Sir niyamai .sir ohoma guru mushtiyak nethuwa lobakamk ntuwa kyla deddi hri pudumai sir... Attatama sir ge denuwa thawa Wedi wenna one .sir ge buddi shakthiya thawa Wedi wenna one.koriyanuwektawath beruwa athi me tharam hodata korian uganwanna .attatama sir , sir ta gdk pin mehema loba ntuwa uganwnawata.... !!!!!
Mata tama kiyawanna igana ganna beri una sir hodata kiyala denawa but karana rasswath ekka tikak amarui but mn athaharin ne mn kohoma hari hodata kiyawannai liyannai igana gannwamai mage time eka mn hadagena issarhata yanwmai thank you sir mhema kiyala denawanm onima kenekta igana ganna puluwan obata godak pin sir 🙏🙏🙏
දවස් තුනෙන් කොරියන් කියවන්න පුරුදු උනා.. සර්... ඒ තරම් පැහැදිලි සැබෑම ගුරුපියෙක්.... ගොඩක් ස්තූතියි සර්... 🙏🙏🙏 බුදුසරණයි සර් දිගටම.කරගෙන යන්න... 🙏🙏🙏
matath
❤
මටත්. Thank you sir..❤
Aththa👍👍👍👍👍👍👍👍
Matath
හැමදේම මුදලට ගිය කාලේ සර් කරන මේ උපකාරයට ගොඩක් පිං 🙏🙏🙏 තෙරුවන් සරණයි සර්...
🙏🙏🙏🙏🙏
❤❤❤
මාත් මේ සර්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ..ඒ කට හඩ කියා දේන විදිහ මාර විදිහට ඔලුවට යනවා ...♥️
රැල්ලට නෙවෙයි.. කොරියාවට යන්නම ඕන කියල ඉගන ගන්න අයට ඉගන ගන්න හොඳම ගුරුවරයෙක්
❤
පොඩි දරුවෙකු පවා තේරෙන විදිහට බොහොම හෙමින් කිසි කලබලයක් නැතුව ඔබගේ ඉගැන්වීම් විලාසය ඉතාම අගෙයි ගුරු පියාණෙනි❤❤
සර් ඇත්තටම ඉගැන්වීමේ ක්‍රමවේදය, ඉතාම පැහැදිලියි,,,,Thank u sir....
සුපිරියටම තෙරෙනවා sir❤️❤️🇰🇷
අදට දවස් දෙකයි මේ වෙනකන් කල හැමදේම හොඳින් තේරුම් ගන්න පුළුවන් වුනා.. ස්තූතියි සර්❤️❤️❤️
සර්ට ගොඩක් පිං 🙏ගොඩක් හොදට සර් එ පාඩම් කියලා දෙනවා. Thak you sir..❤❤
සර් ඔයා ගොඩක් ලොකු සේවයක් මේ සමාජෙට කරන්නෙ ගොඩක් ස්තූතියි සර්
Thanks sir සර් නිසා මට කොරියානු බසාව හොදටම පුලුවන් උනා sir දීගටම කරගේන යන්න
සර් මිහිපිට ජීවමාන දෙවියෙක් වගේ කියලා දෙන එක නියමෙටම කියලා දෙනවා සර්ට තෙරුවන් සරණයි.
මමත් සර් නිසා තමා කොරියන් භාෂාව මුල හොදින් ඉගෙන ගත්තේ. සර්ට ගොඩක් පිං 🙏
Supiriy
Sir niyamai .sir ohoma guru mushtiyak nethuwa lobakamk ntuwa kyla deddi hri pudumai sir... Attatama sir ge denuwa thawa Wedi wenna one .sir ge buddi shakthiya thawa Wedi wenna one.koriyanuwektawath beruwa athi me tharam hodata korian uganwanna .attatama sir , sir ta gdk pin mehema loba ntuwa uganwnawata.... !!!!!
බොහොම ස්තුතියි පුතා.
