L 87 | නිල් මැණික් මිල ඔබ දන්නේ නැහැ නේද මෙන්න පාඩම | How to Value a Blue Sapphire Gemstone

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 220

  • @relaxyourmind6399
    @relaxyourmind6399 8 місяців тому +30

    මේ ලෝකේ කලින් කලට විශේෂ පුද්ගලයින් ඉපදෙනවා , ඔබත් එවැනි පුද්ගලයෙක් . ඔබ තුමා වැනි නිහතමානී පුද්ගලයෙක් ලංකාවට බිහිවීමත් අපේ වාසනාවක් , බොහෝ පුද්ගලයින් තමුන්ගේ දැනුම බෙදා ගැනීමට අකමැති කාලෙක බොහොම නිහතමානිව අපට දැනුම බෙදන එක ගැන අපි ඉමහත් ගෞරවයෙන් අගය කරන අතර ඉස්තුති වන්තවෙනවා. ඔබ කරන කියන සිතන පතන සියලු දේ සාර්ථක වෙන්න කියලා සුභ පතන අතර නිදුක් නිරෝගී භාව ප්‍රර්ථනා කරනවා , ඔබට තෙරුවන් සරණයි !

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  8 місяців тому +1

      ඔබටත් ගොඩක්ම ස්තූතියි

    • @jayalankacharitha8833
      @jayalankacharitha8833 6 місяців тому

      There is no words to say how to thank you. Thank you very much Mr. Ananda. Keep up with good videos

  • @tharangawagasenevi8696
    @tharangawagasenevi8696 8 місяців тому +9

    ස්තුතියි අළුත් අවුරුදු දවසෙන් වටිනා වීඩියෝවක් ලබා දුන්නට

  • @tharangawagasenevi8696
    @tharangawagasenevi8696 8 місяців тому +9

    ඔබතුමාට නීරෝගී දීර්ඝායුෂ දිවියක් ලැබේවා, ඔබ වන් ගුරුවරුන් නැහැ මැණික් ක්ෂෙත්‍රයෙ

  • @Master-rw5ct
    @Master-rw5ct 8 місяців тому +4

    නිරෝගීමත් සුබ අලුත් අවුරුද්ක් වේවා සර්❤🎉

  • @lasithaprasad7767
    @lasithaprasad7767 3 місяці тому

    ඔබතුමා සැබෑම ගුරුවරයෙක්, බොහෝදෙනා සගවන වටිනා දැනුම නිර්ලෝභීව සමාජ ගත කරනවාට ඔබතුමාට පින් 🙏🙏

  • @sudunangasudu7448
    @sudunangasudu7448 8 місяців тому +4

    බුදුන් වහන්සේ කළෙත් මිනිසා දැනුවත් කරන එකයි.එතරම් නොවුවත් ඔබතුමා කරන්නෙත් ඒ දේමයි.අනේක වාරයක් පින් ඔබතුමාට.

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  8 місяців тому +1

      සියල්ල ඔබේ අතින් පොතේ සටහනක් liwimen pamanayi මතක හිටින්නේ

  • @kingslydewapriya7632
    @kingslydewapriya7632 6 місяців тому +4

    ඔයා ලොකු මහන්සියක් වෙනව අපිට මේ දැනුම දෙන්න.දෙවි පිහිටයි.

