gamingshadow6688 2 роки тому +1

    Aiye supiri oyage wade nam 🙏

  • @aiti7900
    @aiti7900 Рік тому +1

    Super explanation........

  • @chathuramadushanka2340
    @chathuramadushanka2340 3 роки тому +2

    බොහොම ස්තුති 🙏 අයියේ.

  • @shanduminda2957
    @shanduminda2957 3 роки тому +1

    ගොඩක් වැදගත් සර්.....දිගටම කරන් යමු ඔන්න සබ් කරා මාත්

  • @damindatecnology1108
    @damindatecnology1108 7 місяців тому +1

    Good sir

  • @kandamullageprabathjanakap6306
    @kandamullageprabathjanakap6306 2 роки тому +1

    Budusaranai pahadiliy

  • @lahirusanjaya5079
    @lahirusanjaya5079 3 роки тому +2

    නියමයි👍👍👍

  • @chinthakacsb
    @chinthakacsb 3 роки тому +3

    Transistor mosfect දෙකම එකවගේ නේ.. අදුනගන්නේ කොහොමද හරියටම mosfect එකක් කියල pcb එක්ක තියෙද්දී.. එතකොය pcb එකේ තියනකොට ඔහොම බලන්න පුලුවන් ද.. ස්තූතියි හරිම පැහැදිලි 🙏💞

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 роки тому

      Pcb එකේ G.D.S පින් නම්කරල තියෙන්න පුලුවන් , ඒ වගේම ප්‍රින්ට් කරල තියන නම්බර් එකෙන් අදුනගන්න පුලුවන්

  • @flixmovie-g3k
    @flixmovie-g3k 2 роки тому +1

    Thank you. Good luck😍

  • @indikadeshapriya2373
    @indikadeshapriya2373 Рік тому +1

    jayawewa..

  • @indikarathnayake1135
    @indikarathnayake1135 2 роки тому +1

    Superb👌

  • @AsianTechnic
    @AsianTechnic Рік тому +1

    සුපිරි

  • @anurasenarathna1703
    @anurasenarathna1703 3 роки тому +1

    Good series. Thank you

  • @induwaragabadage3158
    @induwaragabadage3158 3 роки тому +1

    patta a niyamai

  • @amilawijeendra4834
    @amilawijeendra4834 3 роки тому +1

    Man obatumagen godak dewal igana gatta hoda deyak karanne

  • @kamalhusein6688
    @kamalhusein6688 2 роки тому +1

    Dan oya transistor eka kiyak wenawada

  • @ruwanjanaka6102
    @ruwanjanaka6102 2 роки тому

    MT 3203 වෙනුවට භාවිතා කරන්න පුලුවන් mospet ekak kiyanna

  • @anilsenarathne3795
    @anilsenarathne3795 Рік тому +2

    thank you😃

  • @upulranjith7499
    @upulranjith7499 Рік тому

    ඒ වගේම computer board වල mosfet බෝඩ් එකේ තියෙද්දිම චෙක් කරන්න පුලුවන්ද

  • @shanakajayasekara3803
    @shanakajayasekara3803 2 роки тому

    N channel mosfet එකක් හා P channel mosfet එකක් යොදාගෙන ne555 ic එකෙන් invertor එකක් හදන්න පුළුවන්ද?

  • @nishansameera6056
    @nishansameera6056 3 роки тому +1

    Oba thuma pehedili karana akarayata mata hodin therum ganna puluwan godak pin

  • @udayadasun7529
    @udayadasun7529 2 роки тому +1

    Sir mosfet ekak pichchunoth eke ඇතුළත thiyena capasistor ekai diode ekak dekama eka sare yanawada,නැත්තං diode eka vitharada pichchenne.

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 роки тому

      Mosfet wala pn sandi nirmanayedi diode ,capacitor lakshana penwanne ..pichunot sandi atara niwaradi kriyakaritwaya natarawenawa, a nisa diode capacitor lakshana natiwenna puluwan

  • @kamalthushara8152
    @kamalthushara8152 Рік тому

    F13N50 mekata galapena most pet ekak kiyanna

  • @techdoop6401
    @techdoop6401 2 роки тому +1

    WHERE CAN BUY

  • @akiladilshan7469
    @akiladilshan7469 2 роки тому

    ගොඩාක් ඉස්තූතියි සර්

  • @ajithkumarakumara8208
    @ajithkumarakumara8208 Рік тому

    Deeta seet aka balana vidiya kiyala dennaco sir bs

  • @janaka4001
    @janaka4001 3 місяці тому +1

    ❤❤❤ අලුත් video ඕනී සර්❤❤

  • @dimuthuthushan5642
    @dimuthuthushan5642 3 роки тому +1

    Irfz44n එක වෙනුවට lm7805 transistor එක බෑද

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 роки тому +1

    Thank you sir .

