Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Politics memes. මචන්. උඹලා මේ චැනල් එකේ ගහපු ගේම සුපිරියි බන්. එකෙන්ම රෙස්පෙක්ට්. මාලිමාවට ජනතාවට පට්ට ජයක්.
😮😂
😅
ආයෙ ඉතින් මිනිස්සු කතිරෙන් දේශපාලුවන්ට මතක් කර කර අඩන්නම දුන්න ඈ..😂💔🙏මේ වෙනකන් අල්ලන් හිටපු 3% එකෙන්ම respect 🥺🙏❤️🩹
Puke amaruwata kiyana duk geeta gammana hambantota port eke galak tibunada nedda??????😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
ஆம் உண்மை. இப்ப விளங்கும் மக்களின் தீர்ப்பு எப்படி என்று..
@@sajeethsajeeth5803 ඉන්න හිතෙන ලස්සන රටක් හදයි කියල බලාපොරොත්තු වෙනව.. ඒක ඉතින් ලේසි දෙයක් නෙමේ. අවුරුදු 3, 4ක් වගේ යයී හොද පැත්තකට රට හරවන්න.. අවුරුදු ගානක් හොරාකාල අන්තිමට බංකොලොත්ම කරපු රටක්නෙ බාරගත්තේ..💔ඉවසීමෙන් බලන් ඉමු සහෝ..❤️🩹🤗
ජන්දය දුන්නා කියලා පැත්තකට වෙලා ඉන්නෙ නැතුව දැන් අපි හැමෝම කම්මැලි නැතුව රට දියුණු කරන්න ආන්ඩුව එක්ක බැහැලා වැඩ කරමු ❤💪👍
අනිවාර්යයෙන්ම නැත්නම් කොහොමද රට දිනන්නෙ
එකගයි
ආයේ නම් අපේ වුන්ට ශ්‍රමදාන වලට එන්න කියන්න එපා හොදේ 😂😂😂
*විපතක් වෙලා තියෙන්නේ හිනා වෙන්න එපා බං 😂*
😂
Ammo bam
ඒ පව් බන් ඉතින් රෑට රෑට කොට්ටෙ බදාගෙන අඩපියව් 😂😂 එදා ඉදන් මාලිමාවට චන්දේ දුන්න නිසා අපිට තමා සතුටුම
හැබෑටම මුං ටික මොනවා කරනවා ඇතිද මේ වෙනකොට😂😂😂😂
😂😂💀💀
කෙදිරි ගානවා ඇතිද
සාදය හමාරයි සේදිල්ල මාරයි😂❤
😂😂😂
චන්දත් දැක්කා. මේවගෙ චන්ද නොදැක්කා..
චන්දෙ ඉවර උන වෙලාවෙ ඉදන් "චන්දේ ආතල්" සර්ජ් කරපු උන් මෙහෙට
මරු ආතල් ටික දැන් උදයගේ අමාරුව හොද ඇති 😂😂😂ලොවෙත් නැති වෙන්නම දිනපු එකට මාරම සතුටුයි සරමදානයෙන් ඔක්කෝම පාර්ලිමේන්තුව සුද්ද කරපු එක එල එල එල 😉😉😉😉
අඩෝ හෙන ආතල් බං අපේ වුන් 😂😂😂
චතුර තමයි සුපිරිම 👍👍👍💖💖💖💖💖💖
දෙරන ත්මා හොදටම කරේ
රියල් බහුතර ජනාධිපති අපේ අනුර සගෝ❤🔥
අපේ අම්මා ජනාධිපතිවරනේදි දුන්නේ ගෑස් සිලිනඩරේට.මහ මැතිවරණයේදි දුන්නේ මාලිමාවට.කෝමද ඒක😊😊😊
😂අැඩෙනවා.පවිඅර.කටිටිය❤❤❤❤දෙන.එක.දුන්නා.ජනපතිතුමනි.සුපිරියට.මාලි.මාවට.ජය.වෙිවා❤❤❤❤
නියමයි නියමයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹
