Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම ලස්සනයි old is gold
Vijaya nathi sinama ulelak🥺💔
ධනරත්න මුදලාලී, කැඩපතක චායා,, අනිවාර්යයෙන්ම හිමිවිය යුතුමයි.. ඒක පට්ට සුපිරිම රංගනයක් විජයගේ...
බලන්න ඒ සුන්දර චාම් සරල අතීතය හරිම ලස්සනයි...❤️❤️❤️ tnx for u🙏🙏🙏
1990 හොදම නළුවා සම්මාණයත් හරියට නම් ලැබෙන්න ඕනා ක්රිස්තු චරිතය රගපෑ විජයට,,👍👍
ඇඩෙනවා ඇත්තටම විජයගේ සම්මාණය ලැබෙන මොහොතේ .. සුන්දර මිනිසා...
විජය කුමාරතුංග සහභාගි වූ 80 සිට 88 දක්වා,, සරසවි සම්මාණ උළෙලවල් ටික දාන්නකෝ...
ගොඩක් වටින උළෙලක්... බලන්නම ආස කරපු අවස්ථාවක්.. ඒත්.... මම විශ්වාස කරන දේ තමයී හැමදාමත් සිංහල සිනමාවේ හැමදාමත්, 2023 වෙලත් අද උනත් ජනප්රිය නළුවා වන විජය කුමාරතුංගයන් නොමැති සම්මාන උළෙලක් ගැන හිතාගන්නවත් බෑ... ඔහුගේ හිනාවෙන් මුළු සම්මාන උළෙලම පිරිලා... ප්රබෝධමත් වෙලා... ඇත්තටම කැඩපතක ඡායා චිත්රපට යේ හොඳම නළුවාට නිර්දේශ වන විට ඔහු අප අතර නැහැ.. ඒ මොහොතේ නිවේදක මඬුල්ලේ මුහුණුවල වෙනස හොඳට තේරුනා.... 😞😞😞💐🙏😍අමා මහ නිවන් සුව ලැබේවා විජය කුමාරතුංගයාණෙනි..🙏🙏🙏
ක්රිස්තු චරිතයට හරියට නම් සම්මාණය ලැබෙන්න ඕනා,,
89 hodama niliya sadahaa una hodama nirdesha. Kaata sammanaya goyath sudusui❤
සංරක්ෂණය කළ කොතලාවල මැතිඳුන්ට සිනමාවට ආදරය කරන සියලු දෙනාගේම උපහාරය..
මාලනි බුලත්සිංහලයන්ගේ ගැයුම ❤❤
Harima shook ea kale. Ammo ekata dan. E wagema dukai ada meka baladdi vije nathi eka gena ada weddi nalu niliyo godak apa atharin viyo we atha.😢❤
Samawenna... full Sarasavi awards festival full sammana ganna ayuruda sahitawa labadenna.
1990 19911992 1993 1994 1995 siyalu sammana lavademada sahithawa sampurna Sarasavi awards festival full labadenna. Full Sarasavi sammana ulela aniwaryen labadenna
❤❤❤
1990 1991 1992 1993 1994 1995 1989 1987 full sammana ganna ayuruda sahitawa full sammana ulelan aniwaryen labadenna itha karunika illimaki. 1:24:24