නුවර දළදා සමිදු පිහිටයි | TALK WITH SUDATHTHA |

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 2,7 тис.

  • @SusanthaDeepal-j5y
    @SusanthaDeepal-j5y Місяць тому +667

    අනුර කියපු නුවර ජනතාවට උත්තමාචාර පුද කරම් 👊❤️

    • @Kumary-o5t
      @Kumary-o5t Місяць тому +2

      අනිවාර්යයෙන්ම

    • @Medi.Life1250
      @Medi.Life1250 Місяць тому +1

      ❤❤❤❤❤

    • @evry_quotes
      @evry_quotes Місяць тому +2

      oya wenath kiyana un aniwa sajithta/ranilta ghana un 😂🤦‍♂️

    • @ChandimaBuddika
      @ChandimaBuddika Місяць тому +2

      ekenma anura kiyapu unta godak adareii❤❤

    • @jaanujaanu9993
      @jaanujaanu9993 Місяць тому

  • @ChampikaDilrukshi-n6z
    @ChampikaDilrukshi-n6z Місяць тому +432

    අද මගේ චන්දය අනුර කුමරට ලකුනු කලා .අපේ ගුරුවරුන් සියලු දෙනා මම වගේ ම අනුරට කතිරය ගහන බව මට විශ්වාස යි.❤❤❤❤❤අනුරx

  • @imeshchamara8380
    @imeshchamara8380 Місяць тому +417

    නුවර අපේ සෙට් එකම මාලිමාව ❤❤❤

    • @slmicro3857
      @slmicro3857 Місяць тому +5

      21 ක් සෙන්කඩල පුරවරයක් මාලිමාවට ජයක්

    • @slmicro3857
      @slmicro3857 Місяць тому +5

      ඉස්සර රටේ රජු දලදාවේ අයිතිකරු..දැන් රනිල් නම් කපටි හොරෙක්,, එය සැප් 21 වෙනස් කරනවා නියතයි

    • @HopefulOpenStadium-mv4zw
      @HopefulOpenStadium-mv4zw Місяць тому +3

      සෙංකඩගල උඩින්ම අනුර

    • @GeorgeJagath
      @GeorgeJagath Місяць тому +2

      ජය වේවා ජය වේවා මාලිමාවට ඔබ කරන්නා වූ සේවයටත් ගොඩක් ස්තුතියි සුදා මල්ලි

    • @krishanishara9339
      @krishanishara9339 Місяць тому +1

      Dakuneth nathi gammk

  • @sachiniweerasingh9538
    @sachiniweerasingh9538 Місяць тому +52

    අපිත් නුවර... 😍 ආඩම්බරයි නුවර එකෙන්ම මාලිමාවට 💯😍🔥

    • @smokie3687
      @smokie3687 Місяць тому

      යැයි යැයි තමයි

  • @maneeshaekanayaka3646
    @maneeshaekanayaka3646 Місяць тому +51

    මගේ නුවර ගැන ගොඩාක් ආඩම්භරයි ❤️ මාලිමාව වෙනුවෙන් මේ පාර නුවර සූදනම් 🙏❤️

  • @arunakariyawasam3760
    @arunakariyawasam3760 Місяць тому +416

    මේකෙ අහනකොට අපි හම්බ කරොත් අපි කනවා කියන උන්ට කන පැලෙන්න ගහන්න බැරිද

    • @Mdissanayaka
      @Mdissanayaka Місяць тому +42

      උන් දන්නෑ අපි හම්බ කරන ඒවා අපි වියදම් කරන්නේ රජයක් ගෙනියන වියදම් අනුව කියලා ලයිට් බිල, වතුර බිල, තෙල් මිල, බෙහෙත්, අධ්‍යාපනය, මේවා අහසින් කඩාගෙන වැටෙන ඒවා නෙවෙයි නේ, මේ රටේ හරි අමං අධ්‍යාපනයක් නොතිබුණු නිසා තමයි මේ වගේ උත්තර දෙන්නේ. මේ ලෝ රහක් නැති පතෝල වගේ ජීවත් වෙන එවුන් තමයි අනේ මන්දා කියන්නේත්.

    • @myrox2834
      @myrox2834 Місяць тому +18

      උන්ට තමයි අපතයෝ කියන්නේ ..

    • @dileeplakshan4114
      @dileeplakshan4114 Місяць тому +5

      Math Kiyanda Haduwe Brother

    • @diamilarexe8460
      @diamilarexe8460 Місяць тому +1

      😂😂😂😂

    • @rizwanfarook7570
      @rizwanfarook7570 Місяць тому

      නව ලෝකය දැකපු නැති , දකින්න උත්සාහ කරන්නවත් කැමති නැති ගෝත්‍රිකවාදි බොළඳ මිනිස්සු... "ඔච්චරයි"😀

  • @ashanivimarshana1253
    @ashanivimarshana1253 Місяць тому +288

    මගෙ ජීවීතේ දාන පලවෙනි ඡන්දේ .. අනුරට ❤️

  • @Namal-i7d
    @Namal-i7d Місяць тому +1656

    "ඔය කවුරු ආවත් අපිට වැඩක් නැහැ කියන එවුන්ට " බෙල්ල ගැලවෙන්න ගහන්න ඕන කියලා හිතෙන එවුන් මෙකට ලියක් 👍 එකක් දාපල්ලා..

