Sri Lanka Phone Voice Artist (දුරකථන පාරිභෝගික අංශයට හඬකවන ආකාරය) - Saasha Karunarathne

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 106

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 4 місяці тому +584

    ඕකෙ හොඳම ආතල් එක තියෙන්නෙ එයාම කවද හරි ඕකෙ උපදෙස් අහගෙන වැඩ කරන කොට 😂😂😂

  • @Statusvideo578
    @Statusvideo578 3 роки тому +276

    එතකොට අපිව හැම වෙලේම මතක් වෙන අක්කා සාෂා අක්කාද??🤣💔

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 4 місяці тому +81

    අදනේ දැක්කේ ලස්සන හඬේ අයිතිකාරී.. හඬ වගේම එයත් ලස්සනයි ❤

  • @everyone144
    @everyone144 3 роки тому +36

    කාලී කියපු කතාව අහල තමයි මෙයාව හොයාගෙන ආවේ😂😂

  • @dehamiabesinghe1079
    @dehamiabesinghe1079 3 роки тому +34

    best voice i've heard in announcing

  • @ruhiwarsha6536
    @ruhiwarsha6536 4 місяці тому +56

    Saasha අක්කාට හැමදාම ආදරේ මම.ඔයා මාර motivation අක්කෙ මට ❤️‍🔥😍

  • @ishaniwick1613
    @ishaniwick1613 4 місяці тому +22

    Wow,amazing voice and clarity

  • @colomboboys7515
    @colomboboys7515 3 роки тому +26

    අක්කා ඉතිං කොහොම මොනවා kiuwath ලස්සනයි අප්ප 😊

  • @Shakaboom33
    @Shakaboom33 4 місяці тому +101

    අඩේ මං හිතා හිටියේ Ai genarate voice එකක් කියලා...

    • @nadagamkarayoepisodetoday176
      @nadagamkarayoepisodetoday176 4 місяці тому +1

      නෑ යකෝ නෑ

    • @Shakaboom33
      @Shakaboom33 4 місяці тому +1

      @@nadagamkarayoepisodetoday176 හා යකෝ.... 😅😅😅

    • @nadagamkarayoepisodetoday176
      @nadagamkarayoepisodetoday176 4 місяці тому +1

      @@Shakaboom33 එල යකෝ එල 🤣🤣

    • @chlfilms
      @chlfilms 4 місяці тому

      සාශා කියන්නේ AI generating- ගෑණු ළමයෙක් තමයි. Advanced intelligence .

  • @Sansala1111
    @Sansala1111 4 місяці тому +9

    ලස්සන කටහඬ 🥰 පිං පාට නිහතමානී සාෂා.. 💜

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 Рік тому +20

    English nm perfect

  • @sfcinematicmusic
    @sfcinematicmusic 3 місяці тому

    She has that Cinamatic voice. Beautiful...

  • @SDB9910
    @SDB9910 4 місяці тому +48

    අනේ මන්දා මං විතරද මේ කටහඩ අහන්නේ නැත්තේ.
    අනික ඉතින් එක කොටු සලකුණ ඔබන්න ඔබන්න ගාන්නේ නෑනේ. ඇතුලත් කරන්න වගේනෙ කියන්නෙ.😢😂❤

    • @nuwanduminda5599
      @nuwanduminda5599 4 місяці тому

      මොබිටෙල් වල තිබුනා

  • @dinithi1409
    @dinithi1409 4 місяці тому +6

    අංකල් කෙනෙක් කිව්වලු මුල්කාලයේ කවුද මන්දා ගෑණුකෙනෙක් කිව්ව පසුව අමතන්න කියලා😂😂😂

  • @dilhanidissanayaka4912
    @dilhanidissanayaka4912 4 місяці тому +133

    එතකොට අර අපිට චාරයක් නෑ කියන්නේත් ඔයාද...❤

  • @chlfilms
    @chlfilms 4 місяці тому +3

    වෙන කුමකට හෝ සමාවක් දුන්නත් ඒකට නම් සමාව දෙනු නොලැබේ.

