ZENITH NONSTOP මේ කාලේ වගේද ඒ කාලෙ බැකින්...ඩ්‍රම් මැෂීන් එක්ක බේස් ගිටාර් උඩ දුවනව

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 299

  • @selfcreation3058
    @selfcreation3058  11 місяців тому +58

    කොට්ටාවෙන් බිහිවූ අති සුන්දර සංගීත කණි්ඩායම.
    ඩ්‍රම්ස් වාදකයා කලින් සමන් ඇන්ඩ් ද ක්ලෑන්ස් ප්ලේ කරපු කෙනෙක්.
    කිසිම තැනක හිස් තැනක් නොති එකොස්ටික් ඩ්‍රම් එකකින් දෙන සද්දේ් ගැන අමුතුවෙන් කතා අවශ්‍ය නැ.
    බේස් වාදක ගැන කතා කරන්න වචන ඉතිරි කරල නෑ.ඒක වෙන බ්‍රෑන්ඩ් එකක්.
    රිදම් එක වක්කරනව.
    නියාමක ගායක❤️🔥
    අනිත් සියළුම දෙනා එ හා සමානව සහය දෙනව.
    මෙහෙම සංකලනයක් අපිට නැතිව ගියා.
    මෙහෙම ඕඩියන්ස් එකක් නටවන්න ලේසි නෑ.
    ඒ උනත් සෙනිත් ඒක කරලම පෙන්නුවා.
    සජීවීව ඒ අත්දැකීම මම ගත්තා.
    මේ වීඩියෝව ඒ අත්දැකීම නොලැබූ අයට ගොඩාක් වටීවි.
    තවත් වීඩියෝවකින් හමු වෙමු
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @chathurangasenevirathna4309
      @chathurangasenevirathna4309 11 місяців тому +2

      එකගයි ❤

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому

      @@chathurangasenevirathna4309 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @RajivDayarathnE
      @RajivDayarathnE 11 місяців тому +5

      නුවන් සමරසිංහ ගේ බෑන්ඩ් එක..දැන් ගෙදර ස්ටුඩියො එකෙ වැඩ..පුතාටත් එකොස්ටික් බැන්ඩ් එකක් තියෙනවා..රිදම් ගහන කෙනා මියුසික් ඉන්ස්ටිටියුට් එකක් කරනවා කොට්ටාවේ

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому +3

      @@RajivDayarathnE ආපහු එළියට එනවනම් හොඳයි නේද

    • @amilapriyankara1821
      @amilapriyankara1821 11 місяців тому +2

      මේ කාලෙදිම රොෂාන් හජ්ජි කියලා කෙනෙක් lead කරපු band එකක් තිබුනා band එකේ නම මට මතක නැහැ දන්නවනම් පොඩ්ඩක් කියන්න මචන්ලා.......

  • @GayanSanjaya-y8i
    @GayanSanjaya-y8i 11 місяців тому +35

    අපි ඇවිල්ලා පැලෙන්ඩම සෙනිත්ලගේ ෂෝ බලමු උදවිය ආයේ අමුතුවෙන් කියන්ඩ ඕන්නැ ඒකේ රහගැන.....බෙල්වුඩ් නිකේතනයෙන් බිහිවෙච්ච සුපිරි බෑන්ඩ් එකක්....❤❤

  • @sumith5326
    @sumith5326 11 місяців тому +27

    කැසට් පීස් පට්ට යන්න ඇහුවේ අපි..නන්ස්ටොප් සුපිරි

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому +2

      මමත් එහෙමයි

    • @pradeepchaminda7413
      @pradeepchaminda7413 5 місяців тому +2

      ​@@selfcreation3058 හින්දි නොස්ටොෆ් එක කොහමද සුපිරි නේ

    • @selfcreation3058
      @selfcreation3058  4 місяці тому +2

      @@pradeepchaminda7413 සුපිරිම සුපිරි ❤️❤️❤️

  • @NissankaNamal
    @NissankaNamal 5 місяців тому +14

    අහපල්ලා බලපල්ලා නන්ස්ටොප් කියන්නේ මේවට ..නටන්නැති එවුන්ටත් නැටවෙනවා මේවාට..ආදරෙයි සෙනිත් කොල්ලන්ට ..අපරාදේ මේ බෑන්ඩ් නැති උනා..❤️🥰

    • @selfcreation3058
      @selfcreation3058  5 місяців тому

      @@NissankaNamal අනිවාර්යයෙන්ම ❤️❤️❤️❤️❤️

  • @senakamanjula5350
    @senakamanjula5350 11 місяців тому +25

    මේ රසය කාලෙකින් වින්දෙ...
    සෙනිත් ❤️
    මාරිම්බ ❤️
    බ්ලූෂැඩෝස් ❤️
    ආදරෙයි ඒ යුගයට...😍

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому +3

      අයේ එන්නෙ නෑ....සන්ෆලවර් කාගෙත් අංක එක....ඊටපස්සෙ ආසම ටික තමයි ඔයා කිවුවෙ.❤️

  • @indikasrimal6800
    @indikasrimal6800 5 місяців тому +4

    සුපිරි, දිගම නන්ස්ටොප් එකක් ඇහුවා ඇල්ල ග්‍රව්න්ඩ් එකේදී තිබුණු මියුසිකල් එකේදි.

