Mage as piyena thura | මගේ ඇස් පියෙන තුරා | Covered by Maduu Shanka

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 325

  • @SachiiJenu
    @SachiiJenu Рік тому +81

    එක සැරටම තියනවා සුද්දා 💔🥺

    • @MaduuShankaOfficial
      @MaduuShankaOfficial  Рік тому +12

      uber mgay ecaa bun 😘😘

    • @wthema8798
      @wthema8798 Рік тому +4

      Jenu ayiya asama katahadak

    • @shamikadilshan2919
      @shamikadilshan2919 Рік тому +3

      අනිවාරෙන් ❤️❤️ඒක සුපිරියක් මදුවෝ

  • @charuniaththanayaka882
    @charuniaththanayaka882 Рік тому +31

    මේ voice එක භාවනාවක් .. ලක්ෂ වාරයක් එක දිගට අහන් ඉන්න පුලුවන් .. ඕනම හිතක් නිවන්න පුලුවන් .. අපේ රටට මැණිකක් ඔයා.. හරිම ආසාවෙන් ඔයාගේ songs අහන්නේ.. මේ field එකේ ඉහළටම යන්න ශක්තිය දිරිය වාසනාව ලැබේවා මධූ.. ❤️❤️❤️🙏🙏

  • @yuganthadanushka6102
    @yuganthadanushka6102 Рік тому +2

    Ado maru ban supiriyak tamaaa❤

  • @RishiniNethsara
    @RishiniNethsara 2 місяці тому

    ගොඩක් ලස්සන හිත නිවන්න පුලුවන් භාවනාවක් අයියේ ඔයාගෙ වොයිස් එක ❤

  • @sapuniwijekoon2842
    @sapuniwijekoon2842 Рік тому +13

    කටහඩෙන් හිතක් සුවපත් කරන ඔයාට බුදු සරණයි අයියේ❤️🙏🥺

  • @sathinikalakmali8582
    @sathinikalakmali8582 Рік тому +12

    යම් දේකට ඇබ්බැහි උනොත් ආයෙ ගැලවෙන්න බැනෙ ... ඒ වගෙ තමයි අයියේ ඔයාගෙ වොයිස් එක ... ඒක⁣ට දැන් ගොඩක් මිනිස්සු ඇබ්බැහි වෙලා වගෙම එ හඩට ගොඩක් අය ආදරේ කරනවා... 🥺❤️😘 හැඟීම් අවුස්සන ඒ කටහඩනම් භාවනාවක්ම තමයි 🥺❤️

  • @shayamsuranjani929
    @shayamsuranjani929 Рік тому

    Adath kiyanne..hemadamath kiyanne me handa bhawanawak..🎧..🎼..
    Godak adarei..

  • @shashith3832
    @shashith3832 Рік тому +3

    ❤❤ මරු

  • @shehanchathuranga9458
    @shehanchathuranga9458 Рік тому +6

    ලංකාවේ ලස්සනම කට හඩ හිමි ඔබටයි අයියේ 😊😊😊❤️

  • @thisuu2873
    @thisuu2873 Рік тому +8

    ලස්සනයි අයියාහ්.....😍❤️👌 Good Luck අයියේ... බුදු සරණයි ❤️😊

  • @kavindunawodya5713
    @kavindunawodya5713 Рік тому +1

    මරු මගේ එකෝ

  • @rashmiimasha7528
    @rashmiimasha7528 Рік тому +6

    මාරම ලස්සනයි කටහඬ අයියේ ❤️❤️... කියන්න වචන නෑ 😢

  • @nilanganuwan9435
    @nilanganuwan9435 Рік тому +7

    ❤️❤️❤️❤️ 👍👍👍මධුවා...

