වෙන කෙනෙක් එක්ක ඔයාව Compare කරන්න එපා!

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ •

  • @surajkalamulla
    @surajkalamulla Рік тому +97

    සිරා ගුරුවරයෙක් .. මටත් පසල් කලේ මේ වගේ ගුරුවරයෙක් හිටියනම් අද මම සැහෙන්න තැනක ඉන්නවා .. ඉගනීම පැත්ට්ගෙන් කෙසේ වෙතත් මගේ අදහස් වලට 1000% ගැලපෙන සිරා ගුරුවරයෙක් ....ඇත්තටම මච්න් දවසක විනාඩි 5හකට හරි කතා කරන්න තියේන්ම් සැහෙන්න වටිනවා 🖤

    • @VADC-dev
      @VADC-dev Рік тому +3

      ඒ කාලෙ යූටියුබ් එක මේවගේ ලේසියෙන් ඇක්සස් කරන්න පුළුවන් තැනක තිබුනෙත් නෑනෙ කැෆේ තමයි බඩගෑවෙ ඒ ගිහිල්ලා බැලුවෙත් වෙන වෙන දේවල්

  • @RAVANAONE
    @RAVANAONE Рік тому +42

    චරිත සර් තරුණ ළමයිට දෙන ( Motivation ) එක අතිවිශිෂ්ටයි. ♻️☑️

  • @malindunethmina31
    @malindunethmina31 Рік тому +17

    චරිත හදන චරිත ❤

  • @hasinthashehan6824
    @hasinthashehan6824 Рік тому +7

    2022 a.l liyanna clz yanna salli natiwele hama padamakma tiute ekath ekka teligram dala tibbe me sir vitarai anith aya chuti chuti kotas dala. Me sir mulu syllabus ekama dala tibba e nisa mn ada a.l pass una.. kisima deyak baruwa tibbe tawa sir la denne k hitiya anith vishyan dekata me aya tama minissu ❤😌

    • @hasinthashehan6824
      @hasinthashehan6824 Рік тому +2

      Anith denna darshana ukuwela sir , ruwan darshana sirui dushyantha mahabaduge sirge dp education ekai vedio tama mn bauwe 🥺 jeevitheta dakala nati sirla 4k hinda a.l pass

  • @sithumudesh4206
    @sithumudesh4206 Рік тому +2

    මමත් sir ගෙ class යන student කෙනෙක්.. ඇත්තට සර් සුපිරි ම චරිතයක් ... මන් මාරම විදිහට respect කරන character එකක් තමයි sir..❤✌

  • @charukaamanthi4820
    @charukaamanthi4820 Рік тому +12

    A/L කාලෙ හොඳම motivation එකක් වුණා සර්❤️

  • @sandeshthiwanka5448
    @sandeshthiwanka5448 29 днів тому +1

    චරිත සර් කියන්නෙම චරිතයක් . මම දැනට දැකලා තියෙන්න යුනිට්ම ලයිෆ් එක 💕💕

  • @positivedream6671
    @positivedream6671 Рік тому +20

    චරිත සර් ගැන කියන්න ඕන්නෑ ටයිප් කරල කියල නිම කරන්න බැරි නිසා ❤

  • @Harshamadushanka57
    @Harshamadushanka57 Рік тому +3

    My turning point is charitha dissanayake. He is successful man in the wold.(my god)

  • @BlackLion-sv8eg
    @BlackLion-sv8eg Рік тому

    සර් කියන වචනයක් ගානේ ජීවිතේට ගන දෙයක් තියනනවා. ❤❤ ගොඩක් පිං සර් ...

  • @piyumalchamara4262
    @piyumalchamara4262 11 місяців тому +2

    Sir,apita hithen nati dewal pennala dena widiya niyamai,godak dewal jewitheta gatha oya kathawen thankyou soo much

  • @chamodithrathnayake
    @chamodithrathnayake 3 місяці тому

    Caරිම සර් වචනයක් කිව්වත් මාර විදිහට වදිනවා 🙏

  • @sahanbhanuka6700
    @sahanbhanuka6700 Рік тому +1

    favorite motivator when I was in ALs

  • @junghoseok-oo3go
    @junghoseok-oo3go Рік тому

    ජීවිතේට හම්බ වුන ආදරණීයම ගුරුවරයා🙏❤

  • @namjonie0014
    @namjonie0014 Рік тому +2

    Sirge adahas harima lassanai e wgema sir harima updated loke gana. Hugak guruwarunge adahas me wge na. Aththatama sir lamainta labunu hugak watina thaggak.❤❤❤❤❤🌟

