Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රවීන්ටම ගැලපෙන රවීන් වගේම අහිංසක හුරතල් ලස්සන චූටි දෝණියෙක් හොයාගෙන තියෙනවා 🥰😍❤🌹❤
බබාව ඉක්මනින් හොයා ගන්න පව් ඒ දරුවා දුක් විදිනවා සන්තුශ් ❤️සචිනි ලස්සන කතාවක් ❤️🔥❤️🔥 ශාලූ ❤️🔥❤️🔥❤️🔥
ලස්සනඊ හැමදාම දෙන්නකෝ මේ කතාව. ❤❤❤pau දෝනි කෝ බලන්න දෝනිට ආදරේ අය 😍😍😍😍
😍😍😍😍
💖💖💖💖💖💖💖💖💖
❤❤💘💝💖💗💓💞❣️❤️🔥❤️❤️🩹🧡💛💚💙💜️🩵
හරිම ලස්සන සංවේදී කතාවක් චුටි දෝනි ගැන හරිම දුකයි මුලින්ම දෙන ඩාන්ස් එකනම් මරැ ශාලු ලස්සනයි ආදරෙයි වස්තුව ❤❤❤🌹🌹🌹
RK 😍වැඩි කතා අවශ්‍ය නෑ..ඒ රංගනය අතිවිශිෂ්ටයි 💯👌 ❤කොච්චරද කියනවනම් ඒ රංගනය අපිට දැනෙනවා ❤
ඇත්තටම රවීන්ගේ emotional expressions , acting දැක්කම ලක්ශ 5ක් නෙමෙයි දහයක් හරි දීලා සන්තුශ්ට දෝනිව ඉක්මනින්ම ලැබෙනවානම් කියලා හිතෙනවාඒ තරම් දුක ආදරය හිතට දැනෙනවා හැගෙනවා
මේ කතාව බලපුවම හිත රිදෙනවා විතරයි🥺 දෝණී රගපෑමනම් අම්මෝ එයා බලන විදියට ගොඩක් දුක හිතුනා..
ගොඩක් සංවේදී වගේම, දවසින් දවස කුතුහලය ඇති කරවන කතාවක්. හරිම ලස්සනයි. 🔥🔥🔥
හරිම ලස්සන සංවේදී කතාවක්...වූටි දෝනියගෙ😢 චරිතය ගැන දුක හිතුනා....🤗🤗😘...
Paw e thaththata e duwa denn dn wath
Ekanam aththa
අනේ දෙයියනේ හරිම සංවේදී කතාවක්.😥❤️❤️❤️❤️❤️
හරිම දුක හිතූන කතාව චුටි දෝනිව දැක්කම මට විතරද ඇහැට කදුලක් ආවේ ?😥
Anre matath 😭😭😭
@@nirangalaananda974 😕
@@nirangalaananda974 9
❤❤අනේ ලබන සතිය වෙනකන් ඉවසිල්ලක් නෑ ඒ තරම් ලස්සන කතාවක් SUPER .. ALL THE BEST💗💗💓💞💕💕
දියණිතාම episodes 4යි ගියේ සිංදු දෙකයි දැනටම ප්‍රේක්ශක හිත් වසඟ කරගෙන ඉවරයිThank you Mr Harsha Udakanda Thank you Raween Thank you Derana
කතාව නම් ගොඩක් ලස්සනයි ඒත් ලොකු දුකක් තියෙනවා මොකද මේ සෙනසුරාදාට ,ඉරිදට දෙරනින් යන කතා කෙටි වැඩි දුර යන්නේ නෑ එහෙම උනහම දුකක් තියෙනවා
@@ranganapathmasiri4600 හ්ම්ම්ම්ම්... " ලොක්කි, හිතුවක්කාර " වගේ....mini series😒
රවීන් අයියගේ රගපෑම ගොඩක් ලස්සනයි.....ඒ වගේම අර චූටි දූගේ අහිංසකකමට දුක හිතෙනවා....❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ...හරිම ලස්සනයි..චුටි පැටියා..💚💚💕💕💕💕දුකයි ඒ මැණික දකිද්දි..
සන්තුශ් married වෙලත් ශාලුගේ හිතේ තාමත් සන්තුශ් ගැන ලොකු අවංක ආදරයක් තියෙන බව පේනවා,පව් ඉතින් ශාලු.නමුත් ආදරේ කියන එක බලෙන් අයිති කරගැනීමක් කියන එක එයාගේ චරිතෙන් පෙන්නුම් නොකර එයා සන්තුශ්ට හයියක් වෙලා දෝණිව හොයාගන්න එයාට උදව් කරොත් තමයි ඒ චරිතය ලස්සන වෙන්නේ.
කතාව දානකන් බලන් ඉන්න සේට් එක මේ කෝනට එන්න ..... 🤩🤪🥳😎💪
🤩
🤗
දෙවෙනි ඉණිම බලලා රවීන් සීනි බෝල නළුවෙක් කියපු සමහර උන්ට උත්තරයක් ලැබෙන්න ඇති. රවීන් ඔබ යුගයක හැරවුම් ලක්ෂයක් ! ❤😍
😂😂🖕
YoWee
Yes❤❤
මේක නම් පිස්සුවක්. තව මේ වගේ කතා ඕන දෙරණ ❤️
අද කතාව මාර interesting. රවීන්ගෙ acting, expressions නම්..😭❤️ සන්තුශ්, චූටි දෝණි ඒ scenes නම් මාරම heart touching.සන්තුශ් ගෙ කතාවට අදාළම නැති අනවශ්‍ය scenes නැතුව කතාව මෙහෙම යනවා නම් මරු. කුතුහලය උපරිම. Preview එක! Next week වෙනකල් ඉවසිල්ලක් නෑ..
අනේ දෝනි දැන් බලන් ඉන්න බැ සෙනසුරාදා වෙනකම් දෝනිට දෙවියන්ගේම පිහිටයි 🙏🙏🙏❤❤❤❤❤
අනේ ඇත්තමයි ලස්සන කතාවක්. ඒ චූටි ලමයා නිසාම කතාව සෑහෙන ලස්සනයි. එයා කතා කරන්නෙ සෑහෙන අඩුවෙන් උනාට. මූනෙ හොද රගපෑමේ හැකිවක් තියන පාටයි.
