සල්ලි තිබුණාට ගුණධර්ම රකිනා එවුන් |

Поділитися
Вставка
  • Опубліковано 15 лис 2024

КОМЕНТАРІ • 169

  • @senithweerathunga6218
    @senithweerathunga6218 7 місяців тому +126

    Music කළාට මේ දෙන්නම හොඳට ඉගෙනගත්ත dial දෙකක්👌❤🔥 Sarith Moratuwa campus එකේ Textile Engineering කරපු කෙනෙක්, Surith also got selected to Computer Engineering but now he's doing Interior Designing Architecture in Private university🔥🔥 මගේ වයසේ කොල්ලො දෙන්නෙක් අද මෙහෙම තැනක ඉන්නවා දැක්කම පට්ට සතුටක් තියෙන්නේ😊❤ Mad Love and Respect for these Boys🔥🔥

    • @Cc-hc3mb
      @Cc-hc3mb 7 місяців тому +16

      Surith was first selected to Engeering Technology - Ruhuna
      Then he switched to Interior Designing - NSBM
      Sarith - Fashion designing in Moratuwa

  • @SL_Learning_13
    @SL_Learning_13 7 місяців тому +114

    දැන් සුරිත් කතා කරනවා 😊 කොල්ලගේ ලැජ්ජාව අඩු වෙලා 😂😘

  • @N_Kavindi
    @N_Kavindi 7 місяців тому +22

    සුරිත් වැඩිය කතාකරන්නේ නෑ කිව්වට කතා කරන්න ඕන තැනදී ලස්සනට කතා කරනවා. සරිත් නම් කොහොමත් ලස්සනට කතා කරනවනේ
    අහන් ඉන්න ආසයි වගේම ගන්න දේවල් ගොඩක් තියෙයි
    ඒ වගේම හරිම cute කොල්ලෝ දෙන්නෙක් ❤
    22:27 ඇත්තටම හොද planning skill එකක් තියනව වගේ දෙන්නටම
    ඔයාලගේ මුලු band එකටමයි පවුලේ හැමෝටමත් අපි ආදරෙයි ❤

  • @SunethraWickramarachchi-i7p
    @SunethraWickramarachchi-i7p 7 місяців тому +33

    සුරිත් කොල්ලගේ දැන් ලැජ්ජාව නෑ ඒ 🥰🥰🥰🥰🥰😍😘😘😘😘😘

  • @AcheeStefeny-ci6bb
    @AcheeStefeny-ci6bb 7 місяців тому +41

    කවදාවත් එපා වෙන්නෙ නැති අහන් ඉන්න දකින්න ආස චරිත දෙකක් කොච්චර ඇහුවත් මදි ඒ දෙන්නගෙ ඉන්ටව්ස් දෙන්නටම බුදුසරණ යි දෙවි පිහිටයී බෝනික්කො දෙන්නා

    • @pubodasachinthani1139
      @pubodasachinthani1139 7 місяців тому +4

      Ane owu aththatama kochchara beluwath epawenne ne eyalage interviews 😊

  • @AmandiNimasha-uc7cd
    @AmandiNimasha-uc7cd 7 місяців тому +4

    Perfect mixing ❤❤💯...presenter,sarith and surith 😍😍

  • @savijay3565
    @savijay3565 7 місяців тому +65

    සරිත් සුරිත් මෙහෙම කොණ්ඩේ කපලා ඉන්නකොට මරු අනේ😍🥺 Love them soo much😭😭❤❤

    • @NavodyaJayasekare
      @NavodyaJayasekare 7 місяців тому +10

      අනේ ඔව් එයාලා කොණ්ඩේ කපලා ඉද්දි මාරම ලස්සනයි very very beautiful ❤

    • @NavodyaJayasekare
      @NavodyaJayasekare 7 місяців тому +6

      එතකොට එයාලා දෙන්න මාරම cuteee❤ 🥰 very beautiful ❤

    • @AvishkaDarmawardhana-vy9ds
      @AvishkaDarmawardhana-vy9ds 7 місяців тому +5