දුන්න චන්දෙ ගැන මට මාරම සතුටුයි❤❤❤❤❤
සුලුතර ජානාධිපති කියපු උන්ට ඇඩෙන්නම දීලා තියෙනවා🤣👍
අඩෝ අද එකට අපේ භාරත ලොක්කත් ඇවිත්....එල එල..❤❤❤
මාතර මංත්‍රීදූර 7යි එකක් විපක්ශෙට දෙන්නන් අනිත් හය අපි ගන්නවා... හඳුන්නෙත්ති සහෝදරයා 😮🖤
දැන් ගොම්මන්පිලට හික් ගෑවිලා ඉන්නෙ 🤣
දැන් අපි කොහොමද මේවගේ ආතල් බලන්නේ 😢
පරන ආතල් ටිකම තමයි සහෝදරයා දැන් බලන්න වෙන්නෙ...😃😂🤣😅
Palath paalana ekai palath saba ekai maga enwa 😂😂
Ai chamara sampath ehm innwne😂
@@CRiCHighlightsClassic රෝහිතයයි , චාමරයයි , සජියයි 159 න් බයිට් වෙන විදිහ බලන එක තමා ඊළග ආසාව 😂😂😂
@@Dilrukshi_disanayaka සජියා මෝඩ උනාට අනිත් උන් තරම් වෙන වෙන උන්ට බැන බැන හිටියෙ නැ. චාමරලා , රෝහිතලයිනෙ බනින එක බැන්නෙ ජේ විපී එකට😁 තව මහින්දගෙ ලොකු පුතන්ඩියත් ඉන්නවා😂
විමි තමා හොදටම කරේ එහේම කරන්න එපා පවි නේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣පිස්සු ආතල් ඔයි
අම්මෝ දයා ඔයානම් 😂😂😂😂
චතුර තමයි චරිතෙ❤😂😂😂😂😂
හරි ලස්සනයි මේ episode එක.too funny😂😂😂
කිව්වාත් වගේ අඩනවා ඇති කොට්ට බදාගෙන.කාපු බීපුවා මතක් වෙලා.එක්කෝ ගිනි තපිනවා ඇති නා...හෙලා.😢
බොහොම ස්තුතියි සියලු දෙනාටම මහජනතාව දැනුවත් කරනවාට අලිපොහොට්ටු ගෑස් සිලින්ඩර ටෙලිපෝන් මයික් නයි දෙරන හොරු රැල එලවලා දැමීම දැමිල්ල සුපිරි නෙද
අනුර සහෝදරයා කියපු අනාවැකි සාර්තකයි❤❤❤❤❤
දයාසිරියව පාර්ලිමේන්තු වට යවන්න තරම් හරක් කුරුනෑගල හිටියද අනේ😮😮😮😮😮
නියමයි සහෝ...දුන්නා දොන එක එක පුලියේ මුන් ඔක්කොමගේම දැන් ඉතින් ගෙදර ඉදන්..බලපන් දැන් රට හදන විදිහ
From 3 to 159 seats💀
Now who's the 3%😂😂💀💀
සාදය හමාරයි සේදිල්ල මාරයි 💖💖💖
9:36 යකෝ😮❤❤❤❤
ඇඩෙන්නම දුන්නා...දැන් රට අඬවන්නේ නැතුව ගොඩ දාන්න..
නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි
அரசியல் வாதிகள் என்றால் கடவுளுக்கு மேல் என்று நினைப்பு இருந்தது. இப்ப அது எல்லாம் சுத்தம். தரமான சம்பவம் மக்களின் மூலம் நடந்தேறியது . அனைவருக்கும் நன்றி வணக்கம்.. வாழ்த்துக்கள் 🎉🎉🎉🎉
තෙරුවන් සරණයි 🙏
දැක්කද ගම්මන්පිලයා ලබ්බ පැටලිලා උඩුකුරුඤ්ඤං ගැහුවා .
