Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කටින් බයිලා ගහන පොලිස් ඇමතිලා.බන්ධනාගාරයේ ඉන්න මජර මේජර්වරු පිලිබඳ තීරණයක් ගන්න.නැත්නම් මේ ආණ්ඩුවට ආනාගතයක් නෑ.
හැමදාම ජනවරම් කිය කිය මතුරලා වැඩක් නෑ පොලිසිය සුද්ද කරපන් බන් උඹලට කෙලින්න කලින්
Thank you minister.
වටගල මහත්තයෝ නීතිය අවභාවිතා කල ඇමැතිලත් රෝදපුටුවල යනවා ඒවත් සොයලා බලන්න,
සුනිල් වටගල මහත්මයා ගෙන් ඉල්ලනවා ඔය නරියන් ගේ මෝඩ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න එපා.
ඉස්සරවෙලා හොර දොස්තරලා clan කරමු....
ඔක්කොම ඉක්මණිනම සුද්ද කරන්න
බයිලා නොගහා පොලීසිය සුද්ද කරල ඉන්න නැත්තං ගෝටට උන වැඩේ වෙන්නේ
Uya kiyanvidyata e aya mejik karayo nema tikak balan imu
හොර සහතික දුන් වෛද්‍යවරයාට දඩුවම් නැද්ද?
පැය 4 යි ගියේ ආයෙ රෝහලේ දුමින්ද 😂😅
කතාව විතරයි ද මන්දා..😶😶😶
Mey Rata hadanna nam Saudi Arabia wala daduvam neethigatha karanna Sir, wa Duminda gey moleyta vishbeeja yanne nehe Ella meruvanam Watawala Sir 🙏 Ellum Gaha yali panavanna Niyameta Lankava Hadanna Puluwan.Mama NPP Chanda dayakayek. Thank you👍🙏kamal Delgoda
ආවෙ අල්ලාගෙන උලතියනවා කියලා දැන් පුළුවන්නේ නීති හඳන්න අපිට ඔනෙ වැඩ කයිය නෙමෙයි ඇමැති තුමා
Thopi kiyana vidihata ehema panath genna ba buruwo ewa adala welwata genawa
මේ ආයතන වල ඉන්න දූශිත නිළධාරීන් ඉවත් නොකර මේක කරන්න බෑ
දැන් පෙනෙන විදියට කයිවාරු විතරයි..ඔය කියන #ත්තවල් වෙනස් කරන්න තමයි මේ ආණ්ඩුව පත් කලේ..
මේ පිංපියට නේද අර වැඩ භාරගත් දවසේ එකෙක් කෙල නැතුව ඇරල පාස් පෝට් 19 ක් අත්සන් කරල තියෙන්නේ 😂😂😂
Yeah it's time to bring law and order to this country
අන්න ජාතික රෝහලේ දැන් ආණ්ඩුවට සැපද ජනතාව චුන් කරපු news එකක්ද
දැන් ඉන්නෙ ජාතික රෝහලේනෙ බන්ධනාගාර රෝහලේ නොවේ ඒක ඇතුලේ අර දොස්තර පරට්ටි එක්ක කොමසාරිස් ජේලර්ලා සපෝට් ඔතන ඉන්න කොට බොරු බැහැ පරික්ෂණ කලා නැතිනම් ලෙඩ නැතිනම් හිරේට
පොයිය නවත්තලා වැඩ කරලා පෙන්නන්න.අන්න අරූ ආයෙත් ජාතික රෝහලට ඇවිල්ලා.උඹලත් මිනිස්සු චූන් කරාට යටින් කරන්නේ පරණ හොර හැත්ත කරපුවා තමයි.
A good job
Very good👍👍👍
ඔබ තුමාලා කරන වැඩපිලිවල නම්.හොදයි තවමත් ලොකු තැන්වල ඉන්න දුශිත පුද්ගලයින් තියාගෙන මන්දගාමි ස් රැපයක් තියෙන්නෙ...දුශිතයන් අයින් කරලා වෙගවත් වෙන්න..නැත්නම් නැවත මිනිසුන් ඔබලා විස්වාස කරන් නැති වෙයි...අවසාන මොහොතෙනම් වැඩෙ දෙන්න ඉන්නෙ සොරි තමා..