  • @samindyadilshani2781
    @samindyadilshani2781 Рік тому +3

    අයියා....❤

  • @chathunikaushalya3815
    @chathunikaushalya3815 Рік тому +5

    මාර ලස්සනයි අයියා වොයිස් එක ❤ ආයේ කතා මොකටද වෙනම ඔයාගේ ලස්සන වොයිස් එක ගැන .. ඒකහ් නම් භාවනාවක් ..... ❤🥺

  • @krishanikumari4501
    @krishanikumari4501 Рік тому

    Lassanai malli budu saranayi oyata ❤❤❤❤❤❤❤❤❤🙏👌

  • @kaveeshaminikaumini5022
    @kaveeshaminikaumini5022 Рік тому +3

    ජයෙන් ජයම වේවා අයියේ ..හැමදාමත් බලන් ඉන්නෙ අලුත් සිංදුවක් අපිට අහන්න දෙනකම්...❤❤❤❤❤❤

  • @amadinethsara6619
    @amadinethsara6619 Рік тому +3

    ❤‍🩹🥺 පපුව පිච්චිලා උණුවතුර වැටෙනවා වගේ කඳුළු වැටෙනවා 🙂💔

  • @upalijayawardana8499
    @upalijayawardana8499 Рік тому

    ඒක් සුපිරියක්🥰🥰🥰🥺🥺ලස්සනයි🥰🥰

  • @NishiSLakmali
    @NishiSLakmali Рік тому +8

    මේකනම් පිස්සුවක් 🥺
    ආදරෙයි මල්ලියෝ 💓🎙️🎶🎧

  • @saumyasudeshini
    @saumyasudeshini Рік тому

    Hadawathata denena voice ekak.hithin athithayata gihin enna puluvan onima velawaka .hamadama adaren ahanava hama song ekakma.budu saranai .😊😊

  • @Alokaperera-m6e
    @Alokaperera-m6e Рік тому +1

    හැමදාම වගෙ අදත් සුපිරියි. අයියාව meet එක දවසෙ දැක්කා

  • @pawanivirangamalshani4177
    @pawanivirangamalshani4177 Рік тому +6

    Wow 😍 ගොඩක් ලස්සනයි ❤සදහටම එයාගෙ වෙන්න පුලුවම් වෙයිද කියලා බයෙම් ඉන්නෙ 😔මේ සිංදුව අහනකොට ගොඩක් ඇඩෙනවා.😔ඔයාගේ කටහඩ භාවනාක් ❤

  • @user-uv8lo3se5y
    @user-uv8lo3se5y Рік тому +6

    වශී වී ඉමි ඔබේ කටහඩට මා 🌝

  • @nuwanthichathurika9494
    @nuwanthichathurika9494 Рік тому

    Madhu malliyo, hemadamath lassanata hadawathata denenna katha karanawa.ahan inna puluwan ona welawak ❤️❤️❤️❤️

