Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දුවේ ඔබේ වචන රත්නපුර මතුවන මැණික් වලටත් වඩා වටිනාකමින් ඉතා ඉහලයි මාලිමාවට ජය නියතයි !!!!
ආසම කාන්තාව නිලන්ති ඔබයි
ආදරෙයි සොයුරිය බලාගෙන හිටියෙ ඔබේ කතා කරනකල් ජයනියතයි ජයවේවා ජයවේවා ♥️♥️♥️🙏🙏
ඔබට බොහෝම ස්තූතියී සහෝදරිය ,,හිතේ ශක්තිය වැඩි කර දුන්නට .ඔබේ හැම වචනයක්ම මුලු ඇග පුරාම දුවනවා .මාලිමාවට ජය වේවා .
මාලිමාවට ජයවේවා මාතෘ භූමියට ජයවේවා ❤️❤️🙏🙏🙏
දයාබර දියනය ඔබ මවුබිමට සමිපතකි මාලිමාවට ජයවෙිවා ❤❤❤
හිරුනිකා උඹලට මේව හීන බං, බලපං මේ සහෝදරියගේ දැනුම අවබෝධය ❤ මේව බලල උඹේ මොලේ හදාගනින්, කොපි කලාට සමකරන්න බෑ ඒකයි ඇත්ත 🎉🎉
මගෙ අම්මලා, නැන්දලා, අක්කලා, නංගිලා ටික දකිද්දි දැනෙන සතුට. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි..!!! 🌷🌷🌷🌷🌷
බුදු අ..ම් මෝ.....සතුටුයි ....., ඊයේ පෙරේදා මාලිමාවට එකතූන හිටපු පට්ටම unp කාරයෝ වෙච්ච අපිට මෙච්චර සතුටු නම් , මෙච්චර කාලයක් තමන්ගෙ දේශපාලන මතය වෙනුවෙන් දරදිය ඇදපු සහෝදර පිරිසට කොහොම සතුටක් ඇති ද.....ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
❤❤❤ මචං මම කලක ඉඳලා TV චැනල් වල ඒ ඒ පක්ෂ වල සාමාජිකයන් ගෙන්වා කරන දේශපාලන වැඩ සටහන් බලනවා.... ඒ වගේම පාර්ලිමේන්තුවේ මාලීමාවේ මන්තිරිවරු තුන්දෙනා සහ අනෙකුත් මන්තිරිවරුන්ගේ ලාභ කථාත් අහනවා... එදා ඉඳන්ම ජවිපෙ හෝ ජාතික ජනබලවේගය විතරයි උගුර ලේ රහ වැටෙන කල් මේ රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් කථා කලේ... අනිත් උන් ඔක්කොම උන්ගේ සහ උන්ගේ පවුල් පෝෂණය ගැන හිතලා විතරයි කථා කලේ... ඒ නිසාම කලක ඉඳලා ජවිපෙ වෙනුවෙන් මා ඇතුලු මගේ පවුලේ සාමාජිකයන් හතර දෙනාම ඡන්දය දුන්නා... 2019 ජනාධිපතිවරණයේදී ඒ ඡන්ද හතරම අනුරගේ ජයග්‍රහණය වෙනුවෙන් භාවිතා කලා... ඒ ගැන දෑන් උපරිම සතුටක් ලබනවා... ඔබ පවුලේ අය මේ තීරණාත්මක අවශ්ථාවේ ගන්නා ලද සුභවාදී තීරණය ගැන මුලුමහත් ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතුමයි... මගේ පවුල වගේම ඔබේ පවුලත් මේ රටේ නූතන වීරයින් බව සතුටින් ප්‍රකාශ කරමි.... ඔබට රටට ජාතියට ජයෙන් ජය.... ❤❤❤මාලීමාවට ජයෙන් ජයවේවා....❤❤❤
අවංකවම අපිටත් පට්ට සතුටුයි.අපේ රටේ අනාගත පරපුරට සුරක්ෂිත රටක් හැදෙයි කියන අවංක බලාපොරොත්තුවක් තියනව
❤❤❤❤❤
ඔව් ඔබ හරි ඔබේ වචන ටිකත් ඒ වගේම වටිනව..අවුරුදු 27 ක් පමණ ජවිපෙ දේශපාලනය කරමින් අනේක විධ දුක්ශරතා වින්ද මට නිලන්ති සොයුරියගෙ මේ සහභාගීත්වය ඉතා වටිනව. ඒ වගේම ඔබේ අවංක අදහස් දැකපුවහම පුදුම සතුටක් ඇති උනේ... ඔව් අපි මේ රට හදමු...❤❤❤❤
සහෝදිරිය ඔබ අපට මහා ශක්තියක් මාලිමාවට ජය වේවා.
මේ පාර සියයට අනූවකට වඩා අනිවාර්යයෙන් ඡන්ද ගන්නවා ඒක ෂුවර් සත්‍යයි 👏👏👏👏👍🤝🤝🤝❤️❤️
නිලන්ති සොයුරිය ඔයා ඉතින් හැමදාමත් රසවත්ව ආදරණීයව හරවත්ව කතාකරනවා. ආසයි අහන් ඉන්න ඔයාගෙ මිහිරි වදන්. අපේ රට ගොඩ නැගීමෙහිලා ඔයා කරන මේ සේවයට හදවතින්ම තුති පුදකරනවා ලංඩන් නුවර සිට.
