Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුපිරි කතාව වැඩ්ඩො සියළුම දෙනාට සම්මා සම්බුදු සරණයි
අතුරේ යන්නත් රා මදින්නත් ඉගෙනගෙන තියෙන්නේ .බොහොම හොඳයි .ලස්සන ටෙලි ඩ්‍රාම එකක්.🇩🇪
සතියේ දවස් පහක් අමුතු දොස්තර බලලා අනිත් දවස් 2ක මේක බලන්න පුලුවන් පාඩුවේ දැන්
දවස් හතට කතා දෙකයි ඒකමරැ
“වැල්ලෙ වචන දෙකක් නැ” මේකනම් සිරාවට කරල තියෙන්නෙ දකුණෙ වැල්ලක.රා මැදිමේ කලාව ලෝකෙට ගෙනියන එකට ස්තුතියි.In future it’s better have those dramas with English subtitles,which helps to reach foreign ordinance ❤❤Drama colour blending is superb ….❤
බෙන්තොට, ඉඳුරුවේ.
කළණ, බිමල්..සුපිරියි❤❤❤
ජාතික රූපවාහිනී නියමයි හොඳ ටෙලිනාට්‍ය 4ක්ම දැන් පෙන්වනවා..❤❤
ප්‍රියන්ත සිරිකුමාර, ශාම් සහ රන්දිකටත් චරිත තිබුනනම් අංගසම්පූර්ණයි.
🌊🌊රවීගේ මාරියාව🌊🌊 අයිසේ රූපවාහිනී ලගකදී ඉදන් තවුසෙගෙ වයර් මාරුවෙලාදැයි හිතෙන්නේ දැන් දැන් පෙන්වන වැඩසටහන් නිසාය.සතියේ දවස් පහක් අමුතු ආතල්වලට බෙහෙත් දෙන ඩොකා චැනල් කරන අපිට දැන් අලුත් 'සෝ' එකක් බලන්නට වෙලාය.ඇස් නාලිකාවේ පරණ පෝගෑම් ටික හිත කීතු කරමින් ටැලිකාස්ට් වෙන්නට පටන් අරන් දැන් ටිකක් කල් ය.සැලලිහිනියාගේ වල්ගේ එල්ලී අතීතයට යා හැකි නම් සුපිරි පන් එකක් ගතහැකි යැයි හිතට එන්නේ මේ වෙලාවටය. මියුසිකල් සෝ,ලොකු සෝ,සී සෝ,පඩ සෝ පමණක් දන්නා අපිට දැන් තවුසේ 'sea සෝ' එකකුත් පෙන්නන්න හදනවාය. තේමා ගීතයේ රහට ලල් එකේ කන් ඇරගෙන අහන් ඉන්නකොට නාමාවලියේ රගන සෙට් එක දැක්කම කටත් ඇරුනේ ඉබේටමය.කොහේදෝ සිටි බ්‍රේක් නැති මදුරුවෙක් උගුරටම බැස ගත් නිසා කැස්සක් සමග ස්ස්ස් හඩින් අදෝ වාතයකුත් පිට උනත් ඒකෙත් පොඩි පන් එකක් තිබූ බව නොකියාම බැරිය. චරිතවල නමක්වත් තාම මීටර් නැතිකොට කියන්නට තිබෙන්නේ පතිරණලා ගුනසේකරලා ජයකොඩිලා මේනකාලා ජයසිංහලා උන්නැහේලා කොහොමරැගුවත් ඇසිපිය නොහෙලා බලා සිටිය හැකිබවය.හිච්චි සන්දියේ සී සෝ අප් ඇන්ඩ් ඩවුන් කිය කියා පැද්දාට දැන් කියන්නට හිතෙන්නේ ‘sea සෝ' හැමදාම අප් වෙන්නටම ඕනේ කියාය.පූර්විකාවක් කියා සිතා මාරියාවේ මෙහෙම කෙටුවාට අද එපියේ සමරියක් කොටා තබන්නටද සිතේ.ඒත් දැන් ඊට හරස් කපන්නේ මාරියාවට අහූ වූ විට ඉහල පහල යන ඔරුව වගේ ඇසිපිය ඉහල පහල යවන සෙට් වීගෙන එන ආතල් නිදිමතය. දැන් ඉතින් නිදාගන්නම් තවුසෙව මම හෙට අල්ලගන්නම්. මතුසම්බන්දයි. 'රවී'
ඔයාලාගේ අදහස් ප්‍රතිචාර කියන්න දිගටම ලියන්නම්.තෑන්කුයි.
