Talks With Bandu - Saman De Silva & Susil Fernando | EP 14 | 2020-11-01

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 116

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 роки тому +6

    බන්දු සර් ස්තුතියි .අපේ සමන් මහතා සහ සුසිල් මහතාට ජයවෙවා .අපේ ප්‍රවින ගායකයින් දෙපලක්.ඔහුනගේ දැකිමත් සතුටක්.බන්දු අයියා මෙ වගෙ හිනාවෙලා ඉන්න අපිට තව ටිකක් කාලය දෙන්න .අමුත්තාට කතා කරන්නට වෙලාව මදියි වගෙ .ඇයි ඉතින් තුන්දෙනෙක් නේ.නැත්නම් තනි තනිව ගෙන්වන්න .ටිකක් කාලය දෙන්න හිනා වෙන්න ...හොද වැඩසටහනක් .තව ටිකක් එයාලට ත් අවස්තාව දුන්නොත් අපිට එයාලගේ ජිවිතය ගැන අලුතින් දෙයක් දැන ගන්න පුලුවන් ....
    ** 🌞 හැමදාම බැබලේවා...

  • @bandarajayasiri8271
    @bandarajayasiri8271 4 роки тому +20

    අයියෝ මදිනෙ. මේවගේ වැඩසටහන් හැකිනමිි පැය දෙකක්වත් දාන්න. අපි හැමදාම බලනවා. ඔබ සියලු දෙනාටම ජයවේවා. ස්තුතියි හිරැ.

  • @pathmagamage1374
    @pathmagamage1374 4 роки тому +2

    ආයුබෝවේවා ඔබතුමාට අති විශිශ්ඨයි අපගේ ප්‍රනාමය සමන් සූසිල් මහත්වරු දෙපොලත් අප හදරැදි ආදරනීය ගායකයන් හැමදාමත් අපගේ පැතුම උතුම් දලදා සමිදු පිහිට ආරක්ෂාව ලැබී නීරෝගී සුව ජය සතුට වාසනාව නිරතුරුවම ලැබේවායි

  • @madukumari1764
    @madukumari1764 4 роки тому +5

    මෙ වැඩ සටහන අනිත් ඒවාට වැඩිය ලස්සනයි තෙරැවන් සරණයි සියලුදෙනාටම දිර්ගායුෂ යුෂ ලැබේවා

  • @madukumari1764
    @madukumari1764 4 роки тому +1

    පැයක් මදිනේ බන්දු මහාත්තොයෝ
    පැය 2හරි නමි ගොඩක් හොඳයි එ වගෙමයි ලස්සනයි වැඩ සටහන සියලු දෙනාටම තෙරැවන් සරණයි

  • @Pasindusasmitha05
    @Pasindusasmitha05 Рік тому +1

    ලංකාවේ හිටපු සුපිරි බයිලා ගායක බයිලා චක්‍රවර්තී MS ප්‍රනාන්දු මහතාගේ පුත් සුසිල් ප්‍රනාන්දු ටෝල්ක් විත් බන්දු වැඩසටහන සමග

  • @TS-vp7ji
    @TS-vp7ji 4 роки тому +13

    ඇත්තටම ගොඩක් ලස්සනයි මේ වගේ වැඩ සටනක් කලාට කොපිචැට් එකට වඩා ලස්සනයි කොපිචැට් එකත් බන්දු සමරසිංහට දුන්නානම් තවත් ලස්සනයි

  • @lahiruyasanka1114
    @lahiruyasanka1114 4 роки тому +2

    සමන් ද සිල්වා මහතාගේ කතාව සුපිරි. දැන් ඉන්න ලමයි ඔක්කොම ආත්මාර්ථකාමී. තාත්තා ගේ අම්මා ගෙ මුදල් දේපල විතරයි ඕන.