  • @ShyamalWickramasinghe
    @ShyamalWickramasinghe 10 місяців тому +9

    90 දශකයේ බිහිවුනු තවත් දක්ෂ සංගීත කන්ඩායමක්.

  • @SupunViroshan-eq6fu
    @SupunViroshan-eq6fu 3 місяці тому +3

    දැන් ඉන්න පොඩි උන්ට කෑස්බෑශ්😂 තරම් එකක් නෑ...😂😂 කෑස්බෑශ්ලට වගේම දැන් ඉන්න ගොඩක් බෑන්ඩ් වලට ටොකු ඇන ඇන මේව පෙන්නන්න ඕන.. zenith❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤no one..👍👍👍👍👍

  • @rwgpbandara5960
    @rwgpbandara5960 4 місяці тому +4

    නොන්ස්ටොප්නම් නොන්ස්ටොප්..බැලුව වාරගාන සීයකට වැඩී...

    • @selfcreation3058
      @selfcreation3058  4 місяці тому

      @@rwgpbandara5960 ස්තුතියි❤️❤️❤️❤️❤️

  • @pradeepjanaka2540
    @pradeepjanaka2540 4 місяці тому +2

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ

    • @selfcreation3058
      @selfcreation3058  4 місяці тому

      @@pradeepjanaka2540 ස්තුතියි❤️❤️❤️❤️❤️

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 11 місяців тому +22

    දැන් පිළිවෙළක් ඇතිව තමන්ගේම කියල අනන්‍යතාවයක් තියාගෙන අනුන්ගේ ඒවා කොපි නොකර වාදනය කරන එකම සංගීත කණ්ඩායම "ඇරෝස්ටා" විතරයි ඉතිං...❤

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому +4

      රොෂාන්,ඇන්ටන්ල වෙනම කලාවක් බිහි කලා.ඒක කවදත් වලංගුයි.සන්ෆලවර් කියන්නේ කලාවම වෙනස් කරපු බෑන්ඩ් එක.

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 9 місяців тому

      @@selfcreation3058 අනිවාර්යයෙන්ම ඉතිං...❤

    • @gihanpicasso5944
      @gihanpicasso5944 5 місяців тому +1

      නොම්බර එක ලංකාවේ !

    • @Nalakawp-fb5bo
      @Nalakawp-fb5bo 5 місяців тому

      අනිවා ❤❤❤❤

    • @SadaSada-rp5bk
      @SadaSada-rp5bk 4 місяці тому +1

      👍👍👍👍

  • @madumadawa6190
    @madumadawa6190 11 місяців тому +15

    ඉස්සර ලස්සන බෑන්ඩ් තිබ්බ සන්ෆලවර,සෙනිත් රැඟිලි නෑ ගොං ආතල් නෑ මේ බෑන්ඩ් වලට සෙට් වෙන ලස්සන ගායක ගායිකාවන් හිටියා ඒකට දැන් නොදකින්😢 ලස්සන අතීතය ආපහු එන්නෑ😢

