Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සිරියාවන්ත පවුලක්. අම්මට දීර්ඝායුෂ ලැබේවා.🙏🏻
ඒ අම්ම ශෝක් සතුටින් ඉන්නවා දැක්කහම ආසයි. ලේලිටත් ආදරෙයි. තමන්ගෙ අම්මටත් සළකනවා. තෙරුවන් සරණයි.
❤
මම හිතනවා එ අම්මා ගොඩාක් අවංකව කතාකලා කියලාබොරුවට කඳුළු හලන්නෙ නතිව එ අයට කවෘහො උදව් කරවි බුදු සරනයි
ආදර්ශමත් මිනිස්සු.....තෙරුවන් සරණයි..❤❤❤
LW
නිදුක් නිරෝගී සුවය ලැබේවා මේ පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි
ඇත්තටම හිත හොද අම්මා කෙනෙක් මේ වාගේ අය නෑ තොරැවන් සරනයි .
මෙයාලා අපේ ගමේ මේ අම්මට රජයෙන් ගෙයක් හදල දුන්න අම්ම හරිම හොඳයි
අහ් අහෙමද
බුදුසරණයි ❤️❤️❤️අම්මා ට ඒ සි න හ ව ආදරේ අම්මා
ඒ ලේලිත් හරි ලස්සනයි
හැකි පමණින් පිණ කරන්න ලැබීම නොලැබීම අපි සතුයි එක් අපි ලබා උපන් හැටි දුන්න තරමට තමා ලැබෙන්නේ බුදුසරණයි
අනේ ඒ අහිංසක සිරියාවන්ත මූන අහිංසක හිනාව දකිනකොට ගොඩක් ආස හිතෙනවා මනුස්සයන්ට ප්‍රශ්න තියෙනවාකියලා අපි ඒ ප්‍රශ්න වල එබී ගැනම හිටියොත් අරකිසිම දේක තේරුමක්.නැහැ මගෙ වයසත් ඒ අම්මගේ වයසහා සමානයි අපේ අම්මා සිතන පතන විදිය හරි ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන තියෙනවා.ගොඩක් සතුටුයි ඒ අම්මටත් ඒ අම්මගේ අම්මටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඒ පවුලේ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි කැලුම් සර් ටත් ගොඩක් ස්තුතියි
කොපමණ.අඩුපාඩු තිබුනත් හිතට උුකක් නැති වෙන්නෙත් පෙර පිනක් තියන්න ඔිනැ
ෂෝක් අනේ නැන්දම්මා ලේලි👏👏👏😘😘😘😘
තෙරුවන් සරණයි ඒ අම්මාට
යහපතක්ම වේවා දිරිය මවක් අපෙ මව සේ ...තෙරුවන් සරණයි
One of the best mother in law.she is so lucky to mareed her son almighty bless you all life time togeather be happy Ameen 🤲🏼
තෙරැවන් සරනයි
හරි. ලස්සනයයි. අම්මා. අවංක. නිහත. මනි යි. ජයවේවා. බුදුසරණයි
පවු ඒ අම්මා ...හරි අසරණ වෙලා ඒත් ඒක එයා හිතේ තද කරන් ඉන්නවා
ආදර්ශයta ගන්නට හොදම පවුලක් බුදු සරණයි 🙏🙏🙏🙏🙏👨❤💋👨👨❤💋👨👨❤💋👨👨❤💋👨👨❤💋👨
ර්ම
ශ්‍රි
ජඩ බඛ
ඔබ මෙි මිනිසුන්ට කරන උපකාරවලට වෙනමම ඔබට දිවියලොකේ යන්න ලැබෙවා 🙏 මං තව දෙයක් දැක්ක එක කියන්නම ඔනඔයාට ලැබෙන මුදල් නිකරුණේ වැඩකට නැති උනන්දුවක් දක්වලා නැගිටින්න නැති අයවඇති අයව හොදට තෙරැමි අරන් තමයි වියදමි කරන්නේ👑 ඒක නිසයි ඔබට හැමොම ❤ මෙ පිං ඔබගේ ලස්සන චුටි දොනිට ආසිරිවාදයක් වෙවා🙏 ඔබටත් පවුලේ සැමටත් තෙරුවන් සරනයි🙏
තෙරුවන් සරණයි ♥️♥️♥️
ලංකාවේ ගොඩාක් මිනිස්සු දරිද්‍රතාවයෙන් පීඩා විදිනවා.පව් අහිංසකයෝ.