කාලකණ්ණි හොරදේශපාලුවෝ ඩෝසර් කරලම දැම්මා ජනතාව😂මාලිමාවට ජයවේවා ❤ සෙවල මජර ගස්බැල්ලෝ අතුගාලම දැම්මා 😂 මාලිමාවට ජයවේවා
අද තමා හොඳම වීඩීයෝ එක ❤🎉
ආතල් ආතල් 😂😂
ශ්‍රමදාන කරාට වල් ගස් දෙකක් ඉතුරු කරලා කලුතර එකයි බදුල්ලේ එකයි😂😂😂
ගොම පිල නම් පුනරුත්ථාපනය කරන්නම වෙනව 😂😂😂😂😂😂😂😂😂😂😂
සහොදරයා සුපිරි කතා ටිකක් නියමයි ඇඩෙනවා නේද ආතල් කෝටියක් තමයි ..😂😂😂😂😂😂😂😂😂😂😂
අඩෝ අඩෝ මෙහෙම ආතල් එකක් නම් වෙන කොහෙන්වත් නෑ.මේවා බලනකොට හිතට දැනෙන නිරාමිස සතුට..මරු ආ..අපේ රටේ සිංහල,දමිළ,මුස්ලිම්,බර්ගර්,මැලේ සියලුම අප රට වැසියන්ට මාගේ හදවතින්ම උත්තමාචාරය.දෙන එක දුන්නා ඇඩෙන්නම අනුර ජනාධිපති සහෝදරයා කිව්ව විදිහටම.
තව පොඩ්ඩෙන් හීනා වෙලා මැරෙනවා😂😂😂😂😂😂😂😂
මේවා ආයේ ආයේ දාන්න SJB බයියෝ හැදිගැවෙලා යන්නම😂
මේ වෙලාවේ සජියා කොට්ටෙ බදාගෙන අඩනවලු යාලුවනේ 😭🤣👍
දිනන්න ඕනෙ ඇඩෙන්න. ඇඩුනා 😂
ජාතික ජන බලයට ⚡ ජයවේවා ❤
Ado..Derana ta giya kalak..😂
දයාසිරි ගණන් පාස්ද? අනේ මන්ද මෙහෙම එවුන්ද මන්තිරිකම් තළේ!
වැද්දො රංචුවක් ඉඳලත් අවි අමෝරාගෙන උන්ගෙ හෙන්චයියන් හිටියත් දත් විලිස්සාගෙනවටු කුරුලු රෑන උඩ ගියා මුලු දැලම උස්සගෙන
සුපිරියක්
අද එකනන් සුපිරි ❤😂
Probably the best one I saw upto now. මාලිමාවට ජයවේවා!!
ඇයි අපිට මෙච්චර කල් හිතන්න බැරි උනෙ මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා අනූර ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤ ඉතාලිය
3:58 ado ado😂😂
ජනාධිපතිවරනයට වගේ මහ මැතිවරනයටත් අපි බැලුවෙ දෙරන ඒ උනාට චන්ද පර්තිපල චතුරගෙ voice එකෙන් දුන්නනම් අහන්න ආසාවෙන් හිටියෙ, ඒ නිසා දුකයි,🥺 එයා ඒ හඩ කාගෙවත් ඇහිල නෑ,
Vim advertisement එක මරු ඇ චන්ද ප්‍රතිපල දෙද්දි 😂❤
Npp ජය ❤❤❤❤🎉🎉🎉🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🌍🌍🌍🌍
සුපිරි 🎉🎉
ජයවේවා ❤malimawa
වැඩක්ම නැති දේශපාලුවෝ...................අනුර මේක හදල ඉවර කරන්න.....................................අපේ සහයෝගය ඔබට.......................❤❤❤❤❤❤
අඩේ. දයා උබේ. අම්මට. කියලා තමයි කියන්න තියෙන්නේ ඒ නිසා කට වහගෙන හිටපන් නරි ය..
