නාගදීපයට බෝට්ටුවෙන් | Nagadeepaya | Nagadeepa Temple | sri nagapooshani amman kovil | Nainativu

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 142

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 роки тому +13

    උතුම් පුන්‍ය භූමියට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදූ !!! 🙏🙏🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    දැකබලා සතුටු සිතින් සාදූ !!! කියා වන්දනා කල පින් සැමට අනුමෝදන් වේවා !!! සාදූ !!! 🙏🙏🙏

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      තෙරුවන් සරණයි!

  • @ganganihansika4925
    @ganganihansika4925 2 роки тому +20

    මම කවදාවත් ගිහින්නෑ ගොඩක් පින් ඔබට මෙහෙම හරි දැක බලා ගැනීමට ලැබුණු එකට සාදු සාදු සාදු

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      👍👍

    • @asokakusumalatha2372
      @asokakusumalatha2372 2 роки тому +1

      බුදු සරණයි සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      බුදු සරණයි!

    • @diane427
      @diane427 2 роки тому

      🙏🙏🙏🙏

    • @diane427
      @diane427 2 роки тому

      මනෝවිද්‍යාත්මක ගිහීනානැ ඔඛටපිනා

  • @samsaw6000
    @samsaw6000 2 роки тому +4

    හරිම සතුටුයි දැක්කත් මමත් 1 පාරක් ගියා ඉස්සරවගේ නොවෙයි දැන් ලස්සනයි 🇱🇰🇨🇾 බුදුසරණයි 🙏🙏🙏

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      බුදු සරණයි!

  • @Wihagi_Samara
    @Wihagi_Samara 6 місяців тому +3

    .උතුරු මිතුරු සහෝදර සහෝදරයින් වෙසක් උත්සවය සහෝදරත්වයෙන් සමරද්දී
    දැනෙන සතුට ...අපි සේරම ශ්‍රීලාංකිකයින් එක මවගේ දරුවන් මෙන් අපේ රටේ පුංච් ඉඩේ වෙසක් , තෛයිපොංගල් , රාමසාන් , නත්තල් , ආදරයෙන් සෙනෙහසින්
    සමද්දී අපි සිතුවිලි කෙතරම් පොහොසත් මනුස්සයින් දැයි...සිතේ...
    උතුරු මිතූරු අපේ ආදරණීය යහළුවනේ අපේ ගමේ සිංහල
    මුස්ලිම් වතු දෙමළ සහෝදර සහෝදරයන් සාමකාමීව එකට සමගියෙන් ජීවත්
    වෙනවා...ඔබලා මේ වෙසක් සමය සතුටින් සැමරීමම අපේ සතුට වැඩිවීමට
    හේතුවක්...💐💐💐💐💐💐💐💐💐

    • @k7slvlogs
      @k7slvlogs  6 місяців тому

      ඔව්, ඇත්තෙන්ම 👍👍

  • @dewmidewmi9173
    @dewmidewmi9173 Рік тому +1

    සාදු සාදු සහ

  • @kaveeshamalindumalindu7314
    @kaveeshamalindumalindu7314 Рік тому +2

    සාදු

  • @AbdulSalim-ol5xv
    @AbdulSalim-ol5xv 2 роки тому +1

    Oyta godak pin me vidiyo eka dammata mama kawadakawath mehata gihin ne

  • @kokomary671
    @kokomary671 2 роки тому +5

    මම නං නාගදීපෙට ගිහින් තියෙනවා නැවත වාරයක් කියන්නත් හිතාගෙන ඉන්නවා හරිම ලස්සනම තැන 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 2 роки тому +5

    උතුම් පුණ්‍ය භූමිය නාගදීපය වරක් මම වැඳ නමස්කාර කර ආයෙත් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      තෙරුවන් සරණයි!

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 роки тому +2

    🙏🙏🙏 සාදූ ! සාදූ !! සාදූ !!! 🙏🙏🙏
    🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    උතුම් නාගදීප චෛත්‍යය රාජයාණන් වහන්සේට ඒ උතුම් පුන්‍ය භූමියට මාගේ හදපිරි නමස්කාරය වේවා !
    මේ උතුම් පුන්‍ය භූමිය දැකබලා මෙත් සිතින් වන්දනාමාන කරගැනීමට මගහසර සදාදුන් ඔබතුමාට බොහෝ පින් මේ පින් සැමට අනුමෝදන් වේවා ! සාදූ !!! 🙏🙏🙏

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      තෙරුවන් සරණයි!

