Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සාධූ සාධූ සාධූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
ගම්භිරයි. සුන්දරයි. අති දුර්ලභයි. සාදු සාදු සාදු. ඒ දුර්ලභ, ගම්භිර, ශ්‍රී සද්ධර්මය ප්‍රචාරය සදහා දක්වන අවුරුදු අටක අප්‍රමාණ කැප කිරීම වෙනුවෙන් උන්වහන්සේට මේ පැවිදි ජීවිතය තුළ දී ම උතුම් දහමින් සැනසෙන්න හේතු වාසනා වේවා.!
Athigambirai.ashcharyai punghyha shakthiyath prakghawath.sadu sadu anakawarayak pin swamini .
Athi gamberau sundara dahamak desana kala muniwarayanan wahanseta namskara weva sadu sadu sadu
Arthayath dharmayath piyekmen penwadena gaurawaneeya swamin wahansetath 8 wana pavididiviya sapirena pinwath swamin wahanseta tath mage gaurawaneeya namaskaraya wewa .sadu sadu anakawarayak pin. Namaskara wewa .
වසර කිහිපයක් පුරා දහමේ අර්ථ සොයා විවිධ වූ සංඝයාවහන්සේලා ඇසුරුපිණිස, ආරණ්‍ය, වනාන්තර ආදී තැන් සොයාගිය ගමනේ ලද, අපමණ අර්ථය වූ අති දුර්ලභ වූ කල්‍යාණ මිත්‍ර සම්පත්තියත්, උතුම් පැවිද්දත්, බුදු සසුනේ පැවිදි දිවිය පිණිස යම් අනුග්‍රහයක් වේද එය උපරිමයෙන්ම ලබන අසාමානය භාග්‍යයත්, ලද මාතලේ අමතදස්සී ස්වාමින්වහන්සේට, උතුම් වූ හුදෙකලාවේ ඇලීම පිණිසම භාග්‍යය හිමි වේවා! එවන් භාග්‍යයක් උදා කරමින් වැඩසිටින අසාමාන්‍යය කල්‍යාණමිත්‍ර සම්පත්තිය වන අලව්වේ අනෝමදස්සී ස්වාමින්වහන්සේට නමස්කාරවේවා!
🙏🙏🙏🙏
🙏🙏🙏
අති ගාම්භීර සුන්දර දේශනාවක් කල්‍යාණමිත්‍රයානන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා ,,,🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Uththama muniwarayan wahanselata namaskaraya wewa sadu sadu sadu
තෙරුවන් සරණයි. 🙏🙏🙏
Anula P. sadu, sadu, sadu.
🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸🌹🌹🌹
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌷🌷🌷
🌷 🌷 🌷 🪔 🪔 🪔
පුදුම සුන්දර දහමක්.... ! අතීතයක් නැති - පැවතීමක් නැති - අනාගතක් නැතිහුදකලාවක්....! තුෂ්නිම් භූතකරවන අවසානයක්... !
මාතලේ අමතදස්සි ස්වාමින්වහන්සේ .අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ බොහෝ උපකාරයි අනුකම්පාසහගතයි යහපතමයි දේශනා කරන්නෙ සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි
🙏🏻🙏🏻🙏🏻
සාධූ සාධූ සාධූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
ගම්භිරයි. සුන්දරයි. අති දුර්ලභයි. සාදු සාදු සාදු.
ඒ දුර්ලභ, ගම්භිර, ශ්‍රී සද්ධර්මය ප්‍රචාරය සදහා දක්වන අවුරුදු අටක අප්‍රමාණ කැප කිරීම වෙනුවෙන් උන්වහන්සේට මේ පැවිදි ජීවිතය තුළ දී ම උතුම් දහමින් සැනසෙන්න හේතු වාසනා වේවා.!
Athigambirai.ashcharyai punghyha shakthiyath prakghawath.sadu sadu anakawarayak pin swamini .
Athi gamberau sundara dahamak desana kala muniwarayanan wahanseta namskara weva sadu sadu sadu
Arthayath dharmayath piyekmen penwadena gaurawaneeya swamin wahansetath 8 wana pavididiviya sapirena pinwath swamin wahanseta tath mage gaurawaneeya namaskaraya wewa .sadu sadu anakawarayak pin. Namaskara wewa .
වසර කිහිපයක් පුරා දහමේ අර්ථ සොයා විවිධ වූ සංඝයාවහන්සේලා ඇසුරුපිණිස, ආරණ්‍ය, වනාන්තර ආදී තැන් සොයාගිය ගමනේ ලද, අපමණ අර්ථය වූ අති දුර්ලභ වූ කල්‍යාණ මිත්‍ර සම්පත්තියත්, උතුම් පැවිද්දත්, බුදු සසුනේ පැවිදි දිවිය පිණිස යම් අනුග්‍රහයක් වේද එය උපරිමයෙන්ම ලබන අසාමානය භාග්‍යයත්, ලද මාතලේ අමතදස්සී ස්වාමින්වහන්සේට, උතුම් වූ හුදෙකලාවේ ඇලීම පිණිසම භාග්‍යය හිමි වේවා! එවන් භාග්‍යයක් උදා කරමින් වැඩසිටින අසාමාන්‍යය කල්‍යාණමිත්‍ර සම්පත්තිය වන අලව්වේ අනෝමදස්සී ස්වාමින්වහන්සේට නමස්කාරවේවා!
🙏🙏🙏🙏
🙏🙏🙏
අති ගාම්භීර සුන්දර දේශනාවක් කල්‍යාණමිත්‍රයානන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා ,,,🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Uththama muniwarayan wahanselata namaskaraya wewa sadu sadu sadu
තෙරුවන් සරණයි. 🙏🙏🙏
Anula P. sadu, sadu, sadu.
🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸🌹🌹🌹
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌷🌷🌷
🌷 🌷 🌷
🪔 🪔 🪔
පුදුම සුන්දර දහමක්.... !
අතීතයක් නැති - පැවතීමක් නැති - අනාගතක් නැති
හුදකලාවක්....!
තුෂ්නිම් භූතකරවන අවසානයක්... !