ඒ එයාගේ හැටි../අපල හදුනාගැනීම/(කටක/කුම්භ/මීන/මකර....)Astrology Lesson ...

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 126

  • @chamilachami4760
    @chamilachami4760 Рік тому +2

    කොච්චර වැඩ තිබුනත් සර් ගේ විඩියෝ බලනවා. ගොඩක් වැදගත්. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 සර්ට.

  • @I.P.C.KumuduniMalkanthi
    @I.P.C.KumuduniMalkanthi Рік тому +3

    මිනිසුන්ට positive හිතන්නට කියා දීමම ලොකු පිනක් ස්‍ර්‍ර්

  • @PavithraKaruwakondage
    @PavithraKaruwakondage 29 днів тому

    ඔබතුමා kuwa දේවල් සම්පූර්ණ athha

  • @dilshamika7230
    @dilshamika7230 Рік тому +4

    සුභ දවසක් සර් ඔබ තුමාට ගොඩක් පිං තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @nipunchathuranga2818
    @nipunchathuranga2818 7 місяців тому +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි.🙏🙏🙏🙏

  • @nilanthikanakarathna8591
    @nilanthikanakarathna8591 5 місяців тому +1

    තෙරුවන් සරණයි සර් .🙏

  • @punchihan7210
    @punchihan7210 Рік тому +1

    🙏 තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් හැමදාම

  • @nilanthidodanthanne7720
    @nilanthidodanthanne7720 Рік тому +3

    Thank u sir. Kiyala dena de harima pahadiliy.sirge vedio balanna harima asai.kata handa pawa harima ghambirai .sir ta jaya.

  • @saranapreschool2225
    @saranapreschool2225 Рік тому +1

    තෙරුවන් සරණයි ඔබතුමාට ,චිරජීවනය සැලසේවා !!!.

  • @yathmachandrasekara6873
    @yathmachandrasekara6873 Рік тому +1

    හරි මහන්සි පාටයි බුදු සර්‍රණයි අපව දැනුවත් කලාට

  • @nimalyasanayaka7886
    @nimalyasanayaka7886 Рік тому +2

    ඔබතුමාගේ මේ. වැඩසටහාන් බලන නිසාම. සහ දහම තුල. සිත ශක්‌තිමත් කරන්. ඒරෂ්ටක. තිබුන ද. ජිවිතේ සතුටින් තමනම්. ගෙවෙනවා ඔබතුමාට. ඒ නිසාම. ගොඩක් ගොඩ ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @kumuthukumuthu9192
    @kumuthukumuthu9192 Рік тому +1

    මග බලන් ඉන්නෙ වැඩසටහනක් දානකම් මේ පැහැදිලි කිරිිම් අපිට රන් හා වටිනව තෙරැවන් සරනයි සර් දිිර්ඝායුෂ සමිපත් ලැබෙිවා ඔබතුමාට ❤

  • @aththanayakaaththanayaka835
    @aththanayakaaththanayaka835 Рік тому +4

    ඔබතුමා කියන දේවල් හරියටම හරි .ඔබතුමා උගත් ගුනධර්ම වලින් හෙබි නිසා මිනිසුන්ට හරිදේ හරියටම කියනවා. මට ලොකු ප්‍රශ්න ගොඩක් තියෙන කෙනෙක් මම . මට තියෙන ගැටැලු ල0කාවේ කාටවත් නැති අරුම පුදුම ජීවිතයක් .මම කුම්බ ලග්නයේ. ඉතින් ඔබතුමාට නීරෝගී බව හා දීර්ගායු ලැබේවා බුදුසරණයි දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @sandiindi9000
    @sandiindi9000 Рік тому +2

    දීර්ගායු වේවා 🙏🙏

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 Рік тому +1

    අත්දැකීම් බහුල ඇදුරුතුමනි, සමාජයට මහ මෙහෙවරක් කරන ඔබතුමාට දීර්ඝායුෂ❤පාඩම අමතක නොවන අයුරින් හිතට කාවදින ලෙස කියාදෙයි.🎉

  • @madhaweeliyanage3494
    @madhaweeliyanage3494 Рік тому +1

    පැහැදිලියි ගොඩක් ... සර්ට තෙරුවන් සරනයි.

