Heen Kaluware {හීන් කළුවරේ} 🖤🖤🖤
Вставка
- Опубліковано 25 гру 2024
- must use headphones for better experience
guys do Subscribe our channel for growing fast
No copyright infringement intended, All rights the
music belong to the owners!
Subscribe
/ @nidukkandy1206
playlist..sinhala cover songs
Radio එකෙන් ඇහුවට පස්සෙ song එක හොයාගන්න බැරුව අද තමයි අවුරුදු ගානකට පස්සෙ හොයාගත්තෙ 😢❤
Anee ehmd
Maath ada awa ❤
D2008 ඇහුවෙ මුලින්ම y fm එකෙන් අවුරුදු 12යි එතකොට මාර විදියට වැදුනා මේ සින්දුව 2024 ත් මේ සින්දුව හදවතේ තියෙයි සදහටම ❤
ඉස්සර yfm එකෙන් අහපු සිංදුවක් .. 💜️🥰 තාමත් ආසාවෙන් අහනවා..
හීන් කලුවරේ රගදී මා හද විලේ
කීකරු මා දාවලේ සිසුවී පෙම් පාසලේ
පහන් තරුව සේ දිලිහී මා අම්බරේ
සොමි කැන් දී ආදරේ එක් තැන් වෙමු ජීවිතේ...
පෙම් දෑස දෙන පහස මා මනස රැදි සතුට
දිවි තිරය මත අදින රූසිරි බලන්
හීන් කලුවරේ රගදී මා හද විලේ
කීකරු මා දාවලේ සිසුවී පෙම් පාසලේ...
රැ නින්ද සේමා නෙතු හා යා වෙලා
සිතුවිල්ල වේ සැමදා....//
හස කැකුල මුව උදුල දුක් කදුල පිස සතුට
ජීවිතය හැඩ කරන විසිතුරු බලන්
හීන් කලුවරේ රගදී මා හද විලේ
කීකරු මා දාවලේ සිසුවී පෙම් පාසලේ...
දේවින්දීයේ මා නුබෙ පෙම් සිනා
සැනසිල්ල වේ මට සදා...//
හස කැකුල මුව උදුල දුක් කදුල පිස සතුට
ජීවිතිය හැඩ කරන විසිතුරු බලන්
හීන් කලුවරේ රගදී මා හද විලේ....
පෙම් දෑස දෙන පහස මා මනස රැදි සතුට
දිවි තිරය මත අදින රූසිරි බලන්
හීන් කලුවරේ රගදී මා හද විලේ
කීකරු මා දාවලේ සිසුවී පෙම් පාසලේ...
පහන් තරුව සේ දිලිහී මා අම්බරේ
සොමි කැන් දී ආදරේ එක් තැන් වෙමු ජීවිතේ...
හ්ම්...😍 අවුරුදු 12කටත් වඩා පරණ සිංදුවක්.ආදරෙයි හැමදාමත්...🥺😘😘❤️❤️❤️
7 වසරෙ ඉද්දි අහපු ලස්සනම සින්දුවක්🥺❤️
A/l
මං 8වසරෙ
මමත්
ලස්සන සින්දුවක් ඇබ්බැහි උනු තරම් කිව්වොත් 2023 ත් අහනවා ❤️
Same here in 2024 machan
Fb එකෙක් තමයි මුලිම්ම අැහුනෙ... මෙච්චර කල් සිංදුව හොයාගන්න බැරැව හිටියේ අද තමයි හොයාගත්තෙ .. එ් තරම්ම ලස්සනයි ❤🌷😍
පොඩි කාලේ නිතරම ආසාවෙන් අහපු ලස්සන සිංදුවක් ❤😊🎶👍✌️🥺🔥😍❤️🌹 ඉස්සර සිංදුව මුමුණණ ගමන්මයි
ලස්සනම මං ආසම කෑල්ල ,පෙම් දෑස දෙන පහස....ඒ කෑල්ල පට්ටයී❤❤❤❤
Atthada🐭
මේක එද්දි මං හිටියේ හත වසරේ වගේ. අදටත් ආසම සිංදුවක් ❤️
2008 ඉදන් මෙ වෙනතුරැ 2023 7 7 අසාවෙන් අහන සිංදුවක්... ❤❤❤
❤❤❤❤❤❤ ආසම එකක්
ඉස්කෝලේ යනකාලේ අහපු ලස්සන ආසම සින්දුවක්. දැනුත් ආසවෙන් අහනවා ♥️♥️
ඇයි මෙච්චර මේ සිංදු අපිව ඇබ්බැහි කරන්නේ ❤😮
අපි මිට වසර 12කට පෙර අහපු ලස්සන ගීතයක්....මතයකය රැගෙන යනවා ඒ කාලයට....
2050 දි ඇහුවත් එපා වෙන්නැති සිංදු 🥰❤
ලස්සනයි ...