  • @TS-vp7ji
    @TS-vp7ji 4 роки тому +9

    මොන වැඩ තිබුනත් අනිවාර්යයෙන් බලනවා අපි ඉන්නේ දැන් ලොකු ටේන්සන් එකේ කොරෝනා හින්දා දැන් සතුටුයි කුවේට් සට

  • @jmmihirhasit7307
    @jmmihirhasit7307 4 роки тому +2

    බන්දුසර්.ඔයාහරිමලස්සනට.වැඩසටහනකරනව.මමත්හැමදාම.බලනව

  • @sadaruwanpradeep3733
    @sadaruwanpradeep3733 4 роки тому +2

    ජය වෙව හිරැ ටි වි.. අපි ගොඩක් කැමති වැඩසටහනක් ඔබ සියලු දෙනටම දිරග අයු වෙව කොරෝන රොගයෙන් වැලකි සියලු දෙනම වැඩකටයුතු කරගන්න බුදු සරනයි ඉංදු

  • @priyangkagp1065
    @priyangkagp1065 4 роки тому +2

    මෙකනම් මරුම මරු වැඩ සටහනක් බලන්න බලන්න අසයි බුදු සරණයි හැමෝටම 🙏🙏🙏

  • @gunarathnayake7840
    @gunarathnayake7840 4 роки тому +4

    ගොඩක් කැමති වැඩසටහනක් ජයවේවා 🤛

  • @madukumari4181
    @madukumari4181 4 роки тому +9

    Bandu sir oya වගෙ ප්‍රවිණයෝ ගෙනාවා නම් අපි kamathi. ඇත්තට දැන් කාලේ ඉන්න උන්ට නම් චුට්ටක් වත් kamathi නැ. හොඳ අයත් ඉන්නවා.. Kawinga ට ඉසුරු loku හෙට්ටිආරච්චි සුපිරි.. අනිත් අය නම් අප්පිරියයි

    • @noofnooof6980
      @noofnooof6980 4 роки тому +1

      Godak lassana wada sayahanak godak adari bandaiya

  • @chitranganingani1209
    @chitranganingani1209 4 роки тому +2

    බන්දු මහත්තයා ඔයා මාරයි අනේ

  • @nethmineth7175
    @nethmineth7175 4 роки тому +3

    ගොඩාක් ලස්සනයි me වැඩ සටහන බුදු සරණයි ඔබට❤❤❤🙏

  • @ashayadubai7534
    @ashayadubai7534 4 роки тому +2

    මරු අද හිනාවෙන්න පුලුවන් .ආදරෙ

  • @ranisujatha1240
    @ranisujatha1240 4 роки тому +2

    ගොඩක් ලස්සනයි නියමයි 🙏🙏🙏❤️❤️❤ සියලු දෙනාටම තෙරුවන් සරනයි

  • @Dumindajanaka141
    @Dumindajanaka141 3 роки тому

    බන්දු සර් පැය දෙකක් දෙන්න පුළුවන් නම් හොඳයි බුදු සරණයි සියලු දෙනා ට

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara 4 роки тому +5

    20:08 හඳ හාමි හඳ හාමි සුදු හඳ හාමි

  • @siriyawathie4977
    @siriyawathie4977 4 роки тому +3

    හරිම ලස්සනයි හැමෝටම තෙරුවන් සරණයි

  • @udeeshaushan6046
    @udeeshaushan6046 4 роки тому +3

    මොනව අහනවාද මංදා බන්දුත්.😁

  • @nilmini7271
    @nilmini7271 4 роки тому +8

    අමිමෝ ඉතින් හද පිරිලා කියන්න වචන නැහැ මම හැමදාාමත් බලනවා ඉන්නෙ කුවයිටි වල ❤❤❤❤❤❤

    • @nilmini7271
      @nilmini7271 4 роки тому +1

      @@nalinmadushan7164 හ්ම් ඔයා

    • @nalinmadushan7164
      @nalinmadushan7164 4 роки тому

      @@nilmini7271 🤩

    • @k.pnimal2122
      @k.pnimal2122 4 роки тому

      අමිවෞචරසෞොඩජියහබජහසෙෙඏවාටමෝනඑ්යනදා

    • @nilmini7271
      @nilmini7271 4 роки тому

      @@k.pnimal2122 මොනාද මෙි ලියලා තියේන්නෙ පැහැදිලි නැහැනේ

  • @ravindraprabath4470
    @ravindraprabath4470 4 роки тому +1

    Ana neyamai..hiru.. attatama hamadanagama lhatika perisidu vanava .. godak hodak .bandu ennava kiyanna apita .. vana mokut ona na... aya kata nokalat apita henayanava ..jaya vhava ......👍🇱🇰🇱🇰🇱🇰

