Mis mama mahiyanganan idamak gaththa mita wasara 9 pasu a idame mage niwasa thana atha mage getaluwa thamai a idamata. Balapathraya hadanne kohomada? A idama pewarum pathrayak vitharai thiyenne
Mis ape idama rajaye demana paththrayak.mage thaththata thamai liyala thiyenne.thathttha miya gihin .ape amma apiwa dala gihin dan aurudu 18 vithara wenawa.mamai mallie vitharai inne.api dennata me idama bedala oppuwak hada ganna bada.
Mis matath me idam prashne thiyenawa.thaththa nethiuna katawath pawarala ne.wedimal aiya ayata aithi bawai kiwe.kiyala ne.amma innawa.akka wenama inne.aiya wenama gedarin gihin wenama gewal hadan unne.aiya nethi una den auruddak wenawa.paule balaya mamai mama duwek.gedara padinchi mama wasara 14k wenawa.mama amma idam comasaris thumatath kiwa me gena.kalin kiyapu nithiya thama kiwe.mis den mamai idme inne mata den aithiya ganna puluwan neda.monawafa mama a wenuwen karanna ona.aiyage padinchiya wasara 23k pamana ne den.akkageth ahemai.mage vitharai thiyenne.pilithurak balan innawa mis.jaya wewa
Mama inna piyaga mawag idaema ama idama tiyanna kiriammaga namata Aya marila piaya innaw ayata liyalana oppws natiwala mama inna wanama kotasaka maga Aiya saha amma mata akotasan ai wanna kiyanawa polesiyan kiuwa yanna kiyala mama aurudu12wanawa mata yanna thanakna mawa alawanna puluwanda pats pahadiliwa kiyanako
Medam rajayata muththa liyala dipu pil Lida den awrudu 20 withara pawichchiyak ne aka Aya apitama ganna puluwanda a sambanda nithi monawada API bemmak gahala wahanna yaddi game Aya wirudda Una.
Medam api idamak gatta eka goda idamak kuburak kiyala ne eth e idame aiti kena eka goda kuburak vidihata hadala pohora aran tiyenava itin api me deval nodena gatte den apita govi sanvidanayen etana goda negillak hadanna epa kiyanava me gea pehedili karannako apita hada ganna beri veida
mul urumaya labaganimata siyalu lekana aluth nitiya anuwa baradunna pawule balaya mama aiya natiwUna aiyage wife lamay 2 innawa mahagedara mamay ammay inne may idama sampurnayenma sanwardanaya kara awurudu 35 pamana mama inne mama kotmale aiya gamen gihilla auw 4o wenawa mata mulurumaya labadimata ag offlce 1n aiyage wife gen saha lamaygen kaMatta pracasakarala lipi illanawa meya aluth nitiyata adalada api a ayagen lipi labagatayutuda a aya lipi dima ta be kiyay meyata reply 1Denna
ඔබ තුමියගේ දුරකථන අංකයක් ලබා දීමට හැකි නම් වටිනවා. දැනුවත් කිරීමට ස්තූතිය.
ඔබතුමියගේ දුරකථන අංකය ලබාදෙනවා නම් ගොඩක් වටිනවා
2
සුපිරියි පැහැදිලි කිරීම , ස්තූතියි මිස්....👍
Thank you madam, well explained
ආයිබෝවන් නීතිඥ තුමියනි ඔබතුමියගේ දුරකථන අංකයක් ලබාදීමට හැකිනම් ගොඩාක් වටිනවා දැනුවත් කිරීමට බොහොම ස්තුතියි
මටත් ගැටළුවක් තියනවා ඔබතුමියගෙ පොන්නොම්බරය දෙන්න ස්තුති
මා ගේ ඉඩමෙන් කොටසක් ප්‍රදේශය ලෙකම් කාර්යාලය විසින් පරිහරණය නිසා ඔවුට බුක්තියට අයිතිබව පවසා පවරාගෙන තිබේ මෙම ඉඩම සින්නක්කර ඉඩමකි ප්‍රාදෙශි ලෙකම් වරුන්ට මෙසේ බුක්තියට හිමි වේද මමත් ඉඩම තුල සිටියදිම පවරා ගැනිම සිදුකර ඇත
එම රජේ ඉඩමට ඔප්පු ලබා ගන්නේ කෙසෙද,
පැහැදිලි කිරීමට ස්තුතියි .