අනේ සංතුශ් මොලේ පාවිච්චි කරල දෝනි හොයාගන්න කෙල්ල දුක් විදිනව😢😢
හ්ම්ම්ම්
Sinhala Nonstop is the
කමන් නැද්ද හොයාගත්තට
දෝනිගෙයි තාත්තාගෙයි කොටස බලනකම් ඉවසිල්ලක් නෑ ❤️❤️❤️
රවීන් කියන්නේ හැම අතින්ම දක්ෂයෙක්. හැමදාමත් ඔයාට ආදරෙයි ❤❤
පිස්සු හැදෙනවා රවීන් අයියාගේ Acting වලටයි singing වලටයි ඒ තරම් Adicting ♥️🔥🌟
😂😂🖕🖕
දවසින් දවස කතාව කුතුහලයෙන් පිරිලා 🤩😍
අදත් සංවේදී බව කුතුහලය පිරිපුන් එපියක් ...සියලුම දෙනා ඉතා විශිෂ්ට ලෙස තම රංගන දායකත්වය ලබා දෙනවා....රවීන් අයියා සන්තුෂ් ලෙස පියකුගේ භූමිකාව නිරූපණය කරන අයුරු 👌🔥 ලබන සතියේ තවත් ලස්සන ආදරණීය එපියක් වෙයි වගේ ...දෝණිව සන්තුෂ්ට හිමි වුණොත් කතාව තවත් ආදරණීය සහ ලස්සන වේවි..🤩❤️❤️
දැන් තමයි වෙලාවක් හම්බුනේ මේ episode එක බලන්න.මේ episode එක ගොඩක් ආසාවෙන් බැලුවා. කතාව ලස්සනට ගලාගෙන ගියා සන්තුෂ් කියන ප්‍රධානම චරිතය වටා ගෙතිලා ලස්සනට plot එකට ගියා.preview එකේ සන්තුෂ් vehicle එකේ shutter එක පහත් කරලා දෝනි දිහා බලපු විදිය🥺🤍Cute අනේ🤍🥺හරිම අහිංසකයි බබාගෙයි සන්තුෂ්ගෙයි ඒ look එක🙂🙈💛 ඒ වගේම raween ඔයා වෙනදා වගේම හරිම naturally act එක කරා.
මෙච්චර ලස්සන උගත් කෙල්ලට(ශාලුට) අර බුලත් හපයා ව නම් කොහොමටවත් ම ගැලපෙන්නෙ නෑ,අම්මෝ එදා ඒ සීන් එක😂💔 කතාවේ ආතල් එකක් දෙන්න වෙන්න ඇති එහෙම සීන් එකක් තිබුණේ👍සන්තුශ්ව තමා ඉතිං ශාලුට ගැලපෙන්නේ, බලමුකෝ ඉතින් කතාවේ ඉස්සරහට
😂
ඒක ඇත්ත, මොන උනහපුලුවෙක් ද ඒ ! 😂😂😂
@@h.g.s.malshani3716 ඒකනෙ බන්😂👍
මේ කතාව බලන අපිට ඇස් දෙකට කදුලක් එනව කියන්නෙ ඔයාල හැමෝම සාර්ථකයි.. තව තව මෙවැනි සාර්ථක නිර්මාණ කරන්න ඔයාල හැමෝටම සුභ පතනව. 💜️💜️
Thumbnail 😢 Santhush boy 🥺 රවීන් addict වෙලා ඒ රංගනයට...
හරිම ලස්සනයි .ඇත්තටම දෝණි ෂෝක් .❤
අදත් කතාව ලස්සනයි❤️ සන්තුෂ්ට එයාගෙ දෝණිව හම්බෙයි ද මන්ද 🥰😍
සන්තුෂ්ට දෝණිව හම්බෙනව ලබන සතියෙ ඒත් දැනගන්න එකක් නැති වෙයි💔😍
අනේ චූටි දෝණි පැටියා මේ කොස්තා කරපු ජරා වැඩේ නිසා දුක් විඳිනවා. 😔😭 රවීන් අය්යගෙත් acting සුපර්. ඒ expressions මාරයි.🔥🥺 ලබන සතිය වෙනකන් ඉවසිල්ලක් නෑ. තාත්තියි චූටි දෝණියි අවුරුදු ගානකට පස්සෙ හම්බෙනවා 🥺😭❤️ ඒත් ඒක අහම්බයක් වෙයිද 😭 කතාවට ඇබ්බැහි වෙලා දැන්නම් 🥺❤️
චූටි දෝනි හරිම ලස්සනයි හරිම අහිංසක යි😘😘
කුතුහලය සංවේදීකම විහිලු සමග කතාව ලස්සනට ගලාගෙන යනව සන්තුෂ්ගෙයි සචිනිගෙයි යාලු වෙන්න කලින් සීනුත් තිබ්බනං තව😍❤️
මේකනම්.පිස්සුවක්.බන්.කොටස්.තුනකට තමයි.තවම.😁ඇබ්බැහි.උනේ......හරිම ලස්සනයි...❣️❣️❣️💋💋💋💓💓💓🌷🌷🌷🌷♥♥🌷♥🌷
රවීන් අයියගේ ගායනය වගේම රංගනයත් සුපිරි 😍😍😍
පටන් ගත්ත වෙලේ ඉදන් මේ episode එකේ කුතුහලය උපරිමව තිබ්බා. සන්තුෂ්ගෙ කතාව ලස්සනට සන්තුශ් වටා ලියවිලා තිබ්බා. රවීන්ගෙ රගපෑම හැමදාම වගේම සුපිරියි 🔥
මේ කතාව සතියේ දවසක episode දිගටම දෙන්නකෝ අනේ ඒ තරම් කතාව ලස්සනයි
රයිගම් වේදිකාව කාට අලුත් තැනක් වුනත් රවින්ට නම් බොහොම හුරු පුරුදු තැනක් වසර දෙකක්ම සම්මානයට පාත්‍ර වෙච්ච තැනක් අනෙක් හැම වසරකදීම popular list එකේ top 3 හිටපු තරුවක් ,වෙන කිසිම නලුවෙක් තාම ඒ record එක කඩලා නෑමේ පාර නිවේදනයෙන් ගායනයෙන් දක්ශතාවය පෙන්නපු තැනක් Congratulations Mr Handsome RK ❤
MR HANDSOME 🔥කොහොමද හිටපු ගැම්ම 😋
@@සමන්සාරංග ❤💯💪
👍🔥🔥
@@සමන්සාරංග 🤩😎🔥
අම්මෝ අද නම් සුපිරී...... ලබන සතියේ මොනවා වෙයිද???? තාත්තට දුවව හම්බවෙයිද??????🙂🙂🙂🙂🙂🙂🙂🙂 Raween Aiya ගෙ Acting ආයෙ කියන්න දෙයක් නෑ 😍😍😍😍 අනිත් හැමෝම මත් හොදට ඒ චරිත වලට පණ පොවනවා 😄😄😄😄😄....... ලබන සතිය වෙනකන් ඉන්න බැරියෝඔඔඔ.
What Will hapen next week
රවීන් ගේ රංගනය විශිෂ්ටයි ♥️♥️👍
සන්තුශ් දෝණි 🥰😭
චූටි දරුවාගේ චරිතය ලස්සනට ඇක්ට් කරනවා❤️❤️ ආදරෙයි 🥰🥰🥰
සන්තුශ්ට එයාගෙ චූටි දෝණිව ඉක්මනටම ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
😭😭😭😭😭🙏🙏🙏🙏🙏කතාවක් උණත් හරිම දුකයි 🇦🇪🇦🇪🇦🇪දෝණි ❤️❤️❤️❤️❤️
අම්මා නැති කල අප්පා කවර කල 😭😭😭😭🙏🙏🙏🙏🇦🇪🇦🇪
🥺
@@anulaanula8699 ඔව්!!!! සන්තුශ්, සන්තුශ්ගෙ චූටි දෝණි දෙන්නම පව් 😔
@@damith2194 😔
පළවෙනිම episode එකේ රවීන්ගෙ scenes පිරිලා තනිකරම සුපිරියක්. එන්න එන්න රවීන්ගෙ scenes අඩුවෙනවා. ප්‍රධාන නළුවාව මීට වඩා බලාපොරොත්තු වෙනවා.
