Soil Textural Triangle | පාංශු වයන ත්‍රිකෝණය | A/L Agriculture | Agri Boy
Вставка
- Опубліковано 30 лис 2024
- SUBSCRIBE | LIKE | COMMENT | SHARE
#Soil_Texture_Triangle
#Soil_texture
#Soil_texture_triangle_sinhala
#panshu_wayana_thrikonaya
#wayana_thrikonaya
#පාංශු_වයන_ත්‍රිකෝණය
#වයන_ත්‍රිකෝණය
#පාංශු_වයනය
#Soil_texture
#soil_texture_sinhala
#Determine_Soil_Texture_by_Soil_Texture_Triangle
#Agriculture #Advancedlevel #Education
#Agrieconimics #Srilanka #Agriboy #elearning
#Adanaced_Level_Agricultural_Science
අනිද්දට A/L agri මට වයන ත්‍රිකොනය බැරුව තිබුනේ දැන් හරි thanks ❤❤❤
වයන ත්‍රිකෝණය තියෙන ගොඩක් වීඩියෝස් බැලුව එකක්වත් මට හරියට සෙට්උනේනෑ.. ඒත් සර් ඔයා කියල දුන්න විදිහට මට නියමෙටම තේරුනා.. තැන්කිව් සර් 😊🙏
ඒකහ් මරූ❤️❤️
ගොඩක් ස්තූති....❤️❤️❤️
hodatama pahadili.Thank you...
සුපිරියට තේරුනා ❤️❤️❤️
Thank you sir hodata theruna.....🎉🎉
Ow hodatama theruna thank you sir..
Thank you sir hondata theruna 🙏🙏
hodatama theruna sir
Ape sir ❤
Thank you sir👍
Thanks😊🤝
Hoda wedak bro
❤️❤️
Very good for students
Well explained.thank you so much.💗
Thanks sir 👍
🙏🙏🙏
Good job bro 😊, even I understood many things ❤️
💓👍
Thawa video onii
Thq. 🙏💝 සුපිරියට තේරුන
එතකොට වැලි වල අගය 66 අවත් ලකුනු කරනකොට වැලි ලකුනු කරන්නේ 60 මය් නෙද
Thank you sir😊😊
Sthuthi godk. mt vibaget thwa daws 17i 🙏❤️
එතකොට වැලි වල අගය 66 අවත්. වැලි ලකුනු කරන්නේ 60 මය් නෙද
සර් රොන්මඩ හා මැටි ප්‍රතිශතය 70%
මැටි ප්‍රතිශතය 60%
වැලි ප්‍රතිශතයක් දීලා නැතුව තියෙද්දි කොහොමද හොයන්නේ
රොන්මඩ + මැටි + වැලි = 100%
මේක යොදාගන්න පුළුවන්
රොන්මඩ+ මැටි=70%
=රොන්මඩ +60%=70%
=රොන්මඩ =10% [70%-60%]
එතකොට මැටි 60%, රොන්මඩ 10% යි. ඒක වයන තිකෝණයට දාලා බලන්න
වයන ත්‍රිකෝණය තියෙන ගොඩක් වීඩියෝස් බැලුව එකක්වත් මට හරියට සෙට්උනේනෑ.. ඒත් සර් ඔයා කියල දුන්න විදිහට මට නියමෙටම තේරුනා.. තැන්කිව් සර් 😊🙏
🙏🙏