Nidi Nena (නිදි නේනා) | Kalpana Kavindi | Deweni Inima Teledrama Song | eTunes

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 1,5 тис.

  • @shanikasewwandi6603
    @shanikasewwandi6603 3 роки тому +199

    තාරා කතාවෙ මුල් කාලෙ ඉදලම මුණෙන් දෙන expressions අසමසමයි.කොහොමින් හරි දෙව්මි කෙල්ල සිංදුව කිව්වෙ කෙනෙක්ට වශී වෙලා බලන් හිටියෙ තව කෙනෙක්😍අන්තිමට ඉතින් කටකාර කෙල්ලට දඩබ්බර කොල්ලව හම්බුනා🔥

  • @chamindusandawath
    @chamindusandawath 2 роки тому +458

    මොනවා උනත් දෙරණ ලස්සන සිංදු ටිකක් මිනිස්සුන්ට දුන්නා 💞

    • @JhonSnow-ht6iy
      @JhonSnow-ht6iy 2 роки тому

      puca thama

    • @chamindusandawath
      @chamindusandawath 2 роки тому +1

      @@JhonSnow-ht6iy බොට නැද්ද එකක් 🤣💔

    • @moon.1111.
      @moon.1111. Рік тому +10

      ඇත්ත ...සින්දු ටික සේරම ලස්සන මතක ඉතුරු කලා.❤️

    • @ishq3336
      @ishq3336 9 місяців тому

      Ai bn
      Hiru sirasa kochara dunnada lassnaa sindu meeta wadiya

    • @chamindusandawath
      @chamindusandawath 9 місяців тому

      @@ishq3336 ithin bn mama na kiwwada 😂

  • @tharushiperera310
    @tharushiperera310 4 роки тому +554

    කල්පනා කාවින්දි ගායිකාවගේ කටහඬ වගේම නයනතාරාත් ලස්සනයි .ගීතයත් ඒ වගෙයි..

  • @tomsawyer8247
    @tomsawyer8247 3 роки тому +128

    තාරා මූණෙන් හැඟීම් නිරූපණය කරන විදිය නම් හරිම අපූරුයි.queen of expressions🥰🥰😍

  • @namelessstranger5012
    @namelessstranger5012 3 роки тому +92

    දෙව්මි නැති නිසා පාළුවටමයි ආපහු ආවෙ ❤️ අවන්ත කට්ට කාලා පස්සෙන් ගිහින් යාළු කරගත්තු දෙව්මි අන්තිමට අවන්තටත් වඩා, අවන්තට පුදුම විදිහට ආදරේ කරන්න පටන් ගත්තු හැටි මාරම පුදුමයි නේ 🥺

  • @jayalath3389
    @jayalath3389 7 років тому +231

    ගායනය ඔබේ නොවුනත් හරිම ලස්සනට ඔබේ හැගිම් හැසුරුව ගිතයට ගැලපෙන ආකාරයට. ඔබට සුබ පැතුම් දයාබර නැගනියේ.බුදු සරනයි

  • @Flowersbloomw
    @Flowersbloomw 2 роки тому +140

    කාලේකට පස්සේ මේක අහන්න ආවා පරණ ඉනිම මතක් කරගන්න මේක ගැලපෙන්නේ නයනතාරා අක්කිටම තමා ♥️🔥

  • @jayaweeralatajayaweeralata1625
    @jayaweeralatajayaweeralata1625 7 років тому +180

    ද‍ේවිමි හරිම ලස්සනයි ඉදිරියට යාමට සක්තිය ලැබ‍ෙිවා

  • @namelessstranger5012
    @namelessstranger5012 3 роки тому +231

    තාමත් මේ පැත්තෙ එනවා සින්දුව රස විඳින්නයි අවන්ත එයාගෙ future wife දිහා මෝහනය උනා වගේ බලන් හිටපු හැටියි බලන්න 😂❤️

