🇱🇰කුවෙට් සවුදි ඩුබායි රටවිරු හැමෝටම නොමිලේ රුපියල් ලක්ෂ 10ක් |kuwait saudi uae airport news srilanka

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 97

  • @fwkegxdhei9744
    @fwkegxdhei9744 22 години тому +7

    අපිට ලක්ස 100000ඒවා නැති උනාට කමක් නැ අපිට පෙන්සන් එක දෙනවා නම් ජනාදිපතිතුමනි ගොඩක් වටිනවා

    • @dammikadammika7715
      @dammikadammika7715 18 годин тому +2

      අපිට ලස්සන දහය නැතුවට කමක් නෑ අපිට විශ්‍රාම වැඩපදෙන්න ...අපිට එක රජයකින්වත් කිසි දෙයක් දීලා නෑ..අපි ඉල්ලන්නේ අපිට විශ්‍රාපැටුප දෙන්න කියලා විතරයිමමත් අවුරුදු විසි දෙකක් රට වැඩ කෙරුවා අපිට කියන කිසිම දෙයක් රජයෙන් දුන්නෑඑක රජයකින්වත් දීල නෑ කලින් රජයෙනුත් එකයි දැනුත් එකයි අපේ විශ්‍රාම වැටුප අපිට දෙන්න එච්චරයි ඉල්ලන්නේ

  • @SamaGunasekara-l5e
    @SamaGunasekara-l5e Годину тому +1

    මේ ගැන ග්‍රාමසේවකගෙන් ඇහුවම එයාලාට එහෙම දැනුවත් වීමක් නෑ කියනව

  • @PrasaPrasa-q6q
    @PrasaPrasa-q6q 4 години тому +1

    මමත් ඉන්නෙ කුවේට් ඉඩමක් ගන්න බලාපොරොත්තුවකින් ආවේ..මහත්තයත් නැතිවෙලා අවුරුදු තුනක් වෙනවා..දුවයි පුතයි ..මෙහෙම හරි දෙයක් අපි වෙනුවෙන් කරනවනම් ලොකු දෙයක්..

  • @AnulawathiMudunpitage
    @AnulawathiMudunpitage Годину тому

    ඇවුරුදු 20,30 රට ඉදල ඇවිත් ඉන්නෙ ඉන්නෙ තවත් බිස්නස් කරන්න ඇගේ හයියක් ඇතුව නෙමෙයි. පුලුවන් නම් මැරෙනකන් ජීවත් වෙන්න පැන්ශන් එකක් හදල දෙන්න බලන්න ඕනි.දැන් දැන් ඔය කවුරු කවුරුත් කියපු දේම අපි මැරෙනකම්ම මෙයාලත් කරයි වගේ.

  • @kusumlathamalawi
    @kusumlathamalawi 11 годин тому +2

    අපි හරියට දුක් විඳිනවා ඒ උනත් අපිට කවුරුවත් කිසිම උදව්වක් කරන්නේ නැහැ. අපි කොච්චර ඉල්ලුම් දැම්මත් අපිට කිසිම කෙනෙක් උදව් කරන්නේ නැහැ

  • @KumareRamiesh-l5b
    @KumareRamiesh-l5b День тому +2

    අපි හරියට දුක් විදිනවා කුවේට්

  • @ThusariDinithi
    @ThusariDinithi 8 годин тому

    බුදුසරණයි ❤❤❤❤❤

  • @JfNv-b6b
    @JfNv-b6b День тому +3

    ඉතින් අපි කුවේට් වල ඉන්න ගමන් ගන්න බැද 😢😢 අයියෝ එහෙමද ❤🎉

  • @HasithabuddikaHasittabuddika
    @HasithabuddikaHasittabuddika Годину тому

    මෙපොම් එක කොතනද තියෙන් නේ ඩවුලොඩ් කරගනන තැන මෙකට දන්න කොඔ එක 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @NailaN-xt8yl
    @NailaN-xt8yl 49 хвилин тому

