Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒ දරුව කියන්නෙ එයාගෙ අනාගත පැතුම් ගැණ.ඔව් එයාගෙ සිතුවිලි කවද හරි හොද ට දරුවෙක් බලාගන්න තාත්තෙක් නිර්මාණය කරන්න උදව් වේවි.දෙමව්පියන්ගෙන් විතරක් නෙවෙයි සමාජයෙනුත් ඉගෙන ගන්නවනෙ.එතකොට අනිත් හැගීම් වල අඩුපාඩු හදා ගනීවි.අනික ලොකු වෙන කොට දෙමව්පියන්ගෙන් ලැබෙන ගුරුරු හරු කම් එයාව හොද මනුස්සයෙක් කරාවි.මොකද එයා දැනටත් දෙමව්පිය කතා බහ,හැසිරීම් නිරීක්ෂනාත්මකව බලමින් ඉන්න බව පෙනෙනවා.මේ වැඩ සටහන හරිම වටිනවා.අවංක ලමා හදවත තේරුම් ගන්න හොද අවස්ථාවක් මේක ස්තුතියි නිර්මාණය කළ සැමට සහ ගිහාන් මහත්මාට.
මේ බබා මෙච්චර ලොකු දේවල් දන්නෙ කොහොමද .මං හිතන්නෙ තාත්තාගේ ආදර කතාව දරුවට කියලා දීලා වගේ.😂😂
කොල්ලා ලොකූ උනාම කොල්ලගෙ යාලුවෝ මේව පෙන්නනවා කියලා දැනෙද්දි 😎🙏😝😝😝😝😝😝
මේව වැඩිය හිතන්න එපා.ලමයි එහෙම තමයි..ලොකු උනාම ඕව මතක නෑ එයාලට
අනිවාර්යයෙන්
Ou etta oka balal uda paina harak relakuth innava yaluva..🤣
ඔයා හරි එය තාම පුංචි දරුවෙක් නේ ගොඩාක් වෙලාවට වැඩිහිටි අය එක දේ බෝහෝ සැරයක් හිතාමතා කිව්වට එයාලා එහෙම නෑ පුංචි හිත් අස්සේ තියන දේවල් හරි ඉක්මනින් එයාලා අතාරිනවා..❤️
පොඩි අයට තේරෙන විදිය තමයි ඇහෙන දේ දකින දේ කියන දේ හිතේ තියාගෙන ඔහේ කියනවා අනේ හරියට හිනා ගියා ඵ් කියපු ඵවට තෙරුවන් සරණයි හැමදෙනාටම 🙏🙏
අනේ අපේ පන්ඩිත පැටියානේ මේ .තෙරුවන් සරනයි පුතේ ඔයා ට❤❤❤
Mr gihan සුපිරියටම prasant කරනවා.මම early 60 උනත් ඉත ා ආසාවෙන් මේ වැඩසටහන බලනවා.පොඩි දරුවන් ප්රබාස්වරයි.සුදු කඩදසාවගේ හිත් පිරිසිදුයි.ඒ අයත් එක්ක ගෙවන මේ වැඩසටහන ඉතා අගෙයි.අප් මනසටත් relax එකක් ලැබෙනවා.එකඟ අය ගැම්මට ලයික් එකක් දාන් යමු.
අම්මෝ ලොකු උනාම මොනවා කරයිද මූ 😂😂 දැන් මෙහෙම නම් අම්මගෙයි තාත්තගෙයි රෙදි නැතිවෙයි 🤣🤣
හිනා වෙන්න නෙමෙයි 😢හරි නම් අඬන්නයි ඕනෑ මේවට. ළමයින් වැරදියි නැහැ.දරුවන් කරන්නේ කියන්නේ ඇහෙන කරන දේවල. මේ දෙමාපියන් ගේ වැරදි.
අනේ දෙමාපියන්ට දොස් කියන්න එපා දැන් ඉන්න ළමයි එහෙම තමයි ඕවා ලොකු වෙනකොට හරි යයි.පොඩි ළමයිනේ..🙂
එක ඇත්ත
හරි යයි ,,, කල් යයි
අනේ එහෙම කියන්න එපා.අහගෙන ඉදල අමතක කරන්න.මම විශ්‍රාමික ප්‍රාථමික ගුරුවරියක් පුංචි ළමයි කියන ඒව විසදන්න ගියානම් උගන්වන්න කාලයක් නැහැ.
@@user-kv9oj3ok3h ඇත්ත.ඒත් අද සමාජයේ ඇහෙන දකින සිදුවිම් එක්ක දෙමාපියන්ට ලොකු වගකීමක් තියනවා තමන්ගෙ හැසිරීම, භාශාව , කතා කරන කියන දේවල් ගැන.දරුවන් මේ හැම දෙයක්ම ආදර්ශයට ගන්නවා. මේ දරැවා හරිම අහිංසක හුරතල් ළමයෙක්.