Ethama etha kathawa. Thank you sir 🙏
Tamil මටම මෙච්චර හොදට තේරෙනවා නම් ... මීටවඩා ලෙසියෙන් කියලා දැන්න ක්‍රමයක් නැතුව ඇති ... ඔයාට ගොඩක් පිං සර් එ වගෙම බොහොම ස්තුතියි 🙏 ❤හැමොම හොදට ඉගෙන ගන්න හැමොගෙම සිහින සැබැ වැන්න ඕන ❤ .... බුදු සරනයි 🌼🧡 දවස් 4න් මට කොරියන් බාසාව කියවන්න ලියන්න පුලුවන් තත්ත්වයට ගැන ආපු ඔබ තුමාට වචනයෙන් ස්තුති කියලානම් වැඩක් නෙහ් ... තව තවත් මෙවැනි සමාජයට වැදගත් දැවල් කරන්න දැවිදුන්ගෙ පිහිට ලෙබෙවා❤😇
සුපිරියටම තේරෙනවා❤❤
ගොඩක් හොදට පැහැදිලි කරනව.ස්තුතියි සර්... දවස් 4 න් කියවන්න ලියන්න පුලුව.👍
අකුරැ ඔක්කෝම කටපාඩම් කලාද
මල් තියල වැන්දත් මදි සර්ට 감사합니다 ❤️
This is very useful to all who like to learn Korean language . Thank you sir. Great work. 👍👌👏
කොරියන් අකුරක් වත් කියවගන්න බැරුව හිටියෙ සර් කොරියන් හෝඩිය ගොඩක් පැහැදිලිව කියලා දෙනවා දැන් වචන කියවන්න පුලුවන් දැනට 4 වෙනි පාඩමේ ඉන්නෙ ඇත්තටම පැහැදිලි කියලා දෙන විදිය සර්ට ගොඩක් පින්🙏 ❤️❤️
ඇත්තටම සර් දැන් අකුරුත් පුලුවන් .. පුලුවන් නම් සර් උදාහරණ දෙන වචන වල සිංහල තේරුමත් දානවනම් ඒවත් පාඩම් හිටිනවා.. 🙏
ඔව් සර්
සර් කියල දෙන විදිහ ගොඩාක් හොඳයි. තේරෙනවා හොඳට. සර්ට ගොඩක් ස්තූති
හොදම ගුරුවරයෙක් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා සර් ගෙන්,,, ගොඩක් ස්තුති """
මට මේටික අල්ල ගන්න බැරුව හිටියේ කියලා දුන්න එවා හොදටම තෙරුනා සර් ❤❤❤❤❤❤ පීං සර්ට ❤
හැමදාම හරියන්න ඔනී සර්ට මේ කරපූ පිනට ❤❤❤❤
ඇත්තටම ගොඩාක් පිං සර් දුප්පත් ලමයින්ට ලොකුම ලොකු අවස්ථාවක් සර් ❤
මං දැක්ක හොඳම ගුරුතුමා තෙරුවන් සරණයි සර් 🙏🙏🙏 වැඩි වැඩියෙන්ම හරියන්න ඕන සර් 🙏🙏🙏🌼🌼🌼
සර්ට ගොඩක් පිං සර් කියලා දෙන දේවල් හොදටම ඔලුවට වැටේනවා..❤🙏
අනේ සර් හරිම පැහැදිළියි ඕනම කෙනෙකුට තේරෙනවා❤❤ ❤
හුගාක් පැහැදිලිව කියලා දේනවා සර් . ගොඩාක් පිං සර්❤
sir kiyala dena de hodata therenawa. thawath sirge lessons follow karanawa. digatama me wage kiyala denna sir. theruwan saranai.
ලෝකයෙ විරල...... උතුම් මනුස්සයෙක්....... 🙏
ගොඩාක් ස්තුතිය සර් ❤️🙏🌼 හරිම පැහැදිලියි පාඩම..
Godak godai ser.....koriyan wachane sinhala therumath ekka karanawanam godak watinawa ser.....thanks ser
This helped to capture the missed lessons.
Thank you very much, sir
සුපිරි සර් අවශ්‍ය දේ ඉක්මනට කියල දෙනව.. අනිත් චැනල් වල බොරුවට කාලෙ කනව... ස්තුති සර්
Niyamai sir. Hodatam kiyala denw sir hodata therenw apita sir number 1
හොදට තෙරුනා සර්..❤ thenks sir
ස්තුතියි පුතා
සර්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Godaaak pin sar me wage godak dewal api wenuwen nikamma kiyala denawata🙏🙏🙏🙏🙏🙏🙏
Me vedio 3 nata mata kiyawannath aki unaa sire ❤ budhusaranayi sir ta
Godaaaaaaaaaaaak pin sir nodanna de igena gaththa නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සර්
Sir Dhawas dekai giye mang kiyavanawaa...thanks a lot sir ..🎊🎊..
Godak pin sir ..❤ supiriyat pahadili karanawa sir thank you ❤
සුපිරියට තේරෙනවා සර් 💗💗🙏🙏🙏
මට පලවෙනි පාර ගියපු ක්ලාස් එකෙන් කොරියන් එපා වෙලා හිටියේ.අහම්බෙන් සර් ව දැක්කේ.ආයෙත් මන් ආසාවෙන් ඉගෙන ගන්නවා.සර් ට පින්.
හොදට තේරෙනවා සර්ට පිං 🙏🏼❤️
සුපිරිම sir. හොඳටම pehedili
කියල දෙන එක බොක්කටම වදින්න එක පාරම ඔළුවට යන්න කියල දෙනවා සර්❤🙏 සර්ට ගොඩක් පිං. ගොඩක් දේවල් ඉගන ගත්තා සර්ගෙ විඩියො බලල
Godak pin sir niyamai dewiyek wage digatama karanna❤❤❤❤
Sar kiya denawa hodaata therenawa...gdk pin niyama guruwarayek.supiriyatama therenawa....