මාලිමාවට ජය වේවා ! රටට ජය වේවා ! නිලන්ති නංගි ඔබට ජය වේවා ! ආඩම්බරයි නුබ ගැන අපට
❤❤❤❤❤❤❤
❤❤❤ welldone dr
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
රත්නපුර මාලිමා ගැහැණු අපි එක මිටට සහභාගි වු සියලුම සහෝදරියන් ඔබ සැමට මාගේ උත්තමාචාරය!මාලිමාවට ජය වෙිවා !මාතෘ භුමියට ජයම වෙිවා !
කලුතර මලිමාවේ රිදී සිනුව ..ජයවේවා
කළුතර සහෝදර සහෝදරියනි ,මාලිමා රජයක් තුල මෙතුමියව පාර්ලිමේන්තුවට එවන්න ඔබ වග බලාගන්න . කළුතර රිදී සීනුව ඔබටත් මාලිමාවටත් රටටත් ජය වේවා ❤❤❤
නිලන්ති සොයුරිය සිංහධේනුවක් .අනාගත පාර්ලිමේන්තු අසුනක් ඔබ වෙනුවෙන් සූදානම් වෙමින් පවති.🎈🌹❤️👍🙏
අපි දැන් මාලිමා බයියෝ බොලං මහපොලවේ සැබැ යතාර්තය මාලිමාව වෙනුවෙන් නිරතුරුව දිවිය කැපකල දිරිය සත්ව කොට්ඨාසය කි ස්තුතිය ගැහැණු අපි එක මිටට උත්තේජනය හරි දේ හරියට කරන හරිනි සහෝදරිය ස්තුතිය
දේශපාලකයින්ගේ ලාභ පුයෝජන ගත්ත එහෙයියො ඇරෙන්න වෙන කිසිම කෙනෙක් කිසිම පක්ෂයකට චන්දෙ පාවිච්චි කලේ රටට කෙලවන්න නෙමෙයි පොහොට්ටුවට අලියට ටෙලිෆෝන් එකට චන්දෙ පාවිච්චි කරපු ඕනෑම කෙනෙක් මාළිමාවට සහය දක්වන්න පුලුවන් අවංකවම පුද්ගලිකව කිසිම දෙයක් බලාපොරොත්තු නොවී.මෙ හැමෝගෙම බලාපොරොත්තුව වියයුත්තේ රටේ අනාගත පරපුරට ණය නැති සුරක්ෂිත රටක් පමණයි.
රන්තරන් සහෝදරියක් තවත් මෙවැනි අය රටට ඕන
මේ අපේ රටේ අනාගතයේ ඉහලමපෙලේ නායකත්වයකට පත්වීමට සියලු සුදුසුකම් සපුරාසිටින ආකර්ෂණීය යුවතියයි! සොයුරිය ඔබට අපගේ හර්දයාන්ගම ආචාරය , ආදරය සහ ගවුරවය ! ඔබටත්, ශ්‍රී ලාන්කික රට වැසියාටත් වාසනාවන්ත අනාගතයක් උදාවේවා ! දකින්න අර කුඩා දියනිය පවා ඔබතුමියට පෙන්වන ආදරය ! 🙏🙏🙏👍👍👍❤❤❤
අම්මට සිරි වෙනවා ඈඈඈ.....
ඔබ ආඩම්බරයක් අපට.බුදුසරණයී මාලිමාවට.ජයවේවා
ආදරෙයි නිලංති දුව මාලිමාව හරහා රට හඳුනාගත් නිර්භීත සිංහ ධේනුව
නිලන්ති දීයනියනි ඔබ අපේ රටට ආඩම්බරයක් අපිට මැනිකක්,අපේ රටට සේවය ලබා දෙන්න,❤❤❤
අපේ රටේ දේශපාලන ගමන් මග ජනතා වාදි කරවීමට ඔබතුමිය ගන්නා උත්සාහය සාර්ථකත්වය කරා යොමු කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා !
ස්තූතියි සහෝදරී ජය වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඔයා නම් ඉලග පාර්ලි මෙන්තුවේ අසුනක ඉද ගත යුතුමයි👍
In fact better than Sitha Arambapola❤
සුන්දරයි නංගී ඔබ කතා අහන්න පුළුවන් ඔනෑම තරම් ,මාලිමාවට ජය වේවා මේ පාර ගැහැනු තමා මේ නාකිහම්පඩයන්ට පාඩම් උගන්වන්නේ
හරිම ලස්සනට වේදිකාව හසුරුවනවා හැකියාව දක්ෂතාවයට අධ්‍යාපනයට දිවිඳුන් දෙමව්පියෝ දෙපළට තුනුරුවන්ගේ සරණයි
3% ඉහළට 90% දක්වා ඒක ෂුවර් සත්‍යයි අනිවාර්යෙන්ම ගේනවා 👏👏👏👏👏👏🤝🤝❤️❤️🤝🤝👍
මම ආසාවම. කන්තාව මගේ ම සොයූරිය. නිලන්ති මැඩමි ආසයි ඔයාගේ කතාව අහන් ඉන්න ඔයාට අල්ලා දෙවි පිහිටයි ඉතාමත් සක්තිමත් දිරිය කන්තාවක්. ඔබයි
ඔබේ මුහුණේ ඇති හිනාව බලාපොරොත්තුවේ සේයාව අප හද තුළ ඇති කරනවා ජය වේවා
ජයවේවා ❤ ජයවේවා ❤ ජයවේවා ❤ ආදරෙයි සොයුරියනි ඔබද අපට ශක්තියකි මාලිමාව ට ජයවේවා ❤
නිලන්ති දියණියනි, ආඩම්බරයි ඔබ ගැන.ඔබගෙ කතාව අපව දිරිමත් කරයි.කට ඇති රුව ඇති දියණිය.