චමුදිතගෙ.පත්තරෙ.විස්තරෙ.අාතල්.ටිකකුත්දමන්නකො❤❤❤❤
මෙකන්ම් මරු ආ 👌❤
Nice video ❤
තිරුපති වන්දනාව හෝ බෝගස් වන්දනාව නොකරත් ඉතා ප්‍රභල ආණ්ඩු පිහිටුවන්න පුළුවන් කියල ඔප්පු වීම ඉතාම වැදගත්. මේ තමයි බුදු හිමි පෙන්වූ විශ්ව දහමක් වන චතුර් ආර්ය න්‍යාය පමණයි මේ ලෝකයේ ක්‍රියාත්මක වන්නේ කියන එක පෙන්වන සජීවි නිදසුන (චතුරාර්ය සත්‍ය කියල දෙයක් බුදු හිමි කියල නැහැ. ) ඒ තමයි 1. තිරුපති වන්දනාව හෝ බෝගස් වලට සිවුරු ඇන්දවීීම ආදිය කලොත් පමණයි බලය ලබා ගන්න පුළුවන් 2.තිරුපති වන්දනාව හෝ බෝගස් වලට සිවුරු ඇන්දවීීම ආදිය කලත් බලය ලබා ගන්න බැහැ. 3. තිරුපති වන්දනාව හෝ බෝගස් වලට සිවුරු ඇන්දවීීම ආදිය නොකලොත් බලය ලබා ගන්නම බැහැ. 4.තිරුපති වන්දනාව හෝ බෝගස් වලට සිවුරු ඇන්දවීීම ආදිය නොකලත් බලය ලබා ගන්න පුළුවන්. මේ ක්‍රියාත්මක වන එකම පරම සත්‍ය යට ගහල මිත්‍යාව වපුරන පූජකයොයි පාහර පාලකයොයි එකට තියල පරදපු නියම මැතිවරණයක්.
සුපිරි යක් බං අඩනවා ්පු කන්
මේසැමදේම සිහිනයකි බලන් සිත් යොමන්❤කතිරයක බලේ❤
උදය ගම්මන්පිල බෙලේලෙ වැල දාගන්ඩ ගිහින්.
ow ow ahema aranchiyak thiyenawa
සේරම ආතල් තමයි 😂😂😂😂😂
සාදය හමරය .Sadella මාරඉ.
Ado me video eka baladddi mara Gammak yakow awe❤❤
😂😂😂😂Vepatakna wala tenna 😂😂😂😂😂henanove henawamu❤
ඉල ඇදිලා මැරෙනව යකෝ 😂😂😂😂
හිනා යනව නෙවෙයි හිනා කාලා මැරෙනව.😂😂
බලන්න බලන්න පට්ට සතුටුයි 😂😂
ආතල් ඕයි😂
එහෙනම් කොල්ලො අපි ගියා....
ගුලියක් කන ගමන් බලන මං 😀
Super 👍👍👍
Excellent programme ❤❤❤❤❤
GREAT GREAT GREAT FEEL TO LOVE UUUUUUUFrom NPP Germany
සුපිරි ❤
පොයට අපි ගවයන් නිදහස් කලා
මැරෙනකං මතක් කරකර හිනාවෙන්න පුළුවන් තරමට ආතල් දුන්න,,,, එච්චරයි රටට කරපු සේවය,,
😂😂😂😂hari soi appa supiri video ekak hadala thyenne😂😂
niyami supiri patta lassani 💯💯👍👏🇱🇰💃💃💃
අනුර තමයි වැඩ්ඩා...........ජයවේවා....
රට වලපල්ලට දාපු සුනක දාතුවෝ (අනුරට අදාළ ම නැත )
චන්දයක් දැමිමා අමිම මුත්ත කාලේ මෙවගේ චන්දයක් දැමිමෙ නෑ?පැරදුන ඵවුන් මරැ දොඩවනවා,පවු අප්පා,
😂😂😂😂😂😂😂Hina halo hina
ගොන්මන්පිලරිලවට,සුපිරිදේඋනෙ
දයාසිරි උබව පාර්ලිමේන්තු එවපු උන්ට සොරි, com
4.32 😂😂😂 udeta nagittoth thamai 😂😂 AKD ❤
😃😃😃😃😃සාදය හමාරයි.... ශ්‍රමදානය මාරයි.... සේදිල්ල මාරයි.... '''රට.., අනුරකුමාර සහෝදරයාට භාරයි....//// 🙏❤🌹❤🙏❤🌹❤🙏❤🌹❤🙏❤🌹❤🙏❤🌹❤🙏❤🌹❤🙏❤🌹❤🙏❤🌹❤🙏❤🌹❤🙏❤🌹❤🙏❤🌹❤🙏❤🌹❤🙏❤🌹❤🙏❤🌹❤🙏
Politics memes.
