Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අවුරුදු 3ක් යනකම් මන් මේ සින්දු ව අහලා නෑ .පොඩි වචන කොටසක් අල්ලගෙන සින්දු ව හෙව්වේ.ගොඩක් ලස්සනයි .ගොඩාක්ම ලස්සනයි ❤️❤️
Me toooo😍❤️
Math🥺❤️
පට්ට ..සින්දු release කරලත් අවුරුදු 3 ක් උනා.අද ඇහුවේ සිරාවටම...මාරම විදිහට දැනෙනවා ❤❤
Tik tok එකක් දැකලා සින්දුව හොයාගෙන ආවේ... මාරම ලස්සනයි ❤😍
ඔව් 🥺
Math ane ehemai hoyan awe... Ahapu wara gana mathakyh neeeeee lassanai
Me To
Me too🥺❤️
Mathh
Froget me not novel eke තිබ්බ වීඩියෝ එකකින් මේක හොයාගත්තේ.ඇත්තටම ලස්සනයි සිංදුව🙂♥️
Me 2
ලස්සන 💓 අවුරුදු 3ක් යනකම් අහල තිබ්බෙ නෑ whtsapp status එකක් දැකලා ආවෙ...🌹
ඇයි මෙච්චර ලස්සන සින්දුවක් මට මගහැරුනේ 🥺♥️
අද තමා සිංදුව හොයා ගත්තෙ..මාර ලස්සනයි❤❤❤❤ අවුරුදු 3 ක් මම පොල් ගාලාද මේක අහුවුව්ව නැත්තෙ
Forget me not පොතේ tiktok එකක සින්දුව අහ්ල ආපු අය 😊😮
Mama🙂
Adoo sirawatama bn math eka ahala awee
@@SR-iv9bx ekni kiynne
Mamath
👀මේක ගැන අවුරුදු තුනකට පස්සෙ දැනගත්ත උන් ඉන්නවද?
Ow me mn
මං
🤝
Me dan
මන්
ෂා ....නියමයි ඒක ...කවි ආයෙත් ඩ්‍රාමා එකකින් එන්නකො.. ඔයා ඇක්ටි කරනවා බලන්න ආසයි. මං ගොඩක් ආසාවෙන් බැලුවා සක්කාරං..රතී ❤️❤️ඔයාට සුභ අනාගතයක්
Tiktok එකෙන් ඇහිලා හොයන් ආවේ.❤
අම්මා වගේම ඔයත් දක්ෂයි කවි..සුබ පැතුම් හදවතින්ම ❤
අමිමා වගේ පිස්සුනමි කෙලින්න එපා
අනේ ඔව් මටත් මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. හරිම ලස්සනයි ❤
💙💙මීට අවුරුදු තුනකට කලින් අහපු මේ ලස්සන සින්දුව අදටත් අහනවා ලොකු තෙරුමක් තියෙ මෙ සින්දුවට 💙💙💙❤❤❤❤❤❤❤❤❤❤
අදයි ඇහුවෙ ටික් ටොක් වලින්..ලස්සනයි
අනේ මේ සිංදුව දවසට කී පාරක් අහනවද මතකත් නැති තරමි ඒ තරම් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️
Ftt
Excellent performance Kavindya . You are a very talented, precious gem in your industry. We love you . Thank You..
Kohoma hengila thibbada manda aurudu 3kma ❤😥🥺🔥
ගොඩක් ලස්සනයි ...ආදරෙයි අපි ඔයාට ...සතුට්න් ඉන්න හැමදාම ....සුන්දර පෙනුමක් තියෙන්නේ ඔයාට ....👏👏👏👏
Rwo
2024 anyone 😊❤🎉
අහම්බෙන් හම්බවුන සින්දුවක් ..හරිම ලස්සනයි.. ❤️😍
කටහඩට සංගිතයටයි අාදරය කරන්නෙ...මෙ... මම විතරද ඒ තරමට හැගිම්බරයි....❤❤❤❤❤
හොයාගෙන ආවේ ♥️😌
අනේ හරිම ලස්සන සින්දුවක් දැන් දවස් දෙක තුනයි දැනගෙන😘🙂❤️❤️
Sooooooo beautiful Kavi♥️ so proud of you!
