Most Ven Suwaminwhansa your words are so clear & lebrating for one to hear, I was so fortunate to come across this Video , so grateful to you Suwaminwhansa & for the people who up loaded this Video for all of us to hear !! these Words felt like a illuminating bright light in a dark night to one who is looking to liberate from the Worldly world .May Suwaminwhansa be blessed by the all mighty Devas 🙏 🙏 & everyone who uploaded it 🙏
ස්වාමින්වහන්සේ නිදුක්, නීරෝගී, සුවපත් වේවා. මෙම ධර්මය අපට ලබා දීමට කටයුතු කල සියලු දෙනාටමත් එම කුසලය නිවනටම හේතු වේවා.
ස්වාමින්වහන්සේ ඔබ වහන්සේගේ දෙපා නමස්කාර කරමී සාදු සාද සාදු 🙏🙏🙏🙏🙏
වටිනා දේශනාවක් ඔබ්වහන්සේ මුනගැසෙන ප්රත්යක් හිමිවේවා!!! කල්‍යාණමිත්‍රයෙක් උපකාර කරත්වා!!!
🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ සම්පතම ලැබේවා !!!
ඔබවහන්සේගේ මේ දේශනා අහද්දි මට දැනෙන්නේ මෙතෙක් කල් අපි අහලා තියෙන්නේ අධර්මයක් කියලායි....අපිව නිවැරදි මාර්ගයට ගත්තාට ඔබවහන්සේට පිං අපේ හාමුදුරැවනේ...තව තවත් මේවැනි මනහර දහම් දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ...මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏 සාදු ....සාදු ....සාදු ...🙏🙏🙏
❤
මෙම කාර්ය සිදුකරන සියල්ලන් ටම
නිදුක් නිරෝගි සුවය දිර්ගායුසම වේවා .!
පරමාර්ථ සහ සම්මුති සත්‍යයන් ගැන කෙරෙන විග්‍රහය ඇති විශිෂ්ටයි. නියම බුදු දහම සොයන අයට යෝගාවචර සහ ශ්රුත්වත් ආර්ය ශ්‍රාවක අතර ඇති වෙනස මනාව පැහැදිලි කරයි.
ඔබවහන්සේට නමස්කාර වේවා
🙏🙏🙏
මෙම දේසනාව upload කල සැමදෙනාට බොහොම පින්.🌻
🙏🙏🙏 ගෞරවණීය සවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! ඉතාම වටිනා දහම් සාකච්ඡාවක්. 🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්සේ ට මාගේනමස්කාරයවේවා සාදු සාදු සාදු සියලුදෙනා ටම තෙරුවන්සරණයි දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා චතුරාර්යසත්යය අවබෝධ වේවා !!
🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
නිර්මල බුදු දහම අසිමට ලැබීම පෙර කල පිනකි. උන්වහන්සේ වැඩ සිටින්නේ කොහෙද,
🙏🙏🙏සාදු සාදු සාදු
Sadu sadu sadu pinwath siwamin wahanseta theruvan saranai
Pinwath swamin wahanseta mage namaskaraya wewa🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
Anee sadu sadu sadu mage jiwethe pana budu banai. Mage budu piyanan wehansei sadu sadu sadu budu manikai
ස්වාමින් වහ්න්සෙට නමස්කාර වෙවා.sadu sadu sadu
Namaskara Wewa Swameen Wahansa.
Sadu sadu sadu suwaninwahansa namaskara aranawa namaskara wewa
නිවන් සැප ලැබේවා.......!!!
🙏🙏🙏.…....!!!
පින්වත් ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා 🙏🏽 🙏🏾🙏🏾
ඔබට ගොඩක් පිං
ඔබ කීවේ ස්වාමීන් වහන්සේ ට නොව මෙය අහන්න සලස්වන්න සැලසුවාට
Sadu.sadu. Taruwan.sarani. mana.pahadili..
සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏
Niwan suwa lebewa hamuduruwane 🙏
පූජ්‍ය ධම්මගවේශි හිමි.......කරන්ඩුලෙන ආරන්ය
🙏🙏🙏🙏🙏🙏
ඔව්.ඒ හිමියන් 🙏🙏🙏
Karadulena damma gawesitjero thero
Sadu sadu sadu 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Sadu sadu niwan suwa labewa.