  • @champadesilva7771
    @champadesilva7771 2 роки тому +5

    මමත් ගිහින් තියනව නාගදීපයට...මෙ බෝට්ටුවකින්.
    ඇත්තෙන්ම හරිම අනාරක්ශිතයි.
    බෝට්ටුවෙ යාහැකි ප්‍රමානයට වඩා බෝට්ටුවට මගීන් පටවනව..මේවා ගැන බලධාරීන් අවධානය යොමු කල යිතුයි..මහ අනතුරක් සිදුවීමට ප්‍රථම. හරිම බයෙන් තමයි ගියෙ.

  • @ujithaprasanna1806
    @ujithaprasanna1806 2 роки тому +6

    සදක් නැගී තල් වැට ඉහලින් වෙඩි හඩක් ඇසෙන් නැතිවා.
    මලක් කමක් නෑ මලක් ඇරන් මම නාග දීපෙ ආවා..💕💕

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      නාගදීපයට ඉහළ අහස් කුස රන්වන් පැහැය ගනී
      එදා දෙසූ දම් එදා වගේමයි තාමත් සුවඳ දැනේ 🎵

  • @PriyankaLakmali-yg8ee
    @PriyankaLakmali-yg8ee 2 місяці тому +1

    Iassani ❤😂🎉😮😊

  • @anomashrayanthi4444
    @anomashrayanthi4444 2 роки тому +3

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දැක බලා පිං අනුමෝදන් උනා ඔබට බොහොම පිං

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      බොහොම ස්තූතියි!

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 2 роки тому +1

    මමත් කවදාවත් නාගදීපය වදින්න ,දකින්න ගිහින් නැ.ඔයාට ගොඩාක් ස්තුතියි ,ගොඩාක් පිං .මෙි ටික හරි දැක ගන්න ලැබීම ගැන.සාදු සාදු සාදු !!! "මලක් අරන් මම මලත් කමක් නැ නාගදීපේ එනවා".....

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      බොහොම ස්තූතියි!

  • @anandawijesinghe217
    @anandawijesinghe217 2 роки тому +4

    නාගදීපයට මමත් ගමන් කීපයක් ගිහින් තියෙනව.අපි ගිහින් එනකන් මර බයේ හිටියෙ.අපි ගිය බෝට්ටු ලී වලින් හදපු ගොඩක් පරන බෝට්ටු.අපි ඒ බෝට්ටුවල යටට බහින්නයි තිබුනෙ.වතුර මට්ටමින් පහලින් තමයි අපි හිටියෙ.ඒ බෝට්ටු හරියට කුකුල් කුඩු වගෙයි.මේ අපි දකින බෝට්ටුව ඊට වඩා හොන්දයි.අපේ රටේ බලදාරීන් මිනිස්සු ගැන හිතන්නෙ නැති එක ගැන හරිම දුකයි.මාලදිවයින ,සීශෙල්ස් වගේ රටවල්වල මිනිස්සුන්ට යන්න තියෙන බෝට්ටු මීට වඩා සිය ගුනයකින් ඉහලයී.අපේ රටේ සාමාන්‍ය ජනතාව පව්.

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      එහෙනම් ගොඩක් comments වල කට්ටිය කියනවා ඇත්තේ ඔයා කියන ජාතියේ බෝට්ටු වෙන්න ඕනි. මම ගිය එක සාමාන්‍යයෙන් හොඳට තිබ්බා. ඒක තමා මම බැලුවේ. 🤔

    • @amidunishan1588
      @amidunishan1588 2 роки тому

      Api giye 2010 January giye. Apigiya bottuwe pahalata bahinna thibbe. Ape asmattamen thamai muhudu mattama thibbe. E kale arakshawata navika hamudawe dingi bottu godak wegen ape bottuwa lagin yanawa. Ethakota ena muhudu rallata apiwa nawila yanawa. Eka marama experience ekak marabaye giye. Api aye 2018 giya ethakotanam hoda bottu thibba

    • @geethikaanagiyathge6296
      @geethikaanagiyathge6296 3 місяці тому

      අම්මෝ අපි ත් ගියා සටන් විරාම කාලේ ..ඒ ගියෙත් මර බයේ...ඔයා ඔය කියන කුකුල් පැටවු අහුරලා වගේ අපිත් ගියේ ඒ වගේ බෝට්ටුව ල ...හැබැයි සුන්දර අත්දැකීම් එක්ක ගිය ගමනක් ...

