How to calculate solar panel's power peak ? [in Sinhala]

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 43

  • @nimalperera5454
    @nimalperera5454 9 місяців тому

    ඔබ විස්තර කල අන්දම ඉතා පැහැදිලියි. එයින් යමක් ඉගෙන ගැනීමට හැකියාව ලැබුනා. ඔබට බෙහෙවින් ස්තූතියි.

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 10 місяців тому

    ඉතා වැදගත් තොරතුරු ඉදිරිපත් කිරීමක්. ඉස්තූතියි ඔබට නිදුක් නිරෝගී සුව ❤️💐🙏

  • @kumarimarapana2646
    @kumarimarapana2646 6 місяців тому

    Thank you. Your demonstration about solar panel calculation is very clear .

  • @buddhikepayoe1242
    @buddhikepayoe1242 5 місяців тому

    Thank you for giving detailed explanations. Very helpful.

  • @chandramalkanthi571
    @chandramalkanthi571 2 роки тому +2

    පැහැදිලි යි .සර්ට ස්තුතියි !

  • @MIGVISION
    @MIGVISION Рік тому +1

    බොහොම ස්තූතියි මහත්මයා .මට දැන ගන්න පුලුවන් ද මගේ ළඟ 200w pannel 2ක් සහ 400w pannel 1ක් තියනව මේ 3 සම්බන්ධ කරන්නෙ කොහොමද කියල

  • @sampathgamage16
    @sampathgamage16 2 роки тому +1

    Thank you sir good video ❤️❤️❤️👌👌👌

  • @nuwan.sanjeewa866
    @nuwan.sanjeewa866 Рік тому

    Thanks sir tarenna kiyala denawa oba thuma

    • @ManojSilva-1337
      @ManojSilva-1337 Місяць тому

      tarenna(ටරෙන්න/ටැරෙන්න) kiyanne mokakda?

  • @harshanatennakoon3656
    @harshanatennakoon3656 5 місяців тому

    750 w, 1hp water pump ekak 4 hr day time wada karanna panel keyak onida? battery eka kohoma ekakda? inverter eka kohoma ekadda?

  • @sisirakumarasingha1010
    @sisirakumarasingha1010 7 місяців тому

    Thanks for explanations.

  • @rakshanasasikumar145
    @rakshanasasikumar145 2 роки тому

    Sir do we have to add the energy lost wh?

  • @kumarimarapana2646
    @kumarimarapana2646 6 місяців тому

    How meny watt soiar panel ( P max ) install to charge 2 x 12 V 120 Amp hour ( lead acid ) batterys .

    • @eleclab2096
      @eleclab2096  6 місяців тому

      You need arround 300w solar panel.

  • @mmmhanam
    @mmmhanam 3 місяці тому

    Thank you sri🎉

  • @ChannaNadeeraka
    @ChannaNadeeraka 4 місяці тому

    Thanks sir good iob

  • @sanjayaranaweera9473
    @sanjayaranaweera9473 15 днів тому

    Mekata ganna oni inverter and battery ganat hadala penanna

  • @henryjacobselvinpeter4259
    @henryjacobselvinpeter4259 Рік тому

    Sir, for a 415w panel how many 150ah batteries we need.

    • @eleclab2096
      @eleclab2096  Рік тому +1

      1) Discharge capacity of your battery 150Ah
      discharge rate =80%
      discharge capacity =150×80/100
      =120Ah
      I think your battery is 12v
      Energy generate by battery =12×120Wh=1440Wh
      sun light per day 4,5
      ideal panel size =1440/4,5=320W
      panel size= 350w(addition inverter loss)

  • @danushkaprabath1020
    @danushkaprabath1020 Рік тому +1

    Sir කොහොමද හරියටම battery සහ charge controller calculation කරන්නේ

    • @eleclab2096
      @eleclab2096  Рік тому

      වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම්

  • @sujithchinthaka7473
    @sujithchinthaka7473 Рік тому

    ස්තුතියි සර් !

  • @indralalmeegoda7107
    @indralalmeegoda7107 Рік тому

    Thanks!

  • @chathurasampath8729
    @chathurasampath8729 11 місяців тому

    Thnk sir

  • @srilanka20206
    @srilanka20206 2 роки тому

    Solar Vide lamps gens kiyada denawada

    • @eleclab2096
      @eleclab2096  2 роки тому

      ඒ ගැන පැහැදිලි කරන්නම්.