  • @n.cfernando8227
    @n.cfernando8227 Місяць тому

    ඉතාමත් වටිනා වැඩසටහනක් දිගටම කරගෙන යන්න 🎉🎉🎉

  • @rohanakande3408
    @rohanakande3408 8 місяців тому

    ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා. ඔබතුමාට ජය වාසනාව ලැබේවා

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  8 місяців тому

      සටහන ලෙස ලියාගෙන පාඩම් කර මතක තබා ගන්න

  • @KK-og5rz
    @KK-og5rz 7 місяців тому +1

    ඔබටතුමා නොමිලේ ලබාදෙන මේ අමිල දැනුමට ඔබටතුමාට බොහොම පිං 🙏🙏🙏

  • @nipunakasun7914
    @nipunakasun7914 9 місяців тому +1

    Highly Recommend ! ❤️💎🙏🙏

  • @dhananilaya-11
    @dhananilaya-11 7 місяців тому +1

    ගුරු තුමනි ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා ❤

  • @NilukaPriyadarshani-y8p
    @NilukaPriyadarshani-y8p 7 місяців тому

    ඔබ තුමාට බුදු සරණයි ඩිර්ගායුස ලෙබෙවා

  • @aravindahapurugala-uh1kf
    @aravindahapurugala-uh1kf 8 місяців тому

    ඔබතුමාට බෙහෙවින්ම ස්‍තූතියි❤

  • @tharangaranga609
    @tharangaranga609 8 місяців тому

    ගොඩක් ස්තුතිය සර් ඔබතුමාට ජයවේවා තෙරුවන් සරණයි ❤❤❤❤

  • @samankaluarachchi4690
    @samankaluarachchi4690 7 місяців тому

    දැනුම බෙදාදීමත් මහා පින්කමක් මේ දැනුමින් කොතරම් පිරිසක් තමන්ගේ ජීවිතය වාසනාවන්ත කරගෙන දියුනුවෙනවද....වැඩි වැඩියෙන් විශ්වය විසින් මෙවැනි දානපතියන් බිහිකරත්වා ..ගුරැතුමනි ඔබට සියලු දෙවි රැකවරණයි..

  • @DinuraSampath-t9j
    @DinuraSampath-t9j 8 місяців тому +1

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ තුමාට

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 8 місяців тому

    සුබ අලුත් අවුරුද්දක් වේ‍වා!🙏
    වාසනාවට අද දැක්කේ ඔබතුමාගේ මෙම වීඩියෝ එක
    මම හරිම ආසාවෙන් හිටියෙ මැණික් පිළිබදව ඉගෙන ගන්න😊
    ස්තූතියි ඔබතුමාට නිර්ලෝභීව දැනුම බෙදාදීම ගැන🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  8 місяців тому

      පාඩම් අංක පිලිවෙලට සටහනක් ලියමින් පමනක් ඉගෙනගන්න ඔබට ජය

  • @Bike_world362
    @Bike_world362 7 місяців тому

    අද පාඩම සුපිරි 🥰

  • @SumithWellala
    @SumithWellala 8 місяців тому

    බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @Upasena-pl4sb
    @Upasena-pl4sb 7 місяців тому

    Kohomada. Ananda sarge parartha kaami adahas . Me lokaye kisima kenek nodena deyak lokayata daayaada kala . Oba guru guna sihikaramin egena gena rakiyawe niyalenna . Obata jaya niyathai. Sarta. Theruwan saranai. Mama upasena....❤

  • @ashankarupasinha7463
    @ashankarupasinha7463 4 місяці тому

    ගොඩක් ස්තූතියි

  • @shanthapriyadarshana8269
    @shanthapriyadarshana8269 9 місяців тому

    Thank you dear Sir I hope meet you after end of these valuable lessons God bless you ❤

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  9 місяців тому

      පාඩම් අංක පිලිවෙලට සටහනක් ලියමින් පමනක් ඉගෙනගන්න ඔබට ජය

  • @nuwanbandara5386
    @nuwanbandara5386 Місяць тому

    Bohoma pin obathumata🎉

  • @pathumshen4466
    @pathumshen4466 8 місяців тому +1

    Thanks sir. Happy new year

  • @mrforexsmc
    @mrforexsmc 2 місяці тому

    නියමයි.🙏 Supperb channel ..

  • @ahmedilyas1675
    @ahmedilyas1675 6 місяців тому

    very well explained

  • @eventssrilanka9410
    @eventssrilanka9410 7 місяців тому

    බුදු සරනයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lskgems3826
    @lskgems3826 7 місяців тому

    Hoda wedasatahanak...