    • @eroshrupasinghe6468
      @eroshrupasinghe6468 Місяць тому +18

      එකෙන්ම

    • @bikermonkey99
      @bikermonkey99 Місяць тому +12

      සහතික ඇත්ත! 👍🏼

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t Місяць тому +19

      A වගේ kalakanni නිසා බහුතරයක් දුක විඳින්නේ

    • @Namal-i7d
      @Namal-i7d Місяць тому +12

      @@DineshaRanasinghe-h4t පොහොට්ටු බයියෝ බං ඒවුන

    • @bpjayasinghe5091
      @bpjayasinghe5091 Місяць тому +8

      @@DineshaRanasinghe-h4t මුන් කන්නේ බත් ද කියල හිතෙනව

  • @isuruudayanga8385
    @isuruudayanga8385 Місяць тому +49

    කොන්ද පන තියන නුවර කෙල්ලෙ කොල්ලො uncle ,aunty ලා . Respect ❤️

  • @laknamadushikakarunachandr9092
    @laknamadushikakarunachandr9092 Місяць тому +21

    මගේ පුණ්‍ය භූමියට දළඳා සමිඳුගෙ පිහිට ලැබේවා. අපි එකෙන්ම අනුරට

  • @stevanmathew858
    @stevanmathew858 Місяць тому +713

    රටා ගොඩනැගීම සඳහා අනුර තෝරගත්ත සියලු දෙනාටම ජය වේවා❤

    • @slmicro3857
      @slmicro3857 Місяць тому +13

      21 ක් සෙන්කඩල පුරවරයක් මාලිමාවට ජයක්

    • @slmicro3857
      @slmicro3857 Місяць тому +10

      ඉස්සර රටේ රජු දලදාවේ අයිතිකරු.💖.දැන් රනිල් නම් කපටි හොරෙක්,😢, එය සැප් 21 වෙනස් කරනවා නියතයි ❤

    • @AnuhasPramodya-fj2rx
      @AnuhasPramodya-fj2rx Місяць тому +4

      අර වෙලාවෙ බාරගන්න තිබ්බනේ එහෙනම් රටට ආදරේනම් 😂😂😂

    • @AnuhasPramodya-fj2rx
      @AnuhasPramodya-fj2rx Місяць тому +4

      රටා ගොඩනගන්න හොඳ ඇති අනුර, ඒත් *රට* ගොඩගන්න පුලුවන් රනිල්ට විතරයි

    • @slmicro3857
      @slmicro3857 Місяць тому +6

      @@AnuhasPramodya-fj2rx අනුරට ආරදන කරයිද ගෝටා ඒ වෙලාවේ.....😂😂😂..ඒක බොරුවක් කියලා එයාලම කිව්වා....ගෝටා අනුරට එන්න කියල නැ🤣

  • @sumithprasanga6647
    @sumithprasanga6647 Місяць тому +291

    සුද්දා අයියේ පුංචි ඉල්ලීමක් සමස්ථ සමීක්ෂයේ ප්‍රතිඵලයක් දාන්න 18 විතර මේ ජඩ දේශපාලනයෙන් අන්ධ මිනිස්සුන්ට ඇස් ඇරෙන්න❤මාලිමාවට ජය❤
    එකග අය ලයික් එකක් දාගෙන යන්න 👍

    • @danushkasri
      @danushkasri Місяць тому +14

      වැඩේ කියන්නේ මෝඩ මිනිස්සු රනිල් පෝලිම නැති කොරෝ කියලා ඡන්දේ දෙනෝ..කන්න ඕනත් නෑ රට විකුණුවට කමකුත් නෑ.... කවදා හැදේ ද මන්ද😢

    • @thusithanavarathne551
      @thusithanavarathne551 Місяць тому +7

      @@danushkasriඒක තමා බං. ඇත්තටම ඡන්ද අයිතියක් දෙන්න ඕනෑ හොඳ අධ්‍යාපන මට්ටමක් සහ සමාජ අවබෝධයක් තියන අයට. මේ වගේ හිතන එවුන් හින්දා තමා මේකේ මෙච්චර කල් හොරු රජ කරේ.

    • @Utubenil
      @Utubenil Місяць тому +2

      ​@@danushkasriරටේ මිනිස්සු න්ගෙ බුද්ධියෙ තරම තමා මැන ගන්න වෙන්නෙ.

    • @janitharangana5441
      @janitharangana5441 Місяць тому

      Anura

    • @janitharangana5441
      @janitharangana5441 Місяць тому

      Anur

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha Місяць тому +224

    ගොඩක් සතුටුයි සුදා අයියේ නුවරට ආවට ❤❤ අපි නුවර මාලිමාවට ජයවේවා ❤❤❤❤

    • @slmicro3857
      @slmicro3857 Місяць тому +3

      ඉස්සර රටේ රජු දලදාවේ අයිතිකරු..දැන් රනිල් නම් කපටි හොරෙක්,, එය සැප් 21 වෙනස් කරනවා නියතයි

    • @user-uo8tz1iw9lrajapaksha
      @user-uo8tz1iw9lrajapaksha Місяць тому

      ​@@slmicro3857අනිවාර්යයෙන්

  • @amayasadamali2635
    @amayasadamali2635 Місяць тому +19

    අනුර ❤
    - අශිෂ්ඨ දේශපාලනයක අවසානයට පණ පොවන නායකත්වය - නුවරට ජය!!! රටටම ජය!!!

  • @Suresh.liyana
    @Suresh.liyana Місяць тому +23

    ආඩම්බරයි සුදා මගේ ගම ඕයි 🎉❤❤❤❤

    • @senukisenalya1849
      @senukisenalya1849 Місяць тому

      උබෙ ගමෙ බලපන් ඉන්න මෝඩ හැත්ත... ලැජ්ජ වෙයන් බන්... 😅😅

  • @sumindrapiyarathne6542
    @sumindrapiyarathne6542 Місяць тому +745

    සුදා,මමත් නුවර.ඒ උනාට මේ මිනිස්සුන්ට අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරුව ඇඹරෙන හැටි දැක්කම ලැජ්ජයි.මගෙ පුතාටත් තාම 17යි.ඡන්දෙත් නෑ.ඒඋනාට එයාගෙ දේශපාලන දැනීම ගැන ආඩම්බරයි.මෙදා මාලිමාව දිනනවා එකෙන්ම. ජයවේවා.