Teruwan saranai ....hitana vidiya ...wow 🌹
පව් අනෙ සහොදරියහරි අහින්කයි
amma hari hoda kanak oba samata hata suba wawa tharuwan saranai .. ❤❤❤❤❤❤❤👍👍
Very nice mother. Help them God bless you 🙏🙏🙏
Sathtakinma e ammage kathawa awankai harima siriyawanthai duwath ehema thama theruwan sarani hemotama parissamin inna ❤️❤️
පිංවත් පාටයි ලේලිත් හොඳ දියණියක්. ඔයලාට හොඳට හරියනවා බුදු සරනයි
Teruwan saranai me karana pinwanthta katautu sarataka weawa!!! Ada thamai me chanalaya dakkea man subscribe Kara ehema kare magen podi dayakathwayakhari labeinea kiyala
Aka loku deyak amme kauru hari manussayek ammage hoda patta penawa atta katawa budu saranai❤❤❤❤🌹🌹🌹🌹🙏🙏🙏🙏
Lassana powlak,
Kamak na ane satutin ina a atti amma hoda kenek budu saranai❤❤❤❤🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
Good.mother.veryNice.budu.saranai
Ana paw satutan ennawa a ammath lalith satutan adaran ennawa seyalu pathum etuwawa oyalaga budu saranai 🙏🙏🙏❤️❤️❤️
Teruwan saranai godak hodai amma 😚😚😚😚
මොනවා හරි උදවිවක් කරන්න පුලුවන්නමි එක කරන්න ඒ අය නැතිකමි තිබුනත් එවා කියලා ඉල්ලන්නේ නැහැ එකම වටිනවා.
Budu sarani amme.oyata kawadawath.waradinne ne...hoda hadawathak.oyata thiyenne.
Niyamai me amma harima hodai wena aya ada gaththa gaman enne budusaranai me wage aya ta thamai udaw karanna oni 🙏🙏
mey wagey ada doda gena nethi sakthiya thiyena ayata thamai udaw karanna oni.paw e amma harima ahinsakai.godakma watina kathawa thamai mage duwek wageymai kiyapu kathawa.meyammata wardinne nehe dawasaka hodata hariyanna oni.suvip ekak hari ekmanin dinana lebewa.theruwan saranai amma.
Attamma.harima.pinpatayi.devi.pihitayi.kalum.malli.pihita.wenna.nihatamani.pawlak
Hoda amma kenek budu saranai sathuta thama wada gathmaliga thibunath wadak na sathuta nath nam
බුදු සරන්නයි හැමෝට ම
💗💗💗
මොනවා නැති උනාත් පිරිසිදුව ඉන්නවා ..
Prashna athare sitha sathutin inna hekiyawa thibena eka haree durlabha deyak.Obage udaw lebeemata ema pirisa ithama sudusu bawai mage adahasa .Samajayata e Amma dena aadarshaya gena hithuwoth mahamerak tharamata watinawa. Samagiya, sahayogaya, eka samanawa selakeema kootipathiyan atharawath nethi deyak ne.
Anee A nendamma nm shooi....
කරුණාවන්ත මිනිසුන් ටිකක් ලේලිත් පිං කරලා තියෙනවා මෙහෙම නිහතමානි නැන්දම්මා කෙනෙක් ලබන්නබුදු සරණයි හැමෝටම
Harima siriyawantha amma kenek enema ayata waradhinne ne.
❤️
A.Amma. hari. HodI. Lalith. Hodai
Budu sarani
Eya lamaya nihathamani harima paw mahatthayata pin monava hari karala denna
🌐😊
🙏🙏🙏❤️❤️❤️❤️
☝☝☝☝☝
හතවතින් කතා කරන්නෙ.අය
Pau e amma adarshamath ammek
Nandammat.lelit.harima.pinpatayi.dan.hariyavi.geyak.labeyi
☹️☹️
පිනට ලැබුනු හොද නැන්දමිමා කෙනේක්
Puluvannam balamu kattiya udav karoth geyak hadala demu
Paw ane hoda amma kenek
Pau me Aya ape gedara gawa.nihathamaniwa eththa kiyapu ekata sathutui.me auntyth harima hodai.apitath adarei.