තත්තට වහ කන්න හිතෙනවා ඇති😂😂
බුද්දිමත් දරුවෙක් කොච්චර කුහක මිනිස්සු බැන්නත් එයා තේරුමක් ඇතිව නෙමෙයි මේ කතා කියන්නෙ ...මං නම් හරිම ආදරෙයි ...හිනා යනව බලන ගානෙ
Ow ayalata ehena de.ayalata rherana widhihata kiyanawa.pawu podi aka.
හරිම ලස්සන හුරතල් කටකාර පුතෙක් මට මගේ පුතා ගෙ පුංචි කාලේ මතක් වුනා.එයත් පුංචි කාලෙ මගේ නංගි ගෙ දුව ගැන ඔය විදියට ම කිව්වා.නිතර දකින කතාකරන දේවල් එක්ක පුංචි දරුවන් ඔය විදියට කියනවා ඇති වෙන්න හිනා වුණා මගෙ පුතේ පුතාට තෙරුවන් සරණයි
අම්මෝ ගිහාන් අය්යේ කොහොමද අනී හිනා නොවි ඔයා වැඩසටහන් කරන්නේ. ඒ හැකියාව නම් පට්ට ගිහාන් අය්යේ. ❤️❤️💪💪🌻🌻🌻❤️❤️❤️❤️❤️
මරු මල්ලියා ..🤣🤣🤣🤣🤣🤣🤣
හුරතල් පැටියෝ ඔයා ෂෝයි. මාව ගොඩක් හිනැස්සුවා. 🥰🥰🥰🥰🥰🥰
ලොකුවට ගන්න එපා පොඩි ළමයිනෙ සුන්දරව දකින්න. කියන කතාවෙ ගැඹුර තේරෙනව නම් කියන්නෙ නෑනෙ.
මගේ චූටි පුතා අවුරුදු 5ය් ...එයා හැම වෙලාවෙම කියන්නේ මගේ නංගී වගේ සුදු,කෙට්ටු,කොන්ඩෙ දිග ,කෙල්ලක් බදිනවා කියලා ...එයා රපුන්සල් වගෙ වෙන්නත් ඕනෑලූ....මමය් මහත්තයය් කවදාවත් එයාලා ඉන්න තැන වචනයක් වත් කියාගන නැ ...ඉතින් දරුවෝ හිතනවා පව්ල් ජීවිතේ සුන්දරය් කියලා ඒකය් එයාලා එහෙම කියන්නේ....
අනේ අනේ මේ පැහිච්ච කොලු පුන්චා..😍😍😚😚
ඒ පවුල සමගියෙන්, එකමුතුකමින්, ආදරෙන් ඉන්නව ඇති ඒකයි ඒ දරුව ළමා මනසින් අම්මයි තාත්තයි ආදර්ශෙට අරන් තියෙන්නෙ
අහලා නම් නෑ ...ඇනේ ඒක ලස්සනට කියනවා
අම්මයි තාත්තයි හිනා වෙන්න ඕන දේවල් නෙමේ ඕවා අම්මලා තාත්තලා කියන දේවල් තමයි..ලැජ්ජ වෙන්න ඕනා.
මුගේ තාත්තා අම්මගේ යාලුවෝ පස්සේ යනවා ඇති
ගැම්මක් 💪💪
අම්මා තාත්තා හිනාවෙන්න එපා පුතාගේ වයසට මේ කතා බර වැඩියිඔය පුන්චි හිතට ගැලපෙනදේ අහන්න දකින්න දෙන්න බුදු සරණයි පුතා ට
Kiyala wadak na. Pahichcha kata kiyanne mewata nemei. Mewa rastiyadu kata. Ammala tattala kata wena ewane ithin oya kiyanne.
Ada kale ..hoda de ahanna nam thaniwama kalaawakata yanna
අම්මෝ බබෝ මතරිනම් පූස් පටියෙක් වත් හොය ගන්න් එපා😋😂
😹
පෙර බවයේ, මතකයන් වෙන්න පුළුවන්.
අනේ නොදරුවෝ ඔයා කියන කතාවල කිසිම හුරතලයක් නෑ.අනේ පුතේ ඔයාට කවුද ඕවා කියලා දුන්නෙ.ලිංගික අධ්‍යාපනය ලබා දීම මා ඉහළින්ම අගය කරනවා.නමුත් මේ දරුවා ගැණු කෙනෙක් අල්ල ගන්නවා,සෙට් කර ගන්නවා කියන එක තුළ ඇත්තේ කුමක්ද?ඒ වචන කෙතරම් හිස්ද?මෙවැනි මෝඩ වැඩසටහන් සඳහා විග්රහයන් ලබා දීම අනවශ්‍යයි.නමුත් දරුවා තුළ ගැහැණු කෙනෙක් ගැන තිබෙන ආකල්පය එතරම් හොඳ දෙයක් නොවෙයි.
පුතාට දෙවියන් ගේම පිහිටයිී මාතරින් ගත්තා කියන්නේ .
Niyama kollak yahapathakma wewe tharuwan saranai patiyoo ❤❤❤❤😍😍😍🐰🐰
පොඩි ලමයට පොඩි වයසට දෙමව්පියෝ කියන්න ඕනි දේවල් තියනවා නැති දේවල් තියනවා .. ඕනෑවට වැඩී.