P
PP
Pp
රත්නපුර දිරිය මව්වරුනි සොයුරියනි මගේ ස්තූතිය ඔයාලා හැමෝටම හදබැතියෙන් පුදකරනවා ලංඩන් නුවර සිට. අපි ජාතික ජනබලවේගය ඉහලින්ම දිනවමු.
මහේස්ත්‍රාත් වරියක වීමේ සිහිනය පසෙකලා යහපත් රටත් නීතිගරුක සමාජයක් වෙනුවෙන් ජාතික ජන බලවේගය දේශපාලන තෝරාගත් නීතීඥවරිය ...නිලන්ති සහෝදරිය.....❤
😂
රටෙ දුක් විදින ගැහැනු අපිට ජයවෙවා මේ රටෙ ජනතාව දුක ට පත් කරපු මේ කාලකන්නි සක්කිලි දෙසපාලුවෝ හැත්ත මේ රට්න් තුරන් කරමු
ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤ජයවේවා
මාලීමාවට ජයවේවා💖💖💖💖💖රුවන්පුර කාන්තා සමුළුවට ජයවේවා💖💖💖කුවේට් රටේ අපි 🌷🌷🌷🌷🌷🌷🌷
😮😮😢😢😢
නිලන්ති සොයුරිය ඔයාගේ කතාව ලස්සනයි ... මගේ මාලිමාවට ජය වේවා ...
කැමරාව හසුරවන මහත්වරු ලස්සනට වැඩේ කරනවා. කතාව මැද්දේ ලස්සන වටිනා රූපරාමූ අපිට දකින්න සලස්වනවා.. අපූරුයි
😭😭😭😭👍👍
රත්නපුර කාන්තා samaluwata ගිය සියලු දෙනාට ස්තුතිය .❤❤❤❤
නිලන්ති දුවේ ඔබ හැදූ දෙමව්පියන්ට ගොඩාක් පිං .
බොහමත් ස්තුතියි ඔබ වැනි කාන්තාවන්ගේ සේවය අවශ්‍යම වේලාවයි මේ
Budusaranai නිලන්ති souriya ඔයාට ජයවේවා NPP එකට
කෙල්ලේසුබගමන්.ජයවෙිවා
සොහොයුරිය සොහොයුරිය ඔබට දීර්ගායුෂ ලැබේවා
කොට්ටහච්චි හිනා වෙන්න වෙන්නමාලමාවට තවතවත් වැඩිවෙන්නේචන්ද දායකයෝ.මාලිමාවට ජයවේවා.
දුක් විඳින ජනතාව වෙනුවෙන් ඒම ජනතාව අතරින් නායකයා බිහි විය හැකි වේවි ජය වේවා මාලිමාවට !
තෙරුවන් සරණයි මගේ ව්වීර එඩිතර සිංහලදුවේ
මම මෙයාග අගයකරනවා කතාව අරන්බයේ සිට අවසානය දක්වා හිනාවෙල කාතාකරන එකට ඒ හිනාවෙම තියනවා රටේ අනාගතය හරිම ලස්සනයි මේ රටට වෙන්න ඕන දේ හදවතිනම කතාකරන එකම සතුටුයි ජයවේවා සතුටුයි හොදේ
Malimawata jaya wewa!!!👍👍♥️
Malimawata ජයවේවා ජාතික ජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කොහොමද යාලුවනේ අපේ මැඩම් ගෙ. ගැම්ම❤❤❤❤❤❤❤❤මාලිමාවට. ජයවෙවා❤❤
සවොදරිය ඔබතුමියට තෙරැවන් සරනයි❤❤❤❤❤❤❤👍👍👍👍👍👍
මාරම ඩීසන්, මුලු රටේම රැස්වීම් වලට සහභාගී කරවන්න.එතුමිය ගේ කතාවට ඕනිම කෙනෙක් වශී වෙනවා.
රත්නපුර දිරිය ගැහැණුන්ට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️🇯🇵
නීතිඥ නිලන්ති මහත්මිය , ස්තුතියි ඔබට .මාලිමාවට ,රටට ජයවෙිවා .💪❤️
නිලන්ති කොට්ටහච්චි සොයුරිය ඔයා මේ රටට අවශ්‍යම කෙනෙක් මලිමවට ජයවේවා
ඉතාලියේ රෝම නගරයේ සිට මාලිමාවට ජය සහ වැඩ කරන අපේ ප්‍රනාමය මාලිමාවට සහ සහෝදරිය. ට.... ජය වේවා!!!!
ආසයි බලන්නට මාලිමා කාන්තා සමුලුව අපි මැද පෙරදිග අදික වැඩ තිබුනත් කාන්තා සමුළුව අපි බලනවාමයි අපිත් ඔබලා සමගයි
මට මාර ආසයි මෙයාගෙ කතාඅහන්න මාරා ආසයි රාජපක්ෂලා හොඳයි මේ මැඩම්ගේ පුක හෝදන්න
❤❤❤ සතුටුයි සතුටුයි යලිත් නිවහල් ලංකාවක්, දැනට අපිට පවතින රටේ අභාග්‍යයට , ඇදගෙන යන හේතු වන නීතී රීති පවා වෙනස් වේවා, දස රාජ ධර්මයෙන් රට පාලනය කරන නායකයෙක් බිහි වේවා. සෑම පුරවැසියෙකුට මූලික අවශ්‍යතාවයන් සපුරාලීමට හැකි බටහිර රටවල මෙන් යහපත් පාලනයක් ,සැමට පොදු නීතිය ක්‍රියාත්මක වේවා.