    • @stars...2372
      @stars...2372 3 роки тому +28

      dewmige voice ekata awanthata inna than amathk wela😂😂😂

    • @YuVee-zr6sg
      @YuVee-zr6sg 3 роки тому +33

      මේවා තමයි දෙවනි ඉනිමෙ golden days.. 100 පාරක් හරි ආයෙ ආයෙ බලන්න පුළුවන් මේවා.. දෙවන්ත ❤️

  • @ruu-og6jd
    @ruu-og6jd 2 роки тому +847

    නිදි නේනා හීන ගේනා ...
    2023 අහන අය ඉන්නවද 😍❤

  • @Hejii613
    @Hejii613 Рік тому +23

    කාලෙකට පස්සේ පරන දෙවනි ඉනිම මතක් කරගන්න ආවා😅❤️ අනේ අවන්ත දෙව්මි දිහා බලාගෙන ඉන්න විදිහ
    The best onscreen couple Dewantha❤️

  • @upullaksiri3050
    @upullaksiri3050 3 роки тому +296

    දෙව්මිත් ලස්සනයි සින්දුවත් ලස්සනයි 😍😍😍😍😍

  • @ChanudinimharaLelwalaguruge
    @ChanudinimharaLelwalaguruge 9 місяців тому +153

    2024 අහන අය ඉන්නවද...❤

  • @නිදුක
    @නිදුක 3 роки тому +481

    කොච්චර ඇහුවත් එප වෙන්නේ නෑ ❤😍.....2021 අහන සෙට් එක කෝ 🤘😍❤❤

  • @RashiiVlogs
    @RashiiVlogs Рік тому +33

    Thara Is Facial Expression Queen..💯🥺❤️
    2023 සිංදුව අහන්න ආවා..❤️🥺
    නයනාතාරා අක්කිටම තමා මේ සිංදුව ගැලපෙන්නේ..💯🔥❤️
    පරණ ඉනිමේ ලස්සන මතකයන්..❤️🔥💯
    ඉනිමේ ලස්සනම ආසම කාලේ..❤️🔥💯
    2:29 දෙව්මි දිහා අවන්ත බලන විදිය..🥺🔥❤️

  • @youtubechanal4737
    @youtubechanal4737 4 роки тому +366

    2021 කව්ද අහන්නෙ 😊😊😊💕

  • @nethrapiris8725
    @nethrapiris8725 3 роки тому +130

    නයනතාරා පූජා උමාශංකර් වගේ නේද❤️🔥

  • @sathsaraniubesekara
    @sathsaraniubesekara 10 місяців тому +466

    2024 anyone?❤

  • @Nisalisanuliya
    @Nisalisanuliya 3 роки тому +138

    අදටත් සිංදුව අහනවා පපුව හිරි වැටෙනවා!

    • @chathumiayonya54
      @chathumiayonya54 3 роки тому +3

      Samalka giyhm kthaw winasa wela

    • @aryarathne2479
      @aryarathne2479 2 роки тому +3

      @@chathumiayonya54 Mewa balana ubalage jeewithe winasawela😅🤣🤣🤣

  • @sahansithushan4520
    @sahansithushan4520 3 роки тому +94

    දෙව්මි හරිම ලස්සනයි ❤️🌹🥰

  • @misskitty5373
    @misskitty5373 3 роки тому +162

    2021 අහන අය කෝ..?🥺❤️🙋

  • @saduoshi8553
    @saduoshi8553 6 років тому +49

    දෙව්මි තමයි මම කැමතිම නිලිය .... සුපිරියට රගපානවා හරි අහිංසකයි ...😊😊😊😊ගොඩාක් ලස්සනයි හීනා වෙද්දී ... එයාව අනුහස්ට තමයි ගැලපෙන්නේ 😊🙂😊🙂😊🙂😊🙂😊🙂😊

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 роки тому +29

    මේ කාලෙ තමයි දෙවෙනි ඉනිම බැලුවේ .ලස්සනට තිබ්බ කතාව කෑවා කිරි සමන්.දැන් නැම් දෙවෙනි ඉනිම නම ඇහෙද්දිත් අප්පිරියයි