පුක රෙන්ට් කරනවද මහත්තයා 😅
@@Black_Whole2325 ආහ් විස විදින ගෝනුස්සෙක්නෙ. තැන්කු
@@Black_Whole2325ආහ් විස විද විද නැටුම් නටන ගෝනුස්සෙක්.තැන්ක්ස්
ලේ ලකඩි ලේලෝ 💖💖💖 ලේ ලඩිකි ලේලෝ 😅
Nice song and music
Theam song eka nam patta. Aluth rahak thiyeenawa❤
ඔව් පට්ට
ලියලා තියෙන්නෙ කලන අයියනේ කොහොමත් සුපිරී තමයි ඉතිම් 😊❤️
ඇත්ත සහතික 💝🙏
Yes❤
අඩෝ මතක් වෙන්නෙ මට විතරද😊
ඇයි බං ත්‍රයිලෝක
සුජානි බිමල් මල්කාන්ති ඇතුළු සියලුම නළුනිලියන් හොදම තේරිමක් අජිත් ලොකුගේ කාලෙකට පස්සෙ
ලස්සනයි කතාව අදත්
සුපිරි ❤
Thank ❤
සුද්දි වගේ කෑල්ලනං මරු 🌚❤️
ඔවුු නේ❤❤❤
අනුන්ගේ මැට්ටම් තම්මැට්ටම් තමන්ගේ මැට්ටම් මොකුත් නෑ 😮 වාව් එයා මරු❤❤
දසුන්. පතිරණ actin good පට්ට. පණ්ඩිතය
හදවතේ නළු නිළියන් සෙට් එකක්❤
Bimal ❤
තව එපිසෝඩ් 4-6කින් ඇඩ් ටික 😅My Time has come 🚽👈
Rupawahiniye lassana drama yanawane.lassanae godak❤❤
ලස්සනයි
Over dialogue 😮ඒක මරු
ලස්සනයි😍🌹🌹🌹👌
Lassanai kathawa adath adarei godak budu saranai oyaalata ❤❤❤
දිල්කි මන් ආසම කෙනෙක් හරි අහින්සක ලස්සනක් තියෙන්නෙ❤
පොල් කිරේ සාලයා .... ඉල්ලන්නෙ අපේ කිටි ....
Top level drama wenawa meka ♥️♥️♥️🇱🇰🇱🇰
පංචාලි ලස්සනයි 😊
FemaleAiya❤❤❤😂😂😂😂
Man beluwe ature yanne,kawda,kiyala ,ape,dostara mhattayane,ricandisan,,darama,ake❤❤
Kalana Gunasekara ❤
ජාතික රූපවාහිනීය❤❤❤
දුන්නනෙද කනෙපර හුහු 😀😀😀👌👌👌
මාඑ ලවි එක මරැ 😁
ඔස්කා ඔයාගෙ චරිතේ ලඔයාගෙන්
❤❤❤
🌹💞🌹💞
Maru❤❤❤❤❤❤
මරැ බන අහන්න යන විදිය
😂
හොද කතාවක්😊
පොල් කිරේ සාලයා...😂😂😂
සිංදව නම් වැල්ලටම set වෙනව...
මේ ලකයි සිකයි එකේ ඉන්න කෙල්ල නේ ඉන්නේ
Me kathawa ලියන kena kauda?
