Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබතුමාගේ දැනුවත් කිරීම හරි ප්රශංසනීයයි.....ඔබතුමා ලබාගන්නේ විනාඩි පහක් හෝ හයක් පමණයි.......වෙනත් කට්ටිය විනාඩියක කාරණයක් කියන්න විනාඩි 25 ක් පමණ ලබා ගන්නවා.....
මහත්මයා මාලාව භූමියක සිරස්ව සහ තිරස්ව තියන විට පිලිවෙලින් මැණික් පිහිටන්නේ කොහොමද? සිරස්වනම් වමටද දකුණටද තිරස්වනම් උඩද යටද? බොහෝ පින් 🙏
මාලාව තියෙන්නෙ මැණික් ඉල්ලම අවසානෙට.ඒක ඉල්ලම පිහිටලා තියෙන දිසාවන් අනුව ඉල්ලම අවසානට තමා පිහිටන්නේ.මාලාවේ කැට මුකුත් පිහිටන්නේ නෑ.ඉල්ලම අවසානයට හමුවන පාෂාණ,කිරි මැට්ට වෙන්න පුළුවන්,එහෙමත් නැත්තං හුණු ගල වෙන්න පුළුවන්,නැතිනම් නිකම්ම පස් ස්ථරයක් වෙන්නත් පුළුවන්. මැණික් ඉල්ලම ක ස්වභාවය වන්නේ ෂේප් කැට, බෝල ගල්,කුරුලු කැට,කලුකට්ට වැනි දෑ එකට එකතු වෙලා තිබීම.එය මැණික් ඉල්ලමක් දැයි හරියටම තහවුරු කර ගැනීම සඳහා ගැරුම් වට්ටිය කින් ගැරිය යුතුමයි.මොකද ගැරුම් වට්ටියකින් ගරන විට මැණික් බර නිසා මැණික් වලට සම්බන්ධව තිබෙන සියලුම පාෂාණ කොටස් ගැරුම් වට්ටිය අඩියට බහිනවා එම නිසා ඉල්ලමේ මැණික් තිබේදැයි පහසුවෙන් හඳුනාගත හැක
@@slgaganabro බොහොම පින් ඔබතුමාට. සියලු යහපත් ප්රාර්ථනා සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා!!! 🙏
ස්තුතියි සහෝ……මට ගල් කැල්ලක් හමිබ උනා. .මම හිතුවෙ එක පලිගුවක් කියලාදුමි ගෙවිඩයක් ද දන්නෙත් නැ වටිසැප්තියෙනවද … එවන්නද බලන්න
සුපිරිම සුපිරි අයියේ
Malli boola galma tiyenna onida. Kirimati sahita tiruwana gal toyenawa.eka pattakata tiyenne.la kola pata pasa habai boola galnaha
Ape idame sampoorana thiriwana tattuwak adi 15 withara digta tiyenw .ewala manik tiyenwd
කුඹුරේ ලිඳක් කැපුවා.යටට යද්දී සිනිදු මැට්ටක් හම්බ උනා ගොම කොලපාට. මිනිරන් කුඩු ගොඩක් මිශ්ර.ගල් ඇත්තෙම නෑ. තද කළු පාට දිලිසෙන කුඩා ගල් කැබලි මිශ්රයි. මේ ගැන දැනගන්න කැමතියි
මටත් දැනගන්න ඕනෙ
manik thiyanawa
හැම ලිදකම තියනවා බන් 😂
ඩී@@Nature22548
හොදමයි යාලූවනෙ
නිල් පාටට හුරු කිරිමැටි ටක් තියෙනවා
මගේ ගෙදර තියෙන වාපුරාන ගල් ටිකක් එක යට ටිකක් බැරුවා එතන තියනවා අඩි 1 කාලයක් විතර පලල් දි අඩි 3ක් විතර ඒ ගල මම කොහොම හරි අමාරුවෙන් ගොඩ දැම්මා එතන යට පොන් වලං කටු මැටි කොත් කැරුල්ල ක් තිබ්බා පසුව ලොකු කුටි ගොඩක් ආවා පසුව එම වල මම බවටම වහලා දැම්මා
පතල් වැඩ කරද්දී දෙවියන් උදෙසා පූජා කිරීම අවස්යද
සාම්ප්රදායික පතල් කර්මාන්තය තුළ දෙවියන් සඳහා පුද පූජා පවත්වලා තමයි පතල් වැඩ කටයුතු ආරම්භ කරන්නේ.
Aiye ikmanatama gem detector wala testing karana video ekak dannako
Ayyaa දෙනියාය අවට මැනික් තියෙන විකුනන්න තියෙන තැනක් දන්නවද
අකුරැස්ස
Menikak kiyala denaganne kohomada mehema thenak thiyenawa mata pata pal gal tiyenawa menikak hadunaganne kohomada
manik adura ganna puluwan ජෙවුඩ අදුර ගන්න අමරුයි ගරමුකො කොහෙද තියෙන්නෙ
කලු කට්ට තියෙන තzන් වල මzණික් තියෙනව ද ... යට නෙමේ තියෙන්නේ ... පොලව මතුපිට.. වියලිකලාපයේ ජලාශයක් ලග තියෙන්නේ ..