  • @nihalamarasinghe3326
    @nihalamarasinghe3326 8 місяців тому +1

    සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා සර ඔබට...❤❤❤❤

  • @DasanthaPerera-y5h
    @DasanthaPerera-y5h 8 місяців тому

    සර්ට ගොඩක් පින් අපිට මේව කියල දෙනවට (දසන්ත පෙරේරා)

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  8 місяців тому

      පාඩම් අංක පිලිවෙලට සටහනක් ලියමින් පමනක් ඉගෙනගන්න මතක තබා ගන්න භාවිතා කරන්න

  • @NilukaPriyadarshani-y8p
    @NilukaPriyadarshani-y8p 7 місяців тому

    ඔබ තුමාට ගොඩක ස්තුති

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  7 місяців тому

      පාඩම් අංක පිලිවෙලට ඉගෙනගන්න
      එය ඉතාම wadagath

  • @Person_of_Intrest
    @Person_of_Intrest 6 місяців тому

    Very informative ❤

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  6 місяців тому +1

      Learn well Goodluck

    • @Person_of_Intrest
      @Person_of_Intrest 6 місяців тому

      @@Ananda_Perera_GemologyTeacherthank you sir, I am watching this from London UK 🇬🇧
      I have never seen this much of detail mentoring anywhere about gemstones and specially rough and I have been finding this very useful

  • @surangajems5461
    @surangajems5461 7 місяців тому

    බුදු සරණයි ගොඩාක් පිං සර්

  • @Janak_wee
    @Janak_wee 9 місяців тому

    Really appreciate your support 🙏🙏💎❤️

  • @savithmethnila8904
    @savithmethnila8904 8 місяців тому +1

    Thank you sir

  • @gayanmadumadhawa3228
    @gayanmadumadhawa3228 9 місяців тому

    මරු සර් මේවා කවුරුත්ම කියලා දෙන්නෙ නැති රහස්...

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  9 місяців тому +1

      හොඳින් පාඩම් අංක පිලිවෙලට සටහනක් ලියමින් පමනක් ඉගෙනගන්න.
      ඔබට ජය

  • @Sumith4418
    @Sumith4418 8 місяців тому

    බොහොම ස්තුති සර්🤗

  • @PushpaKumara-gu3cd
    @PushpaKumara-gu3cd 8 місяців тому

    ස්තුතිය ඔබට

  • @rhorohan2115
    @rhorohan2115 3 місяці тому

    Thanks❤

  • @ImeshChathuranga0-mt6fr
    @ImeshChathuranga0-mt6fr 8 місяців тому

    ගොඩක් පින් සර් ❤💎

  • @nilankaperera1229
    @nilankaperera1229 8 місяців тому

    Thank you sir 🎉 me denuma apita godak watinwa

  • @Slbonsaidoor
    @Slbonsaidoor Місяць тому

    මේක උපාධියක් සර් ඇත්තටම, ඉගෙන අරන් ගලක් අරන් ලාභයක් ගත්තොත් ගල ගත්ත කෙනයි සර්වයි අමතක කරන්නෙ නෑ.

  • @dissanayakaruwan3539
    @dissanayakaruwan3539 7 місяців тому

    budusarani sir

  • @damithpriyankara-nx5ep
    @damithpriyankara-nx5ep 8 місяців тому

    ❤❤❤❤❤thanks ..sr

  • @punsaracable6453
    @punsaracable6453 8 місяців тому

    Great work.

  • @Kamaldeshappriya-l4g
    @Kamaldeshappriya-l4g 8 місяців тому

    Danuma laba dunata obathumata godak pin oba thumata suba sinhala aluth aiuwrudak vawa

  • @shabnamshabnam1610
    @shabnamshabnam1610 7 місяців тому

    Sir i do have problem with identifying the colors, how do i get a color range chart of blue color

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  7 місяців тому

      Mage කාලීන padamwala උගන්වා awasanayi.
      පාඩම් අංක පිලිවෙලට සටහනක් ලියමින් පමනක් ඉගෙනගන්න කියන්නේ ඒකයි.
      සොයාගන්න
      Nawatha L1 patan ඉගෙනගන්නා

  • @VindikaChathura-ey2qm
    @VindikaChathura-ey2qm 4 місяці тому

    Sir yellow sapphire 1.ct eka kiyala vitharda yanne

  • @IndunilWeeeasingha
    @IndunilWeeeasingha 8 місяців тому

    Thanks.