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому +3

      අනිවාර්යයෙන්ම bro..අපිට ඒව දකින්න ලැබීම ගැන සතුටු වෙමු

    • @Theja1585
      @Theja1585 11 місяців тому +4

      Promises band

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому +2

      @@Theja1585 සැබෑ වෙනස💥❤️❤️

    • @SriLiveMusic-1
      @SriLiveMusic-1 11 місяців тому +2

      Aniwaryen a kale patta

    • @shiranbuddika1820
      @shiranbuddika1820 10 місяців тому +1

      ආයෙමත් කවදාවත් නොයෙන එ අතිතය කියල වැඩක්නැ

  • @SadunMadushanka-ek5zd
    @SadunMadushanka-ek5zd 4 місяці тому +1

    Supiri ..ko me band eka dan❤❤❤

  • @rehanzoysa1622
    @rehanzoysa1622 4 місяці тому +2

    Superb

    • @selfcreation3058
      @selfcreation3058  4 місяці тому

      @@rehanzoysa1622 THANKS❤️❤️❤️❤️

  • @rwgpbandara5960
    @rwgpbandara5960 4 місяці тому +4

    මම ආසම බේස්ගේ ඔලුව තාලෙට හොල්ලන එකට

    • @selfcreation3058
      @selfcreation3058  4 місяці тому

      @@rwgpbandara5960 ❤️❤️❤️❤️❤️❤️❤️

  • @CharithGunawardhana
    @CharithGunawardhana 3 місяці тому +2

    තාමත් යූ ටියුබ් එකේ සෙනිත් ල හොයනව කිව්වම ......ඒක පිස්සුවක් 👈😁😂⚡

    • @selfcreation3058
      @selfcreation3058  3 місяці тому

      @@CharithGunawardhana ඒක ඇත්තෙන්ම පිස්සුවක්❤️❤️❤️

  • @asankaxd
    @asankaxd 6 місяців тому +16

    සෙනිත් බෑන්ඩ් එක ආවෙ තරුනසේවා සභාව හරහා මම හිතන්නෙ

    • @selfcreation3058
      @selfcreation3058  6 місяців тому +1

      @@asankaxd Ow

    • @nandikadissanayake3691
      @nandikadissanayake3691 5 місяців тому +2

      තුරුණු ශක්ති වලින් නැගලා ආවෙ

    • @lakmaldhanushka6526
      @lakmaldhanushka6526 5 місяців тому +1

      Ow

    • @ArunaAsantha
      @ArunaAsantha 4 місяці тому

      Na kottawe ekak mn hithanne permarathna kiyana kade

    • @Newstoday-ct8ik
      @Newstoday-ct8ik 4 місяці тому

      අවිනිශ්චිත ප්‍රකාශ කරන්න එපා

  • @PRAGEETHKANAHERAARAC
    @PRAGEETHKANAHERAARAC 5 місяців тому +3

    Patta Band ekak 🔥

    • @selfcreation3058
      @selfcreation3058  5 місяців тому

      @@PRAGEETHKANAHERAARAC ❤️❤️❤️❤️❤️

  • @maddumabandarasrinarayana2036
    @maddumabandarasrinarayana2036 5 місяців тому +4

    ඒ කාලේ මම ආසම බෑන්ඩ් එකක්...දැන් ගහන්නෙ මොනවද..
    ඒකාලේ...මාරිම්බා ,නයිටිංගේල් ,ඩයිනමයිට් ,අරලියා,සෙනිත්....සංෆ්ලවර් ,සුපිරිම බෑන්ඩ් ...
    .

    • @selfcreation3058
      @selfcreation3058  5 місяців тому

      @@maddumabandarasrinarayana2036 ගැලැක්සීස්,බ්ලූෂැඩෝස්,ඩයිනමයිට් තව තිබුන...එකකට එකක් දෙවෙනි නෑ.සන්ෆලවර් ඉහළින්ම හිටිය කවදත්.සෙනිත්ලගෙ වටිනාකම අපිටත් ඒ කාලෙ තේරුණේ නැහැ.

  • @rehanzoysa1622
    @rehanzoysa1622 5 місяців тому +4

    ඵ් දවස්වල සුපිරි Band එක

  • @pradeepchaminda7413
    @pradeepchaminda7413 5 місяців тому +4

    දැන් මොන අලුත් බඩු තිබ්බත් කෝ බන් මේ සද්දේ බඩු නටවන්නේ නැ..පඩ නැ ගැහුවා පට්ට පැහැදිලි

  • @chandimanayana5484
    @chandimanayana5484 11 місяців тому +12

    කොහොමද නන්ස්ටොප් එකේ සිංදු ගැලපීම හරිම ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰🥰

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому

      හරිම ලස්සනයි වගේම මේ බෑන්ඩ් එක නැකි උන එක ගැන දුකයි

  • @roshani8368
    @roshani8368 10 місяців тому +8

    ඒ කාලේ සුපිරි කොල්ලෝ ටිකක්...ආසම සෙට් එකක් සෙනිත්💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖❤❤❤😘😘😘😘

  • @lakshithamadushan8430
    @lakshithamadushan8430 11 місяців тому +9

    හොය හොයා බලපු බ්‍රෑන්ඩ් එකක් ❤

  • @chandikaprasad8234
    @chandikaprasad8234 11 місяців тому +15

    ඉස්සර සෙනිත් ෂෝ එකක් අපි අත්හැරියෙම නෑ, පාන්දර පහ විතර වෙනකන් ගහනවා, උදේ මුල්ම බස්එකේ අපි සෙට්එකම ගෙවල් වලට එන්නෙ 😊