      E ekanam aththa mara lassanayi ane oya denna ohoma hamadama ohoma innooooo

    • @DWPerera
      @DWPerera 7 місяців тому +6

      ඔව්, කොන්ඩේ කපලා ඉද්දි මාර Handsome look එකක් තියෙන්නේ❤🔥

    • @kumarisaumyabandara4106
      @kumarisaumyabandara4106 3 місяці тому +1

      ow ban

  • @ShyamaliPriyangani
    @ShyamaliPriyangani 7 місяців тому +66

    වෙන රටක හිටියනම් ලෝකෙම අදුරන දෙන්නෙක් වෙනව ශුවර්

  • @MCGArachchi
    @MCGArachchi 6 місяців тому +12

    Sarith Surith දෙන්නා එක්ක Full English Interview එකක් කරන්නකෝ🙏🏻🙏🏻 Love their accent😍❤

  • @derikandkavi
    @derikandkavi 7 місяців тому +27

    Series එකක් අනිවා කරන්න.. සරිත් සුරිත් ලගෙ Generation එකට සෑහෙන්න දේවල් ගන්න පුලුවන්... සහ ඕනම කෙනෙක්ට ගන්න තියෙන දෙවල් වැඩියි.. 🖤

    • @savijay3565
      @savijay3565 7 місяців тому +5

      Totally Agreed💯❤

  • @NavodyaJayasekare
    @NavodyaJayasekare 7 місяців тому +18

    අම්මෝ මේක දානකන් පිස්සුවෙන් ඉදියේ සරිත් සුරිත් කියන්නෙ පිස්සුවක්❤ හැමදාමත් දෙන්නටම ආදරෙයි ❤🥰

  • @Poornaprasanna6529.
    @Poornaprasanna6529. 7 місяців тому +19

    Music වලට මේ තරම්ම ඇබ්බැහි උනෙ සරිත් සුරිත් නිසා.ඔයාලගේ band එක නිසා.නතර කරගන්න බැරි විදියට ඔයාලට ඇබ්බැහි වෙලා ඉන්නෙ..නිතරම ඔයාලගේ music අහනවා.❤❤❤❤දක්ශකම,නිහතමානීකම නිසාම තමා ඔයාලට මෙච්චර ආදරයක් ලැබෙන්නෙ.

  • @prabodashashi2102
    @prabodashashi2102 7 місяців тому +22

    Music වලින් අහන්නෙ සරිත් සුරිත් and news, තමා ......දෙන්නම හරිම cute 🥰❤

  • @dananjalihansamali
    @dananjalihansamali 7 місяців тому +18

    මන් නම් ආස මේ දෙන්නා හෙන ජොලියෙන් ඉන්න program walata

  • @yasodharasathsarani1533
    @yasodharasathsarani1533 7 місяців тому +38

    ජගත් සර් වගේ තාත්තා කෙනෙක් ලබන්න ඔයාල ගොඩක් පින් කරල හැමෝටම මේ වගේ තාත්තල අහම්බෙන්නෙ නෑ. හැම දෙයකටම වඩා ඉහළින් සහෝදරයා ❤ ඒ හැගීම මාරයි

    • @sandininimsara2050
      @sandininimsara2050 7 місяців тому +1

      අනිවාර්යයෙන් ❤

    • @divanikaushalya4287
      @divanikaushalya4287 3 місяці тому

      I think you both are showing your your educational abilities ❤ and your father’s guidance ❤ you both can touch the sky 🌌 one day🤘I think this is the best program of you duo guys ❤️ the day by day you are improving 🫰😘 Whiting two three days I watched every single programs of you both ❤ this is the best 🤘

  • @imashajayasinghe3553
    @imashajayasinghe3553 3 місяці тому +3

    අනේ මෙයාලගෙ කතාව අහනකොට ඉක්මනට වෙලාව යනව තේරෙන්නෑ.ඒ තරම් ආස හිතෙනව අහන් ඉන්න.❤ good luck ඩබල ❤️‍🩹

  • @TharushiAluthwatta
    @TharushiAluthwatta 7 місяців тому +13

    S&S ගෙ බලපු වැදගත් ම interview එක....
    Superb guys❤
    Wish you all the best 🎉
    (P. S. S&S interview series එකක් ඕනෙ 😊)

  • @Poornaprasanna6529.
    @Poornaprasanna6529. 7 місяців тому +7

    ඔයාලගෙ music වලින් මාරම සැනසීමක් ලැබෙන්නෙ හිතට..

