06. වජිරාසනය මත ලැබූ සම්බුදු නුවණ | පූජාච පූජනීයානං | අසිරිමත් දඹදිව දේශනා

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 62

  • @WaruniMaheshika-t1n
    @WaruniMaheshika-t1n 7 місяців тому +6

    මේ උතුම් වජිරාසනයට නමස්කාර වේවා

  • @RARKamaniRanasinghe
    @RARKamaniRanasinghe 7 місяців тому +4

    දැකිමට සැලැස්වාට බොහෝ පිං අත්වෙවා..
    තෙරැවන්සරනයි .සංසාර දුකින්එතරවිමට ලැබෙවා.

  • @chatunidilsani4749
    @chatunidilsani4749 7 місяців тому +3

    අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏 ...

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 7 місяців тому +1

    ඒ උතුම් පුණ්‍ය භූමිය න් සිත් පුරා නෙත් පුරා මේ උතුම් ධර්ම දේශනාව අතරතුර දැක වැද ගත්තෙමි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🌷🌷🌷

  • @lilaniranasinghe
    @lilaniranasinghe 7 місяців тому +1

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි... සාදු සාදු සාදු... උතුම් සම්බුදු බව ලැබූ වජිරාසන භූමියට මම සාදර ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් නමස්කාර කරමි මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා සාදු සාදු සාදු

  • @wasala2744
    @wasala2744 7 місяців тому +7

    සාදු ....සාදු ....සාදු ..
    උතුම් පුණ්‍ය භූමියට පලමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර කරමි මාගේ ගෞරව නමස්කාර වේවා ......
    ඒ භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාදු ... සාදු ...සාදු ...
    පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ ත් ...සේරුවිල මoගල රජමහා විහාරයේ විහාරාධිපති තැන්පත් අවසරයි අපගේ පින්වන්ත අලුදෙණියේ සුබෝධී නායක ස්වමින්ද්‍රයන් වහන්සේ ත් ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා .....
    උතුම් දහම් කරුණු පහදා දේශණය කළ පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට අප්‍රමාණ පින් ලැබේවා .....
    පින්වන්ත ගුරුදෙවිදුන් ඇතුළු පින්වන්ත මහාසඝරුවණ නිදුක් නීරෝගි ව චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා .....
    රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාදු ...සාදු ....සාදු ...

  • @charithaWadimuna
    @charithaWadimuna 7 місяців тому +1

    ඒ භාගයවත් වූ අරහත් වූ අපගේ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා.සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 7 місяців тому

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් වජිරාසන පිංබිමට මාගේ නමස්කාරය වේවා .නමෝ බුද්ධාය .

  • @neroshadaawood2798
    @neroshadaawood2798 7 місяців тому

    සාදු සාදු සාදු මගෙ නමස්කාර වේවා පිංවත් අපෙ හාමුදුරුවට ඉතාම වැදගත් දර්ම දේශාව සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 7 місяців тому

    සාදු සාදු සාදු අපගේ සුගත තථාගත අප මුනිඳුන්ගේවජිරාසන භූමියට මාගේ නමස්කාරය වේවා දෙවනුවද තෙවනුවදමාගේ නමස්කාරය වේවා ....සාදු සාදු සාදු 🙏🙏🙏 .

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 7 місяців тому

    සාධු` සාධු` උතුම් බුදු පියාණන් වහන්සේ වසවත් මාරසේනාව පරාජය කර
    බුදු වුනු බුද්ධගයාවට මාගේ නමස්කාර වේවා සාධු` සාධු` සාධු`

  • @PkSwarnalatha
    @PkSwarnalatha 7 місяців тому

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5zi 7 місяців тому

    🙏🙏🙏අනේ පින්වත් ස්වාමින් වහන්ස ,නැවතත් අපි ඔතනට කැදවාගෙන ආවා වගේ දැනෙනවා ස්වාමිනි .🙏🙏🙏🌺🌺🌺

  • @dinudisanayaka
    @dinudisanayaka 7 місяців тому

    නමෝ බුද්ධාය!!!🙏🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏
    සාදූ💐🪔🙏සාදූ💐🪔🙏සාදූ💐🪔🙏

  • @freshflowermore4021
    @freshflowermore4021 7 місяців тому

    පින්වත් ස්වාමි ස්වමින්වන්සෙලාටත්
    වන්දනාවට
    සම්බන්ධ සියලුම දෙනාට
    සම්බුදුසරණයි