විස්තරාත්මකව කලානම්
තවත් හොඳයි .
👍❤️💐🙏
ඔබතුමියට බොහොම ඉස්තූති හමුවී්හෝ දුරකථනයෙන්උපදෙස් ලබාගන්නේ කෙසේද?
නිතියසමිිබන්දවදැනුවත්කලාටස්තුතියි
හරිම අපුරුයි මම කඩුගන්නාව
very useful
ඔබතුමීයටබොහොමපිංමෙවගෙනිතිනොදන්නඅයගොඩක්ඉංනවාඔබතූමීයටපිංපිංපිංදෙවිදොවතාවන්ගෙඅසිර්වදයලෑබෙවාපිං
ඔබතුමීයටබොහොමපිංපීං
Good😊
ස්තුතියි
Very good program aluth nitiya yatete mulurumaya labaganimata lip
Good informations. Thanks.
News කියන්න නියම කටහඩ ❤️🤟
Mis mama mahiyanganan idamak gaththa mita wasara 9 pasu a idame mage niwasa thana atha mage getaluwa thamai a idamata. Balapathraya hadanne kohomada? A idama pewarum pathrayak vitharai thiyenne
Aya wannae. Paula ayakuta pamanayi nada
ඔබතුමියගේ දුරකතන අංකය
ලබාදෙන්නේ නම් ලොකු උදවුවක් ස්තුතියි
Rajaye idamak wenath kenekuta miladi gatha hakida
මිස් ඔබතුමියගේ දුරකතන අංකය දෙන්නකො මමලොකු ඉඩම් ගැටලුවක ඉන්න
Mis ape idama rajaye demana paththrayak.mage thaththata thamai liyala thiyenne.thathttha miya gihin .ape amma apiwa dala gihin dan aurudu 18 vithara wenawa.mamai mallie vitharai inne.api dennata me idama bedala oppuwak hada ganna bada.
මැඩම් මම පවුලේ වැඩිමල් පිරිමි දරුවා .දෙමාපියන් මිය ගියා.මමයි තව මල්ලි කෙනෙක් ඉඩමේ පදිංචි වෙලා ඉන්නේ ..තවම ඉඩම් පවර ගෙන නෑ..දැන් අලුත් නීති ආවට පස්සෙ අක්කත් අනිත් සහෝදරයෝත් ඉඩම සමව බෙදන්න කියලා.ප්‍රදේශිය ලේකම් තුමත් එය කරන්න නිර්දේශ කරල..මට එයට අකැමැති වෙන්න පුලුවන්ද?මට ඉඩමේ භාගය ඉල්ලීම් කරන්න පුලුවන්ද.? එය කරන්න ඕනේ කොහොමද කියන්න .
රජයේ ඉඩම් රජයේ සේවකයන්ට ලබා ගත හැකිද? ඒ සම්බන්ධ නීතියක් පවතී ද?