    මම කුවේට් ඉදලා ඇවිත් මාස 5 අපිට දෙන්නේ නැද්ද 🙆

  • @Shama-hu4sx
    @Shama-hu4sx 49 хвилин тому

    අනේ ඉන්න ගෙයක් නැතුව ඉන්න අපි මොකද කරන්නේ මට සල්ලි ඕනේ ගේ හදා ගන්න ඉතින් මම දැනට ඩුබායි ඉන්නේ තව මාස 7.කින් එනවා නැවත යන්නේ නැ යන්න බෑ මගේ වයස දැන් අව්රුදු 58.ක්‌ වෙනවා ඉතින් යන්න බෑ ගේ බාගෙට හදලා තියෙන්නේ ඒක අංග සම්පුර්ණ කර ගන්න සල්ලි ඉල්ලන්නේ දෙනවනම් ගොඩක් හොදයි ගොඩක් පින්

  • @RenukaKumuduni-f9t
    @RenukaKumuduni-f9t 9 годин тому +1

    මම.ඉන්නේරට ..සවිදියේ .මම.ලංකාවට.එන්නෙ.දෙසැම්බර් වල.මටත්.ගන්න..මමරට.හිටියා.අවුරුදු .8.විතර.වෙනවා.මට.ගෙයක්.හදගන්න ..ඉඩමක්.ගන්න.ඔිනේ

  • @RathanamalaThennakoon
    @RathanamalaThennakoon День тому +2

    අපි දුක් වින්දාට අපිට ඔවා ලැබෙන්න නැ

  • @SujithChaminda-o8o
    @SujithChaminda-o8o 2 години тому

    මේක ණයක් ද ? ආධාරයක් ද?

  • @shslippersslippers
    @shslippersslippers День тому +1

    අනේ ගොඩාක් හොදයි ❤

  • @CHANDRALATHARATERALALAGEKIRIBA
    @CHANDRALATHARATERALALAGEKIRIBA День тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤budu saranai oyatath

  • @IPKCHANNEL-q8i
    @IPKCHANNEL-q8i 22 години тому +1

    Man evith aurudu 10k wenawa.mata ganna berida

  • @chandiwijesinghe6744
    @chandiwijesinghe6744 День тому +1

    මම තාමත් සවිදි රට ජිවිතයට අවු;22ක් ගෙයක් හදාගන්න තමයි දුක්විදින්නෙ

  • @mdkhan1887
    @mdkhan1887 22 години тому +1

    Mama aurudu 10 🇸🇦 saudi..mata idam keellak ganna me naya eka ganna berida

  • @milakshi1321
    @milakshi1321 14 годин тому +1

    මේක ට ඇතුල් වෙන්න දන්නේ නෑ පෙස් බුක් දෙන්න

  • @AriAriii-qx4qz
    @AriAriii-qx4qz 7 годин тому

    Aurudu 20 sewayen pastu Dan lankawe. Mata mahum wayaparayak patan ganna me sudusukam galapenawada?

  • @anushapriyadarshani3031
    @anushapriyadarshani3031 2 години тому

    Mn thawa aurudu 2n anne:koi Kalayak giyat denawada

  • @pushpaairanjani6131
    @pushpaairanjani6131 День тому +1

    ඉසසල්ලා සල්ලි දුන්නොත් වියාපරයක් පටනිගන්න පුලුවන්

  • @ranjanekotugalage7343
    @ranjanekotugalage7343 День тому +1

    අනේ අපිත් ගොඩක් දුක් විදිනව අපිටත් දෙනවද

  • @FathimaRishana-gq6rp
    @FathimaRishana-gq6rp 7 годин тому +1

    Business akata vitarada threevil ahama ganda dhanavada

  • @kumudunimalkanthi9823
    @kumudunimalkanthi9823 23 години тому +1

    ❤❤❤❤

  • @HemamaliGamage-d8c
    @HemamaliGamage-d8c 15 годин тому +1

    මේක බලාගෙන යනකොට ලැබෙන මුදලක් නෙවෙයි. අපි වියදම් කරපු මුදල් නම් ගෙවන්නේ තෑග්ගක් වෙන්නේ කොහොමද? මිනිස්සු රවට්ටන්න එපා.

