You are doing a great job, congratulations and thank you always, and May all of you there at the new parliament , be able to take care of our country and May the Triple Gem bless you all, always 🙏🙏🙏💖💖💖💐💐💐🍀🍀🍀
Nalinda's answers are quite convincing and can be trusted. Hopefully everything will happen according to plan. Thank you for all the vital questions and answers.
රටේ සංවර්ධනයට උදව් කරනවා වෙනුවට එය වළක්වන්න උපන් අදක්ෂ මාධ්‍ය ළමයි.Incompetent media kids who were born to hinder the country's development instead of helping it.
It's truly baffling to witness the type of questions raised by some media representatives. They often come across as primitive, repetitive, and lacking depth. Instead of probing meaningful issues or seeking clarification on important policies, they seem stuck in a loop, asking the same questions repeatedly. If media outlets fail to train or hire competent journalists, these cabinet press conferences risk losing their purpose and value. Journalism should be about holding the government accountable and informing the public with relevant and insightful information-not squandering opportunities to address real concerns. Proper training and a focus on journalistic integrity are essential to elevate the quality of these interactions. Kudos to Nalinda who was brave enough to keep those who raised irrelevant questions in their place!!
In SL there is still a hangover from colonialism when they use a language in nationally important discussions. Irrespective of the language uses by questioners people bearing national responsibilities should answer questions with the most comfortable language they can use with interpretations by competent people or alternatively technology
Maha parinamayen tusan class krana malti miliyana tusan masterla innawa okunta berida lmainta nomile tusan tika denna wath mungen genu lamai ha tusan yamen visala wasayen dusanaya una mewa natara kraganna krmawedayak genawada ?
What absolutely ridiculous questions by some childish journos. Quality of journalism in SL needs to increase in heaps and bounds. Total waste of time, these sessions should be limited to 45minutes. This country requires lot of work, stupid journalists have lots of time on their hands looks like.
Some still expect to have a gang of security personnel ateound them and to dhow off. Not only that, few media personnel are trying to implement the agendas of former leaders by asking and highlighting racial propergandas and racial questions..
බොහොම හොදින් තේරුම් බේරුම් ඇතිව ඔබ තුමා හැම දේටම පැහැදිලි පිළිතුරු සපයනවා සතුටුයි නලින්ද ඇමැති තුමාට සුබ පතනව සාර්ථකව මේ කටයුතු කරගෙන යන්න ශක්තිය ධහීර්ය ලැබේවා 🙏🌹
😅😅😅😅😅😅😊😅😊😊😊😅😅😅😅😅😅😅😊😊😊😊
❤🎉🎉
6:42 6:43 6:43 6:43 6:43 6:43 6:43 6:43 6:43 6:45 6:45 6:45 6:45 6:45 6:45 6:45 6:45 6:45 6:46 6:46 6:46 6:47 6:47
හරිම කෙනාට ලැබිලා තියෙනවා නලින් ඇමතිතුමාට සුභ පැතූමි ❤
නියම කෙනාට මාද්‍යප්‍රකාශක කම දීලා තියෙන්නේ❤
Mr. Vijithath hondata me wade kala..
52:17 කොහොමද එ අවදානය.❤️👌🏽 මාද්යවෙදියෝ ටික කාන්තා අයිතිය ගැන කතා කරනවා කාන්තාවට පශ්න අහන්න ඉඩ දුන්නැ නලින්ද ලොක්කා තමා එයාට ඉඩ දුන්නේ❤
ඇත්තටම
නලින් ඇමති සහෝදරයා මාධ්‍ය ප්‍රකාස ලෙස කදිමට කාර්ය කිරීම දැකීම සතුටක්...
ඔබතුමාට ජයමවේවා යහපතම වේවා ! ආයුබෝවේවා ! රට දිනේවා !
අලුත් බලාපොරොත්තු ඉටුවෙන නව පුනුරුද යුගයක් ❤❤
ජනතාවට යෝජනා ඉදිරිපත් කිරීමට ස්ථානයක් හදන්න.
තියනව
@@The25thWorldkohed bro
ව්
you tube.එකේ පුලුවන් .ඒවා දේශපාලඟඟයින්ට පුලුවන් .
Thawa monada one?
පෙර හිටපු කැබිනට් ප්‍රකාශක බන්දුල වගෙ අය,අසන ප්‍රශ්න වලට උත්තර දුන්නෙ අහන් ඉන්න අය සරදමට ලක්කරන විදිහට.ඒව අහන කොට වෛරයක් ඇතිවන්නෙ.