  • @අම්මාබුදුගුණ
    @අම්මාබුදුගුණ 5 років тому +31

    හරිම ලස්සනයි ගායනය ඒ වගේම රගපෑමත් නංගී ඔයාට ඉදුරියට යන්න ලැබෙන්න කියලා මම සුබ පතනවා

  • @damayanthimangala913
    @damayanthimangala913 3 роки тому +17

    කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැහැ 💟💟💖💖 දෙව්මි ආදරෙයි

  • @Dilrukshi_disanayaka
    @Dilrukshi_disanayaka 2 місяці тому +7

    මෙච්චර ලස්සනට තිබ්බ කතාව කෑවනෙ අප්පා.. දෙවෙනි ඉනිම ලස්සනම එපිසෝඩ් තිබ්බෙ ඉස්කෝලෙ කාලෙ 😓

  • @sewwandi-c5q
    @sewwandi-c5q 25 днів тому +4

    ඉස්සර ලස්සනයි නයනතාරා අක්කි එහෙම ඉන්න කාලයේ දැන් නම් ඉනිම බලන් නැ ඉස්සර ආසම කතාව දැන් එපා කරපු කතාව ඔය තිබුණ විදියට ඉවර වුණා නම් ඒකක් දැන් මොකටත් නැති කරලා එදිරි මුණියා😮😮

  • @naturehub11101
    @naturehub11101 3 роки тому +144

    හඩ මුසුවට නයනතාරගෙ රන්ගනය අපූරුවට ගැලපෙනවා....

  • @Vfernando00000
    @Vfernando00000 Рік тому +37

    2017 release කරපු සින්දුව 2023 තාමත් අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍❤️❤️ දෙවෙනි ඉනිම කතාවේ ලස්සනම කාලේ දැන් නම් නම ඇහෙනකොටත් අප්පිරියයි ලස්සනට ඉවර කරන්න පුලුවන්කම තිබ්බ කතාවක් එදිරිමුණියා කෑවා 🤮🤮🤢🤢

    • @snd.hansika7876
      @snd.hansika7876 Рік тому +1

    • @l_Lks
      @l_Lks Рік тому +2

      ඇත්ත බන්

    • @Vfernando00000
      @Vfernando00000 Рік тому +2

      @@l_Lks තාම ඉවර කරන්න අදහසක්වත් නෑ වගේ

  • @MadeendiRastha
    @MadeendiRastha 5 років тому +16

    නිදි නේනා හීන ගේනා,,
    මට ඕනා දෑස පේනා,,
    සඳ පායා පායා රෑ සිත ඇහැරලා
    කවුරුත් දන්නේ නෑ මා ආශා
    මා හද හැගුමන් වරුෂාවේ නැහැවිලා....
    ආ හා.. හා.........
    මගේ සොඳුරු හැඟුම සඟවා සඟවා සිහින මවනවා
    ඔබ ගැනම නිතර සිතලා සිතලා දෙනෙත තෙමෙනවා
    මගේ එකම පැතුම පාරා පාරා රහසේම ඉකිබිඳුනා
    දවසක් දා පාවී එනවද මා සොයලා
    හිත හදලා
    සඳ පායා පායා රෑ සිත ඇහැරලා
    කවුරුත් දන්නේ නෑ මා ආශා මා හද හැඟුමන් වරුෂාවේ නැහැවිලා..
    නෙතු කඳුළු අතර රඳවා රඳවා දවස ගෙවෙනවා
    ඔබ අහිමි වෙයිද සිතලා සිතලා සිතම රිදෙනවා
    දුර බලන බලන වාරේ පාසා සමනළ සිත සැලුනා
    දවසක් දා පාවී එනවද මා සොයලා හිත හදලා....
    සඳ පායා පායා රෑ සිත ඇහැරලා
    කවුරුත් දන්නේ නෑ මා ආශා
    මා හද හැගුමන් වරුෂාවේ නැහැවිලා....
    MdiR