Mokak da awula?? Notherum kamata ne kiyanne. Apith ohoma kiyala ethi ee dawas wala.😅😅😅
@@gimhanadasanayake9562 e unata e lamayage demaupiyo e lamayage wayasata gelapena dewal kiyala dunna nam hoda nethida.
ලමයි ඔහොම තමයි අනේ
මං නම් පුද්ගලිකව බලන්න අකමැති වැඩසටහනක් .. මටත් මේක මගෙ අම්මා දාලා තිබිලා බැලුවේ .. ඔය ගෙවල්වල වෙන දේ ළමයින්ගෙන් අහන්නෙනැතුව ඔය වෙලාවට වැදගත් වැඩසටහනක් දැම්මනම් .. හරි බලන්න අකමැතිනම් අඩුම කාටුන් එකක් හරි .... පැහිච්ච පොඩ්ඩො කියලා මොනවද මේ කියන දේවල් .. කතාවක් තියනවා අලියන්ට , ළමයින්ට නලියන්ටමයි හිත කියලා .. ළමයි එහෙම වෙන්න ඕනේ .. ඒත් මේ කරන්නේ තමන්ගේ ජීවතවල පුද්ගලික දේවලුත් රටටම කියන එක .. මං ඉගෙනගෙන තියනවා ගෙදර වෙන දේ පිටට නොකියන්න ඕනේ කියලා විවාහක්රම යටතේ BCවලදි .. මේක වැදගත් සහ වුවමනා නැති වැඩසටහනක් කියලා හිතෙනවා ..
Gihan aiye oya niyameta wade karanawa ❤❤
Kochchara balawath epa wen na patiyo 😂😂 ❤
ළමා මනස යනු ?
අනේ අම්මේ පොඩ්ඩෝ.😅😅එහෙනම් මාතරට එන්න ඕන ලොකු උනාම...මාතර ඉන්නේ ලස්සන උගත් කෙල්ලො...
උගත් 🙄
මූ හොයන්නේ කෙල්ලො නෙවේ ඇන්ටිලා
lassana ? ugath ?🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
උගත් ද නූගත් ද 🤔
ඒ පැත්තෙ උගත් අය වැඩි නිසාම රට කන සෙට් එකට රට බාර දුන්නෙ
ලොකු අය කියන ඒවා ඇහෙන්න ඇති.😂😂😂😂😂
අනේ ඒ කොල්ලා දැනගෙන කියනවා නෙමේ.. නිකන් මේකේ දොඩවන්නේනැතුව ඉදපල්ලා....
Anee shooi kolla 😊😁..
Aneee shok baba.❤❤
අනේ 😊😊😅
ආනා චුටියා 🤣🤣✌ අල්ලමු අල්ලමු අපි
🤣🤣👍😍 aderei ♥️
එහෙම තමයි කොල්ලෝ❤😂 බයින්න එපා
අම්මෝ... හරි ම පැහිච්ච කොලු පැංචෙක් 💕 ජේසු පිහිටයි පැටියෝ 😍😍😍
ඉස්සර අපි පොඩි කාලේ ලොකු අයගේ කතා අහන්න දෙන්නෑ.. අද කාලේ පොඩි ළමයි ඉස්සරහ ලොකු අය කතා කරනවා...පිටරට පොඩි ළමයි ඉපදුන ගමන් ළමයි වෙනම කාමර වල තියන්නේ ..ඇයි දන්නවද දරුවන්ගේ ආත්ම අභිමානය ඉහල නංවන්න..
අනිවාර්යෙන්ම ...👍👍👍
අනේ පැංචෝ😢
මාතරම යනවද චුටි පුතේ❤❤
Ammo ane........😆😆😆😆😆😆😆😆😆
මූ යකෝ 😂
ඒ බබා තමයි හොදටම කරේ
අනේ අපේ දරුවොන්ට උන දෙයක්.😢
අම්මලා තාත්තලා ලොකු හපන්කමක් කියල හිතාගෙනද මේ ළමයා කියන ඒවට හිනා වෙන්නෙ?
Maru ekaanam e..😂
හිනාවෙන්න කිසිම දෙයක් නෑ අඩන්න කරුනු හැදෙනවා මිසක්
So sweet😍
🤣😂 ane Appa Dan Inna patawu kiyana Katha 🤣
Maru podda hoda mole,balamu kohenda kelleva ganne kiyala👏
ඇන්ටිලාට crush යාලුවෙක් හැම සෙට් එකකම හිටියා...අපේ සෙට් එකේ නම් ඉතිම් මම 🥲🥲
ආ 😂😂😂😂😂
අම්මෝ මේක
ouwa podi dewall podi un ohoma thama love you baby ❤
කියල ඵවන්න ඇති කොල්ලට නැත්නමි අමිම තාත්තගෙ ආදර කථාව දන්නෙ කොහොමද මාතර ළමයි ඔහොම තමයි හොදට දැනුවත් කරල ඒක ඉතින් ඵයාලට හොදනමි අනිත් අයට පුශ්නයක් නොවී හිටියම හරි නේ 👍😏ලොකු උනාම හිතාගන්නත් බැරි විදියට කථාව 😮😮😮
සෑම පළාතකම සාපේක්ෂව හොඳ නරක අය ඉන්නව . මාතර අයට විවෘත අදහස් තිබේ .
