Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Artist Challenge | Channa vs Yashoda | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 447

  • @thanveerkumar5308
    @thanveerkumar5308 11 місяців тому +18

    ඒ දෙන්නව දැක්කත් හිතට හරිම සතුටුයි. මට හිතුනේ අද මම සත්පුර වැසියෝ බලනවා වගේ. නියමෙට ගැලපෙනවා. දෙන්නම අහිංසකයි නියතමානීය. චන්න අය්යේ යසෝදක්කව ඔයාගේ චිත්‍රපටියකට ගන්න. ඔය දෙන්නට බුදු සරණයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි ❤️❤️❤️❤️❤️ හැමදාම හදවතේ නොමැකෙන චරිත දෙකක්

  • @ranganiwijerathna8552
    @ranganiwijerathna8552 Рік тому +127

    චන්න පෙරේරා සහ යශෝදා කියන්නෙ අහින්සකම නලු නිලි යුවලක්.ආදරේ හිතෙනව හැමදාමත්.සතුටින් ඉන්න.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Рік тому +61

    🙏❤ ඒ දෙන්න එකට ඉන්න කොට ලස්සනයි ❤ ගැලපෙනම දෙන්නෙක් 🙏

  • @renukaperera6239
    @renukaperera6239 Рік тому +22

    ආසාවෙන් බලපු වැඩසටහන....හරිම සතුටුයි චන්න අයියවත් යසෝද අක්කවත් මේ විදිහට දැකීම ගැන...එදා වගේම අදටත් ඒ රුව ඒ දෙන්නගෙ ඒ විදිහමයි.... වැඩ සටහන මෙහෙයවන ඔබ දෙපලටත් ගොඩාක් ස්තුතියි .....බුදුසරණයි සියලුම දෙනාට..🙏🙏🙏

  • @sujathat.s6869
    @sujathat.s6869 Рік тому +151

    ඇත්තටම මම පොඩි කාලෙ ඉදන් ආසම චරිත දෙකක් අදරෙයි හැමදාම 💖🙏

  • @lathagamage1320
    @lathagamage1320 Рік тому +56

    අහින්සා පැතුම් අපි හැමදාම ආදරෙයි චන්න මහත්මාටත් යසෝදා මෙනෙවියටත් හදවතින්ම ආදරෙයි

  • @jdjshshsh9465
    @jdjshshsh9465 Рік тому +84

    අංහිසා.පැතුම්..එ්දෙන්නට.එ්දා වගේම.අදටත්.අදරෙයි.😍😍💕💕🌹🌷💐💐

    • @n.gsudarma6564
      @n.gsudarma6564 Рік тому +2

      ගොඩාක් ලස්සන .වැඩසටහන.මමත් .අදරය.කරන.දෙදෙනෙක්.ජය.පුර්ටානා කරනවා ජෙසු පිහිටයි

  • @priyankadissanayake8922
    @priyankadissanayake8922 11 місяців тому +6

    ඔයාලා දෙන්නම අතිදක්ෂයි රංගනයට .ඔයාලා දෙන්නම හරිම සුන්දර අදහස් තියන නිහතමානී සරල දෙන්නෙක් ආදරෙයි අපි හැමදාමත්❤❤❤❤

  • @PEkanayaka-tn9di
    @PEkanayaka-tn9di Рік тому +29

    බලන්න ආසයි ඔයාලගෙ කතා විලාසය හරිම සංවරයි විශිෂ්ඨයි යශොගෙ සංවරකම හැදියාව හරිම අගෙයි

    • @kanthigunathilake2361
      @kanthigunathilake2361 Рік тому

      I like and love to both of you. Have a Nice, healthy, safety, happiness and long life to both of you. ❤

  • @manojagunarathna2367
    @manojagunarathna2367 Рік тому +23

    ආදරෙයි යශෝධා අක්කී❤චන්න අයියා❤ ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා❤❤බුදු සරණයි