Shanu oya ❤❤❤❤
Hatdeiyne mm hituwe wena kenek kiana sinduwak kiala 😮😮❤️❤️❤️❤️❤️❤️❤️❤️
cute voice ekak + මෙච්චර ලස්සන sinduwak ...danaganna,dakaganna අවුරුදු 3k giya 😢❤
අනේ මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.නියමයි ❤️❤️❤️❤️
මං ආසම කරන ගායිකාව.හරිම ලස්සනයි නංගි.god bless you
2024 anyone❤️
මේවා Virel වෙන්න ඕන සින්දු 🙂❤️
සංගීතය කියන්නෙම භාවනාවක් ❤️🌼 මාරම ලස්සනයි ❤️ කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි කටහඩ👌❤️
කොහොමද මේ සින්දුව මිස් උනේ 🖤🥺🥀
අනේ මාරම ලස්සන සිංදුවක් .අවුරුදු 3 ක් පරණයි .ඇයි අෆ්ෆා මෙක ට්‍රෙන්ඩ් වුනේ නැත්තෙ එ කලේ..වොයිස් එක මාරයි අපෙ කවි අක්කිගෙ...🌝🥰🥺🥺
❤❤❤❤❤❤❤❤ කවි මැනිකට ඇස්වහ කටවහ වදින්න එපා තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sister, I can feel your voice more and more in my heart.. very beautiful .. sweet.. a good future .. move forward carefully in this society.❤
Godk ලස්සනයි akkiyooo voice
Meka ahaddi mava seetala vela yanava;masterpiece lv youu akki ♥️🕊
මම ආසම female voice එක....🥰🥰
ලස්සනයි ගොඩක් සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි දෙවි පිහිටයි තෙරුවන් සරණයි සුබ අනගතයක් වෙවා ජයෙන් ජය වෙවා...!!!
E wachana hitha pathulatama giya. Heartly voice ❤
ගොඩක් ලස්සනයි song එක මාව වෙනම ලෝකෙකට යනවා ❤️🌼
Ow kiyala vadak na marama lassanai ❤️
Lyrics පියබලා යන්න ආකහේහැගුමක තටු සැලුනානොම කියා උන්නූ ආදරේපපුවට බර දැනුනාතුරුලු වෙන්නද මොහොතක උමතු වෙලාසුසුමක උනුසුම දැනෙන තුරාකදුලැලි ලය මත ගලන තුරාසියොලග ඔබ ලග නිවෙන තුරාතරු පාට දේවි නීල අහස පුරාමල් රේනු පාවි පාවි සුවද සලාදෙනෙතට දෑස යාවෙලාහසරැලි සේල වැහිලාඔබ හාදු දේවි මේ කොපුල පුරාගොලු වෙල ඉන්න වා ඔහේපපුවට තුරුලු වෙලා හිත පුරා තියෙන ආදරේඔබටම දැනෙන තුරාතුරුලු වෙන්නද මොහොතක උමතු වෙලා සුසුමක උනුසුම දැනෙන තුරාකදුලැලි ලය මත ගලන තුරා සියොලග ඔබ ලග නිවෙන තුරාකදු යායේ ගැවි ගැවි සිනිදු වලාකොදුරාවි ආදරෙට කියන කතා පවසනු කෝම ඒ කතාඅකුරට පේලි තෝරලාගලපා කියන්නෙ මේ හැගුම ලිහාගොලු වෙලා ඉන්නව ඔහේ පපුවට තුරුලු වෙලා හිත පුරා තියෙන ආදරේඔබටම දැනෙන තුරා තුරුලු වෙන්නද මොහොතක උමතු වෙලාසුසුමක උනුසුම දැනෙන තුරා කදුලැලි ලය මත ගලන තුරාසියොලග ඔබ ලග නිවෙන තුරා
Tiktok එකක් දැකලා ආවේ 🥺❤️
Awrudu 3k 4k unt ada neh dengththeh sinduwa ❤❤❤
පවසනු කෝම ඒ කතාඅකුරට පේලී ගලපලාගලපා කියන්නේ මේ හැගුම ලිහා...ආදරේ දැනෙන සින්දුවක්ඒ වගෙම හඬ💛💛💛💛💛💛💛💛💛
Lassanaigodakhemdamathadareisatutininna
මේකනම් පට්ට කොච්චර ඇහුවත් එපා වෙන්නැස්🥺❤️💆
අක්කි ඒ කටහඩට ඇස් වහක් වදින්නෙපා ❤❤
Woooooooooo very nice voice thanks Turulu wannada mhotaka umatuesla
ගොඩාක්ම ලස්සනයි පුතේ සැබැවින්ම ඔබ අතී දක්ෂ දරුවෙක් ඉදිරියටම යන්න සුබ අනාගතයක් ආදරෙයි පුතේ සතුටින් ඉන්න 😘❤❤
අක්කි කටහඬට හිත දුර යනවා අක්කි මොකක්දො වෙනවා එ තරම් ලස්සනයි අක්කි කටහඬ ❤️🥰
Addicted 🥺❤️
ලස්සන ❤️🥺🥺🥺
heart touching voice.....It makes me cry. Luv ur voice kavindya akki..Ur amazing voice n ur cute face make u great. U have a nice future.whish u all the best................!