අම්මෝ මරැ ❤❤❤❤
පොඩි අයට අනවශ්‍ය දේවල් කිව්වාම මෙහෙම වෙනවා. 😢
අර අම්ම හිනා උනාට වැඩිය ඇඩුවනම් හරි.
හැමදේම දැන්ගෙන මුකුත් නොදන්නවා වගේ කතා කරන දරුවෝ අතර ඔයා දරුවෙක් පුතේ
කවදා හරි බදින කෙනා කවුරු වෙයිද.. මේවා ආයෙ දකිද්දි..😂😂😂
පවුලේ දේවල් ළමයි ඉස්සරහ කියන්න එපා කියන්නේ ඕක තමයි.. ගෙදර පරිසරය කොහොමද මේ පුංචි ළමයා කියන්න ඕනෑ දේවල්ද මේ කියන්නේ .ලොකු ළමයෙක්වත් මේ වගේ දේවල් කියන්නේ නෑ .මේ ගෙදර මොන පරිසරයක් ඇදද
Mathara left😄😄😄
දරුවාගේ wayasata නොගැලපෙන දේවල් ඔලුවට වැටිලා.... ඔහොම ලමයි අතින් නොතේරීම උඩ කරදර වෙන්න පුළුවන්.......
Ammoooooooooo......
හිනා වෙන්න එපා අම්මේ තාත්තේ මේවට අඩන්න ඕනි
ඇයි දන් නෑ😂 මොකෝ ඒ කොල්ලා වැරදි දෙයක් කිව්වද
දරුවෝ ඉස්සරහ අම්මලා කතාවෙන දේ තමයි එයාලත් කරන්නේ ශිහ්හ් ලැජ්ජයි
Wadiya hithanna epa
Apo me wage un naki minissu podi wela wage mta nm mehema naki lamai kwadwat epa
Innocent cute child. He follows his father, that is why he is telling he is going abroad to bring toys to his son.
තව අවුරුදු විස්සකින් තිහකින් සමාජෙ වෙනස් වෙන්නෙ ඔය විදියට....හිතන්න දෙයක් නෑ........😎😆😀😀😀😆😁😁😁😁😂😂😂😂😂
යකෝ😂 ඌ
මෙවා හිනා වෙන්න ඕනේ දේවල් ද ලමයි දැන ගන්න ඕනේ නැති වයසේ දෙවල් danegane
බුදු අම්බෝ..මාතර උන් 😭😭
Ane apoi🤣😪
Apith mathara thama chutiyo.hoyamu hoyamu api 😂
Mn me hithanne monada kiyanne kiyala 😮😮
Ammo😂
දරුවෝ ඉස්සරහා දෙමාපියෝ හරිම වගකීමෙන් කතා කරන්න දරුවා අහෙන දේ තමයි ඉක්මනින් කියවන්නේ
කවුද වැරදි .... දරුවා පව්..
කටකාරකමට ඇහෙන හැමදේම කියනව දරුවෝ.. දෙමාපියන්ගේ මෝඩකම තමයි ඉතින් ලොකුකමට දරුවව එක්කන් ඇවිත් සමාජයෙන් බැනුම් අස්සනවා අහිංසක දරුවට.. ඔය කියන දේවල්වල හරි තේරුමක් ඔය දරුවට වැටහෙන්නෙ නෑනේ.. අහන් ඉන්න වැඩිහිටියො තම තමන්ගෙ දැනුම අනූව ළමයව විවේචනය කරනවා.. පව්..
ලමා හිත් තලන්න පොඩිකරන්නහොද. නැහැ.ඔවුන් ඔවුන්ට ඇහෙනදේ කියවනවා.ඔවුන් වැරදි නැහැ.අපි දැනගත යුතුයිඅනවශ්යදේවල් නොකියන්න.මේගොල්ලො ගිරව් වගේ.ලමයිතහංචි දාන්නත් හොදනැහැ.එවිට ලමා මනසදුර්වල වෙනවා
මේ කීවේය episode එකද
Ayyoo santhoo
Ammage yaluwek 😂😂😂😂😅
පුංචි ළමයි ඔය කාලෙදී ඔහොම තමයි .
Muuu yko
😂😂😂
කිසිම බෙිබි ලුක් එකක් නැති පැහිචිච ළමයෙක්.අගේ ඇති දෙමවිපියො🥱
අම්මටයි තාත්තටයි හරි හිනා පව් ඉතිං
මගේ මහත්තයා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවයක් 🤣🤣🤣
අප්පුත්තියේ....දන්න දේවල් 😅😅😅😅
හයියෝ මට තේරෙන්නේ නෑ ඉදිරිය මොන වගේ වේව්ද කියලා.. අඩන්න ඕන කාලයක් ඉදිරියට ඒවි වගේ නේ..