  • @pradeeppriyadarshana7363
    @pradeeppriyadarshana7363 Рік тому +1

    💕⭐💕⭐💕⭐💕⭐💕⭐💕⭐💕👍🙋අපේ සර්ගේ කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙිවා

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 Рік тому +3

    හොද අදහස් ස්තුතියි ඔබට

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 Рік тому +1

    ගොඩක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @niwanthinisansala8237
    @niwanthinisansala8237 Рік тому +1

    ගොඩක් ස්තුතිය සර් හිතහදනවට

  • @dileepaashan7066
    @dileepaashan7066 Рік тому +1

    Theruwan saranai. Yahapathakma wewa!!!!

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 Рік тому +1

    බොහොම පින් සර් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nishanthirankoth9105
    @nishanthirankoth9105 4 місяці тому +1

    Sthuti sir

  • @methsitha3738
    @methsitha3738 8 місяців тому +2

    සර් මගේ හඳහන බැලුවා. දැන් තමයි ආධ්‍යාත්මික ගමනක් තියෙනවා කියපු එකේ තේරුම් දැනුනෙ. ඇත්තම කතාවක් මේක නම් සර්. මගෙත් ශනි ඉඳන් 7 වෙනි කොටුව මෙහෙමයි.

  • @nimmiherath899
    @nimmiherath899 Рік тому +2

    ඔබතුමාට ඛුදු සරණයි ස්තුතියි

  • @pradeeppriyadarshana7363
    @pradeeppriyadarshana7363 Рік тому +1

    මින්නෙරි දෙවි පිහිටයි අපේ සර්ට 🙏 🙏🙏🙏🙏

  • @nimalsiri532
    @nimalsiri532 Рік тому +3

    අපේ සර් ට දළදා සමිඳුන් පිහිටා යි

  • @sandiindi9000
    @sandiindi9000 Рік тому +2

    Budothpado අරියි දේශනා අහන්න තේරුම් ගන්න උත්සහ කරන්න තෙරුවන් සරණයි 🙏🙏

  • @MangalaGurusinghe
    @MangalaGurusinghe Рік тому +1

    Maga hadahana..sinha lagna...3 kotuwa thulawa..sadu..sikuru...sanasuru..

  • @nilukakumari1834
    @nilukakumari1834 Рік тому +2

    Obatumata esthuthi esthuthi esthuthi 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @anomasenarathna7598
    @anomasenarathna7598 Рік тому +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉🎉🎉🎉