Kahada gal thiyana illama hodida aiya
හා යාලුවනේ
මේ කොයි පලාතෙද. කොහෙද මේ
හසලක
❤️ adarei a.
Oyagawa watti thiyanawada ganda
ආදරෙයි ❤
කුබුරක මඩ යටින් වැලි තියෙන්නේ. ඊට යටින් ඉල්ලම් තියෙයිද.දියසීරාව තියෙන්නේ.හිදෙන්නේ නෑ කවදාකවත්.
කිරි මැට්ට සමග සිනිදු බෝල ගල් ඇති තැනක් තියෙනවා ඒත් අපිට මැණික් හදුනාගන්න බැහැ නේ අපි ඉතින් හොයන්නේ නිල්පාට රතුපාට ගල් තියෙනවද කියලා විතරයි ! මැණික් පිළිබඳව කිසිම දැනුමක් අපිට නැහැ
Koheda pradesaya
Koheda tiyenne
Koheda mama Annam hamadama kiyala dennam
Koheada?
👍👍
Api ekathu wela garamud
Oyage nambare labaganna puluwada
මහත්මයා....ඔබතුමාගේ වීඩියෝ එකක් දමන සෑම අවස්ථාවකම ඔබතුමාගේ ටෙලිෆෝන් නම්බරය හා වට්ස්ඇප් නම්බරය දමන්න කියා ඉල්ලා සිටිනවා......ස්තුතියි.....
අයියා මට ඔයාගේ නොමිබරයක් දෙන්න
ovitawal wala nedda
Thank you
අයියා ඇලේ තියෙනවා ද😅😂😢
ලැයිසන් ගන්න ඔිිනද
Gedara kandeye thino
❤❤❤❤🙏
කතාවට වඩා යාලුවනේ යාලුවනේ කියන්න එපා අපට කතාව එපා වෙනවා ehema උනහම
මෙවා ඔක්කොම තියෙද්දි නේ මම වල වැහුවෙ ....😪😪😪😪😫😫
හාරන්න ආයේ
Koheda haramu pathalak
කට්ට කෑලි හම්බුනොත් ඒ තැන් වල අනිවාර්යයෙන් මැණික් තියෙද?
Thel borlu kalu katta thiyena adi 7withara yata thiyrnne manik thiyeida
එක නාම්බුවක් ගරල බලන්න එතකොට හරියටම බලාගන්න පුලුවන් මැණික් තියනවද කියල
Koheda manik thiyenawa
Aiya number eka nedda
Oyge imo no ek denako deyak tiyenawa aha gana
😅😅😅😅❤❤❤❤👍👍👍
Number eka danawada
Aiyage number eka danna puluwanda
0711460005
Padiyam kiyane mokada
Ayye oyage whatsapp number eka denna puluwanda💎
0711460005 whatsApp
What's app number ewana puluwanda
ඔබතුමාගේ දැනුවත් කිරීම හරි ප්රශංසනීයයි.....
ඔබතුමා ලබාගන්නේ විනාඩි පහක් හෝ හයක් පමණයි.......
වෙනත් කට්ටිය විනාඩියක කාරණයක් කියන්න විනාඩි 25 ක් පමණ ලබා ගන්නවා.....