😂😂😂😂😂අමමයි තත්තයි ලෙෆ්ට්😂😅
😂😂😂හයක් හතරක් නොදන්න පොඩි එවුන් මේ ඉතින්
හපොයි අම්මගෙ යාලුවෝ
ala kire kollo ohoma yan ohoma yan.ammaga yaluwakwa sat wae oyata.
ඒ දරුව කියන්නෙ එයාගෙ අනාගත පැතුම් ගැණ.ඔව් එයාගෙ සිතුවිලි කවද හරි හොද ට දරුවෙක් බලාගන්න තාත්තෙක් නිර්මාණය කරන්න උදව් වේවි.දෙමව්පියන්ගෙන් විතරක් නෙවෙයි සමාජයෙනුත් ඉගෙන ගන්නවනෙ.එතකොට අනිත් හැගීම් වල අඩුපාඩු හදා ගනීවි.අනික ලොකු වෙන කොට දෙමව්පියන්ගෙන් ලැබෙන ගුරුරු හරු කම් එයාව හොද මනුස්සයෙක් කරාවි.මොකද එයා දැනටත් දෙමව්පිය කතා බහ,හැසිරීම් නිරීක්ෂනාත්මකව බලමින් ඉන්න බව පෙනෙනවා.මේ වැඩ සටහන හරිම වටිනවා.අවංක ලමා හදවත තේරුම් ගන්න හොද අවස්ථාවක් මේක ස්තුතියි නිර්මාණය කළ සැමට සහ ගිහාන් මහත්මාට.
මේ බබා මෙච්චර ලොකු දේවල් දන්නෙ කොහොමද .මං හිතන්නෙ තාත්තාගේ ආදර කතාව දරුවට කියලා දීලා වගේ.😂😂
කොල්ලා ලොකූ උනාම කොල්ලගෙ යාලුවෝ මේව පෙන්නනවා කියලා දැනෙද්දි 😎🙏😝😝😝😝😝😝
මේව වැඩිය හිතන්න එපා.ලමයි එහෙම තමයි..ලොකු උනාම ඕව මතක නෑ එයාලට
අනිවාර්යයෙන්
Ou etta oka balal uda paina harak relakuth innava yaluva..🤣
ඔයා හරි එය තාම පුංචි දරුවෙක් නේ ගොඩාක් වෙලාවට වැඩිහිටි අය එක දේ බෝහෝ සැරයක් හිතාමතා කිව්වට එයාලා එහෙම නෑ පුංචි හිත් අස්සේ තියන දේවල් හරි ඉක්මනින් එයාලා අතාරිනවා..❤️
පොඩි අයට තේරෙන විදිය තමයි ඇහෙන දේ දකින දේ කියන දේ හිතේ තියාගෙන ඔහේ කියනවා අනේ හරියට හිනා ගියා ඵ් කියපු ඵවට තෙරුවන් සරණයි හැමදෙනාටම 🙏🙏
අනේ අපේ පන්ඩිත පැටියානේ මේ .තෙරුවන් සරනයි පුතේ ඔයා ට❤❤❤
Mr gihan සුපිරියටම prasant කරනවා.මම early 60 උනත් ඉත ා ආසාවෙන් මේ වැඩසටහන බලනවා.
පොඩි දරුවන් ප්රබාස්වරයි.
සුදු කඩදසාවගේ හිත් පිරිසිදුයි.ඒ අයත් එක්ක ගෙවන මේ වැඩසටහන ඉතා අගෙයි.අප් මනසටත් relax එකක් ලැබෙනවා.එකඟ අය ගැම්මට ලයික් එකක් දාන් යමු.
අම්මෝ ලොකු උනාම මොනවා කරයිද මූ 😂😂 දැන් මෙහෙම නම් අම්මගෙයි තාත්තගෙයි රෙදි නැතිවෙයි 🤣🤣
හිනා වෙන්න නෙමෙයි 😢හරි නම් අඬන්නයි ඕනෑ මේවට. ළමයින් වැරදියි නැහැ.දරුවන් කරන්නේ කියන්නේ ඇහෙන කරන දේවල. මේ දෙමාපියන් ගේ වැරදි.
අනේ දෙමාපියන්ට දොස් කියන්න එපා දැන් ඉන්න ළමයි එහෙම තමයි ඕවා ලොකු වෙනකොට හරි යයි.පොඩි ළමයිනේ..🙂
එක ඇත්ත
හරි යයි ,,, කල් යයි
අනේ එහෙම කියන්න එපා.අහගෙන ඉදල අමතක කරන්න.මම විශ්‍රාමික ප්‍රාථමික ගුරුවරියක් පුංචි ළමයි කියන ඒව විසදන්න ගියානම් උගන්වන්න කාලයක් නැහැ.
@@user-kv9oj3ok3h ඇත්ත.ඒත් අද සමාජයේ ඇහෙන දකින සිදුවිම් එක්ක දෙමාපියන්ට ලොකු වගකීමක් තියනවා තමන්ගෙ හැසිරීම, භාශාව , කතා කරන කියන දේවල් ගැන.දරුවන් මේ හැම දෙයක්ම ආදර්ශයට ගන්නවා. මේ දරැවා හරිම අහිංසක හුරතල් ළමයෙක්.