  • @ruwankumara3218
    @ruwankumara3218 Рік тому +27

    ගොඩක් ආදරණීය දෙන්නෙක්..එකම.නිර්මාණකින්.දකින්න ආසයි.ආයෙත් ..සිරසත් වගකියන්න ඕනි අවරගනේ ටෙලිනාට්‍ය විකාශනය කීරිමට..ඔක්කොම මෙගා විතරයි කොටස් අඩු අර්තවත් හොඳ ටෙලිනාට්‍ය විකාශනය ට අවස්තා ව දෙන්නෙම් නැහැ ..සිරස

  • @lakshmipeiris2879
    @lakshmipeiris2879 Рік тому +59

    ❤චන්න❤යශෝ ❤
    ❤පැතුම් ❤අහිංසා❤
    ආදරනීයම දෙපලක්, නැවත නිර්මාණයක් තුලින් ඔබ දෙපලව දකින්න ආසයි.
    ඔවුන් දෙදෙනාට වැඩසටහනට ආරාධනා කලාට සිරසටත් ස්තූතියි 🙏

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp Рік тому +77

    කවදත් ආදරණය කරන කලාතරු දෙපලක්.කාලයක් මම බලාපොරොත්තු වුනා මේ දෙන්නම විවාහ වෙයි කියල.අදටත් මගෙ හිත එහෙමමයි.ඒත් ඒක නොවුනා.යසෝධා කියන්නේ හොද චරිවත් විශිෂ්ඨ නිළියක්.හරිම සංවරයි.හැදියාව නම් ඉහලින්ම.

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 Рік тому +3

      සත්තකින්ම මගෙත්

    • @umeshamadurangi2473
      @umeshamadurangi2473 Рік тому +2

      මම එකගයි එකට කමි හරි ආරනිය යුවලක්

    • @Thilakshi-xn3ml
      @Thilakshi-xn3ml Рік тому +3

      Ane ow mamath hithuwe ahemaii

    • @ashadammi6524
      @ashadammi6524 Рік тому +3

      Channa aeya harima nehata mani kenek.yashoda akka ohoma kata karata parakadi dekkata hina wennewat neti napuru kenek dawasak hambuna photo ekak ganawatawat kemati ne puduma adambara kamak teyene

    • @PodimanikeAmarakoon
      @PodimanikeAmarakoon 5 місяців тому

      @@lakshmiabedeera45 u

  • @hasithacolombage94
    @hasithacolombage94 Рік тому +27

    ඔයාලා දෙන්නා වැඩසටහන හොදට ඉදිරිපත් කරනවා.
    විශේෂයෙන් ම ගීත් ඔයා..
    Keep the good works Geeth.🎉❤

  • @chamilalankadikara8411
    @chamilalankadikara8411 Рік тому +56

    වචන බාවිතය හරිම ලස්සනයි මෙ තමයි ප්‍රවිනයො❤❤

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu Рік тому +3

    It is very obvious Yashoda has gone to India and has got done a Treatment to stay young like Indian actors and actresses. Sharuk Khan, Kajol, Ameer Khan it is very clear they have done something to stay young. Yashodha should be a very frequent traveller to India. Its very obvious she has gotten done the same thing in India to look young. As if she would come to the TV and snswer to that question, "How do you stay young? " Oh yes. I got this Treatment in India."

  • @kaveeshasathira1317
    @kaveeshasathira1317 Рік тому +4

    යශෝධා විමලධර්මසූරිය කියන්නෙ ලස්සනයි අහිංසකයි උගත් වැදගත් ඔක්කොටම වඩා අපේ රටේ කලාවට ලැබුණු වටිනාම සම්පතක් තමයි ඔබ තුමිය. ඔයා වගේම වටිනා මැනිකක් වගෙ දුවෙක් මේ රටට දෙන්න. ඔයාගෙ දරුවෙක් මේ රටට ගොඩාක් වැදගත් වේවි ඉදිරියට . ඔබතුමියගෙ වටිනාකම අපේ රටේ නිර්මාණකරුවන්ට තේරෙන් නැහැ ඒකයි ඇත්ත. යශෝධා මිස් ඔයාට දරුවෙක් ලැබුනොත්, දවසක මේ රටේ සිනමාව නෙවෙයි ලෝක සිනමාවත් ජයගනී අනිවාර්යයෙන්ම. ඔයා ඒ තරම් වටිනවා අපිට. 💞💞💞💞