  • @lathaambegoda5747
    @lathaambegoda5747 2 роки тому +1

    Chutima kale giyata passe giye na ane godak pin obathumata sadu sadu sadu

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      තෙරුවන් සරණයි!

  • @Mix_01_music
    @Mix_01_music 2 роки тому +4

    සුපිරි ලස්සනයි🙏🙏🙏🌼🌼🌼🌼🌼

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      බොහොම ස්තූතියි!

  • @HashiThennakoon
    @HashiThennakoon Рік тому +2

    🙏🙏🙏❤️❤️❤️

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 роки тому +3

    Sadu sadu sadu🙏 mamanam nagadipa punyabumiyata gihin ne adarai dekka vedoyowakin hari pannuwata oyala hemotama godak pin parissamin wedak anna matanumodan wannam

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      තෙරුවන් සරණයි!

  • @janakaperera1256
    @janakaperera1256 Рік тому +2

    Bike eke giyoth parking thiyanawada?

    • @k7slvlogs
      @k7slvlogs  Рік тому

      Ehemanam hariyata mathaka na. Kadayak wage thanaka nathara karala yanna puluwan wei. 👍

  • @abcabc8999
    @abcabc8999 2 роки тому +1

    සාදු 🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹මේ පුජනිය බුමියට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      තෙරුවන් සරණයි!

  • @tenann3732
    @tenann3732 2 роки тому +1

    Oyata ගොඩක් pin youtube mehamawath balanna පුළුවන් වීම gena

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      බොහොම ස්තූතියි!

  • @omeshamalshani3505
    @omeshamalshani3505 2 роки тому +3

    ගොඩක් පිං 🙏🙏🙏🙏

  • @NilanthiAdungama
    @NilanthiAdungama 3 місяці тому

    මම නිදිපෙති වැදගැමිමක් ඔබ ට පින්

  • @fire1666
    @fire1666 Рік тому +2

    නාගදීපේ මමත් ගියා පලමු වරට අවුරුදු ගානක් ගියත් ඇයිද මන්ද ඔච්චර අබලන් බෝට්ටුවල මිනිස්සු ගෙනියන්නේ. හොද මෝටර් බෝට්ටු දැම්මානම් කොච්චර හොදයිද. මිනිස්සු විදින දුක දැක්කහම මට මගේ රට ගැන දුක හිතුනා.

    • @k7slvlogs
      @k7slvlogs  Рік тому

      අත්දැකීම බෙදාගැනීම ගැන ස්තූතියි! 👍❤️

  • @europeanmobile7198
    @europeanmobile7198 2 роки тому +1

    Mama gihin ne mehema hari deka balaganna labadunna oba tumata godak pin sadu..sadu...sadu..budu saranai...🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      තෙරුවන් සරණයි!

  • @nuwanrohitha2466
    @nuwanrohitha2466 2 роки тому +2

    Pura vidyawata anuwa naga deepaya methana neme.

  • @ruwangiapsara1335
    @ruwangiapsara1335 2 роки тому +1

    ලස්සනයි මමත් ගහින් තියෙනවා හරිම ලස්සනයි

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 роки тому +2

    Adai dakke pin godak 🙏🏻🌹

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      තෙරුවන් සරණයි!

  • @PremadasaAththanayaka-jq2jt
    @PremadasaAththanayaka-jq2jt Рік тому +1

    Very

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 роки тому +2

    තෙරුවන්සරණයි🙏🙏🙏

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      තෙරුවන් සරණයි!