මහත්මයා මාලාව භූමියක සිරස්ව සහ තිරස්ව තියන විට පිලිවෙලින් මැණික් පිහිටන්නේ කොහොමද? සිරස්වනම් වමටද දකුණටද තිරස්වනම් උඩද යටද? බොහෝ පින් 🙏
මාලාව තියෙන්නෙ මැණික් ඉල්ලම අවසානෙට.ඒක ඉල්ලම පිහිටලා තියෙන දිසාවන් අනුව ඉල්ලම අවසානට තමා පිහිටන්නේ.මාලාවේ කැට මුකුත් පිහිටන්නේ නෑ.ඉල්ලම අවසානයට හමුවන පාෂාණ,කිරි මැට්ට වෙන්න පුළුවන්,එහෙමත් නැත්තං හුණු ගල වෙන්න පුළුවන්,නැතිනම් නිකම්ම පස් ස්ථරයක් වෙන්නත් පුළුවන්. මැණික් ඉල්ලම ක ස්වභාවය වන්නේ ෂේප් කැට, බෝල ගල්,කුරුලු කැට,කලුකට්ට වැනි දෑ එකට එකතු වෙලා තිබීම.එය මැණික් ඉල්ලමක් දැයි හරියටම තහවුරු කර ගැනීම සඳහා ගැරුම් වට්ටිය කින් ගැරිය යුතුමයි.මොකද ගැරුම් වට්ටියකින් ගරන විට මැණික් බර නිසා මැණික් වලට සම්බන්ධව තිබෙන සියලුම පාෂාණ කොටස් ගැරුම් වට්ටිය අඩියට බහිනවා එම නිසා ඉල්ලමේ මැණික් තිබේදැයි පහසුවෙන් හඳුනාගත හැක
@@slgaganabro බොහොම පින් ඔබතුමාට. සියලු යහපත් ප්රාර්ථනා සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා!!! 🙏
ස්තුතියි සහෝ……
මට ගල් කැල්ලක් හමිබ උනා. .මම හිතුවෙ එක පලිගුවක් කියලා
දුමි ගෙවිඩයක් ද දන්නෙත් නැ
වටිසැප්තියෙනවද … එවන්නද බලන්න
සුපිරිම සුපිරි අයියේ
Malli boola galma tiyenna onida. Kirimati sahita tiruwana gal toyenawa.eka pattakata tiyenne.la kola pata pasa habai boola galnaha
Ape idame sampoorana thiriwana tattuwak adi 15 withara digta tiyenw .ewala manik tiyenwd
කුඹුරේ ලිඳක් කැපුවා.යටට යද්දී සිනිදු මැට්ටක් හම්බ උනා ගොම කොලපාට. මිනිරන් කුඩු ගොඩක් මිශ්ර.ගල් ඇත්තෙම නෑ. තද කළු පාට දිලිසෙන කුඩා ගල් කැබලි මිශ්රයි. මේ ගැන දැනගන්න කැමතියි
මටත් දැනගන්න ඕනෙ
manik thiyanawa
හැම ලිදකම තියනවා බන් 😂
ඩී@@Nature22548
හොදමයි යාලූවනෙ
නිල් පාටට හුරු කිරිමැටි ටක් තියෙනවා
මගේ ගෙදර තියෙන වාපුරාන ගල් ටිකක් එක යට ටිකක් බැරුවා එතන තියනවා අඩි 1 කාලයක් විතර පලල් දි අඩි 3ක් විතර ඒ ගල මම කොහොම හරි අමාරුවෙන් ගොඩ දැම්මා එතන යට පොන් වලං කටු මැටි කොත් කැරුල්ල ක් තිබ්බා පසුව ලොකු කුටි ගොඩක් ආවා පසුව එම වල මම බවටම වහලා දැම්මා
පතල් වැඩ කරද්දී දෙවියන් උදෙසා පූජා කිරීම අවස්යද
සාම්ප්රදායික පතල් කර්මාන්තය තුළ දෙවියන් සඳහා පුද පූජා පවත්වලා තමයි පතල් වැඩ කටයුතු ආරම්භ කරන්නේ.
Aiye ikmanatama gem detector wala testing karana video ekak dannako
Ayyaa දෙනියාය අවට මැනික් තියෙන විකුනන්න තියෙන තැනක් දන්නවද
අකුරැස්ස
Menikak kiyala denaganne kohomada mehema thenak thiyenawa mata pata pal gal tiyenawa menikak hadunaganne kohomada
manik adura ganna puluwan ජෙවුඩ අදුර ගන්න අමරුයි ගරමුකො කොහෙද තියෙන්නෙ
කලු කට්ට තියෙන තzන් වල මzණික් තියෙනව ද ... යට නෙමේ තියෙන්නේ ... පොලව මතුපිට.. වියලිකලාපයේ ජලාශයක් ලග තියෙන්නේ ..
Kahada gal thiyana illama hodida aiya
හා යාලුවනේ
මේ කොයි පලාතෙද. කොහෙද මේ
හසලක
❤️ adarei a.
Oyagawa watti thiyanawada ganda
ආදරෙයි ❤
කුබුරක මඩ යටින් වැලි තියෙන්නේ. ඊට යටින් ඉල්ලම් තියෙයිද.දියසීරාව තියෙන්නේ.හිදෙන්නේ නෑ කවදාකවත්.
කිරි මැට්ට සමග සිනිදු බෝල ගල් ඇති තැනක් තියෙනවා ඒත් අපිට මැණික් හදුනාගන්න බැහැ නේ අපි ඉතින් හොයන්නේ නිල්පාට රතුපාට ගල් තියෙනවද කියලා විතරයි ! මැණික් පිළිබඳව කිසිම දැනුමක් අපිට නැහැ
Koheda pradesaya
Koheda tiyenne
Koheda mama Annam hamadama kiyala dennam
Koheada?
👍👍
Api ekathu wela garamud
Oyage nambare labaganna puluwada
මහත්මයා....
ඔබතුමාගේ වීඩියෝ එකක් දමන සෑම අවස්ථාවකම ඔබතුමාගේ ටෙලිෆෝන් නම්බරය හා වට්ස්ඇප් නම්බරය දමන්න කියා ඉල්ලා සිටිනවා......
ස්තුතියි.....