අනේ ඊළඟ සතියේ දෝනිව සන්තුස්ට ලැබුනොත් හොදයි ලස්සනයි අදත් දියණි 😍😍😍
ඉවසිල්ලක් නෑ බලනකන් 🥰
අද නම් නියමයි. මාරම interesting. රවීන්ගෙ acting ❤️🔥. ලබන සතිය වෙනකම් ඉන්න එක තමා අමාරු. කතාව එන්න එන්න ලස්සන වෙනව
අන්ජ බජල් මණිකුන්ජල් හෙවත් දාබරේට ට කොස්තා වැඩේ අද දෙනවා😂😅අපරාදේ ඌ සන්තුශ්ට වෙච්ච දේ භාගයක් වගේ විතර කියනකොට අරූට ගැහුවේ. හැබැයි ඉතින් ඔය ටිකෙන් සන්තුශ්ට චූටි දෝණි ව පොටක් පෑදෙයි දෝණි ව හොයාගන්න,ශාලුත් උදව් කරාවි👍
ලේ සුවද අදුරගන්න පුලුවන් කියන්නේ ඒකනේ.. විශේෂයෙන්ම අම්මා තාත්තාට තමන්ගේ දරුවෝ.. සංතූශ් තරුණ කෙනෙක් උනත් එයාත් තාත්තෙක්නේ 😪😪
අම්මෙක් උනාම කතාවකට උනත් පොඩි දරුවෙකුට නපුරු කම් කුහක කම් උගන් වන්න හොද නැහැ හොද මග යන්න උගන්වන්න
තාත්තා දුව මුණ ගැසීම...❤️✨️
"දියණී" අදත් වෙනදා වගේම හදවතටම දැනුනා. දෝණිට Act පුංචි ලමයාගේ Acting ඇත්තටම ලස්සනයි එයා විශිෂ්ට රංගනයක යෙදෙනවා. ඒ රංගනය හදවතටම දැනෙනවා. ඒ වගේම හදවතින්ම සුභ පතනවා අධක්ෂක හර්ෂ උඩකන්ද අයියට මේ වගේ කුතුහලය පිරි හදවතටම දැනෙන ටෙලිනිර්මාණයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන්. දියණී හදවතටම දැනෙන විශිෂ්ට ටෙලිනිර්මාණයක්. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍
හරිම ලස්සනට සංවේදීව කතාව ගලාගෙන යනව ඉක්මනට දෝණි සන්තුෂ් දෙන්නම පවු හැබැයි 😢❤️
Ow ane
ටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටට
සනුතුෂ් සචිනි යාලු වෙන්න කලින් සීනුත් තිබ්බනං හොඳයි ❤️ සන්තුෂ්ගෙ සීන් එහෙම වැඩිපුර ඕන..
දවසින් දවස කතාව කුතුහලයෙන් පිරෙනවා 🔥 රවීන්ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ රවීන් ඉතින් එකෙන්ම superb හැමදාමත් වගේම 🔥දැන් නම් තාත්තයි දොනී හම්බවෙන දවස එනකම් ඉවසිල්ලක් නෑ 💞
මූ සල්ලි අරන් අය නොදී ඉදී..දරුව ලොකු වෙනකල්ම .සල්ලි ගනී .අර මාලෙන් තමයි සංතුෂ් දෝණී ගැන හෝඩුවාවක් හරි දැනගන්නෙ .මාලේ තමයි එකම ශාක්ෂිය
@@pathmakumari2385 හම් මටත් හිතෙනවා එහෙම
ගොඩක් ලස්සනයි අනුහස් ගොඩක් අදරේයි පරිස්සමේන් බුදු සරණයි
මල්ටි ටැලන්ටඩ් බර අවිය - රවීන් කනිෂ්ක ❤😍
අම්මෝ ඒක 😲😲😲
🔥👍👌
අනේ දෝණී ලගටම හම්බෙලා අනෙ ඉක්මනට එයාව අරන් යන්න පවු කෙල්ල දුක් විදිනවා 🥺🥺🥺
ප්‍රධාන චරිතය විදියට සන්තුශ් ව හොදටම ඉස්මතු වුනු කොටසක්.අනවශ්‍ය වැල්වටාරම් වලට වඩා සන්තුශ්ව ප්‍රධාන කරගෙන ඔහු වටා කතාව දිවෙන විදියට ලියවිලා තියෙනවා නම් බලන්න ආසයි. රවින්ගේ රගපෑම් ගැන කතා කරන්න දෙයක් නෑනේ ඉතින්. සුපිරි🔥
දෝණි බබා පවු ගොඩක් දුක හිතෙනවා 😂😂
හරිම ලස්සනයි , කතාව දික්ගස්සනෙ නැතිව ගියොත්,රවින් ගෙ සිංදුව හරිම ලස්සනයි
කොස්තට හෙන හත ගහනව මෙ අසරණ කෙල්ල ගෙනෙල්ලා දුක් දෙන විදියට පවු ඒ අසරණී 💔😢
ලස්සනයි කතාව හැම ෙද්නාම ලස්සනට රගපනාව හරිම ලස්සනයි👍👍👍👍👍
සන්තුශ් සමරවික්‍රම ❤මාරම දුක හිතෙනවා සන්තුශ්ටයී එයාගෙ චූටි දෝණිටයි වෙච්ච දේට 😭
ආව්..අනේ සන්තූශ් ට එයාගෙ චූටි දෝණි හම්බවෙනව..😍😍ඒ අවුරුදු ගානක් ගිහින් චූටිදෝණි වෙනස් වෙලත් ඒ මුණගැහුමෙන්ම සන්තූශ් ගෙ හිත යනවා වගේ දෝණි ට...අනේ ඒක හීනයක්නම් වෙන්න එපා.ඉක්මනටම චූටි දෝණි ව එයාගෙ තාත්තිට දෙන්න..😢😢❤️ගොඩක් ලස්සනයි කතාව..අන්ජබජල් මණිකුන්ජල් මැරුනා නේහ්.💔
රවීන්ගේ රංගන අති විශිෂ්ටයි ❤❤❤🙏🙏🙏
🥺🥰❤️අනේ දෝණියා ❤️🌸
මුතූ අනිත් ලමයටත් ආදරෙන් සැලකුවනම් ඒ චරිතේ සුපර්
අදත් මරු. ලබන සතියත් සුපිරියක් වගේ. රවීන් සන්තුශ් චරිතය නියමටම කරනවා
මෙ කතාව මරු රත්නපුරෙ ටම හදලා තියෙන්නෙ ගැම්මක් රත්නපුර මමත් රත්නපුරෙ නිවිතිගල
මාත් රත්නපුරෙ
මල් වගේ දරුවෙකු ට ඔහොම කරන්න තියා හිතන්න වත් එපා
සංතුශ් ඒ කෝල් එක ඇත්තක් දෝණි දුක් විදිනව හොයන්න සංතුශ් ඒ කෝල් එක ගැන 😟
එක දිගට අවුරුදු ගානක් එකම චරිතයක් නිසා රවීන්ගෙ චරිතෙ ගැන මිනිස්සුන්ට වැරදි වැටහීමක් ඇතිවෙලා තියෙන්නේ මේ වගේ නිර්මාණ වලින් ඒ වැටහිම නැති වෙනව රවීන් අති දක්ෂයෙක්
රව්න් newspaper කි ව් දියට රව්න් ගෙ එන ෆිල්ම් එකෙ කැරුක්ටර් එක සම්පුර්ණ වෙනස් එකක් ලු නෙ.එහෙම එහෙක පිලිගනි ද කොහොමද කියන්නෙ.