    • @renukahapuarachchi9241
      @renukahapuarachchi9241 Місяць тому +31

      කියලා වැඩක් නැ. නුවර කියන්නත් ලැජ්ජයි මේ ඇඹේරෙන ඇඹේරිල්ල. මේ වෙලාවේ මොකක්ද කරන්න ඔනේ කියලා වත් තෙරෙන් නැ😢 අපිත් අනිවාර්යයෙන් ම මාලිමාවට .

    • @kodikaragedeepika837
      @kodikaragedeepika837 Місяць тому +23

      කියන්නෙ නැත්තෙ තමන්ටම ලැජ්ජයි තමන් තෝරන් ඉන්න අය ගැන.... මාලිමාවට දෙන අය සතුටෙන්..සජිත්ගෙ පාක්ෂිකයොත් විශ්වාසෙන්. .යම් දැනුමක් ඇති බව පේන මිනිස්සු අනුරට

    • @KamalKeerthisingha
      @KamalKeerthisingha Місяць тому +11

      Npp jaya

    • @DulkithAbeywickrama
      @DulkithAbeywickrama Місяць тому +4

      බෝම්බ ගහපු කෙනා රට බාරදීල සර්වාගමික කරන්න දඟලන හැටියට 😢

    • @kodikaragedeepika837
      @kodikaragedeepika837 Місяць тому +5

      උත්තර බෝ වෙනවා...

  • @ChandiChandralatha
    @ChandiChandralatha Місяць тому +111

    මම රට සවුදි, ඒ උනාට මම කතා කරල චන්ද 20 ක් හැදුවා මා වෙනුවට, ජයෙන් ජය මාලිමාවට❤❤❤❤

    • @OSAGi
      @OSAGi Місяць тому +2

      ආදරෙයි හදවතින්ම ❤ මාලිමාවට ජය..

    • @PriyadarshaniSenevirathna
      @PriyadarshaniSenevirathna Місяць тому +1

      Niyamai

  • @thusithakularathne2417
    @thusithakularathne2417 Місяць тому +143

    අපේ නුවර ගැන සතුටක් තියනවා... මාලිමාවට ජය වේවා...

  • @pathummadushan1893
    @pathummadushan1893 Місяць тому +11

    ආදරණිය නුවර මේ පාර අනුරට ❤

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 Місяць тому +11

    අනුර කුමාරට කතිරේ ගහන හැම දෙනාටම ජයවේවා 🇱🇰 ✌️❤

  • @isharadharmasena2207
    @isharadharmasena2207 Місяць тому +77

    නුවර town එකේ වාහනේ නවත්තන් මේ වීඩියෝ එක බලන මම. ❤ AKD❤

    • @madushadharmadasa9120
      @madushadharmadasa9120 Місяць тому +2

      සජිත් කිව්ව එවුන් ටිකට 21 උදේට බඩ යන්ඩ ඕනේ

    • @isharadharmasena2207
      @isharadharmasena2207 Місяць тому

      @@madushadharmadasa9120 එහෙම හොදයිද මන් අහන්නෙ 😁

    • @shanikamadushani9099
      @shanikamadushani9099 Місяць тому

      @@madushadharmadasa9120අනිවා😂

  • @slmicro3857
    @slmicro3857 Місяць тому +120

    බාල බෙහෙත් ගෙනාපු කෙහෙලිය ඇතුලු දේශපාලුවො සැප්තැම්බර් 21 පරාදයි 😂🎉🎉🎉❤

  • @AshenChaminda-sw6cv
    @AshenChaminda-sw6cv Місяць тому +261

    කිසීම කෙනෙක් ඇබරෙන්න එපා.. මේ වීඩියෝ එක බලන අද දවසේ මම තැපැල් චන්දය ඉතාමත් සතුටින් අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් කතිරය ගැහුවා.. ඒ සතුටු සෑම තප්පරයකම මගේ හිතේ රැව් පිලිරැව් දෙනවා.. ❤❤❤😊👍

    • @gimhanisucharitha2021
      @gimhanisucharitha2021 Місяць тому +10

      Tears in my eyes. You are great.

    • @colombo7chanal186
      @colombo7chanal186 Місяць тому +11

      පඩ් වැඩ් කරයි. ඒ සමානව බඩුමිල යවලා ඒ සල්ලි ආයේ ගන්නවා උන්ම. අපට එතකොට නමට විතරයි පඩිය. රජයේ සේවකයව බිලී බාන්න රනිල්.සජිත් මාර ගේමක් දෙන්නේ. අහුනොවී හිටපු එකට පිං ❤

    • @nimanthapushpakumara4482
      @nimanthapushpakumara4482 Місяць тому +2

      ❤❤

    • @ChithraGunasekara-u8z
      @ChithraGunasekara-u8z Місяць тому +4

      ජය වේවා පුතා

    • @umasri3895
      @umasri3895 Місяць тому +5

      ඉස නමලා ආචාර කරනවා අයියා ආදරේ අයියා ආදරෙයි❤❤❤

  • @Kumary-o5t
    @Kumary-o5t Місяць тому +11

    මමත් නුවර ඵ්ත් ඉන්නේ විදේශගත වෙලා අනුර කුමාර දිසානායක මහතාට චන්දය දෙන නුවර ජනතාවට බොහෝම ස්තුතියි ආදරෙයි රට අනුරට කීව වගේම නුවරත් අනුරට ❤❤❤❤

  • @jinasenayatawara9951
    @jinasenayatawara9951 Місяць тому +13

    සුදා මහත්තයෝ මගේ වයසට අවු.44,ක් unp ට සජිත් ලට දරදිය ඇදපු කෙනෙක් මේපාර ඉදලා මමත් පවුලේ අයත් මාලිමාවට .මේ නුවර සමහර උන්කී උත්‍තර බැලුවම අනිවාර්‍ය්යෙන් පුන්නක්කු තනකොලත් එවයි.
    මාලිමාවට කෝටියක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.රටට හෙටක් අපට හෙටක්.akd ට ජයවේවා.