Le chathi nowana kenek idama bukthi widinawanam oppuwa hadaganna puluwanda. Swarnbumi idamak salli dila aragatthe oppuwa thama hada ganna ba
Subarea bumi oppuwak wena kenek ta idama laba ganna puluwan da
Tp namba aka dennapuluwanda
මිස් ස්වර්නබූමී ඔප්පුවක් කාලයක් යනකොට සින්නක්කර වෙනවද
2023 .4 වැනි මාසේ අලුත් සංශෝධනය ගැන දැනුවත් කරන්න පුළුවන්ද මිස්
Mis matath me idam prashne thiyenawa.thaththa nethiuna katawath pawarala ne.wedimal aiya ayata aithi bawai kiwe.kiyala ne.amma innawa.akka wenama inne.aiya wenama gedarin gihin wenama gewal hadan unne.aiya nethi una den auruddak wenawa.paule balaya mamai mama duwek.gedara padinchi mama wasara 14k wenawa.mama amma idam comasaris thumatath kiwa me gena.kalin kiyapu nithiya thama kiwe.mis den mamai idme inne mata den aithiya ganna puluwan neda.monawafa mama a wenuwen karanna ona.aiyage padinchiya wasara 23k pamana ne den.akkageth ahemai.mage vitharai thiyenne.pilithurak balan innawa mis.jaya wewa
නීතිඥ තුමියනි .මම මෙයට වසර 3ට පෙර දේපල වෙලද සමාගමකින් ඉඩමක් මිලදී ගත් අතර පොරොන්දු වූ පරිදි නල ජලය සහ විදුලිය මෙතෙක් ලබානොදීමේදී සම්බන්ධව මා කුමක් කල යුතුද
Mama inna piyaga mawag idaema ama idama tiyanna kiriammaga namata Aya marila piaya innaw ayata liyalana oppws natiwala mama inna wanama kotasaka maga Aiya saha amma mata akotasan ai wanna kiyanawa polesiyan kiuwa yanna kiyala mama aurudu12wanawa mata yanna thanakna mawa alawanna puluwanda pats pahadiliwa kiyanako
Apita rajaye idamak thinawa 1964 redi ape siya kurudu hitawala thinne dan mama bukthi vidinne thama balapthrayak labila na kohomada eka labaganne
Mage අම්මාට අයිති idama මගේ නමට ලියල තියෙන්නේ ඔක්කොම නමුත් අක්ක බලහත් කාරයෙණ් ගෙයක් hadan ඉන්නවා nadu මාර්ගයක් මගින් අක්කා ඉවත් karanna පුළුවන් da අම්ම ජීවත් වෙලා ඉන්නෙ එයා කැමති නැහැ අක්කා ට denna madam ??
Swarnabumi oppuwak sinnakkara karanna puluwanda
මගෙ ගෙදරට ඔප්පුවක් හදාගන්න ඔනෙ රජයෙ ස්කිම් එකක තියෙන්නෙ,ව්ස්තර කියන්න
Madam apa idama aurudu 40k witara jiwat wanawa oppuwa apa namata na tattai balaya nisa ma idama gawal hada ganna jiwat unat oppuwa hada ganimata nohaki tataga aiya Miya gos nisa ayaga wadi mahalo diyaniya lakksa 25k illanawa apata ataram mudalak na ma sadaha piliyamak ona tumiya gan ada Dana ganna kamati godak loku pinak madam
Thank you madam
අනේ.මිස්.නම්බරයක්.දෙන්න මිස්
ජයභූමි ඔප්පුව පසු අයිතිය නම් කර නැති අවස්ථාව දරුවන් 3 ඇත වැඩිමහල් දියණිය ,පුතා,දුව ඇත ,කෙසේ අයිතිය හිමිවේද ?
මම පදිංචි ඉඩමට දැන් මම අවුරුදු 26 ක් තිස්සේ ඉල්ලුම් පත්‍ර භාර දෙනවා නමුත් අද වෙනතුරු වත් බලපත්‍රයක් නම් ලැබුනෙ නැහැ.තිරප්පනෙ ප්‍රාදේශීය ලේකම් එකට තමයි අපි භාර දෙන්නේ ඇයි මෙ කාර්යාල වල වැඩ කෙරෙන්නේ නැත්තෙ කියලා හිතෙනවා..??