දුමින්ද සිල්වා නැවතත් ජාතික රෝහලට 😢😢😢
Very true ,🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
කලින් කතා දැන් වැඩක්ම නෑ..ක්‍රියාත්මක කරනකල් කොච්චර කාලයක් ඉන්න වෙයිද
කයිය විතරක් උනොත් වැඩක් නැත...😊
අපස්මාරයට දෙන බෙහෙත් ඇත්තටම පොවන්න ඕනේ. මේ කියන ලෙඩ තිබෙනවානම් ඒවාට නියමිත ඇත්ත බෙහෙත් දොස්තර ඉදිරියේ ඔහුට පෙවිය යුතුයි. සල්ලි වියදම් කර බෙහෙත් ලෙස විටමින් පෙති ඔහුට ලබාදෙන උපක්‍රමය වහා නතර කල යුතුයි. මේ විකාර සිදුවෙන ලෝකයේ එකම රට. තව සැරයක් මේ සෙල්ලම කලොත් ඔහු මිය ගියත් කමක් නෑ කියලා රෝහලේ ඔහුට වඩා අසාද්‍ය රෝගීන්ට ඉඩදිය යුතුයි. මේ කිසිදු උගත්කමක් නැති උපක්‍රම ජාවාරම් කුඩු ව්‍යාපාර මගින් මුදල් ඉපයූ මිනිහෙක් ඔහුට ඇති මුදල් ප්‍රමාණය නිසාම තවත් ජිවිත රකින්නට තිබෙන සම්පත් අවභාවිතය වහා නවත්වන්නට බැරිනම් මේක රටක් නොවෙයි කක්. මේ ක්‍රමය ලෝකයේ කිසිදු රටක කරන්නට බෑ. ප්‍රධාන පෙලේ රටවල් කිහිපයක මිනීමරුවෙක් එහෙම විකාර කලොත් කරන දේ සොයා බලන්න. මෙහෙම කරන්න බෑ. මේවා විහිලු. මිනි මරලා "මට මතක නෑ" කියුවා. දැන් එකම පාවිච්චිකරලා මිනී මරුවෙක් එළියේ ඉන්න බලනවා. මතක තබාගන්න මොහු මිනි මැරුවේ ඔලුවට වෙඩි වදින්න පෙර. මම තරයේ විශ්වාස කරනවා ඔහුගේ මොලයට හානිවුනා කියන්නෙත් බොරුවක්. මිනිමරුවෙක් නිසා සහ මේ විකාර නිසා ඔහුගේ ස්කෑන් චායාරුප සහ මොලයට සිදුවූ සත්‍ය හානිය හෙළි කරන්න. ඒ සදහා පරණ පරීක්ෂණ හෝ ස්කෑන් චායාරුප නොව නවතම පරීක්ෂණයක් මගින් හෙළි කරන්න. මේ බොරුව තවත් ගෙනයාම රටක සියල්ල විහිලුවට පත්වෙන වැඩක්.
හැමට එකම නීතිය ...හැබැයි ඉක්මනින් කරන්න...
Thanks
සුපිරි 😎
WOW !!! How about clean the Attorney General Office ??? Shame !!! How many case withdrawn, they get the best from our Tax money.
❤❤❤❤❤❤❤❤
හදන්න තමා ජන්දය දුන්නෙ කයිවාරැ නැතිව හදන්න
පොලිස් අමති තුමා මිනිස්සු බලන් ඉන්නේ දුමින්ද ගෙදර යන එක නෙවෙයි කන්න බොන්න නේද???? තෙල් /බඩු /මුදල් /පඩිය /අද්‍යාපනය /විනය /ලීසිං /බැංකු ණය /පොලිය බ ඉ ල ඇති වැ ඩේ කරන්න අපේ සහයෝග ඔටෝ ලැ බේ ව්??????