තත්තට වහ කන්න හිතෙනවා ඇති😂😂
බුද්දිමත් දරුවෙක් කොච්චර කුහක මිනිස්සු බැන්නත් එයා තේරුමක් ඇතිව නෙමෙයි මේ කතා කියන්නෙ ...මං නම් හරිම ආදරෙයි ...හිනා යනව බලන ගානෙ
Ow ayalata ehena de.ayalata rherana widhihata kiyanawa.pawu podi aka.
හරිම ලස්සන හුරතල් කටකාර පුතෙක් මට මගේ පුතා ගෙ පුංචි කාලේ මතක් වුනා.එයත් පුංචි කාලෙ මගේ නංගි ගෙ දුව ගැන ඔය විදියට ම කිව්වා.නිතර දකින කතාකරන දේවල් එක්ක පුංචි දරුවන් ඔය විදියට කියනවා ඇති වෙන්න හිනා වුණා මගෙ පුතේ පුතාට තෙරුවන් සරණයි
අම්මෝ ගිහාන් අය්යේ කොහොමද අනී හිනා නොවි ඔයා වැඩසටහන් කරන්නේ. ඒ හැකියාව නම් පට්ට ගිහාන් අය්යේ. ❤️❤️💪💪🌻🌻🌻❤️❤️❤️❤️❤️
මරු මල්ලියා ..🤣🤣🤣🤣🤣🤣🤣
හුරතල් පැටියෝ ඔයා ෂෝයි. මාව ගොඩක් හිනැස්සුවා. 🥰🥰🥰🥰🥰🥰
ලොකුවට ගන්න එපා පොඩි ළමයිනෙ සුන්දරව දකින්න. කියන කතාවෙ ගැඹුර තේරෙනව නම් කියන්නෙ නෑනෙ.
මගේ චූටි පුතා අවුරුදු 5ය් ...එයා හැම වෙලාවෙම කියන්නේ මගේ නංගී වගේ සුදු,කෙට්ටු,කොන්ඩෙ දිග ,කෙල්ලක් බදිනවා කියලා ...එයා රපුන්සල් වගෙ වෙන්නත් ඕනෑලූ....මමය් මහත්තයය් කවදාවත් එයාලා ඉන්න තැන වචනයක් වත් කියාගන නැ ...ඉතින් දරුවෝ හිතනවා පව්ල් ජීවිතේ සුන්දරය් කියලා ඒකය් එයාලා එහෙම කියන්නේ....
අනේ අනේ මේ පැහිච්ච කොලු පුන්චා..😍😍😚😚
ඒ පවුල සමගියෙන්, එකමුතුකමින්, ආදරෙන් ඉන්නව ඇති ඒකයි ඒ දරුව ළමා මනසින් අම්මයි තාත්තයි ආදර්ශෙට අරන් තියෙන්නෙ
අහලා නම් නෑ ...ඇනේ ඒක ලස්සනට කියනවා
අම්මයි තාත්තයි හිනා වෙන්න ඕන දේවල් නෙමේ ඕවා අම්මලා තාත්තලා කියන දේවල් තමයි..ලැජ්ජ වෙන්න ඕනා.
මුගේ තාත්තා අම්මගේ යාලුවෝ පස්සේ යනවා ඇති
ගැම්මක් 💪💪
අම්මා තාත්තා හිනාවෙන්න එපා
පුතාගේ වයසට මේ කතා බර වැඩියි
ඔය පුන්චි හිතට ගැලපෙනදේ අහන්න දකින්න දෙන්න
බුදු සරණයි පුතා ට
Kiyala wadak na. Pahichcha kata kiyanne mewata nemei. Mewa rastiyadu kata. Ammala tattala kata wena ewane ithin oya kiyanne.
Ada kale ..hoda de ahanna nam thaniwama kalaawakata yanna
අම්මෝ බබෝ මතරිනම් පූස් පටියෙක් වත් හොය ගන්න් එපා😋😂
😹
පෙර බවයේ, මතකයන් වෙන්න පුළුවන්.
අනේ නොදරුවෝ ඔයා කියන කතාවල කිසිම හුරතලයක් නෑ.අනේ පුතේ ඔයාට කවුද ඕවා කියලා දුන්නෙ.ලිංගික අධ්‍යාපනය ලබා දීම මා ඉහළින්ම අගය කරනවා.නමුත් මේ දරුවා ගැණු කෙනෙක් අල්ල ගන්නවා,සෙට් කර ගන්නවා කියන එක තුළ ඇත්තේ කුමක්ද?ඒ වචන කෙතරම් හිස්ද?මෙවැනි මෝඩ වැඩසටහන් සඳහා විග්රහයන් ලබා දීම අනවශ්‍යයි.නමුත් දරුවා තුළ ගැහැණු කෙනෙක් ගැන තිබෙන ආකල්පය එතරම් හොඳ දෙයක් නොවෙයි.
පුතාට දෙවියන් ගේම පිහිටයිී මාතරින් ගත්තා කියන්නේ .
