කෝටි පහක වාහනයක් පදිනලංකාවේ ලාබාලම කෝටිපති ඡායාරූප ශිල්පියා අවසන සමන්තබද්‍ර හිමි ලඟ මහණ වෙයි ?

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 38

  • @chathurikasewwandi523
    @chathurikasewwandi523 2 роки тому +8

    ඒ කතාවනම් ඇත්තටම හරි මල්ලි,අපිත් මේ ලංකාවට එනකන්,ඉවසිල්ලක් නතුව ඉන්නේ

  • @prasathjayasingha6302
    @prasathjayasingha6302 2 роки тому

    නිහතමානී චරිතයක් shine aiya❤️

  • @tektok6630
    @tektok6630 2 роки тому +6

    සුපිරි විඩියෝ එක මොටි වෙශන් අප්පාච්චි 🥰👇🙏

  • @aakash8659
    @aakash8659 2 роки тому +3

    Superb Motivation Ashan Ayya,
    Really a quality content💯🔥💯

  • @tiktoktv4396
    @tiktoktv4396 2 роки тому +6

    ඉදිරි වැඩ කටයුතුත් සාර්තක වේවා 🙏❤️

  • @susanthakumara5296
    @susanthakumara5296 2 роки тому +4

    කෝටි පහක වාහනයක් පදිනලංකාවේ ලාබාලම කෝටිපති ඡායාරූප ශිල්පියා අවසන සමන්තබද්‍ර හිමි ලඟ මහණ වෙයි ?

  • @slmemshub628
    @slmemshub628 2 роки тому +4

    💸😎ගැම්මක් තමා ❤

  • @doordeath8008
    @doordeath8008 2 роки тому +2

    කුනුගොඩක් කොතනද එතන අශාන්

  • @muhammedhisham1629
    @muhammedhisham1629 2 роки тому

    aiye mehema videos thawath danna oya awesome ayya❣❣❣❣

  • @RamithD
    @RamithD 2 роки тому +1

    Congratulations shine 👍👍

  • @shashikaperera7116
    @shashikaperera7116 2 роки тому

    Kathawa hariyatama hari wenasak kare nathan rajaye rasawak karana ganata watenawa. Oya kathawa hama field ekatama adalai

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 2 роки тому +1

    Really proud 👏

  • @malithdilshan2437
    @malithdilshan2437 2 роки тому +3

    My 1st comment

  • @Ngamageramya
    @Ngamageramya 2 роки тому

    තරුණ ඔබෙි නිහතමානී කමට ගරු කරනවා

  • @chamaaameme624
    @chamaaameme624 2 роки тому +2

    6 වෙනි කමෙන්ට් එක

  • @slgeekshan8936
    @slgeekshan8936 2 роки тому +1

    ලස්සනයි ❤️

  • @sihanvideo1814
    @sihanvideo1814 2 роки тому +5

    දේවදත්ත ලග මහාන උනු එක තමා අවුල

    • @nirodharupasinghe2288
      @nirodharupasinghe2288 2 роки тому +2

      දේව දත්ත ගැන හොයල බලන්න.