ඇයි ලිහිණිට උනෙත් ඒක..සහේලිට උනෙත් ඒක හැබැයි එයාලගෙ දක්ශකම් එලියට ආව හිතුවක්කාරි වගේ කතා වලින්
@@cheffamilykitchen2300 අනෙ මේ පලයන් බන්න එමාශා දක්ශ කෙනෙක් ශලනි ෆර්ඩාන්ඩුගෙ මොන දක්ශකමක් ද කිසි හොඳ ක් නෑ රගපැමෙ කිසි හොඳ ක් නෑ අනෙ,ඔය සමහර අයට හොඳ උනාට මන් මෙහෙම කියන්නෙ රොශෙල් ට ආස ම නිසා ත් නෙමෙ එයාත් තව improve වෙන් ඕන හැබැයි ශලනි කවුද ලොක්කි හැර වෙන එහෙක රගපාලා ඇද්ද රව්න් ,රොශෙල් ,නයනතාරා එහෙම ද කොච්චර දක්ශ ඩ් රෙක්ටර් ඩ්‍රමා කරා ද ඒවා ට්ව් වල නොගිය එක වෙනයි හැබැයි ඒවාට ගත්තෙ දක්ශ කම නිසා නෙ,අනෙ ම්‍ර්‍ර් ශලනි හොඳ යි කියන්නෙ බැ
ලබන සතියේ දෝනි දකිනවා ❤️
Preview එකත් සුපිරියි. ඒකෙ සන්තුශ් චූටි දෝණි දෙන්නා හම්බවෙන කෑල්ල නම් පුදුම විදිහට දැනුනා 💔
රවින් සම්මාන දිනලා ඒක ගැන කවුරු හරි දැම්මොත් ඒක යටත් ඇවිත් රවින්ට මඩ ගහනව. වෙන එකෙක් සම්මානෙ දිනලා ඒක ගැන දැම්මොත් ඒක යටත් ඇවිත් රවින්ට මඩ ගහනව. රවින් උඹලට කොච්චර වැදගත්ද නේද 😂😂😂😂😂😂
අන්න ඒකයි නම දැක්කත් ඇති පිංතුරයක් දැක්කත් ඇති ඒ තරම් වැදගත් නිසා තමයි social media පීර පීර හොය හොය යන්නෙ.
හරිම ලස්සනයි විනූ නංගි
The best and heart warming part is coming. Father and daughter face each other.
අනේ මටනම් මාර දුකයි මේ කතාව බලද්දි.....😢😢
ඇත්තටම ලස්සන දුක හිතෙන කතාවක් ❤️❤️❤️
සන්තුශ්ගෙ චූටි දෝනි හරී ලස්සනයි හුරතල් ♥️♥️♥️♥️😍😍😍
ලස්සන කතාවක් 🥰🥰🥰 ❤❤❤❤
අද කතාව නම් ලස්සනයි. සන්තුශ් වගේම සන්තුශ්ගෙ චූටි දෝණි ගැන දුක හිතෙනවා. සන්තුශ් වටා ලස්සනට කතාව යනවා.
SL Noize කියන චැනල් එකක දාපු video එකක් නිසා කලබලයට පත් උන අය ඉන්නවානම් මෙච්චරයි කියන්න තියන්නේ. ඒ වගේ වැනල් වල යන දේවල් වෙන අයට වැදගත් උනාට අපිට වැදගත් නොවේ. අනික එයාලා චැනල් දුවාගන්න කරන ව්‍යාපාරය වලට අපි උදව් දෙන්න අවශ්‍ය නැනැ. රවීන්ට මඩ ගහනවානම් ගහපු දෙන් බල්ලො බිරැවාට කදුපාත් වෙන්නෙ නැත. ගොඩක් අයට රවීන් ප්‍රශ්නයක් වෙලා 😂😂😂 ඊයේ රයිගම් නිසා තවත් ප්‍රශ්නය උග්‍ර වෙලා 😂😂
හරි ලස්සන යි බලන බලන ආසයි
බන්ටි තමයි හොදටම කරේ Love you බන්ටි boy 😂😂😂😂
Leave him alone. 🤭
@@thamalarodrigo4999 😂😂😂
@@සමන්සාරංග 👍🤣
හ්ම් ඔව් ඌ තමා හොඳටම කරේ😂👍උගේ රගපෑම මරු👍👍 අනික උගේ පෙනුම කිරි සමන් වගේමයි බන්😂😂
@@kalumsenarathna5552 🤣🤣
අප්පටසිරි මේ අපේ ගමේ කතාවක්නෙ කහවත්ත 😁😁😁
දෝණි සන්තුෂ් දෙන්නම දෙපැත්තට වෙලා විදවනව තවත් පැත්තකින් සන්තුෂ්ට ආදරේ කරපු ශාලුත් මේ පවුල එකතු වුනානම් හරි❤️🥰
කෝටස් තුනයි බැලුවෙි හරිම ලස්සනයි දුකයි දෝනි ගැන ඒයාව හෝයාගන්න පරිස්සමට ඒයා දුක්විදිනවා
කුතුහලය ඇති කරන ඩ්‍රමා එකක් ******.
