මේ ජාති දන් දුන්නම පුදුම ශරීර ශක්තියක් පුදුම මතක ශක්තියක් ලැබෙනවා | Koralayagama Saranathissa Thero

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 190

  • @lalithakariyawasam1484
    @lalithakariyawasam1484 8 місяців тому +3

    සාදු සාදු සාදු ඔබ වහසේට මාගේ නමස්කාරය වේවා.

  • @sepalianurudhika5166
    @sepalianurudhika5166 10 місяців тому +15

    සාදු ...සාදු... සාදු ... පිංවත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ...!

  • @miurinwijerathna1270
    @miurinwijerathna1270 8 місяців тому +1

    සාදුසාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @gayansampath5580
    @gayansampath5580 9 місяців тому +8

    පින්වත් ස්වාමීන් වහන්සේට ඉක්මන් භවයකදීම උතුම්වූ මාර්ග ඵල අවබෝධය පිනිස මේ පින හේතුවක් වේවා,තව තවත් මෙවන්වූ ධර්ම දේශනාවන් පැවැත්වීමට හැකියාව ලැබේවා,නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා !!!ගරුතර ස්වාමීන් වහන්සේට දීර්ඝායු ලැබේවා!❤❤❤❤❤❤❤☸️☸️☸️🙏🙏🙏🙏🙏

  • @Lightwhite136
    @Lightwhite136 2 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏💐💐💐💐💐අපේ පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා!!!!!!!!!!!!!!!!! මේ බණ ඇසීමේ පින් බලයෙන් මටත් මගේ ආදරණියන්ටත් සංසාරේ නිවන් දැකීමට හේතු වාසනා වේවා

  • @anushkabandara6748
    @anushkabandara6748 9 місяців тому +8

    ඉක්මනින් මහ සෑය අසල ජීවිත කාලයම පදිංචි වී දිනපතා මහා පින් දහම් සිදු කර ගන්නට වාසනාව උදා වේවා..

  • @virajpriyadarshana7600
    @virajpriyadarshana7600 9 місяців тому +6

    සාදු සාදු ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සද්ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @nilanthiganga1159
    @nilanthiganga1159 9 місяців тому +1

    ,🙏🙏🙏අපේ ස්වාමින් වහන්සේට බූදු සරණයි,,🙏🙏🙏

  • @SithuminiKrishanthi
    @SithuminiKrishanthi 10 місяців тому +14

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගිබාවය ලැබේවා !!! මේ උතුම් බණ දේශනා කරනා ඔබ වහන්සේටත් මේ බණ ශ්‍රවණය කරනා අපි සැමටත් උතුම් මගඵල ලැබේවා !!!🙏🙏🙏

  • @rameahkw1462
    @rameahkw1462 8 місяців тому +2

    සාදු සාදු සාදු
    පින්වත් .ස්වාමින් .වහන්සේට .මාගෙ.නමස්කාරය
    වෙවා .
    සාදු .සාදු .සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshakumara9562
    @harshakumara9562 8 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් වූ බුද්ධ රත්නයට ධම්ම් රත්නයට සංඝ රත්නයට මාගේ වැදුම වේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @prasangadayarathna6039
    @prasangadayarathna6039 9 місяців тому +1

    තෙ⁣රුවන් සරණ!!! නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ....උතුම් සිතුම් පැතුම් සඵලවේවා...පින්වත් අපේ ස්වාමීන්වහන්ස ..සාධූ සාධූ සාධූ ....!🙏🙏🙏

  • @chandiuduwara9714
    @chandiuduwara9714 10 місяців тому +12

    🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේ ට දිිර්ගායු වෙිිවා !

  • @IndraniKk-x1g
    @IndraniKk-x1g 8 місяців тому +1

    පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෛගි සුවය ලැබේවා

  • @rameahkw1462
    @rameahkw1462 8 місяців тому +1

    Sadu.sadu.sadu
    පින්වත් ස්වාමින් වහන්සේට .මාගේ.නමස්කාරය .වේවා .
    සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 10 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා🙏🙏🙏

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 8 місяців тому

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 පිංවත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේත් ධර්ම දානය දුන් සියලුම දෙනාත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 8 місяців тому +1

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ . නිදුක් නීරොගි සුවය දීර්ඝායුශ ලැබේවා .ප්රාර්ථනීය බොධියකින් ධර්මය අවබොධ වේවා .