🌐
අම්මා නියමයි අඩම්රයි අම්මේ නැන්දා අම්මා හොදයි
Ape ammath me wage tamai ape nenata nangitai matai wada adareiy.memhema tamai inna ona b.s
Hoda ammakenek neda bs hmoma oya wage innawanam
Atta amme lunu batui kala hari immu kiyawane yanne awage inna ona
Waliyak nethuwa joliye Inna puluwan ne
Kelum malliye eyalata karadara ati oya udaw karanna e amma hitiyanata duken inne n inne
Ana puw salli thiyana kanak ara ga hdala danna uduw karanam pin sidda wanna
Awanka.hithahoda.amma.kenek.duwath.harima.siriyawanthaipriyamanapa..minus.hariyannama..one.🥪🥰🥰
අපේ.ගම්වල.ඉන්න.කෙල්ලෝ.hari.මොඩ.අය.
Bedala nethi puthala innawada Dan ne nee
Innawa. Ussaspala karanakanak. Ai. Badinnada. Ha.ha. hodai.hodai
tho kiyanne nathe kamata adagana inna kiyalada pakayo
සිරියාවන්ත පවුලක්. අම්මට දීර්ඝායුෂ ලැබේවා.🙏🏻
ඒ අම්ම ශෝක් සතුටින් ඉන්නවා දැක්කහම ආසයි. ලේලිටත් ආදරෙයි. තමන්ගෙ අම්මටත් සළකනවා. තෙරුවන් සරණයි.
❤
මම හිතනවා එ අම්මා ගොඩාක් අවංකව කතාකලා කියලා
බොරුවට කඳුළු හලන්නෙ නතිව එ අයට කවෘහො උදව් කරවි බුදු සරනයි
ආදර්ශමත් මිනිස්සු.....තෙරුවන් සරණයි..❤❤❤
LW
නිදුක් නිරෝගී සුවය ලැබේවා මේ පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි
ඇත්තටම හිත හොද අම්මා කෙනෙක් මේ වාගේ අය නෑ තොරැවන් සරනයි .
මෙයාලා අපේ ගමේ මේ අම්මට රජයෙන් ගෙයක් හදල දුන්න අම්ම හරිම හොඳයි
අහ් අහෙමද
බුදුසරණයි ❤️❤️❤️අම්මා ට ඒ සි න හ ව ආදරේ අම්මා
ඒ ලේලිත් හරි ලස්සනයි
හැකි පමණින් පිණ කරන්න ලැබීම නොලැබීම අපි සතුයි එක් අපි ලබා උපන් හැටි දුන්න තරමට තමා ලැබෙන්නේ බුදුසරණයි
අනේ ඒ අහිංසක සිරියාවන්ත මූන අහිංසක හිනාව දකිනකොට ගොඩක් ආස හිතෙනවා මනුස්සයන්ට ප්‍රශ්න තියෙනවාකියලා අපි ඒ ප්‍රශ්න වල එබී ගැනම හිටියොත් අරකිසිම දේක තේරුමක්.නැහැ මගෙ වයසත් ඒ අම්මගේ වයසහා සමානයි අපේ අම්මා සිතන පතන විදිය හරි ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන තියෙනවා.ගොඩක් සතුටුයි ඒ අම්මටත් ඒ අම්මගේ අම්මටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඒ පවුලේ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි කැලුම් සර් ටත් ගොඩක් ස්තුතියි
කොපමණ.අඩුපාඩු තිබුනත් හිතට උුකක් නැති වෙන්නෙත් පෙර පිනක් තියන්න ඔිනැ
ෂෝක් අනේ නැන්දම්මා ලේලි👏👏👏😘😘😘😘
තෙරුවන් සරණයි ඒ අම්මාට
යහපතක්ම වේවා දිරිය මවක් අපෙ මව සේ ...තෙරුවන් සරණයි
One of the best mother in law.she is so lucky to mareed her son almighty bless you all life time togeather be happy Ameen 🤲🏼
තෙරැවන් සරනයි
හරි. ලස්සනයයි. අම්මා. අවංක. නිහත. මනි යි. ජයවේවා. බුදුසරණයි
පවු ඒ අම්මා ...හරි අසරණ වෙලා ඒත් ඒක එයා හිතේ තද කරන් ඉන්නවා
ආදර්ශයta ගන්නට හොදම පවුලක් බුදු සරණයි 🙏🙏🙏🙏🙏👨❤💋👨👨❤💋👨👨❤💋👨👨❤💋👨👨❤💋👨
ර්ම
ශ්‍රි
ජඩ බඛ
ඔබ මෙි මිනිසුන්ට කරන උපකාරවලට වෙනමම ඔබට දිවියලොකේ යන්න ලැබෙවා 🙏
මං තව දෙයක් දැක්ක එක කියන්නම ඔන
ඔයාට ලැබෙන මුදල් නිකරුණේ වැඩකට නැති උනන්දුවක් දක්වලා නැගිටින්න නැති අයව
ඇති අයව හොදට තෙරැමි අරන් තමයි වියදමි කරන්නේ👑
ඒක නිසයි ඔබට හැමොම ❤
මෙ පිං ඔබගේ ලස්සන චුටි දොනිට ආසිරිවාදයක් වෙවා🙏 ඔබටත් පවුලේ සැමටත් තෙරුවන් සරනයි🙏
තෙරුවන් සරණයි ♥️♥️♥️
ලංකාවේ ගොඩාක් මිනිස්සු දරිද්‍රතාවයෙන් පීඩා විදිනවා.පව් අහිංසකයෝ.