සුපිරිම කතාවක්..❤️ රවීන් අයියත් මරු..❤️
Raween aiya oya niyamata ragapanawa budu saranai oyata
👀😅"යකු මෙ කිරි සමන වගෙ ඩයල් එක මෙකෙත් ඉන්නො එ පාර...."😅✋💔💔
හ්ම්ම්🤣🤣 ITN 👉හිතුවක්කාරි එකේ ශානක🤭
Santhush 👌🥺🔥Chuti doni 😭❤
Punchi doni diha dekkama godak duka hithenawa ikmanata hambunoth hodai santhushta punchi doniwa ❤️😔😢
රවීන්ටම ගැලපෙන රවීන් වගේම අහිංසක හුරතල් ලස්සන චූටි දෝණියෙක් හොයාගෙන තියෙනවා
🥰😍❤🌹❤
බබාව ඉක්මනින් හොයා ගන්න
පව් ඒ දරුවා දුක් විදිනවා
සන්තුශ් ❤️සචිනි
ලස්සන කතාවක් ❤️🔥❤️🔥
ශාලූ ❤️🔥❤️🔥❤️🔥
ලස්සනඊ හැමදාම දෙන්නකෝ මේ කතාව. ❤❤❤pau දෝනි කෝ බලන්න දෝනිට ආදරේ අය 😍😍😍😍
😍😍😍😍
💖💖💖💖💖💖💖💖💖
❤❤💘💝💖💗💓💞❣️❤️🔥❤️❤️🩹🧡💛💚💙💜️🩵
හරිම ලස්සන සංවේදී කතාවක් චුටි දෝනි ගැන හරිම දුකයි මුලින්ම දෙන ඩාන්ස් එකනම් මරැ ශාලු ලස්සනයි ආදරෙයි වස්තුව ❤❤❤🌹🌹🌹
RK 😍
වැඩි කතා අවශ්‍ය නෑ..ඒ රංගනය අතිවිශිෂ්ටයි 💯👌 ❤
කොච්චරද කියනවනම් ඒ රංගනය අපිට දැනෙනවා ❤
ඇත්තටම රවීන්ගේ emotional expressions , acting දැක්කම ලක්ශ 5ක් නෙමෙයි දහයක් හරි දීලා සන්තුශ්ට දෝනිව ඉක්මනින්ම ලැබෙනවානම් කියලා හිතෙනවා
ඒ තරම් දුක ආදරය හිතට දැනෙනවා හැගෙනවා
මේ කතාව බලපුවම හිත රිදෙනවා විතරයි🥺 දෝණී රගපෑමනම් අම්මෝ එයා බලන විදියට ගොඩක් දුක හිතුනා..
ගොඩක් සංවේදී වගේම, දවසින් දවස කුතුහලය ඇති කරවන කතාවක්. හරිම ලස්සනයි. 🔥🔥🔥
හරිම ලස්සන සංවේදී කතාවක්...වූටි දෝනියගෙ😢 චරිතය ගැන දුක හිතුනා....🤗🤗😘...
Paw e thaththata e duwa denn dn wath
Ekanam aththa
අනේ දෙයියනේ හරිම සංවේදී කතාවක්.😥❤️❤️❤️❤️❤️
හරිම දුක හිතූන කතාව චුටි දෝනිව දැක්කම මට විතරද ඇහැට කදුලක් ආවේ ?😥
Anre matath 😭😭😭
@@nirangalaananda974 😕
@@nirangalaananda974 9
❤❤අනේ ලබන සතිය වෙනකන් ඉවසිල්ලක් නෑ ඒ තරම් ලස්සන කතාවක් SUPER .. ALL THE BEST💗💗💓💞💕💕
දියණි
තාම episodes 4යි ගියේ සිංදු දෙකයි දැනටම ප්‍රේක්ශක හිත් වසඟ කරගෙන ඉවරයි
Thank you Mr Harsha Udakanda
Thank you Raween
Thank you Derana
කතාව නම් ගොඩක් ලස්සනයි ඒත් ලොකු දුකක් තියෙනවා මොකද මේ සෙනසුරාදාට ,ඉරිදට දෙරනින් යන කතා කෙටි වැඩි දුර යන්නේ නෑ එහෙම උනහම දුකක් තියෙනවා
@@ranganapathmasiri4600 හ්ම්ම්ම්ම්... " ලොක්කි, හිතුවක්කාර " වගේ....mini series😒
රවීන් අයියගේ රගපෑම ගොඩක් ලස්සනයි.....ඒ වගේම අර චූටි දූගේ අහිංසකකමට දුක හිතෙනවා....
❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ...හරිම ලස්සනයි..චුටි පැටියා..💚💚💕💕💕💕දුකයි ඒ මැණික දකිද්දි..
සන්තුශ් married වෙලත් ශාලුගේ හිතේ තාමත් සන්තුශ් ගැන ලොකු අවංක ආදරයක් තියෙන බව පේනවා,පව් ඉතින් ශාලු.නමුත් ආදරේ කියන එක බලෙන් අයිති කරගැනීමක් කියන එක එයාගේ චරිතෙන් පෙන්නුම් නොකර එයා සන්තුශ්ට හයියක් වෙලා දෝණිව හොයාගන්න එයාට උදව් කරොත් තමයි ඒ චරිතය ලස්සන වෙන්නේ.
කතාව දානකන් බලන් ඉන්න සේට් එක මේ කෝනට එන්න ..... 🤩🤪🥳😎💪
🤩
🤗
දෙවෙනි ඉණිම බලලා රවීන් සීනි බෝල නළුවෙක් කියපු සමහර උන්ට උත්තරයක් ලැබෙන්න ඇති. රවීන් ඔබ යුගයක හැරවුම් ලක්ෂයක් ! ❤😍
😂😂🖕
YoWee
Yes❤❤
මේක නම් පිස්සුවක්. තව මේ වගේ කතා ඕන දෙරණ ❤️
අද කතාව මාර interesting. රවීන්ගෙ acting, expressions නම්..😭❤️ සන්තුශ්, චූටි දෝණි ඒ scenes නම් මාරම heart touching.
සන්තුශ් ගෙ කතාවට අදාළම නැති අනවශ්‍ය scenes නැතුව කතාව මෙහෙම යනවා නම් මරු. කුතුහලය උපරිම. Preview එක! Next week වෙනකල් ඉවසිල්ලක් නෑ..
අනේ දෝනි දැන් බලන් ඉන්න බැ සෙනසුරාදා වෙනකම් දෝනිට දෙවියන්ගේම පිහිටයි 🙏🙏🙏❤❤❤❤❤
අනේ ඇත්තමයි ලස්සන කතාවක්. ඒ චූටි ලමයා නිසාම කතාව සෑහෙන ලස්සනයි. එයා කතා කරන්නෙ සෑහෙන අඩුවෙන් උනාට. මූනෙ හොද රගපෑමේ හැකිවක් තියන පාටයි.
අනේ සංතුශ් මොලේ පාවිච්චි කරල දෝනි හොයාගන්න කෙල්ල දුක් විදිනව😢😢
හ්ම්ම්ම්
Sinhala Nonstop is the
කමන් නැද්ද හොයාගත්තට
දෝනිගෙයි තාත්තාගෙයි කොටස බලනකම් ඉවසිල්ලක් නෑ ❤️❤️❤️
රවීන් කියන්නේ හැම අතින්ම දක්ෂයෙක්. හැමදාමත් ඔයාට ආදරෙයි ❤❤
පිස්සු හැදෙනවා රවීන් අයියාගේ Acting වලටයි singing වලටයි
ඒ තරම් Adicting ♥️🔥🌟
😂😂🖕🖕
දවසින් දවස කතාව කුතුහලයෙන් පිරිලා 🤩😍
අදත් සංවේදී බව කුතුහලය පිරිපුන් එපියක් ...සියලුම දෙනා ඉතා විශිෂ්ට ලෙස තම රංගන දායකත්වය ලබා දෙනවා....
