Breaking News | නව අගවිනිසුරු ලෙස මුර්දු ප්‍රනාන්දු දිවුරුම් දෙයි | 02.12.2024

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 58

  • @shakthimc
    @shakthimc 3 години тому +63

    ඔන්න පුතාලා දැන් තමා නඩු ටික ගොනු කරන්න පටන් ගන්නේ. ගොඩක් අය කෙදිරි ගාන්න නියමිතයි . තාක්ෂණික දෝෂ මත විසි වෙච්ච නඩු ඔක්කම නැවත ගොනු කරනවා කියලා කියුවේ අගවිනිසුරු පත් කලාම

  • @slmicro3857
    @slmicro3857 2 години тому +23

    අනුර සහෝදරයා🥰 සමගින් මුර් දු සහෝදරිය🥰 ගුඩ් ලක්❣

  • @holmana6281
    @holmana6281 2 години тому +23

    මැතිණියට ශක්තිය දෛර්ය ලැබේවා !ඉක්මනින් ලංකාවට මේ තත්වයට ඇද දැමූ පාපතරයන්ට දඬුවම් දීමට විශ්ව ශක්තියෙන්ම ශක්තිය ලැබේවා !

  • @DineshMadushanka
    @DineshMadushanka 2 години тому +28

    හොරුන්ට නඩු දාන එක දාන්න ඕන ඇඩෙන්න..😁👍

  • @nimaliefernando6463
    @nimaliefernando6463 3 години тому +42

    පාස්කු ප්‍රහරය ඉක්මනිනම තීන්දුව දෙන්න

  • @ssskjyr.1999
    @ssskjyr.1999 3 години тому +31

    Congratulations madam❤❤❤❤

  • @sepalajayasekara363
    @sepalajayasekara363 Годину тому +11

    නම මෘදු වුනත් Rough තීරණත්
    ගන්න වෙයි.

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 Годину тому +5

    Good move. Keep it up good work. Budusarani obasamata. Justice need to be reinstated.

  • @ravindubaba
    @ravindubaba 2 години тому +19

    ගැනු ඉතිං කිව්වොත් කිව්වමනෙ... එක හොඳ පැත්තට පෙරලුනොත් බඩු හරි සොරි.... තමා

  • @asankasenarath2391
    @asankasenarath2391 3 години тому +25

    මුදු තීන්දු නම් දෙන්න එපා හොරුන්ට ...

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 2 години тому +3

      නමට තැන දෙන්නෙ නැතිව ක්‍රියාවට තැන දෙන්න වෙනවා නේද

    • @Janka-c9f
      @Janka-c9f Годину тому

      ඒක සෝක්

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 2 години тому +12

    Congratulations ,

  • @Ushaniperera123
    @Ushaniperera123 Годину тому +4

    නඩු ඔක්කොටම සාධාරණයක් කරන්න ❤

  • @anomamanel6360
    @anomamanel6360 Годину тому +2

    ❤❤❤❤ Congratulation Madam ❤❤❤❤❤❤❤❤

  • @NatureNest76
    @NatureNest76 Годину тому +4

    මාළු පාං වල මාළු නෑ කිඹුලා බනිස් වල කිඹුල්ලු නෑ මෘදු කිවුවට මෘදු නෑ 👍👍😁❤❤

  • @thakshisenani3075
    @thakshisenani3075 2 години тому +5

    Congratulations ❤️ 🎊 madam

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 6 хвилин тому

    මාතෘභූමියට ජය වේවා ❤🙏🙏🙏

  • @KanthiHettiarachchi-pf2nx
    @KanthiHettiarachchi-pf2nx 3 години тому +7

    ♥♥♥

  • @palithawanasinghe1539
    @palithawanasinghe1539 3 години тому +5

    👍👍👍👍👍👍👍👍

  • @luckylover1848
    @luckylover1848 3 години тому +6

    ❤️❤️❤️

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 Годину тому +2

    Congratulations 👍

  • @poppyflower2131
    @poppyflower2131 Годину тому +2

    💐💐💐💐👍👍👍👍

  • @priyantharanuluge6402
    @priyantharanuluge6402 Годину тому

    ❤❤❤❤❤❤❤

  • @AravindaAtulugama
    @AravindaAtulugama 2 години тому +3

  • @Lifestyle-xd6dm
    @Lifestyle-xd6dm 3 години тому +15

    ඉතිහාස ගත වැඩමනෙ කරන්නෙ😂😂

    • @isharasaman9500
      @isharasaman9500 2 години тому +4

      තාම කරේ කරේ නැ.කරන්න කලින්ම හුජ්ජ ගිහිල්ලා හොරු මිනි මරුවොන්ට නම් 😂😂😂

  • @ashan2000
    @ashan2000 42 хвилини тому

    මුර්දු නිරූපා බිදුෂිණී ප්‍රනාන්දු. ලස්සන නම ❤

  • @WasanthiKw
    @WasanthiKw Годину тому +1

    ❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @quintusfernando7396
    @quintusfernando7396 2 години тому +3

    Congratulations Madam....***
    WE need your guidance ***
    Will you please give justice to Easter Sunday Bomb Attack Victims...?
    May God Bless You!! ***

  • @damindaidahanayakal7444
    @damindaidahanayakal7444 Годину тому

    Congratulations

  • @DarshiniGunasekara
    @DarshiniGunasekara Годину тому

    Congratulations Agawinisuru thumiyata

  • @AraNisa-t8x
    @AraNisa-t8x Годину тому

    නිතීයේ ආධිපත්‍ය බල දේශපාලනයෙන් නිදහස් කරන්න.

