Letter Writing - රාජකාරි ලිපි

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 100

  • @hasinichamodika4888
    @hasinichamodika4888 Рік тому +1

    පාඩම ගොඩක් හොදින් වටහා ගන්න පුලුවන් උනා
    ගොඩක් ස්තූතියි මිස්

  • @sarv8e5q
    @sarv8e5q Рік тому +2

    ඉකාම පැහැදිලියි මිස්.ස්තූතීයි.

  • @SugaSuga-iy4fl
    @SugaSuga-iy4fl Рік тому +16

    හරිම පැහැදිලියි ❤️❤️❤️ රචනාවයි,සාරංශය ගැනයිත් වීඩියෝ එකක් කරන්නකො මිස් ❤️

  • @nadeeralakmal4674
    @nadeeralakmal4674 Рік тому

    This video realy helpful for the exam..thank you❤

  • @DisnaChandrakanthi
    @DisnaChandrakanthi 5 місяців тому

    Mis yawannage namath liyanawada ? Lipinaya witharada

  • @sitharasandaruwani2010
    @sitharasandaruwani2010 2 місяці тому

    Thank you so much miss❤

  • @pravinthavithanage
    @pravinthavithanage Рік тому

    Miss anthragathya liynkota anka dana eka aniwaryda???🤔

  • @dilishajayasooriya5967
    @dilishajayasooriya5967 Рік тому

    Mis රාජකාරි lipi liyankoya labannage namak dila thibun nattan api namak dala liuwata kamak nadda

  • @Ourdiarywithyumesha
    @Ourdiarywithyumesha 8 місяців тому +1

    Harima pahadili. Thanks

  • @indutharafashion
    @indutharafashion Рік тому

    Miss anthargathaya liyaddi aniwaryen anka karala liyanna oneda.wirama lakshana thiyala digatama liyanna barida

  • @dilishajayasooriya5967
    @dilishajayasooriya5967 Рік тому +1

    Mis රාජකාරි lipiyaka ඡේද අංකනය karanwada

  • @ayominadeera3455
    @ayominadeera3455 Рік тому

    Miss letter eke awasanayata sign karata passe name eka ha thanathurata (,) danne nadda

    • @thechaser1
      @thechaser1  Рік тому

      අත්සන් කරන තැන කොමා අවශ්ය නෑ

  • @sajilajunaid518
    @sajilajunaid518 Рік тому +1

    Miss grama niladari exam ekt okkma widhaya nirdeshaya awaranya wena semina ekk krn ndd

  • @DharthimaDhanushika-uv9zk
    @DharthimaDhanushika-uv9zk Рік тому

    Meke පිටපත් kiyla daanawane samahara welwata. A welawata අත්සන ta yatinda පිටපත් kiyla daanne? Athsanata udinda

    • @thechaser1
      @thechaser1  Рік тому

      අත්සනට යටින්

  • @maheshidilrukshi9557
    @maheshidilrukshi9557 Рік тому +1

    මිස් ! ලංකාවේ ප්‍රධාන නාලිකාවක news කියන්න යන්න මිස්ගේ කට හඩ අහන් ඉන්ම ආසයි අභයාස කියවද්දී මට දැනුනේ සිරසේ news අහනවා වගේ

  • @damithkarunarathna526
    @damithkarunarathna526 7 місяців тому

    Thanks ❤❤

  • @kaluarachchic.d7045
    @kaluarachchic.d7045 5 місяців тому

    මිස් කාර්යාල ක්‍රම ප්‍රශ්න පත්‍ර යේ ලියන ලියුම විතරද අංක කරන්නෙ , සිංහල ප්‍රශ්න පත්‍ර යේ ලියුම අංක කරන්නෙ නැද්ද

  • @Sewwandiweerasooriya
    @Sewwandiweerasooriya Рік тому

    Mrs, 2 3 කියලා numbers කරන්න ඕනෙද අනිවාර්යයෙන්ම?