මචන්. උඹලා මේ චැනල් එකේ ගහපු ගේම සුපිරියි බන්. එකෙන්ම රෙස්පෙක්ට්. මාලිමාවට ජනතාවට පට්ට ජයක්.
😮😂
😅
ආයෙ ඉතින් මිනිස්සු කතිරෙන් දේශපාලුවන්ට මතක් කර කර අඩන්නම දුන්න ඈ..😂💔🙏
මේ වෙනකන් අල්ලන් හිටපු 3% එකෙන්ම respect 🥺🙏❤️🩹
Puke amaruwata kiyana duk geeta gammana hambantota port eke galak tibunada nedda??????😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
ஆம் உண்மை. இப்ப விளங்கும் மக்களின் தீர்ப்பு எப்படி என்று..
@@sajeethsajeeth5803 ඉන්න හිතෙන ලස්සන රටක් හදයි කියල බලාපොරොත්තු වෙනව.. ඒක ඉතින් ලේසි දෙයක් නෙමේ. අවුරුදු 3, 4ක් වගේ යයී හොද පැත්තකට රට හරවන්න.. අවුරුදු ගානක් හොරාකාල අන්තිමට බංකොලොත්ම කරපු රටක්නෙ බාරගත්තේ..💔
ඉවසීමෙන් බලන් ඉමු සහෝ..❤️🩹🤗
ජන්දය දුන්නා කියලා පැත්තකට වෙලා ඉන්නෙ නැතුව දැන් අපි හැමෝම කම්මැලි නැතුව රට දියුණු කරන්න ආන්ඩුව එක්ක බැහැලා වැඩ කරමු ❤💪👍
අනිවාර්යයෙන්ම නැත්නම් කොහොමද රට දිනන්නෙ
එකගයි
ආයේ නම් අපේ වුන්ට ශ්‍රමදාන වලට එන්න කියන්න එපා හොදේ 😂😂😂
*විපතක් වෙලා තියෙන්නේ හිනා වෙන්න එපා බං 😂*
😂
Ammo bam
ඒ පව් බන් ඉතින් රෑට රෑට කොට්ටෙ බදාගෙන අඩපියව් 😂😂 එදා ඉදන් මාලිමාවට චන්දේ දුන්න නිසා අපිට තමා සතුටුම
හැබෑටම මුං ටික මොනවා කරනවා ඇතිද මේ වෙනකොට😂😂😂😂
😂😂💀💀
කෙදිරි ගානවා ඇතිද
සාදය හමාරයි සේදිල්ල මාරයි😂❤
😂😂😂
😂😂😂
චන්දත් දැක්කා. මේවගෙ චන්ද නොදැක්කා..