  • @dineshmaddumage506
    @dineshmaddumage506 2 години тому +3

    අම්මට. සිරි... වෙලා.. Gampaha. යට වෙලා...😢😢😢😅😅😅😅😅😅

    • @isharasaman9500
      @isharasaman9500 2 години тому

      දැන් ඒක හිනාවෙන්න ඕන එකද්ද ගොබ්බයෝ.තොපි වගේ අවජාතක පැටවු වද වෙලාම යන්න ඕන මේ රටේ😬😬😬😬

  • @akilanidula4198
    @akilanidula4198 3 години тому +1

    Congratulations💐Your Ladyship Hon. Justice Murdu Fernando PC who sworned as the 48th Chief Justice of The Supreme Court of Sri Lanka & The 2nd Female Chief Justice of The Supreme Court of Sri Lanka after 14 years of the appointment of the 1st Female Chief Justice Dr. Shirani Bandaranayake in 2010.⚖️⚖️💐💐⚖️⚖️💐💐😊

  • @sudanthawanigathunga1129
    @sudanthawanigathunga1129 3 години тому +3

    සජිත් රනිල් ලගදීම එන්න ඉන්නේ.

  • @mervinpeiris2470
    @mervinpeiris2470 2 години тому +4

    එතකොට රගර්.ක්‍රීඩක ගාතනය

    • @Anurapradeep-tq4zf
      @Anurapradeep-tq4zf 23 хвилини тому

      රගර් ක්‍රීඩකයා හොඳ එකෙක් නෙවෙයි මෝදරට ගිහිල්ලා හොයලා බලපල්ලා උගේ චන්ඩි පාටි, ග්‍රාම සේවක නෝනා ඉන්නකොටම වෙන ගෑනියෙක් තියාගෙන හිටියා, ඊට පස්සේ ඒ ගෑනිට කැන්සර් එකක් හැදිලා මැරුණා, පස්සේ මොකද කරේ ආයේ ග්‍රාම සේවක නෝනාව හොයාගෙන ඇවිත් බලහත් කාරයෙන් පවුල් කන්න හදා තියෙනවා ඒකට බෑ කියපු නිසා ග්‍රාම සේවක නෝනා බෑ කිව්වා ඒක නිසා කරදර කරන්න පටන් ගත්ත නිසා තමයි ඌව මරන්නේ බෙරෙන්න බැරිම තැන

  • @paliwalisadeera
    @paliwalisadeera 2 години тому

    GARU AGA VINISURU THUMIYANI.APA RATE NEETHIGARUKA SAMAJAYAK BIHIKIREMATA .PRADANAMA HIMIKARIYA OBA THUMIYAI. TERUWAN SARANAI JESUPIHITAI ALLA DEVIYANGE PIHITAI❤❤❤

  • @prabhashwarasamarakoon2007
    @prabhashwarasamarakoon2007 3 години тому +6

    ඒ උනාට අගවිනිසුරු කෙනෙක්ට මෘදු කෙනෙක් හරියන්නෙ නෑනෙ

    • @ravindubaba
      @ravindubaba 2 години тому +4

      ඔයා බැදලා නේද...😂 නෝනා දිහා බලලා මෘදු නිර්වචනය කරං පුලුවන්ද එහෙම උනොත් මාත් එකඟයි

    • @thusha9773
      @thusha9773 2 години тому +1

      😂😂😂​@@ravindubaba

    • @ravindubaba
      @ravindubaba 2 години тому

      @@thusha9773 ගැනු කොහෙද බං මෘදු.. 😁😁 බැදලා අවුරද්දයි මට දැනි හොදට තෙරෙනො මල වගෙද මුං ගල් වගෙද කියලා

    • @NatureNest76
      @NatureNest76 Годину тому

      😂😂😂

  • @SunethraGunasiri
    @SunethraGunasiri Годину тому

    Kanthawak pathuu aka gana adambari, a wageema gahanu piriminta wada sakthimat suba pathum

  • @sumithdasanayaka3600
    @sumithdasanayaka3600 2 години тому +1

    😂

  • @Lifestyle-xd6dm
    @Lifestyle-xd6dm 3 години тому +2

    😂😂

  • @nawanjanaamarasinghe2277
    @nawanjanaamarasinghe2277 53 хвилини тому

    Hiru magule yannema sjb eunwa choon karana news witarai..wedagath news yanne eke. Giyath ada ewa kiyanne heta anidda wage..Eka balanneth un witarai rata harakta hariyanne ewage gon chenal tamai..m

  • @dineshmaddumage506
    @dineshmaddumage506 2 години тому

    Malima අනුර කුමාර ge.. Guu.. Betta. Icing... Daala kanna kamati aya. මේ... konata anna.. 😢😅😅😅

    • @s.k.randeniya2663
      @s.k.randeniya2663 Годину тому

      Ai tho kewada anit unta kanna denne raha wetilada... Tho a toilet ekeda inne..... 😂🤣😀😀😀

    • @JeewanthiKarunathilaka
      @JeewanthiKarunathilaka Годину тому

      .Thoma kapn.😂😂

    • @mahisharose
      @mahisharose 48 хвилин тому

      කලින් උන් හොරිකඩ දේශපාලන සංසකෘතියක් , අදහස් උරැම කරපු නිසාම උඹලා වගේ උන් හිතන්නේ හැම එකාම හොරිකඩයෝ කියලා.
      එහෙම නැහැ. නොදන්න මගුල් කියවන්නෙ නැතුව මේ මනුස්සයාගේ පරන විස්තර හොයලා බලනවාං එතකොට තේරෙය

  • @tiguanattanayake9025
    @tiguanattanayake9025 Годину тому +1

    Congratulations 👏👏👏👏

  • @prasanthathushara6332
    @prasanthathushara6332 2 години тому +1

    Congratulations

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 2 години тому +1

    👍👍