    • @sihanvideo1814
      @sihanvideo1814 2 роки тому

      @@nirodharupasinghe2288 danna hinda thama kiwwe

    • @nirodharupasinghe2288
      @nirodharupasinghe2288 2 роки тому

      @@sihanvideo1814 තවදුරටත් අද්‍යනය කරන්න

    • @sihanvideo1814
      @sihanvideo1814 2 роки тому

      @@nirodharupasinghe2288 oya adhayanaya karanna

  • @hikkkies
    @hikkkies 2 роки тому +2

    ගොඩක් හොදයි දරුවො හැබැයි ඕනි ඕන විදිහට ධර්මය නවන්නෙ නැතුව. කාගෙත් හොද දේවල් ගමු ඒත් කල්පනාවෙන්. මහණ වුනාම "එහෙම බැදීමක් නැත ඒ නිසා කැමති කැමති හැම දේම පරිහරණය කරන" මතය සම්පූර්ණ වැරදි ඉගැන්වීමක්. අකපැයි!! නිරයට යන්න පුලුවන් highway කතාවක්. ඒ නිසා තමා අද බොහෝ සිවුරු දරන්නන් කාන්තාවන් / පිරිමින්, වාහන, මන්දිර,මුදල්, ලාභ, පැසසුම් මේ ඔක්කොම පාවිච්චි කරන්නේ. කහ නුල මැණික් කටුවේ ගැට ගහගෙන බණ කියන දවසත් ඉතින් වැඩි ඈතක නෑ. ඔව් මන්දිර වල ඉන්න එක තාවකාලික වුනත් සංඝාවාසයක් වුනත්, මතකනේ බුදුන්වහන්සේ එහෙම එකම තැන වැඩ සිටියේ නැත කියා ? :) සැපයට අහුවුණොත් ඒකම ඇති මිථ්‍යාව පතුරන්න. නිහතමානීව ඉන්න වාහන පදින්න බලාගෙන මහණ නොවී. බලන්න ඒ මොනවා නැතත්, අපි ඔක්කොම මේ සසරෙ අතරමං වුනේ අපි නොදැනුවත්වමයි. .. සුභ අනාගතයක්! සල්ලි හම්බුනා කියලා ඔක්කොම තමන් දන්නවා කියලා හිතන්නත් එපා. ඒක මාරයාගෙ ම උගුලක් තමයි. හුස්ම පවා හෙලන්නෙ ඒ සා නිවීමක් ඇති උතුමන් ස්වභාව ධර්මයේ රිද්මයට අනුව සෙමින්. සියලු ඔද්දල් පුරුදු නිවීමෙන් තැවීමෙන්. වේගය අඩු කිරීමෙන්.. කායිකව වාචිකව ඒ ඇසුරෙන් මානසිකව නිවුන සංයමෙයෙන්. ලොවට සෙත කලත් තමුන් පලමුව එහි පිහිටා මිස අන් තරුණ අය නොමග යවන කතා නොකිව යුතු. ගැඹුරට යමක් නොදන්න පිරිස මිසදිටුවන් වීමේ වේගය ගිනක් ඇවිලෙන්නා සේ වේගවත්. නොමග ගිය දේවදත්ත තෙරුන් (මතු පසේබුදු වී නිවන් දැක්කත් නිරයේ දැවෙන් තරම් අහෝ!!!) සහ ඒ මග ගිය පිරිස නොවී නැවතී විමසන්න. විමසා නැවත විමසන්න. තමුන් වලට පැන්නත් තවත් අය එහි ගෙන යාමෙන් වලකින්න. ආශාව මේ ඉවුරේ තබා එහා ඉවුරට පීනන්න.නමෝ බුද්ධාය.

  • @sldiomendtv5840
    @sldiomendtv5840 2 роки тому

    Patta parak congratulations machn

  • @sunildissanayake
    @sunildissanayake 2 роки тому +3

    AthatMa adalama naa
    Oka karala ochara mudal sambarayak hoya ganna puluvan kamak naa.
    Thada boru 🐝 beegal.

  • @SD_Hub
    @SD_Hub 2 роки тому

    Denawada bn sup akak 1k yanna

  • @vishwafernando5952
    @vishwafernando5952 2 роки тому

    Shine Ayya ♥️

  • @wajiraperera9196
    @wajiraperera9196 2 роки тому +1

    නාමල්ලා පද්දිනේ කොට් බර ගණන් වල ඒවා 😄

  • @manojvlog5856
    @manojvlog5856 2 роки тому +1

    Iraj kala

  • @rangikauar9877
    @rangikauar9877 2 роки тому +1

    දයන්න බලන්න කන්නාඩියක් දීපිය

  • @kasuninisansala2842
    @kasuninisansala2842 2 роки тому +2

    😮😮😮😮👍👍

  • @thishandimalka6970
    @thishandimalka6970 2 роки тому

    nice

  • @ගෝතයා-භ8ශ
    @ගෝතයා-භ8ශ 2 роки тому

    ❤️❤️

  • @harsharuwan2293
    @harsharuwan2293 2 роки тому

    💓👍

  • @thusithachamara837
    @thusithachamara837 2 роки тому

    😍😍🥰

  • @inokap4054
    @inokap4054 2 роки тому +1

    Ashanta pissuda nikan inna minissu mahana karanna hadanne

  • @jayasirisaduni2846
    @jayasirisaduni2846 2 роки тому

    Thope appada ethakota mahana une. Ponna katha kiyanna epa yako.

  • @susanthakumara5296
    @susanthakumara5296 2 роки тому +1

    😁😁😁😁😁😁😁😁🤪🤪🤪🤪🤪🤮

  • @yasinthaanjula9886
    @yasinthaanjula9886 2 роки тому

    😍