Wow ! Superb......................
eka mara lassanai
Ane lassanai akkiii... ❤️❤️🎵🎵 TikTok eke dekala.awe.. math...
ගොළු වෙලා ඉන්නවා ඔහේ, පපුවට තුරුලු වෙලා..හිත පුරා තියෙන ආදරේ, ඔබටම දැනෙන තුරා... ❤️😍
I listened it for 11 times..Still listening ❤❤❤❤.words cant express about your voice ..congratulations dear.
Hey beauty, amazing voice Akki...beautiful lyrics... KIT
දැන් නම් up wenna kale hari ❤❤❤❤❤❤
Meka kavindyage kiyala danne ada❤
felt it😍
My favorites..Rasanduni,pem heena and this song.. addited to those songs akka..
A very heart touching voiceA meaningful songA beautiful girlAnd a wornderful song❤❤❤❤❤❤❤❤
Chinese drama එකක video clip එකකට දාලා තිබ්බ මේ සිංදුවට ආස හිතිලමයි ආවේ
💖 Heart touching
❤Amazing 😊
Pattaaaaaaaaa💖💖💖💖💖👍👍👍
සමිතා මිස්ගේ කටහඬ වගෙයි all the best your future nangi
.wow.
Wow itz beautiful ❤ nimesh and kavindya ❤️❤❤️❤❤️❤️❤❤️❤
Mn hithuwe lagadi awa ekak kiyala 😢.. Lassanai eka❤
Voice එකට ගොඩාක් ආදරේයි අක්කී... තවත් ලස්සන සින්දු ගොඩාක් ඕනේ.. එතකන් අපි බලාගෙන ඉන්නවා ... ආදරේයි ගොඩාක් ...❤
Pls akki reply message ekk oone...
Kohomada meka miss uneeee😭🥺🥺🥺♥️♥️♥️♥️
ලස්සනයි ලස්සනයි නංගී ගොඩාක් බුදු සරණයි වස්තුව ❤️❤️❤️❤️
Its amazing voice...really good voice .she is greatest...all the best.we love u
තුරුලු වෙන්නද මොහොතක උමතු වෙලාසුසුමක උණුසුම දැනෙන තුරා ❤️🍃
Lassanai kavi oya upan patinma innawa thamath naththam godak Aya thambunu Sudak thiyanne inne
ලස්සනයි ❤️❤️❤️
අලුත් සින්දුවක් කරන්නකො. 😢. ඔයාගෙ voice එක ගොඩාක් ලස්සනයී .❤️❤️
මේ සින්දුව අහද්දි පපුව රිදෙන්නෙ මොකද 👀 නෑ ඇත්තටම මරූ මාර ලස්සනයි ❤
ur Best nice song and god Bless you
wow ❤❤ ලස්සනයි ගොඩක් ලස්සනයි...music , lyrics , ඔයාගේ voice නියමයි ❤හරිම ප්‍රේමනීය යි
Crazy crazy feeling......❤️🌎
Nice voice...heart touching voice..also i love your cute hair
අම්මා වගේ මයි අක්කි💞💞💞💞💞හරිම ලස්සනයි..සුභ පැතුම් අක්කි
👉💝👈 ගොඩක් ලස්සනයි...❤️
හරි ලස්සන යි. සුබ පැතුම්! ජයෙන් ජය මැ වේවා!