සාදු සාදු
Most Ven Suwaminwhansa your words are so clear & lebrating for one to hear, I was so fortunate to come across this Video , so grateful to you Suwaminwhansa & for the people who up loaded this Video for all of us to hear !! these Words felt like a illuminating bright light in a dark night to one who is looking to liberate from the Worldly world .May Suwaminwhansa be blessed by the all mighty Devas 🙏 🙏 & everyone who uploaded it 🙏
Sadu Sadu Sadu 🙏🙏🙏
ස්වාමින්වහන්ස පහදාදීම හරිම නිරවුල් ඒ නිසා සාසනය ගැන උතුම්
සංඝ රත්නය ට පුදුම පැහැදීමක් ඉන් ඇති වෙනවා මෙම ස්වාම්න් වහන්සෙගෙන් දහම් ගැටලු අසා දැන ගන්න දැක ගන්න මෙම
ස්වාමින් වහන්සෙ ගැන ව්ස්තර ලබා දෙන්න.තෙරුවන් සරණයි.
@@deepthisuriyaarachchi423 Most venerable Karandulena
Dammagawesi thero
@@indraniwijendra6259 ස්තුතියි.
1
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්ස !!!
සුපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ 🙏
උජුපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ 🙏
ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ 🙏
සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ 🙏
මෙම අති විශිෂ්ඨ දේශනාව සම්මා දිට්ටියට හෝ ආර්ය බාවයට හෝ සෝවාන් ඵලයට පත්කරවන දේශනාවක් පමණක්ම නොවේ. ඒ ආර්යයා සකෘදාගාමීත්වය ඉක්මවා යන අපුණ්‍ය විපාකය නිසාවෙන් වරින් වර ඇතිවන දෘශ්ටි නිසා විදවන්නාවූ දුක ඉක්මවා යන්නා වූ උතුම් වූ අනාගාමීත්වය සාක්ශාත් වන දේශනාවක්මයි. ඒ ආර්ය උත්තමයා ගේ ආර්ය සීලය, ආර්ය බ්‍රහ්ම විහරණය ඉක්මවා යන්නාවූ ආර්ය දානය විනිවිඳව දකින හිතේ කතාවයි....
මේ උතුම් හිතේ කතාවේ පණිවිඩය ලොවට ඇසෙන්නට හේතු සැකසූ සියලු දෙනාට හිත දකින්නට හැකිවේවා !!! අවසාන උතුම් වූ අරහත්වයෙන්ම නිවී සැනසේවා !!
Me drma ya asanata labeema pinak
Oba wanseta niwanama wethwa 🙏🙏🙏🙏🙏
කරඩුලෙන ධම්මගවේසි ස්වාමීන්වහන්සේ 🙏🙏 උන්වහන්සේව මට මුණ ගැසිලා තියේ.. පින්වන්ත ස්වාමීන්වහන්සේ නමක් 🙏🙏🙏 සාධූ සාධූ සාධූ
සාදු සාදු සාදු !
මමත් මුනගැහෙන්න කැමැත්තෙන් ඉන්නෙ..
@@nimalimapatuna7472 උන්වහන්සේගේ ලගින්ම ඇසුරු කරමි. 🙏
@@dishanpriyadarshana3845 ඔබ දන්නවද උන්වහන්සේ වැඩ සිටින ස්තානයක් කරුනාකරලා..බොහොම පිං
උන් වහන්සේ ඉන්න තැනක් කියන්න පුලුවන් ද
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
සම්මා සම්බුදු මගේ බුදු පියාණනි
ඔබ වහන්සේ දෙසු ශ්‍රී සධ්දර්මය
යේ තරම් දහමක් මේ තුන් ලෝකයේ නොමැත
බෞද්ධයෙක් වීමත් බුදු දහම පවතින කලෙක උපදිමත් භාගයක්
🙏🙏🙏🌹🌹🌹
අනේ ස්වාමින්වහන්ස අපිටත් මේ දහම් සගරාවක් ලබාගන්න හැකි ක්‍රමයක් පහදා දෙන්න
දුර කථන අංකයක් හො
සාදු සාදු සාදු !
@saduni himansha පින්වත් මහත්මයාණනි/මහත්මියනි,
ඔබගේ නම සහ ලිපිනය පැහැදිලිව සදහන් කර melbournebuddhists@gmail.com යන email ලිපිනයට පණිවිඩයක් එවන්නේ නම් අප හට පොතක් එවීමට හැකි බව කරුණාවෙන් සලකන්න. තෙරුවන් සරණයි !
🙏 🙏 🙏 Mema anagi sakachchawa apath samaga beda gath obata waha, waha chathurarya sathya awaboda wewa!