  • @merytissera2206
    @merytissera2206 День тому +1

    අපිට danna kohamada

  • @gayanjayathilaka5062
    @gayanjayathilaka5062 4 години тому

    2027 puluwn da 🤔

  • @AnomaKwt-g3z
    @AnomaKwt-g3z День тому +1

    Mamath einne kuwet Wala kohomada ganne

  • @Thushari007
    @Thushari007 14 годин тому

    Apita pnssana eka labanawanma hodia j p maliya❤❤❤❤❤❤

  • @RanjrhMendis
    @RanjrhMendis 9 годин тому

    Awrudden awrudda vacation apu ayata ganna bari aida

  • @kaweeathapaththu3651
    @kaweeathapaththu3651 10 годин тому

    අනේ ඇත්තට ඈ....🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @sanitasanita7662
    @sanitasanita7662 5 годин тому

    මම..ෙමි..අරැද් ෙද්..එනවා

  • @RMRathnayake-y7c
    @RMRathnayake-y7c 10 годин тому

    අවුරැදු ගානක් දුක් විදලා ආපු අයට මුකුත් නැහැ

  • @sanitasanita7662
    @sanitasanita7662 5 годин тому

    ෙමික..ෙබාරැවද්ද..අ ෙන්..

  • @UdeniSamantha
    @UdeniSamantha 4 години тому

    Man saudiye inne man lankawata yanna thawa masa 3i thiyenne matath ganna ona

  • @rocelanka7994
    @rocelanka7994 Годину тому

    අනේ ඇයි මේහේම මනුෂ්‍ය රවටන්නට දැන් කාටද ලැබිල තියේන්නේ

  • @Kan-iv8ss
    @Kan-iv8ss 7 годин тому

    මම,ඉන්නෙසවුදිඉස්සරහටියාඅවුරුදූ3,ආයෙත්ඉන්නෙසවුදිලංකාවටයනවාසැක්තැමිබර්අපටගන්නපුළුවන්දබුදුසරනයිමල්ලිඔයාට

  • @sanitasanita7662
    @sanitasanita7662 5 годин тому

    ෙබාරැ..කියලා..අපිව..ෙනාමග..යන්න ..එපා..බන්..😡😡😡😡

  • @SamaraSamara-pr2fj
    @SamaraSamara-pr2fj 21 годину тому

    Man juli masae anawa kuwait idan lankawata apuwama danawa naida anai ahama danawanam koitaran pinakda apai janadipata budusaranai apawa danuwath karana oya daruwata godak pin

  • @KuwaitL-yh9up
    @KuwaitL-yh9up 11 годин тому

    E kiyanne rassawa qala enna one ganna bisnas nemei ban iamak anna nanak qenna kiyapiya

  • @EvaAdhikari-x7x
    @EvaAdhikari-x7x 3 години тому

    පුතේ ඔයා කිවිවට ආන්ඩුවෙන් මෙ ගැන කියල නැහැනෙ ග්‍රාමසේවකල දන්නෙත් නැහැ මම අවුරැදු තිහක් මැදපෙරදිග සේවය කලා ලංකාවට ඇවිල්ල අවුරැදු හතරක් අන්ත අසරණයි විශ්‍රාම වැටුපක් දෙනවනමි මොන රඡය ආවත් වැඩක් වෙන්නෙ නැහැ නේද බොරැ කතා විතරයි

  • @KumareCut
    @KumareCut 21 годину тому +1

    Mama innA kwate vala

  • @imeshadilani-ty1xm
    @imeshadilani-ty1xm 19 годин тому

    මන් කුවේට් ඉන්නෙ..මන් ව්‍යාපාරයක් පටන් අරන් තියෙන්නෙ..මන් තව මාස 5න් යනවා.ගිහින් ගන්න පුලුවන්ද🙏