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому +1

      ඒ දවස් වල,පෝන්,ත්‍රිවිල් අපිට නෑ.කුරුම්බා බිබි ගල් ගගහ ගෙදර ගියේ

    • @chandikaprasad8234
      @chandikaprasad8234 11 місяців тому

      @@selfcreation3058 ඔව් සහෝ, දැන් අය ඒ ආතල් එක දන්නෙ නැහැ

    • @chandikaprasad8234
      @chandikaprasad8234 5 місяців тому

      ​@@selfcreation3058සිරාවටම ඔව්, එළිය වැටෙන්න කලින් ගෙදරට එනවා 😊

    • @chamindasamarathunga2968
      @chamindasamarathunga2968 5 місяців тому

      නිට්ටඹුවෙ ෂා fm ෂෝ එක අන්තිමට බැලුවෙ

  • @pradeepgallage6902
    @pradeepgallage6902 5 місяців тому +8

    දැන් කාලේ උන් මේව බලල වත් හැදෙන්නේ නෑනේ ...කොච්චර ලස්සනද..🔥🔥🔥🔥💪💪

    • @selfcreation3058
      @selfcreation3058  5 місяців тому

      @@pradeepgallage6902 අනිවාර්යයෙන්ම ❤️❤️❤️❤️❤️

  • @kckkuru8149
    @kckkuru8149 4 місяці тому +1

    My favorite band those days 🎉🎉🎉😢

  • @sanjayadhanushka-h1d
    @sanjayadhanushka-h1d 11 місяців тому +13

    මෙච්චර සුපිරි බෑන්ඩ් එකකට වෙච්චි දේ ගැන හරිම දුකයි.Zenith කියන්නෙ පට්ට පිස්සුවක්.මෙච්චර දිග Non Stop Fast Speed Live Play කරනව අඩුයි.විනාඩි 17ම එකම Tempo එක.❤🔥

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому

      ඩ්‍රම් මැෂින් එක

  • @madusankakasthuriarachchi888
    @madusankakasthuriarachchi888 11 місяців тому +19

    ⁣බේස්-ශාලුක හෙට්ටිආරච්චි
    ලීඩ්- සමන් ප්‍රියන්ත
    ඕගන්-නුවන් සමරසිංහ
    රිදම්-ලලිත් ඩයස්
    ගායනය-ප්‍රදීප් ශ්‍රීනාත්
    ඩ්‍රම්ස්-ජූඩ් ගෝමස්

    • @GayanSanjaya-y8i
      @GayanSanjaya-y8i 11 місяців тому +3

      මේ ෂෝ එකේ ජුඩ් නෙමෙයි ඩ්‍රම්ස් PLAY කරන්නේ...ජුඩ්ට පස්සේ ආපු ඩ්‍රමර් තමයි ඔය PLAY කරන්නෙ....😊

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому +2

      ජූඩ් මෙයා නෙමෙයි නේද bro

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому +4

      ​@@GayanSanjaya-y8iඔවු,මෙයා සමන් ඇන්ඩ් ද ක්ලැන්ස් play කරපු කෙනෙක්.මම දන්න විදියට මෙයාට කියන්නේ ඩ්‍රම් මැෂිමා කියලා

    • @madusankakasthuriarachchi888
      @madusankakasthuriarachchi888 11 місяців тому

      @@selfcreation3058 වෙන්න පුළුවන් මට එයාව හරියටම අඳුරගන්න අමාරුයි 👍

    • @madusankaperera6002
      @madusankaperera6002 10 місяців тому +1

      ඉන්දික අයියා.. මැෂිම

  • @anandahennayake7297
    @anandahennayake7297 5 днів тому

    ඒ කලේ ගැන ආයේ නෝ කතා ඩ්‍රමා පට්ට

  • @asankabandara8064
    @asankabandara8064 11 місяців тому +14

    මේවා කනට සැප❤
    දැන් ඉන්නේ කනට රෙන උන්😴😪🤤

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому +1

      සිරා කතාව❤️❤️

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 11 місяців тому +1

      අනිවාර්යයෙන්ම ඉතිං...❤

    • @selfcreation3058
      @selfcreation3058  10 місяців тому

      ​@dhanushkasuraweera6932❤️❤️❤️❤️❤️

  • @wimal3613
    @wimal3613 4 місяці тому +1

    ඒ bass ගැහිල්ල❤️🥰

    • @selfcreation3058
      @selfcreation3058  4 місяці тому

      @@wimal3613 ඒක තමයි මෙතන සුපිරියටම යන්නේ❤️❤️❤️❤️

  • @pradeepkasun7825
    @pradeepkasun7825 5 місяців тому +2

    👍❤️❤️❤️👌 දැන් මෙව්වා නෑ

    • @selfcreation3058
      @selfcreation3058  5 місяців тому

      @@pradeepkasun7825 ❤️❤️❤️❤️❤️❤️

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 11 місяців тому +3

    Zenith musical එකක් බලන්න මම ගියේ 1999 බණ්ඩාරවෙල නගර සභා ground 1තිබුණු එක

  • @lakmaltharangagallage3745
    @lakmaltharangagallage3745 11 місяців тому +6

    ආයෙත් මෙයාල එකතු වෙලා බෑන්ඩ් එක හැදුවොත් කොහොමද...

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому +1

      එහෙම උනොත් සමහර බැන්ඩ් වලට රෙදි ගලවන් දුවන්න වෙනව

    • @sanjayadhanushka-h1d
      @sanjayadhanushka-h1d 11 місяців тому

      එහෙම උනොත් පට්ට.❤❤❤
      Zenith Sound එක හිස්තැන් නෑ.සම්පූර්ණ පිරිලා.

    • @gihanpicasso5944
      @gihanpicasso5944 5 місяців тому +1

      දැන් ඒ ජවය අඩු වෙයි.......ඔහුන් වියපත්.. ඔහුන්ට මහන්සියි!