සාදු!!! සාදු!!!
තමා තුළින් තමාව ඉක්මවා ගිය යතාර්තය ලද ප්රත්යක්ෂය වැයකරන්නට පමනක්ම යෙදෙත්වා .
නුවනින්ම අවබෝදයෙන් අවබෝධයට ඒම පිනිසම අවදි වෙත්වා 🔑 අමාශාන්ති 🙏
ඔබ පවසන්නේ සත්‍යයක් මයි තුමියනි ..තමා විසින්ම ප්රත්යක්ෂ කොට දේශනා කළ යුතුමය ...
@@kristine511 සාදු සාදු සාදු !
Mehe දේශන makanne ape dhammagaveshi swaminwahanse.
mage namaskaaraya weewa....
ඔබතුමාට බොහෝම ස්තුතී .මම ඔබතුමාට 13.02.2022දින gmail පණිවිඩයක් එව්වා. මට වෙනත් කෙනෙකුගෙන් පොත ලැබුනා. ඔබතුමා කරන ධර්ම දානයට අනේක වාරයක් පින්. තෙරුවන් සරණයි !
Sadu sadu 🙏🙏🙏🙏
Sadu sadu sadu
සාදු ! සාදු ! සාදු !
Thank you for releasing such a nice Dhamma discussion as this,
🙏🙏🙏 වටිනා දේශනාවක්. Thanks for sharing.
සාදු සාදු සාදු🙏🙏🙏
ඉතාමත් පැදිලියි
අප්‍රමාන සහනයක් ලැදිමි
ෙමම ෙපාත් ලබාගත හැකිද
2021 10 09 🙏🙏🙏 තෙරුවන් සරණයි සියලු denaatama
mage hithe thibuna loku gataluwak wisanduna. apramana pin sidu wewa
ලෞකික දෘශ්යටියට සිරවී ජීවිතය ගත කරන අපට නිරවුල් සිතීම සදහා දෙන මහගු පැහැදිලි කීරීමක්
සාදු සාදු සාදු !
Sadu..sadu..athi..uthum.
මනා පැහැදිලි කිරීමත්.සාදූ..සාදූ..සාදූ..
සාදූ සාදූ සාදූ!!!
Sadu sadu sadu!!!
සාදු සාදු....සාදු සාදු
Watina desanawak obe wahanseage mea pahadele kirima apite dukin midena maragaya kara yanne loku diriganwimak loku awabodeyak labuna bohema pin obe wahanseta Uthum Niwanin niwi sanasenne mea pin hethu wasanawewa 🙏🏻🙏🏻🙏🏻
ua-cam.com/video/PoUEajDL1a8/v-deo.html
Sadu hoda banatika ussaha karla rahathwenda...
නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා!
සාදු ..සාදු ...සාදු ...🙏🙏🙏
D
Sadhu !! Sadhu ! !
Sadu sadu saadu ❤😊🙏🌷🙋
sadu sadu sadu
Apita balan ena puluwands bana ahanna koheda thiyenne ena hati kiyanawada an bohoma pin
Theruwan saranai 💐 🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻 Sadu Sadu Sadu!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu ! Sadu!! Saaaduu!!!
🙏🙏🙏
🙏🙏🙏🌼🌼🌼🌷🌷🌷
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
Mema bana you tube damana oba samata bhomo pin. Nivan avobodakaraganimata mema kalaye pin piri ati siyalu denahatama mevan pramartha darmaya aseva.
ua-cam.com/video/PoUEajDL1a8/v-deo.html
හදිස්සි වී නිගමනයකට නොපැමිණෙන්න.හදාරන්න,දිනෙක ඔබටම වැටහෙනු ඇත.
🙏🙏...🙏!!!
Ma samin wahansa ge nama kiyanna pin sidda wanawa
Sadu Sadu Sadu Sadu Sadu
Damma gaweshi ස්වාමින්වහන්සේ neda
Ow Dammagaweshi Swaminwahanse thamai.
🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු
මේ ස්වාමීන් වහන්සේ ගෙ පොතක් මා හටත් ගෙන්වා ගත හැකිද.?
Please make a sermon to highlight everything is not controlled by Kamma because certain media spread that idea may be to support negligence.