චන්දෙ ඉවර උන වෙලාවෙ ඉදන් "චන්දේ ආතල්" සර්ජ් කරපු උන් මෙහෙට
මරු ආතල් ටික දැන් උදයගේ අමාරුව හොද ඇති 😂😂😂
ලොවෙත් නැති වෙන්නම දිනපු එකට මාරම සතුටුයි සරමදානයෙන් ඔක්කෝම පාර්ලිමේන්තුව සුද්ද කරපු එක එල එල එල 😉😉😉😉
අඩෝ හෙන ආතල් බං අපේ වුන් 😂😂😂
චතුර තමයි සුපිරිම 👍👍👍💖💖💖💖💖💖
දෙරන ත්මා හොදටම කරේ
රියල් බහුතර ජනාධිපති අපේ අනුර සගෝ❤🔥
අපේ අම්මා ජනාධිපතිවරනේදි දුන්නේ ගෑස් සිලිනඩරේට.මහ මැතිවරණයේදි දුන්නේ මාලිමාවට.කෝමද ඒක😊😊😊
😂අැඩෙනවා.පවිඅර.කටිටිය❤❤❤❤දෙන.එක.දුන්නා.ජනපතිතුමනි.සුපිරියට.මාලි.මාවට.ජය.වෙිවා❤❤❤❤
නියමයි නියමයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹
දුන්න චන්දෙ ගැන මට මාරම සතුටුයි❤❤❤❤❤
සුලුතර ජානාධිපති කියපු උන්ට ඇඩෙන්නම දීලා තියෙනවා🤣👍
අඩෝ අද එකට අපේ භාරත ලොක්කත් ඇවිත්....එල එල..❤❤❤
මාතර මංත්‍රීදූර 7යි එකක් විපක්ශෙට දෙන්නන් අනිත් හය අපි ගන්නවා... හඳුන්නෙත්ති සහෝදරයා 😮🖤
දැන් ගොම්මන්පිලට හික් ගෑවිලා ඉන්නෙ 🤣
දැන් අපි කොහොමද මේවගේ ආතල් බලන්නේ 😢
පරන ආතල් ටිකම තමයි සහෝදරයා දැන් බලන්න වෙන්නෙ...
😃😂🤣😅
Palath paalana ekai palath saba ekai maga enwa 😂😂
Ai chamara sampath ehm innwne😂
@@CRiCHighlightsClassic රෝහිතයයි , චාමරයයි , සජියයි 159 න් බයිට් වෙන විදිහ බලන එක තමා ඊළග ආසාව 😂😂😂
@@Dilrukshi_disanayaka සජියා මෝඩ උනාට අනිත් උන් තරම් වෙන වෙන උන්ට බැන බැන හිටියෙ නැ. චාමරලා , රෝහිතලයිනෙ බනින එක බැන්නෙ ජේ විපී එකට😁 තව මහින්දගෙ ලොකු පුතන්ඩියත් ඉන්නවා😂
විමි තමා හොදටම කරේ එහේම කරන්න එපා පවි නේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣පිස්සු ආතල් ඔයි
අම්මෝ දයා ඔයානම් 😂😂😂😂
චතුර තමයි චරිතෙ❤😂😂😂😂😂
හරි ලස්සනයි මේ episode එක.too funny😂😂😂
කිව්වාත් වගේ අඩනවා ඇති කොට්ට බදාගෙන.කාපු බීපුවා මතක් වෙලා.එක්කෝ ගිනි තපිනවා ඇති නා...හෙලා.😢
බොහොම ස්තුතියි සියලු දෙනාටම මහජනතාව දැනුවත් කරනවාට අලිපොහොට්ටු ගෑස් සිලින්ඩර ටෙලිපෝන් මයික් නයි දෙරන හොරු රැල එලවලා දැමීම දැමිල්ල සුපිරි නෙද
අනුර සහෝදරයා කියපු අනාවැකි සාර්තකයි❤❤❤❤❤
දයාසිරියව පාර්ලිමේන්තු වට යවන්න තරම් හරක් කුරුනෑගල හිටියද අනේ😮😮😮😮😮
නියමයි සහෝ...දුන්නා දොන එක එක පුලියේ මුන් ඔක්කොමගේම දැන් ඉතින් ගෙදර ඉදන්..බලපන් දැන් රට හදන විදිහ
From 3 to 159 seats💀
Now who's the 3%😂😂💀💀
සාදය හමාරයි සේදිල්ල මාරයි 💖💖💖
9:36 යකෝ😮❤❤❤❤
ඇඩෙන්නම දුන්නා...දැන් රට අඬවන්නේ නැතුව ගොඩ දාන්න..
නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි
அரசியல் வாதிகள் என்றால் கடவுளுக்கு மேல் என்று நினைப்பு இருந்தது. இப்ப அது எல்லாம் சுத்தம். தரமான சம்பவம் மக்களின் மூலம் நடந்தேறியது . அனைவருக்கும் நன்றி வணக்கம்.. வாழ்த்துக்கள் 🎉🎉🎉🎉
තෙරුවන් සරණයි 🙏
දැක්කද ගම්මන්පිලයා ලබ්බ පැටලිලා උඩුකුරුඤ්ඤං ගැහුවා .