  • @Dharma-To-Life
    @Dharma-To-Life 7 місяців тому +14

    මනුස්සයාට තිබෙන එකම මානික්‍ය ප්‍රඥාවයි.යම් කෙනෙක් මේ දේශනාව අහලා මේ කමෙන්ට් එක දකිනවනම් මේ දේ සිතන්න.බලන්න බෝසතානන් වහන්සේ උන් වහන්සේ තමන්ට තමන් සරණක් වෙලා ප්‍රඥාවන්තව විමසමින් අවබෝධ කරපු නිසා තමයි උන් වහන්සේ බුද්ධත්වයට පත් උනේ.උන් වහන්සේ ධර්මය අවබෝධ කරානම් ඒ උන් වහන්සේගේ ප්‍රඥාවෙන්මයි.එම නිසා අපිත් ප්‍රඥාවන්තව කටයුතු කරන්න ඕන අපිට අපි සරණක් වෙලා.🙏☸️.

  • @nuvaramanike
    @nuvaramanike 7 місяців тому

    සාධූ සාධූ සාධූ මාගේ නමස්කාරයම වේවා තෙරුවන් සරණයි ...💕🌸🌸🙏🌼🌼

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 7 місяців тому

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස

  • @ThamaraPiyasekara
    @ThamaraPiyasekara 7 місяців тому

    උතුම් චතුරාර්ය සත්ත්‍ය දර්මය අවබෝධ වීමට සියලු සත්වයන්ට හැකි වේවා. 🙏🙏🙏නමෝ බුද්දාය. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @GihonHarsha-ks1dr
    @GihonHarsha-ks1dr 7 місяців тому

    එ උතුම් වජිරාසනයට මගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @pkaru4622
    @pkaru4622 6 місяців тому

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @opdetu
    @opdetu 7 місяців тому

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @nandanimallika9130
    @nandanimallika9130 7 місяців тому

    තවත් වතාවක් දඹදිව බුද්ධ භූමිය වන්දනා කරන්න වාසනාව මට ලැබේවා

  • @enokamanoripereradesilva2914
    @enokamanoripereradesilva2914 7 місяців тому

    අනේ මටත් ඉක්මනින් මේ බුද්ධ භූමි වන්දනා කරගැනීමට වාසනාව ලැබේවා 🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹

  • @kumudusamanmali9052
    @kumudusamanmali9052 7 місяців тому

    සාදු සාදු සාදු භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා

  • @charithcharith3896
    @charithcharith3896 7 місяців тому

    Sadu sadu Sadu mage namaskaraya wewa

  • @asiriherath1838
    @asiriherath1838 7 місяців тому

    කල්‍යාණ මිත්ත්‍ර පිංවත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ..!!!!

  • @Dimuthu956
    @Dimuthu956 7 місяців тому

    Sadhu sadu sadu!!!!

  • @sunethrachandramali6663
    @sunethrachandramali6663 7 місяців тому

    🙏🙏🙏සාදු! සාදු!! සාදු!!!🙏🙏🙏

  • @ramyakumari1578
    @ramyakumari1578 7 місяців тому

    සාදු සාදු සාදු...🙏🙏🙏

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 7 місяців тому

    සාධු සාධු සාධු.🙏🙏🙏🌺🌺🌺

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 7 місяців тому

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @chethanaKumari-dr2sy
    @chethanaKumari-dr2sy 7 місяців тому

    හිත නිවන බුදු බන.🙏🙏🙏🙏

  • @Lg.Chathura
    @Lg.Chathura 7 місяців тому

    සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @ChamariDarshika-hm6hx
    @ChamariDarshika-hm6hx 7 місяців тому

    Mage gurawaniya wandanawa vewa sadu sadu sadu pin sethin anumodam veme

  • @HarshaSenarathna-vs3ic
    @HarshaSenarathna-vs3ic 7 місяців тому

    🌷🌷🌷 සාදූ🙏 සාදූ🙏 සාදූ🙏 🌷🌷🌷

  • @donakusuma2536
    @donakusuma2536 7 місяців тому

    Sadhu Sadhu Sadhu math a pinkama dakabala sathutu sithin pin anumodan wemi Sadhu Sadhu Sadhu