  • @Anuu01984
    @Anuu01984 Рік тому

    🥺 Thank you ayyeeee ..ekanam godak lassanai ayyeee

  • @Kimsuu..12
    @Kimsuu..12 Рік тому

    ලස්සනයි ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි

  • @saliya54
    @saliya54 Рік тому +1

    සුපිරි ❤❤

  • @Chathu_Navo
    @Chathu_Navo Рік тому +5

    Godak lassanai ayye 😍❤ good luck 💖✌

  • @nelanidarshani9108
    @nelanidarshani9108 Рік тому +3

    පලවෙනි comment එක😊❤....Fv voice❤🎉

  • @hashimusic3790
    @hashimusic3790 Рік тому +2

    Ane godak godak lassanai ❤️

  • @Chathori
    @Chathori Рік тому

    Ane godak lassani malliyo.❤❤❤❤❤budusarani oyata

  • @ishu1784
    @ishu1784 Рік тому

    වොයිස් එකයි ඔයයි දෙකම මගෙ🙈❤️ ඇබ්බැහි වීම මගෙ🙈

  • @මිනිසා
    @මිනිසා Рік тому +6

    භාවනාවක් ❤️🥺

  • @SLCryptoLK
    @SLCryptoLK Рік тому +6

    එයාට ඔයා රැවටුනනාම් මේ කොනට😢😓

  • @indikaguruge8295
    @indikaguruge8295 Рік тому +1

    Notification ආපු ගමන් play කරා.. අතාරින්න එපා.. තව මේ වගේ ඕන 🥺💔

  • @veinz4316
    @veinz4316 Рік тому +3

    අද වගේ මතකයේ තියෙනවා ඔය රැව ඇදිලා............❤ අහන්න ආසම Voice එක මචන් ඔයාගෙ..❤❤

  • @chandanapradeep1504
    @chandanapradeep1504 Рік тому

    Aththatama lassanai ane😍😯

  • @nethmivirasha1364
    @nethmivirasha1364 Рік тому +5

    🥺මගෙ ඇස් පියෙන තුරා 😍
    අයියගෙ කටහඩින් අහන්න ආසාවෙන් බලන් හිටපු song එකක් 😍😍

  • @tharufdo3470
    @tharufdo3470 Рік тому

    Ahanna aasama hada mage ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍

  • @ganga5574
    @ganga5574 Рік тому +6

    මගෙ ඇස් පියෙන තුරා ,,, රත්තරනේ ඔබෙම තමා,,,❤❤❤❤❤❤

  • @rukshanrukaz3257
    @rukshanrukaz3257 2 місяці тому

    පිස්සුවක් ඒ වෝයිස්
    මතක අමතක නොවෙන හඬික්
    පන වගේ මං වගේ පෙම්වතෙක් දන්නේ එයා විතරයි අවුරුදු 12 මතකයන්
    ❤ අලුත් වෙනවා ඒ වෝයිස් එකට😢

  • @MahesaSiri
    @MahesaSiri 7 місяців тому

    ලස්සනයි.හරිම...බංඩා.👍❤

  • @vjvvhavec9089
    @vjvvhavec9089 11 місяців тому

    මොන.අයගේ.ගිිත.අැවිවත්.
    මේ.හඩ.මට.නැතිවම..බැහැ..
    රැ.12ටත්.අහනවා..ජේසු.පිටයි.ඔයාට..💅💅💅💓💓💓😍😘

  • @mohamedshihan324
    @mohamedshihan324 Рік тому

    Vedio ekak enakam balan hitiye harima lassanai bro math oyage cover song kiyala record Karala thiyenawa

  • @SapnaJayaweera-ce4ps
    @SapnaJayaweera-ce4ps Рік тому

    Woooooow අයියා🥰

  • @thakshilapriyangani8930
    @thakshilapriyangani8930 Рік тому +3

    මනෝ පාරකට ❤❤🎧🎶

  • @Sharamalshi
    @Sharamalshi 7 місяців тому

    මගෙ ඇස් පියෙන තුරා
    රත්තරනේ නුඹෙම තමා...❤😊

  • @pasindusuraj878
    @pasindusuraj878 Рік тому +3

    සුපිරි අයියා ...මාරම ලස්සනයි 😢❤..මං රුචිර මල්ලී...❤❤

  • @shamikadilshan2919
    @shamikadilshan2919 Рік тому +4

    සුපිරියක්❤️

  • @SandunAkash-
    @SandunAkash- Рік тому +3

    අයියා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @laknisewmini
    @laknisewmini Рік тому +15

    ගොඩාක් ආසාවෙන් ඔයාගේ වොයිස් එකෙන් අහන්න මග බලන් හිටපු සින්දුවක්. නොටිෆිකේශන් එක ආව ගමන්ම ආවා. ලස්සනයි අයියේ . හදවතටම දැනෙනවා . හැමදාම කියනවා වගේ ඔයාගේ කටහඬ නම් භාවනාවක් කියන්න වචන නැහැ . සුභ පැතුම් අයියේ . ❤️❤️❤️❤️🥺🥺

  • @DilishaKirthi
    @DilishaKirthi 7 місяців тому

    Mn ada thama ahuwee oyagee sinduu.godak denunaa hithataa..