Doctor minister ඔබ අති විශිෂ්ටයි. මේ මනුෂ්‍යත්වය ,නිහතමානි බව,ඔබලා විශ්වාස කළ ජනතාව වෙනුවෙන් රකින්න.
Nalinda sahodaraya athulu siyalu denatam mage rata goda ganima siyalu shakthin labewa❤❤❤
බලන් ඉන්න බැල්මෙන් දෙන උත්තර වලින්න් පෙනවා හොද අවධානෙකින් පශ්න වලට උත්තර දෙනවා සහා පශ්න අහන අයට ගරුත්වයකින් උත්තර දෙනවා.❤ 🧭💪
Mana sangyamayakin saha awabodhayakin pilithuru denne Doctor. Mung monawada me ahana gong prashna?
අච්චර ලස්සනට යුරෝපයේ සුපිරි රටක් ගානට හොරු ටික හදපු රට මුන් කන හැටි වගේ මානසිකත්වයෙන් කෝමා වෙලා හිටපු ඉන්න උන්නං ඇත්තටම රටට සාපයක්..
akanam aththa
7:52 8:06 8:07 8:15
ඇත්තටම උන්නම් සාපයක් අපේ රටට😡😡
ඔව් බං
Very true 😂
මාධ්‍ය වේදීන් කාන්තා නියෝජනය ගැන කතා කරනවා. අර මාධ්‍ය වේදිනිය කිහිප විටක් කතා කරන්න උත්සාහ කළත් අයට අවස්ථාව නොදෙන හැටි 😮
😂😂
ඇත්තටම
Great dear minister!
You give clear answers for those meaningless questions
You are doing a great job, congratulations and thank you always, and May all of you there at the new parliament , be able to take care of our country and May the Triple Gem bless you all, always 🙏🙏🙏💖💖💖💐💐💐🍀🍀🍀
Well said Doctor.
Extraordinary Batting! Managed to dig out perfect Yorkers and send it to the boundary. Well played Doctor Nalinda. 🎉
Nalinda's answers are quite convincing and can be trusted. Hopefully everything will happen according to plan. Thank you for all the vital questions and answers.
අලුත් ආයෝජන, සංචාරක ඵැමිනීම්, අලුත් සැලසුම්. ඒ වගේ දේවලුත් අහන්න.මිනිස්සුන්ට හොද ධනාත්මක දේවල් දෙන එක මාධ්‍ය වල ලොකුම වගකීමක්.
මහජනතාවට වශයෙන් අපි කැමතියි අදාළ ප්රශ්නය අසන මාධ්‍යවේදියාගේ නම සහ ඔහු නියෝජනය කරන මාධ්‍ය ආයතනයේ නම දැනගැනීමට. ප්රශ්නය ඇසීමට පෙරෙ තමා හදුන්වාදීමට කාරුණිකවන්න
මාද්‍යය කරුවන් බහුබූත ප්‍රශ්න අහන ඒකෙන් දැන්වත් මිදිය යුතුයි. ඉස්සර ඕපාදුප අහ අහ ආතල් ගත්තු ඒ කලාව නවත්තපල්ලා.
සියයට සියක් ඇත්ත
Incompetent media kids who were born to hinder the country's development instead of helping it.
They should be fined
Honda ugath pirisak rajaye inne. Madawanna lesi Neha Moda prashna ahala.
Those people should be rehabilitated.
ලංකාවේ වැඩිම මනාප ,ප්‍රතිශතය ලබාගත් නලීන්ද සහෝදරයා ...කලුතර අපේ ආදරය❤ 💎🌺🌸🌻🌸🌺
අපේ සුබ පැතුම් නලින් ද සහෝදරයා ට , සහ අනිල් සහෝදරයා සහ ලේකම් මහතාට. නලීන් සහෝ සහෝදර මාධ්‍ය වේදීන් ද හරි ට්‍රැක් එකට ගන්න බලන්න. අයාලේ ගිහින් ඉන්නේ සමහර ප්‍රශ්න ඇසීමේදී.
Prashna walata niyama pilithuru. ❤❤❤sudussata sudusu thana labi atha ❤️❤️adarei nalinda amathithumani.❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ප්‍රශ්න ඇසිම මහා ජනතාවට අවස්ථාවක් දිම සුදුසු බව මගේ හැගිම,ඉදිරියේදි කිරීම ගැන පැහැදිලි කිරිමක් කරන්න ඇමැති තුමණි.
