Aiwodi mal oba thuman thamai kalaya samaga වැළලී yannata giya vija කුමාරතුංග githa nawath කරලියට ganawa.❤️❤️..dan nam on tharam vija කුමාරතුංග gi gayan aya on tharam innawa..aiwo..මංජුල වර්ණකුලසූරිය.ma aya bihi un සන්ෆ්ලවර් හරහාi..සන්ෆ්ලවර් kiyanna sangitha wiswawidyalak.❤️❤️❤️
Paw ape hodea Aya nate uona eadetara rathtaran hadawatak tebba vijea adea apa atara naha eath eayagea sindu amaraniyaye obea tumatea ama maniyangea pihitaye
Sunflower කියන්නේ ලංකාවේ 1.ඒකට ගහන්න වෙන කිසිම band එකක් නෑ.ජය වේවා
ඇත්තටම මට විතරද ඇඩුනේ....
ඇත්තටම කදුළු වැටුනා....
අපේ හදවතේ මොනතරම් ලගින් ජීවත් වෙනවද කියලා ඇත්තටම දැනුනා....
මේ දේ කරන්න දායක උන හැමෝටම ගොඩක් ස්තුතියි...
❤️❤️❤️👍👍👍
Music Bar 👍👍👍❤️❤️❤️
Godak pin
O
Anivaryenma.
Pin godak.....
😮
නියමයිනේ... ශ්‍රිලංකාවේ කංඩායම් සංගිත කලාවෙ රජවරු...
ua-cam.com/video/d2B1dsStXOM/v-deo.html
ආදරෙයි අයියේ...
නෙල්සන් අයියගේ voice එක තාම අනුකරණය කරන්න කාටවත් තවම බැරි වෙලා....
ඇන්ටන් අයියේ රොෂාන් අයියේ ඔයාගේ ටොන් තමයි තවම බෑන්ඩ් ගහන්නේ...legend never die..
එකෙන්ම සංගීත ලොවේ සැබෑ රජවරැ.
ඉස්සර සන්ෆ්ලවර් ඇම්ම ගැම්ම තියෙනව තාම අපේ ඇගේ නියමයි නියමයි සුපිරි එකෙන්ම,,,
තාමත් ඒ අයට හදවතෙ ගෞරවය. මේ අය නිසා තමයි සංගීතයට අපිත් ආස උනේ. මේ සිංදු ටික මට අහෙනකොට මට අවුරුදු තුන හමාරක් වගේ. මට ඒ සංගීතය ජීවිත කාලයටම මතකයි. ඒ තමයි සන්ෆ්ලවර්.👍❤️
👍❤️❤️❤️
😂
අපි පිං කරා මේ අයගෙ වැඩ හැබැහින් දකින්න අහන්න
SamanthArosa
@@chandanachandana2344
Super 👍👍👍
ලංකාවේ කන්ඩායම් සංගී කලාවේ ලොකුම පෙරලියක් කල සුපිරි වැඩ්ඩෝ නම් කියන්න දෙයක් නැ මේ ඉන්නේ ඔක්කොම ඇඩෙනවා ඇහැට කදුලක් එනවා කාටවත් කිට්ටුකරන්න බැ මේ අයටනම් ආදරෙයි ආදරෙයි තෙරුවන් සරණයි
SHA NIYAMAI
හරිම ලස්සනයි 83 ඉපදිලත් නැ මම එත් මම හරිම ආසාවෙන් බලනවා ස්තුතියි ජෙසු පිහිටයි ...🙏💐😘
Ha ha ehemada nangi oya koheda
❤❤❤❤
ඒකනේ...නගෝ...
ඒ පරණ රහ මරු.