දුව ඔබ රටට වාසනාවක් මාලිමාවට ජයවෙිවා තරැන ජවයට ජයවෙිවා ඉදිරියට යමු ජයවෙිවා බුදු සරනයි දෙවි පිහිටයි 🙏💐👍🌹❤😍
නිලන්ති අක්කි ඔයාගේ හිනාවත් ලස්සනයි. ඔයාගේ කතාවත් ලස්සනයි. ඔයා රටටත් පාර්ලිමේන්තුවටත් අවශ්‍ය ගැහැණු
ජය වේවා ❤️❤️❤️
දින්නොත් හොදයි කොට්ටච්චි,පැරදුනොත් සොරිම තමයි ඈඈඈ...
ආදරෙයි ....මගේ රටට...
නිලන්ති හොද කතිකයෙක් ❤ ජයවෙිවා
මෙතුවක් කල් ඔබතුමිය වගේ බුද්දිමත් අය වසන්වී සිටීම මේ තක්කඩියන්ට මව්බිම විනාසවීගියා. කලුතර බුද්දිමත් ජනතාව මේ දිරිය දියනිය පාර්ලිමේන්තුවට එවන්න. ❤❤❤❤❤
ජය වෙවා මාලිමාවට ඔබ සියලු දෙනාට තෙරුවන් සරනයි
කාන්තාවන්ට දරුවන්ට තිබෙන සමාජ ආරක්ශාව සහ මානව හිමිකම්
Aniwa පාර්ලිමේන්තුවේ enna one කාන්තාවක්
ජයවේවා ❤
ඔය.දූෂිත එලවමු.අපේ ආදරනීය කාන්තාවන්ට ජයවේවා නිලන්ති සහෝදරිය.ඔබට.හදවතින්ම සුබ පතනවා හරිම ආසයි ඔයාගේ වටිනා කතාව.අහන් ඉන්න අපි මාලිමාව දිනවමු.ජයවේවා අපේ සහෝදර සහෝදරියනි.ජයවේවා මාලිමාවට.ජයවේවා මගේ මාතෘ භූමියට මම.කුවේට් සිට
ජය වේවා දුව .❤
හිරුණිකා ඉගෙන ගන්න මේ ව බල ලා Malimawata ජයවේවා ජාතික ජනබල වේගයට ජයවේවා
Excellent Speech ! We Appreciate Very Much Your Great Expression. You Always Said The Truth. Well done. Good luck .😊
සුපිරි සහෝදරිය ❤
දූශිත මජර දේශපාලනයට තිත තබමු. මේක හරි විදිහට වෙනස් කරමු. මාලිමාවට ජයවේවා !
නිලන්ති සහෝදරිය ❤❤❤
අනාගතයේ ලංකා පාර්ලිමේන්තුවේ විශිෂ්ට නායිකාවක් වනු ඇත
ආසම හඩක් ඉවර වෙනකම්ම අහන්න පුළුවන්
මේ වගේ කතාවක් කරන්න රටේ කව්ද ඉන්නේ මට ගොඩක් ආඩම්බරයි නන්ගියේ
ආදරණීයයි මාලි මාවට ජයසිකුරුයි
කොට්ටහච්චි සහෝදරිය ඔබට කලුතර අපගේ උත්තමාචාරය 📢📢📢📢📢📢🙏🙏🙏🙏🙏🙏🙏👃👃👃👃ජාතික ජනබලවේගයට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ජය වේවා ..ජයම වේවා .👌👌👌
මාරුවට හොරාකාපු යුගය අවසන් කල යුතුමයි.
කුඩුනිකාගෙ කතා අහල මේවා අහනකොට සෑහෙන වෙනසක් තියෙනවා 🎉🎉🎉🎉🎉ජයවේවා!
පහුගිය කාලේ රට කාපු පඩත්තර, සක්කිලි අවලං මූසල හොර හැතිකරේට තව බනිනවනම් හරි සතුටුයි.ඇයි මං උන්ට වෛර කරනව.
රට ගොඩදාපන් අපේ උබලට රටට ජය කියන්ඩ ඉතුරු කරපල්ලා මතු පරපුරට රට ජය නියතයි මාලිමාලිමාවට ❤❤❤❤
නියමයි .ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤
මාලිමාවට ජයවේවා සහෝදරිය ❤❤❤❤❤
Great.speeh..nilanthee..
Excellent speech.
You are great
නියම කතාව Respect ❤
ලන්කාවේ යකඩ කාන්තාව ඔබයි කියා මාහිතමි දියනියනි.මාලිමාවට ජයවේවා.
මාලිමාවට ජය වේවා ....
මාලිමාවට ජයම වේවා.❤❤❤❤❤❤
❤❤ නොවෙනස්ව ඉන්න දිනුවට පස්සෙ වෙනස් වෙන්න එපා 🙏 ජයවේවා ...
ආදරෙයි පැලෙන්න......❤❤❤❤❤ මාලිමාවට ජයවේවා..... ❤❤❤❤
මාලිමාවේ… එඩිතරව හඬ නගන, රිදී සීනුව ඔබයි සොයුරිය. සියලූ බාධක අවහිර බිඳහැරදා ඉදිරියටම යාමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. ජය ජය ජයම වේවා… ජයවේවා . ගැහැණු අපි එකමිටට❤️🎉🎉🇱🇰🇱🇰💐💐❤️❤️
දුවේ ඔබේ වචන රත්නපුර මතුවන මැණික් වලටත් වඩා වටිනාකමින් ඉතා ඉහලයි මාලිමාවට ජය නියතයි !!!!
