Oba thumata godak pin mahaththayo ...mama godak prashnawala hitapu kenek ..ubathuma munagehila hadahana balagathtga ...oba kiuwa widiyata mama e dewal kara ....anith aya wage oba thuma salli passe yanne nathuwa ..harima karunawanthawa hamadema pahadili karala dunna ...godak pin oba thumata ....
සියලුම අයට ඇති අපල නැතිවෙිවා ! ❤🙏
ධනු ♐ 🖐️ අවුරුදු 10 විතර නොවින්ධ දෙයක් නෑ.. ☺️ඒත් ඕනේ දේකට ඔට්ටු අපිට ඕනේ දෙයක් දරා ගන්න පුළුවන් 😊
Mama මකර
Mage සෙනසුරු අපල දුරු වේවා වාසනාවන්ත කාලයක් උදා වේවා බුදුසරණයි
ජයෙන් ජයම❤ ඔබතුමාට මම මකර ❤
theruwan saranai
Oba thumata godak pin mahaththayo ...mama godak prashnawala hitapu kenek ..ubathuma munagehila hadahana balagathtga ...oba kiuwa widiyata mama e dewal kara ....anith aya wage oba thuma salli passe yanne nathuwa ..harima karunawanthawa hamadema pahadili karala dunna ...godak pin oba thumata ....
theruwan saranai
Mahaththaya makara lagne chandraya 5 prashnayak naa ne. 5ta chandraya prashnayak naa ne.karunakara reply karanawada
Danu 55:30
Vrischika 48:56
Mama kataka lagna himiyek siyaluma lagna himiyanta vasanavantha subama suba nava vasarak veva theruvan saranai 🙏🙏🙏❤❤❤❤❤
👍🏻
Thanks you too Sir
Most welcome
Mama welava baluwa hariyata keeva. Budu saranai.
theruwan saranai
Budusaranai ❤
theruwan saranai
May triple gem bless you 🙏
🙏
mama danu🎉🎉🎉🎉🎉🎉
Oba thumaa ta sthuthi nama makaraa
නම මකරා කියලද කිව්වේ ? 😮
Mage lagnaya Sinha, chandra 12 kataka rashiye. Chandra ashtama erashtakaya ivara venavada
මම මීන ලග්නෙ මහත්මය.. දැන් ඉන්නෙ ඩුබායි... රාහු 2, සඳු 3 , කුජ කේතු 8, බුද ශනි 9, රවි සිකුරු 10, ගුරු 11.. ගුරු මහ දශාව 2039 තෙක්.. ගුරු අන්තර් දශාව 2025 මාර්තු වලින් ඉවරයි. ඊටපස්සෙ ශනි අන්තර් දශාව.. මට කොහොම වෙයිද.. ආධ්යාත්මික පැත්තෙන් මට දියුනුවක් ලබන්න හැකි වෙයිද.
මැයි මාසෙ ඉදන් රාහු කටක ලග්නයේ කොච්චර කාලයක් ඉන්නවද ?
Obatumata budu saranai
obatth esema wawa
අඩෝ වෘෂභ ලග්නහිමියගේ අධිපති සිකුරුළු වෘෂභ රාශියේ තියෙන්නෙ කැති, රෙහෙන, මුවසිරස නැකත් සිකුරු කොහොමද වෘෂභ ලග්නයේ අධිපති වෙන්නෙ
වෘශභ ලග්නයේ සහ තුලා ලග්නයේ අදිපති වන්නේ සිකුරු ග්‍රහයා තමයි. එතකොට සිකුරුට අයිති නැකත් වෙන්නේ බෙරණ ,පුවපල් ,පුවසල ....කැති නැකත අයිති රවිට ....රෙහෙණ නැකත අයිති සදුට ..මුවසිරස නැකත අයිති කුජට
මහත්තයො මට හරි කරදර මට ඔබ තුම හමූවන්න පූළුවන් ද
puluwan
Obagen hadahana balance vidiya kiyanna
chanell eke number eka dala tiyanwa call karanna
Oyage lagne mokakda