  • @Old_is_gold_uddika_fans
    @Old_is_gold_uddika_fans 2 роки тому +24

    කතාව පෙන්න බැ 🙂
    ඒත් කතාවෙ පරණ* සිංදු ටිකනම් 😍❤️

  • @nimalwijitha8035
    @nimalwijitha8035 2 роки тому +11

    කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ .දෙව්මි අක්කි ආදෙරෙයි ගොඩාක් 😘😘😘😘😘❤️❤️❤️❤️ දෙව්මි අක්කි ගොඩාක් ලස්සනයි ❤️❤️❤️ 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @hashtr2610
    @hashtr2610 3 роки тому +66

    dewmis performance for the song is awesome 👌💕kalpanas voice perfectly fits her 👏👏

  • @shalikanimalrathna1354
    @shalikanimalrathna1354 3 місяці тому +10

    ආයෙම අහනවා,ඉස්සර පේරා යුනි එකේ හොස්ටල් එකේ අපි අහනවා.අතීතෙට අරන් ගියා අවුරුදු 6කට කලින්

  • @HARSHAYAgaming
    @HARSHAYAgaming 3 роки тому +502

    2021 අහන අය කෝ 🥰

    • @sarojawijesekara5653
      @sarojawijesekara5653 3 роки тому +2

      Man

    • @stars...2372
      @stars...2372 3 роки тому +2

      mama😍😍

    • @shanakafernando6349
      @shanakafernando6349 3 роки тому +1

      Man

    • @m.h.ziyana2864
      @m.h.ziyana2864 3 роки тому +2

      Me

    • @HARSHAYAgaming
      @HARSHAYAgaming 3 роки тому +3

      මට මතකයි එ දවස් වල මං එයත් එක්ක මෙක බලන්වා අහනවා. දැන් එයත් නෑ දෙවනි ඉනිම බලන්නෙත් නෑ 😢 දෙවනි ඉනිමේ දැන් ගහන ක්‍රිකට් එකකුත් නෑ 😂