  • @jayamiwickramasinghe1095
    @jayamiwickramasinghe1095 Рік тому +2

    🥺🥺 මධුව...ඒක...🥺❤️❤️❤️🌹

  • @AmusedHockey-ey6on
    @AmusedHockey-ey6on 9 місяців тому +1

    අඩෝ ඇයි බං මේ.......මං මේ සිංදුව අහා අහා ඉන්නකොට අහම්බෙන් දැකලා උබෙ සිංදුව ඇහුවා අඩන්නෙ නැතුව සිංදුව අහපු මම උබෙ සිංදුව අහනකොටම ඇඩුනා බං කොච්චර උබෙ සිංදු හදවතට දැනෙනවාද කියන්නේ උබෙ සිංදුවක් ඇහැනකොට පපුව පිච්චිලා යනවා බං..........උබෙ කටහඩ නම් පිස්සුවක් බං ආදරෙයි හැමදාමත් බුදු සරණයි 🙏🙏❤️❤️🥺😭😭

  • @MahesaSiri
    @MahesaSiri 8 місяців тому

    මෙයාගේ.සින්අුව..නම්.හඬ .
    ලස්සනයි.අහන්.ඉන්න..මම.
    😘❤

  • @lamindashehan9586
    @lamindashehan9586 Рік тому

    good luck aiye

  • @DarshaniDarshani-yb4dp
    @DarshaniDarshani-yb4dp Рік тому +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ අයියේ❤️❤️❤️

  • @senusenusenusenu4469
    @senusenusenusenu4469 Рік тому

    ඔයාගෙ කටහඩ නම් භාවනාවක් bs oyata

  • @wathsalakumuduni4751
    @wathsalakumuduni4751 Рік тому +1

    Ane aiye bawanawak wage..... 🌹godak dukin idapu welawaka ahanna labune🥺🥺🥺

  • @nilukalakmali8502
    @nilukalakmali8502 Рік тому

    කදුලු පිරුණු නෙත් පිටු අතරේ ඕනා...ගැම්මක් තමා ඉතිම්.🌷😔

  • @naliya_music
    @naliya_music Рік тому +2

    ලස්සනයි ♥️

  • @MahesaSiri
    @MahesaSiri 8 місяців тому

    කාගේ.සින්අු..හැව්වත්.මෙයාගේ.සින්අු..පට්ටම.තමයි..හඬ .හැමිමක්.බංඩා.😂❤😘😍

  • @shamikadilshan2919
    @shamikadilshan2919 Рік тому +1

    පලවෙනි කමෙන්ට් එකත් මගෙන්

  • @nimanthabandara5816
    @nimanthabandara5816 Рік тому

    Supiriyk saho ❤❤

  • @Nimaliwigatunga-rb8zn
    @Nimaliwigatunga-rb8zn 7 місяців тому

    niiyamai aiya

  • @surekajeewanthi9431
    @surekajeewanthi9431 Рік тому +1

    අම්මේ ලස්සන.. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඉතිං..🥰🥰 my favourite singer..

  • @SureshPathirajapathiranalage

    අඩෝ මරු බ්න්❤️

  • @lahiruvlogs8462
    @lahiruvlogs8462 Рік тому +4

    අයියේ මර ලස්සනයි❤

  • @buddikajayasekara1679
    @buddikajayasekara1679 Рік тому

    Marama lassanai ayya

  • @mrrifRockzee
    @mrrifRockzee Рік тому

    Madu ❤sanka bro ❤❤❤❤

  • @sadusandaruwani-mp4tn
    @sadusandaruwani-mp4tn Рік тому +1

    😍 හදවතේ වොයිස් එක ❤️

  • @canalschanakamadushan7679
    @canalschanakamadushan7679 Рік тому +2

    ලස්සනයි මදූ. දළදා සමිදු පිහිටයි!!! පරිස්සමෙන් සතුටින් ඉන්න. 💙💚💛🧡❤️‍

  • @ravinduyasith9154
    @ravinduyasith9154 Рік тому +5

    ආදරේයි මදූ අයියා ❤️❤️❤️❤️❤️

  • @charuni6288
    @charuni6288 Рік тому +5

    Harima lassanai🤗❤️

  • @chathuminidilshara-kh6wd
    @chathuminidilshara-kh6wd Рік тому

    කියන්න වච නෑ ඔයාගෙ voice eka ahenakota😢❤ ඇඩෙනවා...ඔයා කියන හැම සිංදුවක්ම😢

  • @සම්පත්6294
    @සම්පත්6294 Рік тому

    අයියා අන්සතු උනත් සැනෙකින් ඔයා දෙන්නෝ❤️❤️❤️

  • @SurekaShreemathi
    @SurekaShreemathi Рік тому

    Aththatama dukin da mnda 🥺 e tharam lassanai katahada❤️

  • @Oniandosivogs139
    @Oniandosivogs139 Рік тому

    Patta ...