  • @hannie004
    @hannie004 5 місяців тому +8

    Me dennage English accent ek mara lassani ❤❤❤

  • @prabodashashi2102
    @prabodashashi2102 7 місяців тому +7

    මාරම ආසයි අහන් ඉන්න කතා කරනවා ...නිහතමානී දෙන්නෙක් ...❤❤❤❤❤

  • @ChanuthmiSadanima
    @ChanuthmiSadanima 6 місяців тому +7

    ඇත්තටම වටින interview එකක් මන් sarith & Surithගෙ වෙනත් interviewsදැකල තියෙනව ඒ interviewsවල මේ වගේ වැදගත් ලස්සන ප්‍රශ්න ඇහුවෙ නෑ sarith & surith කියන්නෙ ඒ දෙන්නට valuable එකක් තියෙනවා ඒ valuable එකට ගැළපෙනම ප්‍රශ්න දැක්කෙ මන් මේ interview එකේදි.ඇත්තට එයාලට මේ music industry එක ගැන මාර knowledge එකක් තියෙන්නෙ,video එක බලන්න බලන්න ආසයි,තව තිබුනනම් හොදයි කියල හිතුනා,Anyway Love It❤

  • @Kasundi.5605
    @Kasundi.5605 7 місяців тому +6

    Meyala denna inna godak program mama balala thiyenawa. Eth mama dekka Interestingma program eka thama meka❤😊
    Superb Sarith Surith❤

  • @AvishkaDarmawardhana-vy9ds
    @AvishkaDarmawardhana-vy9ds 7 місяців тому +4

    E me surith ta ammi gedaradi kiyanne chuti putha kiyala da koheda ....ane maru 😍😍😘😘

  • @prabodashashi2102
    @prabodashashi2102 7 місяців тому +16

    අම්මෝ මේක දානකන් හිටියේ ❤
    ඇබ්බැහි වෙලා ඉන්නෙ සරිත් සුරිත් ට.....❤❤❤❤❤පිස්සුවක් අනේ

  • @hannie004
    @hannie004 5 місяців тому +3

    Aththatama me programme eka niyamai... anik programmes wala wage medennagen ekama prashna tika ahannathun wadagath prashna ahuwe❤❤❤

  • @Nk_kavi
    @Nk_kavi 7 місяців тому +9

    ඔයාලා දෙන්න අතර තියන bond එකට තමා මම වැඩිපුරම කැමති.❤ ඇත්තටම ඔය දෙන්නගෙන් ගන්න ගොඩක් දේවල් තියනවා. සීනි බෝල කතා අහන interviews වලට වඩා මේ වගේ interviews මාරම වටිනව සහ ඔය දෙන්නට ගැලපෙනවා. ඔය දෙන්නගේ attitudes වලට මම මාරම කැමතියි👌😘
    Wow niyamai ayeth sarith surith denwa gennana mee channel ekta
    I love you both and my crush sarith ❤🥰

    • @N_Kavindi
      @N_Kavindi 7 місяців тому +4

      ඔව් ඇත්තටම එයාලට මාරම knowledge එකක් තියනවා. ඒක එයාලගේ පණ්ඩිතකම නෙවෙයි මේ පොඩි වයසදී ගත්තු අත්දැකීම් වල එකතුවක්
      Love you both ❤

