#නිවන්

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 55

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 8 місяців тому +24

    ආශචර්යමත් වූත් පරම පවිත්‍ර වූත් සත්‍ය මහා සිරි සද්ධර්මස්කන්ධය දරා සිටිමින් සියලු ලෝවැසියන්ගේ නිබ්බාන සුව පිණිස දිවා රෑ නොබලා අර්ථ ධර්ම නිරුක්ති පඨිසම්භිදා විග්‍රහයෙන් දේශනා ප්‍රාතිහාර්යයේ යෙදෙන මහා ප්‍රාඥ්ඤ සිව්පිලිසිඹියාපත් ලාභී මීවනපලානේ අරහතුන් වහන්සේට මෙම මෙහෙවර අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් ඉටු කිරිමට ශක්තිය, ධෛර්යය, නිදුක්, නිරෝගී, සුවපත් භාවය සහ දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏
    තවද මෙම සත්‍ය සිරි සද්ධර්මය ගෝචර වන්නේ පුබ්බේත කත පුන්‍යතා ශක්තිය ඇති පින්වත් පිරිසට පමණක් බව අප විසින් වටහා ගෙන සිරි සද්ධර්මය ශ්‍රවණය කර පින් කුසල් රැස් කරගත්නා මෙන් අනුකම්පාවෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .
    වර්තමානයේ අරහතුන් වහන්සේට අපහාස වන අයුරින් කටයුතු කරන පිරිසට යතාර්තය වැටහී ඔවුන්ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 7 місяців тому

    🙏🙏🙏🙏🙏
    අපේ අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 8 місяців тому +6

    උතුම් දහම් කරුණු අවබෝධ කර දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් අදිඨ්ටාන කරමි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujeewabasnayaka8165
    @sujeewabasnayaka8165 8 місяців тому +14

    අරිහතුන් වහන්සේ ට නිදුක් නිරෝගි දීර්ඝායුෂම අධිෂ්ඨාන කරම්..තව තවත් මෙවැනි සත්‍ය ය,වු පිරිසිදු වු සිරිසත් ධර්මය දේශනා කිරීමට ශක්තිය ⁣⁣ධෛර්‍යයය ලැබේවා යි හදවතින් ම අධිෂ්ඨාන කරමි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddhikawijesinghe5754
    @buddhikawijesinghe5754 8 місяців тому +2

    මහා අරහතුන්වහන්සේට දීර්ගායු අදිටන්කරමි

  • @sdayas6902
    @sdayas6902 8 місяців тому +6

    සාදු සාදු සාදු අනුබුදු පියාණනි
    පරම පවිත්‍ර සිරිසදර්මය දේශනා කරන උතුම් අරිහතුන්වහන්සේට කායික නීරෝගී සුවපත් භාවය දිර්ගයුශ ලැබේවා කියා අදිශ්ටාන කරමි 🙏🙏🙏

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 8 місяців тому +9

    අපේ arihatunwahansege ධර්මය, උතුම් සත්‍ය දහම, අපිට eka denenawa, මේ දහම සියලුම baudda අපි denagata utui, සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunandaathulathmudali314
    @sunandaathulathmudali314 8 місяців тому +7

    Gaurawaneeya arahathun wahanseta kayika neerogi suwaya denatath idiriyatath aditan karami!!!
    Deeghau wewa!!!
    Apa sawan dun pirisidu dahama loka sathwayanata boho kalayak deshana karathwa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

    • @dmpweerasooriya-no8ne
      @dmpweerasooriya-no8ne 8 місяців тому +3

      කිසිදා නොඇසු වටිනා දහමක් අහන්න ලැබුනා ඔබවහන්සෙට නිදුක් නීරෝගී සුවපත් බව මෙන්ම දීර්ඝායුශ අදිටන්කරමි