Great program dr nalinda ; dr anil
වතුර බිල අඩුකරන්නේ නැද්ද ? ...ඉස්සර රුපියල් 1200 ( Point 17 =1200යි .දැන් Point 17 = 3900යි ,4000යි.) මේක වෙනසක් කරන්නේ නැද්ද ? ....අසාදාරන ජල බිල්පත් (වියාපාරPoint = රුපියල් 150යි ) වහා අඩුකරන්න..
Kalaya denna eyalata
කැබිනට් තීරණ දැනුම් දීමේ මාද්‍ය සාකච්චාව ඇමති තුමා තීරණ කිව්වට පස්සේ මාද්‍යවේදීන් එක අබියෝගයට ලක් කරලා එක ප්‍රස්නයක් ඇහුවේ න තවම වෙන වෙන දේවල් අහන්නේ,
කැබිනටි මණ්ඩල තිරණ සදහා.සුදුසුම පුද්ගලයා අමාත්‍යා. වෛද්‍ය තුමාට සුභ පැතුමි.....
බස්නාහිර ආන්ඩුකාරතුමා මුස්ලිම් නියෝජ්‍ය කතානායක මුස්ලිම් හා කොළම්බ නගරාදිපති ද මුස්ලිම් වියහැකියි.කැබිනට් එකේ නැහ කියන එක ගනන්ගත යුතුනැහ. 159දෙනාම මාලිමාව ටීම් වර්ක් එකක් නිසා කිසිම ජාතියකට අසාදාරනයක් නොවනු ඇත.
Good Luck Dr. Nalinda & Prof. Anil
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හරියටම හරි ජාති වාදීි පිටු දකිමු..
අපේ නලීන්ට ශක්තිය ලැබේවා මාද්ධය හරියට හැසිරවීමට
හරිම පැහැදිලි යී 👍💞💞💞👍
Well said “ We are Srilanken nation “ ❤
නලින්ද වැඩ්ඩ❤ නියම කෙනා ගැලපෙන තැනට... ඉක්මනින් වාහන එනව දැන් බලාගමු සේක් කාක්කොන්ගෙ වැඩ
රටේ සංවර්ධනයට උදව් කරනවා වෙනුවට එය වළක්වන්න උපන් අදක්ෂ මාධ්‍ය ළමයි.Incompetent media kids who were born to hinder the country's development instead of helping it.
Very well done ❤
❤Ape adare sahodaraya
Budusaranai ❤❤❤❤❤
ජයවේවා ❤🎉
මාලිමා 🐕 ඉජු ඉජූ කාපිය කාපිය මේ ගූ
ඉතිං නිධානය හාරණ්න ගිහින් බන්ධනාගාර ගතවෙලා ඉන්න අය නිදොස්කොට නිදහස් කරණ ලෙස අධිකරණයෙන් ඉල්ලා අභියාචනය කරණ්න ප්රශ්නය අසූ මාධ්‍යවේදියට පුළුවන්නේ.
පරන ආණ්ඩු වල මේ මාධ්‍ය හමුව දකිනකොට මිනිස්සුන්ට කේන්ති යනව බලන්න අප්රියකමක් තිබුණෙ.
දැන් උවමනාවෙන්ම බලනව.වැදගත් බුද්ධිමත් ප්‍රශ්න පිළිතුරු සාකච්ඡා වෙනව..
Well done dr Nalinda...
ඉක්මනින් කරන්න.පුලුවන් වැඩ අදම පටන් ගන්න ඕන.
පාරවල් යටවීම .වාහන තදබදය. වැලැක්වීම සදහා විකල්ප ලෙස ගාල් සැකසීම.
First time I saw a well disciplined minister conducting media interviews
Why, even Minister Vijitha Herath was well disciplined and was equally proficient in handling media.
Yes. He is handling the situation professional way.
Wish you all of best to our new government. From suresh tamil nadu.
අැයි හැමදාමත් වැඩ සටහන පුරාම ශබ්දය අඩු .එ්ක නරඹන අයට අඩුවක් නිසා එය හදන්න
ඔව් ශබ්දය හරිම අඩුයි.
ඔය අමාත්යන් ශ වල දුශිතයෝ ඉවත් කරලා අලුත් අය ට රස්සාවල් දෙන්න..
