Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Kohubath Danna Orne jalaya rada pawathwaganimata .
❤❤
ස්තුතියි
❤
brother අන්නාසි ගසේ ගෙඩි එන වයසට නිකම්ම ගෙඩි එනවාද,නැත්නම් හෝමෝනයක් ගහනවාද
Homaonayak ගහනවා ඉක්මනට ඒ video eka daannm
මාස 8ක් ගිහිල්ලා එහෙම ප්‍රශ්නයක් අහනකම්ම හිටියා කියන්නේ වගාවේ හොදම ටික හැම විඩියෝ එකකම හංගනවා,මේ විඩියෝ බලලා අළුතින් ම වගා කරන උන් පව්,උන් හිතන්නේ පොහොර දාපුවාම ගෙඩි එනවා කියලා (හිත රිදුනා නම් සමාවෙන්න
කිසිම දෙකට බය වෙන්න එපා මාස 8ක් කියන්නේ පරක්කු නහැ 😁 ගසක කොළ 40ක් එනකන් ඒවගේම ගහක කද පෘෂ්ටිමත් වෙනකන් ගහ වවා ගන්න ඕනේ. එතකොට තමයි 1.5kg වලට වඩා බර ගෙඩියක් ගන්න පුළුවන් වෙන්නේ. 🙏🙏🙏🥰 ප්‍රදේශය අනුව යොදපු පොහොර ප්‍රමාණය අනුව ගසකට දින 300- 365 කියන්නේත් පරක්කු නැහැ මොකද එක තමා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ කරන වයස. පලවෙනි පාර සිටවපු අන්නාසි වලට 🥰 ඒ වගේම වගාව ස්වභාවිකව සීයට පහක් වගේ ගෙඩි හට ගැනීම සිද්ධ වෙනවා. අපි එකවර ගෙඩි ගන්න ඕන නිසයි හෝමෝනය දාන්නේ 🙏
අන්නාසි පැලයක් බිම සිටවපු දින ඉදන් අස්වැන්න නෙලනකම් පොහොර මුර කියක් දානවාද මල්ලී
ස්තුතියි සාමන්යෙන් 4 සැරයක්
Annasi pala kiyada koheda thiyenne ganna
අන්නාසි වගා කරුවෝ ෆ්බි පේජ් එකේ බලන්න එකේ තියෙනව 35කට වගේ හොද පැලයක් ගන්න පුළුවන්
Watura mal sestam aka gana video okak karanna
ස්තුතියි ඒ ගැන වීඩියෝ එකක් කරල තියෙන්නේ ua-cam.com/video/1of0rmiVcII/v-deo.html
Pala tikak ganna thiyenawada salliwalata
Contact krala denna puluwan
ඔබතුමාගේ දුරකතන අංකය ලබා දෙන්ඩ පුළුවන් ද
0772074352
දියර පොහොර මොනවාද හොද කොහොමද භාවිතා කරන්නේ
Crop Master හොදයි
කී පාරක් කන්නාසි පැලයකට පෝර දාන්න පුළුවන් ඕනෙද ගෙඩි එන්න කලින්
ස්තුතියි සාමාන්‍යයේන් 4 පාරක් දානවා. කොටසක් අය දියර පොහොර බාවිතා කරනවා 2 පාරක් පොහොර දාලා
අනුරාධපුර පරදේෂයේ අන්නාසි වවන්න පුලුවන්ද?🙏
ස්තුතියි 🙏පුළුවන් පොල් වගාවක් යට වඩාත්ම සුදුසුයි. මෙවැනි ස්ප්‍රිකලර් පද්ධතියක් සහිතව.
මෙම වගාව තියෙන්නෙ මොන පලාතයේද?
North Western Province, kurunegala District Weerakodiyana Diganwela
කොල අස්සෙන් පොහොර උරාගන්න පුලුවන් ද පැලේට
කොළ අස්සෙන් උරාගන්නවට වඩා මෙතැනදී කරන්නේ ගසේ මූල මණ්ඩලයට ආසන්නයේනම පොහොර ලබා දීමයි. අන්නාසි ගොබයට වෙනත් දියර පොහොර වැනි දේ යෙදුවහොත් ගොබයෙන් උරා ගැනීමේ හැකියාව තියෙනවා. සමහර වගා කරුවන් අන්නාසි වගාවට 2 වන වර පොහොර දැමීමෙන් පසු නැවත පොහොර නොයාදා කාබනික දියර පොහොර ස්ප්‍රේ කරනවා කොලවලින් සහ ගොබයෙන් උරා ගැනීමට ඉඩ සලසවමින්. ස්තුතියි 🙏
ස්තුතියි 🙏
❤❤❤
❤️❤️

ස්තුතියි ඒ ගැන වීඩියෝ එකක් කරල තියෙන්නේ
ua-cam.com/video/1of0rmiVcII/v-deo.html