  • @sunilsantha7135
    @sunilsantha7135 2 роки тому

    සර් irf44 පෙටි 10 විතර චෙක් කලා නමුත් G S අතර පෙන්විමක් නැ ඇයි ඇන්ලොග් මිටරයෙන්

  • @rajithalakmal6968
    @rajithalakmal6968 3 роки тому +2

    Thanks sir....

  • @නිමල්ආනන්ද

    කැපසිටර් අක්‍රිය වෙලාද. කියල. දැනගන්නේ කොහොමද

  • @thilakwickramasinghe9553
    @thilakwickramasinghe9553 Рік тому +1

    Thank us sir

  • @nilankasenarathna8350
    @nilankasenarathna8350 2 роки тому +1

    Thank you❤❤❤❤❤

  • @mudaligeoliver6474
    @mudaligeoliver6474 3 роки тому

    How do we test this on circuit? The gate is already grounded, as a result the capacitor effect cannot be found?

  • @asangamendis6105
    @asangamendis6105 2 роки тому +1

    Thanks, වැඩිය වටේ තියරි යන්නේ නැතුව පහසුවෙන් ට්‍රාන්ස්සිස්ටරයක් චෙක්කරන හැටි සහ නිවැරදි සහ වැරදි හඳුනාගන්න ක්‍රමයක් කියා දෙන්න, එහෙම එකම එක විඩියොවයි දැක්කේ 🤔

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 роки тому +1

      තියරි නොදැන වැඩකිරීමෙන් තමයි ලංකාවේ සමහර කාර්මිකයෝ උපකරන විනාශ කරන්නෙ., ඒක නැතිකරන්න තමයි තියරියත් එක්ක හැමවෙලේම පැහැදිලි කරන්නේ.

    • @asangamendis6105
      @asangamendis6105 2 роки тому

      @@electronicdanuma7067හරි තියරිය කියන්න නමුත් falty Transistor එකක් චෙක් කරලා හරි වැරදි හඳුනාගන්න ලේසීම ක්‍රමය කියන්න, ලෙඩක් බලනකොට පොත් පෙරලගෙන youtube බලබල ඉන්න බෑනේ එක නිසා හැකි පහසු ක්‍රමයක් කියන්න, පොත් බලබල පිනන්න බෑනේ, එම නිසා වැරැද්දක් සොයන ලේසීම කෙටීම මග කියා දෙන්න, youtube එකේ තියරි පිරිලා එක youtuber කෙනෙක් පමණයි වටේ නොයවා ලෙහෙසියෙන් වැරදි නිවැරදි හඳුනාගන්න ක්‍රමයක් කියා තියෙන්නේ 🤔

    • @asankasanjayadesilva9628
      @asankasanjayadesilva9628 Рік тому

      @@electronicdanuma7067 හරියටම හරි පිළිතුරක්. අද කාලේ බහුතරයක් කරන විනාසයක් ඕක..

  • @nimalgamage9347
    @nimalgamage9347 2 роки тому

    ට්‍රාන්ස්ටරයක් මීටරයේ බසර් එකෙන් පරික්ශා කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද?

  • @kwmchutta
    @kwmchutta 2 роки тому

    මචං ඔය පොඩි ඩායා්ඩ් සලකුන තියෙන්නෙ මොස්ෆෙට් එකේ ආරක්ෂාවට අමතරව දාල තියෙන ෆාස්ට් ඩයෝඩ් එක නිරෑපනය වෙන්න නේද, එකොට ඒ ඩයෝඩ් එ⁣කනෙ චෙක් වෙන්නෙ මොස්ෆෙට් එක නෙමේනෙ

  • @prasangarijman9050
    @prasangarijman9050 2 роки тому +1

    13nk60z mekata galpena ekak kiyanna sir

  • @gihanpriyalal1191
    @gihanpriyalal1191 2 роки тому

    සාමාන්‍යයෙන් ගේට්ටු එකයි ග්‍රවුන්ඩ් එකයි අතර දාන්ඩ ඕන මොන රෙජිස්ටර් එක මොකක්ද...capacitor එක disconnect කරන්න...?

    • @sujeedisna6151
      @sujeedisna6151 2 роки тому

      Hello I'm from dubai I like your electronic lessons and I have watched all of your videos you explain it very well God bless you thanks so much for the lessons if it's no problem can you give me your phone number.