  • @dimuthu1412
    @dimuthu1412 7 місяців тому

    ගොඩක් වටින විඩියො එකක්.ස්තුතියි මිස්

  • @UdithaNawoth
    @UdithaNawoth Рік тому

    Hama lesson ekakma pahadiliwa kiyala denawa. Thanks miss

  • @Ratta-rasa
    @Ratta-rasa 6 місяців тому +1

    හොදටම තේරැනා මිස්❤❤❤❤

  • @BhagyaSamarakoon-y4b
    @BhagyaSamarakoon-y4b Рік тому

    Miss peli 3k mathrukawa awoth peli 3ma rule medada liyanne.depeththe ida thiyala..pehedili karannako

    • @thechaser1
      @thechaser1  Рік тому

      මාතෘකාවක් පේළි තුනකින් ලියන්න එපා.

  • @nsstanj4645
    @nsstanj4645 4 місяці тому

    Harima wadagath una❤

  • @asangidasanayake9669
    @asangidasanayake9669 Рік тому

    Mis admition eke id number eke antima number eka werdila .ekt mokd krrne

    • @thechaser1
      @thechaser1  Рік тому

      Exam department eken thamai ekata visadumak ganna wenne. Cl ekak dila balanna

  • @erangamadusanka9657
    @erangamadusanka9657 Рік тому

    Mis wishawashi kiyn ek dann onimada?meyata kiyl liyala kamawa dala kamawata pathin neda sing ek dnn ida thiynn oni.

  • @SanduniWathsala-x7e
    @SanduniWathsala-x7e Рік тому

    Miss clz walta Sambanda wenne kohomda ?

    • @thechaser1
      @thechaser1  Рік тому

      0714013135 whatsapp msg ekak ewanna

  • @dananjaniyapa195
    @dananjaniyapa195 Рік тому +1

    Llb class ekata kohomada miss join wenne

  • @maduchathu9242
    @maduchathu9242 Рік тому

    Miss tute kohomd ganne

  • @ravishrajapaksha
    @ravishrajapaksha 7 місяців тому

    miss MSO exam ekata class karanne nadda

  • @NuwanSubasinghe-nc1cl
    @NuwanSubasinghe-nc1cl 6 місяців тому

    Thanks mis

  • @catlovesanyone2572
    @catlovesanyone2572 6 місяців тому

    Mis තත්ත්වය මෙහෙම නෙවෙයිද ලියන්නෙ. අසු වි මෙහෙම නෙවෙයිද

  • @ianddeducation
    @ianddeducation Рік тому

    Miss lipiyaknam athsana danawa neda.

  • @KumuduniPathirana-dy7mw
    @KumuduniPathirana-dy7mw 7 місяців тому

    Thanks mia

  • @MadushaniKarunathilaka-g1q
    @MadushaniKarunathilaka-g1q 7 місяців тому

    Hodatama therenawa mis.mis oya clas karanne nedda mso walata

  • @niromadusha7074
    @niromadusha7074 Рік тому

    Mis exam ekedi dinaya dammata kamak nadda

    • @thechaser1
      @thechaser1  Рік тому

      ලිපියක්නම් දාන්න. ලිපි කෙටුම්පතක්නම් දිනයේ අවසාන කොටස දාන්න එපා

  • @GayaniBuddika-hk7md
    @GayaniBuddika-hk7md Рік тому

    Thankyou ❤❤❤miss

  • @dinushishashikala8180
    @dinushishashikala8180 Рік тому

    Mis api lipiya ketumpath karanavita athsana kiyana thenata histhenak witharada thiyanne exam eka liyankota.