  • @najmadhalley9911
    @najmadhalley9911 3 роки тому +19

    Ane e song eka super 😘hari ලස්සනයි 🥰ahan inna hithenawa.....❤

  • @chathuramaduwantha6185
    @chathuramaduwantha6185 2 роки тому +39

    එ දවස් වල කතාව කොච්චර ලස්සනද❤️😍.දැන් ඒකට😪

  • @akeeshasadewmi3414
    @akeeshasadewmi3414 4 роки тому +116

    ඇයි මේකෙන් සමල්කව තෝර ගත්තේ ඇත්තටම ලස්සන dewmi ගේ song එක 😒

  • @rocky5807
    @rocky5807 3 роки тому +193

    2K21 අහන අය මේ කොනට෴🤭

  • @tharindusandeepa6410
    @tharindusandeepa6410 4 роки тому +421

    2020 අහන අය ලයික් එකක් දාගෙන යන්න 🙊

  • @SPDMy
    @SPDMy 3 роки тому +43

    දෙව්මි වගේම සිංදුවත් ලස්සනයි

  • @samankumaranalaka2447
    @samankumaranalaka2447 6 місяців тому +6

    දෙරණේ ලස්සන සින්දු ටිකක් තියෙනවා මාරම ලස්සනයි ❤️❤️❤️

  • @senurinawodhya247
    @senurinawodhya247 Рік тому +24

    10,11 මේ සින්දුව තමා ඉතිම් කටේම තියෙන්නෙ කොයි වෙලෙත් මේකමයි කියන්නේ🥺♥️😇

    • @Vfernando00000
      @Vfernando00000 Рік тому +3

      ඔයා 2018 හරි 2017 හරි ද O/L කලේ

    • @senurinawodhya247
      @senurinawodhya247 Рік тому

      2018

    • @Vfernando00000
      @Vfernando00000 Рік тому +2

      @@senurinawodhya247 ඒ කියන්නෙ ඔයත් මගේ වයසෙමයි

    • @bunch3008
      @bunch3008 9 місяців тому

      2018 o/l ❤

  • @newworldsp2012
    @newworldsp2012 2 роки тому +24

    දෙවෙනි ඉනිමට කැමති නෑ ඒත් ඒකේ සිංදූ වලට පට්ට ආසයි❤️

  • @nadikahshalim809
    @nadikahshalim809 7 років тому +29

    දෙවිමි අහින්සකයි එවාගෙම ලස්සනයි

  • @ramseyfernando3420
    @ramseyfernando3420 4 роки тому +16

    දෙවියනි ඉනිමේ සින්දු ඔක්කොම ලස්සනයි, හොඳ නිර්මාණයක්,ඵතර සිට

  • @Seyarathisarani81
    @Seyarathisarani81 Рік тому +16

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ❤❤❤

    • @Virangadesini532
      @Virangadesini532 Рік тому +1

      ඔව් මාත් ආවා ආයිත් බලලා යන්න 🥺❤️

  • @maduharshi-nh9cp
    @maduharshi-nh9cp 5 місяців тому +5

    e kale me kathawa nm pissuwak🥺❤❤

  • @nadija_thinal
    @nadija_thinal 3 роки тому +26

    සුන්දර අතීතයක්

  • @LakmalAsiri-c6d
    @LakmalAsiri-c6d 2 місяці тому +4

    ගොඩක් ලස්සනට තිබ්බ කතාවක්😢

  • @poornimafernando8517
    @poornimafernando8517 Рік тому +9

    කල්පනාගෙ කටහඬ ගැලපෙන්නෙම නයනතාරාට ❤️

  • @HashenChamathka-o1x
    @HashenChamathka-o1x 28 днів тому +1

    ඒ කාලේ දෙවෙනි ඉනිම කතාව හරි ලස්සනයි❤️‍🩹🥺

  • @Sithu-i3r
    @Sithu-i3r Місяць тому +3

    2024😢❤ මාරම ලස්සන සින්දුවක් ❤

  • @sumirasudu6846
    @sumirasudu6846 3 роки тому +51

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ කෝ 2021 අහන කස්ටිය 🥰

  • @kanchanakanchana4693
    @kanchanakanchana4693 Рік тому +7

    නෙතු කදුලු අතර රදවා රදවා දවස ගෙවෙනෙවා...
    ඔබ අහිමි දෙයිද සිතලා සිතලා සිතම රිදෙනවා
    දුර බලන බලන වාරේ පාසා සමනල සිත සැලුණා..
    දවසක් දා පාවී එනවද මා සොයලා..🥺❤

  • @MadeendiRastha
    @MadeendiRastha 5 років тому +46

    මගේ සොඳුරු හැඟුම සඟවා සඟවා මවනවා
    ඔබ ගැනම නිතර සිතලා සිතලා දෙනෙත තෙමෙනවා
    මගේ එකම පැතුම පාරා පාරා රහසේම ඉකි බිඳුණා
    දවසක් දා පාවී එනවද මා සොයලා හිත හදලා...
    සඳ පායා පායා රෑ සිත ඇහැරලා කව්රුත් දන්නෙ නෑ මා ආශා... මා හඳ හැඟුමන් වරුෂාවේ නැහැවීලා....✌🏻😘🌹❤😘✌🏻

  • @isurumaduhansarajasinghe
    @isurumaduhansarajasinghe 3 роки тому +7

    Me teledrama eka mama episodes 10kwath balala ne. Eth me song eka nam harima lassanai. Music walata thamai lokuma credit eka, e lagata voice eka, eth ekkama acting. Mama personally asama actress.