  • @nadeepatiya4831
    @nadeepatiya4831 6 місяців тому +2

    Bottu book karanna oneda kalin

    • @k7slvlogs
      @k7slvlogs  6 місяців тому

      Ehema awashya na. 👍

  • @sportsc6211
    @sportsc6211 2 роки тому +1

    මං නං තුන් හතර ගමනක් ගියා පලාලි ඉන්න දවස්වල.ඒ වගේ තමයි ඩෙල්ෆ් කයිට්ස් යද්දිත්.තව එහායින් තියෙනව ජැටියක් ඒකෙන් ඩෙල්ෆ් යන්ඩ පුළුවන්

  • @dharshanarathnayake530
    @dharshanarathnayake530 2 роки тому +1

    2010.02.05 මම නාගදීපෙ ගියා.තෙරුවන් සරණයි

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      තෙරුවන් සරණයි!

  • @lalithapriyangani892
    @lalithapriyangani892 2 роки тому +1

    සාදු සාදු සාදු

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      තෙරුවන් සරණයි!

  • @lindalinda6535
    @lindalinda6535 2 роки тому +1

    Mama nam geya aka සැරයක් sadu sadu sadu

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      තෙරුවන් සරණයි!

  • @chithraagini4737
    @chithraagini4737 2 роки тому +2

    Sadu sadu 🙏🙏🙏🙏🙏

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      තෙරුවන් සරණයි!

  • @indranidevadurage510
    @indranidevadurage510 2 роки тому +3

    මමත් දෙවරක්ම ගියා .මුහුදේ බෝට්ටුවෙන් යද්දී නම් හරි බයෙන් තමා ගියේ. නමුත්, සතුටුදායක ගමනක්.

    • @champagabadage
      @champagabadage 2 роки тому +2

      Saadusaadu saadusaadu .
      Harimalassani .

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      ඔව්, ඇත්තටම.

  • @wadumullegedarasagarika4935
    @wadumullegedarasagarika4935 2 роки тому +1

    Ane obata godak pin. Mokada api giye ochchara hodata hadala tibune ne. Dan lassanata hadala neda.api giye 2004 warsawala.malli oyata pin.apau yannawa. Obata budu saranai malli.🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🖤🌹🙏🌹🙏🌹

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      ඉක්මනට යන්න අවස්ථාවක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි!

  • @amithasriyani4856
    @amithasriyani4856 2 роки тому +1

    Sadu sadu sadu🙏🙏🙏🙏

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      තෙරුවන් සරණයි!

  • @tenann3732
    @tenann3732 2 роки тому +2

    Math ගිහින් nhe.meparawath lankawa ගිහින් yanna oneaa.

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      ඔව් යන්න. 👍

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 роки тому +7

    මමත් ලංකාවේ ඉන්න කොට නාගදීපේ ගියා.මගේ සිත් ගත් බුද බිමක් නාගදීපේ .ඒතරමටම මම ආසයී .නමුත් කියන්නම ඕනෑ ,බෝට්ටු ගමන මට එපා උනා.පොල් පටවනවා වගේ ,පටවාගන අරන් යන්නේ .මේවාට ,බලධාරීන් නිසි පියවරවල් ගත යුතුයී .

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      ලද දෙයින් සතුටු වෙමු. 👍❤️
      සමහර අයට යන්නවත් අවස්ථාවක් ලැබිලා නෑ.

  • @saminviraj7053
    @saminviraj7053 2 роки тому +2

    Hari nagadeepaya oka nemi, ekat maiyangana patte tamai tiyenne..mn danna widihata, naga wanaya....

  • @akilanuwan2080
    @akilanuwan2080 2 роки тому +1

    Math giya..eka serayak

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      කොහොමද ගියේ? මම නම් වන්දනා කරන නඩයක් එක්ක ගියේ.

    • @akilanuwan2080
      @akilanuwan2080 2 роки тому +1

      @@k7slvlogs mage family ekath ekka

  • @iranganihettiarachchi8554
    @iranganihettiarachchi8554 2 роки тому +2

    මම ගියා හැබැයි 2019.එතකොට බෝට්ටුව ගිහින් එපා වුනා තෙරපි යනව

  • @dihensdiary4889
    @dihensdiary4889 2 роки тому +1

    Den subscribe Kara meken....ane me details ekka mehema video ekak daapu eka hodai ... Boat eke idan Yana vidiha e hemadema lassanata thiyenawa. Hariyata API gihin beluwa wage... Watina vistharayak idiripath karanawa.. godak hodai. Me dewal thawa duratath idiriyata karagena yanna..