ආසම කාන්තාව නිලන්ති ඔබයි
ආදරෙයි සොයුරිය බලාගෙන හිටියෙ ඔබේ කතා කරනකල් ජයනියතයි ජයවේවා ජයවේවා ♥️♥️♥️🙏🙏
ඔබට බොහෝම ස්තූතියී සහෝදරිය ,,හිතේ ශක්තිය වැඩි කර දුන්නට .ඔබේ හැම වචනයක්ම මුලු ඇග පුරාම දුවනවා .මාලිමාවට ජය වේවා .
මාලිමාවට ජයවේවා
මාතෘ භූමියට ජයවේවා ❤️❤️🙏🙏🙏
දයාබර දියනය ඔබ මවුබිමට සමිපතකි මාලිමාවට ජයවෙිවා ❤❤❤
හිරුනිකා උඹලට මේව හීන බං, බලපං මේ සහෝදරියගේ දැනුම අවබෝධය ❤ මේව බලල උඹේ මොලේ හදාගනින්, කොපි කලාට සමකරන්න බෑ ඒකයි ඇත්ත 🎉🎉
මගෙ අම්මලා, නැන්දලා, අක්කලා, නංගිලා ටික දකිද්දි දැනෙන සතුට. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි..!!! 🌷🌷🌷🌷🌷
බුදු අ..ම් මෝ.....සතුටුයි ....., ඊයේ පෙරේදා මාලිමාවට එකතූන හිටපු පට්ටම unp කාරයෝ වෙච්ච අපිට මෙච්චර සතුටු නම් , මෙච්චර කාලයක් තමන්ගෙ දේශපාලන මතය වෙනුවෙන් දරදිය ඇදපු සහෝදර පිරිසට කොහොම සතුටක් ඇති ද.....ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
❤❤❤ මචං මම කලක ඉඳලා TV චැනල් වල ඒ ඒ පක්ෂ වල සාමාජිකයන් ගෙන්වා කරන දේශපාලන වැඩ සටහන් බලනවා.... ඒ වගේම පාර්ලිමේන්තුවේ මාලීමාවේ මන්තිරිවරු තුන්දෙනා සහ අනෙකුත් මන්තිරිවරුන්ගේ ලාභ කථාත් අහනවා... එදා ඉඳන්ම ජවිපෙ හෝ ජාතික ජනබලවේගය විතරයි උගුර ලේ රහ වැටෙන කල් මේ රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් කථා කලේ... අනිත් උන් ඔක්කොම උන්ගේ සහ උන්ගේ පවුල් පෝෂණය ගැන හිතලා විතරයි කථා කලේ... ඒ නිසාම කලක ඉඳලා ජවිපෙ වෙනුවෙන් මා ඇතුලු මගේ පවුලේ සාමාජිකයන් හතර දෙනාම ඡන්දය දුන්නා... 2019 ජනාධිපතිවරණයේදී ඒ ඡන්ද හතරම අනුරගේ ජයග්‍රහණය වෙනුවෙන් භාවිතා කලා... ඒ ගැන දෑන් උපරිම සතුටක් ලබනවා... ඔබ පවුලේ අය මේ තීරණාත්මක අවශ්ථාවේ ගන්නා ලද සුභවාදී තීරණය ගැන මුලුමහත් ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතුමයි... මගේ පවුල වගේම ඔබේ පවුලත් මේ රටේ නූතන වීරයින් බව සතුටින් ප්‍රකාශ කරමි.... ඔබට රටට ජාතියට ජයෙන් ජය.... ❤❤❤මාලීමාවට ජයෙන් ජයවේවා....❤❤❤
අවංකවම අපිටත් පට්ට සතුටුයි.අපේ රටේ අනාගත පරපුරට සුරක්ෂිත රටක් හැදෙයි කියන අවංක බලාපොරොත්තුවක් තියනව
❤❤❤❤❤
ඔව් ඔබ හරි ඔබේ වචන ටිකත් ඒ වගේම වටිනව..අවුරුදු 27 ක් පමණ ජවිපෙ දේශපාලනය කරමින් අනේක විධ දුක්ශරතා වින්ද මට නිලන්ති සොයුරියගෙ මේ සහභාගීත්වය ඉතා වටිනව. ඒ වගේම ඔබේ අවංක අදහස් දැකපුවහම පුදුම සතුටක් ඇති උනේ... ඔව් අපි මේ රට හදමු...❤❤❤❤
සහෝදිරිය ඔබ අපට මහා ශක්තියක් මාලිමාවට ජය වේවා.
මේ පාර සියයට අනූවකට වඩා අනිවාර්යයෙන් ඡන්ද ගන්නවා ඒක ෂුවර් සත්‍යයි 👏👏👏👏👍🤝🤝🤝❤️❤️
නිලන්ති සොයුරිය ඔයා ඉතින් හැමදාමත් රසවත්ව ආදරණීයව හරවත්ව කතාකරනවා. ආසයි අහන් ඉන්න ඔයාගෙ මිහිරි වදන්. අපේ රට ගොඩ නැගීමෙහිලා ඔයා කරන මේ සේවයට හදවතින්ම තුති පුදකරනවා ලංඩන් නුවර සිට.