සුබ පැතුම්
Akb and npp are the best of the best in the world 🎉😂❤🎉😂❤
Great👍
159 න් කාන්තාවො 22යි.ඒකෙන් දෙන්නෙක් ඇමතිවරියො.(එක්කෙනෙක් අගමැති).පිරිමි 137 න් තමයි අනිත් තනතුරු දීලා තියෙන්නෙ.ඉතින් මදිද?
අනේ ද කියන්නේ ? එක එක බොරු හේතු හොයන හැටි . කාන්තාවන් ගැන කතා කරන ගමන් එකම කාන්තාවට ප්‍රශ්න අහන්න දෙන්නේ නැතුව පිරිමි අය පොර කනවා
ජේෂ්ඨ පුරවැසි ස්ථිර තැන්පත් සදහා පොලිය ටිකක් වැඩි කර දීමට කටයුතු කරන මෙන් කාරුනිකව ඉල්ලමි. එම අයටද ජීවත් වීමට අපහසුයි.
🎉harima pahadili suba pathum
It's truly baffling to witness the type of questions raised by some media representatives. They often come across as primitive, repetitive, and lacking depth. Instead of probing meaningful issues or seeking clarification on important policies, they seem stuck in a loop, asking the same questions repeatedly. If media outlets fail to train or hire competent journalists, these cabinet press conferences risk losing their purpose and value. Journalism should be about holding the government accountable and informing the public with relevant and insightful information-not squandering opportunities to address real concerns. Proper training and a focus on journalistic integrity are essential to elevate the quality of these interactions. Kudos to Nalinda who was brave enough to keep those who raised irrelevant questions in their place!!
ඒවා යථා කාලේ තථාවාදීව සිද්ධ වෙයි. ඒ ගැන ලොකුවට හිතන්න එපා.
ජ්න මාද්‍ය විනීතව ප්‍රස්න ඇසීම හොදයි .
නව ඇමති තුමා ට සුබ පැතුම්...
ඇතැම් මාධ්‍යකරුවන් රටට වැදගත් හොඳ ප්‍රශ්න අහනවා පෙළක් මේ මාධ්‍යකරුවන් බොළඳ ප්‍රශ්න අහන එක දැන්වත් නතර කරපල්ලා
Some media people still doesn't know what ask. Just asking about gossip. 😂
ත්‍රස්තවාදී සම්බන්ද නීති අනුව.ඒවාට ඉඩ නොතබන්න..
ඇයි ඔය හැමෝගෙම මයික් ඔන් කරලා තියෙන්නෙ? එකෙක් ප්‍රස්නෙ ඉදිරිපත් කරගන්න බැරුව “අහන්ඩකො ඉතිං😂”කියලත් කියනවා.
බැරිද එකවරකට එක මයික් එකක් ඔන් වෙන විදියට හදන්න! මල්ලිලා මයික් මල්ලිලාවිගෙනයි එන්නෙ😂
ඟාතීන් සමරන්න එක දිනයක් නෙමේ මිය ගිය දිනය ගන්න පුලුවන් ...
මාධ්‍යවේදියෝ මේ තරම්ම මෝඩයි නම් මහජනයා කොහොම ඇතිද ?
Ow
Please ask Mahind Rajapaksa and Gota. Why you ask from Dr Nalinda
True
ජ්නතාව පෙලන්න පුලුවන් ආයතන නිසා.ඉල්ලීම් බෝනස් වැනි දේවල් ,දීම ආදායම් ව්ශමතාවය ට බලපානව...
සුබපැතුම් නව ඇමති මන්ඩලයටම...
අද නලින්ද ලොවෙත් සුනිල් සහෝදරයට කියනවා අහක යන කැට සාක්කුවේ දාගන්න එපා, මට උත්තර දෙන්න වෙන්නේ කියලා. 🤣🤣🤣
මන්නාරමේ රොහලේ හා මුරුන්කන් පාදේශීය රෝහල් වල ප්‍රතිකාර කටයුතු දුර්වලයයි.නොසැලකිල්ල එහි පවතිනව.
obawa agaymi
tuition fee is very high.for now put a controll for that.
ජාති වාදයමයි ඕන මුසලයෙ
පලාත් පාලන .2048 වෙනතෙක් කල් දාන්න ඕන.
ජතික ප්‍රස්නයක් නෑ.