❤
මෙ ශො එක මං හැබයින් දැකලා අහලා සැනසුනාට වැඩක් නැහැ .ඇත්තටම මං ගෙදර පාටියක් විතරක් නෙවෙයි කොහෙ හරි ට්‍රිප් එකක් ගියත් මෙ ෂො එකෙ මෙ ටික අහනවාමයි මොකද සන්ෆලවර් රිද්මය ඇගට දැනෙනවා ඒ තරන් පට්ටයි ❤️❤️❤️❤️❤️❤️
අපිව 80-90දසකයට මතකයට ගෙන ගියාට බොහොම ස්තුති මමත් 80 -90 සන්ෆ්ලවස් ශවකයෙක්👍
සංවිධායකට බොහොම ස්තුතියි. ඔයා හොද වැඩක් කරලා. හීනයක් වගේ......❤❤❤❤❤❤❤❤❤❤
කව්රු මොනවා කිව්වත් ලංකාවේ අංක 1 ඩ්‍රමා නම් ඉතිං රොෂාන් අයියා 👍👍
Aniwa roshan perera kiyanne pissuwak ❤️❤️
අනිවා අනිවා කතා දෙකක් නැ
සන්ෆලව සෝ බලන්න වැලිමඩ ඉදන් අම්පාර. මහියංගනය වගේ නගර වලට ගියා ඒකාලේ තාමත් හදවතේ තියන බැන්ඩ් එක බුදුසරණයි.
කවුරු කොහොම කීවත්,, sunflower ගහපු ඔක්කොමල ප්ලේ කලත් අයිවෝ ගේ බේස් එක එකතු උනාම තමා නියම සන්ප්ලවර් සද්දෙ එන්නෙ..
Ow
අයිවෝ පට්ට මචෝ 😢
කාලේකින් රොෂාන් ඩ්‍ර්ම් සෙට් පලනව
අම්මෝහ් අතීතයේ අපේ සිහින කුමාරවරු ... ආදරෙයි තාමත් 😍😍😍😍😍😍😍 සතුටක් නැවතත් හැමෝම එකම වේදිකාවක දැකීම ... 🙏🙏😍😍😍😍💕💕💕💕💕💕
0766892165
Menika oya
😹😹
Super 🔥💪
Mnna,dupri,vdo😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩🤩🤩
අපිට ඔනේ මේ සද්දෙ තමයි හැමදම ජය වේවා..
මෙන්න ගැම්ම මෙ පටන්ගැනිම බුදුසරණනයි ඔබසැමට සිංහල ලේ
ආසාවේ බෑ..එයාල ට මොන රීයසල් ද අප්පා 👍👍👍👍👍👍
මෙක වෙනම පාරාදීසයක් ❤️❤️❤️❤️❤️🎸🎸👌
අලුත් band කැලේ sunflower හැමදාම 1 ජයවේවා
Old sunfloerlata attack karanna be koyi ayyatath awurudu 37k giyath edath adath sunflower
@@Sarathpriyantha2012 llll
Sanflwar hamadama1 tama
@@dimuthchamikara4211 flashback best
@@kavindudilshan9347 😅😅😅😅😅😂😂
ඇත්තටම ඇග හිරිවටිලා ගියා...
නියමයි... the best of SUNFLOWER
ඉස්සර වගේමයි... අහන් ඉන්න ආසයි... අයේත් පටන් ගන්නවනම්....😍😍😍
එ අතිතය නම් ආයෙ එන්නේ නැ . පැරැණි sunflower නම් ඉතිං සුපිරි තමා
හරිම සතුටුයි ඔයාල ආයෙත් එකතු වෙලා ඉන්නව දැක්කම ජයවේවා..
අතුල අදිකාරි ඔබගේ ඇගිලිතුඩු තව තවත් ශක්තිමත් වේවා.මාර ගැම්මක්.අතුල.
අම්මෝ ගොඩක් ස්තුතියි හැමෝටම අතිතේට රැගෙන ගියාට ❤❤❤
Outdoor,Indoor කියලා වෙනසක් නෑ එදත්,අදත් එකම බෑන්ඩ් එක SUNFLOWER විතරමයි.