  • @pereiraperera8300
    @pereiraperera8300 4 роки тому

    අද වැඩසටහන සම්ම්පුර්න්ය් සතුටින් බැලුවේඅරි සන්තෝසයි

  • @manojpriyadarshana133
    @manojpriyadarshana133 4 роки тому +1

    Bandu sar attatama kala karayak oya voice ikan hoda arthawat sindu tikak ahanna tibunanm kwru hari prawinayak hoda nirmana tikak karala dunnanm patta

  • @priyanthagunasekara5675
    @priyanthagunasekara5675 4 роки тому +5

    සමන්ගෙයි සුසිල් ගෙයි මිට වඩා රස කතා සින්දු ගන්න තිබුනා කියලයි මන් හිතන්නෙ .බන්දුගෙ කතාව වැඩි .මෙ වගෙ ගායකයො ලෙසියෙන් ගෙන්න ගන්න
    අමාරුනෙ

  • @සාමලීසාමලී
    @සාමලීසාමලී 4 роки тому

    ගොඩක් හොඳ වැඩ සටහනක් 🌷🌷🌷🌷🌷🌷

  • @somasomesumalira9032
    @somasomesumalira9032 4 роки тому +4

    සතුටුයි මම ඕමාන් ❤️ ඔබ සැමට දිර්ඝගායුස 🙏🙏🙏 ආදරෙයි❤️❤️❤️

  • @manike5913
    @manike5913 4 роки тому

    Bandu uncle niyamai.apiwa hinassanawata tanks hode.

  • @silvapremawate4419
    @silvapremawate4419 4 роки тому +2

    ලස්සනයි 🌹♥🌹♥බුදුසරණයි

  • @mpdesoisa5062
    @mpdesoisa5062 4 роки тому +1

    ලස්සනයි වැඩසටහනක්

  • @anoma1245
    @anoma1245 4 роки тому +2

    අදත් ලස්සනයි අපි බලන්නේ සවුදියේ ඉදන්

    • @srilangka222
      @srilangka222 4 роки тому

      👌👌👌👌👌👌👌👌💞💞💞💞💞💞💕💕💕👍🏾👍🏾👍🏾👍🏾👍🏾🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽💞💞💞💞💞

    • @ලංකාමාතා-ය9න
      @ලංකාමාතා-ය9න 4 роки тому +1

      😂😂😂😂අපි බලන්නේ ලංකාවේ‍ ඉදලා😂😂😂😂

    • @nalinmadushan7164
      @nalinmadushan7164 4 роки тому +1

      🤔🤔🤔🤔

    • @kapliakuwan4893
      @kapliakuwan4893 4 роки тому +1

      මමත් සවූදියෙ ඉදලා බලනෙ

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 роки тому +1

    ඉරිදා දවල් මරු ටෝක්....
    😉😉😉
    බන්දු විත් ටෝක්ස්.
    👉👉👉👉
    සතුටින් ඉන්න.

  • @sharmilasharmila4473
    @sharmilasharmila4473 4 роки тому +1

    Saman sir love you 😍

  • @canthydvs8170
    @canthydvs8170 4 роки тому +1

    Niyamai niyamai bandu thundenatama jayawewa

  • @desilvamanimelwadu3786
    @desilvamanimelwadu3786 3 роки тому

    Doha wala idan hamadama balanawa bandu ayya budusaranai patta

  • @bevdcsbebdvdvscd1306
    @bevdcsbebdvdvscd1306 4 роки тому

    අදනම් ආදරේ ගායක 2nekaewethඉන්නේ lassam teruwan saran baye lebanon

  • @samsan9759
    @samsan9759 4 роки тому +2

    atha katawa budusaranai

  • @samarasingh3065
    @samarasingh3065 4 роки тому

    Anai bandu mahattayo ayit kiyannako hdahamigai sinduwa harima lassanai saman mah adarayanattyata saha susil mahatmyatai bandu mahattayatai budusaranai adarayan🙏💞💐🙏kuwait idan💗🌹

  • @krikrisg5881
    @krikrisg5881 4 роки тому

    ඔබලාටත් ජයේන් ජයම වේවා

  • @noofnooof6980
    @noofnooof6980 4 роки тому +2

    Godak lassanai budu saranai

  • @sanjuboy2707
    @sanjuboy2707 4 роки тому +5

    සමන් හරියට කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ😂

  • @narmadajayakody2676
    @narmadajayakody2676 4 роки тому +1

    Mama hemadama balanawa.harima lassanata karanawa.