  • @Geshi_Hansi
    @Geshi_Hansi 7 місяців тому +9

    දැන්නම් මේ දෙන්නට ඇබ්බැහි වෙලා ඉන්නෙ❤ S&S💞

  • @darshikalokukodikarage6811
    @darshikalokukodikarage6811 7 місяців тому +15

    කතා කරන විදිය බලන්න ඉන්න ආසයි ❤මරු 😁

  • @maleeshaleelarathna6030
    @maleeshaleelarathna6030 7 місяців тому +5

    ඇත්ත ටම ඔයාලව විදිනව අපි.❤️❤️❤️❤️❤️ලස්සනයි

  • @nethnavodya7291
    @nethnavodya7291 6 місяців тому +3

    Katha krna eka baln inn asi.vadagath hama vachnema.❤❤❤

  • @ChamathWijesoooriya88
    @ChamathWijesoooriya88 3 місяці тому +2

    මේ දෙන්නා එක්ක Interview series එකක් කලා නම් මරු❤🔥

  • @Isurikashashini
    @Isurikashashini 7 місяців тому +26

    අයියලා දෙන්නම කිව්වෙ education පැත්තට එච්චර බර ගතියක් නැ.සාමාන්‍ය ලමයි දෙන්නෙක් කියලා.මට හිතෙන්නෙ හොදටම ඉගෙනගන්න, ලොකු degrees කරන ලමයෙක්ට වඩා මේ දෙන්නට වෙනම knowledge එකක් තියෙනවා කියලා .අර හෑමෝම දකින කෝනේන් එලියට ඇවිත් වෙනස් විදිහට දකින්නෙ.එතකොට බලනකොට මේ දෙන්නට ගොඩක් දැනුම වැඩී...නියම දක්ශයො දෙන්නෙක්.✨💪🎸🥁

    • @senithweerathunga6218
      @senithweerathunga6218 7 місяців тому +3

      එහෙම කිව්වට මේ දෙන්නට හොඳ Educational Background එකක් තියෙනවා❤🔥 Sarith Moratuwa Campus eke TE Faculty එකේ, Surith NSBM Interior designing Architecture degree එක කරනවා❤🔥

    • @Isurikashashini
      @Isurikashashini 7 місяців тому

      @@senithweerathunga6218 ඔව් මං දන්නවා ඒක.මට ඕනි වුනෙ මේ දෙන්නට ගොඩක් ලොකු knowledge එකක් තියෙනවා කියලා කියන්න.ඔයා හරි.🥰❤️

    • @Isurikashashini
      @Isurikashashini 7 місяців тому

      ​​@@senithweerathunga6218 මං ඒක දන්නවා.මං මෙතනින් අගවන්න හැදුවෙ මේ දෙන්නට ලොකු knowledge එකක් තියෙනවා ඒ වයසෙ ලමයින්ට සාපේක්ෂව කියලා.ඔයා හරි.🥰✨

    • @Isurikashashini
      @Isurikashashini 7 місяців тому

      ​​@@senithweerathunga6218මං ඒක දන්නවා හලො.🫂මට ඕනි වුනෙ අයියලා දෙන්නට ඒ වයසෙ ලමයින්ට සාපෙක්ශව ගොඩක් ලොකු Knowledge එකක් තියෙනවා කියන්න.❤️‍🔥ඔයා හරි හොද Educational background එකක් තියෙනවා තමයි.නැත්තම් අද ඔය තැන ඉන්න විදිහක් නැනෙ..🥰❤✨

    • @Isurikashashini
      @Isurikashashini 7 місяців тому

      මං ඒක දන්නවා හලො.🫂මට ඕනි වුනෙ අයියලා දෙන්නට ඒ වයසෙ ලමයින්ට සාපෙක්ශව ගොඩක් ලොකු knowledge එකක් තියෙනවා කියන්න.❤️‍🔥ඔයා හරි හොද education background එකක් තියෙනවා තමයි.නැත්තම් අද ඔය තැන ඉන්න විදිහක් නැනෙ..🥰❤✨@@senithweerathunga6218

  • @TwinsClothing-wo4nh
    @TwinsClothing-wo4nh 7 місяців тому +3

    Asawan hitiye meka. Balann. Dapu gamn baluwa .❤❤ Anyway nice program super❤❤. Adarei dennata. S❤S ❤. Love you so much❤❤