ඒ ගැම්ම ගැම්මක් තමයි .එම විදියමයි❤❤❤ ආදරෙයි ...,😮😮❤❤❤.
අැත්තමයි එ් අයගෙ එ් සහොදරකම එහෙන්මයි. බුදුසරනයි සියලුමදෙනාට
මම දැක්කෙ අතුල පොඩි කාලෙ කරේ එල්ලං ගහපු ඕගන් එකත් එක්ක ආසයි අකුරැසසෙ අමලගොඩදි තාමත් ඒහඩමයි බුදු සරණයි ඔබ ලාට,,
ඇයි මේ අයට එකතු වෙලා ආයේ වැඩ කරන්න බැරි. සුපිරිම සෙට් එක❤️no 1
ඇත්ත ට ම සුපිරි යක් තමයි පරණ සෙට් එක තව අඩුයි කට්ට්ය ඒත් සුපිරියි කෝ නීල් අයියා එයත් හිට් යානම් මරැ ඒ හිනාව ආදරෙයි තාමත් සන්පවර්
පට්ට සතුටුයි ටීම් එක දැක්කම.සියලු දෙනාට දීර්ගායුෂ
ඉස්සර හදවතේ බෑන්ඩ් එක..❤❤❤
Best luck sunflower ඉතින් කස්ටියම එකතු වෙන්නකො අපිත් ආසය්
රොශාන් අයියගෙ එදා බැකින් අදත් ❤❤❤😍
සුපිරි නේද මචෝ
අමුතුම වෙනසක් මේකේ part2 එකත් ඕනේ
කණ්ඩායම් සංගීතයේ නියමු කණ්ඩායමක් ! හරිම සතුටුයි මෙහෙම දකින්න ලැබීම 🙏
Sunflowers ලා ගහපු කැසට් පිස් ඔක්කොම අපේ තාත්තා ගාව තිබුන මන් පොඩි දවස් වල ගමටම ඇහෙන්න දැම්මේ sony setup එකෙන්
සුපිරි වැඩක් අලුත් අත්දැකිමක් මියුරැ සංගිතයක් දක්ෂයින්ගෙ සන්කලනයක්🌟🌟🌟🌟🌟🌟🌟
අම්මෝ නෙල්සන්අයියගෙ ටෝක්එක හබරණලොජ්එක🙊😃.. නියමායියි👍👌.. දක්ෂයින්ගේ සුපිරිඑකතුවක්..
Mm
සුපිරි ඇ මං ආසම සෙට් එක බුදු සරණයි ඔබ හැමෝටම..❤️❤️❤️❤️❤️💞💞💞💞🎤🎤🎤🎤🎸🎸🎸🎸🎸🎸
අතුල බැන්ඳ එකම ලොකු දෙයක් ඇන්ටන් පෙරේරා එන්න 😍😍😍
අදටත් පට්ට තමා.තව අය අඩුයි.නීල්.අර්නි.කිස්ටෝපල්.ඔක්තපෑඩ් වැඩ්ඩා.මේ තමා මන් මෙතෙක් වෙනකන් දැක්ක ලස්සන සන්ගීතෙ.වැඩ්ඩො තමා ඉතින් සුපිරිම වැඩ්ඩො
මේ සින්දු තියෙන්නේ ඇඟේ ලේ වල ♥♥♥👍🏼👍🏼👍🏼👍🏼
,❤
ආයිත් ඔයාලා එකතුවෙලා හදනවනම් කංඩායම නියමයි
හැමෝම අතී දක්ෂයීන්❤ ජගත් නාත්තන්ඩිගේ ආදරෙයි අයියේ ❤
Aya bedala inna natan nethuwa inna
@@ishanbandara8538 යකූ කලා කාරයෙක්, කලාකාරිණීයකට ආදරය වෙන්න ඒ මිනිස්සු කසාද බැඳලා හිටියට මොකො . ඔය දූපතේ මානසිකත්වය ඔහොම තමා 😂😂