ඔබ තුමිය හමු වී නීති සහය ගැනීම ට අවශ්‍ය යි ප්‍රදේශ ය හෝ දුරකථන අංකය අංකය ලබා දෙන්නේ නම් මැනවි
මිස්.පාදෙශියසභාවට.වෙන්කරන.ඉඩමක.නිවසක්.තනාගෙන.අපිට.ඉන්න.පුථවන්ද
Madame ma denata vasara 32 k thisse mage nandaniyata balapathrtayak thiyna idame gedarak hadagena jeevath venava.... Eth mage nandaniya ha eyage puthrayan ekva ma bukthi vidina idam kotasak balen allaganna vetak idikara... Man e veta keduva namuth nevathath e veta eyala idikarala thiyenava.... Ploiciyata giyata sadaranayak ne.... Mata 66 vaganthiya yatathe pudagalika naduvak danna puluvanda...????? Thanks madame...
නිතිඤ්ඤ මහත්මියනි මටත් එවැනි ඉඬමක ගැටලුවක් ඇත.කුඹුරු ඉඬම සහ ගොඩ ඉඬම සම්බන්ධව ඉන් ගොඩ ඉඬම සම්බන්ධයෙන් පැවති නඩුවෙන් විනිසුරු දෙපලක් මගින් අයිතිය අපට හිමි විය.නමුත් විත්ති කරුවන් විසින් නැවත එය වෙනත් උසාවියකින් ඇපිල් කර ඇත එතනදී ලැබෙන තීන්දුව කෙසේ විය හැකිදැයි ඔබ තුමයගෙන් දැන ගත හැකිද
අදාළ නඩුව අධ්‍යනය කිරීමෙන් තොරව පිළිතුරු ලබා දීම කළ නො හැක
@@neethiyaiobai770 ස්තුතියි
අලුත් nethiya යටතේ තමන්ට aithi nivasa බඳු demata hekida
නීතිඥ තුමියනි, ලොකු ගැටලුව ක් මටත් නංගී ටත් තිබෙන බැවින් අපට ඔබ තුමියගේ සහය ලබාදෙන්න .
මැඩම් අපේ තාත්තාට ඉඩම දුන්නේ තාත්තාගේ තාත්තා. නමුත් අපේ තාත්තාගේ උප්පැන්නේ සියාගේ නමට වෙන නමක් තියෙන්න් සියා මැරැනා දැනට අවුරැදු 40 එ් ඉඩමේ අපේ තාත්තා ඉන්නේ ඉතින් තාත්තාට එ් ඉඩම ලැබේයිද මැඩම් කොහොමද පවර ගන්නේ අනේ එ් ගැන විස්තරයක් දෙන්නකො මැඩම්
මිස් මෙ සන්සොදනය ක්‍රියාත්මක වෙන්නේ කවදා සිටද
ඔබ තුමිය මුන ගැහෙන්නෙ කොහොමද
මෙම ඉඩම් වල දැනට බුක්ති විදින අයගේ තර්ජන ගර්ජන හේතුවෙන් හෝ කුඩා කලම කෙදරින් පිටවිම හේතුවෙන් බුක් ති විදීමට අහිමි වු නමුත් ආර්ථික අප හසු තා මැද ජීවත් වන දරුවනට එහි කිසිදු අයිතියක් නැතිද
එය ඔබගේ ඉඩමේ ස්වාභාවය ඔබ ඉඩමේ සැබෑ හිමිකරුට දරන ඥාතීත්වය ආදි සියලු කරුණු දැන ගැනීමෙන් පසු පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක්
mata upades tikak onakaranawa denna puluwanda
Medam rajayata muththa liyala dipu pil Lida den awrudu 20 withara pawichchiyak ne aka Aya apitama ganna puluwanda a sambanda nithi monawada API bemmak gahala wahanna yaddi game Aya wirudda Una.
මැඩම් ඉඩම පැවරීමක් නොකොට පියා මිය ගිය විට එහි අයිතිය ජීවත්ව සිටින මව හට ලැබෙනවාද.මෙම නීතිය ගැන හරි හැටි නොදන්නා නිසා මගේ අම්මා සහ පවුලේ වැඩිමල්ම සොයුරිය ඉතාම දුක්ඛිත ජීවිතයක් ගෙවන්නේ.රජයේ නිළධාරින් පවා ඔවුන්ට කෙනෙහෙළිකම් කරනවා.