  • @Sarith906
    @Sarith906 Місяць тому +2

    Thank yoy so much 🦏❤️

  • @PawindiThimasha-pr4bn
    @PawindiThimasha-pr4bn 7 місяців тому +2

    Godak godak pin oya danata . Aiyala oyalagen godak davala igana puluvan. Athatama vatinva
    oyala dana godak igana gana daval thiyana good luck aiyala

  • @Shan.Madhu1
    @Shan.Madhu1 7 місяців тому +3

    Surith wediyenma katha karapu program eka meka wenna athi.. ❤❤S&S

  • @agravithanawasam7966
    @agravithanawasam7966 6 місяців тому +3

    Sariths words are so powerfull😍

  • @Cc-hc3mb
    @Cc-hc3mb 7 місяців тому +18

    Surith's explainations are simple and better than Sarith and his voice is also very soft❤
    Sarith has lot to tell but he does not know how to express those🤭
    Brothers❤

  • @Nk_kavi
    @Nk_kavi 7 місяців тому +4

    Music wlta music instruments wlta addict wena main reson ekak oya dena ❤👌🔥

  • @imagine20000
    @imagine20000 7 місяців тому +3

    Seriously programme eke duration ek thawa wadi karannane thibbe... ehenm thawa tikk katha krnn thibba... ❤ Anyway Nice programme ❤❤❤ super 👌

  • @SunethraWickramarachchi-i7p
    @SunethraWickramarachchi-i7p 7 місяців тому +2

    ❤❤අනෙ ශොයි අනේ සරිත් සුරිත් ❤❤❤❤

  • @princesskylie
    @princesskylie 7 місяців тому +8

    Sarith kohenda bn "Like" ekak purudu une.. Adarei😍🔥

  • @ShehaniDissanayake
    @ShehaniDissanayake 7 місяців тому +10

    Sarith surith ❤. Best twin brothers ❤

  • @tharu09
    @tharu09 7 місяців тому +7

    Surith ❤

  • @MadhuHGimhani
    @MadhuHGimhani 7 місяців тому +1

    Thawa thawa ahan inna asa hithenwa ❤❤❤❤ sarith surith...best ❤❤❤❤

  • @ChamilaPriyanga-we4gq
    @ChamilaPriyanga-we4gq 7 місяців тому +1

    සුපිරි කොල්ලො දෙන්නෙක්

  • @youtubeonlu4102
    @youtubeonlu4102 6 місяців тому

    Oyala dennage okkoma viedios salli sinduva nisaa baluva supiri dan abahi vela ❤❤❤

  • @sanidisithhara7748
    @sanidisithhara7748 7 місяців тому +1

    Surith is a very clam person ❤.Love them

  • @dil3705
    @dil3705 7 місяців тому +5

    Informative conversation ❤

  • @DihanDilshan
    @DihanDilshan 7 місяців тому +2

    I think this is the best conversation ever😎🔥.. Love " @Sarith Surith @NEWS" as always ❤‍🔥🔥🙏

  • @NavodyaJayasekare
    @NavodyaJayasekare 7 місяців тому +21

    සරිත් අයියට නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ හොදටම❤

    • @Username23-566
      @Username23-566 7 місяців тому +8

      Sarith is handsome....

    • @savijay3565
      @savijay3565 7 місяців тому +3

      Yes girl😭❤ My crush

    • @NavodyaJayasekare
      @NavodyaJayasekare 7 місяців тому +3

      Me too ane
      Mageth cruch eka thama 😍❤️🥰

  • @imusic5661
    @imusic5661 2 місяці тому

    Fantastic interview with Sarith Surith! His insights and experiences are truly inspiring. It would be amazing if you could bring Bathiya and Santhush on for a future interview-I'm sure they have some incredible stories and advice to share as well!

  • @roshiseimon
    @roshiseimon 7 місяців тому +2

    Very entertaining & insightful 💖💫Their bond is truly amazing..