නියමයි, අපිට ඒ අතිතයට යන්න පුළුවන් උනා....... ස්තුති හැමොටම
මොන තරම් සංගිත.කන්ඩායම් ආවත්.sunflowers ලට ගහන්න තාම සංගිත කන්ඩායමක් බිහි වෙලා නැ.sanflower ලා ගොඩාක් දුරට කීවෙ ඔවුන්ගෙම සිංදු.එදා වගෙම අදත් ආදරෙයි ❤️❤️❤️
මරු . අතුල සහ අනි පීරිස් එකතුව.සදා ජය.👏👏👏
Aiwodi mal oba thuman thamai kalaya samaga වැළලී yannata giya vija කුමාරතුංග githa nawath කරලියට ganawa.❤️❤️..dan nam on tharam vija කුමාරතුංග gi gayan aya on tharam innawa..aiwo..මංජුල වර්ණකුලසූරිය.ma aya bihi un සන්ෆ්ලවර් හරහාi..සන්ෆ්ලවර් kiyanna sangitha wiswawidyalak.❤️❤️❤️
Paw ape hodea Aya nate uona eadetara rathtaran hadawatak tebba vijea adea apa atara naha eath eayagea sindu amaraniyaye obea tumatea ama maniyangea pihitaye
Sun flowers ඔබ සැමදා අපේය පියෙක් වශයෙන් මා අගය කරමි Go a head බුදු සරණය
ඇස්දෙකට කදුලක් ආව. 😢 සන්ප්ලවර්ස් ල කියන්නෙ වැඩ්ඩො තමා පෙර පුහුනුවීම් නෑ. වැඩ්ඩො නම් වැඩ්ඩො අන්න. ගොඩාක් ස්තුතියි මේ අවස්තාව ලබා දුන්නට. 😢😢
අලුත් පරණ ඔක්කොම 2 හැමදාම සන්ෆ්ලවර්ස්ල 1 තමා. ඒ ගැම්ම කිසිම බැන්ඩ් එකක ආවෙත් නැ එන්නෙත් නැ. පුලුවන්නම් හැමදාම ඔයල එකට ආයෙත් ප්ලේ කරන්න . වයස තව තියෙන්නෙ ඔය
Drams gahana Drams king ape රොෂාන් aiyaa ko... sunflower සුපිරි Drams king💕👍 Drams අයියට ආදරෙ aya ko 👍👍
නියමයි අදටත් බේස් කිං අයිවෝ අදටත් කිසිම බෑන්ඩ් එකක් වත් කරන් නැති සන්ෆ්ලවර්ස් ලට විතරක් පොදු එකම දේ තමයි සිඳුවක් මුළු බෑන්ඩ් ඒකම කොටස කොටස කියන ඒක අහනකොට ඇගේ මයිල් කෙලින් වෙනවා බ්‍රෝ නියමයි බුදුසරණයි මරන්න බෑ ඔය මතකය මරු
❤
අපායෙ සොමිකාරයෝ.. 🥰🥰🥰🥰
❤😍❤😍❤😍❤😍❤😍❤😍😍❤😍❤😍❤😍😍😍😍❤❤🙏🙏🙏
නෙල්සන් අයියාගේ කටහඩ අනුකරනය කරන්න කවුරැත් බිහි නොවෙවි කවදාවත් ජය වෙවා!