  • @wthema8798
    @wthema8798 Рік тому +1

    Ayiyage voice eka nm hitha niwena bawanawak 🤩🤩🤩💆‍♀️ math asaii ayiya ekka cover ekak karanna eke mage eka dream ekak 😥😥❤

  • @nilminikumari6321
    @nilminikumari6321 Рік тому

    Patta❤❤❤❤❤❤❤

  • @thanujashamali8337
    @thanujashamali8337 Рік тому +1

    මේ හඩ නම් භාවනාවක් හිත් නිවන..❤️❤️😘😘🌹🌹🌹🌹🌹

  • @CharithUdayangaCspOfficial
    @CharithUdayangaCspOfficial Рік тому +1

    Jaya Wewa Aiya

  • @nethu605
    @nethu605 Рік тому +1

    ගොඩක් ලස්සනයි අයියෙ ❤️❤. අයියගෙ කටහඬ නම් මාරම ලස්සනයි❤️🥰❤️. අයියෙ ආසාවෙන් ඔයාගෙ songs අහනවා..🥰🥰

  • @thiliniweerakon5887
    @thiliniweerakon5887 Рік тому +1

    ගොඩාක් ලස්සනයි..🌹❤️

  • @voicecoversong4423
    @voicecoversong4423 Рік тому

    ආවා සෙ ඇ දුර ගියා ඉක්මනින් ඔනි පුල් එක

  • @MALRASITV
    @MALRASITV Рік тому +4

    මගේ ඇස්පියේන තුරා... ❤❤ හරිම ලස්සනයි good voice ❤❤

  • @sithminimasha46
    @sithminimasha46 Рік тому +4

    Congratulations අයියේ ♥️

  • @dewminivihagika-d8l
    @dewminivihagika-d8l Рік тому

    Favorite 😁 one ❣️

  • @N.S.production-o7v
    @N.S.production-o7v Рік тому

    ❤❤❤❤❤❤❤ අම්මො මෙක පිස්සුවක්❤❤❤❤❤❤❤❤

  • @ISP-k2l
    @ISP-k2l Рік тому +5

    සුපිරියි අයියේ.🔥
    ඔයාගෙ Voice එක පට්ට ❤️😍

  • @chathuminidilshara-kh6wd
    @chathuminidilshara-kh6wd Рік тому

    මට ඔයාගෙ voice eka cochchara ahuwath madi aiye❤😢....භාවනාවක් වගේ ඔයානම්❤ හිත නිවන

  • @sameerarathnayaka7544
    @sameerarathnayaka7544 Рік тому +1

    ජයවේවා

  • @pubudunidulanjani9130
    @pubudunidulanjani9130 Рік тому +3

    ආසම එකක් ඔයාගේන්ම අහන්න හිටපු🥺❤️

  • @pasindusuraj878
    @pasindusuraj878 Рік тому +6

    රිප්ලයි එකක් ඕනේ....😮😮

  • @KaveeNiruu
    @KaveeNiruu Рік тому +2

    නුබ දන්නෑ කිසිදා කිසිදා ඔබ මගෙ ලොවම කියා...💙🥺

  • @sameerarathnayaka7544
    @sameerarathnayaka7544 Рік тому +4

    මදූ අයියා 😌🥀 ලස්සනයි

  • @malmeeweerakoon151
    @malmeeweerakoon151 Рік тому +1

    පන මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා 🥺❤

  • @Bindusaraniprabodha
    @Bindusaraniprabodha Рік тому +2

    Venama mano lokeka thani venava e voice ekta 🙂❤️

  • @Kaveegril
    @Kaveegril 9 місяців тому

    ඔයාගෙ කටහඩ ලස්සනයි මදු අයියෙ ❤😊