මාලිමාවට ජය වේවා ! රටට ජය වේවා ! නිලන්ති නංගි ඔබට ජය වේවා ! ආඩම්බරයි නුබ ගැන අපට
❤❤❤❤❤❤❤
❤❤❤ welldone dr
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
රත්නපුර මාලිමා ගැහැණු අපි එක මිටට සහභාගි වු සියලුම සහෝදරියන් ඔබ සැමට මාගේ උත්තමාචාරය!
මාලිමාවට ජය වෙිවා !
මාතෘ භුමියට ජයම වෙිවා !
කලුතර මලිමාවේ රිදී සිනුව ..ජයවේවා
කළුතර සහෝදර සහෝදරියනි ,මාලිමා රජයක් තුල මෙතුමියව පාර්ලිමේන්තුවට එවන්න ඔබ වග බලාගන්න . කළුතර රිදී සීනුව ඔබටත් මාලිමාවටත් රටටත් ජය වේවා ❤❤❤
නිලන්ති සොයුරිය සිංහධේනුවක් .අනාගත පාර්ලිමේන්තු අසුනක් ඔබ වෙනුවෙන් සූදානම් වෙමින් පවති.🎈🌹❤️👍🙏
අපි දැන් මාලිමා බයියෝ බොලං මහපොලවේ සැබැ යතාර්තය මාලිමාව වෙනුවෙන් නිරතුරුව දිවිය කැපකල දිරිය සත්ව කොට්ඨාසය කි ස්තුතිය ගැහැණු අපි එක මිටට උත්තේජනය හරි දේ හරියට කරන හරිනි සහෝදරිය ස්තුතිය
දේශපාලකයින්ගේ ලාභ පුයෝජන ගත්ත එහෙයියො ඇරෙන්න වෙන කිසිම කෙනෙක් කිසිම පක්ෂයකට චන්දෙ පාවිච්චි කලේ රටට කෙලවන්න නෙමෙයි පොහොට්ටුවට අලියට ටෙලිෆෝන් එකට චන්දෙ පාවිච්චි කරපු ඕනෑම කෙනෙක් මාළිමාවට සහය දක්වන්න පුලුවන් අවංකවම පුද්ගලිකව කිසිම දෙයක් බලාපොරොත්තු නොවී.මෙ හැමෝගෙම බලාපොරොත්තුව වියයුත්තේ රටේ අනාගත පරපුරට ණය නැති සුරක්ෂිත රටක් පමණයි.
රන්තරන් සහෝදරියක් තවත් මෙවැනි අය රටට ඕන
මේ අපේ රටේ අනාගතයේ ඉහලමපෙලේ නායකත්වයකට පත්වීමට සියලු සුදුසුකම් සපුරාසිටින ආකර්ෂණීය යුවතියයි! සොයුරිය ඔබට අපගේ හර්දයාන්ගම ආචාරය , ආදරය සහ ගවුරවය ! ඔබටත්, ශ්‍රී ලාන්කික රට වැසියාටත් වාසනාවන්ත අනාගතයක් උදාවේවා ! දකින්න අර කුඩා දියනිය පවා ඔබතුමියට පෙන්වන ආදරය ! 🙏🙏🙏👍👍👍❤❤❤
අම්මට සිරි වෙනවා ඈඈඈ.....
ඔබ ආඩම්බරයක් අපට.බුදුසරණයී මාලිමාවට.ජයවේවා
ආදරෙයි නිලංති දුව මාලිමාව හරහා රට හඳුනාගත් නිර්භීත සිංහ ධේනුව
නිලන්ති දීයනියනි ඔබ අපේ රටට ආඩම්බරයක් අපිට මැනිකක්,අපේ රටට සේවය ලබා දෙන්න,❤❤❤
අපේ රටේ දේශපාලන ගමන් මග ජනතා වාදි කරවීමට ඔබතුමිය ගන්නා උත්සාහය සාර්ථකත්වය කරා යොමු කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා !
ස්තූතියි සහෝදරී ජය වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඔයා නම් ඉලග පාර්ලි මෙන්තුවේ අසුනක ඉද ගත යුතුමයි👍
In fact better than Sitha Arambapola❤
සුන්දරයි නංගී ඔබ කතා අහන්න පුළුවන් ඔනෑම තරම් ,මාලිමාවට ජය වේවා මේ පාර ගැහැනු තමා මේ නාකිහම්පඩයන්ට පාඩම් උගන්වන්නේ
හරිම ලස්සනට වේදිකාව හසුරුවනවා හැකියාව දක්ෂතාවයට අධ්‍යාපනයට දිවිඳුන් දෙමව්පියෝ දෙපළට තුනුරුවන්ගේ සරණයි
3% ඉහළට 90% දක්වා ඒක ෂුවර් සත්‍යයි අනිවාර්යෙන්ම ගේනවා 👏👏👏👏👏👏🤝🤝❤️❤️🤝🤝👍
මම ආසාවම. කන්තාව මගේ ම සොයූරිය. නිලන්ති මැඩමි ආසයි ඔයාගේ කතාව අහන් ඉන්න ඔයාට අල්ලා දෙවි පිහිටයි ඉතාමත් සක්තිමත් දිරිය කන්තාවක්. ඔබයි
ඔබේ මුහුණේ ඇති හිනාව බලාපොරොත්තුවේ සේයාව අප හද තුළ ඇති කරනවා ජය වේවා
ජයවේවා ❤ ජයවේවා ❤ ජයවේවා ❤ ආදරෙයි සොයුරියනි ඔබද අපට ශක්තියකි මාලිමාව ට ජයවේවා ❤
නිලන්ති දියණියනි, ආඩම්බරයි ඔබ ගැන.ඔබගෙ කතාව අපව දිරිමත් කරයි.කට ඇති රුව ඇති දියණිය.