ඔව් ඒ කට හඩටනම් ලංවෙන්න තවමත් කාටවත් බ
@@bikerboys8826 èq
ඇග හිරිවැටිල ගියා අතීතයට ගියා මතක මාවතේ නීල් ලූෂන් එහෙමත් හිටියනම් තවත් රසයි
රොශාන් නම් පිස්සුවක්❣️❣️❣️❣️💗💗💗
අතීතයේ සුන්දරම මතක.සුන්දර මිනිස්සු .නිදුක් නිරෝගී වෙන්න ඕනී 🙏
කවුරු කොහොම ආවත්,කවුරු මොනවා කිව්වත් මේ තමයි හදවතේ සන්ගීත කන්ඩායම.කවුරු අලුතෙන් ආවත් මෙයාලා,මේරියන්ස්ලට ගහන්න කවුරුත් නෑ.❤❤❤❤❤❤
නෙල්සන් අයියා ගේ හඩ ට කවුරුත් ම.තාම නැ බිහි වෙලා 😍
යාලුවෝ හැමෝම විඩියෝ එක බලනවා වගේම චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා සපොර්ට් එකක් දෙන්න ..ජයවේවා හැමෝටම
කවුරු කොහොම කිව්වත් මේ තමයි කණ්ඩායම් සංගීතයේ සෑබෑම රජවරුන්
අනිවාර්යයෙන් ❤
Aniwaryen
Ya definitely bro
බංබුව
Akenma bro
ane kawru hari nawatha sunflower band eka patan gannako.ape lassanma kalaye music king la oyagollo thamai. digukal wejabewa.
ජයෙන් ජයම වේවා !
අපේ පොඩිකාලේ සංගිත ලොකයේ රජවරැ නිමයි දිගටම යන්
hithata patta sathutui sunflower no 1
Niyamai jayavawa
🎉
අම්මෝ අර්නි අතුල නීල් නෙල්සන් ඇන්ටන් අයිවෝ මතක් වෙද්දි අදත් අපිට දුකයි.සන්ෆ්ලවර් .ගැම්මක් .
නෙල්සන්ගෙ කටහඩ අයිවෝගෙ හඩ මාරයි අනේ අපිව නැවත90 දශකයට ගෙනියනව.විජයගෙ හඩ ඒඅතරින්.අතුල මාර ලස්සනයි අදත් ඒකාලෙ අපේ පිස්සුව සන්ෆ්ලවර් .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සංගිතයේ සැබෑම රජවරුන් sunflower
අතුලගෙ box gitar වාදනය සුපිරිම සුපිරි.
" සළාදේ " කැසට් පටය නම් කවදාවත් අමතක කරන්න බෑ ඉස්සර අපි නටන්නෙම ඒ කැසට් පටය දාගෙන ඒකත් තාත්තා ගෙදර නැති වෙලාවට 😂😂 ඒ අතීතය හරි සුන්දරයි අප්පා
Yes Dan lamayentea monda teyannea
Ehmda appa
Ane ow akke
පෑණී සමග අච්චාරු මතකද
අනිවාර්යයෙන්ම
ජය වේවා බුදු සරණයි සරාස්වති දෙවිපිහිටි
ඔය සනිධප සයිඩ් එකේ යන ටෝන් ටික නැතුව,මේ සෙට් එක පරණ ටෝන් ටිකෙන්ම ප්ලේ කලා නම් පට්ට ලස්සනට ඒවි🙂❤ඒ අපි ආදරේ කරන සන්ෆ්ලවර් රහම
Sanidapalata kiyala wenama tone thiyeda music kalawe ane nikam buru katha nokiya inna mahaththayo
Xජොෝ
@@dinuliyanage6624 අනේ bn sunflower tone,sample වෙනයි සනිදප වෙනයි
සුපිරි වැඩ්ඩො ටික නියමයි....👍👍👍👍👍👍
අම්මෝ ඉතින් හදවතේ සෙට් එක ඉස්සර වගේම අදටත් මාර ගැම්මක් තමයි ඉතින් 💪❤❤❤