  • @SimplyNemmi
    @SimplyNemmi 3 роки тому +11

    Ai akki dn roba eve akt anne naththe 😟 we miss you so much 😞

  • @padmakumarasilva
    @padmakumarasilva 4 місяці тому +31

    ඒක නම් පට්ට ලස්සන වොයිස් එකක්❤❤

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 роки тому +5

    සාශා ❤️

  • @nethudamayanthi653
    @nethudamayanthi653 4 місяці тому +9

    මේකිව තමයි මං හොය හොය හිටියේ ...😂

  • @----Dasun---
    @----Dasun--- 3 місяці тому +3

    ඔබ ඇමතූ අංකය දුරකථන අංකයක් නොවෙ😂

  • @denethkolla6555
    @denethkolla6555 4 місяці тому +3

    Bro that was amazing

  • @yashirajapaksha6753
    @yashirajapaksha6753 4 місяці тому +4

    මං හොඳම එකෙන් කියන්නේ මෙයාට ද එතකොට 😅😅❤

  • @roneththarana1612
    @roneththarana1612 3 роки тому +2

    Superb

  • @yashawathirajapaksha4197
    @yashawathirajapaksha4197 4 місяці тому +1

    Saasha ❤ Amazing voice darling ❤

  • @hasinis.7237
    @hasinis.7237 4 місяці тому +2

    හරි ෆෝන් එකේ ඉන්න අක්කා හොයාගත්තා😏 ඔක්කොම අහන් හිටියට පස්සෙ call Hold කරන්නෙපා අක්කේ

  • @hashinimasha1917
    @hashinimasha1917 2 роки тому +1

    Wow shashaaa

  • @SR-jo7ht
    @SR-jo7ht 4 місяці тому +1

    Man asama katahada. Sasha akka ❤❤❤

  • @dedunuruwanthika5266
    @dedunuruwanthika5266 4 місяці тому

    ❤❤❤❤❤❤ ආදරෙයි අක්කියො

  • @sfcinematicmusic
    @sfcinematicmusic 3 місяці тому

    She can go for Google Map voice❤

  • @roshansiriwardana2788
    @roshansiriwardana2788 3 роки тому +2

    Ammo kochchara banala adda me sudu akkita ayenam eka wachanekinwat hitha riddannaha onna 🤓

  • @tharukadilshandisanayaka3537
    @tharukadilshandisanayaka3537 4 місяці тому +24

    ඔබන්න නෙවෙ ඇතුළත් කරන්න කියල නෙ කිය්න්නෙ

  • @Supu-s4h
    @Supu-s4h 4 місяці тому

    That voice is so Amazing ❤🎉❤

  • @NethmiTharuu
    @NethmiTharuu 4 місяці тому

    ඒ වොයිස් එක 🥰❤️

  • @rajitha-w5u
    @rajitha-w5u 3 місяці тому

    Wow nice voice ❤❤

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 3 місяці тому

    නැන්දාගේ කටහඬ හරිම මිහිරියි නැන්දා.
    ❤️❤️🙏😊😊🙏❤️❤️

  • @alexwiky
    @alexwiky 4 місяці тому

    Your voice is so beautiful ❤ just like you

  • @sandimaupamali3686
    @sandimaupamali3686 4 місяці тому

    Amazing well done

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 4 місяці тому

    Maru..... 👍👍👍

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 4 місяці тому

    Wooow මරු ෂාශා අක්කේ මේ BTS බලන්න තමා මං ආසාම 😍😁🤭👌

  • @Rohita7659
    @Rohita7659 4 місяці тому +13

    ඔය කියන එකාගෙ හොම්බට් දෙකක් අනින්න මම බලන් ඉන්නේ ගෑණුන්ට නම් ගහන්නේ නෑ

  • @janithdewapriya7771
    @janithdewapriya7771 6 місяців тому +3

    voice eka nm supiri

  • @thilanperamuna2302
    @thilanperamuna2302 4 місяці тому +6

    That voice❤🥹

  • @chiku..4539
    @chiku..4539 4 місяці тому

    ම්ව්ච්චර ලස්ස්න අක්කා කෙනෙක්ටද යකෝ අපි හැමවෙලේම බනින්නෙ 😂❤

  • @ireshamadushani6037
    @ireshamadushani6037 4 місяці тому

    Keells eke advertisements walata voice karanneth oyada?❤

  • @dilinithusharika5975
    @dilinithusharika5975 4 місяці тому +3

    Lassana voice akak

  • @ireshachathurangi5235
    @ireshachathurangi5235 4 місяці тому

    Shaasha❤

  • @RooFilms-xo2rj
    @RooFilms-xo2rj 4 місяці тому

    Dialog එකයි mobitel එකයි හැඳිගෑවිළාම යන්න ඕන😂

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 3 роки тому +1

    සිම් එක මාරු කරන්නෙ කොහොමද?