  • @Upasena-pl4sb
    @Upasena-pl4sb 4 місяці тому

    Kaarunika. Guruthumani. Maa. Methek. Kal. Sewu. Nil. Manik. Mila. Suthtraya. Mama. Ada. Awabodakaragena. Satahan. Kara. Gaththa. Hithata. Harima. Sathutui. Eyata. Upahaara. Lesa....maa. ras. Kalaau. Siyalu. Pin. Anumodan. Karami. Deergau. Wewa.....❤

  • @discoverwithran
    @discoverwithran 8 місяців тому +1

    Once again very valuable information that many dont want to talk about. Thank you very much sir, we truly appreciate your national service. Could you please kindly tell us the cost for 18-20 carat VVS Royal blue in 2024 ?

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  8 місяців тому +1

      It's extra ordinery stone so price is very high can't tell without watching the stone you have to calculate imaginery & guess the margin.

    • @discoverwithran
      @discoverwithran 8 місяців тому

      Thank you sir , i thought it was the case!

  • @hasintha1986
    @hasintha1986 8 місяців тому

    සුබ අලුත් අවුරුද්ක් වේවා සර්❤🎉

  • @MaduraPrasanna-lk7ci
    @MaduraPrasanna-lk7ci 8 місяців тому

    Obathuma sabama guruwarayek.

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  8 місяців тому

      හොඳින් ශිල්පය ඉගෙන ව්‍යාපාරයට සම්බන්ධ වන්න

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 8 місяців тому

    සුභ අලුත් අවුරුද්දක් වේවා !!!❤

  • @lakminamadushanka-u1k
    @lakminamadushanka-u1k 8 місяців тому

    Happy new year sir ...me wage kyla denne na mn danna widihata kohewath sir ...thank you soo much sir

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  8 місяців тому +1

      පාඩම් අංක පිලිවෙලට සටහනක් ලියමින් පමනක් ඉගෙනගන්න

  • @mohamedzaki8975
    @mohamedzaki8975 8 місяців тому

    Thank.s

  • @PrbathNandana
    @PrbathNandana 8 місяців тому

    සුබ අලුත් අවුරුද්දක් වේවා සර්,

  • @shanthapriyadarshana8269
    @shanthapriyadarshana8269 8 місяців тому

    Happy New Year dear Sir 🎉

  • @discoverwithran
    @discoverwithran 8 місяців тому

    Hi sir just a suggestion, is there any chance you can do a bit more ilaberat lesson about blue sapphire pricing methods.? Like when you come to more valuable stones! Ideally with few images of blue stones with certain characters, treatments and inclusions that will effects the pricing can be veryhelpful! Iam not even sure lesson like that entirely possible, but I thought I should ask that anyway. Thank you so much for your valuable time and energy!

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  8 місяців тому

      මම මෙතෙක් කල පාඩම් තුළ සියල්ල අඩංගු කර ඇත.
      පාඩම් අංක පිලිවෙලට ගොස් ඔබට මිස් වෙලා ඇති තැන් සොයාගන්න.
      Pricing වල සියල්ලම අඩංගුය.
      Any more needs call me 0761815072

    • @discoverwithran
      @discoverwithran 8 місяців тому

      As always thank you very much sir i will certainly keep this with me 🎉

  • @nihalamarasinghe3326
    @nihalamarasinghe3326 8 місяців тому

    සර් yellow , pink , purple ,white sapphire වල මිලත් දෙන්නකෝ....

  • @indikaudayangani1239
    @indikaudayangani1239 9 місяців тому

    ❤ godak pin sr

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  9 місяців тому

      පාඩම් අංක පිලිවෙලට 1 sta 87 දක්ව සටහනක් ලියමින් පමනක් ඉගෙනගන්න.
      පාඩම් අංක මග නොහැරිය යුතුමය
      ඔබට ජය වේවා

  • @indikaudayangani1239
    @indikaudayangani1239 8 місяців тому

    Godak pin sr

  • @SurangaWeerasinghe-zx5es
    @SurangaWeerasinghe-zx5es 8 місяців тому

    sir ge padam dawasa gane balanawa ekama padama sehenna balanawa aththamai sir me cors eka salli dila karanna giyoth laksha thunakata wedi wenawa sir wiswasa karanna sir ge padam balala mama den deyak karanawa . sirta niduk nirogi suwaya prthana karanawa ,🙏