  • @Hjk-y6i
    @Hjk-y6i 5 місяців тому +2

    Zenith❤

  • @asankab.g7764
    @asankab.g7764 11 місяців тому +3

    mewa thamai band, supiriy aaaaa,
    issara thurunu sakthi gahuwa mathakada kastiyata?
    adarei aaaaaa, show ekakata gihin dance parak danna sindu tikak denne zenith thamai ithin
    😍🤩😘🥰😍🤩😘🥰

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому

      ඔවු,සශිකා නිසංසලා වගේ අය බිහිවුනේ සෙනිත් වේදිකාවෙදී.මම දන්න විදියට

  • @pushpamadushanka8000
    @pushpamadushanka8000 11 місяців тому +8

    දැන් ඉන්න එව්න්ට විනාඩි පහක nonstop එකක් ගහා ගන්න බෑ

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому

      ඒ ගහන ටිකත් ටකරං😀

  • @susildharmasena3705
    @susildharmasena3705 11 місяців тому +8

    Zenith හරියන්නෙ nonstop වලට පමනයි ඵල විදිහට දෙනවා ජය ❤❤❤❤❤❤❤❤

  • @thanurasanjeewa4085
    @thanurasanjeewa4085 4 місяці тому +1

    සෙනිත් ❤

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv 11 місяців тому +3

    Lassanai godak maru super ❤❤❤❤

  • @AlongtheroadSL
    @AlongtheroadSL 5 місяців тому +3

    මම මේ නන්ස්ටොප් එක අවුරුදු ගානක් හෙව්වා...

    • @selfcreation3058
      @selfcreation3058  5 місяців тому +1

      @@AlongtheroadSL ❤️❤️❤️❤️❤️...දැන් හම්බුනානෙ😀මටත් සතුටුයි🔥

  • @h.ddesilvadesilva5364
    @h.ddesilvadesilva5364 11 місяців тому +4

    Yes my Style Superb punching and plying ❤❤❤

  • @nuwandzanayake9875
    @nuwandzanayake9875 11 місяців тому +3

    මොනරාගල තිබ්බ ෂෝ එක.

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 11 місяців тому +5

    ඒ කනට සුපිරි රහක් දුන්න බැන්ඩ් ඒකක තමයි ඉතින් සෙනිත් කියන්න ❤......ලිඩ් වැඩිඩෙක් ඉන්න .....

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому

      අනිවාර්යයෙන්ම වැඩි දැඟලිලි නැති වැඩ්ඩො සෙට් එක❤️🔥

  • @DamithMendis-g7m
    @DamithMendis-g7m 4 місяці тому +1

    Niyami zenith

    • @selfcreation3058
      @selfcreation3058  4 місяці тому

      @@DamithMendis-g7m ❤️❤️❤️❤️❤️

  • @ChinthakaSooriyabandara
    @ChinthakaSooriyabandara 10 місяців тому +3

    සුපිරි ❤

  • @prasaddissanayake7576
    @prasaddissanayake7576 11 місяців тому +2

    Homagama....will never forget Zenith....❤❤❤❤❤ ..in ninetees...

  • @samaanishaa2835
    @samaanishaa2835 11 місяців тому +3

    පුදීප්ගෙ වොයිස් එකයි බේස් පාර්ට් එකයි මික්ස් උනහම සුපිරි තමයි

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому +1

      ඔවු bro...ඒක අමුතුම එකක්...❤️❤️❤️

    • @PradeepSirnah
      @PradeepSirnah 4 місяці тому +1

      ආදරෙයී.❤❤❤❤

  • @MaliduBashana
    @MaliduBashana 5 місяців тому +1

    මාරිම්බා සෙට් එකෙ වීඩියෝ එකක් ඕන ❤❤

    • @selfcreation3058
      @selfcreation3058  5 місяців тому +1

      @@MaliduBashana දාන්නම්,කොපිරයිට් ප්‍රශ්න තියෙනව Bro

  • @sureshlada4723
    @sureshlada4723 11 місяців тому +3

    Ape kale supiri band 1k❤

  • @JanakaDmja
    @JanakaDmja 5 місяців тому +6

    සෙනිත්ලට මොකද උනේ ඒ දවස්වල හිට්ම බෑන්ඩ් අතරින් එකක් එකපාරම අතුරුදන් වෙලාම ගියා අද තිබ්බනම් කෑස්බෑෂ් කැලේ

  • @hiranwarnasooriya51
    @hiranwarnasooriya51 10 місяців тому +4

    විනාඩි 17ක් එකම tempo එක අම්මෝ පහරක් එකෙන්ම❤

  • @rathugamagesamitha3337
    @rathugamagesamitha3337 11 місяців тому +3

    Superb

  • @nalakabandara2077
    @nalakabandara2077 11 місяців тому +5

    එක අමුතුම පිස්සුවක්. දැන් ඉන්න අය මොනවද දන්නේ

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому

      අනිවාර්යයෙන්ම ❤️

  • @thusharagihan9979
    @thusharagihan9979 5 місяців тому +2

    අම්මේ ඒ රස..... ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 11 місяців тому +5