🙏🙏🙏🙏🙏🙏 🌸🌸🌸🌸🌸
සත්ව පුද්ගල බාවය ( ලෝකය නම් හිත තුල ස්තිර වූ සත්වයෙක් කොයින්ද, සතර මහා ධාතුවෙන් නිර්මාණය වූ වෙනස් වන නාම රූප එකතුව මිස, කෙනෙකුට අම්මා, කෙනෙකුට අක්කා වේ
හිතේ කතාව දන්නා සියලු ආර්ය වරු මේ පුංචි දේ දන්නා නමුත් ,මේ වහන්සේගේ මේ දේශනාවේ එය පැවසී නැති බැවිනුයි සටහන් කරේ කිසියම් කෙනෙකුගේ දැන ගැනීම සදහා) ඇත නැත අන්ත, ශූන්‍යතාවය යන සියල්ලත් ප්රක්න්යා වන්තයාට ධර්මයමයි. ඒත් දුක නැති වන , සියලු ආර්ය වරුන්ගේ ප්රත්යක්ෂයේ කතාව නම් මේ හිතේ කතාවමයි. සාදු සාදු 🙏🙏 හරිම ලස්සනයි ස්වාමීන්වහන්ස. ගවේෂණය ත්, පර්යේෂණ යත් ඒ ආර්යයා තුලම සිදුවන ධර්මතාවයක්මයි .
🙏🙏🙏🙏☸☸☸
Theruvan sarana.i
මෙම ධර්ම දේශනාවේ ස්වාමීන්වහන්සේ සදහන් කරන ලද පොත් ලබාගැනීමට හැකිවන්නේ කෙසේද කියා කරුණාකර කියන්න. තෙරුවන් සරණයි!!!
පින්වත් මහත්මයාණනි/මහත්මියනි,
ඔබගේ නම සහ ලිපිනය පැහැදිලිව සදහන් කර melbournebuddhists@gmail.com යන email ලිපිනයට පණිවිඩයක් එවන්නේ නම් අප හට පොතක් එවීමට හැකි බව කරුණාවෙන් සලකන්න. තෙරුවන් සරණයි !
@@buddhistsmelbourne oba thumanla me karana pina niwanatama upanishraya wewa 🙏🏽
🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹
සාදු ! සාදු ! කරඩුලෙන ආරණ්‍යය සේනාසනය තියෙන්නේ කොහෙද
Sooriyawewa. මම giya උන්වහන්සේ hambawenna. Eath hitiye neha. Hitiyanam gihi gaya atha arala
🙏🙏🙏👍👍👍💐💐💐💐
Watch "HAPPINESS : ආරණ්‍යවාසි ස්වාමින් වහන්සේ නමක් විසින් සිදු කරන ලද අති දුර්ලභ ධර්ම දේශණය" on UA-cam
ua-cam.com/video/9EKO5-vVAGY/v-deo.html
මේ වනවිට අප රටේ බහුතර බෞද්ධ ජනතාව හිතාගෙන ඉන්නේ භාවනාව බුදුන් වහන්සේගේ දහමට අනුව යන ක්‍රියාවලියක් ලෙස ය. සියලු ඇලීම් බැඳීම් වලින් නිදහස් විය හැක්කේ ද භාවනාව මගින් බවද සිතාගෙන සිටී. නමුත් සත්‍යය නම් බුදුන් වහන්සේ භාවනාව ප්‍රතික්ෂේප කළ බවය. පස්වග මහණුන් යනු නොයෙක් භාවනා ක්‍රම සම්බන්ධව කෙල පැමිණි පිරිසකි. නමුත් බුදුරජාණන් වහන්සේ භාවනාව මගින් සත්‍යය වසන් වන බවත් , විමුක්තිය උදා කර ගත නොහැකි බවත් අවබෝධ කර ගත්තේය. එයට හේතුව භාවනාව මනස මුල් කරගෙන කරන ක්‍රියාවලියක් නිසා ය. මනස නැති දේවල් මවයි. අපි මෝඩකම නිසා ඒවාට හසු වෙති. එසේ නම් කළ යුත්තේ මනසින් නික්මීමයි. රතන සූත්‍රයේ , යේ සුප්ප යුත්තා මනසා දල්හේන නික්කාමිනෝ ගෝතම ශාසනං , යනුවෙන් සඳහන් වන්නේ භාවනා කර සිතුවිලි පාලනය කරගත හැකි වුවත් , නැවත සිතුවිලි පෙර ලෙසම සකස් වන නිසා , සිතුවිලි වලින් සදහටම අත් මිදෙන ක්රමයකි. භාවනාව ඇතුළු සියලු පුදපූජා ක්‍රම හින්දු ආක්රමන ඔස්සේ බුදු දහමට එකතු කර , දහම විකෘති කර ඇත. ඒ නිසා සත්‍යය ධර්මය යට ගොස් ඇත. මේ බව වල්පොල රාහුල හිමියන් වැනි වියතුන් විසින් අවබෝධ කර ඇත.