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 2 місяці тому

    Garu sva.vahanseta theruvan saranai🙏🏻🙏🏻🙏🏻

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 8 місяців тому +5

    🌼🙏🙏🙏සත්‍ය වශයෙන්ම වර්තමාන මොහොතේ අත් දැක ගත යුතු නිවන,
    ඒ සඳහා අවශ්‍යතාව ගිහියන්ව සිටි අපටද ඇතිව තිබූ නමුත්, ප්‍රාර්ථනාවකට පමණක් සීමා වී අතරමංව සිටි මා ඇතුළු බොහෝ මනුෂ්‍යයින් හට,
    පෙර නොඇසූ විරූ බුද්ධ දේශනාව මතුකර පහදා කියා දුන්,
    🙏🙏🙏🌼උතුම් අරහතුන් වහන්සේ නිරෝගීව සුවසේ බොහෝ කල් වැඩවෙසෙත්වා🙏🙏🙏🌼

  • @neththasinhapriyanthapriya4341
    @neththasinhapriyanthapriya4341 7 місяців тому

    ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @erandishiromala165
    @erandishiromala165 8 місяців тому +1

    Oba wahanseta boho pin. Dergausha labaewa

  • @Wijewardhana-66
    @Wijewardhana-66 4 місяці тому

    අරහතුන් වහන්සේට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි🌺

  • @wimalasooriyaawimalasooriy6139
    @wimalasooriyaawimalasooriy6139 8 місяців тому +8

    පරම සත්‍ය දේශනාවක් .අති පූජනීය අරහතුන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් භාවයම වේවා ! දීර්ඝ ආයු වේවා යි මා අදිටන් කරමි සාධු සාධු සාධු 🙏🙏🙏

  • @MaduParakkramasingha
    @MaduParakkramasingha 8 місяців тому +2

    දීර්ඝායුෂ ලැබේවා

  • @jinendarisaram1838
    @jinendarisaram1838 7 місяців тому +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga4504 8 місяців тому +2

    අරහතුන් වහන්සේ ට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා .උතුම් සිරිසද්දර්මය අසා දැන දැක හැකි වේවා සැම සියලු දෙනාට මත් සියලු ණය ගණුදෙනු වලින් මිදි නිදහස් වන්නට හැකි වේවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා යහපතක් ම වේවා

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 8 місяців тому +8

    අරිහතුන්වහන්සෙට නිදුක් නිරොගි සුවය දිර්ගයුස අදිස්ටාන කරමි තවතවත් මේහෙතුපල දර්මය දෙසනා කරන්න තිර ජිවනය අදිසටාන කරමි සියලු ලොකසත්වයො සසරදුක්‍රෙන් එතෙර වේවා

  • @gnanaweerasinghe-xu3vv
    @gnanaweerasinghe-xu3vv 8 місяців тому +2

    ඔබ වහන්සේට නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි ..........!!🕯️🙏🌹🙏🙏..... ....!!

  • @udayasirisilva8088
    @udayasirisilva8088 7 місяців тому

    අරහත් උත්තමයනට නිදුක් නිරෝගි සුවපත් භාවයම ලැබේවායි ඉතසිතින් පතමි

  • @premamadamperuma4491
    @premamadamperuma4491 8 місяців тому +1

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා

  • @GeminiPathiranage
    @GeminiPathiranage 8 місяців тому +18

    නිසැක පරම පිවිතුරැ සිරි සදහම් .ඔබ වහන්සේට කායික මානසික නිරෝගීභාවය දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.🌺🌺🌻🌻🙏🙏🙏

    • @GeminiPathiranage
      @GeminiPathiranage 8 місяців тому

      🌺🌻🙏

    • @buddhikawijesinghe5754
      @buddhikawijesinghe5754 7 місяців тому

      මානසික දාන්න එපා

    • @bisomenike
      @bisomenike 2 місяці тому

      ATHTHANE.ARAHATH BHAWAYEN MAANASIKAWA NIRIGI NISA​@@buddhikawijesinghe5754

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 8 місяців тому +3

    සාදු 🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏

  • @JayanthaBandara-bl7my
    @JayanthaBandara-bl7my 8 місяців тому +1

    සියලුම දෙනා සුවපත් වේවා
    .