අනේ නීතිඤතුමාඔයාලත් පචවෙනවාඅනුරට මොකුත් කරන්න බැරිබව දැන් තහවුරුවෙලා ඉවරයිඅවංකකමගැන කියවමින් හිටියට වැඩක් නැහැවැඩකරන්න කොන්දක් නැත්නම්
බයිලා
මගෙ චන්දෙත් දෙපාරම npp එකට දුන්නෙ ඇතුලෙ ඉන්න උන් හෝද හෝද මඩේ දාන්න ඔනි නෑ ඔය ෆයිල් ගොඩෙ ඉන්නවා කිව්ව එවුන් ඉක්මනින්ම දක්කන්න ඇතුලට කයියයි පඩ ගදයි හොදට තේරෙනවා ඔලු තියෙන මිනිස්සුන්ට
අධිමානසිකත්වයෙන් ඉනිනෙ පවු මිනිහ දන්නෙ නැ රටෙ ජනතාව ඉන්න තත්වය පලාත් පාලන චන්දෙ තියපුවහම තෙරෙයි උද්දච්‍ච කම්‍න් පිරිචච උන් ඉන්නෙ
❤❤❤❤❤
❤️🙋♂️❤️
කමන්ට් දැක්කම. මට හිතෙන්නේ. පුදුම හදිස්සියක් තියෙන්නේ මේ මිනිස්සුන්ට.. රට. හදන්න කියන්න ඉවසපල්ලා ටිකක්. හොරු රටම හොරා කනකොට ඔය හදිස්සිය තිබ්බේ නෑනේ.. චන්දෙ නොදීපු උන්ට තමයි ගොඩක් හදිස්සි නේද
Supiri
ඔයා කරන්නේ දේශපාලන පලි ගන්න බව පැහැදිළි වෙනවා, හිරු ඔයා ලා ට උදවු නොකරන නිසා මෙහෙම පලි ගන්නේ කියලා කියන්න,ඔයාලත් අරුන් ට වඩා ප්‍රජාතන්ත්‍රවාදී විරුද්ධත්වය තමයි
Kathandara wadak na minister wade karanna, api oba thumala path kare, wadak karanawa balanna,
Hiru karayai derana karayai Maddaya sachcha walata ganna epa.munta one me rate minissunwa vinasa karala unta hora kanna.oya naleeka 2 ka wahama thahanam karanna.
දුමින්ද සිල්වව ඊයෙ මාරු කරාට පස්සෙ අන්න ආයෙ වෙන දොස්තරයෙක් කියල ආයෙම රෝහලට දාලා. රෙනෝ සිල්ව බලවත්ද විශෙශඤ්ඤ වෛද්‍යවරුන්ට වඩා?
කයිය ගහලා වැඩක් නෑ හැමෝටම එක වගේ සලකන්න ඕනා.හිර එයාට ඉස්පිරිතාලෙ සැප ගන්න දෙන්න බෑ
බම්බුව තමයි තාම මාස 3 ජනවරමට මහ ලොකු වැඩක් කරල වගේ හයිය අතුවල ට නම් කිසිම හානියක් පේන්නෙම නැහ ඒ උනාට සුද්දකරන්න ජනවරම දුන්නට ඔයාලට තාම නීතිය ක්‍රියාත්මක කරන්න සවිශක්තියක් නීති පතිල පත්කරගන්න බැහ වගේ නඩු පෆිල් ගොඩ ගහගෙන ඉන්නෙ අ තව අවු 5 කටම කරල තියෙ න නඩු හිරේ දාපු ඉල්ලුම් ගස් යවපු කට්ටිය හොටෝම ඇති ඔයටික 5 කට ඇති පිට ඉන්න ජනතාවට පේන අදහිර්‍ය මත් බලදාරින් නිලධාරීන් පේන්නෙ නැහ
Wasantha samara sinhage ganan hedillai watagala mahaththayage ganan hedillai wenas (clinsrilanka wiyadamagena)
Kaiya vitharai karana pakak ne
Game kasippu tiakath thama thiyenawa sar
kiyawanda epa ban wada pennapan api owa dannawa ban
Maalimsawata apage aachaaraya
Baila😂 anna aruu ayemath general hospital admit karala😂
kaudame prasna ahana gobbaya.
Janathawata prasna ne.maddayata me anduwa gena parsna theyanne.