    අම්මො 🎸 Baas ❤❤

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому

      අයිවෝ ඩි මෙල් මෙහෙම රහක් දුන්නේ නෑ කියලත් හිතෙනව🤭😁

  • @OsandikaGotami
    @OsandikaGotami 5 місяців тому +2

    MAma kamathima band akkak

    • @selfcreation3058
      @selfcreation3058  5 місяців тому

      @@OsandikaGotami ❤️❤️❤️❤️❤️

  • @chamindasamarathunga2968
    @chamindasamarathunga2968 5 місяців тому +2

    අද තිබ්බ නම් අංක 1

  • @NavenKumara-o2v
    @NavenKumara-o2v 5 місяців тому +2

    Supiri thamaa

  • @NadeeshaMadushani-ee9tk
    @NadeeshaMadushani-ee9tk 4 місяці тому +1

    ❤❤❤❤❤❤

    • @selfcreation3058
      @selfcreation3058  4 місяці тому

      @@NadeeshaMadushani-ee9tk ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @prasaddissanayake7576
    @prasaddissanayake7576 11 місяців тому +2

    Homagama...katuwana..road...uduwana...memories of tha past......❤❤❤❤❤❤

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому

      ❤️❤️❤️❤️❤️💥💥💥💥

  • @freeminds6365
    @freeminds6365 11 місяців тому +4

    පිස්සුවක්❤❤❤❤

  • @freeminds6365
    @freeminds6365 10 місяців тому +2

    මේකත් සෙනිත් ❤❤

  • @ajithkumara2827
    @ajithkumara2827 5 місяців тому +2

    සුපිරි 😂❤❤👍🤝❤️❤️

    • @selfcreation3058
      @selfcreation3058  5 місяців тому

      @@ajithkumara2827 ❤️❤️❤️❤️❤️

  • @nandikadissanayake3691
    @nandikadissanayake3691 5 місяців тому +2

    සුපිරි බැකින්

  • @sajeedh2822
    @sajeedh2822 11 місяців тому +3

    ලලිත් ඩයස් රිදම්❤

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому

      බේස් ගහන ගමන් රිදම් එකට නටනව.අයිවෝලා,අර්නිලා ගහනව තමයි.ඒ උනත් මෙයාගෙ ගැහිල්ල කියන්න බැරි අමුතුම වෙනසක්,හඬක් තියෙනව❤️❤️❤️❤️

  • @lakmaljayasinghe9554
    @lakmaljayasinghe9554 11 місяців тому +4

    Bass.....🔥🔥🔥🔥

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому

      ඒක පට්ට වෙනම brand එකක්

  • @HarshaNdilshan
    @HarshaNdilshan 11 місяців тому +4

    බේස් ගිටාර් ❤️

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому

      ඒ ගැනනම් ඉතින් කියන්න වදන් නෑ🔥

  • @pradeeparuna3711
    @pradeeparuna3711 5 місяців тому +2

    Zenith බෑන්ඩ් එක තරම් කොලිටියකට ගහපු බෑන්ඩ් එකක් තවම සෙට් උනේ නෑ ....ඒ කාලේ ඩ්‍රම් ප්ලේ කරේ ජූඩ් , නුවන් කී බෝඩ් මරු

    • @selfcreation3058
      @selfcreation3058  5 місяців тому

      @@pradeeparuna3711 ❤️❤️❤️❤️❤️

  • @SarathLiyanage-i2h
    @SarathLiyanage-i2h 5 місяців тому +2

    Issara zenith kiuwama aya loweth na kohe hari yanawa balanna patta backing kodan band eka naneda

    • @selfcreation3058
      @selfcreation3058  4 місяці тому

      @@SarathLiyanage-i2h ❤️❤️❤️❤️❤️

  • @GhanarathnaK.g.ghanarathna
    @GhanarathnaK.g.ghanarathna 9 місяців тому +2

    නියමයි පුතේ

    • @selfcreation3058
      @selfcreation3058  4 місяці тому

      @@GhanarathnaK.g.ghanarathna ❤️❤️❤️❤️❤️❤️

  • @ChandikaSudesh-s4m
    @ChandikaSudesh-s4m 5 місяців тому +2

    Kottawe zneth.❤

    • @selfcreation3058
      @selfcreation3058  5 місяців тому

      @@ChandikaSudesh-s4m ❤️❤️❤️❤️❤️

  • @NishanthaKumara-v4j
    @NishanthaKumara-v4j 12 днів тому +1

    අපිනම් ඉතින් ඒකාලේම මෙයාලාගේ නොන්ස්ටොප් කැසට්පටි මිලදී ගත්තා 125/= අපි ඒ කාලේ අපිට දුන්න මියුසික් සපෝර්ට් එකට සෙනිත් ලාට උපරිමයෙන් සහයෝගය දැක්කුවාට නමුත් කොතනින් හෝ එයාලා අපිට ඩිලීට් උනා ආදරෙයි හැමදාමත් මනෝජ් අයියා විතරයි මම නම් දකින්නේ මුලු බෑන්ඩ් එකෙන්ම කොහෝ හිටියත් කට්ටියම නිදුක් නිරෝගි සුව අත්වේවා

  • @thakshilasadaruwan5245
    @thakshilasadaruwan5245 11 місяців тому +3

    Bass..❤❤❤❤

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому

      ඒ ගැන කියන්න වචන නෑ.