P
P
P
P
Pp
P
P
රත්නපුර දිරිය මව්වරුනි සොයුරියනි මගේ ස්තූතිය ඔයාලා හැමෝටම හදබැතියෙන් පුදකරනවා ලංඩන් නුවර සිට. අපි ජාතික ජනබලවේගය ඉහලින්ම දිනවමු.
මහේස්ත්‍රාත් වරියක වීමේ සිහිනය පසෙකලා යහපත් රටත් නීතිගරුක සමාජයක් වෙනුවෙන් ජාතික ජන බලවේගය දේශපාලන තෝරාගත් නීතීඥවරිය ...නිලන්ති සහෝදරිය.....❤
😂
රටෙ දුක් විදින ගැහැනු අපිට ජයවෙවා මේ රටෙ ජනතාව දුක ට පත් කරපු මේ කාලකන්නි සක්කිලි දෙසපාලුවෝ හැත්ත මේ රට්න් තුරන් කරමු
ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤ජයවේවා
මාලීමාවට ජයවේවා💖💖💖💖💖
රුවන්පුර
කාන්තා සමුළුවට ජයවේවා💖💖💖
කුවේට් රටේ අපි 🌷🌷🌷🌷🌷🌷🌷
😮😮😢😢😢
නිලන්ති සොයුරිය ඔයාගේ කතාව ලස්සනයි ... මගේ මාලිමාවට ජය වේවා ...
කැමරාව හසුරවන මහත්වරු ලස්සනට වැඩේ කරනවා. කතාව මැද්දේ ලස්සන වටිනා රූපරාමූ අපිට දකින්න සලස්වනවා.. අපූරුයි
😭😭😭😭👍👍
රත්නපුර කාන්තා samaluwata ගිය සියලු දෙනාට ස්තුතිය .❤❤❤❤
නිලන්ති දුවේ ඔබ හැදූ දෙමව්පියන්ට ගොඩාක් පිං .
බොහමත් ස්තුතියි ඔබ වැනි කාන්තාවන්ගේ සේවය අවශ්‍යම වේලාවයි මේ
Budusaranai නිලන්ති souriya ඔයාට ජයවේවා NPP එකට
කෙල්ලේසුබගමන්.ජයවෙිවා
සොහොයුරිය සොහොයුරිය ඔබට දීර්ගායුෂ ලැබේවා
කොට්ටහච්චි හිනා වෙන්න වෙන්න
මාලමාවට තවතවත් වැඩිවෙන්නේ
චන්ද දායකයෝ.මාලිමාවට ජයවේවා.
දුක් විඳින ජනතාව වෙනුවෙන් ඒම ජනතාව අතරින් නායකයා බිහි විය හැකි වේවි ජය වේවා මාලිමාවට !
තෙරුවන් සරණයි මගේ ව්වීර එඩිතර සිංහලදුවේ
මම මෙයාග අගයකරනවා කතාව අරන්බයේ සිට අවසානය දක්වා හිනාවෙල කාතාකරන එකට ඒ හිනාවෙම තියනවා රටේ අනාගතය හරිම ලස්සනයි මේ රටට වෙන්න ඕන දේ හදවතිනම කතාකරන එකම සතුටුයි ජයවේවා සතුටුයි හොදේ
Malimawata jaya wewa!!!👍👍♥️
Malimawata ජයවේවා ජාතික ජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කොහොමද යාලුවනේ අපේ මැඩම් ගෙ. ගැම්ම❤❤❤❤❤❤❤❤මාලිමාවට. ජයවෙවා❤❤
සවොදරිය ඔබතුමියට තෙරැවන් සරනයි❤❤❤❤❤❤❤👍👍👍👍👍👍
මාරම ඩීසන්, මුලු රටේම රැස්වීම් වලට සහභාගී කරවන්න.එතුමිය ගේ කතාවට ඕනිම කෙනෙක් වශී වෙනවා.
රත්නපුර දිරිය ගැහැණුන්ට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️🇯🇵
නීතිඥ නිලන්ති මහත්මිය , ස්තුතියි ඔබට .
මාලිමාවට ,රටට ජයවෙිවා .💪❤️
නිලන්ති කොට්ටහච්චි සොයුරිය ඔයා මේ රටට අවශ්‍යම කෙනෙක් මලිමවට ජයවේවා
ඉතාලියේ රෝම නගරයේ සිට මාලිමාවට ජය සහ වැඩ කරන අපේ ප්‍රනාමය මාලිමාවට සහ සහෝදරිය. ට.... ජය වේවා!!!!
ආසයි බලන්නට මාලිමා කාන්තා සමුලුව අපි මැද පෙරදිග අදික වැඩ තිබුනත් කාන්තා සමුළුව අපි බලනවාමයි අපිත් ඔබලා සමගයි
මට මාර ආසයි මෙයාගෙ කතාඅහන්න මාරා ආසයි රාජපක්ෂලා හොඳයි මේ මැඩම්ගේ පුක හෝදන්න
❤❤❤ සතුටුයි සතුටුයි යලිත් නිවහල් ලංකාවක්, දැනට අපිට පවතින රටේ අභාග්‍යයට , ඇදගෙන යන හේතු වන නීතී රීති පවා වෙනස් වේවා, දස රාජ ධර්මයෙන් රට පාලනය කරන නායකයෙක් බිහි වේවා. සෑම පුරවැසියෙකුට මූලික අවශ්‍යතාවයන් සපුරාලීමට හැකි බටහිර රටවල මෙන් යහපත් පාලනයක් ,සැමට පොදු නීතිය ක්‍රියාත්මක වේවා.