Just how I feel about ♥️
Damnnnn..... goosebumps after ages. Love This !!!
ලස්සනයි ඇත්තමයි භාවනාවක සමවැදී සිටියා වගෙයි
😘 අනේ භාවනාවක් වගෙ😍👌
Amazing voice 🎵🎵🎵🎼🎼🎼🎼🎤🎤🎤💖💖💖💖💖😊😊😊
Harima lassanaii nangi..
Sinduwa lassanai akke oyath lassanai hamdama mema lassa weda karanna sakthiya dairiya labewa ❤️😘
Beutiful.very nice akkiyo.all the best
Love it❤️✨
නියමයි wow gbu
lassanai nangi good luck
අවුරුදු 3ක් යනකම් මන් මේ සින්දු ව අහලා නෑ .පොඩි වචන කොටසක් අල්ලගෙන සින්දු ව හෙව්වේ.ගොඩක් ලස්සනයි .ගොඩාක්ම ලස්සනයි ❤️❤️
Me toooo😍❤️
Math🥺❤️
පට්ට ..සින්දු release කරලත් අවුරුදු 3 ක් උනා.අද ඇහුවේ සිරාවටම...මාරම විදිහට දැනෙනවා ❤❤
Tik tok එකක් දැකලා සින්දුව හොයාගෙන ආවේ... මාරම ලස්සනයි ❤😍
ඔව් 🥺
Math ane ehemai hoyan awe... Ahapu wara gana mathakyh neeeeee lassanai
Me To
Me too🥺❤️
Mathh
Froget me not novel eke තිබ්බ වීඩියෝ එකකින් මේක හොයාගත්තේ.ඇත්තටම ලස්සනයි සිංදුව🙂♥️
Me 2
ලස්සන 💓 අවුරුදු 3ක් යනකම් අහල තිබ්බෙ නෑ whtsapp status එකක් දැකලා ආවෙ...🌹
ඇයි මෙච්චර ලස්සන සින්දුවක් මට මගහැරුනේ 🥺♥️
අද තමා සිංදුව හොයා ගත්තෙ..මාර ලස්සනයි❤❤❤❤ අවුරුදු 3 ක් මම පොල් ගාලාද මේක අහුවුව්ව නැත්තෙ
Forget me not පොතේ tiktok එකක සින්දුව අහ්ල ආපු අය 😊😮
Mama🙂
Adoo sirawatama bn math eka ahala awee
@@SR-iv9bx ekni kiynne
Mamath
👀මේක ගැන අවුරුදු තුනකට පස්සෙ දැනගත්ත උන් ඉන්නවද?
Ow me mn
මං
🤝
Me dan
මන්
ෂා ....නියමයි ඒක ...කවි ආයෙත් ඩ්‍රාමා එකකින් එන්නකො.. ඔයා ඇක්ටි කරනවා බලන්න ආසයි. මං ගොඩක් ආසාවෙන් බැලුවා සක්කාරං..රතී ❤️❤️ඔයාට සුභ අනාගතයක්
Tiktok එකෙන් ඇහිලා හොයන් ආවේ.❤
අම්මා වගේම ඔයත් දක්ෂයි කවි..සුබ පැතුම් හදවතින්ම ❤
අමිමා වගේ පිස්සුනමි කෙලින්න එපා
අනේ ඔව් මටත් මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. හරිම ලස්සනයි ❤
💙💙මීට අවුරුදු තුනකට කලින් අහපු මේ ලස්සන සින්දුව අදටත් අහනවා ලොකු තෙරුමක් තියෙ මෙ සින්දුවට 💙💙💙
❤❤❤❤❤❤❤❤❤❤
අදයි ඇහුවෙ ටික් ටොක් වලින්..ලස්සනයි
අනේ මේ සිංදුව දවසට කී පාරක් අහනවද මතකත් නැති තරමි ඒ තරම් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️
Ftt
Excellent performance Kavindya . You are a very talented, precious gem in your industry. We love you . Thank You..