  • @dgjjldgyii3050
    @dgjjldgyii3050 10 місяців тому +11

    පින්වත් ස්වමින් වහන්සේට තෙරැවන් සරනයි

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 9 місяців тому

      සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට බුදුසරනය් දිර්ගායුස පතනව .

  • @TyrOpd
    @TyrOpd 9 місяців тому +2

    Uthum koralayagama saranathissa suwamin wahanseta niduk nirogi wewa budu saranai!!!❤❤🪷🪷🪻🪻🌸🌸🙏🙏🙏🌸🌸🪻🪻🪷🪷❤❤

  • @chandrikade3171
    @chandrikade3171 10 місяців тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏මාගෙ නමස්කාර වේවා 🙏🙏🙏 අප පින්වත් ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏 .

  • @Lath-q2t
    @Lath-q2t 10 місяців тому +6

    ඉතාම උතුම් දර්ම දේසනාවක් පින්වත් ස්වාම්න් වහන්සේට මගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු මේ පින් දෙරනේ යලි උපදින්නට හේතු වාසනා වේවායි ප්‍රරාර්තනා කරමි 👃 සුවමින් වහන්සේට නිරොගි සුව ලැබේවා 🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 9 місяців тому +2

    ඔබ වහන්සේට ගොඩක්ම පින්. තෙරුවන් සරණයි 🙏🌼🙏🌼🙏🌼.

  • @padminikyriakou6359
    @padminikyriakou6359 9 місяців тому +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා .❤❤

  • @mekhalanawaduwa7050
    @mekhalanawaduwa7050 10 місяців тому +4

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි 🙏🙏අපේ ගරුතර ස්වාමින් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏

  • @chithrabandara2773
    @chithrabandara2773 9 місяців тому +3

    සාධු සාධු සාධු 🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා 🙏🌹

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 9 місяців тому +16

    ඉතාමත් සංවර වදනින් පැහැදිලිව පිලිවෙලට උතුම් ධර්මය දේශණාකරන ධර්ම දානමය මහා කුසලයේ අානිසංස බලෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා.සසරින් අත්මිදෙන මොහොත දක්වා ඔබවහන්සේවත් මාගේ කල්ය්‍යාන මිත්‍රයෙක් වේවා.

    • @rasikaperera7614
      @rasikaperera7614 8 місяців тому

      සාඩු සාඩු මගෙ සුවා ම්නි බනට්ක අසනකොට මගේ නෙතටකඩුලු අවා සඩුසඩු

    • @KumarichandrikaWijewardh-mq6vo
      @KumarichandrikaWijewardh-mq6vo 4 місяці тому

      Aththenma 🙏🙏🙏

  • @Mani-e1z4z
    @Mani-e1z4z 9 місяців тому +5

    මේ ගෞතම බුදුසසුනේදීම උතුම් නිවන ඔබ වහන්සේට ලැබේවා 🙏

  • @sumithraperera2896
    @sumithraperera2896 10 місяців тому +5

    සාධූ🌷සාධූ🌷සාධූ🌷
    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏🌷🪻🌷🙏🙏🙏

  • @nandanimarasinghe4872
    @nandanimarasinghe4872 10 місяців тому +6

    Sadhu sadhu sadhu sadhu ape ස්වාමීන් වහන්සේ නිදුක් නිරොගි දීර්ඝ ayu ලැබේවා සුවපත් වේවා theruwan saranaye නමෝ buddhaya

  • @kumudunirenuka2768
    @kumudunirenuka2768 10 місяців тому +5

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ ට 🙏🙏🙏

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 9 місяців тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @NuwanRanasingha-tq2ob
    @NuwanRanasingha-tq2ob 10 місяців тому +3

    Sadu sadu sadu...godak pin ape හාමුදුරුවනේ ..