  • @nihaldh
    @nihaldh 10 місяців тому +2

    මේ සින්දු කියන කන්නාඩි දාල ඉන්න කෙට්ටු ගායකයා දැන් කෝ?

    • @selfcreation3058
      @selfcreation3058  5 місяців тому +2

      එයා ක්ලාස් එකක් කරනව මම දන්න විදියට

    • @lakmaldhanushka6526
      @lakmaldhanushka6526 5 місяців тому

      Ow supiriytama hindi sindu ehema kiyanwa..

    • @gihanpicasso5944
      @gihanpicasso5944 5 місяців тому

      ඔහු ඉන්නේ මොරටුවේ.....මාලක ලී මෝල අසලින් ඇති පටු පාරේ.......සංගීත පන්ති කරනවා !

    • @nalakanalaka3650
      @nalakanalaka3650 5 місяців тому

      ​@@selfcreation3058ක්ලාස් කරන්නේ ලීඩා

    • @pradeepchaminda7413
      @pradeepchaminda7413 5 місяців тому

      අයේ ගහනවා පොර හින්දි නොස්ටොෆ් එකක් රේදිනැ සුපිරි

  • @chathurangasenevirathna4309
    @chathurangasenevirathna4309 11 місяців тому +4

    ඇත්තටම දැං උන්ට මෙලෝ දෙයක් බෑ

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому

      උන් දඟලනව විතරයි

  • @AselaCoreya
    @AselaCoreya 11 місяців тому +1

    Issara hitapu supirima band ekak💝💝💝💝💝

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому

      අනිවාර්යයෙන්ම.හැමදේම තිතට

  • @GayanHerath-z7o
    @GayanHerath-z7o 11 місяців тому +2

    Basssssss🎉

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому

      අයිවෝ මෙහෙම රහක් දුන්නෙ නෑ නේද,හැබැයි එයා ඉතින් වැඩ්ඩා.ඒ වගේම අර්නි පීරිස්

  • @m.g.youtubechannel9087
    @m.g.youtubechannel9087 11 місяців тому +35

    එකාලේ එවා දැකකම මේකාල් එවුන් මොක්කුද කියලා හිතෙනවා දැන් එකෙක් නැ අඩන්නැතව සිංදුවක් කියන

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому +4

      මේ කාලෙ උන්ට මෙහෙම සංයමයකින් play කරන්න හිතන්නවත් බෑ

    • @hashini1871
      @hashini1871 11 місяців тому +1

      ❤🎉😂

    • @selfcreation3058
      @selfcreation3058  10 місяців тому

      ​@@hashini1871❤️❤️❤️❤️❤️

    • @SadaSada-rp5bk
      @SadaSada-rp5bk 4 місяці тому

      😂😂😂😂

  • @ArunaAsantha
    @ArunaAsantha 4 місяці тому

    Saman priyantha okene

  • @prasathprasath7303
    @prasathprasath7303 11 місяців тому +1

    issara.wadooo❤❤❤❤❤❤

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому

      ඒ වගේ බෑන්ඩ් එකක් ආයෙ බිහිවෙන්නේ නෑ😪

  • @IdunilaSanaka
    @IdunilaSanaka 11 місяців тому +3

    Hindi hoda eka pradip srinath

  • @nilanthaperera4253
    @nilanthaperera4253 11 місяців тому +2

    wow!

  • @rehanzoysa1622
    @rehanzoysa1622 11 місяців тому +2

    Immortal Memories

  • @thusharagihan9979
    @thusharagihan9979 5 місяців тому +1

    යක්කු ❤️😘❤️😘❤️😘

    • @selfcreation3058
      @selfcreation3058  5 місяців тому

      @@thusharagihan9979 අනිවා❤️❤️❤️❤️

  • @memories1135
    @memories1135 10 місяців тому

    දැන් උන් ගහනව එකොස්ටික් නෙමේ බම්බු... ඒ brake, tempo❤

  • @DhanushkaChathuranga-v3j
    @DhanushkaChathuranga-v3j 5 місяців тому +1

    🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @MaheshUmagiliya-y6o
    @MaheshUmagiliya-y6o 5 місяців тому +2

    Zenith band ake keyboard gahana ayya koheda inne...ayage honeymoon hitiyeee..closenberg hotel ake galle...mama thamai kama haduve dinner akata ...dan mama inne france wala...ayya innawanam oyata mathaka nam ...msg akak danna...oya mata 100 rupees tip akak dunna ...a kale