රවීන් අයියා සන්තුෂ් ලෙස පියකුගේ භූමිකාව නිරූපණය කරන අයුරු 👌🔥
ලබන සතියේ තවත් ලස්සන ආදරණීය එපියක් වෙයි වගේ ...දෝණිව සන්තුෂ්ට හිමි වුණොත් කතාව තවත් ආදරණීය සහ ලස්සන වේවි..🤩❤️❤️
දැන් තමයි වෙලාවක් හම්බුනේ මේ episode එක බලන්න.මේ episode එක ගොඩක් ආසාවෙන් බැලුවා. කතාව ලස්සනට ගලාගෙන ගියා සන්තුෂ් කියන ප්‍රධානම චරිතය වටා ගෙතිලා ලස්සනට plot එකට ගියා.preview එකේ සන්තුෂ් vehicle එකේ shutter එක පහත් කරලා දෝනි දිහා බලපු විදිය🥺🤍Cute අනේ🤍🥺හරිම අහිංසකයි බබාගෙයි සන්තුෂ්ගෙයි ඒ look එක🙂🙈💛 ඒ වගේම raween ඔයා වෙනදා වගේම හරිම naturally act එක කරා.
මෙච්චර ලස්සන උගත් කෙල්ලට(ශාලුට) අර බුලත් හපයා ව නම් කොහොමටවත් ම ගැලපෙන්නෙ නෑ,අම්මෝ එදා ඒ සීන් එක😂💔 කතාවේ ආතල් එකක් දෙන්න වෙන්න ඇති එහෙම සීන් එකක් තිබුණේ👍සන්තුශ්ව තමා ඉතිං ශාලුට ගැලපෙන්නේ, බලමුකෝ ඉතින් කතාවේ ඉස්සරහට
😂
ඒක ඇත්ත, මොන උනහපුලුවෙක් ද ඒ ! 😂😂😂
@@h.g.s.malshani3716 ඒකනෙ බන්😂👍
මේ කතාව බලන අපිට ඇස් දෙකට කදුලක් එනව කියන්නෙ ඔයාල හැමෝම සාර්ථකයි.. තව තව මෙවැනි සාර්ථක නිර්මාණ කරන්න ඔයාල හැමෝටම සුභ පතනව. 💜️💜️
Thumbnail 😢 Santhush boy 🥺 රවීන් addict වෙලා ඒ රංගනයට...
හරිම ලස්සනයි .ඇත්තටම දෝණි ෂෝක් .❤
අදත් කතාව ලස්සනයි❤️ සන්තුෂ්ට එයාගෙ දෝණිව හම්බෙයි ද මන්ද 🥰😍
සන්තුෂ්ට දෝණිව හම්බෙනව ලබන සතියෙ ඒත් දැනගන්න එකක් නැති වෙයි💔😍
අනේ චූටි දෝණි පැටියා මේ කොස්තා කරපු ජරා වැඩේ නිසා දුක් විඳිනවා. 😔😭 රවීන් අය්යගෙත් acting සුපර්. ඒ expressions මාරයි.🔥🥺 ලබන සතිය වෙනකන් ඉවසිල්ලක් නෑ. තාත්තියි චූටි දෝණියි අවුරුදු ගානකට පස්සෙ හම්බෙනවා 🥺😭❤️ ඒත් ඒක අහම්බයක් වෙයිද 😭 කතාවට ඇබ්බැහි වෙලා දැන්නම් 🥺❤️
චූටි දෝනි හරිම ලස්සනයි හරිම අහිංසක යි😘😘
කුතුහලය සංවේදීකම විහිලු සමග කතාව ලස්සනට ගලාගෙන යනව සන්තුෂ්ගෙයි සචිනිගෙයි යාලු වෙන්න කලින් සීනුත් තිබ්බනං තව😍❤️
මේකනම්.පිස්සුවක්.බන්.කොටස්.තුනකට තමයි.තවම.😁ඇබ්බැහි.උනේ......හරිම ලස්සනයි...❣️❣️❣️💋💋💋💓💓💓🌷🌷🌷🌷♥♥🌷♥🌷
රවීන් අයියගේ ගායනය වගේම රංගනයත් සුපිරි 😍😍😍
පටන් ගත්ත වෙලේ ඉදන් මේ episode එකේ කුතුහලය උපරිමව තිබ්බා. සන්තුෂ්ගෙ කතාව ලස්සනට සන්තුශ් වටා ලියවිලා තිබ්බා. රවීන්ගෙ රගපෑම හැමදාම වගේම සුපිරියි 🔥
මේ කතාව සතියේ දවසක episode දිගටම දෙන්නකෝ අනේ ඒ තරම් කතාව ලස්සනයි
රයිගම් වේදිකාව කාට අලුත් තැනක් වුනත් රවින්ට නම් බොහොම හුරු පුරුදු තැනක් වසර දෙකක්ම සම්මානයට පාත්‍ර වෙච්ච තැනක් අනෙක් හැම වසරකදීම popular list එකේ top 3 හිටපු තරුවක් ,වෙන කිසිම නලුවෙක් තාම ඒ record එක කඩලා නෑ
මේ පාර නිවේදනයෙන් ගායනයෙන් දක්ශතාවය පෙන්නපු තැනක්
Congratulations Mr Handsome RK ❤
MR HANDSOME 🔥
කොහොමද හිටපු ගැම්ම 😋
@@සමන්සාරංග ❤💯💪
👍🔥🔥
@@සමන්සාරංග 🤩😎🔥
අම්මෝ අද නම් සුපිරී...... ලබන සතියේ මොනවා වෙයිද???? තාත්තට දුවව හම්බවෙයිද??????🙂🙂🙂🙂🙂🙂🙂🙂 Raween Aiya ගෙ Acting ආයෙ කියන්න දෙයක් නෑ 😍😍😍😍 අනිත් හැමෝම මත් හොදට ඒ චරිත වලට පණ පොවනවා 😄😄😄😄😄....... ලබන සතිය වෙනකන් ඉන්න බැරියෝඔඔඔ.