Kohoma hengila thibbada manda aurudu 3kma ❤😥🥺🔥
ගොඩක් ලස්සනයි ...ආදරෙයි අපි ඔයාට ...සතුට්න් ඉන්න හැමදාම ....සුන්දර පෙනුමක් තියෙන්නේ ඔයාට ....👏👏👏👏
Rwo
2024 anyone 😊❤🎉
අහම්බෙන් හම්බවුන සින්දුවක් ..හරිම ලස්සනයි.. ❤️😍
කටහඩට සංගිතයටයි අාදරය කරන්නෙ...මෙ... මම විතරද ඒ තරමට හැගිම්බරයි....❤❤❤❤❤
හොයාගෙන ආවේ ♥️😌
අනේ හරිම ලස්සන සින්දුවක් දැන් දවස් දෙක තුනයි දැනගෙන😘🙂❤️❤️
Sooooooo beautiful Kavi♥️ so proud of you!
Shanu oya ❤❤❤❤
Hatdeiyne mm hituwe wena kenek kiana sinduwak kiala 😮😮❤️❤️❤️❤️❤️❤️❤️❤️
cute voice ekak + මෙච්චර ලස්සන sinduwak ...danaganna,dakaganna අවුරුදු 3k giya 😢❤
අනේ මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.නියමයි ❤️❤️❤️❤️
මං ආසම කරන ගායිකාව.හරිම ලස්සනයි නංගි.god bless you
2024 anyone❤️
මේවා Virel වෙන්න ඕන සින්දු 🙂❤️
සංගීතය කියන්නෙම භාවනාවක් ❤️🌼 මාරම ලස්සනයි ❤️ කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි කටහඩ👌❤️
කොහොමද මේ සින්දුව මිස් උනේ 🖤🥺🥀
අනේ මාරම ලස්සන සිංදුවක් .අවුරුදු 3 ක් පරණයි .ඇයි අෆ්ෆා මෙක ට්‍රෙන්ඩ් වුනේ නැත්තෙ එ කලේ..වොයිස් එක මාරයි අපෙ කවි අක්කිගෙ...🌝🥰🥺🥺
❤❤❤❤❤❤❤❤ කවි මැනිකට ඇස්වහ කටවහ වදින්න එපා තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sister, I can feel your voice more and more in my heart.. very beautiful .. sweet.. a good future .. move forward carefully in this society.❤
Godk ලස්සනයි akkiyooo voice
Meka ahaddi mava seetala vela yanava;masterpiece lv youu akki ♥️🕊
මම ආසම female voice එක....🥰🥰
ලස්සනයි ගොඩක් සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි දෙවි පිහිටයි තෙරුවන් සරණයි සුබ අනගතයක් වෙවා ජයෙන් ජය වෙවා...!!!
E wachana hitha pathulatama giya. Heartly voice ❤
ගොඩක් ලස්සනයි song එක මාව වෙනම ලෝකෙකට යනවා ❤️🌼
Ow kiyala vadak na marama lassanai ❤️
Lyrics
පියබලා යන්න ආකහේ
හැගුමක තටු සැලුනා
නොම කියා උන්නූ ආදරේ
පපුවට බර දැනුනා
තුරුලු වෙන්නද
මොහොතක උමතු වෙලා
සුසුමක උනුසුම දැනෙන තුරා
කදුලැලි ලය මත ගලන තුරා
සියොලග ඔබ ලග නිවෙන තුරා
තරු පාට දේවි නීල අහස පුරා
මල් රේනු පාවි පාවි සුවද සලා
දෙනෙතට දෑස යාවෙලා
හසරැලි සේල වැහිලා
ඔබ හාදු දේවි මේ කොපුල පුරා
ගොලු වෙල ඉන්න වා ඔහේ
පපුවට තුරුලු වෙලා
හිත පුරා තියෙන ආදරේ
ඔබටම දැනෙන තුරා
තුරුලු වෙන්නද මොහොතක උමතු වෙලා
සුසුමක උනුසුම දැනෙන තුරා
කදුලැලි ලය මත ගලන තුරා
සියොලග ඔබ ලග නිවෙන තුරා
කදු යායේ ගැවි ගැවි සිනිදු වලා
කොදුරාවි ආදරෙට කියන කතා
පවසනු කෝම ඒ කතා
අකුරට පේලි තෝරලා
ගලපා කියන්නෙ මේ හැගුම ලිහා
ගොලු වෙලා ඉන්නව ඔහේ
පපුවට තුරුලු වෙලා
හිත පුරා තියෙන ආදරේ
ඔබටම දැනෙන තුරා
තුරුලු වෙන්නද මොහොතක උමතු වෙලා
සුසුමක උනුසුම දැනෙන තුරා
කදුලැලි ලය මත ගලන තුරා
සියොලග ඔබ ලග නිවෙන තුරා
Tiktok එකක් දැකලා ආවේ 🥺❤️
Awrudu 3k 4k unt ada neh dengththeh sinduwa ❤❤❤
පවසනු කෝම ඒ කතා
අකුරට පේලී ගලපලා
ගලපා කියන්නේ
මේ හැගුම ලිහා...
