නැවත නැවත ඉපදෙන සංසාරය ~ Most Venerable Watagoda Maggavihari Thero.

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 5

  • @nilanthiperera8961
    @nilanthiperera8961 Місяць тому

    සාදු සාදු සාදු 🙏🙏🙏
    අප්‍රමාණ පින් ලැබේවා ස්වාමින් වහන්ස.
    ගෞරවණීය වන්දනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාය වේවා
    ස්වාමින් වහන්ස නිදුක් වේවා , නිරෝගී වේවා , සුවපත් වේවා, ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් අවබෝධය ලබත්වා.
    තෙරුවණ් සරණයි ස්වාමින් වහන්ස
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 Місяць тому

    මේ උතුම් මාර්ගයට පිවිසීම ඉතා අමාරු කර්‍යක් වුවත් ඔබ වහන්සේගේ මේ දේශනාව අසා සිටිමම කවුරුත් උනන්දු කරවන බව නිසැකය.
    කල්‍යාන මිත්‍ර සේවනය යන්න ඉතා විස්තරව පෙන්වා දුන් ඔබ වහන්සේට ප්‍රාර්තනා භොදියකින්න් ඉක්මන් භවයකදී නිර්වාන අවභොද වේවා කියා නමස්කාර කරමින් ප්‍රාර්තනා කරමි.
    🙏🙏🙏

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 2 місяці тому

    ගෞරවනීය පූඡනීය ස්වාමීන් වහන්සේ කල්‍යාණ මිත්‍ර ඇසුරහි වැදගත්කමත් ධර්ම ඥාණය, සමාධිය ආදිය දියුණුව ප්‍රගුණ කල යුතු බව අවධාරණය කලා.මේ මගින් සංසාරය ආදීනව දැක කලකිරී නිර්වාණය අවබෝධය පිණිස මාර්ගයට අවතීර්ණ වන ආකාරය පැහැදිලිව විග්‍රහ කලා.ඔබ වහන්සේට නමස්කාර වේවා ! ඔබ වහන්සේට ඉතා ඉක්මනින්ම නිර්වාණය අවබෝධය පිණිස මෙම ධර්ම දානය .
    හේතු වාසනා වේවා!!!

  • @lilanirajapaksha247
    @lilanirajapaksha247 2 місяці тому

    🙏🙏🙏

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 2 місяці тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