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg Місяць тому +187

    මාලිමාවට කෝටියක් ❤❤❤❤

    • @slmicro3857
      @slmicro3857 Місяць тому +3

      21 ක් සෙන්කඩල පුරවරයක් මාලිමාවට ජයක්

    • @sales.staiirwaymarketing6630
      @sales.staiirwaymarketing6630 Місяць тому +1

      Jangida

    • @imeshchamara8380
      @imeshchamara8380 Місяць тому

      @@sales.staiirwaymarketing6630 උඹලා බත් කන්නේම නැද්ද ගවයෝ 🤮

  • @slmicro3857
    @slmicro3857 Місяць тому +81

    ත්‍රීමා විතාරන ,වෙනුර එදිරිසිංහ වැනි අවංක සිසුන් ව මරා දැමූ😢 රනිල් රාජපක්ෂ සැප්තැම්බර් 21 කතිරයකින් ❌ගෙදර ❤❣️✨️✊✊

    • @DediDedi-ky3tg
      @DediDedi-ky3tg Місяць тому +1

      ගෙදර නෙමේ වැලිකඩ ගෙදර

    • @slmicro3857
      @slmicro3857 Місяць тому

      @@DediDedi-ky3tg ඔව් 💖💖💖

    • @roocreationssongs5522
      @roocreationssongs5522 Місяць тому

      premakeerhtida alwis..vijaya kumarathunga,,sagarika gomas... siyadivi nasagathhda

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 Місяць тому +65

    නුවර එවුන් ගැන සතුටුයි මාත් නුවර එකෙක් විදිහට
    කොන්ද පන නැති උන් ගැන කනගාටුයි

  • @anulananayakkara7222
    @anulananayakkara7222 Місяць тому +1

    නුවර අපිමාලිමාවට🎉🎉🎉🎉❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭💯💯💯🧭🧭🧭🧭

  • @adha-v5l
    @adha-v5l Місяць тому +7

    මාළිමාවට ජයවේවා 🎉 අපිත් නුවර ❤️👍

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg Місяць тому +70

    රනිල් තෝරා ගත්තු උන් ට මහසෝනාගේ පිහිටයි .මාලිමාව කියන උන් ට දළදා සමිදු පිහිටයි .මාලිමාවට කෝටියක් .❤❤❤.නියතය ජනපති අනුර .

    • @sfownerr4021
      @sfownerr4021 Місяць тому

      Anurata dunna kyanne aith pare ballo wage merenna lesthi weyalla😂

  • @liveevil2023
    @liveevil2023 Місяць тому +104

    මාලිමාවට ජයවේවා ,,ආ,,,සුදාට ජයවේවා

  • @wattagesujithnishanthafern4282
    @wattagesujithnishanthafern4282 Місяць тому +36

    සුදා ඔයාටත් ඔයාගේ team එකටත් ගොඩාක් ස්තුතියි අපිට මේ තොරතුරු ලබා දෙන්න වෙන මහන්සියට . සැප්.. 22 පස්සේ මේ රටවල් වල මිනිස්සු වගේම අපේ රටෙත් අහිංසක මිනිස්සුන්ට දරු පැටව් එක්ක තුන් වේල කාල බීල සතුටින් ඉන්න පුළුවන් වේවී ...ඔබ සියළුම දෙනාට ඒ 💪💪💪 👍👍👏👏👏❤️❤️❤️🙏💐

  • @UpulAluthgedara
    @UpulAluthgedara Місяць тому +6

    අනිවාර්යයෙන් අනුර කුමරා දිසානායක ඔබට දලදා සමිඳුන් පිහිටයි අපේ ජනාධිපති ඔබ.

  • @anuradhatissera
    @anuradhatissera Місяць тому +14

    මිනිස්සුන්ගේ කුලැටිකම මෙකෙන් තාම පේනවා .අදහසක් ප්‍රකාශ කරන්න තරම කොන්දක් නැති කම නිසාමයි රටේ අනික් කුහක දේශපාලකයන් තාම රැදිලා ඉන්නේ මම නුවර මගේ පුතා සහ බිරිද මේ විඩියෝ එකේ නිර්භිතව අදහසක් ප්‍රකාශ කරා මාලිමාවට චන්දය දෙන බව.
    මේ අවස්ථාවේ මගෙත දේශපාලන පිලිගැනිම මාලිමාවයි.
    දුපත්වාසි ඔලමොට්ටලයන්ගේ බුද්ධිමත්කම 21 දින පහලවේවා

  • @රුසිරුලක්ශාන්
    @රුසිරුලක්ශාන් Місяць тому +32

    නුවර බුද්දිමත් සියලුම දෙනාට ස්තූතියි
    නූගත් සියලුම දේනට දලදා සමිදු පිහිටිනේ නැන ගුන පහල වේවා ❤️

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 Місяць тому +146

    වසර 76 ක් මේ රට පාලනය කරපු අධම, පාදඩ දේශපාලන පැලැන්තිය පන්නා දමන්න මාලිමාවට චන්දය දෙන මහනුවර ජනතාවට මගේ හදපිරි ස්තූතිය , මමත් නුවර ඇ,

    • @christopheraruna-xu4zp
      @christopheraruna-xu4zp Місяць тому

      Oyata laik akka dennan kamathi oyage wasagamathamai mata auwll rajapaksha kiyala dakke 🤮🤮🤮🤮😡😡😡