  • @dermasaudi9393
    @dermasaudi9393 7 місяців тому

    Sadu sadu sadu samma sambudu saranai othum sudu piyanan vahanseta maga namaskaraya wevaaaa maga geevithaya pujaa karami pujaa wevaa pujaa karami pujaa wevaa pujaa karami pujaa wevaa sadu sadu sadu

  • @WeerakanthiSPP
    @WeerakanthiSPP 7 місяців тому

    Sadu sadu sadu

  • @nimeshakalpani
    @nimeshakalpani 7 місяців тому

    Sadhu..Sadhu...Pinwath Loku Swameenwahansetath Pinwath Swameenwahansetath Mey Gauthama Buddha Sasanayedima Chathurarya Sathya awabodha kirime wasanawa uda wewa...Sadhu...Sadhu....

  • @nawanjalasithumini9929
    @nawanjalasithumini9929 7 місяців тому

    🙏🙏🙏🙏

  • @AnuradhaDisanayaka-d5i
    @AnuradhaDisanayaka-d5i 7 місяців тому

    namo budhdhaya 🪷🪷🪷

  • @shasithchamara1748
    @shasithchamara1748 7 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudupriyashanthi285
    @kumudupriyashanthi285 7 місяців тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @harhtharht6164
    @harhtharht6164 7 місяців тому

    ❤❤❤🙏🙏🙏❤❤❤

  • @maxproacademy1329
    @maxproacademy1329 7 місяців тому

    Sadu Sadu Sadu!

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w 7 місяців тому

    🙏🙏🙏sadu sadu sadu

  • @a.n.j.
    @a.n.j. 7 місяців тому

    ❤️🙏💐🙏💐🙏💐❤️

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 7 місяців тому

    🙏🙏🙏🌷🌹🌷🌹🌷🌹

  • @laksendesilva-cd3gk
    @laksendesilva-cd3gk 7 місяців тому +1

    අනේ දෙයියනේ... මොන තරම් ලස්සනද.. මොන තරම් ලස්සනද... මට යා ගන්න පුළුවන් වෙයි ද කියන්න බෑ... ඒත් මෙහෙම දැක ගත්තා.. ලස්සනට film කරලා...අපේ වැලිමඩ ස්වාමීන් වහන්සේ හරි ලස්සනට හරි ඉහලෙට මේ ප්‍රෝග්‍රෑම් ටික පිළිවෙලට කරනවා... කවදා වත් නොදුටු තරම් ස්වාමීන් වහන්සේ ලස්සනට ගැඹුරින් බණ කියනවා. දක්ෂයි ඉතිහාස දැනුම. මුලින් කියන ගාථා කවිය පුදුම විදිහට ලස්සනට කියනවා. ඔය දක්ෂකම් ලංකාවේදී ප්‍රකට වුණේ නෑ. ඒ පින් බිමේදීමයි දක්ෂතා එළි වුණේ. සියලු පිරිස් හා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ලා පරිස්සමින් යාත්‍රා කර වඩින සේක්වා...

  • @NomilaniChamila
    @NomilaniChamila 7 місяців тому

    Saadu saadu saadu.

  • @Indranigunawardhna
    @Indranigunawardhna 3 місяці тому

    H

  • @dilkididi3818
    @dilkididi3818 7 місяців тому

    උතුම් වජිරාසන පිං බ්මට මාගේ උත්තම නමස්කාරය වේවා🙏🙏🙏🌺🌺🌺

  • @kumudupriyashanthi285
    @kumudupriyashanthi285 7 місяців тому

    🙏🏻🙏🏻

  • @budusirilakatv
    @budusirilakatv 7 місяців тому

    🙏🙏🙏🙏

  • @LotteryResultLk
    @LotteryResultLk 7 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandiyakumari1648
    @sandiyakumari1648 7 місяців тому

    🙏🙏🙏

  • @asithawicumsiri5263
    @asithawicumsiri5263 7 місяців тому

    🙏🙏🙏

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 7 місяців тому

    🙏🙏🙏

  • @nandananda5932
    @nandananda5932 7 місяців тому

    🙏🙏🙏🙏

  • @nilukaloluwagoda925
    @nilukaloluwagoda925 7 місяців тому

    🙏🙏🙏

  • @e_a_m_e
    @e_a_m_e 7 місяців тому

    🙏🏻🙏🏻🙏🏻