  • @hesh123
    @hesh123 5 місяців тому +7

    Dewmi ...❤ 2024 , still can't get rid of this 🎶🖤

  • @babyme8886
    @babyme8886 Рік тому +11

    තථාගතයන් වහන්සේගේ සරණයි හැමෝටම 😊❤️🙏☸️ have a beautiful and a successful day everyone 😊❤️🙏

  • @lithashasenduli9134
    @lithashasenduli9134 2 роки тому +7

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...ඒ තරමට ම ලස්සනයි ....💖💖💖💖

  • @chathu3558
    @chathu3558 2 роки тому +45

    කොච්චර ලස්සනට තිබුණු කතාවක්ද

    • @anju8221
      @anju8221 2 роки тому +3

      Hummm... දැන් නම් 💩 හැලියක්...🥲

  • @charithlakshan2869
    @charithlakshan2869 20 днів тому +1

    ඒ voice එකත් පට්ට ❤ ❣💌🌠🌜

  • @hashanisaparamadu4393
    @hashanisaparamadu4393 7 років тому +24

    නෙතු කදුලු අතර රදවා රදවා දවස ගෙවනවා
    ඔබ අහිමි වෙයිද සිතලා සිතලා සිතම රිදෙනවා
    දුර බලන බලන වාරේ පාසා සමනල පෙති සැලුනා
    දවසක්දා පාවී එනවද මා සොයලා
    හිත හදලා
    සද පයා පයා රෑ හිත ඇහැරලා
    කවරුුත් දන්නේ නෑ මා ආශා
    මා හද සිතුවිලි වර්ශාවේ නැහැවීලා......

  • @pasindusampath7063
    @pasindusampath7063 Рік тому +5

    මේ කොටස Tv එකෙ යනව මතකය. දැන් අවුරැදු 6කට කලින්. අදා ඉදන් ⁣අද වෙනකම් මගෙ ජිවිතෙ ගොඩාක් වෙනස් වෙලා. එ අතිතෙ හරිම ලස්සනයි. අ⁣ායෙ එ අත්තයට යන්න තිබ්බනම් කියල හිතෙනෙව. ❤😢

  • @ධනුසංජනා-ර7න
    @ධනුසංජනා-ර7න 7 років тому +62

    හරිම ලස්සනයි .... ඇත්තටම කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ....

  • @Pretty_vibes-f4j
    @Pretty_vibes-f4j Рік тому +24

    නිදි නේනා💖💫
    2023 අහන අය කෝ❤

  • @Chananayan
    @Chananayan 5 місяців тому +4

    කතාව නම් අප්පිරියයි..බලන්නෙ නෑ. සිංදු ටික නම් අහනවා අදටත් ❤ 2024

  • @upsasabamine691
    @upsasabamine691 3 роки тому +30

    ඉස්සර ඔය කතාව කොච්චර ලස්සනද Eth Den melo rahak ne....mal seen ape aun merenna hdnwa ane shalani ane aksha kiya kiya iyaaaa.....

    • @upsasabamine691
      @upsasabamine691 3 роки тому +10

      Issara deumi samalka inna kale lassanta beluwa...den eyalawath epa karnwa khwath inna eun aran.....deumi..pi...bs...hoda drama ekaka acrt krnna ane oyai.. samalkaiii....all the best...oken ain wela.....

  • @wanshantha9805
    @wanshantha9805 Рік тому +15

    අවන්තයා බලන් ඉන්න විදිය 😅🥺♥️

  • @dawnjulietsanthiapillai8568
    @dawnjulietsanthiapillai8568 5 років тому +19

    Dewmi your voice is so beautiful like an Angel. May God bless your future. 🙏

  • @kapilachaminda2615
    @kapilachaminda2615 4 роки тому +34

    Sinduwath lassanai kellath lassanai 🤗🤗🤗❤️❤️

  • @KrishanRanruwan
    @KrishanRanruwan Місяць тому +2

    ❤ලස්සන අතීතයකට යනව ❤

  • @ගිනිකුරුල්ලා-ත8ඪ

    නිදි නේනා..හීන ගේනා... මට ඕනා...
    දෑස පේනා...
    සද පායා පායා ලා...
    සිත ඇහැරිලා...කවුරුත් දන්නෙ නෑ මා ආශා..
    මා හද හැගුමන් වර්ශාවේ නැහැවීලා...
    "ල"