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Місяць тому

      👍🏾👍🏾👍🏾💐🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Місяць тому +1

      අපේ රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක මිනිස්සු ඔක්කොම මාලිමාවටයි.
      🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

    • @dulachsenura6080
      @dulachsenura6080 Місяць тому +1

      ඇත්ත රංජිනී ඇත්ත

    • @nilanthajayasekera
      @nilanthajayasekera Місяць тому

      අපිත්...❤❤

  • @siri_bara_pura
    @siri_bara_pura Місяць тому +60

    NPP වෙනුවෙන් ඇප කැප වෙන අපේම සහෝදර කැලට මාගේ උත්තමාචාරය❤❤❤❤💖💖💖

  • @SenakaSenaka-yo8pd
    @SenakaSenaka-yo8pd Місяць тому +4

    උතුම් දළදා සමිදු පිහිටෙන් අනුර සහෝදරයා ජනාධිපති වේවා 🙏🙏🙏🙏🙏

  • @tishanpabasara3634
    @tishanpabasara3634 Місяць тому +5

    Mge plweni chande අනුර ❤️ ..... අපිට නැති උනු තැනක් මතු අනගතයේදී ... ඔහුනමින් විවර වෙයි කියලා බලපෙරොතුව හිතේ තියේ ....

  • @tharukanadeeka
    @tharukanadeeka Місяць тому +68

    ඔන්න ලාල්කාන්ත සහෝදරයා ඇතුලු NPP set එක හැමදාම කොලපාට නිල්පාට වෙලා තිබුනු නුවරට කරපු දේ, ජයවේවා NPP JVP AKD SYU ශ්‍රී ලංකා ❤❤

  • @udurawana
    @udurawana Місяць тому +66

    සුදාගෙ වයිෆ් ට ස්තුති සුදාට හරි මග පෙන්නුවා ට

  • @sahanavishka2114
    @sahanavishka2114 Місяць тому +43

    තමන්ගෙ මතයට කාගෙ හරි නමක් කොන්ද කෙලින් තියන් කියන ඔක්කොටම එකෙන්ම respect..
    ❤❤❤❤

    • @Nihal-iv1rf
      @Nihal-iv1rf Місяць тому

      Genu nikam baba wenawa.namak kiwanm harine

  • @trendy2696
    @trendy2696 Місяць тому +3

    අපිට මොළේ පෑදෙනකං අල්ලන් ඉදිය සීයට තුනට ජාතියේ ප්‍රණාමය❤

  • @lakshanKodithuwakku-h6n
    @lakshanKodithuwakku-h6n Місяць тому +3

    මම නුවර... එකෙන්ම අනුර සහෝදරයාට ❤️🧭

  • @wasithashashiru696
    @wasithashashiru696 Місяць тому +23

    මේ වගේ ලොකු නියැදියක් ගන්න ගොඩක් සාර්ථකයි සුදා.ඒ විදියටම කරන්න.දවසට සමීක්ෂණ 2 ගානෙ දාන්න ❤❤❤

  • @thush72
    @thush72 Місяць тому +90

    නුවර අපේ සෙට් එකට ජයවේවා ❤❤❤

    • @slmicro3857
      @slmicro3857 Місяць тому +4

      21 ක් සෙන්කඩල පුරවරයක් මාලිමාවට ජයක්

  • @lankacool6427
    @lankacool6427 Місяць тому +420

    සජිත් රනිල් කියන උන්ට දළදා සමිදු පිහිටයි
    අනුර කියපු අයට මගේ හද පිරි ප්‍රණාමය 🇱🇰🚩🚩🚩🇱🇰🇱🇰🇱🇰

    • @prasannakumara9129
      @prasannakumara9129 Місяць тому +3

      😂 true true

    • @d-7498h
      @d-7498h Місяць тому +4

      අනුර ❤🧭

    • @udithnuren6546
      @udithnuren6546 Місяць тому

      Dalada Malimawata gahapu eunta pranamaya 😂

    • @radeeshmithushan
      @radeeshmithushan Місяць тому +3

      ​@@udithnuren6546Menn keri baiyek 😂

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Місяць тому +1

      💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @naradawarnasundara8941
    @naradawarnasundara8941 Місяць тому +9

    ජයවේවා සුදා... මට හිතගියේ ටොයිලට් එකක් ගාව සල්ලි එකතු කරපු මනුස්සය කීවෙත් අනුර කුමාර කියල.. ඒ මනුස්සයාට තියෙන දේශපාලන සවිඥාණය සමහර ඉගෙන ගත්ත උන්ටත් නෑ...

  • @RavinduSampath-bw4cn
    @RavinduSampath-bw4cn Місяць тому +1

    රට අනුරට❤❤

  • @chamarasampath2932
    @chamarasampath2932 Місяць тому +233

    හොරු ඔක්කොම එලවලා මේ රටත් සුන්දර රටක් වෙනවට කැමති අය like එකක් දාගෙන යමු❤❤

    • @NishanthaGunasingha
      @NishanthaGunasingha Місяць тому

      Kaunda. ??

    • @d-7498h
      @d-7498h Місяць тому +1

      අනුර කුමාර දිසානායක තමයි එහෙනම්. මාලිමාව 🧭 ❤

    • @danushkasri
      @danushkasri Місяць тому

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Місяць тому

      💯✅💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰 🇩🇪

  • @navindushachintha
    @navindushachintha Місяць тому +21

    අනුර කුමාර දිසානායක 16 = 🧭 ✖
    ඇසට හුරු කර ගනිමු යාලුවනේ 💗🧭

  • @hashanpathirage9770
    @hashanpathirage9770 Місяць тому +55

    අපි හම්බ කොලොත් අපි කනවා කියන එකත් දේශපාලකයින් හදපු එකක් කියලා දන්නැති ගව සම්පතක් ඉන්න රටක් මේක....මාලිමාවට ජයවේවා.....❤️❤️❤️❤️❤️

    • @harshanisiriwardana710
      @harshanisiriwardana710 Місяць тому +1

      අපි හම්බ කරන එක පාලකයෝ හොරකම් කරද්දි අපිට කන්න නෙවෙයි ලෙවකන්න වෙන්නෙ.AKD ❤

    • @omtv1193
      @omtv1193 Місяць тому

      දේශපාලනය ගැන අබමල් රේණුවක දෙයක් දන්නේ නැති උන් කියන කතා.