ආදරේ දැනෙන සින්දුවක්
ඒ වගෙම හඬ
💛💛💛💛💛💛💛💛💛
Lassanaigodakhemdamathadareisatutininna
මේකනම් පට්ට කොච්චර ඇහුවත් එපා වෙන්නැස්🥺❤️💆
අක්කි ඒ කටහඩට ඇස් වහක් වදින්නෙපා ❤❤
Woooooooooo very nice voice thanks
Turulu wannada mhotaka umatuesla
ගොඩාක්ම ලස්සනයි පුතේ සැබැවින්ම ඔබ අතී දක්ෂ දරුවෙක් ඉදිරියටම යන්න සුබ අනාගතයක් ආදරෙයි පුතේ
සතුටින් ඉන්න 😘❤❤
අක්කි කටහඬට හිත දුර යනවා අක්කි මොකක්දො වෙනවා එ තරම් ලස්සනයි අක්කි කටහඬ ❤️🥰
Addicted 🥺❤️
ලස්සන ❤️🥺🥺🥺
heart touching voice.....It makes me cry. Luv ur voice kavindya akki..Ur amazing voice n ur cute face make u great. U have a nice future.whish u all the best................!
Wow ! Superb......................
eka mara lassanai
Ane lassanai akkiii... ❤️❤️🎵🎵 TikTok eke dekala.awe.. math...
ගොළු වෙලා ඉන්නවා ඔහේ, පපුවට තුරුලු වෙලා..
හිත පුරා තියෙන ආදරේ, ඔබටම දැනෙන තුරා... ❤️😍
I listened it for 11 times..Still listening ❤❤❤❤.words cant express about your voice ..congratulations dear.
Hey beauty, amazing voice Akki...beautiful lyrics... KIT
දැන් නම් up wenna kale hari ❤❤❤❤❤❤
Meka kavindyage kiyala danne ada❤
felt it😍
My favorites..Rasanduni,pem heena and this song.. addited to those songs akka..
A very heart touching voice
A meaningful song
A beautiful girl
And a wornderful song
❤❤❤❤❤❤❤❤
Chinese drama එකක video clip එකකට දාලා තිබ්බ මේ සිංදුවට ආස හිතිලමයි ආවේ
💖 Heart touching
❤Amazing 😊
Pattaaaaaaaaa💖💖💖💖💖👍👍👍
සමිතා මිස්ගේ කටහඬ වගෙයි all the best your future nangi
.wow.
Wow itz beautiful ❤ nimesh and kavindya ❤️❤❤️❤❤️❤️❤❤️❤
Mn hithuwe lagadi awa ekak kiyala 😢..
Lassanai eka❤
Voice එකට ගොඩාක් ආදරේයි අක්කී... තවත් ලස්සන සින්දු ගොඩාක් ඕනේ.. එතකන් අපි බලාගෙන ඉන්නවා ... ආදරේයි ගොඩාක් ...❤
Pls akki reply message ekk oone...
Kohomada meka miss uneeee😭🥺🥺🥺♥️♥️♥️♥️
ලස්සනයි ලස්සනයි නංගී ගොඩාක් බුදු සරණයි වස්තුව ❤️❤️❤️❤️
Its amazing voice...really good voice .she is greatest...all the best.we love u
තුරුලු වෙන්නද මොහොතක උමතු වෙලා
සුසුමක උණුසුම දැනෙන තුරා ❤️🍃