  • @becool4142
    @becool4142 2 роки тому

    සර්කිට් එකෙන් මොස්ෆෙට් එක ගලවන්නෙ නැතුව චෙක් කරන්න පුලුවංද

  • @chandanaranasinghe7197
    @chandanaranasinghe7197 2 роки тому

    ⁣ඩයොඩ් ෆන්ෂන් එක හරි ගේට් එක පල්ස් කරලා DS මනිනකොට එක පැත්තකට අවුලක් නෑ අනිත් පැත්තට බසර් වෙනවා ඒ ඇයි

  • @muthukalum8430
    @muthukalum8430 2 роки тому +1

    Thank you sir❤👍

  • @SamanKumara-xk1rv
    @SamanKumara-xk1rv Рік тому +1

    Thank you

  • @milangoda8612
    @milangoda8612 3 роки тому +1

    G d charge wenne na mosfet 1KA hodada ?

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 роки тому

      Multimeter eke battery bahala tibunot charge wennet na, meter eka wadi range ekakata dalat balanna, mosfet eke pin kohewat gawennatiwenna chek karanna

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 роки тому

      Gate_source capacitor tiyenne

  • @primalthushara3326
    @primalthushara3326 3 роки тому +1

    D2499 Transistor එකේ C E අතර ඩයෝඩයක් තියනවානේද සර් .

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 роки тому +1

      ඔව් ඩයෝඩ් එකක් තියනවා .එම ට්‍රාන්සිස්ටර් එක mosfet නෙවෙයි , ඒක high frequency වලට වැඩකරන bjt ට්‍රාන්සිස්ටර් එකක්,

    • @dill2474
      @dill2474 3 роки тому +1

      ow bass B E atara resistar ekak ha C E daiod ekak tiyenawa bahulawa use karanne crt tv wala horizontal out putt ekata flayback eka strat karanna

  • @samanbandula
    @samanbandula 4 місяці тому +1

    👍👍👍

  • @chandanaranasinghe7197
    @chandanaranasinghe7197 2 роки тому

    ගේට් එක පල්ස් කරාට පස්සේ බසර් වෙලා නවතින එක මොකද

  • @bandarathennakoon9170
    @bandarathennakoon9170 Рік тому +1

    👍 👍

  • @nishanthagunawardana1980
    @nishanthagunawardana1980 3 роки тому +1

    2SK2850 meka mosfet ekakda?

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 роки тому +1

      Ow ,N channel mosfet ekak

    • @nishanthagunawardana1980
      @nishanthagunawardana1980 3 роки тому +1

      @@electronicdanuma7067 computer power supply ekaka mosfet 2i ෂොට්කි ඩයෝඩ 4i okkoma eka paara damage wenna puluwanda? Oyage video wala vidihata check kala.. short kiyala penwanawa

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 роки тому +1

      Ehema wenna puluwan

    • @nishanthagunawardana1980
      @nishanthagunawardana1980 3 роки тому +1

      Godak pin me dewal kiyala denawata..mamath me video bala bala hadanna try karanawa..jaya weva..digatama video karanna

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 роки тому

      Digatama radisitinna, ස්තූති

  • @hemanthapushpakumara899
    @hemanthapushpakumara899 3 роки тому +1

    Thank you 👍👍❤❤

  • @SLmusiccollection
    @SLmusiccollection 3 роки тому +1

    👌👌👌

  • @dtproductions1503
    @dtproductions1503 3 роки тому +1

    Transformers Gana Video Ekak Oni Ewa Pariksha Karana Widihai simple Formula ekakuth Oni

  • @Elec-l6t
    @Elec-l6t 2 роки тому +1

    Thak you

  • @kumaraweeramanthre3770
    @kumaraweeramanthre3770 Рік тому

    ithama honda pehedili kireemak..obathumata iSthuti..

  • @තුරුනුසිතින්දහමදකිමු

    ayyee mata help karnnakooo

  • @dayankeerthi
    @dayankeerthi 2 роки тому +1

    පොතක් එළියට දාන්න,සියල්ලම පිළිබඳව

  • @arunanwaran3375
    @arunanwaran3375 Рік тому

    78033 samana number s monawatha?

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 2 роки тому +1

    🙂👍

  • @dananjayaweerasuriya3124
    @dananjayaweerasuriya3124 Рік тому

    ❤❤❤

  • @lahirudilshan3087
    @lahirudilshan3087 Рік тому +1

    Analogue නම් ශාපයක්

    • @vidu-l4g
      @vidu-l4g Рік тому

      Tv filament current chk කරන්න ඕව ඕන.

  • @SLmusiccollection
    @SLmusiccollection 3 роки тому

    💟💟💟

  • @sadunkeerthi4542
    @sadunkeerthi4542 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏👍

  • @antonpereraperera455
    @antonpereraperera455 2 роки тому

    👍🌹❤🙏

  • @sampathmadushanka5995
    @sampathmadushanka5995 2 роки тому +1

    Thank you sir

  • @kavindajayanath6276
    @kavindajayanath6276 2 місяці тому +1

    ❤❤❤

  • @Kungfuchala
    @Kungfuchala 9 місяців тому +1

    Thank you