  • @kamalhusein6688
    @kamalhusein6688 2 роки тому

    Eth peak power eka 2000W, Continues power/rated power 1000W ganna puluwan wenne ai ehema 2000W ganna bari

    • @eleclab2096
      @eleclab2096  2 роки тому +1

      continues power එක කියන්නෙ එක දිගටම ඒකාකාරීව දෙන්න පුලුවන් ශක්තිය (1000w) rated power එක කියන්නෙ එක මොහොතක් පමණක් දෙන්න පුලුවන් power එකයි. ( 2000w) මෙය බොහෝ දුරට power supply වල inverter වල සඳහන් කරල තියෙනව.

    • @kamalhusein6688
      @kamalhusein6688 2 роки тому

      @@eleclab2096 eka thama mn ahanne peak power eka 2000w nm ai e W gaanama ganna bari continues power 1000W kiyala denne

    • @eleclab2096
      @eleclab2096  2 роки тому +1

      උපකරණය design කරලා තියෙන්නේ 1000w (ඇතුලත උපාංග) උපකරණ ගන්න විට peak power එක බලන්න එපා rated power එක බලන්න.

  • @sandeepaprabath4138
    @sandeepaprabath4138 Рік тому

    SL radiation 2.2kwhm-2 neda?

    • @eleclab2096
      @eleclab2096  Рік тому

      1.247 Kwh/m2 to 2.106Kwh/m2 අතරයි.

  • @sarathdayananda6862
    @sarathdayananda6862 2 роки тому

    සර් මට ගැටලුව ක් තියෙනවා වොල්ටි 1ක් කියන්නෙ ඇමිපියර් කියියද වොලටියතාව අඩුවෙනකොට ඇමිපියර් එක අඩු වෙනවාද

    • @eleclab2096
      @eleclab2096  2 роки тому

      වෝල්ට් සහ ඇම්පියර් දෙකම එකිනෙකට වෙනස් වූ ඒකක දෙකක්.
      වෝල්ටීයතාව යනු ඉලෙක්ට්‍රොන ගලා යාමට ඉඩ සලසන පීඩනයේ මිනුමක් වන අතර ඇම්පියර් යනු ඉලෙක්ට්‍රොන පරිමාවේ මිනුමක් වේ. වෝල්ටීයතාව අඩු වෙද්දි ඇම්පියර් අඩු වෙනවා. වැඩි වෙද්දී වැඩි වෙනවා.

    • @sampath18
      @sampath18 2 місяці тому

      පොඩි නිවැරැදි කිරීමක් විය යුතුයි...මම දන්න විදිහට නම් වෝල්ටීයතාව වැඩි වීමේදී ඇම්පියර් ප්‍රමාණය අඩු වන අතර ඇම්පියර් ප්‍රමාණය වැඩි වීමේදී වෝල්ටීයතාව අඩු වේ...පොඩ්ඩක් මේ ගැන සොයා බලන්න...මා වැරදි නම් ඒ පිලිබදවත් දන්වන්න...

  • @sampathmunasinghe6081
    @sampathmunasinghe6081 2 роки тому

    Sir ,Solar panal අඩුවට ගන්නේ කොහෙන්ද ?

    • @eleclab2096
      @eleclab2096  2 роки тому

      මේ අවස්ථාවේ දී ලංකාවේ හොයා ගන්න අමාරුයි. තිබුනත් මිල වැඩියි. ඔයා අන්තර්ජාලයේ amazon , aliexpress වගේ site එකකින් ගන්න.

  • @manjustividanaarachchi2508
    @manjustividanaarachchi2508 Рік тому

    Tx

  • @sarathdayananda6862
    @sarathdayananda6862 2 роки тому

    සර් එහෙම නමි සමිපෙු්ෂනයෙදි වොලටියතාව වැඩි කරන්නේ ඇයි මෙි සමිබන්දව විඩියෝ එකක් කරන්න ඔබ තුමාට ගොඩක් ස්තුති

    • @eleclab2096
      @eleclab2096  2 роки тому

      ඒ සම්බන්ධව මම පැහැදිලි කරන්නම්.

    • @egselectric8073
      @egselectric8073 2 роки тому

      ඕක හරි දවසම එකදිගටම අව්ව වැටුනොත් එහෙම අව්ව වැටෙන්නේ නැති නිසා දවසකට පැය 4 ක් අව්ව තියෙන විදියට ඕක කැල්කියුලේට් කරන්න වෙනවා මට හිතෙන විදියට

  • @jagathchandrabandara3800
    @jagathchandrabandara3800 4 місяці тому

    උපරිම උෂ්ණත්වය 25 විය යුතුයි.