මන් විතරද එතකොට මේක අද ඊයේ ආව එකක් කියලා හිතාගෙන අහන්නේ 🥲
mmth ehm thmi❤😂
නවය වසරෙ හරි අට වසරෙදි හරි මුලින් ඇහුවේ...බස් එකක දාලා තිබුනා ගෙදර ආපු වෙලේම කලේ ඩවුන්ලෝඩ් කරපු එක..අදටත් අහනවා මේක
2010 OL කාලෙ ඇහුවා ආසාවෙන්... පෝන් තිබ්බෙත් නැ.... මොකෙන් ඇහුවද මන්දා.....
Mn ahuwe do phone ekn
Y fm
😅😅
එ music වල ලස්සන ❤️
හැමදාම ඇහුවෙ නැති උනාට මගෙ ජීවිතේ ආසම සින්දුවක්
දෙවින්දියෙ කියන නමට ඔයා අදරෙ කරන කෙනගෙ නම දල බලන්න.❤❤👌
Ada thamai awurudu ganakin sinduwa hoyagaththe. Thama adarei me sinduwata ❤
O/l kale ahapu song ekak❤❤❤❤ තාමත් අතීතයට යනවා
2024 anyone 🤭❤😋🌷
✋
😌
❤yep
Me ❤
අනිවාරෙන්ම
තාමත් එදා වගේම ආස සිංදුවක්❤
සුපිරි ❤❤❤
ඉස්කෝලේ කාලේ අපි ආසාවෙන් අහපු කියපු සිංදුවක් ❤
ඒ කාලෙ ❤️🤭 ,ඒ කියන්නේ අපි දැන් වයසයි😢
අඩෝ ඒ කාලේ මරු
😢
අනේ එක ලස්සනයි 🥺🖤🌿✨️🌼🦋
Godak kal ekk eth adatath set
සුපිරි 👍👍❤❤❤👍👍
2008 idala ada wenakal ahnawa.. AhanKota mage malli wa godak mathak wenaawa. Podi kale eya asama song akak .. Ath eya den neh 💔 eya apiwa dala Gihin auruddath pahu una
❤❤❤❤අම්මෝ ඉස්කෝලේ යන කාලේ ඉඳල අගන්නේ
Lassanai sinduwa...
good luck
Lassanai godak 🌸❤️🥰
ප්‍රයිමරි කාලෙ අහපු සිංදුවක්❤
2009 O/L පලවෙනි ලව් එක. මතක ගොඩක් ❤
Lassanai sinduwa
2008 to 2023 ❤❤❤❤❤
Same 🙂
2007 mchn
Yes A/L mama එතකොට ❤❤
❤🌼🌼🌼😊
වෑව් ❤🎉
මට දැන් මතක් උනේ. තාම මතකයි ඒ ඉස්සර මතකය ❤
ඒ කාලේ බට්න් මොබයිල් එකේ දාගෙන යාළුවෝ එක්ක ගැම්මට අහපු ගීතයක් ❤
පට්ටම ආසා සින්දුවක් ❤
Love this 🥺❤️😍
Asama ekk 💙🥰❤
2008දි වගේ අහපු සිංඳුව ඔන්න දැන් වයිරල් වෙලා AVATER නිසා.❤✔🫶
Thamath ahanawa❤❤❤
Thamath ahana supiriyak tama .. 2023
Love this song ❤️
Ada bus ake dala tiyeddi ahuna .akai baluwe.marama lassanai ❤
අම්මෝ❤️
අකලංක ගනේගම❤❤
One of fav 🥺💗💐
E kale asama sinduwak. Thama th ehemai ♥️
ඉස්කෝලේ කාලෙ ❤
Man nam තාමත් අහනවා 2024❤️❤️❤️❤️❤️❤️❤️
super 😘😘😘😘😘😘😘
supiri sinduwak ...
Ammoooo me sinduwa ahuwe api scl yaddi. Thamath e wagema adarei 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
අඩෝ.. ❤❤❤❤
දේවින්දියේ කියන එක නේවින්දියේ කියල හිතාගෙන දැන් අවුරුදු 12ක් විතර අහනවා... ❤
❤❤❤❤❤❤❤super
2014 August ❤❤❤ ඉස්කෝලෙ යන කාලෙ පිස්සුවෙන් අහපු සිංදු
Supiriyak thamai,♥️♥️
Superb
වචන වල ලස්සන ❤❤
Lassanai...godak lassanai
My lovely songs ❤❤❤❤
තාමත් අහනවා❤
💥💥💥😍😍😍
😍💕💕
Ol kale oi❤
Ow🥰. Lassanama kalayak
2008❤❤
මෙ සින්දුවනන්ම් පිස්සුවක් ❤❤
Den thiyana gobba sinduwa wageda ❤❤❤❤❤❤❤❤❤👍
හීන් කළුවරේ රඟ දි මා හද විලේ..
5 wasaredi ahuwe.dan mata අවුරුදු 25i❤ thama ahnw
mulinma ahuwe grade 9 waladi. shaa f.m. thaamath asai. adarei hamadaamath
Hi 90 'kids😍❤️
💜😍
😢❤
Woow❤
Godak kalakina ahuva.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සින්දු නම් සින්දු
2024 ahana aya koooo
Me sinduwa 2030 th ahana aya ko
2025 Anyone 😓🔥
සුපිරි 👍🎧👍
😢❤
❤❤❤❤❤
Tamath🌹
😢❤
Music itin @RomeshSugathapala ge ne. Issaranam pissuwak.❤❤❤
Sending love ❤
2008 ape kale sindu kochara lassanada 2023 ahanawa Dan tiyena ada wadiyawal monada
🎧❤️🥺🙏
2024🎉🎉🎉
❤️❤️❤️❤️❤️
❤️❤️❤️
Y fm eken mulinma ahuve issra
🥺🥺🥺Ammo e sinduva