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  8 місяців тому +1

      පාඩම් 200 ක් තිබෙනවා
      පාඩම් අංක පිලිවෙලට සටහනක් ලියමින් පමනක් ඉගෙනගන්න.
      මේ කෝස් එකක් නොවේ, ඩිප්ලෝමා එකක්ද නොවේ, උපාධියක් එය හොඳින් ඉගෙනගන්න ඔබට ජය

    • @SurangaWeerasinghe-zx5es
      @SurangaWeerasinghe-zx5es 8 місяців тому

      @@Ananda_Perera_GemologyTeacher thenk you sir

    • @RavindraWijerathne
      @RavindraWijerathne 8 місяців тому

      Very priceless lecture sir like gem

  • @lakmalrama5769
    @lakmalrama5769 8 місяців тому

    Best

  • @SajithNiroshan-x9w
    @SajithNiroshan-x9w 6 днів тому

    Estuthi sar

  • @anjelo42
    @anjelo42 7 місяців тому

    me price range kohenda ganna tiyenne mokak hari site ekaka tiyenawada ?

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  7 місяців тому +1

      No only by experience

    • @anjelo42
      @anjelo42 7 місяців тому

      @@Ananda_Perera_GemologyTeacher so i've to contact you to know the price in next year :D

  • @SajithNiroshan-x9w
    @SajithNiroshan-x9w 6 днів тому

    Masin akak gana ona

  • @harshadarmadasa4499
    @harshadarmadasa4499 8 місяців тому

    ඔබතුමා අපවෙත ලබාදෙන දැනුම පිලිබද ගොඩක්ම ස්තුති ,corrandum වල වගේම ගානට් ,කිරින්ච් වලත් ජාත්‍යන්තර මිල පිලිබද අපවෙත ඔබගේ අදහස් ලබා දෙන්න පුළුවන් වේවිද

  • @MihinduSandaruwan
    @MihinduSandaruwan 2 місяці тому

    විශිෂ්ටයි.👌 සර් Yellow Sapphire / Pink sapphire වලත් මේ වගේම මිල දැනගන්න ක්‍රමයක් තියනවද ?

  • @ashokaranjith5924
    @ashokaranjith5924 7 місяців тому

    👍

  • @kumudugws1086
    @kumudugws1086 Місяць тому

    🙏

  • @darmasiril.l.v9702
    @darmasiril.l.v9702 5 місяців тому

    මිලිමීටර වශයෙන් ඔබතුමා හඳුන්වන දිග සත්‍ය ජීවිතයේදී මිලිමීටර් දහයක් සෙන්ටිමීටර් එකයි ආදී වශයෙන් වන පරිමාණයමද නැත්නම් මැණික් ගල් කැපීම සඳහා ඒ වෙනුවෙන් යොදාගත් පරිමාණයක්ද කියන කාරණය පැහැදිලි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.පැහැදිලි කිරීමට ස්තුතියි

  • @antonyfernando9367
    @antonyfernando9367 3 місяці тому

    🎉

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  3 місяці тому

      පාඩම් අංක පිලිවෙලට සටහනක් ලියමින් ඉගෙනගන්න

  • @Jausticelegue
    @Jausticelegue 8 місяців тому

    අනිත් සෆාය ගල් වලට මිල හදන හැටිත් කියල දෙන්නකෝ 🙏

  • @NilukaPriyadarshani-y8p
    @NilukaPriyadarshani-y8p 6 місяців тому

    සර් රතු සන්බන්ඩවත් මෙවගෙ පාඩමක් කරන්න පුලුවන්ඩ

  • @pramodbrahmanaiq8255
    @pramodbrahmanaiq8255 8 місяців тому

    Class thiynne koheda contact number

  • @nihalamarasinghe3326
    @nihalamarasinghe3326 9 місяців тому

    ❤❤❤

  • @anjanasupunsara2406
    @anjanasupunsara2406 9 місяців тому

    👏❤️

  • @user-007xxx
    @user-007xxx 8 місяців тому

    මහත්මයා පුලුවන් නම් 10+ct මිල පැහැදිලි කරානම් ගොඩාක් වැදගත්

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  8 місяців тому

      ඔබ ට මෙම දැනුමෙන් එය ගොඩනඟාගෙන ඉදිරියට යන්න පුළුවන්. එය ඔබ විසින් කළ යුතුව ඇත

  • @pradeepsandaruwan-lu6ou
    @pradeepsandaruwan-lu6ou 8 місяців тому

    bohoma pin

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  8 місяців тому +1

      හොඳින් ඉගෙන ක්ෂේත්‍රයට සම්බන්ධ වී සාර්ථකව අනාගතය හදාගෙන රට ට සේවයක් කරන්න

  • @JayanthaKumara-v2h
    @JayanthaKumara-v2h 9 місяців тому

    🙏🙏🙏❤

  • @PriyanthaPadmasiri
    @PriyanthaPadmasiri 8 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  8 місяців тому