Niyama kollak yahapathakma wewe tharuwan saranai patiyoo ❤❤❤❤😍😍😍🐰🐰
පොඩි ලමයට පොඩි වයසට දෙමව්පියෝ කියන්න ඕනි දේවල් තියනවා නැති දේවල් තියනවා .. ඕනෑවට වැඩී.
Mokak da awula?? Notherum kamata ne kiyanne. Apith ohoma kiyala ethi ee dawas wala.😅😅😅
@@gimhanadasanayake9562 e unata e lamayage demaupiyo e lamayage wayasata gelapena dewal kiyala dunna nam hoda nethida.
ලමයි ඔහොම තමයි අනේ
මං නම් පුද්ගලිකව බලන්න අකමැති වැඩසටහනක් .. මටත් මේක මගෙ අම්මා දාලා තිබිලා බැලුවේ .. ඔය ගෙවල්වල වෙන දේ ළමයින්ගෙන් අහන්නෙනැතුව ඔය වෙලාවට වැදගත් වැඩසටහනක් දැම්මනම් .. හරි බලන්න අකමැතිනම් අඩුම කාටුන් එකක් හරි .... පැහිච්ච පොඩ්ඩො කියලා මොනවද මේ කියන දේවල් .. කතාවක් තියනවා අලියන්ට , ළමයින්ට නලියන්ටමයි හිත කියලා .. ළමයි එහෙම වෙන්න ඕනේ .. ඒත් මේ කරන්නේ තමන්ගේ ජීවතවල පුද්ගලික දේවලුත් රටටම කියන එක .. මං ඉගෙනගෙන තියනවා ගෙදර වෙන දේ පිටට නොකියන්න ඕනේ කියලා විවාහක්රම යටතේ BCවලදි .. මේක වැදගත් සහ වුවමනා නැති වැඩසටහනක් කියලා හිතෙනවා ..
Gihan aiye oya niyameta wade karanawa ❤❤
Kochchara balawath epa wen na patiyo 😂😂 ❤
ළමා මනස යනු ?
අනේ අම්මේ පොඩ්ඩෝ.😅😅එහෙනම් මාතරට එන්න ඕන ලොකු උනාම...මාතර ඉන්නේ ලස්සන උගත් කෙල්ලො...
උගත් 🙄
මූ හොයන්නේ කෙල්ලො නෙවේ ඇන්ටිලා
lassana ? ugath ?🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
උගත් ද නූගත් ද 🤔
ඒ පැත්තෙ උගත් අය වැඩි නිසාම රට කන සෙට් එකට රට බාර දුන්නෙ
ලොකු අය කියන ඒවා ඇහෙන්න ඇති.😂😂😂😂😂
අනේ ඒ කොල්ලා දැනගෙන කියනවා නෙමේ.. නිකන් මේකේ දොඩවන්නේනැතුව ඉදපල්ලා....
Anee shooi kolla 😊😁..
Aneee shok baba.❤❤
අනේ 😊😊😅
ආනා චුටියා 🤣🤣✌ අල්ලමු අල්ලමු අපි
🤣🤣👍😍 aderei ♥️
එහෙම තමයි කොල්ලෝ❤😂 බයින්න එපා
අම්මෝ... හරි ම පැහිච්ච කොලු පැංචෙක් 💕 ජේසු පිහිටයි පැටියෝ 😍😍😍
ඉස්සර අපි පොඩි කාලේ ලොකු අයගේ කතා අහන්න දෙන්නෑ.. අද කාලේ පොඩි ළමයි ඉස්සරහ ලොකු අය කතා කරනවා...පිටරට පොඩි ළමයි ඉපදුන ගමන් ළමයි වෙනම කාමර වල තියන්නේ ..ඇයි දන්නවද දරුවන්ගේ ආත්ම අභිමානය ඉහල නංවන්න..
අනිවාර්යෙන්ම ...👍👍👍
අනේ පැංචෝ😢
මාතරම යනවද චුටි පුතේ❤❤
Ammo ane........😆😆😆😆😆😆😆😆😆
මූ යකෝ 😂
ඒ බබා තමයි හොදටම කරේ
අනේ අපේ දරුවොන්ට උන දෙයක්.😢
අම්මලා තාත්තලා ලොකු හපන්කමක් කියල හිතාගෙනද මේ ළමයා කියන ඒවට හිනා වෙන්නෙ?
Maru ekaanam e..😂
හිනාවෙන්න කිසිම දෙයක් නෑ අඩන්න කරුනු හැදෙනවා මිසක්
So sweet😍
🤣😂 ane Appa Dan Inna patawu kiyana Katha 🤣
Maru podda hoda mole,balamu kohenda kelleva ganne kiyala👏
ඇන්ටිලාට crush යාලුවෙක් හැම සෙට් එකකම හිටියා...අපේ සෙට් එකේ නම් ඉතිම් මම 🥲🥲
ආ 😂😂😂😂😂
අම්මෝ මේක
ouwa podi dewall podi un ohoma thama love you baby ❤
කියල ඵවන්න ඇති කොල්ලට නැත්නමි අමිම තාත්තගෙ ආදර කථාව දන්නෙ කොහොමද මාතර ළමයි ඔහොම තමයි හොදට දැනුවත් කරල ඒක ඉතින් ඵයාලට හොදනමි අනිත් අයට පුශ්නයක් නොවී හිටියම හරි නේ 👍😏ලොකු උනාම හිතාගන්නත් බැරි විදියට කථාව 😮😮😮
සෑම පළාතකම සාපේක්ෂව හොඳ නරක අය ඉන්නව . මාතර අයට විවෘත අදහස් තිබේ .