Rajaye idamaknam Mawata jeewitha bukthiya himi wenawa.
මැඩම් මම කෙනෙක්ගෙන් බලපත්‍රයක් පමණක් ඇති ඉඩමක් ලොයර් කෙනෙක් ළඟ දිව්රුම් ප්‍රකාදයක් හා ගිවිසුමක් මගින් යම් මුදලකට ඉඩම් හිමියා මට එම ඉඩම පෙබරවාරි මාසයෙ පවරා දුන්නා..මැඩම් මෙ ඉඩම නිතියානු කුලම මගෙ නමට පවරා ගන්න කොහොමද? මෙ සදා බලප්ත්‍යක් හො ඔප්පුවක් මගෙ නමට සකස් කරගන්නෙ කොහොමද
සවර්නබුමි ඔප්පු ඉඩම්ක දෙගොල්ල ක් පදිංචි ව් සිටිනම් මුල් අයිතිය පවරන්නෙ කොහොමද
මැඩම් පවුලෙන් පිට කෙනෙක් ට ඉඩමෙන් කොට සක් ලභා දීමට හැකිද හැකි නම් එය කරන්නේ කෙසේද ...ස්තුතියි
Miss.....
ඔබ තුමිය සම්බන්ධ කරගන්න ක්‍රමවෙදයක් කියන්න. ලොකු උදව්වක්
මිස් අපේ ඉඩමක් තියනව හවුල් ඔප්පුවක් කියල තමයි කියන්නේ .එකට ඔප්පුවක් හදා ගන්න බැරිද මට මගෙ කොටසට ඔප්පුවක් හදා ගන්න ඕන කියන්න පුළුවන්ද ..
මහත්මිය, පසු උරුමය මුනුබුරෙකුට නම් කරලා ඉඩමේ අයිතිකරු මිය ගිහින් නමුත් එම ඉඩමේ පදිංචි වෙලා ඉන්නේ අයිතිකරුගේ දරුවෙක්. ඔහු අවුරුදු 20 ක පමන කාලයක් සිට ජීවත් වෙනවා.. එහි අයිතිය කා හට හිමි වෙයිද.... පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද...
මැඩම් අපේ කුබුරෙ ඔප්පුව ආච්චිගේ නමට තියෙන්නෙ. ඒක අපි බුක්ති වින්දෙ දැන් අවුරුදු 10ක් විතර . ආච්චි නැති වෙලා මාස 4ක් පමන වෙනවා. අපේ තාත්තා පව්ලේ බාලයා. ඒ ඉඩම අපිට අයිතිද? ආච්චි මිය ගිය පසු අන්තිම කැමති පත්‍රය කොපමන කල් වලන්ගුද ?
Me neethiya danata balathmakada danna kenek kiynnko
Medam api idamak gatta eka goda idamak kuburak kiyala ne eth e idame aiti kena eka goda kuburak vidihata hadala pohora aran tiyenava itin api me deval nodena gatte den apita govi sanvidanayen etana goda negillak hadanna epa kiyanava me gea pehedili karannako apita hada ganna beri veida
ස්වර්නබූමී ඉඩමක බලාහාත්කාරයෙන් පදිංචි විය හැකිද?
මිස් මට එල් ආර් සී ඉඩමක් ගන්නෙ කොහොමද කියන්න
Good
Madam mat oyage pon no aka dannako
Man rajaye rekiyawk karanwa mata rajaye idamak labaganna aithiyk nethe.ema idamata balaparayk ne අවුරුදු 30 vithara bukthi vidinawa.