  • @VADC-dev
    @VADC-dev Рік тому

    “Everything Got A Bit Too Much”: Ben Stokes Opens Up On Mental Health Battles In 2021

  • @kishankaminda3
    @kishankaminda3 Рік тому

    wonderfull explanation charitha sir ❤

  • @Kimriya-ez9gu
    @Kimriya-ez9gu 6 місяців тому

    ආදරෙයි sir...😢

  • @sithumthanujagunawardena1238
    @sithumthanujagunawardena1238 Рік тому +5

    Tution වල ළමයිට ගොංපාට් දාලා පොරවල් වෙන හදන පුහු චරිත අතරේ , චරිත දිසානායක සර් ඉන්නෙ මාර advance ලෙවල් එකක. ❤️

  • @lakshiwanasinha4628
    @lakshiwanasinha4628 Рік тому +9

  • @charithdesilva8682
    @charithdesilva8682 2 місяці тому

    True.

  • @s.gkavishkalakmal54
    @s.gkavishkalakmal54 Рік тому +2

    තෑන්ක් යුු සර්😓😭

  • @SLToonBaba
    @SLToonBaba Рік тому

    Wow! It was so interesting. I looked with pleasure!😍😍

  • @pubudunipabasarani2083
    @pubudunipabasarani2083 Рік тому +3

    Charitha sir ❤

  • @Feelthemusic437
    @Feelthemusic437 Рік тому +1

    ඒක ඇත්ත සර් 😊❤

  • @lankatraveller6706
    @lankatraveller6706 Рік тому +1

    Ape sir ❤ adareyi godak

  • @janithsadamal9771
    @janithsadamal9771 Рік тому +8

    🥰🥰🥰

  • @ishanlakmal3381
    @ishanlakmal3381 Рік тому +1

    Super

  • @upulrathnasiri6539
    @upulrathnasiri6539 Рік тому

    jeewithayat ithama watina adahas rashiyak. sthuthuyi sir

  • @kd-bc3vf
    @kd-bc3vf Рік тому +1

    Sir❤❤

  • @yourboy6461
    @yourboy6461 Рік тому +9

    Sir බුදු දහම හරියට ඉගෙන ගන්නවනම් තියෙන හොදම විදිහ මොකක්ද?

    • @didulkanchana2661
      @didulkanchana2661 Рік тому +7

      Bhawana karanna puruduwenna

    • @sahanchamathkara5034
      @sahanchamathkara5034 Рік тому +1

      ​@@didulkanchana2661aniwaren. Ethakota thamay hariyatama therum ganna puluwan. Mokada minussu eka eka matha daragena ne inne. Harima amaruy hari waradda hoyaganna

    • @itsmetalk
      @itsmetalk Рік тому +1

      Boru wada ban owa hoyana epa night club playan

    • @Dhananjaya_wije
      @Dhananjaya_wije 3 місяці тому

      ​yako eka niyamai @@itsmetalk

  • @harshiadhikari53
    @harshiadhikari53 Рік тому

    Sir katha krn widiya asa hithenw

  • @ashenisuranga2915
    @ashenisuranga2915 13 днів тому

    Ooka andrew tate la wage unta wadagena inna unta kiyanna one 😅

  • @s.gkavishkalakmal54
    @s.gkavishkalakmal54 Рік тому +1

    😥😥😥😥

  • @pawaramanahara6584
    @pawaramanahara6584 Рік тому +2

    Fv gurek

  • @therunhesanjith4070
    @therunhesanjith4070 Рік тому

    😵

  • @anjalisadisha1065
    @anjalisadisha1065 Рік тому +5

  • @Iresha_de_silva
    @Iresha_de_silva Рік тому

    Sir❤️❤️

  • @malindudasun4118
    @malindudasun4118 Рік тому

    ❤❤❤

  • @blueberryangels6175
    @blueberryangels6175 Рік тому

    ♥️

  • @aselachathuranga1233
    @aselachathuranga1233 Рік тому

    ❤❤

  • @pasindujananga5261
    @pasindujananga5261 Рік тому +1

  • @STORYGAMER-uw4fm
    @STORYGAMER-uw4fm 4 місяці тому

    ❤❤❤

  • @TharushiNavodya-v6n
    @TharushiNavodya-v6n Рік тому

  • @anuradhapalansooriya2214
    @anuradhapalansooriya2214 Місяць тому

    ❤❤❤

  • @pehashahirunali
    @pehashahirunali 3 місяці тому