  • @gamageariyawathi6557
    @gamageariyawathi6557 2 роки тому +1

    අපෙ ,,,වැඩිහිටි ,,සමිතියට,,පින්,,සිදුවෙන්න,,නාගදිපය,,කිප,,වරක්,,වැදපුදා ,,ගත්තා,,මුලින්මිම,,ගිය,,විට,,හිතට,,දැනුන,,සතුට,,තවමත් ,,සිහිවෙනවා

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      තෙරුවන් සරණයි!

  • @isharadilshani407
    @isharadilshani407 2 роки тому +1

    ගොඩක් ස්තූතියි අයියා 🙏🙏♥️

  • @laxhmiperera7215
    @laxhmiperera7215 2 роки тому +2

    Man. Asai. Pinatu. Kanna. Tal. Usha. Tal. Wandu. .harima. rasawath. Kotta. Colengu. Nadda. Dan.

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      තාම තියෙනවා විකුණන්න, ඒවා වලින් අඩුවක් නෑ. 👍

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 2 роки тому +4

    මේ බෝට්ටු හරිම අනාරක්ෂිතයි... මමත් ගියා. ගිහින්බහිනකම් ඇගේ ලේ වතුර වෙලා තිබුණේ. බලධාරීන්ගේ විශේෂ අවධානය යොමු කරන්න.. විශේෂයෙන් නාවුක හමුදාව දන්නවා මේ ගැන ඇත්තම තත්වය..

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      පරිස්සමින් ගිහින් එන්න පුළුවන්වුන එක ගැන සතුටුවෙමු!👍❤️

  • @nandisudasinghe9548
    @nandisudasinghe9548 2 роки тому +1

    Asai dakina vita matath yanna lankawatama apuwama ganawa deviyange piheten sadu Sadu.. Budu saranai

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      බලාපොරොත්තු ඉෂ්ඨ වේවා! බුදු සරණයි!

  • @iranganihettiarachchi8554
    @iranganihettiarachchi8554 2 роки тому +2

    කෝවිලටත් ගියා පි⁣ටිපස්සේ සාලාවකින් දානය වැලදුව

  • @maliuae2565
    @maliuae2565 2 роки тому +1

    🙏🙏🙏

  • @globemm
    @globemm 2 роки тому +3

    What a time consuming task! Wonderful endeavour

  • @madharamadavi1530
    @madharamadavi1530 2 роки тому +2

    Gut. Sadu.sadu 🙏🙏🙏🙏🙏🙏🌹❤💥

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      තෙරුවන් සරණයි!

    • @madharamadavi1530
      @madharamadavi1530 2 роки тому

      MataT.Asai.NagaDipayata.yanna🙂♥️

  • @lalithgamage3951
    @lalithgamage3951 2 роки тому +1

    Boho pin athwewa obata.

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      තෙරුවන් සරණයි!

  • @chandhisosweetvoicegodblas1473
    @chandhisosweetvoicegodblas1473 2 роки тому +2

    Mata harima asai nagadeepe yanna.

  • @shamamenaka5706
    @shamamenaka5706 2 роки тому +2

    Mamath 8 wenida gihin awe.

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      හොඳයි නේද ගමන?

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 2 роки тому +1

    🙏🙏🙏🙏🙏

  • @eliecell2463
    @eliecell2463 2 роки тому +2

    Saaduu saduu

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      තෙරුවන් සරණයි!

  • @chandhisosweetvoicegodblas1473
    @chandhisosweetvoicegodblas1473 2 роки тому +1

    Sadu. Sadu Sadu

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      තෙරුවන් සරණයි!

  • @travelwithradi9124
    @travelwithradi9124 2 роки тому

    Great vlog

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      Thanks!

    • @sumalikanchana3463
      @sumalikanchana3463 2 роки тому +1

      apith giya wasara 5 kata vithara kalin. nawatha balanna labeema sathutak.

  • @zaimzaim2091
    @zaimzaim2091 2 роки тому +2

    Me bottuwe yanna rupiyal 50.gatta

  • @zaimzaim2091
    @zaimzaim2091 2 роки тому +2

    Mamat gihin tiyenawa

    • @k7slvlogs
      @k7slvlogs  2 роки тому

      බොහොම හොඳයි!

  • @premaratnemunasinghe6697
    @premaratnemunasinghe6697 2 роки тому +2

    Boat service is very bad