මාගේ පියා ඔහුගේ මවගේ නැගණිය භාරයේ කුඩාකළ සිටම සිට ඇත. නමුත් උප්පැන්න සහතික හෝ හදාගත් බවට කිසිම ලිඛිත ලේඛනයක් නොමැත. ඇය දැන් මියගොස් ඇත. ඇයට වෙනත් දරුවන්ද සිටී. මාගේ පියා ඒ ඉඩම සංවර්ධනය කර වසර 50ක් පමණ භුක්ති විඳී. මාගේ පියාට එම ඉඩමේ අයිතිය ලබාගත නොහැකිද ?
අවුරුදු දාහතරකට විතර කලින් අපේ නිවසට එන පාර සාදා ගැනීම සඳහා.මගේ ඉඩමේ කොටසක් අසල්වැසි ඉඩම් කෙනාට දීලා එයාගේ ඉඩම උඩින් පාර ගත්තා..පෞද්ගලික ඉඩමක් මේක. ඔපුවක් හරහා නෙවෙයි ඉඩම හෝ මාරුකරගත්ත්තේ සාමවිනිසුරු කෙනෙක් ගාව ලියල.. දැන් අවුරුදු දාහතක් අපි ඒ පාර භුක්ති වින්දා .. දැන් සතියකට කලින් එයාල පාර කම්බි ගහල වහලා..පොලිසියෙනුත් මොකුත් කරන්න බැහැ කියනවා..නඩු මාර්ගයට ගියොත් අපිට සහනයක් තියෙයිද
69 වගන්තිය යටතේ නඩුවක් ඉක්මණින් දාන්න
ඔබතුමියව contact කරගත හැකි ක්‍රමවේදයක් නැද්ද
මිස් රජයේ සේවකයෙකුට බලපත්‍ර ඉඩම් පවරා ගැනීමට කිසිදු ආකාරයකින් හැකියවක් නොමැතිද?
මැඩම් මගෙත් රජයේ ඉඩමක් තියනවා අප්පච්චී පසු උරුමය මට නම් කරල තියෙන්නෙ අම්ම ඉන්න නිසා මුල් අයිතිය දෙන්න බෑ කියනවා ඉඩම විකුනන්න බැරිද
Ai bukthivrdinne aurudu 49ka sita aeithiya lebenawa neda
මායිම අයිනේ කොස් පොල් දෙල් වැවිය හැකිද?
mul urumaya labaganimata siyalu lekana aluth nitiya anuwa baradunna pawule balaya mama aiya natiwUna aiyage wife lamay 2 innawa mahagedara mamay ammay inne may idama sampurnayenma sanwardanaya kara awurudu 35 pamana mama inne mama kotmale aiya gamen gihilla auw 4o wenawa mata mulurumaya labadimata ag offlce 1n aiyage wife gen saha lamaygen kaMatta pracasakarala lipi illanawa meya aluth nitiyata adalada api a ayagen lipi labagatayutuda a aya lipi dima ta be kiyay meyata reply 1Denna
හොදයි 👌
Cont.no eka denna puluwanda miss
Phone namber aka denna puluwannam hodai medam.
🤔👍
අවුරුදු 100 කට වඩා බුක්ති විදින,ස්න්වර්දනය කර ස්තිර බෝග වවා ඇති රජයේ බලපත්‍රයක් රහිත ඉඩමකට බුක්ති විදින පාර්ශවයේ දැනුම් දීමකින් තොරව වෙනත් අයකුට බලපත්‍රයක් ලබා ගත හැකිද??
අපට ඔබතුමයගේ දුරකතන අංකය ලබා දෙනවද අපටත් ඉඩමෙි පුස්නයක් තියෙිනවා එවිත්තිය දැනගන්න ලොකු දේයක අපට ඔබතුමයගේ දුරකතන අංකය ලබා දෙනවනමි
මම ඉඩමේ කොටසක් පමණක් ඉල්ලන්න පුලුවන්ද අම්මයි තාත්තා දෙන්නමමිය ගිහින්
contact no pls
pon. no. dennako. mis
mis.t.no.danna.puluwanda
Plz phone number