  • @Mahaulugedara_Jayantha
    @Mahaulugedara_Jayantha 9 місяців тому +3

    ඉස්සර පටන් ගත්ත දවස් වලම , දෙවනි ඉනිම කොච්චර ලස්සන teledrama එකක්ද...😢❤

  • @kestharalovers6729
    @kestharalovers6729 3 роки тому +15

    අදත් අහන්න පුළුවන් ❤️😘

  • @irushiayodya8019
    @irushiayodya8019 3 роки тому +11

    මාරම ආස සිංදුවක්

  • @rushrush1772
    @rushrush1772 3 роки тому +10

    Nayana thara oyanam harima lassanai song ekath patta

  • @hemachandrask3431
    @hemachandrask3431 2 роки тому +20

    කල්පනගේ සින්දු විශේෂයෙන් මේ සින්දුව කොච්චර ඇහුවොත් එපා වෙන්නේ නෑ❤️❤️😘2022 අහන කට්ටිය එමු මේ පැත්තට

  • @sudaiya1
    @sudaiya1 7 років тому +369

    සින්දුවේ පද හොයන අයට ,,
    නිදි නේනා හීන ගේනා,,
    මට ඕනා දෑස පේනා,,
    සද පායා පායා රෑ සිත ඇහැරලා,,
    කවුරුත් දන්නේ නෑ මා ආශා,,
    මා හද හැගුමන් වරුෂාවේ නැහැවිලා...
    මගේ සදරු හැගුම සගවා සගවා,,
    සිහින මවනවා,,
    ඔබ ගැනම නිතර සිතලා සිතලා,,
    දෙනෙත තෙමෙනවා,,
    මගේ එකම පැතුම පරා පරා,,
    රහසේම ඉකිබිදුනා,,
    දවසක් දා පාවී එනවද මා සොයලා,,
    හිත හදලා....
    සද පායා පායා රෑ සිත ඇහැරලා,,
    කවුරුත් දන්නේ නෑ මා ආශා,,
    මා හද හැගුමන් වරුෂාවේ නැහැවිලා...
    නෙතු කඳුළු අතර රදවා රදවා
    දවස ගෙවෙනවා,,
    ඔබ අහිමි වෙයිද සිතලා සිතලා
    සිතම රිදෙනවා,,
    දුර බලන බලන වාරේ පසා
    සමනල සිත සැලුනා,,
    දවසක් දා පාවී එනවද මා සොයලා,,
    හිත හදලා....
    සද පායා පායා රෑ සිත ඇහැරලා,,
    කවුරුත් දන්නේ නෑ මා ආශා,,
    මා හද හැගුමන් වරුෂාවේ නැහැවිලා...
    නුවන් frm cyprus 07/07/2017 11.49pm
    (මගේ UA-cam චැනල් එක SUBSCRIBE කරන්න අමතක කරන්න එපා..) please

  • @indikakoswathta8986
    @indikakoswathta8986 3 роки тому +13

    😃😃නිදි නේනා හීන ගේනා.. 💙💙💙👍

  • @Seyarathisarani81
    @Seyarathisarani81 5 місяців тому +7

    2024 ත් අහනවා❤

  • @nadeekapriyadarshani2947
    @nadeekapriyadarshani2947 Місяць тому +8

    2024 අහන සෙට් එක කෝ..😊❤️

  • @nisansalamadushani4735
    @nisansalamadushani4735 3 роки тому +20

    මාර.ලස්සනක්.නයනතාරා

  • @TharulGimahana
    @TharulGimahana 5 місяців тому +2

    ඒක මාර ලස්සනයි

  • @seethuminidahamitha1062
    @seethuminidahamitha1062 2 роки тому +3

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ පට්ට ලස්සනයි කල්පනා අක්කී 🥰🥰