ඔබ කියන ලෙස "මනසින් නික්මෙන" හැටිත් කීවනං තමයි අදහස සාරවත් වෙන්නෙ.....
සම්පූර්ණ ඇත්ත
@@gaminirajapaksha4766 බොහොම ස්තූතියි ඔබට , සහ මේ ගැන උනන්දු වීම ගැන. ඔබ භාවනා කර අත්දැකීම් ඇති අයෙක් නම් , මම කියන්න යන කාරණය ප්රත්යක්ෂයන් අවබෝධ කර ගත හැක. ඒ කුමක්ද යත් , භාවනාව තුළින් සිතුවිලි පාලනය කරගත හැකි වුවත්, ධ්‍යානයෙන් මිදුන පසු නැවතත් පෙර පරිදිම සිතුවිලි ( භව ගමනය සිදුවේ ) පාලනයකින් තොරව ඇති වේ. මෙම භාවනාව මගින් විමුක්තිය ලබා ගැනීමට නොහැකි බව සිදුහත් කුමාරයා අවබෝධ කරගෙන එතුමාටම ආවේණික වූ ක්‍රමයක් අත්හදා බැලුවා. භාහිය සූත්‍රයේ දිට්ඨේ දිට්ඨමත්තං භවිස්සති යනුවෙන් සඳහන් වන්නේ ද , රතන සූත්‍රයේ ඇති අදහසමය. පුද්ගලයන් භාවනා කර මානසික රෝගීන් වූ අවස්ථා ද ඇත. මන්ද යත් බලහත්කාරයෙන් සිතුවිලි පාලනය කළ නොහැකි නිසා ය. නමුත් අපට තද නින්දේ දී සිතුවිලි ගලාගෙන යන ක්‍රියාවලිය ( භව ගමන ) තාවකාලිකව සම්පූර්ණයෙන්ම නවතී. එවිට මම නැත. ( සක්කාය දිට්ඨිය) . බුදුන් වහන්සේ ආර්ය පර්යේෂණය තුලින් , ලොව පලමු වරට නින්දෙන් තොරව සිතුවිලි වලින් තොරව ජීවත් විය හැකි ක්‍රමය සොයා ගත් මහා විද්වතාය. බුදුන් වහන්සේ සියලු සිතුවිලි මායාවකට සමාන කලේ , මනෝ පුබ්බං ගාථා පාඨයෙනි. මීට පෙර මෙම සත්‍යය වල්පොල රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ඉදිරිපත් කලත් , පුද්ගලයන් ගේ දෘෂ්ටිවාදය බලවත් වූ නිසා එම අදහස යටපත් විය. නමුත් මෑත කාලයේ , හර්ද රෝග විශේෂඥ වෛද්‍ය ගාමිණී අභය මහතා මේ ගැන පරීක්ෂණ කර , සිය අත්දැකීම් තුලින්, චින්තනයෙන් එහා නමැති පොත ලියා ඇත. ඔබටත් , මෙම ආර්ය පර්යේෂණය තනිව අත්හදා බැලිය හැක. යූටියුබ් තුලින් වෛද්‍ය ගාමිණී අභය මහතා ගේ දැනගැනීමෙන් නිවනට , යනුවෙන් සොයා බලන්න. මීට අමතරව ඔහුගේ වෙබ්අඩවිය මගින් ද මේ ගැන තොරතුරු ලබා ගත හැක. Buddha intelligent.org එම වෙබි ලිපිනයයි. එළාර යුගයෙන් පසු බුදුන් දේශනා කළ වදන් වල අර්ථ දැක්වීම් විකෘති කර බුදු දහම විනාශ කොට ඇත. ලංකාවේ උන් අවසාන මහ රහතන් වහන්සේ මලියදේව රහතන් වහන්සේ ය. දුටුගැමුණු යුගයේ උන් වහන්සේ මහළු වියේ පසු වූ බව සඳහන් වේ. ඒ සිරිලක බුදු දහමේ අවසානයයි. දැන් දහම කෙතරම් පිරිහී ඇති ද කියතොත් බුදු දහම සදහා උපාධි ගැනීමට විශ්ව විද්‍යාල වලට යති. ඉන් පසු ඔවුන් මාර්ග පල ලාභීන් බවට පත් වේද ? මේ සියලු විනාශයක් සිදු කොට ඇත්තේ සංවිධානාත්මකව ය. මෙය බෞද්ධ රටක් වූවා නම් ලොව ට ණය නැති අංක එකේ දියුණුම රට ලංකාවයි.