පැය 4යි ගත උනෙ නැවතත් ඔහු රෝහලේ😂😅
හපොයි ඔව් දුන්න නෙවු හලෝ
Prashna ahana eka pottayekda.uta penne nadda rata hoda athata yana bawa
Ane pala ponnaya thopita apith dunna ube ammata hukapan
Seeya wiyadam kale janathawage salli wunge salli wage chaamaraya kiwuwe patta boru
මුන් දැන් අදෝ මුකයෙන් කතාකරන ජෙප්පො මාලීමා හැත්තට ඔහොම වෙලා මදි දුන්නනේ වැඩියෙන් කන්න දැන් සනීපද
Ow ban hari sanipai.poddak rennathuwa hitu
අදෝමුකයෙන් ඉපදිච්ච බූරුවෙක්ගෙන් අදෝනා😂
Puke arala ipaduna wesa ballek meka😂😂😂😂😂ballekta jathaka una 1k
කන්න හාල් නෑ කිය කිය කෑ ගහන උන් මේ දවස් වල කන්නෙ තනකොළද? 😂
😂😂😂😂
වැඩක් නෑ ඇමති තුමා..අන්න දුමිය ජනාධිපති තුමාට පුක පෙන්නල ජාතික රෝහලට මාරැකරල..මේව හරිම විහිළු..ජනතාව 2/3 ක බලයක් ලබාදුන්නෙ මුංට මෙහෙම පිස්සු කෙලින්න නෙමෙයි.
කෝ දිස්ත්‍රික්ක 22 ටම උසාවි 22 ක් හදල නඩු ඉක්මන් කරනව කියල කිව්වෙ,ඒව මෙතරම් ප්‍රමාද වීමට හේතුව කුමක්ද නීති හදල ඉවර වෙන කොට අවුරුදු 5 ඉවරයි,
Very good 👍

අනේ නීතිඤතුමා
ඔයාලත් පචවෙනවා
අනුරට මොකුත් කරන්න බැරිබව දැන් තහවුරුවෙලා ඉවරයි
අවංකකමගැන කියවමින් හිටියට වැඩක් නැහැ
වැඩකරන්න කොන්දක් නැත්නම්
බයිලා
මගෙ චන්දෙත් දෙපාරම npp එකට දුන්නෙ ඇතුලෙ ඉන්න උන් හෝද හෝද මඩේ දාන්න ඔනි නෑ ඔය ෆයිල් ගොඩෙ ඉන්නවා කිව්ව එවුන් ඉක්මනින්ම දක්කන්න ඇතුලට කයියයි පඩ ගදයි හොදට තේරෙනවා ඔලු තියෙන මිනිස්සුන්ට
අධිමානසිකත්වයෙන් ඉනිනෙ පවු මිනිහ දන්නෙ නැ රටෙ ජනතාව ඉන්න තත්වය පලාත් පාලන චන්දෙ තියපුවහම තෙරෙයි උද්දච්‍ච කම්‍න් පිරිචච උන් ඉන්නෙ
❤❤❤❤❤
❤️🙋♂️❤️
කමන්ට් දැක්කම. මට හිතෙන්නේ. පුදුම හදිස්සියක් තියෙන්නේ මේ මිනිස්සුන්ට.. රට. හදන්න කියන්න ඉවසපල්ලා ටිකක්. හොරු රටම හොරා කනකොට ඔය හදිස්සිය තිබ්බේ නෑනේ.. චන්දෙ නොදීපු උන්ට තමයි ගොඩක් හදිස්සි නේද
Supiri
ඔයා කරන්නේ දේශපාලන පලි ගන්න බව පැහැදිළි වෙනවා, හිරු ඔයා ලා ට උදවු නොකරන නිසා මෙහෙම පලි ගන්නේ කියලා කියන්න,ඔයාලත් අරුන් ට වඩා ප්‍රජාතන්ත්‍රවාදී විරුද්ධත්වය තමයි
Kathandara wadak na minister wade karanna, api oba thumala path kare, wadak karanawa balanna,
Hiru karayai derana karayai
Maddaya sachcha walata ganna epa.munta one me rate minissunwa vinasa karala unta hora kanna.oya naleeka 2 ka wahama thahanam karanna.