  • @charukalakmini5216
    @charukalakmini5216 6 місяців тому

    ❤ sarith surith ❤ e katha tika nam maru... ahakadanna kisima vachanayak nh👏👏❤️

  • @imashauthuwankanda5922
    @imashauthuwankanda5922 7 місяців тому +3

    Sarith ❤ Fav 😍

  • @apgs9434
    @apgs9434 2 місяці тому +1

    Surith is so smart 🧠

  • @chamithmaduranga5023
    @chamithmaduranga5023 7 місяців тому +2

    Nice Program ❤.. Kisima boring ekak nethuwa okkomata tika baluwa.. very nice.. Sarith guitar eka arn awilla play karapu nethi ekama program eka meka wennathi 😉... But at no point did i feel monotonous.. ❤

  • @mihirihansika3543
    @mihirihansika3543 7 місяців тому +1

    After seeing Yohani's interview, I thought it would be great if there was an interview of Sarith Surith as well. And then this appeared. 🎉💜💐

  • @ChaRuX
    @ChaRuX 7 місяців тому +2

    මරු ❤

  • @rammipadmahewamadduma4945
    @rammipadmahewamadduma4945 7 місяців тому +4

    perfect presenter😼

  • @minolividarshana2463
    @minolividarshana2463 7 місяців тому +1

    The way of they talking is very impressive ❤ keep shining boys ❤️ Presenter is also good. 🎉

  • @indhikaamarathunaga8775
    @indhikaamarathunaga8775 7 місяців тому +2

    My favorite band❤❤❤❤❤

  • @rachikawijesinghe7824
    @rachikawijesinghe7824 7 місяців тому

    Good Interview, Thankzzzz

  • @DulakshiMekhala
    @DulakshiMekhala 7 місяців тому +2

    Dawasin dawasa hari yanna one!! My favourite ❤

  • @Madhu.H.Gimhani
    @Madhu.H.Gimhani 7 місяців тому

    Thawa thawa ahan Inna asa hithenwa...welawa Madi wage....sarith surith.....best ♥️😍

  • @IamAruna888
    @IamAruna888 7 місяців тому +3

    They prepare for questions but not for the programme (in my view they think "ah, Another classic typical interview")or this there style and not matured (youngsters)🤓,or... we get this programme so seriously and professionally,anyway no offence they did and still holding their thing ❤. valuable things to catch .

  • @thulanimapa2107
    @thulanimapa2107 7 місяців тому +3

    What an amazing twin bond ❤

  • @kanthirathnayake5466
    @kanthirathnayake5466 7 місяців тому +5

    Surith😌❤

  • @iroshpremal7840
    @iroshpremal7840 7 місяців тому +3

    දැන්නම් surith ටිකක් කත කරනවා😂

  • @darshikalokukodikarage6811
    @darshikalokukodikarage6811 7 місяців тому +1

    ආසම දෙන්නෙක් ❤❤❤

  • @venurikaveesha1132
    @venurikaveesha1132 7 місяців тому +4

    Mee dennge dkpu lssnm program ek thmi mek ❤️🌠

  • @SarathKumara-k6m
    @SarathKumara-k6m 7 місяців тому +2

    Fantastic...