@@qzd981 මහත්මයා, බණ්ඩාරගම වංගීස හිමියන්ගේ දේශනා වල දැක්වෙන්නේත් ඔබ කියූ ආකාරයේ අදහස්මද?
@@gaminirajapaksha4766 හිතවත් ගාමිණී සහෘදයානෙනි ඔය කියන ස්වාමීන් වහන්සේ ගේ ධර්ම දේශනා වලට මා සවන් දී නැත. දේශකයාණන් කවුරුන් වුවද , එමගින් බව ගමන ( සිතුවිලි ගලා ඒම ) නවතාලිය හැකි නම් එයයි ජයග්‍රහණය.
පින්වත් ස්වාමින්වහන්සෙගේ පොතක් ලබා ගන්නෙ කෙසේද ?
Pothe photocopy Ekak nam Denda puluwan.
@@shanikaedirisinghe6329 කොහෙන්ද ගන්නේ කියා දන්වන්න..
Photo copy ekak denda puluwan me number ekata call Karanda 0773701525
@Ruwani weerawardane පින්වත් මහත්මයාණනි/මහත්මියනි,
ඔබගේ නම සහ ලිපිනය පැහැදිලිව සදහන් කර melbournebuddhists@gmail.com යන email ලිපිනයට පණිවිඩයක් එවන්නේ නම් අප හට පොතක් එවීමට හැකි බව කරුණාවෙන් සලකන්න. තෙරුවන් සරණයි !
ස්වාමීන් වහන්සේ විසින් රචිත ධර්ම කරුණු ඇතුලත් ග්‍රන්ත හෝ ලේකන ලබා ගත හැකිද ?
කරුණාවෙන් අසමි.
තෙරුවන් සරනයි .🙏🙏🙏
පින්වත් මහත්මයාණනි/මහත්මියනි,
ඔබගේ නම සහ ලිපිනය පැහැදිලිව සදහන් කර melbournebuddhists@gmail.com යන email ලිපිනයට පණිවිඩයක් එවන්නේ නම් අප හට පොතක් එවීමට හැකි බව කරුණාවෙන් සලකන්න. තෙරුවන් සරණයි !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👈
මොකක්ද මේ නිවන,,? එය ප්‍රග්ඥා වන්තයින්ට ලු,, මේ ඇත්තක්ද,,,,??? දැනුම හා දැක්ම යනු දෙකකි දෙකකි ,,!! ග්රන්ථ ධූරය හා විපස්සනාව අනුපස්සනා යනු දෙකකි ,,!!! සංඛත හා අසංඛත යනු දෙකකි,,,,!!!! ආගම හා දහම යනු දෙකකි,, බුද්ධ ආගම යනු බුදුහිමියන් අනුදැන වදාල දහමම නොවේ,, ඒ දහම විපරිණාමයට පත්වීමෙන් ආගම ජනිතවේ,මේ උතුම් ශ්‍රේශ්ඨ බුද්ධ ආගම දුගතියෙන් මුදවා සුගති පැවැත්මෙහි යෙදවීමට පමනි,, පැවැත්ම යනු රාග දේශ හා මෝහ වල පැවැත්මයි ,,!! එබැවින් තල 31 හි පැවැත්මම දුකකි,,??? බුදුවරුන්ගෙ අනුසාසනාව නැවැත්ම නොහොත් පැවෙත්මෙන් මිදිමනම් වු අපැවැත්මටයි,,,!! !, ඒ සදහා මාර්ග ප්‍රතිපදාවයි,,, රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං යනු ,! මෙය ආගමික ප්රාර්තනාවකින් සිදුනොවේ,, ඒ නිසායි බුදු දහම හේතුපල දහම ලෙස හදුන්වනුයේ,, බුදුවරු