ගහපු ටික නම් set na
සාරංග නම් නෑ..ඒ නිසා ලස්සන කතාව
ඔය මාලු ලාබායි කියලා කියන එකනම් මේකාලෙට අදාළ නෑ. ඒක පොඩිලමයි සෙල්ලම් කරද්දි කියනව වගේනෙ...
ඉන්නවෝ බෙන්තරින්
❤
supiriyak
👍👍🥰
මෙි අර අවුරැදු 16යේ ලමයද සිංදු කියන
Amelia.. Nah neda
ලංකාවේ ගීත කලාවට ගිය කලක් ...මොනවාද බං මේ සිංදු...අර බැක් සයිඩ් කියලා ටෙලිනාට්‍යයක් තිබුණා ..ඊයේ අවසාන වෙච්ච ...ඒකෙත් තේමා ගීතය මෙලෝ රහක් නැහැ ..
Nais drma
Ko 😢 benthara kauruth balan naddoo
හයිනා දේශේට මොකෝ උනේ යකෝ
Hama akama waga maka apa wanna panchali
Superb
සුපිරි කතාව වැඩ්ඩො සියළුම දෙනාට සම්මා සම්බුදු සරණයි
අතුරේ යන්නත් රා මදින්නත් ඉගෙනගෙන තියෙන්නේ .බොහොම හොඳයි .ලස්සන ටෙලි ඩ්‍රාම එකක්.🇩🇪
සතියේ දවස් පහක් අමුතු දොස්තර බලලා අනිත් දවස් 2ක මේක බලන්න පුලුවන් පාඩුවේ දැන්
දවස් හතට කතා දෙකයි ඒකමරැ
“වැල්ලෙ වචන දෙකක් නැ” මේකනම් සිරාවට කරල තියෙන්නෙ දකුණෙ වැල්ලක.
රා මැදිමේ කලාව ලෝකෙට ගෙනියන එකට ස්තුතියි.
In future it’s better have those dramas with English subtitles,which helps to reach foreign ordinance ❤❤
Drama colour blending is superb ….❤
බෙන්තොට, ඉඳුරුවේ.
කළණ, බිමල්..සුපිරියි❤❤❤
ජාතික රූපවාහිනී නියමයි හොඳ ටෙලිනාට්‍ය 4ක්ම දැන් පෙන්වනවා..❤❤
ප්‍රියන්ත සිරිකුමාර, ශාම් සහ රන්දිකටත් චරිත තිබුනනම් අංගසම්පූර්ණයි.
🌊🌊රවීගේ මාරියාව🌊🌊
අයිසේ රූපවාහිනී ලගකදී ඉදන් තවුසෙගෙ වයර් මාරුවෙලාදැයි හිතෙන්නේ දැන් දැන් පෙන්වන වැඩසටහන් නිසාය.සතියේ දවස් පහක් අමුතු ආතල්වලට බෙහෙත් දෙන ඩොකා චැනල් කරන අපිට දැන් අලුත් 'සෝ' එකක් බලන්නට වෙලාය.ඇස් නාලිකාවේ පරණ පෝගෑම් ටික හිත කීතු කරමින් ටැලිකාස්ට් වෙන්නට පටන් අරන් දැන් ටිකක් කල් ය.සැලලිහිනියාගේ වල්ගේ එල්ලී අතීතයට යා හැකි නම් සුපිරි පන් එකක් ගතහැකි යැයි හිතට එන්නේ මේ වෙලාවටය. මියුසිකල් සෝ,ලොකු සෝ,සී සෝ,පඩ සෝ පමණක් දන්නා අපිට දැන් තවුසේ 'sea සෝ' එකකුත් පෙන්නන්න හදනවාය.
තේමා ගීතයේ රහට ලල් එකේ කන් ඇරගෙන අහන් ඉන්නකොට නාමාවලියේ රගන සෙට් එක දැක්කම කටත් ඇරුනේ ඉබේටමය.කොහේදෝ සිටි බ්‍රේක් නැති මදුරුවෙක් උගුරටම බැස ගත් නිසා කැස්සක් සමග ස්ස්ස් හඩින් අදෝ වාතයකුත් පිට උනත් ඒකෙත් පොඩි පන් එකක් තිබූ බව නොකියාම බැරිය.