What Will hapen next week
රවීන් ගේ රංගනය විශිෂ්ටයි ♥️♥️👍
😂😂🖕
සන්තුශ් දෝණි 🥰😭
චූටි දරුවාගේ චරිතය ලස්සනට ඇක්ට් කරනවා❤️❤️ ආදරෙයි 🥰🥰🥰
සන්තුශ්ට එයාගෙ චූටි දෝණිව ඉක්මනටම ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
😭😭😭😭😭🙏🙏🙏🙏🙏කතාවක් උණත් හරිම දුකයි 🇦🇪🇦🇪🇦🇪දෝණි ❤️❤️❤️❤️❤️
අම්මා නැති කල අප්පා කවර කල 😭😭😭😭🙏🙏🙏🙏🇦🇪🇦🇪
🥺
@@anulaanula8699 ඔව්!!!! සන්තුශ්, සන්තුශ්ගෙ චූටි දෝණි දෙන්නම පව් 😔
@@damith2194 😔
පළවෙනිම episode එකේ රවීන්ගෙ scenes පිරිලා තනිකරම සුපිරියක්. එන්න එන්න රවීන්ගෙ scenes අඩුවෙනවා. ප්‍රධාන නළුවාව මීට වඩා බලාපොරොත්තු වෙනවා.
අනේ ඊළඟ සතියේ දෝනිව
සන්තුස්ට ලැබුනොත් හොදයි
ලස්සනයි අදත් දියණි 😍😍😍
ඉවසිල්ලක් නෑ බලනකන් 🥰
අද නම් නියමයි. මාරම interesting. රවීන්ගෙ acting ❤️🔥. ලබන සතිය වෙනකම් ඉන්න එක තමා අමාරු. කතාව එන්න එන්න ලස්සන වෙනව
අන්ජ බජල් මණිකුන්ජල් හෙවත් දාබරේට ට කොස්තා වැඩේ අද දෙනවා😂😅අපරාදේ ඌ සන්තුශ්ට වෙච්ච දේ භාගයක් වගේ විතර කියනකොට අරූට ගැහුවේ. හැබැයි ඉතින් ඔය ටිකෙන් සන්තුශ්ට චූටි දෝණි ව පොටක් පෑදෙයි දෝණි ව හොයාගන්න,ශාලුත් උදව් කරාවි👍
ලේ සුවද අදුරගන්න පුලුවන් කියන්නේ ඒකනේ.. විශේෂයෙන්ම අම්මා තාත්තාට තමන්ගේ දරුවෝ.. සංතූශ් තරුණ කෙනෙක් උනත් එයාත් තාත්තෙක්නේ 😪😪
අම්මෙක් උනාම කතාවකට උනත් පොඩි දරුවෙකුට නපුරු කම් කුහක කම් උගන් වන්න හොද නැහැ හොද මග යන්න උගන්වන්න
තාත්තා දුව මුණ ගැසීම...❤️✨️
"දියණී" අදත් වෙනදා වගේම හදවතටම දැනුනා. දෝණිට Act පුංචි ලමයාගේ Acting ඇත්තටම ලස්සනයි එයා විශිෂ්ට රංගනයක යෙදෙනවා. ඒ රංගනය හදවතටම දැනෙනවා. ඒ වගේම හදවතින්ම සුභ පතනවා අධක්ෂක හර්ෂ උඩකන්ද අයියට මේ වගේ කුතුහලය පිරි හදවතටම දැනෙන ටෙලිනිර්මාණයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන්. දියණී හදවතටම දැනෙන විශිෂ්ට ටෙලිනිර්මාණයක්. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍
හරිම ලස්සනට සංවේදීව කතාව ගලාගෙන යනව ඉක්මනට දෝණි සන්තුෂ් දෙන්නම පවු හැබැයි 😢❤️
Ow ane
ටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටටට
සනුතුෂ් සචිනි යාලු වෙන්න කලින් සීනුත් තිබ්බනං හොඳයි ❤️ සන්තුෂ්ගෙ සීන් එහෙම වැඩිපුර ඕන..
දවසින් දවස කතාව කුතුහලයෙන් පිරෙනවා 🔥
රවීන්ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ රවීන් ඉතින් එකෙන්ම superb හැමදාමත් වගේම 🔥
දැන් නම් තාත්තයි දොනී හම්බවෙන දවස එනකම් ඉවසිල්ලක් නෑ 💞
මූ සල්ලි අරන් අය නොදී ඉදී..දරුව ලොකු වෙනකල්ම .සල්ලි ගනී .අර මාලෙන් තමයි සංතුෂ් දෝණී ගැන හෝඩුවාවක් හරි දැනගන්නෙ .මාලේ තමයි එකම ශාක්ෂිය
@@pathmakumari2385 හම් මටත් හිතෙනවා එහෙම
ගොඩක් ලස්සනයි අනුහස් ගොඩක් අදරේයි පරිස්සමේන් බුදු සරණයි
මල්ටි ටැලන්ටඩ් බර අවිය - රවීන් කනිෂ්ක ❤😍
අම්මෝ ඒක 😲😲😲
🔥👍👌
අනේ දෝණී ලගටම හම්බෙලා අනෙ ඉක්මනට එයාව අරන් යන්න පවු කෙල්ල දුක් විදිනවා 🥺🥺🥺
ප්‍රධාන චරිතය විදියට සන්තුශ් ව හොදටම ඉස්මතු වුනු කොටසක්.
අනවශ්‍ය වැල්වටාරම් වලට වඩා සන්තුශ්ව ප්‍රධාන කරගෙන ඔහු වටා කතාව දිවෙන විදියට ලියවිලා තියෙනවා නම් බලන්න ආසයි.
රවින්ගේ රගපෑම් ගැන කතා කරන්න දෙයක් නෑනේ ඉතින්. සුපිරි🔥
දෝණි බබා පවු ගොඩක් දුක හිතෙනවා 😂😂
හරිම ලස්සනයි , කතාව දික්ගස්සනෙ නැතිව ගියොත්,රවින් ගෙ සිංදුව හරිම ලස්සනයි
කොස්තට හෙන හත ගහනව මෙ අසරණ කෙල්ල ගෙනෙල්ලා දුක් දෙන විදියට පවු ඒ අසරණී 💔😢
ලස්සනයි කතාව හැම ෙද්නාම ලස්සනට රගපනාව හරිම ලස්සනයි👍👍👍👍👍
සන්තුශ් සමරවික්‍රම ❤
මාරම දුක හිතෙනවා සන්තුශ්ටයී එයාගෙ චූටි දෝණිටයි වෙච්ච දේට 😭
ආව්..අනේ සන්තූශ් ට එයාගෙ චූටි දෝණි හම්බවෙනව..😍😍ඒ අවුරුදු ගානක් ගිහින් චූටිදෝණි වෙනස් වෙලත් ඒ මුණගැහුමෙන්ම සන්තූශ් ගෙ හිත යනවා වගේ දෝණි ට...අනේ ඒක හීනයක්නම් වෙන්න එපා.ඉක්මනටම චූටි දෝණි ව එයාගෙ තාත්තිට දෙන්න..😢😢❤️ගොඩක් ලස්සනයි කතාව..අන්ජබජල් මණිකුන්ජල් මැරුනා නේහ්.💔
රවීන්ගේ රංගන අති විශිෂ්ටයි ❤❤❤🙏🙏🙏
🥺🥰❤️අනේ දෝණියා ❤️🌸
මුතූ අනිත් ලමයටත් ආදරෙන් සැලකුවනම් ඒ චරිතේ සුපර්
අදත් මරු. ලබන සතියත් සුපිරියක් වගේ. රවීන් සන්තුශ් චරිතය නියමටම කරනවා
මෙ කතාව මරු රත්නපුරෙ ටම හදලා තියෙන්නෙ ගැම්මක් රත්නපුර මමත් රත්නපුරෙ නිවිතිගල
මාත් රත්නපුරෙ
මල් වගේ දරුවෙකු ට ඔහොම කරන්න තියා හිතන්න වත් එපා
සංතුශ් ඒ කෝල් එක ඇත්තක් දෝණි දුක් විදිනව හොයන්න සංතුශ් ඒ කෝල් එක ගැන 😟
එක දිගට අවුරුදු ගානක් එකම චරිතයක් නිසා රවීන්ගෙ චරිතෙ ගැන මිනිස්සුන්ට වැරදි වැටහීමක් ඇතිවෙලා තියෙන්නේ මේ වගේ නිර්මාණ වලින් ඒ වැටහිම නැති වෙනව රවීන් අති දක්ෂයෙක්
රව්න් newspaper කි ව් දියට රව්න් ගෙ එන ෆිල්ම් එකෙ කැරුක්ටර් එක සම්පුර්ණ වෙනස් එකක් ලු නෙ.එහෙම එහෙක පිලිගනි ද කොහොමද කියන්නෙ.