    • @RuwanJanaprasada
      @RuwanJanaprasada Місяць тому

      ඔව් ඒවගේ ගොන් කතාවක් තවත් නැහැ . කොහොමත් ඉතින් අපි හම්බ කරගත්තොත් තමයි කන්නෙ නැතුව අල්ලපු ගෙදර උන්ට පිස්සු නැහැ කන්න දෙන්න😂😂

  • @sahansankalpasilva6595
    @sahansankalpasilva6595 Місяць тому +5

    අම්මෝ නුවර.... ❤ 💐

  • @ManjulaPrasanna-y3j
    @ManjulaPrasanna-y3j Місяць тому +3

    අනුර බලාපොරොත්තුව 🎉🎉🎉🎉 දලදා සමිදු පිහිට ලැබේවා

  • @gayansameera2061
    @gayansameera2061 Місяць тому +48

    ♥️ පොහොසත් රටක්,
    ♥️ ලස්සන හෙටක්,
    # පෙර කිසිදාක නොවූ අයුරින්, ප්‍රතිවාදීන් විශ්මිත කරමින්, හැම අංශයක් ගැනම මනා අධ්‍යයනක් කොට , අදාල ප්‍රතිපත්ති කොටස් වශයන් ජා. ජ. බ ඉදිරිපත් කිරීම ,ඔවුන්ගේ ඇති විනය, ක්‍රියාන්විත ශක්තිය, විෂය පිළිබඳ ඥාණය හා ක්‍රමාණුකූල සංවර්ධන සැලැස්ම පැහැදිලිව පෙන්නුම් කරයි.
    🧭🧭🧭මාලිමාවට ජය නියතයි ♥️♥️♥️
    ♥️♥️♥️♥️🧭🧭AKD💪💪🔥🔥

  • @adnankagzikagzi8837
    @adnankagzikagzi8837 Місяць тому +47

    AKD ta adare set aka kooo 😍😍😍

  • @MrGeethgeeth
    @MrGeethgeeth Місяць тому +89

    පුතා සජිත් කියද්දි මගේ ඡන්දෙ මම දාන්නෙ මාලිමාවට කියපු ඒ අම්මාට මගේ ප්‍රනාමය.

    • @dinithjayampathi526
      @dinithjayampathi526 Місяць тому +1

      🎉

    • @chandranisenarathne8852
      @chandranisenarathne8852 Місяць тому +1

      තරුණ ළමයි වයසක අයට වඩා නොදැනුවත්.කෙලින්ම කිව්වොත් ගොබ්බ.

  • @Desh_nor
    @Desh_nor Місяць тому +3

    23:33 අම්ම තමයි අම්ම❤. අරූට ඡන්දෙ නැති නිසා පොඩි සතුටක් ආව 😂

  • @DeviniGoonawardene
    @DeviniGoonawardene Місяць тому

    Thank you Sudaa Creations ❤❤❤

  • @wattagesujithnishanthafern4282
    @wattagesujithnishanthafern4282 Місяць тому +64

    හරිම සතුටුයි.. ආඩම්බරයි. 👍👍👏👏👏❤️❤️❤️💐💐💐දළඳා සමිදු පිහිටයි ඔබ සියළුම දෙනාට. 🙏🙏🙏
    මාලිමාවට ජයවේවා 💪💪💪 සැප්... 22 👏👏👏🎉🎉🎉

  • @dh7c-591
    @dh7c-591 Місяць тому +20

    දලදා හාමුදුරුවන්ගේ පිහිටයි මගේ රටට ❤🙏🪷 මාලිමාවට ජය වේවා AKD ❤

  • @MMMMBBS
    @MMMMBBS Місяць тому +152

    මම නුවර ඉන්නේ 50 අවුරුද්ද.... අද විතරයි ටිකක් හරි නුවර අය ගැන ටිකක් හරි සතුටක් දැනුනේ. ඒ වුනත් තාම බත් කන හරක් ටිකක් සහ සොම්බියෝ ඉන්නවා.

  • @allfreesounds7503
    @allfreesounds7503 Місяць тому +3

    රෙස්පෙක්ට් නුවර...❤❤❤❤❤ අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා 🎉🎉🎉🎉🎉

  • @CheerfulComputerChip-jd1ot
    @CheerfulComputerChip-jd1ot Місяць тому +1

    ඇත්තටම ..හරීම සන්තොසයි. ..මම ලෙබනන් .එකෙ හිටියත් ..සදත්ත. ඔයාගෙ. .. චැනල්. එක ..හැමදාම. බලනව ..හැමදාම ...අලුත්. දෙවල් අද.ඔයාඅපෙ නගරයට. .ගිහින්. .සමික්සනය. කරා. කොහොමද. .නුවර. .ගැමිම. ජය ජය ජයම. වෙවා

  • @chamindaprasad7020
    @chamindaprasad7020 Місяць тому +20

    ඔබතුමාට බොහොම ස්තුතියි ❤❤ අනුර සහෝදරයා ජය වේවා 💖🌼🙏 Npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏

  • @ashrafameer5459
    @ashrafameer5459 Місяць тому +16

    මේ වීඩියෝ බලනකොට තේරෙනවා ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට දේශපාලනය ගැන දැනුම ගොඩක් අඩුයි 😢