  • @chandimasenani9413
    @chandimasenani9413 10 місяців тому +1

    ඇත්තටම කියනව නම් අපි පාසල් යන කාලයේ බලපු නාට්‍ය වල සුවිශේෂම දෙපලක් ඔබ දෙදෙනා. සෙනෙහෙවන්තයො, සත්පුරවැසියො ඇදි නාට්‍ය වල චරිත අපේ සිත්වල තාමත් ජීවත් වෙනවා.ඇත්තටම හරිම ආදරණීයයි.ඔබ දෙදෙනාටම තවත් දුර ගමනක් යාහැකියි.ඔබ දෙදෙනාට කියාගන්න බැරි තරම් ආදරෙයි.දෙදෙනාට ම තෙරුවන් සරණයි!!!!!!!!!!!!❤❤❤❤❤❤

  • @adsbha6192
    @adsbha6192 10 місяців тому +51

    චන්න විශ්ව කොඩිකාර සහ එරන්දි විදියට ගයාත්‍රී සමග ජීවත් උනා නම් ඔයාගෙ දරුවෝ දෙන්නට මෙහෙම ගෙවල් දෙකක ඉන්න වෙන්නේ නෑ.එරන්දිට විශ්ව ගැන හිතුන විදියමයි ගයාත්‍රී ට ඔයා ගැන හිතලා තියෙන්නේ.ඒත් ඔයා ගයාත්‍රී ගේ හිත තේරුම් අරන් නෑ.ඔයා එයාට පේන්නම අනිත් නිලියන්ට තැන දෙනවා වැඩියි.ගයාත්‍රී අඩනවා ඇති තනියම අනිවාර්යයෙන් ම.ඔයා රංගන ද් සිල්වගෙ වීඩියෝ එක බලන්න විශ්ව සහ එරන්දිගෙ කතාවම තමයි ඔයාගෙ කතාවත් ඒත් ඔයාවිශ්ව වගේ මොලේ පාවිච්චි කරලා නෑ.ගයාත්‍රී එයාගේ ජීවිතේ ඔයාට පූජා කලා පාසැල් වයසෙම ඔයාව විශ්වාස කරලා.ඔයා එයාව පයට පෑගෙන දූවිල්ලක් ගානට දැම්මා.ඔයා එයාගේ හිත තලලා පොඩිකරලා දැම්මා.කරුණාකරලා එයාගෙන් සමාවගන්න.ආදරෙන් ඉන්න.දරුවෝ සතුටුලරන්න තියෙන හොදම විදිය.

    • @ShiraniVithana-qt9bt
      @ShiraniVithana-qt9bt 7 місяців тому +1

      මමත් ඒක අනුමත කරනවා

    • @WvVishaka-cl7lw
      @WvVishaka-cl7lw 7 місяців тому

      Mamath ekama Tama kiyanne.apita wena dewal ekka oyalata ane mokada welatiyenne

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 Рік тому +3

    මා ඉතාමත් ආදරය කරන නිළිය. සහනලුවා.ඒ වගේම මා අපේක් ෂා කලේ ඔබ දෙදෙනා කවදා හෝ එකට එකතු වේයයි සිතුවා පැතුවා. කෙසේහෝ දැනට උද්ගතවී ඇති දෙන්නාගෙම ජීවිත පුශ්ණ අනුව ඒ බලාපොරොත්තුව එලෙසින්ම ඉටුවේවයි විශ්ව සාධාරණත්වයෙන්ම ඉල්ලා සිටිනවා.