ඇයි ලිහිණිට උනෙත් ඒක..සහේලිට උනෙත් ඒක හැබැයි එයාලගෙ දක්ශකම් එලියට ආව හිතුවක්කාරි වගේ කතා වලින්
@@cheffamilykitchen2300 අනෙ මේ පලයන් බන්න එමාශා දක්ශ කෙනෙක් ශලනි ෆර්ඩාන්ඩුගෙ මොන දක්ශකමක් ද කිසි හොඳ ක් නෑ රගපැමෙ කිසි හොඳ ක් නෑ අනෙ,ඔය සමහර අයට හොඳ උනාට මන් මෙහෙම කියන්නෙ රොශෙල් ට ආස ම නිසා ත් නෙමෙ එයාත් තව improve වෙන් ඕන හැබැයි ශලනි කවුද ලොක්කි හැර වෙන එහෙක රගපාලා ඇද්ද රව්න් ,රොශෙල් ,නයනතාරා එහෙම ද කොච්චර දක්ශ ඩ් රෙක්ටර් ඩ්‍රමා කරා ද ඒවා ට්ව් වල නොගිය එක වෙනයි හැබැයි ඒවාට ගත්තෙ දක්ශ කම නිසා නෙ,අනෙ ම්‍ර්‍ර් ශලනි හොඳ යි කියන්නෙ බැ
ලබන සතියේ දෝනි දකිනවා ❤️
Preview එකත් සුපිරියි. ඒකෙ සන්තුශ් චූටි දෝණි දෙන්නා හම්බවෙන කෑල්ල නම් පුදුම විදිහට දැනුනා 💔
රවින් සම්මාන දිනලා ඒක ගැන කවුරු හරි දැම්මොත් ඒක යටත් ඇවිත් රවින්ට මඩ ගහනව. වෙන එකෙක් සම්මානෙ දිනලා ඒක ගැන දැම්මොත් ඒක යටත් ඇවිත් රවින්ට මඩ ගහනව. රවින් උඹලට කොච්චර වැදගත්ද නේද 😂😂😂😂😂😂
අන්න ඒකයි නම දැක්කත් ඇති පිංතුරයක් දැක්කත් ඇති ඒ තරම් වැදගත් නිසා තමයි social media පීර පීර හොය හොය යන්නෙ.
හරිම ලස්සනයි විනූ නංගි
The best and heart warming part is coming. Father and daughter face each other.
අනේ මටනම් මාර දුකයි මේ කතාව බලද්දි.....😢😢
ඇත්තටම ලස්සන දුක හිතෙන කතාවක් ❤️❤️❤️
සන්තුශ්ගෙ චූටි දෝනි හරී ලස්සනයි හුරතල් ♥️♥️♥️♥️😍😍😍
ලස්සන කතාවක් 🥰🥰🥰 ❤❤❤❤
අද කතාව නම් ලස්සනයි. සන්තුශ් වගේම සන්තුශ්ගෙ චූටි දෝණි ගැන දුක හිතෙනවා. සන්තුශ් වටා ලස්සනට කතාව යනවා.
SL Noize කියන චැනල් එකක දාපු video එකක් නිසා කලබලයට පත් උන අය ඉන්නවානම් මෙච්චරයි කියන්න තියන්නේ.
ඒ වගේ වැනල් වල යන දේවල් වෙන අයට වැදගත් උනාට අපිට වැදගත් නොවේ.
අනික එයාලා චැනල් දුවාගන්න කරන ව්‍යාපාරය වලට අපි උදව් දෙන්න අවශ්‍ය නැනැ. රවීන්ට මඩ ගහනවානම් ගහපු දෙන් බල්ලො බිරැවාට කදුපාත් වෙන්නෙ නැත.
ගොඩක් අයට රවීන් ප්‍රශ්නයක් වෙලා 😂😂😂 ඊයේ රයිගම් නිසා තවත් ප්‍රශ්නය උග්‍ර වෙලා 😂😂
හරි ලස්සන යි බලන බලන ආසයි
බන්ටි තමයි හොදටම කරේ Love you බන්ටි boy 😂😂😂😂
Leave him alone. 🤭
@@thamalarodrigo4999 😂😂😂
@@සමන්සාරංග 👍🤣
හ්ම් ඔව් ඌ තමා හොඳටම කරේ😂👍උගේ රගපෑම මරු👍👍 අනික උගේ පෙනුම කිරි සමන් වගේමයි බන්😂😂
@@kalumsenarathna5552 🤣🤣
අප්පටසිරි මේ අපේ ගමේ කතාවක්නෙ කහවත්ත 😁😁😁
දෝණි සන්තුෂ් දෙන්නම දෙපැත්තට වෙලා විදවනව තවත් පැත්තකින් සන්තුෂ්ට ආදරේ කරපු ශාලුත් මේ පවුල එකතු වුනානම් හරි❤️🥰
කෝටස් තුනයි බැලුවෙි හරිම ලස්සනයි දුකයි දෝනි ගැන ඒයාව හෝයාගන්න පරිස්සමට ඒයා දුක්විදිනවා
කුතුහලය ඇති කරන ඩ්‍රමා එකක් ******.
සුපිරිම කතාවක්..❤️ රවීන් අයියත් මරු..❤️
Raween aiya oya niyamata ragapanawa budu saranai oyata
👀😅"යකු මෙ කිරි සමන වගෙ ඩයල් එක මෙකෙත් ඉන්නො එ පාර...."😅✋💔💔
හ්ම්ම්🤣🤣 ITN 👉හිතුවක්කාරි එකේ ශානක🤭
Santhush 👌🥺🔥
Chuti doni 😭❤