  • @sumithraperera2535
    @sumithraperera2535 23 години тому +1

    Lankawata avith aurudu.4kwenawa.saudiye aurudu 20k wada karapu ayata

  • @malkanthirenuka812
    @malkanthirenuka812 7 годин тому

    Kanun akata apu ayata denndda awurudu 2 masa 6

  • @GayanimalkantiGayani
    @GayanimalkantiGayani День тому +1

    Mamaenna au12 sudiya

  • @KumarikanthiKumari
    @KumarikanthiKumari 8 годин тому

    Api Malaysia

  • @kanthesunetra3103
    @kanthesunetra3103 23 години тому +1

    Anaepin.apitAt.daenawa.nam.pin.tamat.rata.labana.auruddae.aennae.wahasa.nisa.labaeida❤❤

    • @kanthesunetra3103
      @kanthesunetra3103 11 годин тому

      Gaeyakwat.hadala.daenawanam.kamarak.atinae.putae.dan.rata.au.30.una.adat.ara.dan.wayasa.58.maewa.labaennae.marunamada.

  • @Lata-x2g
    @Lata-x2g 10 годин тому

    Mama 2026 aeni mata kadayak dagana mi mudala gana bareda lankawata awama

  • @kusumamalkanthi3019
    @kusumamalkanthi3019 18 годин тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Shiromidulathsinhala
    @Shiromidulathsinhala День тому +1

    Viseit vsawalata apu ayatat labena nada

  • @suneetharanjani7974
    @suneetharanjani7974 23 години тому +1

    ❤❤❤❤❤👍👍👍👍🇸🇦🇸🇦🇱🇰

  • @RamYa-u1e
    @RamYa-u1e 20 годин тому

    Lankawata en nethiwa Ganna barida

  • @نانافيتينانا
    @نانافيتينانا День тому

    Api ganna tawa wasara akahamarak tiyanawa 2026 12 masses ganna mata labawa ganna pulueanda

  • @chandrachandra7998
    @chandrachandra7998 День тому

    සවිදිවල ඉදන් ගන්න බැරිද අපිත් ගොඩක් දුක් විදිනව

  • @ajithrohan3457
    @ajithrohan3457 9 годин тому

    මම,,අවුරුදු,l2pamanamaraparadiga,,mamalankawata,2022,07,27athmata,kisimakanakgan,පිහිටක්,නැතේ,amamuthela,mata ඉන්න,නිවසක්,labadannbaritha,matkarakokupinak,athepoyathewasa,

  • @DammikaShirangani
    @DammikaShirangani 11 годин тому

    මට,නිවසක් සාදා,ගැනිමට,දෙන්,න්,නැද්ද

  • @chandrakuwait1301
    @chandrakuwait1301 12 годин тому

    පෙබරවාරි 28කලින් කොහෙටද බාර දෙන්නේ.... ෆෝම් එක ගන්නේ කොහෙන්ද

    • @sinhalaexplora
      @sinhalaexplora  9 годин тому

      Diwnload karala print out ekak ganna one

  • @TikiriKumari-dz8tx
    @TikiriKumari-dz8tx 23 години тому

    අනෙ.අපි.හරි.දුප්පත්.මෙවා.දෙනවානමි.හොදයි.මම.දැනට.කූවෙට්

  • @KumareRamiesh-l5b
    @KumareRamiesh-l5b День тому

    අපේ එකවුන්ට් එකේ සල්ලි තියෙන්න ඕනෙද

  • @ChathurikaPrabodhani-23
    @ChathurikaPrabodhani-23 9 годин тому

    සින්ගප්පූරුවෙ අයට ගන්න පුළුවන්ද

  • @Gana-j7n
    @Gana-j7n 23 години тому +1

    Ana godak hodai mama danata saudi

  • @SanjuSanju-h1v
    @SanjuSanju-h1v 9 годин тому

    ❤❤❤❤❤❤❤🇸🇦❤🤲🙏🙏🙏

  • @sunethraekanayaka6113
    @sunethraekanayaka6113 22 години тому

    oya denawa kiyana awa gaththa kenek kiyannakoo

  • @AaGgg-b4v
    @AaGgg-b4v 20 годин тому

    Lon ekak widiyatada denna

  • @ajithrohan3457
    @ajithrohan3457 9 годин тому

    Oyallat,godakpinmatagayak,lbadannamama2018giya,mamaawa2022,7,27

  • @NilushaWasanthi-n8j
    @NilushaWasanthi-n8j 20 годин тому

    මම සවුදි අරාබියේ වැඩ කරන්නෙ ජුලි මාසයේදී ලන්කාවට යනවා මෙකළ අල්ලයි කරන්න ඛෑරිද සර්