  • @ireshasandamali7069
    @ireshasandamali7069 Рік тому +1

    බුදු සරණයි සර් ට..🙏❤️

  • @kamalani6053
    @kamalani6053 Рік тому +1

    ඔබතුමා ට බුදුසරණ

  • @worldisnothing3776
    @worldisnothing3776 Рік тому +5

    මගෙ ශනි මංගල විවාහ වෙන්න අදහසක් නැති වුණත් එහඅ අධ්‍යාත්මික ගමනකුත් නෑ. 33-36 අතරෙ විවාහ වෙන්න හිතුණොත් විවාහ වෙනවා 39වුණාම නම් බඳින්නෙ නෑ එහෙම බැඳලා දරුවො ලැනුණොත් ඒ අයට බලපාන්න පුලුවන් නිසා එහෙම සම්බාවිතාවක් තියෙන නිසා ඕනම පරම්පරා 5ක් ඇතුළෙ ජානමය ලෙඩ තියෙන්න පුලුවන් 40 පැනලා ළමයි හැදුවාම ඒ ළමයින්ට ඒ ලෙඩ සම්ප්‍රේෂණය වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. හැබැයි ලෝකෙ දැන් ගොඩක් අය තිස් පහ අවට වයස්වල කසාද බඳින නිසා ඒක ඒ තරම් ප්‍රශ්නයක් විදියට හිතන්නෙ නැහැ. කවුරුවත් තව කෙනෙක්ව යටත් කරගන්න එකට විවාහ ජීවිතයක් කියන්න බැහැ. එහෙම කාවවත් යටත් කරගන්නවත් කාටවත් යටත් වෙන්න වත් අදහසක් නෑ.පිරිමින්ට තියෙන අයිතිවාසිකම් ඒවිදියටම ගැහැණුන්ටත් තියෙනවා කියලා විශ්වාස කරන සංස්කෘතිය මිනිසාට මාංචු දාන්න නෙවෙයි මිනිසා ශිෂ්‍ට කරන්න විතරක් යොදා ගන්න දන්න පිරිමියෙක් එක්ක එක දවසක විවාහ ජීවිතයක් ලැබුණත් අගය කරනවා.

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Рік тому +3

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න. .

  • @randikadushani8990
    @randikadushani8990 Рік тому +2

    Thank you sir godak pin.

  • @manikjayasinghe270
    @manikjayasinghe270 Рік тому +2

    ස්තූතියි සර්

  • @sorryboy6460
    @sorryboy6460 10 місяців тому +1

    Gindara charithayakene 🎉🎉

  • @beatricemallika2441
    @beatricemallika2441 8 місяців тому

    Thank you sir,ada thama dana gaththe ayi samaharu hina wenne naththe kiyala

  • @princesssujeewa9891
    @princesssujeewa9891 Рік тому +1

    ,,සුබ රාත්‍රියක් සර්,තෙරුවන් සරණයි 🙏

  • @madugerou7037
    @madugerou7037 Рік тому +2

    Teruvan saranay .siyalu devi rakavaranay

  • @NimeshaErandi-w7g
    @NimeshaErandi-w7g Рік тому +3

    ඔබතුමා කියන්න de ගොඩක් watinava අපිට.uchchika lagaya gana කියන්න අපි බලන්න innava.ඔබට බුදුසරණ!!!

  • @nishanthirankoth3579
    @nishanthirankoth3579 Місяць тому

    Sir meena lagneyta visthare kiyanneko p l sss

  • @malkawyman8136
    @malkawyman8136 Рік тому +3

    sir kodivina walata asuwena grahaphitim gene video ekekin phadili kirimak karanna.

  • @upuliperera8404
    @upuliperera8404 Рік тому +1

    Thank you sir, Theruwan saranai

  • @neethachandani8276
    @neethachandani8276 Рік тому +1

    Sir Mata kendaraya Bala ganna one kohomada Kara ganne

  • @sanjukodippili6981
    @sanjukodippili6981 Рік тому +2

    ඔබතුමා කිව්ව දේ නිසා මගෙ ප්‍රශ්නෙට උත්තරේ ලැබුනා.ශනී මංගල දෝෂය තියෙන කෙනෙක් වෙනස් වෙනකම් බලන් ඉදලා වැඩක් නෑ ඒ එයාගේ හැටි ආදරේ ගැන හරි නෙගටිව් විදිහට හිතන්නෙ මං කොච්චර උත්සහා කරත් මගෙ හිත රිදෙන එක විතරයි වෙන්නෙ 🙁

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 Рік тому +2

    තෙරුවන් සරණයි.....❤

  • @dilipnuwan4170
    @dilipnuwan4170 Рік тому +3

    Obatumage vedios hamadama balnawa

    • @romaahmed7611
      @romaahmed7611 Рік тому

      🤣🤣🤣👍👍👍👍👍💯💯💯💯💯

  • @anomamapa8718
    @anomamapa8718 Рік тому +1

    Obathumata horascopes ewanne kohomada wisthara danna puluwanda

  • @dilhanirathnaweera8521
    @dilhanirathnaweera8521 Рік тому +1

    Wiwaha pramada dosha, wiwaha dosha gana kiyala denna sir

  • @DuleekaRanaweera
    @DuleekaRanaweera Рік тому +2

    Thank you sir

  • @niroshakoswatta7353
    @niroshakoswatta7353 Рік тому +1

    Mahaththaya ,matai duwala3natai ,loku karadarayak,mahaththayawa,sambandakaraganna widihak kiyanna,pin siddawenawa