  • @thilinisrimali8987
    @thilinisrimali8987 7 місяців тому +5

    සරිත් සුරිත් දෙන්නම එකට සිංදුව ක් කරන්න ❤❤❤

  • @ishaninethmini3701
    @ishaninethmini3701 7 місяців тому +1

    SARITH SURITH ❤

  • @Diluu00
    @Diluu00 7 місяців тому +2

    2.33 surprise....❤

  • @ravindunirosh1212
    @ravindunirosh1212 7 місяців тому

    සරිත් සුරිත් හොයන් අපු මම

  • @ishadhiindumini5231
    @ishadhiindumini5231 7 місяців тому +1

    මන් ආසම බැන්ඩ් එක news ❤️ ❤️

  • @anushkamalith4057
    @anushkamalith4057 7 місяців тому +3

    ආසම චරිත 2ක්❤

  • @BANDULARanasinghe-y8r
    @BANDULARanasinghe-y8r 6 місяців тому +1

    Good content ❤

  • @sankaabeyrathne-u1v
    @sankaabeyrathne-u1v 5 місяців тому

    wow❤❤❤එච්චරයි කියන්න තේරෙන්නේ

  • @mr.noutorios8460
    @mr.noutorios8460 7 місяців тому +3

    This podcast is fucking inspirational. Thank u guys ❤️❤️

  • @dilkinadeeshara1847
    @dilkinadeeshara1847 7 місяців тому +1

    An amazing conversation!!!❤🔥

  • @ravindunirosh1212
    @ravindunirosh1212 7 місяців тому +3

    දෙන්නාගෙම එකම අදහස් තියෙන්නෙ පුදුමයි

  • @ShehaniDissanayake
    @ShehaniDissanayake 7 місяців тому +7

    First comment ❤ first view ❤ I was waiting for this video. 🥺

  • @ishadhiindumini5231
    @ishadhiindumini5231 7 місяців тому

    Fantastic ❤️❤️

  • @gaminiwickramanayaka6206
    @gaminiwickramanayaka6206 7 місяців тому

    ❤ Sarith Surith best twins ❤

  • @depanimanik6914
    @depanimanik6914 6 місяців тому +4

    සරිත් ට වඩා සුරිත් ලස්සනයිනෙ😁

  • @RuwandiGammanpila-xt6bb
    @RuwandiGammanpila-xt6bb 7 місяців тому +1

    SS❤❤

  • @sethiyaminsara4882
    @sethiyaminsara4882 7 місяців тому +1

    Maru ! ❤👌

  • @smusic677
    @smusic677 7 місяців тому +1

    Watina wedasatahanak

    • @smusic677
      @smusic677 7 місяців тому

      Kawda baluwa lassana kenek me kiyala.

  • @SENIRUDULNETH-ej3yi
    @SENIRUDULNETH-ej3yi 7 місяців тому

    nice ah

  • @hiruksharanaweera3336
    @hiruksharanaweera3336 7 місяців тому +10

    😩💕❤️🥺Sarith 🤗💓
    බෝනික්කො බබාලා💜️✨️
    This interview is the best of them so far...,
    Three persons who are doing what they are into❤️💕
    S&S❤️ made me a fan of Fahad farook❤️.
    38:11

    • @Username23-566
      @Username23-566 7 місяців тому +3

      ඇයි එයාලට බෝනික්කෝ බබාලා කියන්නේ? මම දැකලා.තියෙනවා කමෙන්ට්ස් වල එහෙම කියලා තියෙනවා 😂❤

    • @hiruksharanaweera3336
      @hiruksharanaweera3336 7 місяців тому +1

      @@Username23-566 🤍😊 මං නම් කියන්නේ මට හිතෙන නිසා ඒක තමා ගැළපෙනම නම කියලා❤️ අනික් අය කියන්නේ නම් ඇයි දන්නෑ❤️ අද කාලේ මේ වගේ ශෝයි💕 අවු•23 නේ අයව හොයාගන්න නෑනේ

    • @savijay3565
      @savijay3565 7 місяців тому +1

      ​@@Username23-566 Yeah I also want to know that😁❤

  • @charukalakmini5216
    @charukalakmini5216 6 місяців тому

    👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @Crazy4ever-s6r
    @Crazy4ever-s6r 7 місяців тому +1

    ❤💫

  • @sandininimsara2050
    @sandininimsara2050 7 місяців тому +1

    ❤️❤️

  • @yashodhiwickramaratne9521
    @yashodhiwickramaratne9521 7 місяців тому

    🤩

  • @Jayawaves
    @Jayawaves 7 місяців тому

    🥳

  • @eshanvgunathilaka7492
    @eshanvgunathilaka7492 7 місяців тому

    ♥🖤

  • @amalmahagedera1053
    @amalmahagedera1053 3 місяці тому

    daksha daruwo dennek

  • @lakshinichamodya935
    @lakshinichamodya935 7 місяців тому