    • @ChandralataR
      @ChandralataR 12 годин тому

      මම ඉන්නෙ .කුවේට් එකේ .මම ආවේ .2024..03..20..කුවේට් එකට..මට ලන්කවට එන්න තියෙන්නෙ ..2026...04.වගේ තමා...ඒ.වෙද්දි මට මේකට ඇප්ලයි කරන්න පුලුවන් වෙයිද?.අපි හරියට දුක් විදිනව ..ඔයලට ගොඩාක්..රට විරුවො වෙනුවෙන් කරන කප කිරීමට ඔයාල හැමෝටම ගොඩාක් පින් ..බුදු

    • @sinhalaexplora
      @sinhalaexplora  9 годин тому

      28ට කලින්

  • @SaduniSaduni-hd5dk
    @SaduniSaduni-hd5dk 20 годин тому

    Ekagatahma.ayeratawall..walata.ysnna.barida

  • @siyalu.pathum.ituwewaAzbs.n
    @siyalu.pathum.ituwewaAzbs.n 21 годину тому

    අපිට තව මාස 5 ක් විතර යනවා ලංකාවට එන්න.ඒ කාලෙටත් ගන්න පුලුවන්ද.

  • @BagamSrilanka
    @BagamSrilanka 15 годин тому

    Maya.kohmda.gahina.mam.kuwait.

  • @milakshi1321
    @milakshi1321 14 годин тому

    මේ ණය ආපසු ගෙවන්න ඕනේ නැද්ද

  • @NilushaWasanthi-n8j
    @NilushaWasanthi-n8j 20 годин тому

    ඇප්ලයි කරන්න බැරිද සර්

  • @CoonjanUdhay
    @CoonjanUdhay 23 години тому

    Mata ona edamak qanna.danma lankawata enne na.maqe duwata qanna barida.mama ratawal kipayakata qiya.

  • @MallikaMallika-j1m
    @MallikaMallika-j1m 22 години тому

    Apita pension denna

  • @AsyhhhaDd
    @AsyhhhaDd День тому

    Vidasa sawa aka sain kara nathtam ganna baidda

  • @SujeewaKumuduni-y7l
    @SujeewaKumuduni-y7l День тому

    එහෙනම් මේ ෆෝම් එක පෙබරවාරි 28ට කලින් රෙජිස්ටර් වෙන්න කියලා කියලා තිබුනේ

    • @NilminiDisanayaka-o6g
      @NilminiDisanayaka-o6g 23 години тому +1

      එ් පලවෙනි වටයලු පෙබර වාරි 28 අවසන් පලවෙනි වටය මේක මේ ජනාදි පති තමා දෙන්නෙ පහු ගිය අාන්ඩුවල නම් එහෙම දුන්නෙ නැ අනේ මටත් ගන්න ලැබුනොත් හොදයි මම ලබන අව්රැද්දෙ මගෙ කඩේ කර ගන්න පුලුවන් වෙයි

  • @milakshi1321
    @milakshi1321 14 годин тому

    කෝ ඉතින් අපි බැංකු වට ගියා ම එහෙම එකක් දැනුම් දීලා නෑ කියනවා බොරු වක් ද

    • @sinhalaexplora
      @sinhalaexplora  9 годин тому

      බැංකුවෙන් නෙවෙයි දෙන්නෙ

  • @HrhdHrhddGd
    @HrhdHrhddGd 7 годин тому

    Radda tamai danna

  • @RanalaniAr-mg3lb
    @RanalaniAr-mg3lb 56 хвилин тому

    Dai labba

  • @kusumlathamalawi
    @kusumlathamalawi 11 годин тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @HasithabuddikaHasittabuddika
    @HasithabuddikaHasittabuddika Годину тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SSahar-p9q
    @SSahar-p9q 23 години тому

    ❤❤❤❤❤