  • @inokapriyadarshani8900
    @inokapriyadarshani8900 Рік тому +1

    Meithunata kohomada

  • @blackshansl
    @blackshansl Рік тому +1

    sir ravi 11 innawanam kendare anith dosa nethi wenawada.mage rahu 7 .vevahaya randu ekka yanne.25 wenawa vevahayata.lamai 2 .hodata igana gannawa.loku putha japure.

  • @champamendis7021
    @champamendis7021 Рік тому +2

    ස්තුතියි උපාලි සර්. සිකුරු සෙනසුරු 9 ඉන්නකොට කොහොමද

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 Рік тому +1

    Absolutely, true

  • @ManoriLiyanage-dz7yl
    @ManoriLiyanage-dz7yl Рік тому +1

    Sir mata puthage haadahana balawa ganna oone kohomada eya karaganne udaukaranna

  • @thewildflower1228
    @thewildflower1228 7 місяців тому +1

    ඔබතුමාගෙන් හදහන පරික්ශා කරන්නේ කොහොමද?

  • @wasanthikumaru538
    @wasanthikumaru538 Рік тому +1

    Theruwan saranai sir godak kariyabahulai kiyanna dannawa sir puluwannam mata උදව්වක් karana mage පුතා me sere O/L විභාගය liyanawa eth පාඩම් කරන්නේ ne hadahana balala dena පුළුවන් da

  • @anomamapa8718
    @anomamapa8718 Рік тому +2

    Lankawe minisun hema denatama Hina wenna giyama samahara welawata bhayanaka prathipala enawa Hina unama weradi widiyata hithanawa Australia wage ratawala inne wedipura vivida jathin godak ne e aya one kenekuta Hina wenawa Hina weema buddhimathwa wimasilimathwa kala uthui lankawe

  • @SamanthiJayamali
    @SamanthiJayamali Рік тому +1

    🙏🙏🙏🙏

  • @kumuduniwijethunga153
    @kumuduniwijethunga153 Рік тому +2

    ❤❤❤❤❤❤

  • @jeradnelson7885
    @jeradnelson7885 Рік тому +1

    මගෙත් ශනි මංගල හදහනක් තියෙන්නේ සර්ගෙන් කලින් මට හම්බුනා නම් ජීවිතය දිනන්න තිබුනා සේරම නැති උනේ මගේ ඉවසීම නැති කම හින්දා

  • @lankakaluarachchi3020
    @lankakaluarachchi3020 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏

  • @nishantharuwan7053
    @nishantharuwan7053 Рік тому

    Mata ikmanin kendare balaganna ona .rogee thathven inne kohomada eka balaganne.obathumage krameta mama kamathi.

  • @SenaRajapaksha-z4f
    @SenaRajapaksha-z4f 2 місяці тому

    Sir mamashani Mangala kasade nogalapey mage kasade kadeida 1982.7.12raa10.55hambantota. Husbunge1977.1.14 ude 8.37.nuwara eliya

  • @nimanthasenadheera4914
    @nimanthasenadheera4914 Рік тому +1

    ඔබතුමාව සම්බන්ධ කරගන්නේ කොහොමද?

  • @Willr2004
    @Willr2004 Рік тому +3

    ඔබතුමා සම්බන්ධය කරගන්නේ කොහෙමද?