  • @kww2102
    @kww2102 2 місяці тому

    මම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා,,මම උපදින සෑම සංසාර දුකින් මිදෙත්වා, මට නිවන් සුවය ලැබේවා.🙏🏼🙏🏼🙏🏼.ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. 🙏🏼🙏🏼🙏🏼

  • @vipulichandrika-jz4zg
    @vipulichandrika-jz4zg 10 місяців тому +17

    අපට. නිර්මල. බුදු. දහම. කියාදෙන ස්වාමින්වහන්සෙට ඉක්මනින්. උතූම්. නිර්වාණය අවබෝධ. වේවා 47:05

  • @chamarilekamge2301
    @chamarilekamge2301 5 місяців тому +1

    🙏 සාදුකාර දී නමදිමු ස්වාමීන් වහන්ස !🙏🙏

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 10 місяців тому

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයී🙏🙏🙏☸️

  • @saumyadissanayake7891
    @saumyadissanayake7891 10 місяців тому +3

    මාගේ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාරය වෙිවා🙏🙏🙏

  • @SriyaniRupasinha-z9o
    @SriyaniRupasinha-z9o 21 день тому

    ඔබ වහන්සේන්ම් ආනන්ද හිමියන් වගේ මේ වගේ දර්මය මතකයෙන් අපිට දේසනා කරන ඔබ වහ්න්සේටනිදුක් නීරෝගි බව ලැබේවා
    ..තව තවත් අපිට මෙ උත්ම් දර්මය දේශනා කිරීමට ශ්ක්තිය දිරිය ලැබේවා දීර්ගායුශ ලැබේවා

  • @jayakadumudiyanse1896
    @jayakadumudiyanse1896 9 місяців тому +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @manjulathusithakumara
    @manjulathusithakumara 7 місяців тому

    සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @rupakodikara15
    @rupakodikara15 10 місяців тому +3

    සාධූ !සාධු !සාධු 🙏 🙏 🙏
    නමස්කාර වේවා!

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr 9 місяців тому

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා...
    උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා...
    ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා...
    සාදු... සාදු... සාදු...
    තෙරුවන් සරණයි...!!!

  • @WipulaLaksiri
    @WipulaLaksiri 10 місяців тому +13

    චතුරංග සමන්නාගත අදුර වන් මිත්‍යා දෘෂ්ටියක අදුරෙහි වෙලී පැටලී අන්ත අසරණවූ අප වන් සංසාර සත්වයින්හට අමිල රත්නයක් වූ ඔබ වහන්සේට චිරාත් කාලයක් මෙවන් උතුම් ධර්ම දානමය පිංකම් සිදුකිරීමට හා පතන්නාවූ බෝධියකින් සැප සහිත මාර්ගය කින් සැප සහිත ප්‍රතිපදාව කින්අවසන අමාමහ නිවන් පිණිසම මා කලාවූ පිනුත් ඔබ වහන්සේ කලාවූ මහා පුණ්‍ය සම්භාරයත් හොදාකාරවම හේතු වාසනා වේවා!...

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 8 місяців тому

    Tharuwan sarni Ape Hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NaliniJayawardena-v4j
    @NaliniJayawardena-v4j 10 місяців тому +1

    ස්වාමින් වහන්සේ ට නිදුක්නිරෝගි සුවය ලැබේ වා බුදුසරනයි

  • @dgjjldgyii3050
    @dgjjldgyii3050 10 місяців тому +4

    සාධු සාධු සාධු අසිමත් ධර්ම දේශනාව අසා ඒ පිං මා අනුමෝදන් විමෙන් ⁣ සසර දුක කෙටි වෙිවා .