  • @Zakir-hj8qz
    @Zakir-hj8qz Місяць тому +77

    මමත් මුස්ලිම් ජාතිකයෙක් එවුනාවට අර මුස්ලිම් එකා කියපු දේවල් හිතනකොට මට ලැජ්ජයි ඕනං මාර ගොන් බිල්ලෙක් මූ වගේම රටට වටින්නේ නෑ😂😂😂

    • @sankabuddikaranasingha2059
      @sankabuddikaranasingha2059 Місяць тому

      Pora talk dipu aee muslim aka maga හරකෙක්..😂

    • @dushanthabandara8602
      @dushanthabandara8602 Місяць тому +8

      අහන දේට කොන්ද කෙළිං තියාගෙන උත්තරයක් දී ගන්න බැරි වුනාට පම්පෝරියයි බක පණ්ඩිතකමයි. යන්නෙ කොහෙද මල්ලෙ පොල්.

    • @priyandanirajanayake
      @priyandanirajanayake Місяць тому +3

      අපිටත් ලැජ්ජයි.

    • @sachirathnayake5815
      @sachirathnayake5815 Місяць тому +1

      ඌට හොම්බට අනින්න හිතුනා මටනම්

  • @2nahsnsn
    @2nahsnsn Місяць тому +4

    ආදරණීය දරුවෝ වෙනුවෙන් මාලිමාව වටා ඉදිරිපත් උනු සියලුම දෙනාට ස්තුතිය ඔබලාගේ බලාපොරොත්තු පොහොසත් රටක් වෙනුවෙන් රට අනුරට

  • @wishwachamod7487
    @wishwachamod7487 Місяць тому +5

    නුවර මිනිස්සුන්ට මතකයි තවමත් දලදා හාමුදුරුවෝට බෝම්බ ගහපු උන් සහ පෙරහර නවත්වපු උන්.ඒත් කරන්න දෙයක් නෑ.මේ පාර මාලිමාවට❤❤

  • @sahanpriyankara496
    @sahanpriyankara496 Місяць тому +15

    මම ,2004 මගෙ
    First vote අනුර ❤

  • @chathuprabath7609
    @chathuprabath7609 Місяць тому +39

    ජය වේවා මාලිමාවට

  • @මධුවා
    @මධුවා Місяць тому +46

    පාවෙන චන්දත් මේ ලක් දෙරනේ වාසනාවට දැන් ටික ටික අනුර සහෝදරයව තෝරා ගෙන ඇත❤❤❤🧭🧭🧭🧭

  • @AlKuwait-qv1or
    @AlKuwait-qv1or 2 дні тому

    ජයවෙවා

  • @PriyashanthaEdirisinghe
    @PriyashanthaEdirisinghe Місяць тому

    පට්ටයි.වචන හසුරුවන විදිය හොදේ...තෙරුවන් සරණයි

  • @Tharindulak34
    @Tharindulak34 Місяць тому +63

    අම්මෝ එකෙන්ම ආදරෙයි නුවර නිලමෙලා මැනිකෙලා❤

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t Місяць тому

      රෙද්ද සුද්දා ta රෙද්ද උස්සගෙන ගිය un

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s Місяць тому +18

    මේකම තමයි සුදාගේ වයිප් අක්කා කියනවා වගේ රටේ වෙන්නඔනා වෙනස අක්කගේ කතාවනම් හදවතටම වැදුනා නැවත රටේ අහින්සක මිනිසුන් වෙනුවෙන් එකපාරක් මිනිසුන් දැනුවත් කරන්න පින් ඔයාට ගරුකරනවා හදවතින්ම❤❤❤

  • @LalithWijerathna-hu1gb
    @LalithWijerathna-hu1gb Місяць тому +79

    නාමල් ලොක්කා ඔයිට වඩා උනන්දුවෙයන් ඔන්න සීලේ උඹව ඉස්සර කරලා😂😂 මාලිමාවට ජය වේවා ❤❤

  • @nawamaha8117
    @nawamaha8117 Місяць тому +6

    මේ සමීක්ෂණ සියල්ලගේම අවසානය( Total ) එකතුව දකින්න ආසාවෙන් සිටින මම 💪☝️🙏....සුදා 👉

  • @ThusharaJayakody-z4c
    @ThusharaJayakody-z4c Місяць тому +6

    පාදඩ හොර කණ්ඩායමේ අවසානය 21 වෙනිදාට උදා වන බව ඉර හඳ මෙන් විශ්වාසයි,, නියත ජය මාලිමාව ❤❤❤❤❤❤❤❤

  • @deepikamendis4530
    @deepikamendis4530 Місяць тому +12

    ❤❤❤❤ හදවතේ සුදාගේ සමීක්ෂණය අති විශිෂ්ටයි විශිෂ්ටයි. මාළිගාවට ජය වේවාසුදාගේ වැඩ කටයුතු සාර්ථක වේවා❤❤❤❤❤

  • @boom6116
    @boom6116 Місяць тому +12

    මාලිමාවට ජන්දය දුන් බුද්දිමත් ජනතාවට ජයවේවා ❤❤❤

  • @loyelladissanayake9908
    @loyelladissanayake9908 Місяць тому +16

    ❤ නුවරත් අනුරට - ජනපති අනුරට ජය!