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 Рік тому +2

    Hulandaawa😂😂😂😂😅😃👌

  • @HemalathaWannigama
    @HemalathaWannigama 6 місяців тому +1

    ඔබ තුමා හමු වන්නෙ කොහොමද?දන්වන්න pleas

  • @saranapreschool2225
    @saranapreschool2225 Рік тому +1

    සර්, පැවිදි වීමේ තත්ත්වයක් හඳහනේ පෙන්වනවාද

  • @sudhunoonaalagiyawanna231
    @sudhunoonaalagiyawanna231 Рік тому +1

    ඔබ තුමාගෙ වැඩසටහනක් දානකම් මග බලාන ඉන්නේ ගතයුතු දේ ඒමටයි... ඔබ තුමාට කියලා හදහන බලාගන්න ක්‍රමයක් කියනවාද පිලිස්... තෙරුවන් සරනයි... ඔබ තුමාට.. යහපතක් ම වේවා...

  • @මල්හිනා-ව9ල
    @මල්හිනා-ව9ල Рік тому +2

    Ahenne nha

  • @nishanthamuthumala7082
    @nishanthamuthumala7082 Рік тому +2

    ධනු ලග්නය ට තවමත් ප්‍රතිපල පුමාද
    ඇයි.

  • @shanti3203
    @shanti3203 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏🙏

  • @dilrukshirathnamali3201
    @dilrukshirathnamali3201 Рік тому +2

    Ape mini pahana

  • @xxkuu5775
    @xxkuu5775 Рік тому +1

    ❤❤❤

  • @shperera2172
    @shperera2172 Рік тому +1

    සර් මට සර්ගෙ පන්තියට සහභාගි විය හැකිද?

  • @SinatraSinatra-cm3nf
    @SinatraSinatra-cm3nf 7 місяців тому

    Ane sar kiyannako.2024 apita. Parlimenthuwe hotapu nati kenek janadi pati wemwade.nathnam 226 m ekkenek enwade kiyala.226 n ekek awoth ape lankwata abasaranae.inna kisikenek minissu gana hithanna.apita oni aluth palakyek.sar.

  • @sujeewasilva7652
    @sujeewasilva7652 Рік тому +1

    🌹👍❤️❤️❤️❤️❤️❤️👏👏👏

  • @subashiniteresha4745
    @subashiniteresha4745 Рік тому +1

    ඔබතුමා ගෙන් කේන්දරේ බලා ගන්නේ කොහොමද

  • @sunethrasubashinisenanayak1478

    අම්මෝ..එහෙම එලුවෝ ඉන්නවා තමා ...උන් නම් එහෙම පිටින්ම කොඩිවින...😂😂😂😂

  • @indunilpriyadarshani5642
    @indunilpriyadarshani5642 Рік тому +1

    Ane mnda sir mge කොටු ekakawath sadu na sir.mn kumba.ratayanna serama karala tiyenne.chanse එකක් thiyeda sir.obata bs.

  • @priyanirodrigo7133
    @priyanirodrigo7133 Рік тому +1

    සර්, මම සිංහ ලග්නේ
    ශනි, චන්ද්‍ර, ඉන්නේ හත කොටුවේ.
    කාල සර්ප යෝගය තියනවා.
    මේ කාලයේ මට
    ඒරාෂ්ටක අපල කාලයක්ද. ?..🙏

  • @chamindapushpakumara9755
    @chamindapushpakumara9755 Рік тому +1

    කිවුව හරියට හරි , මගේ සෙනසුරු චන්ද්‍රයා දකිනව , විවාහය දැනටමත් ඉවරයි , මට දැන ගන්න පුලුවන්ද දෙවෙනි විවාහයක් එහෙම අයට හරි යනවද .

  • @rishanisakunthala313
    @rishanisakunthala313 Рік тому +1

    කුජ ශනි එකම කොටුවේ නම් ඒකත් ශනි මංගලයක් ද

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 Рік тому +2

    දියසෙන් කුමාරයා 2024 එනවද?