  • @mallikam9889
    @mallikam9889 11 місяців тому +8

    අපි ආශා කරන දක්ෂ චරිත දෙකක් ආදරෙයි හැමදාම ඔබ දෙදෙනා ට❤❤ බුදු සරණයි

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 Рік тому +53

    මේ දෙන්නම හොදට ගැලපෙන වූ අනේ ඔයාලා දෙන්නා මැරී කරන්න අනේ ❤

  • @puspakumari500
    @puspakumari500 Рік тому +27

    ඔබ දෙපොල නැවතත් නිර්මාණයකින් දකින්න අපි හරි ආසයි

  • @MSMA1982
    @MSMA1982 Рік тому +8

    හොඳයී ඒ දෙදෙනා නිහතමානී දෙපලක් එක් නිවසක ඉන්න ගැළපෙනවා ඒ දෙන්නා.

  • @thilakabh4565
    @thilakabh4565 Рік тому +65

    තාමත් පැතුම් අහිංසා දෙන්නටම අපි ආදරෙයි

    • @SuSu-ti4vh
      @SuSu-ti4vh 11 місяців тому

      සිනමා දිව් ගමනෙ ,ආදර්ශමත් දෙදෙනෙක් ,රoගනය අතිව්සිස්ටයි...දිගුගමනක් යාමට සුබ පතම් .

  • @nirmaliperera1359
    @nirmaliperera1359 9 місяців тому +2

    යසොද ඔයනම් මරම ලස්සනයි එවගෙම මම ගොඩක් කැමති යි ඔයා හරිම වැදගත් විදිහට අදින්නෙ ❤️❤️❤️❤️

  • @malikakumudu6903
    @malikakumudu6903 Рік тому +4

    හරි ම වැදගත් කතාබහක් ඔබ දෙපළ ට තෙරුවන් සරණයි ජිවිතේ අවසන් කාලේ සතුටින් ඉන්න ඔබ දෙපළ එක වහලක් යටට එන්න අනේ හරි ම ගැලපීමක් තෙරුවන් සරණයි දීර්ගායු ෂ ලැබේවා හරි ම ආදරේ

  • @AmithaChathurani-i9g
    @AmithaChathurani-i9g Рік тому +95

    ඇත්තටම ඔයාලා දෙන්නා හොදටම ගැලපෙනවා,ලස්සනයි,වැදගත්කම කතාවෙන්ම ⁣⁣පේනවා,චන්න අයියේ ඔයාට යසෝධා අක්කා හොදටම ගැලපෙනවා,ප්ලිස්...මැරි කරන්න....

    • @chandrakarunarathne337
      @chandrakarunarathne337 Рік тому +6

      ඔහොම දේ කියන්න ඵපා චන්න ට ,දූලා 2k ගේ තාත්ත කේනේක්

    • @Vishanperera-d8z
      @Vishanperera-d8z Рік тому

      Ubata danda matak une channa aiyata oka kiyanna..

    • @asokakarunarathna5686
      @asokakarunarathna5686 Рік тому +1

      .monawa,galapanawa,raganayatada,,,galapana nisa tama gayttree,samaga viwha vala tiyannaa,lamei, 2nnk,gae piyek unata pasuwa tama,gayattrewa epawanna, priyatama,2nnak,,namut,asadaranaee,

    • @nilanthikumari9393
      @nilanthikumari9393 Рік тому +2

      Apo yasoda harima ahankarai eya hariyanne ne

    • @dilsdil7949
      @dilsdil7949 Рік тому +2

      අපරාදේ තව ටිකක් කල් ගිහින් කියන්න තිබුනා..😂😂😂

  • @himasharanasinghe3740
    @himasharanasinghe3740 Рік тому +3

    Very talented couple..🌼 Always love you two...❤️ Good future😗
    Channa&Yashoda

  • @siyanisiyani1210
    @siyanisiyani1210 Рік тому +21

    අම්මෝ පැතුම් ❤අහීංසා අපි හරිම ආදරෙයි ♥️ ඔය දෙන්නාට සත්පුර වැසියෝ අපි මාර ආසාවෙන් බලපු කතාවක් ඔය දෙන්නා ඉන්න කතාවක් හරි ආසයි බලන්න. ❤චන්න❤ යසෝ අපි හරිම ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි 🙏 දීර්ඝායුෂ ලැබේවා 🙏🙏♥️💗♥️♥️♥️♥️

    • @nadeeshadilrukshi7198
      @nadeeshadilrukshi7198 7 місяців тому

      ane ow math podikale me tele drama eka beluwe.godak lassanai

  • @geethikasooriyanaka
    @geethikasooriyanaka Рік тому +32

    අපේ අාදරනීය යුවල නිදුක් නීරෝගීසුවය දීර්ඝායුෂ.