  • @indutharafashion
    @indutharafashion Рік тому

    🙏🙏thank you miss❤

  • @madushadilhani4203
    @madushadilhani4203 7 місяців тому

    ලිපිය කෙටුම්පත් කරන විට අනිවාර්යයෙන් කෙටුම්පතකි යනුවෙන් ලිවිය යුතුද?
    2.වම් පැත්තෙන් පැත්තෙන් පටන් අරන් මුලු ලිපියම හැදුවම හරි නේද?
    අනේ මිස් මැසේජ් එකක් දාන්න.මන් මිස්ගේ වීඩියෝ බලන කෙනෙක්

    • @thechaser1
      @thechaser1  7 місяців тому

      1.කෙටුම්පතකි කියලා දාන්න අවශ්‍ය නෑ
      2.ඔව් හරි

  • @dasuninimthera9647
    @dasuninimthera9647 Рік тому +1

    Rachnawk aniwarenm enwd miss grama niladhari exm ekt

    • @thechaser1
      @thechaser1  Рік тому

      විෂය නිර්දේශයේ තියනවා

  • @hirunideshanika5001
    @hirunideshanika5001 Рік тому

    Thank you miss ❤

  • @rashinidinithika4811
    @rashinidinithika4811 Рік тому

    ලිපි කෙටුම්පත් කිරීමේදී දිනය උඩින් ලියනවද?නැත්තම් අවුරුද්ද සහ මාසය විතරද දාන්නෙ?

    • @thechaser1
      @thechaser1  Рік тому

      මාසය සහ අවුරුද්ද ඇති

    • @ajithdeshappriya843
      @ajithdeshappriya843 Рік тому +2

      Ithin dine danna kiuwe anith vdeo eke

  • @nadeeshanibasnayaka2559
    @nadeeshanibasnayaka2559 Рік тому +1

    අනේ මිස් මව පංතියට සම්බන්ධ කරගන්නකෝ..මට වෙස්තර දැනගන්න පුළුවන්ද

  • @NiroshaSuraji-gi8ge
    @NiroshaSuraji-gi8ge Рік тому

    Ane miss Mt admission awe 22 mama clz giye ne Mt miswa me dawas ganata sambanda kara ganna berida

    • @thechaser1
      @thechaser1  Рік тому

      0714013135 whatsapp msg ekak ewanna

  • @suranjisamudra-fi2jq
    @suranjisamudra-fi2jq 7 місяців тому

    මිස් ඔබේ අංකය කියල ලිපි වල දාන්නෙ මොකක්ද

  • @dilanidilrukshi9549
    @dilanidilrukshi9549 Рік тому

    thank you miss

  • @shanikasandamali520
    @shanikasandamali520 Рік тому

    Thank u miss❤️

  • @vijithaMalakanthi
    @vijithaMalakanthi 5 місяців тому

    හරිම පැහැදිලි , මිස්

  • @nilanthigunarathna6224
    @nilanthigunarathna6224 Рік тому +1

    ස්තුති මිස්....🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @chandimhaharshani1831
    @chandimhaharshani1831 Рік тому

    ආපදාවක් සම්බන්ධ වාර්තාවක් කියලා දෙන්නකො මිස්.. ප්‍රාදේශීය ලේකම් තුමාට ලියනව වගෙ එකක්

  • @nalithadimandiwe9777
    @nalithadimandiwe9777 Рік тому

    Godak hodata therenawa miss..😊

  • @tv-gb9lt
    @tv-gb9lt Рік тому

    Miss llb pepar tik karannako giya awuruduwala

  • @padminisenavirathna6988
    @padminisenavirathna6988 Рік тому

    Mis me wage video nithra nithra krannn..

  • @hashiethugala2200
    @hashiethugala2200 Рік тому

    අංකයක් මුලින් ලියන්න ඕනෙද මගෙ අංකය කියලා

  • @NawodyaLakshani-hw8pf
    @NawodyaLakshani-hw8pf Рік тому

    මිස්ගෙ පන්තිවලට සම්බන්ධ වෙන්න පුලුවන් කොහොමද මිස්

  • @hansikadulashini2325
    @hansikadulashini2325 Рік тому

    මිස් ලියුම අවසානයේ දිනය දාන් නැද්ද

    • @thechaser1
      @thechaser1  Рік тому

      උඩින් දාන නිසා ආයෙ අවශ්‍ය නෑ

  • @LakshanLiyanarachchi
    @LakshanLiyanarachchi Рік тому

    Mis me kalin mis dala tibbe.. 2year vidio ekata wada wens vidio ekak neda.. liyuma wens neda kalin vidio ekata wada