  • @Pradeeppradeep-o6t
    @Pradeeppradeep-o6t 10 місяців тому +10

    ඔබ වහන්සේට උතුම් ඌ දර්මයම අවබෝධ වේවා

  • @nimalshantha340
    @nimalshantha340 9 місяців тому

    sadu.sadu.sadu
    pinwah.suwamin.wahaseta.
    magee.namaskaraya.wewa
    theruwan.saranai.deviyange
    pihitai
    🙏🙏🙏🌷🌷🌷🙏🙏🌹🌹🙏🙏🌻🌻🙏🙏🌸🌸🙏🙏🌺🌺🙏🙏

  • @prashanthipeiris2773
    @prashanthipeiris2773 10 місяців тому

    සාදු 🙏🌺සාදු🙏🌺
    මාගේ නමස්කාරය වේවා පින්වන්ත අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
    සාදු🙏🌺 සාදු🙏🌺 සාදු🙏🌺
    ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @GhanavisuddiThero
    @GhanavisuddiThero 8 місяців тому

    Sadu sadu sadu.theruwan saranai.

  • @IndiraWijesinghe
    @IndiraWijesinghe Місяць тому

    Pinwath sowamin wahanseta mage namasksraya wewa.
    🙏🙏🙏

  • @chandralathasilvagunamuni3080
    @chandralathasilvagunamuni3080 9 місяців тому

    සාදු. සාදු. සාදු

  • @dhamikadum5066
    @dhamikadum5066 9 місяців тому

    බුදුසරණයි 🙏🙏🙏

  • @HeegamaSiddaththa
    @HeegamaSiddaththa 9 місяців тому

    වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායු ලැබෙන්න ඕනෙ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ලැබෙන්න ඕන අපට මේ දහම කියා දෙන ඔබ වහන්සේට මේ උතුම් බුදු සසුනේ මේ උතුම් චතුරාර්ය සත්‍යයෙන් ධර්මය අවබෝධම වේවා වේවා! සාදු සාදු සාදු

  • @sudesh381
    @sudesh381 8 місяців тому

    සාදු සාදු සාදු!!!!

  • @marienimali5467
    @marienimali5467 9 місяців тому

    🙏🙏🙏💫 තෙරුවන් සරණයි !!!

  • @kusumalathakusumalatha7530
    @kusumalathakusumalatha7530 10 місяців тому +1

    සම්මා.සම්බුදු සරනයි ...

  • @HusaainAndalla
    @HusaainAndalla 9 місяців тому

    සාදු සාදු සාදු

    • @sudesh381
      @sudesh381 8 місяців тому

      සාදු සාදු සාදු!!!

  • @rohiniabeyrathna572
    @rohiniabeyrathna572 9 місяців тому

    Theruwansaranai gwrawaneya swaminwahanseta 💐💐💐🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kanathilatha5072
    @kanathilatha5072 10 місяців тому +2

    sadu sadu sadu.gaurawaneeya swameen wahanseta uthu uu dharmaya awaboda wewaa

  • @kumarii.88xi75
    @kumarii.88xi75 10 місяців тому +24

    සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amithakumari6164
    @amithakumari6164 9 місяців тому

    සාධු සාධු සාධු සාධු සාධු පින්වත් ස්වමීන් වහන්ස..ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.....🙏🙏🙏

  • @anurashantha5762
    @anurashantha5762 9 місяців тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 місяців тому +2