  • @thamararani1340
    @thamararani1340 9 місяців тому +2

    ආදරනීය නලුවෙකු සහ නිලියකගෙ ලස්සන හමුවීමක්.❤❤❤

  • @camansilva9515
    @camansilva9515 11 місяців тому +2

    ගොඩක් ආදරය කරන නළු නිළි යුවළ ඔය දෙන්නට මං ගොඩක් ආදරේ හරිම ලස්සන යුවල දීර්ඝායුෂ ලැබේවා

  • @LalinideSilva
    @LalinideSilva 11 місяців тому +1

    Atthatama, Channageth, Yashodha geth, ඉතාමත් හොඳ, gelapeemak , තියනවා. Oyala දෙන්නට subha පැතුම්. ❤❤

  • @nisansalamadushani3837
    @nisansalamadushani3837 Рік тому +94

    චන්න පෙරේරා යශෝධා මහත්මියගේ කතා බහේ අර්ථවත් වචන භාවිතය සංයමය වැදගත්කම ඒවානම් අතිවිශිෂ්ටයි...මේවාගෙ දෙයක් අහන්න දකින්න ලැබෙන්නෙත් කලාතුරකින්

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 6 місяців тому +1

    අහින්සා.පැතුම්..චරිත.දෙකට.හරිම. ආදරෙයි. ගොඩාක් ස්තූතියි

  • @SumithraPeiris-yi2qw
    @SumithraPeiris-yi2qw Рік тому +21

    සුභ පැතුම් ඔබ දෙපලට.නිදුක් නිරෝගී වේවා.දීර්ඝායුශ ලැබේවා...

  • @malanieindra123
    @malanieindra123 Рік тому +12

    හරිම ආදරෙයි ❤️😘❤️😘 දෙන්නටම තෙරුවන් සරණයි

  • @shantharanaweera4741
    @shantharanaweera4741 Рік тому +7

    චන්න පෙරේරා යසෝධා කියන්නේ කේෂුයේ ඉන්න ඉතාම වැදගත් වටිනා යුවලක්.

  • @kamalajayantha3922
    @kamalajayantha3922 Рік тому +27

    ඇත්තටම මම කැමති රංගන ශිල්පීනියක් යශෝධා විමලධර්ම..ඔබ දෙපලටම තෙරුවන් සරනයි ජයවේවා ..

  • @لاتاونسلتا
    @لاتاونسلتا Рік тому +7

    පැරනිකතා හරිම ලස්සනයි නිහතමානී චරිත දෙකක් සූබ පතනව ඔයාල දෙන්නටම බූදූ සරනයි ඔයාල දෙන්න ගැලපෙනව ඒත් විවාහයක්නම් වෙන්නෙ නැති වෙයි

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Рік тому +5

    ඔයාලා දෙන්නා එදා වගෙම අදත් අපේ හිතේ ඉන්නවා ❤❤❤💎💎💎 ඔයාලා දෙන්නා නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️

  • @indumathisilva6645
    @indumathisilva6645 Рік тому +2

    ආදරෙයි ඔයාlata හැමදාමත් ආදරෙයි jaya budusaranai deergau wewa
    Canna.yasoda.

  • @nalinijayakody1396
    @nalinijayakody1396 Рік тому +6

    ඔබදෙන්නගෙ සංයමය ඉතා අගය කරමි. නව නිලියන්ට ආදර්ශයක්.