Teruwan saranai ....hitana vidiya ...wow 🌹
පව් අනෙ සහොදරියහරි අහින්කයි
amma hari hoda kanak oba samata hata suba wawa tharuwan saranai .. ❤❤❤❤❤❤❤👍👍
Very nice mother. Help them God bless you 🙏🙏🙏
Sathtakinma e ammage kathawa awankai harima siriyawanthai duwath ehema thama theruwan sarani hemotama parissamin inna ❤️❤️
පිංවත් පාටයි ලේලිත් හොඳ දියණියක්. ඔයලාට හොඳට හරියනවා බුදු සරනයි
Teruwan saranai me karana pinwanthta katautu sarataka weawa!!! Ada thamai me chanalaya dakkea man subscribe Kara ehema kare magen podi dayakathwayakhari labeinea kiyala
Aka loku deyak amme kauru hari manussayek ammage hoda patta penawa atta katawa budu saranai❤❤❤❤🌹🌹🌹🌹🙏🙏🙏🙏
Lassana powlak,
Kamak na ane satutin ina a atti amma hoda kenek budu saranai❤❤❤❤🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
Good.mother.very
Nice.budu.saranai
Ana paw satutan ennawa a ammath lalith satutan adaran ennawa seyalu pathum etuwawa oyalaga budu saranai 🙏🙏🙏❤️❤️❤️
Teruwan saranai godak hodai amma 😚😚😚😚
මොනවා හරි උදවිවක් කරන්න පුලුවන්නමි එක කරන්න ඒ අය නැතිකමි තිබුනත් එවා කියලා ඉල්ලන්නේ නැහැ එකම වටිනවා.
Budu sarani amme.oyata kawadawath.waradinne ne...hoda hadawathak.oyata thiyenne.
Niyamai me amma harima hodai wena aya ada gaththa gaman enne budusaranai me wage aya ta thamai udaw karanna oni 🙏🙏
mey wagey ada doda gena nethi sakthiya thiyena ayata thamai udaw karanna oni.paw e amma harima ahinsakai.godakma watina kathawa thamai mage duwek wageymai kiyapu kathawa.meyammata wardinne nehe dawasaka hodata hariyanna oni.suvip ekak hari ekmanin dinana lebewa.theruwan saranai amma.
Attamma.harima.pinpatayi.devi.pihitayi.kalum.malli.pihita.wenna.nihatamani.pawlak
Hoda amma kenek budu saranai sathuta thama wada gathmaliga thibunath wadak na sathuta nath nam
බුදු සරන්නයි හැමෝට ම
💗💗💗
මොනවා නැති උනාත් පිරිසිදුව ඉන්නවා ..
Prashna athare sitha sathutin inna hekiyawa thibena eka haree durlabha deyak.
Obage udaw lebeemata ema pirisa ithama sudusu bawai mage adahasa .
Samajayata e Amma dena aadarshaya gena hithuwoth mahamerak tharamata watinawa.
Samagiya, sahayogaya, eka samanawa selakeema kootipathiyan atharawath nethi deyak ne.