Ahe Katu Anenna ( ඇහේ කටු ඇනෙන්නා ) | Chooty Malli Podi Malli

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 27

  • @ishankaviraj6255
    @ishankaviraj6255 Рік тому +4

    ඒක නං මම එක ඈ... ❤

  • @fixityaon9774
    @fixityaon9774 Рік тому +7

    සුපිරි හෙඩින් එක "ඇහේ කටු ඇනෙන්නා...". මේක ලංකාව වගේ රටක නැගල යන්නෝන topic එකක්!

  • @Lambakarna
    @Lambakarna Рік тому +6

    අද නියමයි 💪

  • @surangadilshan6569
    @surangadilshan6569 Рік тому +5

    අද දෙන්නම සුපිරි. 👌

  • @dhananjayakumarasinghe7204
    @dhananjayakumarasinghe7204 Рік тому

    ඒක ❤

  • @rivinuamanda4525
    @rivinuamanda4525 Рік тому

    ammoooo 🤣🤣🤣🤣 Dinuka mawatha thama maruma supiri Suneth aiye

  • @රොෂාන්රාජනායක

    එකෙන්ම බැලුවා

  • @gbawijesekara1702
    @gbawijesekara1702 Рік тому +4

    අද සමාජයේ තිබෙන ඊර්ෂ්‍යාව ක්‍රෝධය
    සත්‍යය වාදීව පෙන්නුම් කිරීම.👍

  • @dhananjamotors
    @dhananjamotors Рік тому +15

    අපි හැමදාම ලයික් කරනවා කමෙන්ට්ස් කරනවා ඒත් මේදෙන්නා අනුන්ගෙ වැරදි කියනවා වගෙ ඒවා ක්‍රියාවෙනුත් ඔප්පු කරනවා මෙයාලා කවදාවත් රසික රසිකාවන්ට කිසිම දෙයක් කියන්නෑ ඒ ඇයි..??.. මේ දෙන්නගෙ හැම කතාවක්ම මම/අපි හැමදාම අහනවා ..

    • @harshanidilrukshi5284
      @harshanidilrukshi5284 Рік тому +2

      ඇබ්බැහි වෙලා... ඒත් නිකං වත් මොකුත් ම කියන්නේ නෑනේ අපිට
      වෙලාවකට හිතෙනවා යූ ටියුබ් චැනල් එක එයාල නෙමෙයි ද කරන්නේ කියලා

    • @chiranthakuruppuarachchi9635
      @chiranthakuruppuarachchi9635 Рік тому +3

      This program belongs to FM Derana. So i believe the page and all income goes to Derana. CMPM is their channel.

    • @stillvima6136
      @stillvima6136 Рік тому +3

      මාත් 2016 එවා ඉදලා අහනවා බ්‍රොරෝ ..මෙහෙමයි මේයාලගේ ගොඩාක් කාර්යබහුලත්වය හා අලුත් දේවල් හිතනවා ලියනවා එ නිසා වේන්න ඇති .

    • @mr.lunatic3157
      @mr.lunatic3157 Рік тому +2

      Meka denara fm eke bn... Mun me radio eke yana ewa tika danne... Cmpm kiyanne unge eka.... Meke admin derane

    • @18memes87
      @18memes87 Рік тому

      ​@@harshanidilrukshi5284 යූටියුබ් එක කරන්නෙ මෙයාල නෙවෙයි 😅

  • @chamilamax
    @chamilamax Рік тому +5

    මාලිමාවේ ටීෂර්ට් අන්දලා පොනිල් ගේ බඩියො දාන ජෝගිත් මාට්ටු

  • @driveincanada9713
    @driveincanada9713 Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @dilakshanrodrigo7305
    @dilakshanrodrigo7305 Рік тому

    Today 1st viewer 👏👏

  • @ayeshmadushanka5611
    @ayeshmadushanka5611 Рік тому

    ❤️🔥

  • @madushanilokuhewa7105
    @madushanilokuhewa7105 Рік тому

    ❤️❤️😁😁

  • @rasikalakmal5320
    @rasikalakmal5320 Рік тому

    Meka maru😂😂

  • @sldashmoviesvideos
    @sldashmoviesvideos Рік тому

    Ehe katu enennoth godai neda meketh... 🤣 apinm hemadama ahala fun ekk gnno

  • @srisampath1918
    @srisampath1918 Рік тому

    5th 👋 👋 👋 👋 👋

  • @ceylontoday2024
    @ceylontoday2024 Рік тому +1

    මාලිමාවට ම⁣ඩ ගහන්නත් ඔය කියන ටී ශර්ට් ක්‍රමය පාවිච්චි කලා සමහරු....

  • @trx4190
    @trx4190 Рік тому

    💪💪💪💪💪