    • @thechaser1
      @thechaser1  Рік тому +1

      ඔව් ප්‍රශ්න වෙනස් කරලා තියෙන්නෙ

    • @LakshanLiyanarachchi
      @LakshanLiyanarachchi Рік тому

      @@thechaser1
      Mn clz yan ne mis..
      Misge vidio balnne..
      Mata puluwan weida mis kara ganna..
      Tawama daws 2i admisan ewith 😓😓

  • @Buddikachathuranga-c6n
    @Buddikachathuranga-c6n Рік тому

    ලිපිය පිටු දෙකකට ගියාට කමක් නැදද මිස්??

  • @TharukaGamege-zw8qj
    @TharukaGamege-zw8qj Рік тому

    යවන්නාගේ තනතුරත් ලියනවද මිස් උඩින් ලිපිනයට කලින්

    • @thechaser1
      @thechaser1  Рік тому

      තනතුරක් තියෙනවනම් ලියන්න ඕන

  • @anurakumara7251
    @anurakumara7251 Рік тому

    එබැවින් තැනට කොමාවක් එනවද මිස්

  • @NawodyaLakshani-hw8pf
    @NawodyaLakshani-hw8pf Рік тому

    ගොඩක් හොදට තේරෙනවා මිස් කියල දෙන දේවල්❤2020(2023)ග්‍රාම නිලධාරි විභාගයේ ඇඩ්මිශන් එක අද තමයි මට ආවේ මිස් ...අනේ මිස් මං තාම පේපර් එක මොන වගේද කියලවත් දන්නේ නෑ...මිස් මේ දවස්වල මේ විභාගය ගැන පන්ති පවත්වනව නම් මට මිස්ගෙ පන්තිවලට සහභාගි වෙන්න පුලුවන් වෙයිද?අනේ මිස් මට පුලුවන් කොහොමහරි පාඩම් ටික අල්ලගන්න....

  • @SachiniPurnima
    @SachiniPurnima Рік тому

    Mis nn shok 🥰

  • @SanjeewaniJayasundara-r9p
    @SanjeewaniJayasundara-r9p Місяць тому

    Miss miss ge number eka ewanna. Pls

  • @MadukaashaniAshani
    @MadukaashaniAshani Рік тому

    අවසානයේ ස්තූතිය දාන්නෙ නැද්ද

    • @thechaser1
      @thechaser1  Рік тому

      වර්තමානයේ නම් දාන්නේ නෑ

  • @DilsaniThisna-ol2yv
    @DilsaniThisna-ol2yv Рік тому

    Mis anith paadam mala Dan Nadda

  • @prabhathmadushanka9419
    @prabhathmadushanka9419 Рік тому

    තැන්ක් යූ මිස් ❤

  • @pglnperera1284
    @pglnperera1284 Рік тому

    අපේ මිස්❤

  • @gothamiasanshika4912
    @gothamiasanshika4912 Рік тому

    මිස් ලිපියක අත්සන, දිනය දානවා, කෙටුම්පතක අත්සන, දිනය දාන්නේ නෑ. එහෙමද වෙනස් වෙන්නේ ලිපියයි, කෙටුම්පතයි

  • @AbegunasekaraUmesha
    @AbegunasekaraUmesha Рік тому

    ❤❤

  • @NawodyaLakshani-hw8pf
    @NawodyaLakshani-hw8pf Рік тому

    මිස්ට පුලුවන් නම් ගොඩක් ලොකු උදව්වක් වෙයි මට...

    • @thechaser1
      @thechaser1  Рік тому

      071 4013135 whatsapp msg ekak ewanna

  • @isharadilrukshi4398
    @isharadilrukshi4398 5 місяців тому

    ❤❤

  • @nadeeshanisandunika3584
    @nadeeshanisandunika3584 Рік тому

    Thank you miss❤️

  • @sumalipramudika6258
    @sumalipramudika6258 Рік тому

    Thank you miss