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 4 роки тому +1

    ලස්සනයි

  • @freecell9955
    @freecell9955 4 роки тому +1

    Lassanai godka ❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍🇱🇰🇱🇰🇱🇧🇱🇧

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 4 роки тому

    අදත් ලස්සනයි ගොඩාක් 💞💞💞

  • @thissaaranayake3055
    @thissaaranayake3055 4 роки тому

    බන්දු අයිය නැත්නම් වැඩක් නැ ගොඩක් ලස්සනයි

  • @Avinduramishka
    @Avinduramishka 4 роки тому +2

    susil uncle 💖❤️

  • @priyanthammm9983
    @priyanthammm9983 4 роки тому

    Me wada satahana godak hodai .bandu mahattayo dirgayusa patanawa .oba tumata

  • @liyanagedon9748
    @liyanagedon9748 4 роки тому +2

    👏👏👏👏👏👏👏👏👏👍👍👍👍👍😂😂😂😂😂😂😂😂😘😘😘😘😘😘❤️❤️❤️❤️ane oayhallata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි

  • @malithiperera2302
    @malithiperera2302 4 роки тому +1

    Mama ereda wanakam bala enna talk with bandu balanna.

  • @tharindudasantha9288
    @tharindudasantha9288 4 роки тому +3

    ටෙනී මැරුනා කියලා fb එකේ වැලපුන සමහර මිනිස්සු දැන් යූටියුබ් එකේ හැසිරෙන හැටි දැක්කාම ඉතින් 😂😂.සුසිල් ආවේ කොහොමද අපිත් ඩුබායි වල හිරවෙලා ඉන්නකොට 😐

  • @shamikatiwanka5196
    @shamikatiwanka5196 4 роки тому

    ලස්සනයි ❣️❣️❣️🔥🔥🔥

  • @inupavithana2420
    @inupavithana2420 4 роки тому +2

    Sinama juriya nonida me aena wasarewath bandu mahathata special sammanayak laba denna kiyala api illa sitinawa.

  • @කුඹුක්හෙවන
    @කුඹුක්හෙවන 4 роки тому +2

    Matulu තියෙන්නේ poll gass වල appa.

  • @nisalyagajanayaka7105
    @nisalyagajanayaka7105 4 роки тому +2

    Bandu kiyanne mehema wedasatahan walata danna ona aua newei meyalagen hambakaraganna hirueka gatta wede weradi meyala hoda jok film walata bandu thenisanta api hadawatinma adarei ammapa

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 роки тому +2

    සමන් ද සිල්වා...
    😰😰😰😰
    ගෘප් එක ආපු ගමන් කියන්නේ හූවක් කියන්න කියලා.
    අපි ස්ටේජ් එකට යන්නේ
    හූ.... කාගෙන
    😉😉😉😉😉😉😉😉😉

  • @sandaruwanpriyadarshana7659
    @sandaruwanpriyadarshana7659 4 роки тому +1

    Nice

  • @radikasudu3527
    @radikasudu3527 4 роки тому +1

    Niyamai welawa yanawa dannema nethuwa

  • @isurusampath2830
    @isurusampath2830 4 роки тому +2

    ❤️❤️❤️❤️

  • @chinthakaruwan1413
    @chinthakaruwan1413 4 роки тому +2

    Me depala apahasu thawayata path wenawa me wadasatahane therumak ethi dewal ahanne ne.