  • @nandanikanthi8133
    @nandanikanthi8133 Рік тому +1

    මං ආසම කපල් එක .ඇත්තමයි මාර ලස්සනයි ඔයාලා දෙන්නම ...ගොඩාක් අහිංසකම දෙන්නෙක්.....බුදු සරනයි හැමදාමත් සතුටින් ඉන්න ඕනී

  • @NewAccount-qd5qp
    @NewAccount-qd5qp Рік тому +4

    හරියටම ගැලපෙන දෙන්නා.අපි අදරය කරනම දෙන්නාක්....

  • @madufernando2617
    @madufernando2617 Рік тому +1

    ඔන්න කලා ලොවේ වැදගත් නිහතමානී දෙපලක්. හරිම ආදරේයි ගොඩක්ම ආස දෙන්නෙක්. 😘😘❤❤

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 Рік тому +2

    යම් කලාකරුවෙක් ට එක හා සමාන ලෙස නොවෙනස්ව ප්‍රෙක්ශකයන් ගෙ ආදරය ලබා ගත හැකිනම් කලාව තුලින් පමණක් ඒ සදහා අපෙ කාලයෙ පෙන්විය හැකි අපට තිබෙන එකම උදාහරණය යශෝධා සහ චන්න යන ආදරණීය කලාකරුවන් යුවළ පමණි. ඔවුන් ඉතාම සංයමයෙන්, ඉතාම දක්ශ ලෙස තමන්ගේ උපරිම දක්ශතාවයන් එළි දක්වමින් කලාවෙ ගරුත්වය රකිමින් අදටත් මේ කලාව තුල ඉහළින්ම වැජඹෙනවා. වචනයෙ පරිසමාප්තියෙන්ම මේ දෙපළ විශිෂ්ට කලාකරුවන් වෙ. ඔබ දෙදෙනාගෙම කලාකරුවන් ලෙසත් පුද්ගලික ප්‍රාර්තනාවන් ද සාර්ථක වේවා!

  • @renukavithanage7511
    @renukavithanage7511 Рік тому +3

    ඔබ දෙදෙනාම ,අපි ආදරයෙන් වැලදගත් තරැ දෙපලක් ,ආදරෙයි හැමදාම ඔබ දෙදෙනාට ,ඉදිරියේදී ඔබ දෙපලගේ ආදරනීය කථාවක් දකින්න ආසයි,❤️❤️😃😃දෙවි පිහිටයි

  • @kariyawasamramya2728
    @kariyawasamramya2728 Рік тому +10

    ❤ ආදරණීය නිහතමානී යුවළක් ! ගොඩාක් ආදරෙයි ❤

  • @chandimapriyamali5846
    @chandimapriyamali5846 Рік тому +11

    සුන්දර මොහොතක්... හදබැදි කතාබහක් ....💖💖

    • @sarojinisinnetamby838
      @sarojinisinnetamby838 Рік тому

      Two beautiful people. Lovely to spend a little time with not only two great artistes but genuine humanbeings. I wish them both strength to go forward successfully. May they both be blessed with good health, happiness and success every step of the way.❤

  • @thilakabh4565
    @thilakabh4565 Рік тому +8

    හරිම ආදරණියයි මේ හමුවීම.

  • @tanujatanuja7410
    @tanujatanuja7410 Місяць тому

    යශෝධ අක්කේ ඔයා කොච්චර කතා කළත් අහන් ඉන්න ආසයි මං ඔයාට ගොඩක් ආදරෙයි ❤

  • @socelasocela1697
    @socelasocela1697 11 місяців тому +1

    දෙන්නට ම සුභ අනාගතයක් බුදුසරණයි ආදරෙයි ගොඩක්ම ❤❤

  • @preethifernando9880
    @preethifernando9880 Рік тому +5

    ඔය දෙන්නටම ගොඩක් ආදරෙයි ඔයදෙන්නා විවාහ වෙනවනම් හොදයි ❤❤

  • @CBLankaMicrocreditltdMonaragal
    @CBLankaMicrocreditltdMonaragal Рік тому +12