    ශ්‍රේෂ්ට ශ්‍රේෂ්ට ශ්‍රේෂ්ට ධර්ම දේශනාවක් කියලා වැඩක් නැහැ ඒ තරම් හිතට කා වදින උතුම් දේශනාවක් වගේම උතුම් ගෞරවනීය ස්වාසමින් වහන්සේ නමක් දේශනා කර නිසා කොහොමත් හොදට මතකයේ තියෙයි ඉදම්පි බුද්ධෙ රතනං පනිතං ඒතෙන සච්චේන සුවත්ති හොතු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺ඉදම්පි ධම්මේ රතනං පණිතං ඒතෙන සච්චේන සුවත්ති හොතු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸ඉදම්පි සංඝෙ රතනං පනිතං ඒතෙන සච්චේන සුවත්ති හොතු තිසරණ සරණට මගේ නමස්කාරය වේවා සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸🌸🌸🌸🌸උතුම් පුඩුපුත්‍ර යන් වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් සදාකල් රැකෙත්ව හිතන පතන පාර්ථනා සියල්ල අඩු නැතිව සාර්ථක වේවා මා කරන කියන කරන කුසල් වෙනුවෙන් ඒ සියලුම කුසල් අඩු නැතිව උතුමාණන් වහන්සේට උතුම් පාරමිතාවක් වේවා 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸🌺🌹🌺🌹🌹🌹🌺🌹ඉතාමත් ශ්‍රේෂ්ට දේශනාවක් ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට අඩු නැතිව හේතු වේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️♦️♦️♦️♦️♦️චුටි දෙයක් මන් කලේ කියලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කලේ බාග්‍ය වතුන් වහන්සේගේ පෙර පුතා වෙනුවෙන් හිතේ තියෙන දුක තුනී කර හැනීමට තමයි චෛත්‍ය ලග තණ කොළ කඩපු පින ධජ් පතාක නිසා මගේ උතුරු සළුවා චෛත්‍ය යට උඩින් එල්ලපු නිසා මගේ හිස මතින් ධජ පතාක චක්‍ර ලැබුනේ ඉතාමත් සද්ධාව ඇතිවෙන දේශනාවක් ගොඩක් පින් ඔබ වහන්සේට ඒ පිනත් ඔබ වහන්සේට ලැබේවා ලැබේවා ලැබේවා සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹🌹🌹

  • @SriyaniRupasinha-z9o
    @SriyaniRupasinha-z9o 21 день тому

    ඔබ වහන්සේලා..නම් බුද්ද කාලයෙ හිටපු උතුම් මහා සන්ග රත්නයමයි.. තවත් පෙවත එන්නෙ ඒ නිසාමයි.. ඔබ වහන්සේට මාගෙ නමස්කාරයම වේවා

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 10 місяців тому

    Namo buddaya garu svamin vahansetath videova pala kala samatath dirgayusa veva theruvan saranai 🪷🪷🪷🪷🪷🙏🙏

  • @kwdh4280
    @kwdh4280 Місяць тому

    Manakota darmaya keyadena oba wahanseta deergayusa lebewa sadu sadusadu teruwansaranai

  • @IndraniKk-x1g
    @IndraniKk-x1g 8 місяців тому

    පිනවති් ස්වාමින් වහන්සේ ට නිදු

  • @crushmrj1935
    @crushmrj1935 10 місяців тому

    සාධු සා දු සාදු නමස්කාර වේවා!!🙏🙏🙏🙏🙏🙏

  • @rosebowala8547
    @rosebowala8547 10 місяців тому +1

    Sadoo sadoo sadoo theruwan saranai pinwath swamindrayanwahansa

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 9 місяців тому

    sadu sadu sadu 🙏🙏🙏

  • @malkanthijayawardana9912
    @malkanthijayawardana9912 10 місяців тому +5

    සාද සාදු ස්වාමීන් වහන්සේගේ සුමිහිරි දේශනය ශ්‍ර්වනය කරා ඔබවහන්සේට පිනක්ම වේවා!!!

    • @DevikaErandiFernando
      @DevikaErandiFernando 9 місяців тому

      Jeewithetama ahapu honda ma watinama dharma deshanawak...ape swaminwahanseta.deergayu labewa...🙏🙏🙏🙏

  • @mrfernando2488
    @mrfernando2488 10 місяців тому

    Sadu,sadu,sadu
    Me pinwath suwamin wahaseta niduk niroi suwaya labewa hamotama darmawabodaya labewa

  • @lighterelements
    @lighterelements 8 місяців тому

    ඔයා මේ බණ එක upload කරලා අපිට අහන්න දෙන එක ගොඩාක් පින්. ඒ පින අඩු කරගන්න එපා බණ මැදින් subscription bell එක වදින්න දාල. බන අහන එකට බාධාවක් නේ.