තේසං හේතුං තතාගතෝ ආහ ලෙස දේශනා කරනුයේ එයයි,, ඒ අපේ සිතේ කැමැත්තට බැදිම නම්වු රාගයයි,, එය පටිච්චසමුප්පාද ක්‍රියාවලිය වේ, ඇස කන නාසය දිව කය මන ඉන්ද්‍රියන්ට භාහිරින් ගෝචරවන රූප ශබ්ද ගන්ද රස පහස සිතිවිලි , කැමැත්තට බැදීමෙන් සං සාර නැමති දුක හටගනියි ඒ වර්තමාන මොහොතක් මොහොතක් පාසායි,, ඒකයි අනේක ජාති සංසාරං කියා දේශනා කලේ, සංදා විස්සං අනිබ්බස = සං දැකපුදා යි විසංකිරීමට රාග දේශ මෝහ කපාහැරිම සදහා ධම්මෝ සංදිට්ටිකෝ වියයුතුය, ඒ සදහා මේ හේතුපල ක්‍රියාවලියේ ද්වතාවය ,, තිපරිවට්ටය දැනදැකගත් අරියශ්‍රාවක උතුමන් වහන්සේලා ගෙන් බව නසන අර්තයෙන් වු බන අසා ( සෝත ආපන්න වීමට , සෝතාවදානේ පඤා සුතමයේ ඥානය වනපලමු බුද්ධ ඥානය ලබාගෙන ) යෝධම්මෝ යෝවිනයෝ සෝභාසීතබ්හෝ කලයුතුයි, ආනපානසතිසමාධි භාවනා යනු මෙයයි, එය හුලංඇදීම පිටකිරීම නැමති කසිනපිරියම් කිරීම නොවේ, මෙය හේතුපල දහමට බහාගලපා නයවිනයට සසදාබලා වැරදි හේතු 3 බිහිවන මොහොතේ කපාහැරීමට සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වර්තමාන මොහොතේ යැඩිය යුතුයි එවිට ප්‍රතිවේද නම්වු උතුම් දැක්ම නැමති සොතාපන්නපලයට පත්වනුයේ,, මෙයයි පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද යන උතුම් ත්‍රිවිධ සාසනය,, මහාප්‍රග්ඥායන් වහන්සේගේ පහලවිම තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ උතුම් දහමයි,, kovid19 හෙවත් කොරෝනා නැමති තුන්භිය කියාපෑ දර්මතාවත් ආතර් සි ක්ලාක් මහතාගේ අනාවැකියෙන් ලොවට කියාපෑ 2050හේ සියලුම ආගම් පරයා උතුම් බුදු දහම ලොවබැබලෙනවා කිව් දර්මතාවය තේරුම් ගනිත්වා ,,!! ඒ සදහා උනන්දු පින්වත් මිතුරන් siri dhesaye arutha utube එකේ සුද්දන් පැහැරගත් නිවන්මග හා බැදුණු ඉතිහාසය විඩියොව බලන්න,, අනතුරුව බෝපිටියේ සදහම් පාසැල හා www sirisaddharmaya lk පරිශිලනය කරත්වා ,, මෙය ප්‍රඥාවන්තයින්ට ගෝචරවෙන දහමකි, ගැටිමක් වේනම් උපෙක්ඛාසහගතව මිදෙත්වා ,,!! සුවපත් වේවා,,!!! සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,,!!! අරිය උපවාදයෙන් මිදෙත්වා,,!!
අනේ උඹෙ හොර මුඩු වසල මහණා අදහගෙන පාඩුවෙ හිටු තැන තැන පහරන්නෙ ගන්දසාරේ බෑ.