දුව ඔබ රටට වාසනාවක් මාලිමාවට ජයවෙිවා තරැන ජවයට ජයවෙිවා ඉදිරියට යමු ජයවෙිවා බුදු සරනයි දෙවි පිහිටයි 🙏💐👍🌹❤😍
නිලන්ති අක්කි ඔයාගේ හිනාවත් ලස්සනයි. ඔයාගේ කතාවත් ලස්සනයි. ඔයා රටටත් පාර්ලිමේන්තුවටත් අවශ්‍ය ගැහැණු
ජය වේවා ❤️❤️❤️
දින්නොත් හොදයි කොට්ටච්චි,පැරදුනොත් සොරිම තමයි ඈඈඈ...
ආදරෙයි ....මගේ රටට...
නිලන්ති හොද කතිකයෙක් ❤ ජයවෙිවා
මෙතුවක් කල් ඔබතුමිය වගේ බුද්දිමත් අය වසන්වී සිටීම මේ තක්කඩියන්ට මව්බිම විනාසවීගියා. කලුතර බුද්දිමත් ජනතාව මේ දිරිය දියනිය පාර්ලිමේන්තුවට එවන්න. ❤❤❤❤❤
ජය වෙවා මාලිමාවට ඔබ සියලු දෙනාට තෙරුවන් සරනයි
කාන්තාවන්ට දරුවන්ට තිබෙන සමාජ ආරක්ශාව සහ මානව හිමිකම්
Aniwa පාර්ලිමේන්තුවේ enna one කාන්තාවක්
ජයවේවා ❤
ඔය.දූෂිත එලවමු.අපේ ආදරනීය කාන්තාවන්ට ජයවේවා නිලන්ති සහෝදරිය.ඔබට.හදවතින්ම සුබ පතනවා හරිම ආසයි ඔයාගේ වටිනා කතාව.අහන් ඉන්න අපි මාලිමාව දිනවමු.ජයවේවා අපේ සහෝදර සහෝදරියනි.ජයවේවා මාලිමාවට.ජයවේවා මගේ මාතෘ භූමියට මම.කුවේට් සිට
ජය වේවා දුව .❤
හිරුණිකා ඉගෙන ගන්න මේ ව බල ලා Malimawata ජයවේවා ජාතික ජනබල වේගයට ජයවේවා
Excellent Speech ! We Appreciate Very Much Your Great Expression. You Always Said The Truth. Well done. Good luck .😊
සුපිරි සහෝදරිය ❤
දූශිත මජර දේශපාලනයට තිත තබමු. මේක හරි විදිහට වෙනස් කරමු. මාලිමාවට ජයවේවා !
නිලන්ති සහෝදරිය ❤❤❤
අනාගතයේ ලංකා පාර්ලිමේන්තුවේ විශිෂ්ට නායිකාවක් වනු ඇත
ආසම හඩක් ඉවර වෙනකම්ම අහන්න පුළුවන්
මේ වගේ කතාවක් කරන්න රටේ කව්ද ඉන්නේ මට ගොඩක් ආඩම්බරයි නන්ගියේ
ආදරණීයයි මාලි මාවට ජයසිකුරුයි
කොට්ටහච්චි සහෝදරිය ඔබට කලුතර අපගේ උත්තමාචාරය 📢📢📢📢📢📢🙏🙏🙏🙏🙏🙏🙏👃👃👃👃ජාතික ජනබලවේගයට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ජය වේවා ..ජයම වේවා .👌👌👌
මාරුවට හොරාකාපු යුගය අවසන් කල යුතුමයි.
කුඩුනිකාගෙ කතා අහල මේවා අහනකොට සෑහෙන වෙනසක් තියෙනවා 🎉🎉🎉🎉🎉ජයවේවා!
පහුගිය කාලේ රට කාපු පඩත්තර, සක්කිලි අවලං මූසල හොර හැතිකරේට තව බනිනවනම් හරි සතුටුයි.ඇයි මං උන්ට වෛර කරනව.
රට ගොඩදාපන් අපේ උබලට රටට ජය කියන්ඩ ඉතුරු කරපල්ලා මතු පරපුරට රට ජය නියතයි මාලිමාලිමාවට ❤❤❤❤
නියමයි .ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤
මාලිමාවට ජයවේවා සහෝදරිය ❤❤❤❤❤
Great.speeh..nilanthee..
Excellent speech.
You are great
නියම කතාව Respect ❤
ලන්කාවේ යකඩ කාන්තාව ඔබයි කියා මාහිතමි දියනියනි.මාලිමාවට ජයවේවා.
මාලිමාවට ජය වේවා ....
මාලිමාවට ජයම වේවා.❤❤❤❤❤❤
❤❤ නොවෙනස්ව ඉන්න දිනුවට පස්සෙ වෙනස් වෙන්න එපා 🙏 ජයවේවා ...
ආදරෙයි පැලෙන්න......❤❤❤❤❤ මාලිමාවට ජයවේවා..... ❤❤❤❤
මාලිමාවේ… එඩිතරව හඬ නගන, රිදී සීනුව ඔබයි සොයුරිය. සියලූ බාධක අවහිර බිඳහැරදා ඉදිරියටම යාමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. ජය ජය ජයම වේවා… ජයවේවා .
ගැහැණු අපි එකමිටට❤️
🎉🎉🇱🇰🇱🇰💐💐❤️❤️