කාලකණ්ණි හොරදේශපාලුවෝ ඩෝසර් කරලම දැම්මා ජනතාව😂මාලිමාවට ජයවේවා ❤ සෙවල මජර ගස්බැල්ලෝ අතුගාලම දැම්මා 😂 මාලිමාවට ජයවේවා
අද තමා හොඳම වීඩීයෝ එක ❤🎉
ආතල් ආතල් 😂😂
ශ්‍රමදාන කරාට වල් ගස් දෙකක් ඉතුරු කරලා කලුතර එකයි බදුල්ලේ එකයි😂😂😂
ගොම පිල නම් පුනරුත්ථාපනය කරන්නම වෙනව 😂😂😂😂😂😂😂😂😂😂😂
සහොදරයා සුපිරි කතා ටිකක් නියමයි ඇඩෙනවා නේද ආතල් කෝටියක් තමයි ..😂😂😂😂😂😂😂😂😂😂😂
අඩෝ අඩෝ මෙහෙම ආතල් එකක් නම් වෙන කොහෙන්වත් නෑ.මේවා බලනකොට හිතට දැනෙන නිරාමිස සතුට..මරු ආ..අපේ රටේ සිංහල,දමිළ,මුස්ලිම්,බර්ගර්,මැලේ සියලුම අප රට වැසියන්ට මාගේ හදවතින්ම උත්තමාචාරය.දෙන එක දුන්නා ඇඩෙන්නම අනුර ජනාධිපති සහෝදරයා කිව්ව විදිහටම.
තව පොඩ්ඩෙන් හීනා වෙලා මැරෙනවා😂😂😂😂😂😂😂😂
මේවා ආයේ ආයේ දාන්න SJB බයියෝ හැදිගැවෙලා යන්නම😂
මේ වෙලාවේ සජියා කොට්ටෙ බදාගෙන අඩනවලු යාලුවනේ 😭🤣👍
දිනන්න ඕනෙ ඇඩෙන්න. ඇඩුනා 😂
ජාතික ජන බලයට ⚡ ජයවේවා ❤
Ado..
Derana ta giya kalak..😂
දයාසිරි ගණන් පාස්ද? අනේ මන්ද මෙහෙම එවුන්ද මන්තිරිකම් තළේ!
වැද්දො රංචුවක් ඉඳලත් අවි අමෝරාගෙන
උන්ගෙ හෙන්චයියන් හිටියත් දත් විලිස්සාගෙන
වටු කුරුලු රෑන උඩ ගියා මුලු දැලම උස්සගෙන
සුපිරියක්
අද එකනන් සුපිරි ❤😂
Probably the best one I saw upto now. මාලිමාවට ජයවේවා!!
ඇයි අපිට මෙච්චර කල් හිතන්න බැරි උනෙ මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා අනූර ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤ ඉතාලිය
3:58 ado ado😂😂
ජනාධිපතිවරනයට වගේ මහ මැතිවරනයටත් අපි බැලුවෙ දෙරන ඒ උනාට චන්ද පර්තිපල චතුරගෙ voice එකෙන් දුන්නනම් අහන්න ආසාවෙන් හිටියෙ, ඒ නිසා දුකයි,🥺 එයා ඒ හඩ කාගෙවත් ඇහිල නෑ,
Vim advertisement එක මරු ඇ චන්ද ප්‍රතිපල දෙද්දි 😂❤
Npp ජය ❤❤❤❤🎉🎉🎉🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🌍🌍🌍🌍
සුපිරි 🎉🎉
ජයවේවා ❤malimawa
වැඩක්ම නැති දේශපාලුවෝ........
...........අනුර මේක හදල ඉවර කරන්න................