  • @swarnamunasingha3759
    @swarnamunasingha3759 Місяць тому +2

    අනුරට ජයවේවා

  • @STATE-
    @STATE- Місяць тому

    අනුර ×××××××××❤

  • @TharukaIndeewari-me4wn
    @TharukaIndeewari-me4wn Місяць тому +15

    උදේ ඉදන් බල්න් හිටියේ මේ වීඩියෝ එක දානකම්

  • @user-lx5fm6jt1v
    @user-lx5fm6jt1v Місяць тому +16

    මගේ නුවර ජනතාව බුද්ධිමත්ව 🧭 තොර ගත්ත අයට මගේ ප්‍රණාමය 👍❤️❤️🧭

  • @kingslyjoseph3235
    @kingslyjoseph3235 Місяць тому +20

    මාත් නුවර, ටිකක් දුකයි නුවර ඉන්න සම හරක් ගැන අනුර කියපු හැමෝටම මාගේ ප්‍රණාමය ජයවේවා මාලිමාවට කෝටියක් අපිනෙ ඡන්දෙ දෙන්නෙ ❤❤❤❤

  • @ramisha3270
    @ramisha3270 Місяць тому +5

    ජයවේවා නුවර ගැම්ම අනුර..❤❤❤❤❤

  • @bisomanika5589
    @bisomanika5589 Місяць тому

    සහොදරයා ඔයාා ලස්සනට වැඩෙි කරනවා ❤❤❤❤

  • @tharindunana202
    @tharindunana202 Місяць тому +15

    දවසක මතු උපදින පුංචි එවන් ටික අපිට කියාවි.සැප්තැම්බර් 21 ලස්සන රටක් හදන්න උන්ට අපි වින්ද දුක් නොවිද ජීවත් වෙන්න අපි හරි තීරණයක් ගත්තා කියලා .NPP ❤️ ජයවේවා මාලිමාවට ❤️

    • @Devil678-j9j
      @Devil678-j9j Місяць тому +1

      ඔහොම කියල කී පාරක් ඇර ගත්ටද යකො ඊට පස්සෙ මීක් නෑ 😂

  • @slmicro3857
    @slmicro3857 Місяць тому +92

    21 පාස්කු දින බෝම්බෙන් බලයට ආපු 😢රාජපක්ෂ දේශපාලුවො ගෙදර යන දවස සැප්තැම්බර් 21 ❌🔥🧧❣️😊✊

    • @virajpriyamantha6748
      @virajpriyamantha6748 Місяць тому +4

      Un witarak newei me තට්ටු desapalanaya karapu para ballo ඔක්කොම sajith ranil mahinda set ekama ekata thiyala gedara yanawana dawasa 21

    • @UshaRajapaksha
      @UshaRajapaksha Місяць тому +2

      රාජපක්ෂ හිටියත් එකයි රනිල් හිටියත් එකයි සජිත් හිටියත් එකයි... තුන්දෙනාගෙන් කවුරු බලයට ආවත් අනිත් දෙන්න රකිනවා

    • @lakshithakaushalya
      @lakshithakaushalya Місяць тому

      ගෙදර මගුලෙ ගිහින් හරියන් නැ ජිවිත කාලෙටම හිරේට දාන්න ඕනි අවලන් බල්ලොන්ව

    • @slmicro3857
      @slmicro3857 Місяць тому

      @@UshaRajapaksha ඔව්,,ඇත්ත..💝...හොරු ඉන්න පක්ශයක් කවදාවත් හොරු අල්ලන් නැ....❤..එස් බී ගේ ලීක් විඩියෝ එක බලන්නකෝ..😹ගෙවල් ගිනි තියල තියෙන්නෙත් පොහොට්ටුවේ අයමයි...😿පසුව npp පිට පටවනවා😿

    • @slmicro3857
      @slmicro3857 Місяць тому

      @@virajpriyamantha6748 අනිවාරෙන් මිනිස්සු අවධියෙන් රනිල් සජිත් දැණ් මොනා කරත් පරාදයි

  • @YohanPerera-l9v
    @YohanPerera-l9v Місяць тому +18

    අඩෝ නුවර...පට්ට..ආදරෙයි ඈ❤❤❤❤❤❤

  • @indranisenavirathna9158
    @indranisenavirathna9158 Місяць тому +1

    🙏🙏🙏🙏❤❤❤❤

  • @ChithraGunasekara-u8z
    @ChithraGunasekara-u8z Місяць тому +3

    දළදා සමිඳුන්ගේ ආනුභාවයෙන් , ආශිර්වාදයෙන් ශ්‍රී ලංකාවේ අනාගත ජනාධිපතිවරයා ලෙස ලබන 22 දින සුභ නැකතින්
    දිවුරුම්දීමට වාසනාවන්ත වේවා 🎉🎉🎉

  • @dhanushkajayaweera1689
    @dhanushkajayaweera1689 Місяць тому +10

    හදවතින්ම සතුටුයි ඉපදුනේ නුවර නිසා..ලොකේ කොහේ ජීවත් උනත් නුවර අමතක කරන්න බෑ..මලිමාවට ජයවෙවා ..UK සිට.

  • @nishanthagodagama1713
    @nishanthagodagama1713 Місяць тому +15

    රටේ බාගෙකම පෞරුෂය හදන්න ඕන ඔක්කොටම කලින් මෙච්චර හරි ඉතුරු වෙලා තියෙන එක ගැනත් පුදුමයි ඒතරම් මාන්දමිකයි ගොඩක් මිනිස්සු 😂

  • @MadduMax
    @MadduMax Місяць тому +33

    තව තවත් කට්ටිය එකතු කරගමු මාලිමාව වටා. ගැම්මක් නුවර ❤❤❤❤

  • @chameerachameera5933
    @chameerachameera5933 Місяць тому

    ආඩම්බරයි අපේ නුවර මිනිස්සු ගැන...

  • @riswanshaheed
    @riswanshaheed Місяць тому +9

    මාත් නුවර අපි මෙච්චර කල් පුන්නක්කු කන පලාතක් වෙලා හිටියේ, දැන් අපිටත් මොළේ පෑදිල තියෙන්නේ! තැන්ක් යූ අනුර ❤