  • @srinathjayamana811
    @srinathjayamana811 25 днів тому +1

    once I loved a girl when this teledrama is showing❤ beautiful memories❤❤❤

  • @Harshi812
    @Harshi812 3 роки тому +84

    ලස්සනට තිබුන ආසවෙන් බලපු කතාවක් කෑවා🥺😑😑😑😑

  • @lovelygirl5015
    @lovelygirl5015 7 місяців тому +2

    Sinduwanam super❤dewmitama galapena voice 💫😗
    Me kathawen thamai lassana sindu tikak dunne💖wenasma widihakata giya lassanama kathawa😢ai mechchara lassanata thibba kathawa nathi kale😢

  • @auroraminduli6789
    @auroraminduli6789 7 років тому +35

    දුර බලන බලන වාරෙ පාසා සමනල සිත සලුනා.......

    • @nishaniruwanthika6865
      @nishaniruwanthika6865 4 роки тому +1

      දවසක් දා පාවී එනවද මා සොයලා...........

    • @nishaniruwanthika6865
      @nishaniruwanthika6865 4 роки тому +1

      දවසක් දා පාවී එනවද මා සොයල හිත හදලා..........

  • @MohammedAli-ge2wp
    @MohammedAli-ge2wp 3 роки тому +10

    Mage favourite sinduva😍😍😍💗💗💗💗💗

  • @akilamadusanka5979
    @akilamadusanka5979 7 років тому +163

    කියන්න වදන් නෑ හරිම ලස්සනයි

  • @wipulakumara3945
    @wipulakumara3945 2 роки тому +8

    ආසම සිංදුවක්..... සුපිරි ....🥰♥️♥️

  • @maleeshasandeep4693
    @maleeshasandeep4693 7 років тому +210

    අක්කෙ ඔය හරිම ලස්සනයි ඔයා අහින්සකයි ඔයා ලස්සනට රගපනව ඔයාට රන්ගනය පැත්තෙන් ඉදිරියටම යන්න මම සුභ පතනව

  • @vihagadeshan9047
    @vihagadeshan9047 3 роки тому +17

    2021 බලන කස්ටිය මේ patitata

  • @samansadakalum4784
    @samansadakalum4784 Рік тому +6

    Face expression of Nayanathara and voice of Kalpana is super.I wish both of them good luck

  • @Noahsg1
    @Noahsg1 4 роки тому +129

    Only here because of Dewantha ❤ 2020..

    • @SHAN-un8vr
      @SHAN-un8vr 3 роки тому +2

      Dewantha e mukada 🤔🤣

    • @aravindhavijayanayaka7564
      @aravindhavijayanayaka7564 3 роки тому +1

      🙃😏😑😝😊😊😝😏🙃😋😊😊😋😋🙃🙃🤪🤪😜😜🤪🙃😏😃😃😁😅😂🤣😂😂😆😆😁😄😁💚❤️🤍❤️💚💚🚲🚲🚲🚲🚲

    • @kumaridasilva2443
      @kumaridasilva2443 11 місяців тому

      l AM 1st..♥️♥️ට්‍ය්😊

    • @gayanrukanth8296
      @gayanrukanth8296 11 місяців тому

      ​@@SHAN-un8vr0:22

    • @ur_music19
      @ur_music19 9 місяців тому

      Kawda yakoo dewantha 😢

  • @amilaliyanage5688
    @amilaliyanage5688 7 років тому +198

    අවංකවම කිවොත් මගේ අස්වලට කදුලුත් අවා මචං.. feeling amazing ...👏👏

  • @moorthimoorthy1094
    @moorthimoorthy1094 6 років тому +12

    This story so good..I'm Tamil BT im every day no missing 10.30..and8.30. Everyone spr acting ..continued ur self..

  • @sanduniupeksha1584
    @sanduniupeksha1584 3 роки тому +8

    Kalpana akkige voice ekai, dewmi akkige acitingnui ektu unama nymai.🥰🥰

  • @denethabeywickrama5039
    @denethabeywickrama5039 4 роки тому +6

    1000 වැනි කමෙන්ට් එක මගෙන් ඔන්න