අම්මෝ මරැ ❤❤❤❤
පොඩි අයට අනවශ්‍ය දේවල් කිව්වාම මෙහෙම වෙනවා. 😢
අර අම්ම හිනා උනාට වැඩිය ඇඩුවනම් හරි.
හැමදේම දැන්ගෙන මුකුත් නොදන්නවා වගේ කතා කරන දරුවෝ අතර ඔයා දරුවෙක් පුතේ
කවදා හරි බදින කෙනා කවුරු වෙයිද.. මේවා ආයෙ දකිද්දි..😂😂😂
පවුලේ දේවල් ළමයි ඉස්සරහ කියන්න එපා කියන්නේ ඕක තමයි.. ගෙදර පරිසරය කොහොමද මේ පුංචි ළමයා කියන්න ඕනෑ දේවල්ද මේ කියන්නේ .ලොකු ළමයෙක්වත් මේ වගේ දේවල් කියන්නේ නෑ .මේ ගෙදර මොන පරිසරයක් ඇදද
Mathara left😄😄😄
දරුවාගේ wayasata නොගැලපෙන දේවල් ඔලුවට වැටිලා.... ඔහොම ලමයි අතින් නොතේරීම උඩ කරදර වෙන්න පුළුවන්.......
Ammoooooooooo......
හිනා වෙන්න එපා අම්මේ තාත්තේ මේවට අඩන්න ඕනි
ඇයි දන් නෑ😂 මොකෝ ඒ කොල්ලා වැරදි දෙයක් කිව්වද
දරුවෝ ඉස්සරහ අම්මලා කතාවෙන දේ තමයි එයාලත් කරන්නේ ශිහ්හ් ලැජ්ජයි
Wadiya hithanna epa
Apo me wage un naki minissu podi wela wage mta nm mehema naki lamai kwadwat epa
Innocent cute child. He follows his father, that is why he is telling he is going abroad to bring toys to his son.
තව අවුරුදු විස්සකින් තිහකින් සමාජෙ වෙනස් වෙන්නෙ ඔය විදියට....හිතන්න දෙයක් නෑ........😎😆😀😀😀😆😁😁😁😁😂😂😂😂😂
යකෝ😂 ඌ
මෙවා හිනා වෙන්න ඕනේ දේවල් ද ලමයි දැන ගන්න ඕනේ නැති වයසේ දෙවල් danegane
බුදු අම්බෝ..මාතර උන් 😭😭
Ane apoi🤣😪
Apith mathara thama chutiyo.hoyamu hoyamu api 😂
Mn me hithanne monada kiyanne kiyala 😮😮
Ammo😂
දරුවෝ ඉස්සරහා දෙමාපියෝ හරිම වගකීමෙන් කතා කරන්න දරුවා අහෙන දේ තමයි ඉක්මනින් කියවන්නේ
කවුද වැරදි .... දරුවා පව්
..
කටකාරකමට ඇහෙන හැමදේම කියනව දරුවෝ.. දෙමාපියන්ගේ මෝඩකම තමයි ඉතින් ලොකුකමට දරුවව එක්කන් ඇවිත් සමාජයෙන් බැනුම් අස්සනවා අහිංසක දරුවට.. ඔය කියන දේවල්වල හරි තේරුමක් ඔය දරුවට වැටහෙන්නෙ නෑනේ.. අහන් ඉන්න වැඩිහිටියො තම තමන්ගෙ දැනුම අනූව ළමයව විවේචනය කරනවා.. පව්..
ලමා හිත් තලන්න පොඩිකරන්න
හොද. නැහැ.ඔවුන් ඔවුන්ට ඇහෙනදේ කියවනවා.ඔවුන් වැරදි නැහැ.අපි දැනගත යුතුයි
අනවශ්යදේවල් නොකියන්න.
මේගොල්ලො ගිරව් වගේ.ලමයි
තහංචි දාන්නත් හොදනැහැ.එවිට ලමා මනස
දුර්වල වෙනවා
මේ කීවේය episode එකද
Ayyoo santhoo
Ammage yaluwek 😂😂😂😂😅
පුංචි ළමයි ඔය කාලෙදී ඔහොම තමයි .
Muuu yko
😂😂😂
කිසිම බෙිබි ලුක් එකක් නැති පැහිචිච ළමයෙක්.
අගේ ඇති දෙමවිපියො🥱
අම්මටයි තාත්තටයි හරි හිනා පව් ඉතිං
මගේ මහත්තයා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවයක් 🤣🤣🤣
අප්පුත්තියේ....දන්න දේවල්
😅😅😅😅