  • @nimalbulathsinghala783
    @nimalbulathsinghala783 8 місяців тому +4

    🌻🙏🙏🙏🌻

  • @SuvinithaPadukkaVidanalage-m5q
    @SuvinithaPadukkaVidanalage-m5q 5 місяців тому

    M

  • @LovelyBabyKittens-rq6sy
    @LovelyBabyKittens-rq6sy 8 місяців тому +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Isgamage
    @Isgamage 8 місяців тому +1

    නිවැරැදි Saddarmaya deshana karana Uthummanan wahanseta niduk neeroge suwa labewaai adistana karami 🙏🙏🙏🙏🙏🙏🙏

  • @neththasinhapriyanthapriya4341
    @neththasinhapriyanthapriya4341 7 місяців тому

    🎉🎉🎉🎉

  • @indranisamarakoon4008
    @indranisamarakoon4008 8 місяців тому

    Sadu sadu sadu ❤❤😂😂❤

  • @NimalBandara-q8f
    @NimalBandara-q8f 8 місяців тому +4

    🎉Sadu sadu🎉

  • @d.m.chandralatha
    @d.m.chandralatha 8 місяців тому +3

    🙏🙏🙏🙏

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 8 місяців тому +2

    🙏🏼🙏🏼🙏🏼

  • @kanchanaweetharama6823
    @kanchanaweetharama6823 8 місяців тому +1

    🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @DeAlwis
    @DeAlwis 8 місяців тому

    Arihathun wahanseta kaika niduk nirogi suwa aditan karami. Deergausha aditan karami
    Mamada Siyalu loka siyalu sathwoyo suwapathwewa

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 8 місяців тому +1

    Siyalusathwayo suwapathweva

  • @modineemadurasinha2956
    @modineemadurasinha2956 8 місяців тому +1

    Sadu! Sadu!! Sadu!!!

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 8 місяців тому +4

    Hora 4ra නිකායේ dussili, pal හොරු passe යන්න එපා, සත්‍ය දහම, දකින්න, අපේ උතුම් Arihatun වහන්සෙ ගෙ, ධර්මය අහන්න.

  • @English111able
    @English111able 8 місяців тому

    දුකින් මිදෙත්වා, නිදුක් වෙත්වා කියන්නේ එකමයි නේද
    නිරෝගී වෙත්වා , සුවපත් වෙත්වා කියන්නෙත් එකමයි නේද

  • @p.meewala1211
    @p.meewala1211 8 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayampathalexander
    @jayampathalexander 8 місяців тому

    ආශචර්යමත් වූත් පරම පවිත්‍ර වූත් සත්‍ය මහා සිරි සද්ධර්මස්කන්ධය දරා සිටිමින් සියලු ලෝවැසියන්ගේ නිබ්බාන සුව පිණිස දිවා රෑ නොබලා අර්ථ ධර්ම නිරුක්ති පඨිසම්භිදා විග්‍රහයෙන් දේශනා ප්‍රාතිහාර්යයේ යෙදෙන මහා ප්‍රාඥ්ඤ සිව්පිලිසිඹියාපත් ලාභී මීවනපලානේ අරහතුන් වහන්සේට මෙම මෙහෙවර අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් ඉටු කිරිමට ශක්තිය, ධෛර්යය, නිදුක්, නිරෝගී, සුවපත් භාවය සහ දීර්ඝායු අධිෂ්ඨාන කරම්

  • @Ananda-gd3mu
    @Ananda-gd3mu 8 місяців тому +2

    🙏🙏🙏

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 8 місяців тому +1

    🙏🙏🙏

  • @mallika8744
    @mallika8744 8 місяців тому

    🙏🙏🙏🙏🙏🙏

  • @amalshiwantha1906
    @amalshiwantha1906 8 місяців тому

    🙏🙏🙏

  • @Nbo8e
    @Nbo8e 8 місяців тому

    🙏🙏🙏

  • @mallikadamayanthi1564
    @mallikadamayanthi1564 8 місяців тому

    🙏🙏🙏

  • @rangaprasadperera4485
    @rangaprasadperera4485 8 місяців тому

    🙏🙏🙏🙏🙏