    වැදගත් යුවළක් ලස්සනයි ❤❤❤

  • @amandaalsalmi724
    @amandaalsalmi724 10 місяців тому +1

    පහු වෙලා හරි නිවැරදි තීරනය අරන්, සුභ පැතුම්

  • @ChitraIrani
    @ChitraIrani Рік тому +20

    බොහොම ආදරණීය චරිත දෙකක් ❤❤❤

  • @SeethaSeetha-e7h
    @SeethaSeetha-e7h Рік тому +16

    අනෙ.ඔයාලා.දෙන්නා.මැරි.කරන්නකෙ.අපි.ආසාවෙන්.බලා.ඉන්නවා

  • @wishedwow8146
    @wishedwow8146 5 місяців тому +1

    දෙන්නා දෙන්නෙක්ව ඉන්න කං හොදින් ඉදියි. චන්න අසාර්තකයි විවාහයෙන් වගේම ගති පැවතුම් හරි පරනයි. යසෝදාගේ නිදහස් ජිවිතේ වටිනවා මිහිරියි ...ඔය ජීවිතේ චන්න එක්ක ඉන්නවට වඩා සොදුරුයි.

  • @nilukaekanayaka5481
    @nilukaekanayaka5481 Рік тому +2

    ගෞරවනීය දෙපලක් ආදරෙයි හැමදාමත්

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 Рік тому +1

    Wedagath Nihathamanee Kalakaruwan Dennek, Ma Aasa Karana Charitha Dekak, All The Best 👍 👌🏾 💛💖💙🧡💜💚💟

  • @ayeshaherath3667
    @ayeshaherath3667 Рік тому +4

    අනෙ මම ආසයි ඔයාලා දෙන්නා එකතු වෙලා ඉන්නව බලන්න

  • @malajayasinha7091
    @malajayasinha7091 Рік тому +3

    සතුටුයි.. ආදරෙයි ඔබ දෙපලට.සුභ පතමි.❤️❤️❤️💐💐💐💐

  • @samanthi22
    @samanthi22 Рік тому +3

    Adaraneeya jakshan;;;;;;obata ikman suwaya labeewa❤️❤️❤️❤️❤️

  • @OhwellIguessZbzhz-gv3wo
    @OhwellIguessZbzhz-gv3wo Рік тому +10

    ඇත්තටම ආසාවෙන් බැලුවේ .ටෙලි සිනමාවේ වැදගත් යුවළ .අනිවාර්යයෙන්

  • @damai4603
    @damai4603 Рік тому +7

    ආදරනිය වරිත හැමදාම රසික හදවතෙ තෙරැවන් සරනයි 😍🌹🌹❤️❤️

  • @chanal6695
    @chanal6695 Рік тому +4

    කොහොම උනත් මම නම් කැමති චන්න ගයත්‍රි ආපහු එකතු වෙනවට දූලා දෙන්නා වෙනුවෙන් මේ දෙන්නා ඒ කාලේ එකට රගපෑවට දෙන්නා අතරේ සම්බන්ධයක් තිබුනත් ඕවා කාලයත් එක්ක නැති වී යන අපි කාටත් ඇති වෙන දෙයක් නේ

    • @asokakarunarathna5686
      @asokakarunarathna5686 Рік тому

      Gayattre,aniwaryanma a,2nna,yali,aktuwanawanam hodaee,,

    • @Roohi248
      @Roohi248 11 місяців тому

      Oww daru denna Nisa hoo

  • @dayaseelimeegalla2669
    @dayaseelimeegalla2669 Рік тому +2

    දෙන්නම එකතුවෙන්න ආශීර්වාද කරනවා

  • @ssenanayaka9289
    @ssenanayaka9289 Рік тому

    ඇත්තටම oyala denna ගොඩාක් හොඳට gelapnawa dennatama ගොඩාක් ආදරෙයි

  • @hawarabit-sc6ow
    @hawarabit-sc6ow Рік тому +2

    Excellent Channa &Yasoodha I will Happy both of Come together meet the requirements for Sirasa T.V VERY NICE and talking about funny I love both of them

  • @vindyajeewanthivindyajeewa169
    @vindyajeewanthivindyajeewa169 11 місяців тому