Nalinda amathi thuma ❤❤❤❤❤
ස්වදේශ කටයුතු නම වෙනස් වෙන්න එපා.
Hon Minister please fwd a figure spent on food and beverage served on invites and palimentries on the first day
Go and ask from the Parliament.
මුදල් ඇමැති අනුර කුමාර හෙවත් ජනාධිපති කියලා මතක තියාගන්න ගන්න
❤❤❤❤
උදාහරන :-විකිණීම සහ ප්‍රතිව්‍යුහගත කිරීම වගේ...
In SL there is still a hangover from colonialism when they use a language in nationally important discussions. Irrespective of the language uses by questioners people bearing national responsibilities should answer questions with the most comfortable language they can use with interpretations by competent people or alternatively technology
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ පෙරහැරක්,,, පන්සලෙන් එලියට එනකොටම ක්‍රමවත්ව එන්නෙ නැහැ... ලස්සනට පේන්නෙත් නැහැ. ටිකක් දුරට යනකොට තමයි අලංකාරය, පිලිවෙල පෙනෙන්නෙ. හැබැයි ඒක කොහොම උනත්,,, මොන පෙරහැර අස්සෙත්, පොකැට් කාරයො,අනංගයො ඉන්නව. මෙතන එහෙම නෙවෙයි කියන්න පුලුවන්ද...? ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
There iis a shortage of shell gas in and around Galle.please look into this matter
❤🙏
These media people are asking some questions as if the government is bound to do they say….some are very unprofessional
🎉🎉🎉
අහපල්ලකො කැබිනට් තීරණ ගැන
❤
Jpn motor cycales ha jpn foot bycical genna denawada ? Emathi tumani
Denata dee ette footbikes keli gennavdenne
Melowa rahak ne ne ehema cycle genalla
Maha parinamayen tusan class krana malti miliyana tusan masterla innawa okunta berida lmainta nomile tusan tika denna wath mungen genu lamai ha tusan yamen visala wasayen dusanaya una mewa natara kraganna krmawedayak genawada ?
ජනාධිපතිතුමාට පවරනු ලබනවාද? ජනාධිපතිතුමාට අනුමැතිය ලබා දෙනවාද?
එසේ නැත්නම් කැබිනට් මණ්ඩලය විසින් තීරණය කලාද ?
Obathumata pewaree athi wagakeema manalesa kalamanakara gannabawa penee yanawa. Idiriya yahapath baw peneeyai.
👍👍🌷
Nodanna eka nodanna bawa danne neha. Ithin hema kehelmalama ahanawa.
Media Personnel,
Please ask questions in Sinhala other than media personnel representing other races i.e. Tamils, Muslims, Burger, Malaysian etc.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Reporters la tika punaruththapanaya karanna wenawa, janathawage prasna kiyala moongal prasna ahanwa ne Mun,
සවුන්ඩ් මදි 🥺
No sounds🎉🎉🎉❤❤❤
Suba pethum madya prakasakathumata.
හිටපු මන්ත්‍රීලගේ ජනාධිපතිලගේ පෙන්ශන් අහෝසි කරනවා පර්මිට් දෙන්නෙ නෑ.පුතාල ටික ගෙන්නලා හිටපු ජනාධිපතිලා බාර දෙනන්නෙ කවද්ද කිවුවද
උඹලට ඒවා දැනගන්න අයිතියක් නෑ බං. උඹල චංදෙ දුන්නු අයගෙන් අහගනිල්ල 😅
Mokada තදේ ඉවසල හෙමිහිට බලා ඉමු,ලස්සන දේවල් ඉදිරියේදි බලාගනිල්ලා ,ඊට පස්සෙ සැර වැඩියි කියල කියන්න එප✋
එහෙම ප්‍රශ්නයක් ඇහුවෙ නෑනෙ බං
@@mindfulness7385 උබ 3% තුනේ එකෙක් උනාට අපි ඉතුරු 58% කියලා .
සෞඛ්‍ය සේවාවට අදාළව ඇත්තටම ප්‍රශ්න නැද්ද... 😢 සමසෞඛ්‍ය උපාධිධාරීන් බඳවාගැනීම් ගැටලු තවමත් විසඳිලා නැහැ නේද...
What absolutely ridiculous questions by some childish journos. Quality of journalism in SL needs to increase in heaps and bounds.
Total waste of time, these sessions should be limited to 45minutes. This country requires lot of work, stupid journalists have lots of time on their hands looks like.