ලංකාවේ වේදිකා සංගීතය වෙනසක් ඇතිකරපු ඔබලාට ස්තුතියි (drums) මහින්ද සිල්වා තව අය අඩුයි නේද 💜💚💙
නීල් වර්ණකුලසූරිය
නීල් අයියා 😢
Wooow Roshan aiyya seems very happy...😁😁😁🎶🎶🎶🥁🥁🥁👍
මරැ😮
සංවිධානය එකෙන්ම සුපිරි👍
මේ රණ බිමේ ඇහෙද්දි ඇත්තටම ඇඬුණා
Nathuwa bn
❤❤❤❤❤❤❤❤❤❤❤ එදා ගැම්ම තාමත් තියනව 😊රසයි රසයි රසායී ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️
රොශාන් අයියා ඇන්ටන් අයියා ෆට්ට ගැම්මක්😍
api podi kala edan asa karan kandaymk dogatama yann 👍💕💕💕💕💕
අම්මෝ මේක නම් පිස්සුවක් ....ඒ කාලෙත් sunflowers ලට පිස්සුවක් ...දැන් 35ක්..ඒත් ඒ පිස්සුවෙ අඩුවක් නැහැ ....❤❤❤❤
සින්දු ටෝන් කොච්චර පරන උනත් ඒවායේ පන්ච් එක කවදාවත් පරන වෙන්නෑ❤❤
බෑන්ඩ් වල ඉන්න ගායකයො බලද්දී නෙල්සන්ල කියන්නේ ඉතින් පට්ට කියන්න වචන නෑ මම ආසම හඩක්......❤❤❤❤❤❤
නීල්ගෙ කටහඩ සුදත්ගෙ කට හඩ ...ඒ දෙකත් තිබුන නම් මට ඉතින් කියලා වැඩක් නෑ...
අතුලට ඉස්සර වගෙ සුපිරියට කි බොඩ් ගහන්න බැ. පර්ට් ඔක්කොම ඔතන ගහන්නෙ ඇන්ටන් පෙරෙරා, අයිවො බෙස්ස් ඉස්සර පැලුවා එත් දැන් ප්ලෙ කරද්දි ගොඩක් අවුට් යනවා, එත් අර්නි මස්ටර් නම් ටිකක් ගේම අල්ලගෙන යනවා. එත් රොශන් පෙරෙරා වයස ගියත් එදාටත් වැඩිය හොදට play කරනවා ❤️ ඔතන ඉන්න හැමෝම සුපිරි වැඩ්ඩො.. ..👊 දිර්ගායු වේවා හැමොටම විශෙසෙන් අර්නි පිරිස් ,නෙල්සන් වාස්, රොශ්ස්න් පෙරෙරා , ඇන්ටන් පෙරෙරට. මොකද එයලගෙන් තව ලොකු සෙවයක් බලාපොරොත්තු වෙනවා . අනික එයාලා විශ්ව කෝශ ❤️
නෙල්සන් වාස් එදා වගේමයි ❤.. සන්ෆලවර් බෑන්ඩ් එකේ කොලිටිය මොකක්ද දන්නවද ? ඕනම ගීතයක තිබුන ඔරිජිනල් මියුසික් පාට් දෙන්නේ සන්ෆලවර් බෑන්ඩ් එක විතරයි ❤❤..
ලස්සනයි ලස්සනයි 👋👋🌹🌹🌹🌹❤️❤️❤️😘😘😘👌👌👌💪💪
අම්මමෝ සුපිරි සන්ෆලවර්❤❤ සුපිරි බැකින්❤❤🎉🎉
නියමයිනේ 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
කියන්න වචන නැහැ......පට්ට ඉතින්
ආදරෙයි සන්පවස් හැමදාම 👍👍
සුපිරි වැඩක්......❤️💛💚👍
Mage tharuna kaleta mawa aran giyata godak thanks..... aurudu 30....35 athithathayata giya mama. Godak sathutui.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤කවදවත් හිතුංව් නැ ංම්ංහම දකින්නට ලැංබය් කියලා ංගොඩක් සතුටුයි ලස්සන කාලයක් ඔයගොල්ලන්ට සුබ පැතුම් තෙරුවන් සරනය්
ස්ටේජ් එකට රජ සෙට් එකක් බැස්ස වගේ ❤️❤️