Aththatama sir me pfm pahadiliwa kiyala denawa sir mn 7 wasare inne... mta dn korean lesi language ekak weka sir.. aththatama sirta pin...❤❤❤❤❤
Thank you very much Sir!!!Hodata kiyala dena ewa therenawa..Digatama me wage videos karanna sir..godak pin
සර්ගෙ වීඩියො හොදට තේරෙනව ගොඩක් පින් සර්ට 💗😍
දවස් තුනෙන් කියවන්න පුලුවන් උනා❤️ ගොඩක් පැහැදිලියි කියල දෙන විදිය සර් ❤️🙏🙏🙏
sir ane sirta godakk pin.. athma ganakatama me pinama athi sir. Harma pahadili.. hodata therenwa.. godak pin sir
සුපිරි 😍❤️👍
Thank you very much sir.....👍👍👍
කලින් ඒවත් හොදයි.. මේකත් සූපර්..
bohoma isthuthi sir. Hemadema hodim pehedili karanawata
Aththatama sir me karanne loku deyak sir thanks 😍😍😍
ගොඩක් පින් සර්❤❤❤❤❤❤
ගොඩක් පින් සර්..තෙරුවන් සරණයි 🙏🙏🙏
නියමයි සර් සුපිරියටම තේරෙනවා
හොදට තේරෙනවා ❤❤
sirgen mn hodia igana gaththa dawasin godak hodata theruna thank you sir godk sthuthi godak pin
හොදට පහැඩිලි සර් තව විඩියෝ දාන්න
🥺❤️ Godak hodai sir iganna bruwa hitpu hamadeykma sirgen allgnna puluwn una mta ❤️❤️❤️
고맙습니다 sir
Sirta budusaranai🙏🙏🙏🙏🙏🙏🙏🙏
කියල දෙන ඒවා හොදට තේරෙනවා
niyamayi sir supiriyata threrenawa ❤❤😍😍😍
ගොඩක් ස්තූතියි සර්
Supiriyatama therena sir...good pin sir❤❤
Mata tama kiyawanna igana ganna beri una sir hodata kiyala denawa but karana rasswath ekka tikak amarui but mn athaharin ne mn kohoma hari hodata kiyawannai liyannai igana gannwamai mage time eka mn hadagena issarhata yanwmai thank you sir mhema kiyala denawanm onima kenekta igana ganna puluwan obata godak pin sir 🙏🙏🙏
සර් නම් දෙවියෙක්....ගොඩක් පිං කියන්න වචන නැ....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
ආයතනයටත් සර්ටත් ගොඩක් පින් සර්.
Uganwanawa newei powanawa..asai ahan innath..daksha guruwarayek.. bashawa matath godak durata puluwan den...
සර් ලොකු සේවයක් කරන්නෙ කොරියන් හීනෙට යන හැමෝටම.ජය වේවා..❤️🙏🇰🇷
Thank you සර් ......
වචන uchcharanaya karana ආකාරයත් පැහැදිලිව කියල dena නිසා lesiyenma mathaka hitinava.ගොඩක් පිං sir.බුදුසරණiii
හොදට තේරෙනවා sir
Sir thanks. Niyamai.
6:55 සර් කියන්න කලින් මං ඒ ටික කිවුවා.. හිතට සතුටුයි 🥺❤️
හොදට තෙරුනා සර්..❤
සර් මේ කරන දේට ගොඩක් පින්...
😻❤sir niyamata kiyala denava marama vidiyata oluvata yanne
ස්තුතියි sir
සුපිරියටම තෙරෙනවා සර්
සර් කියල දෙන විදියට හොදින් තේරෙනවා
Thanks a lot sir... I really appreciate u.. 🤩
💜💜💜
ගොඩක් ස්තූති sir
Digtma vidieos krnn sir super niyamai😍
හොදට තෙරුනා සර් 😍
Godak isthuthi ser.감사합니다 선생님🇰🇷🇰🇷❤️❤️
ගොඩක් පැහැදිලී සර්.❤
Oya clss ekakata yannedda
Thankyou sar mehema hoda wedak karna ekat
Mata thama awrudu 14 i mata Korean basses dan godak puluwan thank you
ඇත්තටම සර් ඔයා උගන්න ව්දිය හොඳින් තේරෙනව බුදු සරනයි සර්
Thank you sir 🙏
සර් 20:21 වෙලාවේ මාන්තා ද මාන්දා ද එන්න ඕන මොකද 'ත' අකුර දෙවෙනියට නෙ තියෙන්නෙ 'ත' දෙවෙනියට ආවම 'ද' වෙන්න එපැයි.. පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ මං දැක්කා කීප තැනකම ඔය විදිහ. මම තාම අදුනිකයි තාම කොරියන් හරියට දන්නෙ නෑ
Marath e prashnemayi sir
මටත් ඒක ප්‍රශ්නයක්
ද තමා නෙද වෙන්නෙ 🥺