චරිතවල නමක්වත් තාම මීටර් නැතිකොට කියන්නට තිබෙන්නේ පතිරණලා ගුනසේකරලා ජයකොඩිලා මේනකාලා ජයසිංහලා උන්නැහේලා කොහොමරැගුවත් ඇසිපිය නොහෙලා බලා සිටිය හැකිබවය.හිච්චි සන්දියේ සී සෝ අප් ඇන්ඩ් ඩවුන් කිය කියා පැද්දාට දැන් කියන්නට හිතෙන්නේ ‘sea සෝ' හැමදාම අප් වෙන්නටම ඕනේ කියාය.පූර්විකාවක් කියා සිතා මාරියාවේ මෙහෙම කෙටුවාට අද එපියේ සමරියක් කොටා තබන්නටද සිතේ.ඒත් දැන් ඊට හරස් කපන්නේ මාරියාවට අහූ වූ විට ඉහල පහල යන ඔරුව වගේ ඇසිපිය ඉහල පහල යවන සෙට් වීගෙන එන ආතල් නිදිමතය. දැන් ඉතින් නිදාගන්නම් තවුසෙව මම හෙට අල්ලගන්නම්.
මතුසම්බන්දයි.
'රවී'
ඔයාලාගේ අදහස් ප්‍රතිචාර කියන්න දිගටම ලියන්නම්.තෑන්කුයි.
පුක රෙන්ට් කරනවද මහත්තයා 😅
@@Black_Whole2325 ආහ් විස විදින ගෝනුස්සෙක්නෙ. තැන්කු
@@Black_Whole2325ආහ් විස විද විද නැටුම් නටන ගෝනුස්සෙක්.තැන්ක්ස්
ලේ ලකඩි ලේලෝ 💖💖💖 ලේ ලඩිකි ලේලෝ 😅
Nice song and music
Theam song eka nam patta. Aluth rahak thiyeenawa❤
ඔව් පට්ට
ලියලා තියෙන්නෙ කලන අයියනේ කොහොමත් සුපිරී තමයි ඉතිම් 😊❤️
ඇත්ත සහතික 💝🙏
Yes❤
අඩෝ මතක් වෙන්නෙ මට විතරද😊
ඇයි බං ත්‍රයිලෝක
සුජානි බිමල් මල්කාන්ති ඇතුළු සියලුම නළුනිලියන් හොදම තේරිමක් අජිත් ලොකුගේ කාලෙකට පස්සෙ
ලස්සනයි කතාව අදත්
සුපිරි ❤
Thank ❤
සුද්දි වගේ කෑල්ලනං මරු 🌚❤️
ඔවුු නේ❤❤❤
අනුන්ගේ මැට්ටම් තම්මැට්ටම් තමන්ගේ මැට්ටම් මොකුත් නෑ 😮 වාව් එයා මරු❤❤
දසුන්. පතිරණ actin good පට්ට. පණ්ඩිතය
හදවතේ නළු නිළියන් සෙට් එකක්❤
Bimal ❤
තව එපිසෝඩ් 4-6කින් ඇඩ් ටික 😅
My Time has come 🚽👈
Rupawahiniye lassana drama yanawane.lassanae godak❤❤
ලස්සනයි
Over dialogue 😮ඒක මරු
ලස්සනයි😍🌹🌹🌹👌
Lassanai kathawa adath adarei godak budu saranai oyaalata ❤❤❤
දිල්කි මන් ආසම කෙනෙක් හරි අහින්සක ලස්සනක් තියෙන්නෙ❤
පොල් කිරේ සාලයා .... ඉල්ලන්නෙ අපේ කිටි ....
Top level drama wenawa meka ♥️♥️♥️🇱🇰🇱🇰
පංචාලි ලස්සනයි 😊
Female
Aiya❤❤❤😂😂😂😂