    • @msisirawijshinghe407
      @msisirawijshinghe407 Рік тому +2

      තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! දින පතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @SinatraSinatra-cm3nf
    @SinatraSinatra-cm3nf 7 місяців тому +1

    Sar nambare dannako welawa balawanna.sory sar

  • @emanside3519
    @emanside3519 Рік тому +1

    ශනි මංගල යෝගය බලපාන්නෙ කාන්තාවන්ට විතරද සර්

  • @ramonas123shedden8
    @ramonas123shedden8 Рік тому +1

    ඔබගෙන් වෙලාව බලා ගන්නෙ කොහොමද

    • @econwithupalisir1979
      @econwithupalisir1979  Рік тому +2

      මාස දෙකක් විතර යාවි ..waiting list එකක් තියෙනවා ...

    • @thusithabandarigoda1853
      @thusithabandarigoda1853 Рік тому

      ​​@@econwithupalisir1979
      සර් කේන්දරය බලා ගන්න සම්බන්ධ වෙන විදිය දැනුවත් කරන්න.ස්තුති.

  • @DarshanaPerera-v2k
    @DarshanaPerera-v2k Рік тому +1

    සර්, මම මකර ලග්නය, සදු 3නේ ඉන්නෙ , තවත් අවුරුදු 5ක් ඒරාශ්ටකය තියනවද

  • @NirashaMadapatha-sx3lb
    @NirashaMadapatha-sx3lb Рік тому +1

    ශනි හෝ චන්ද්‍රයා එකම කොටුවක සිටියත් මෙම තත්වයම ද ?

  • @sandiindi9000
    @sandiindi9000 Рік тому +1

    මටත් විවාහයක් නැ. බැලුවම කීවා ලෝකෝත්තර සුවය තියෙන්නේ කියලා.

  • @ramyalodewyke279
    @ramyalodewyke279 Рік тому +1

    මට ඔබතුමා ට කියලා හදහනක් බලාගන්න අවශ්‍ය යි. කොහොමද කරගන්නෙ

  • @මල්හිනා-ව9ල
    @මල්හිනා-ව9ල Рік тому +1

    ඇහෙන්නේ නෑ

  • @thusithweera5800
    @thusithweera5800 Рік тому +1

    අනේ මහත්තයා අපරාදෙ ආයෙ දාන්න ඕකම අපි බලන් ඉන්නවා 🔊

    • @econwithupalisir1979
      @econwithupalisir1979  Рік тому +2

      දැන් ඇහෙනවා ...ආයිමත් බලන්න ..

  • @excelking2319
    @excelking2319 Рік тому +2

    කුම්භ ලග්නයේ ක්වෂේත්‍රව ඉන්න ශනි චඳ්‍ර දැක්කත් 3 න් වැන්නෙන් එකත් එහෙම නරක් වෙනවනද 😮

  • @Bash46
    @Bash46 Рік тому

    Sir are you married

    • @econwithupalisir1979
      @econwithupalisir1979  Рік тому

      Why is that ..?

    • @Bash46
      @Bash46 Рік тому

      @@econwithupalisir1979 ..because Sir was talking about others marriages..so i thought of how about you..

  • @pwprabath8190
    @pwprabath8190 Рік тому +1

    DESANAYA GODAK HODAI
    HEBEI PARA SUDDGE BASAWA
    ATHARIN PATHARA
    KIWWAMA MELORAHAKNEHE
    MEKA PARA SUDDO BALANNEHE
    AHINSAKA MINUSSU BALANNE
    OAYATA ENGLISH DANNAWA KIYALA
    API DANNAWA
    EAKA APITA PENWANNA ONENEHE
    LOKAYE UATHUMMA BASAWA
    APE MAWBASAWA SINHALA BASAWA
    WITARAI
    HITANNAKO
    MOKATA HARI RIDENNA BAINAWANAM
    SINHALA BASAWEN KIYANNA ONE
    ENGLISH WALIN BENNATA.
    UATA TERENNEHENE
    PORA HINAWEI
    UAGE AMMA MATHAK KARALA BENNATH
    HEBEI
    SINHALEN BENNOTH HODATA TERENAWANE HINAWENNEHENE
    😁😁😁😉😉💯💯🐂🐂🐂