    • @MaheshUmagiliya-y6o
      @MaheshUmagiliya-y6o 5 місяців тому +1

      Dan koheda keyboard gahana ayya inne

    • @selfcreation3058
      @selfcreation3058  5 місяців тому

      @@MaheshUmagiliya-y6o ඒ කාාල් රු.10 කියන්නේ ලොකු ගානක්😀😀😀ආරංචියක් ලැබුණොත් කියන්නම්❤️❤️❤️

    • @selfcreation3058
      @selfcreation3058  5 місяців тому +1

      @@MaheshUmagiliya-y6o එහෙම දන්නෙ නෑ.මමත් හොයනව.ඩ්‍රම් ගහපු දෙන්නත් ගොඩක් අය හොයනව.හැබැයි මම උත්සාහ කලේ නෑ.මම හොයල බලන්නම්

    • @migarakasun8045
      @migarakasun8045 5 місяців тому +1

      ❤❤

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 11 місяців тому +2

    Amooo a punch eka mevata gahanda band loweth na

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому +1

      අනිවාර්යයෙන්ම bro❤️

  • @w.pinsiri6567
    @w.pinsiri6567 11 місяців тому +2

    ,Lalith Dias......ko

    • @selfcreation3058
      @selfcreation3058  4 місяці тому

      @@w.pinsiri6567 ❤️❤️❤️❤️❤️

  • @SarathLiyanage-i2h
    @SarathLiyanage-i2h 5 місяців тому +2

    Meyalage hitapu mein singar thamai me kannadi deka dala inne supir woise dan na mehema kattiya

    • @selfcreation3058
      @selfcreation3058  5 місяців тому

      @@SarathLiyanage-i2h ඔව්,එයා වෙනම හිංදි හොඳ එක වගේ කැසට් කලා

    • @PradeepSirnah
      @PradeepSirnah 4 місяці тому +1

      ආදරෙයී❤❤❤❤

    • @selfcreation3058
      @selfcreation3058  4 місяці тому

      @@PradeepSirnah ❤️❤️❤️❤️❤️

  • @chandimanayana5484
    @chandimanayana5484 11 місяців тому +4

    සෙනිත් එකේ බේස් ගහන කෙනා පසු කලකදී සීදූව සකුරා ප්ලේ කරේ

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому +1

      මෙයාට පස්සෙ තව කෙනෙක් ගැහුව මට මතකයි

    • @Nilanthi-v7o
      @Nilanthi-v7o 11 місяців тому +1

      Na siduwa sakura play karanne sudath. Me eya newei meya superstar play kala kalin me bass eka petlas

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому

      @@Nilanthi-v7o සකුරා play කරපු කෙනා මිල්ටන් මල්ලවාරච්චිගෙ සිංදු නේද කිවුවෙ...ලංකා හොි ලංකා වගේ එිව

    • @madusankakasthuriarachchi888
      @madusankakasthuriarachchi888 11 місяців тому +1

      ඒ මෙයා නෙවෙයි මෙයා ශාලුක හෙට්ටිආරච්චි සීදුව සකුරා ප්ලේ කලේ සුදත්...

    • @chanakaasanga
      @chanakaasanga 11 місяців тому +1

      එ මෙයා නෙවෙයි පුතා අජිත් විතාන

  • @VijayanSelambaram
    @VijayanSelambaram 10 місяців тому +1

    Akala ayath awanam

    • @selfcreation3058
      @selfcreation3058  10 місяців тому

      😪😪❤️❤️❤️❤️🔥🔥🔥🔥

  • @jagadaham
    @jagadaham 5 місяців тому +3

    බෑන්ඩ් එක නැති වෙන්න හේතුව මොකක්ද ... අපරාදේ... nonstop nam nonstop

  • @IndikaPushpakumara-v2h
    @IndikaPushpakumara-v2h 5 місяців тому +2

    Kiyanna wachana na

    • @selfcreation3058
      @selfcreation3058  5 місяців тому

      @@IndikaPushpakumara-v2h ❤️❤️❤️❤️❤️

  • @luckyweerasinghe467
    @luckyweerasinghe467 11 місяців тому

    ❤❤❤❤

  • @supunwijekoon3780
    @supunwijekoon3780 11 місяців тому

    Thurunu shakthiyak....
    Sundarai e kale...
    Wali ne..kuddo ne...
    Wedima unoth adiyak gehuwa...Malak gehuwa....😅😅😅

  • @chamindaranathunga1783
    @chamindaranathunga1783 11 місяців тому +4

    කියලවැඞක්නැ

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому

      අනිවාර්යයෙන්ම...වචන වලින් කියන්න බෑ❤️❤️❤️❤️❤️

  • @madderamunasinghe8927
    @madderamunasinghe8927 11 місяців тому

    Vinadi 17:04 k❤

    • @selfcreation3058
      @selfcreation3058  11 місяців тому

      17.4 ම එකම විදිය❤️❤️❤️