  • @shamikatiwanka5196
    @shamikatiwanka5196 4 роки тому +1

    👌👌👌🔥

  • @kanthiwadiga9602
    @kanthiwadiga9602 4 роки тому +1

    Bs ...hamotama .❤❤❤❤❤

  • @MSMA1982
    @MSMA1982 3 роки тому

    මම අදනේ දැනගත්තේ සමන්ද සිල්වා නුවර එලිය කියලා
    සීත කඳුකරේ උනුසුම මිහිරී
    මමත් නුවරඑළියේ
    දැනට ඩුබායි
    අපේ බංදූ හුරතලේ විසිලුවෙන් ඉදලා
    අශනීපයවත් උනාම අපට ඇඩේනවා
    තිදෙනාටම තෙරුවන් සරණයි

  • @dinethgimhana4389
    @dinethgimhana4389 2 роки тому

    Legand saman de silwa

  • @MA-fi9oq
    @MA-fi9oq 4 роки тому +1

    👍👍🌻😀

  • @lakshanfernando277
    @lakshanfernando277 4 роки тому +1

    ❣️❤️👍

  • @kansjayantha7101
    @kansjayantha7101 4 роки тому +1

    Ala ala bandu j. V

  • @channajayamohan9345
    @channajayamohan9345 4 роки тому +1

    Wooow

  • @samanthadilrukshi5547
    @samanthadilrukshi5547 4 роки тому +1

    Lssanai lassanai lassanai

  • @vipkwstr3141
    @vipkwstr3141 4 роки тому +1

    Ai me wayasa kiyanna akamathi

  • @shanakamadhushan2829
    @shanakamadhushan2829 4 роки тому

    Fatta.

  • @vipulavip6094
    @vipulavip6094 4 роки тому

    Ona badu bandu mahathayo

  • @suneethakumari7003
    @suneethakumari7003 4 роки тому

    👍👍

  • @rameshchathuranga3627
    @rameshchathuranga3627 4 роки тому +1

    😄😄😄👍💝

  • @kusumhastaka8407
    @kusumhastaka8407 4 роки тому

    Nisi

  • @samanthadilrukshi5547
    @samanthadilrukshi5547 4 роки тому

    GodAAK IASSANAI

  • @lasanthaindunil6350
    @lasanthaindunil6350 4 роки тому

    athal yako

  • @janaka4333
    @janaka4333 4 роки тому

    🙏🌷🙏🌷❤️❤️

  • @judejanam7242
    @judejanam7242 4 роки тому +1

    👍👍👍👍😃😃😃😃

  • @babibabi1876
    @babibabi1876 4 роки тому +2

    kawinga ain karala bandu mahathmaya copy chat karanna pls.

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 роки тому +2

    මුන්ට එක නීතියක් marks නැහැ උන්ට පාරෙ එන්න. පෝමිට් .තියෙනවා..කීයක් හරි හම්බවෙන වැඩක් කරලා කරල ඒ මුදලින් දුප්පත් මිනිස්සුන්ට කෑම වේල් තුන හතරක් දුන්නනං ඔයිට වැඩිය හොඳයි .

  • @suneethakumari7003
    @suneethakumari7003 4 роки тому

    👍😀😃😄

  • @rocxxmax3379
    @rocxxmax3379 4 роки тому +2

    Pravinayo genalla banduge gon athal denawa,

  • @gayanbuddhika8163
    @gayanbuddhika8163 4 роки тому +1

    o

  • @hdhgsgs4327
    @hdhgsgs4327 4 роки тому

    🙏🙏🙏❤❤👍👍🙋🙋🙋

  • @thissaaranayake3055
    @thissaaranayake3055 4 роки тому +1

    😂😂😂😂😂😂😂😂😂😂😂

  • @pradeepsampath3253
    @pradeepsampath3253 4 роки тому

    Api kanne bonne nadda hutto

  • @bratredhar8957
    @bratredhar8957 4 роки тому

    ඒ.. මෙලෝ රහක් නෑ. කාවද මේ ගෙන්නන්නේ ?

  • @lasanthabandara6533
    @lasanthabandara6533 4 роки тому

    Good

  • @ganganandeni5177
    @ganganandeni5177 4 роки тому +1

    ❤❤❤

  • @monamonna1917
    @monamonna1917 4 роки тому

    ❤️👍

  • @ranjithpereraranjith1408
    @ranjithpereraranjith1408 4 роки тому

    Good