.....................අපේ සහයෝගය ඔබට.......................❤❤❤❤❤❤
අඩේ. දයා උබේ. අම්මට. කියලා තමයි කියන්න තියෙන්නේ ඒ නිසා කට වහගෙන හිටපන් නරි ය..
චමුදිතගෙ.පත්තරෙ.විස්තරෙ.අාතල්.ටිකකුත්දමන්නකො❤❤❤❤
මෙකන්ම් මරු ආ 👌❤
Nice video ❤
තිරුපති වන්දනාව හෝ බෝගස් වන්දනාව නොකරත් ඉතා ප්‍රභල ආණ්ඩු පිහිටුවන්න පුළුවන් කියල ඔප්පු වීම ඉතාම වැදගත්. මේ තමයි බුදු හිමි පෙන්වූ විශ්ව දහමක් වන චතුර් ආර්ය න්‍යාය පමණයි මේ ලෝකයේ ක්‍රියාත්මක වන්නේ කියන එක පෙන්වන සජීවි නිදසුන (චතුරාර්ය සත්‍ය කියල දෙයක් බුදු හිමි කියල නැහැ. ) ඒ තමයි 1. තිරුපති වන්දනාව හෝ බෝගස් වලට සිවුරු ඇන්දවීීම ආදිය කලොත් පමණයි බලය ලබා ගන්න පුළුවන් 2.තිරුපති වන්දනාව හෝ බෝගස් වලට සිවුරු ඇන්දවීීම ආදිය කලත් බලය ලබා ගන්න බැහැ. 3. තිරුපති වන්දනාව හෝ බෝගස් වලට සිවුරු ඇන්දවීීම ආදිය නොකලොත් බලය ලබා ගන්නම බැහැ. 4.තිරුපති වන්දනාව හෝ බෝගස් වලට සිවුරු ඇන්දවීීම ආදිය නොකලත් බලය ලබා ගන්න පුළුවන්. මේ ක්‍රියාත්මක වන එකම පරම සත්‍ය යට ගහල මිත්‍යාව වපුරන පූජකයොයි පාහර පාලකයොයි එකට තියල පරදපු නියම මැතිවරණයක්.
සුපිරි යක් බං අඩනවා ්පු කන්
මේසැමදේම සිහිනයකි බලන් සිත් යොමන්❤කතිරයක බලේ❤
උදය ගම්මන්පිල බෙලේලෙ වැල දාගන්ඩ ගිහින්.
ow ow ahema aranchiyak thiyenawa
සේරම ආතල් තමයි 😂😂😂😂😂
සාදය හමරය .Sadella මාරඉ.
Ado me video eka baladddi mara Gammak yakow awe❤❤
😂😂😂😂Vepatakna wala tenna 😂😂😂😂😂henanove henawamu❤
ඉල ඇදිලා මැරෙනව යකෝ 😂😂😂😂
හිනා යනව නෙවෙයි හිනා කාලා මැරෙනව.😂😂
බලන්න බලන්න පට්ට සතුටුයි 😂😂
ආතල් ඕයි😂
එහෙනම් කොල්ලො අපි ගියා....
ගුලියක් කන ගමන් බලන මං 😀
Super 👍👍👍
Excellent programme ❤❤❤❤❤
GREAT GREAT GREAT FEEL TO LOVE UUUUUUU
From NPP Germany
සුපිරි ❤
පොයට අපි ගවයන් නිදහස් කලා
මැරෙනකං මතක් කරකර හිනාවෙන්න පුළුවන් තරමට ආතල් දුන්න,,,,
එච්චරයි රටට කරපු සේවය,,
😂😂😂😂hari soi appa supiri video ekak hadala thyenne😂😂
niyami supiri patta lassani 💯💯👍👏🇱🇰💃💃💃
අනුර තමයි වැඩ්ඩා...........ජයවේවා....
රට වලපල්ලට දාපු සුනක දාතුවෝ (අනුරට අදාළ ම නැත )
චන්දයක් දැමිමා අමිම මුත්ත කාලේ මෙවගේ චන්දයක් දැමිමෙ නෑ?
පැරදුන ඵවුන් මරැ දොඩවනවා,
පවු අප්පා,