      පාඩම් අංක පිලිවෙලට සටහනක් ලියමින් පමනක් ඉගෙනගන්න ඔබට පුළුවන්

  • @manojpriyankara8055
    @manojpriyankara8055 7 місяців тому

    ❤❤👍🔥🙏

  • @kumarachamindda
    @kumarachamindda 5 місяців тому

    සර් කාකනිල් පිලිබද video කරල තියනවද.. මිලගනන් කොහොමද

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  5 місяців тому

      අසලට විතරයි විකුනන්න පුළුවන්
      Suddanta Apala නැහැ

  • @24HK732SurangaLakmal
    @24HK732SurangaLakmal 7 місяців тому

    Q❤❤❤❤❤❤❤

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 8 місяців тому

    පාෂාණ පිලිබද අවුලක් නිරවුල් කර ගන්න
    කතාකරන්න අවස්ථාව දෙන්න පුලුවන්ද ?

  • @kumarachamindda
    @kumarachamindda 5 місяців тому

    සර් phon no denna පුලුවන්ද

  • @Slbonsaidoor
    @Slbonsaidoor Місяць тому

    ගුත්තිල වගේ ගුරුවරයෙක්

  • @rasikananayakkara2984
    @rasikananayakkara2984 8 місяців тому

    🤜🤛👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  8 місяців тому

      පාඩම් අංක පිලිවෙලට සටහනක් ලියමින් පමනක් ඉගෙනගන්න

  • @premilaliyanage8476
    @premilaliyanage8476 8 місяців тому

    Appriciate your Expert advice its has an esteem value
    K.D.S.L.PERERA Devurumpitiya 14:43

  • @Astrogregary
    @Astrogregary 8 місяців тому

    Rathnapure manik mudalalila rough gem valata vadiyen like.

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  8 місяців тому

      මැණික් වෙළදාම කියන්නේ ලංකාව තුළ නොව ජාත්‍යන්තර වශයෙන් කෙරෙන ව්‍යාපාරය ක් මිස ලංකාව තුළ පමනක් සිදුවන ව්‍යාපාරය ක් නොවේ.
      එය අවබෝධ කර ගැනීම ඔබේ සාර්ථකත්වයට පිටුවහලක්.

  • @Master-rw5ct
    @Master-rw5ct 8 місяців тому

    Diamond වලට වඩා sapphire වල විශිෂ්ට ගුරුත්වය වැඩියි කියලා තේරුනේ දැන් තමයි

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  8 місяців тому

      පාඩම් අංක පිලිවෙලට සටහනක් ලියමින් පමනක් ඉගෙනගන්න ඔබට ජය වේවා

  • @manjuharangala7845
    @manjuharangala7845 6 місяців тому

    මිල ගනන් වෙනස් වීම බලාගන්නෙ කොහොමද

  • @PradeepchamaraKulasingha
    @PradeepchamaraKulasingha 2 місяці тому

    Thank you sr

  • @kennethrajapaksha1654
    @kennethrajapaksha1654 7 місяців тому

    ❤🙏🙏🙏

  • @Sahan_gems
    @Sahan_gems 9 місяців тому

    ❤❤❤

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  9 місяців тому

      මේ පාඩම් මාලාව ඔබේ සරසවිය කරගෙන මැණික් කර්මාන්තයට එකතු වී ඔබත් දියුණු වී රටත් ජාතියත් දියුණු කරන්න.
      ඔබට ජය

  • @prasannasampath1620
    @prasannasampath1620 8 місяців тому

    ❤❤❤❤

  • @sukideegayu2106
    @sukideegayu2106 8 місяців тому

  • @pumashortvideography8554
    @pumashortvideography8554 8 місяців тому

    ❤❤