  • @anandasamarakoon9481
    @anandasamarakoon9481 10 місяців тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️ සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @mallikahettiarachchi5817
    @mallikahettiarachchi5817 10 місяців тому

    Sadu sadu අනුමෝදන් wemitheruwan sarani

  • @chamindagunasekara7099
    @chamindagunasekara7099 8 місяців тому

    Sadu Sadu Sadu ❤❤❤thunuruwan sarani pinwath ape swamin ❤❤❤

  • @nadeehomelands3019
    @nadeehomelands3019 10 місяців тому +1

    ඇග සලිත කරවන බුදු බණ 🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @roshanied357
    @roshanied357 10 місяців тому +2

    🙏🙏🙏දීර්ඝාආවුෂ ඔබ වහන්සේට් ළැබේවා මේ නිර්මල බුදු දහමේන් අවබෝධය , මතකය මාහටද,, අනෙකුත් සත්වයන්හට ලැබේවා සියලු දෙනා සුවපත් වේවා

  • @KalyaniHarath
    @KalyaniHarath 9 місяців тому +2

    සාදු සාදු ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබෙිවා දිර්ගාසුස ලැබෙිවා

  • @Priya84.
    @Priya84. 9 місяців тому

    🙏🙏🙏🙏සාදු සාද සාදු🤍🙏

  • @dhammidissanayake5966
    @dhammidissanayake5966 10 місяців тому +1

    Namaskara wewa pinwath ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @yasorajapaksha542
    @yasorajapaksha542 10 місяців тому +2

    Sadu sadu sadu sadu sadu sadu

  • @sanatkumara6458
    @sanatkumara6458 9 місяців тому

    Sadu sadu 🙏🙏🙏

  • @SugathFernando-k5n
    @SugathFernando-k5n 8 місяців тому

    මේ ධර්මය දේශනාව ශ්‍රවණය කිරීමට පිං තිබිය යුතුමයි ඹබ වහන්සේගේ සියලුම බලාපොරොත්තු සපල වේවා සාදූ සාදූ සාදූ...🙏🙏🙏

  • @susilthilakarathne7056
    @susilthilakarathne7056 10 місяців тому +3

    සාදූ සාදූ සාදූ... මේ උතුම් කල්‍යාණ මිත්‍රයින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ......!!!!!

  • @Soma-r4h
    @Soma-r4h 10 місяців тому

    Sadu 👃 sadu 👃 sadu 👃 swamin wahansata maga namas karaya wawa hilhata danana darma dasanawak asawan ahagana siteya lharwan saranai api katar rata sita 👃👃👃👃👃👃👃👃👃👃👃

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 9 місяців тому

    Sadu sadu sadu namo buddaya

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu3189 10 місяців тому +1

    Sadu Sadu Sadu oba wahenseta dergausa lebewa.🙏🙏🙏🙏🙏

  • @bandularanasinghe5932
    @bandularanasinghe5932 10 місяців тому +2

    සාදූ.... සාදූ....... සාදූ

  • @Ramani-vh5ij
    @Ramani-vh5ij 10 місяців тому

    Tatagata smayak Sam budura janana wahnasaga daramaya mululoka mababalawa taruwana saranai ape hamudu ruwanata niduka nirobi bawalabawa

  • @nishanthapriyadarshana6117
    @nishanthapriyadarshana6117 9 місяців тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉😊

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 9 місяців тому

    Sadu sadu sadu namo

  • @a.a.t.kumara1800
    @a.a.t.kumara1800 9 місяців тому

    සාධු සාධු සාධු !

  • @malnimalni3284
    @malnimalni3284 10 місяців тому +1

    Sadu..sadu..saduu.!

  • @NayanaKumari-i9f
    @NayanaKumari-i9f 10 місяців тому +2

    Sadu 🙏🏻
    Sadu 🙏🏻
    Sadu 🙏🏻

  • @janakawijesurendra7583
    @janakawijesurendra7583 9 місяців тому

    👏👏👏👏👏👏👏👏👏👏

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 10 місяців тому +1

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @dermasaudi9393
    @dermasaudi9393 10 місяців тому

    Deerga dasanavak kala oba vahanseta maga namaskaraya wevaaaa maga geevithaya pujaa karami pujaa wevaa aa uthum thunuruvznata maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho sadu sadu sadu