මට දිල්ශාන් පුතාට කතා කරන්න පුලුවන්ද
මේ තමයි ධම්මගවේශි හමුදුරුවො ! මේ හමුදුරුවො කැලේ භාවනා කරද්දී මම දානේ අරන් ගිහින් තියෙනවා මාස 03ක්. හමුදුරුවො දන්නවා මාව හොදට (කොටියා කාපු චමීර ) කිව්වොත් දන්නවා
🙏🙏🙏
Thank you for info. Where is Swaminwahnse now. I would love to take some Dane
Kohada..ma..suwaminawahasa..kohada.ma.arama..tiyanna
@@priyanaka.0man340 කරඩු ලේන හම්බන්තොට පැත්තේ තියෙන්නේ. දැන් නම් කෑගල්ල පැත්තේ කෑලෑවක භාවනා කරනවා ලූ
ඔබ බොහොම පිං වන්තයි. අපටත් මෙ සුවාමීන් වහන්සේව වැද නමස්කාර කරගන්න පුළුවන් විදිහක් කියන්න බොහොම පිං
Ayubowan... yahapath anusasanawak.. namuth mata athiwuna gataluwak swaminwahanse atha natha saha sammuthi paramartha dharmayan gana kala anusasanawa gana. Manda... me lokaye athi siyallama sathara maha boothayingen hatagath dewal wagema ewaye adu wadi swabhawaya mathai patawi apo thejo wayo washayen yam pramana ganne. Paththaraya gana kiyala ahema ekak thiyenawada athe kiyala ahaddi a pudgalaya kiyanne sammuthiyak lesa thiyenawa namuth aththatama ahema deyak na kiyala. Namuth swamin wahanse kiyanne ahema kiyanna epa kiyala eka loku mulawak kiyala. Eka loku winasayak kiyala. Namuth a kena kiyapu de sathyak. Eka prathyakshaya. Api kisiyam akarayakata sakas karapu bajanayakata pathraya kiwwata eka api sithin eya handuna ganeemata dunnu saghya namayak. Aththatama ethana thiyenne sathara maha boothayinge ekathuwak akarshanayak matha ekathuweemak. Mahema sithana eka winasayakata mulawak wenne kohomada? Widarshanawakin lokaya dakina kena niyatha mithyadushtiyakata watenne kohomada? Apata yam deyak wigraha karanna yam yam wachana genawath sathya washayenma sathara maha boothayo kiyala kotasakuth na. Eyath ekama deyaka wiwidha swabawayan witharai. Ammek kiyala kenek na thamai. Eka dakinna puluwan widarshana asakin witharai. Ada lokaye minissu deyak therum ganne pitin athagala misak awabodhayen prathyaksha karala nemei. Thawath kenek kiwwoth ammek kiyala kenek na ethana thiyenne sammuthiyak kiyala eda indala hamadeyak ma hudu bala anuwana manasin thamange ruchi arucbi kam anuwa wigraha karanawa witharai. A nisa samadeyakma kshanayak pasa athiwee nathiwa yana lokaye sathwayek pudgalayek wasthuwak kiya deyakda lokaye natha. Thibenne pudgalaya wisin a a swabawayan handuna ganeema sandaha nam karala bawitha karana dewal witharai. Namuth me siyalla hethuprathyen hataganna bawa nam sabawak. Theruwan Saranai...
apitath poth laba ganne keseda
නම්බර් එක දෙන්න. කතා කරන්නම්.
Kiribathgodgug
අම්මගෙන් අහන කොට “මෙ පොඩිපුතා මැරෙන එකට කැමතිද කියලා?? එතනදිම මතුවන්නේ “ අනිච්ච ( අම්මගෙ ඉච්චාවට නැති බවයි) අනිතය්ය යනු කවදා හො පුතා නැතිවන බවයි ,
අනිච්ච ( තමාගෙ කැමැත්තට ඔනැම දෙයක් නැතිනම් එය දුකකි , එවිට එය සාරනැත අසාරය එහෙම නමි එය සුබ ද නැත අසුබය
මෙයයි තතාගත සත් ධර්මය
Yes Its true
මැනීමත් එතැනමයි. නේද?
M.p.h. /
Niwan magak nee
මොන මෝඩයද, සත්වයෙක් පුද්ගලයෙක් නෑ කියන්නේ භාග්‍යවතුන් වහහන්සේ කුමන දේශනවකද එහෙම අදහසක් ප්‍රකාශ කරල තියෙන්නේ
සත්වයෙක් පුද්ගලයෙක් ඉන්නව කියල තියෙන්නේ මොන දේශනාවෙද?
@@nandanagamlath4343
සත්වයෙක් පුත්ගලයෙක් නැති බව දැනගන්න පුලුවන්ද,? අවබෝධ කළ හැකිද ?
එසේ නැති බව දැනගන්න කවුද ? දැනෙන්නේ කොතනට ද? ඒ ගැන ගැනීම පිහිටන්නේ කුමක් ඇසුරුකරගන ද ?
අවබෝධ කරන්නේ කවුද ? අවබෝධය දැනෙන්නෙ කොතනටද ? ඒ අවබෝධය පිහිටන්නේ කුමක් ඇසුරු කරගෙන ද ?
මොන ගොන් වහන්සෙද සත්වයෙක් පුත්ගලයෙක් නෑ කියන්නේ ?
සත්වයෙක් පුද්ගලයෙක් නෑ කියල කියන්න එකෙක් හිටියද ? කිව්වෙ මොකාද ?
ඌ කවුද,?
ua-cam.com/video/RwR6azrGD0Y/v-deo.html
සාදු..සාදු..සාදු 🙏
සාදු සාදු සාදු ..
Sadu sadu
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