  • @muhammedmiswermuhammed6027
    @muhammedmiswermuhammed6027 Місяць тому

    I need sinhala voice to advertisement

  • @Indi_Girl-ඉන්දි
    @Indi_Girl-ඉන්දි Рік тому

    👏❤️

  • @black-fg2ul
    @black-fg2ul 3 роки тому +11

    ආයේ නම් බනින්නෙ නෑ

  • @newhelayahelaya8504
    @newhelayahelaya8504 3 роки тому +3

    අනේ ඔයාගේ බිකිනි ෆොටෝ ලස්සනයි...🌶️🌶️🌶️

  • @isurakavinda1227
    @isurakavinda1227 4 місяці тому +1

    රාණි අක්කා කියන්න්න්නෙ ඔයා නේද 😌😅

  • @AchiniUpeksha-r3b
    @AchiniUpeksha-r3b 4 місяці тому +1

    mama baninava okata😂❤😁

  • @dularasathsarani5770
    @dularasathsarani5770 6 місяців тому +4

    Sri lankan “siri” ta demmanm hri akke oyawa😢❤

  • @donamie2808
    @donamie2808 4 місяці тому

    මාව සතුටු කරන්න නරුනාකර ඔබන්න😂

  • @nishanimallawaarachchi87
    @nishanimallawaarachchi87 4 місяці тому

    Puduma lassana hadak❤

  • @udayaweihena9836
    @udayaweihena9836 4 місяці тому

    ඔබන්න කියන්නෙ නැහැනේ ඇතුලත් කරන්න කියලනේ කියන්නේ 😅

  • @charunikavindya4892
    @charunikavindya4892 4 місяці тому +1

    ❤❤

  • @SuranjithcPathirana
    @SuranjithcPathirana 4 місяці тому +1

    2 ඔබන්න.........

  • @fightone4944
    @fightone4944 3 роки тому +1

    👍

  • @slidewise.1111
    @slidewise.1111 4 місяці тому +5

    Ethakota hamatissema banne oyatad😢😂

  • @Moon_1111-s1t
    @Moon_1111-s1t 4 місяці тому

    අර සිම් කම්පැනි එකෙන් සැරින් සැරේ කෝල් කරලා එක එක විකාර කියන්නේ ඔයා නෙමෙයි නේද .....එහෙමනම් මට ඔයාට බනින්න ඕනේ....😒හරිම වදයක් ඒ කෝල් නම් ....😒

  • @nadagamkarayoepisodetoday176
    @nadagamkarayoepisodetoday176 4 місяці тому

    ආයෙ රෙකමන්ඩ් වෙලා වීඩියෝ එක

  • @PiccharThanna
    @PiccharThanna 4 місяці тому

    සාක්කුවට අත දාගෙන කියන ලස්සන😘😘

  • @madaraadhipaththu6998
    @madaraadhipaththu6998 4 місяці тому

    Voice ek 😢

  • @piyushashi-vv5hk
    @piyushashi-vv5hk 4 місяці тому

    ඔබන්න .. කියලා කියන්නෙ නෑනෙ. 😂

  • @AnomaVijeekoon-ud6ef
    @AnomaVijeekoon-ud6ef 3 місяці тому

    අරක ඔබන්න මේක ඔබන්න කියනවනේ යකා නගිනවා ඉතින්.කිසිම ඉවසීමක් නෑ .

  • @SampathThennakoon-k7j
    @SampathThennakoon-k7j 4 місяці тому +2

    Call ekak ganna be...me ganige karadare ....kiyanne me nangitada......ane sorryy....❤ Lassanai voice eka..

  • @slfishermansabaragamuwa9894
    @slfishermansabaragamuwa9894 3 місяці тому

    වැඩක් තියෙනවා

  • @Sharindi_Colombage
    @Sharindi_Colombage 4 місяці тому

    Mobitel d 😒

  • @hss2119
    @hss2119 3 місяці тому

    AI Bot 😅

  • @SenaniNisansala
    @SenaniNisansala Рік тому

    ❤🥲

  • @captaincharith2547
    @captaincharith2547 4 місяці тому

    😃😂🏴‍☠️

  • @PereraPerera-e1j
    @PereraPerera-e1j 3 місяці тому

    JANTWAGA BADU MUDAL MHKOLLKANA PATTA HORUN

  • @supunwijekoon3780
    @supunwijekoon3780 4 місяці тому

    Obage huththa nalale dutuwemi

  • @gihanjayasanka421
    @gihanjayasanka421 3 роки тому +2

    පඩ ලයින් තොගෙ

  • @nishanthepriyalal7984
    @nishanthepriyalal7984 2 роки тому

    Hoda ekak wage

  • @chiku..4539
    @chiku..4539 4 місяці тому +10

    ම්ව්ච්චර ලස්ස්න අක්කා කෙනෙක්ටද යකෝ අපි හැමවෙලේම බනින්නෙ 😂❤

  • @susanthasandamali3563
    @susanthasandamali3563 Місяць тому

    Wow super

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 4 місяці тому +1

  • @dilinithusharika5975
    @dilinithusharika5975 4 місяці тому

    ❤❤❤❤❤

  • @hiruniliyanage98
    @hiruniliyanage98 4 місяці тому

    ❤️❤️

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 4 місяці тому

    ❤❤❤

  • @SashinRajakaruna
    @SashinRajakaruna День тому