    එදා වගේමයි අදත් . හරීම වැදගත්

  • @akarshafernando4649
    @akarshafernando4649 11 місяців тому +1

    පැතුම් ❤අහිංසා ආදරණියම චරිත දෙකක් , චන්න❤යශෝධා කියන්නේ පුංචි තිරයෙ ආදරණියම යුවලක් ❤❤❤

  • @ShilaHerath-lr9zh
    @ShilaHerath-lr9zh 11 місяців тому +1

    චන්න..වැරදු..තැන..හිතන්න.එපා..විස්වාසයෙන්..අනාගතයට.මුහුදෙන්න..අපි.වයසට.
    ියාම..තනිකම.හොදටම..දැනෙනවා..හිතන්න.ඔබට.ජය

  • @ChathuraniKulasuriya
    @ChathuraniKulasuriya 11 місяців тому

    Channa, Yashoda, oba depalata godaakk.. godaak puduma wihihata aadarei. Api oba depalama akata ragapaapu siyaluma naata ath nohera beluwa. A denna eda wagema adath maarama lassanai. tharunai. etthatama dennama godaak hodata match wena depalak. Godaak aadarei hadawathinma depalatama. Harima nihathamaani, Ahinsaka depalak. Budusarani.

  • @SriyaniColombage
    @SriyaniColombage Рік тому

    Excellent your program I love Mr Channa pererr and miss Yasoda forever because I too much like sathputa wasiyo good luck

  • @p.asrangith1570
    @p.asrangith1570 Рік тому +12

    දෙන්නටම පැලෙන්න ආදරෙයි.ඔය දෙන්න මැරි කලානම් අහසේ බැබලෙයි.ඇයි ඒක නොකලෙ

    • @Alia12A
      @Alia12A Рік тому +1

      මේ දෙන්න බැන්දනම් ලංකාවෙ උන් කියයි.පව්ල් කැඩුව.නාකිවිසේ කියල 😂😂😂😂😂😂😂😂😂

  • @shiromifernando2538
    @shiromifernando2538 11 місяців тому +1

    කාලෙකට පස්සේ හරවත් කතා බහක්. ස්තූතියි ඔබලට

  • @thanveerkumar5308
    @thanveerkumar5308 11 місяців тому +2

    රඟපාපු natural කොටස දැක්කම. ඇස්.දෙකට කඳුළු ආව. මට කියාගන්න වචන නැහැ මේ දෙන්න ගැන

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg Рік тому +5

    ආදරණිය depalak. ආදරෙයි දෙන්නටම

  • @gunendradesilva5600
    @gunendradesilva5600 Рік тому +4

    Congratulations both of you,
    Thanks Sirasa.❤❤❤❤

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Рік тому +2

    ආයුබෝවන් සුභ පැතුම් ඔබ දෙපලට නිදුක් නිරෝගි සුවය ලැවේවා ඇත්තටම හොද වැඩ සටහනක් තෙරුවන් සරනයි ඔබ සැමට. 👍❤️💐

  • @isurinibaravinda4688
    @isurinibaravinda4688 Рік тому +3

    ආදරනිය චරිත දෙකක් .ලස්සන ❤❤

  • @samadhyvideeshyajayanetti3204
    @samadhyvideeshyajayanetti3204 Рік тому +7

    අහිංසා ඔයා,
    හැමදාම ආස කපල් එකක් ❤

  • @nilukagarusinghege3095
    @nilukagarusinghege3095 Рік тому +1

    Ane mage ජීවිතේ aasama ආදරණීය යුවළක් තමයි me wejabenne ..ane මැරෙන්න මොහොතකට කලින් me denna එක jivithayak gatha karanna දකින්නට ලැබේවා ...ආදරණීය යුවළක් ..oba දෙපළට දීර්ඝායුෂ ලැබේවා ..දකින්නට ලැබීමත් ලොකු සතුටක් ..❤❤❤❤❤❤

  • @janajana7879
    @janajana7879 Рік тому +2

    මන් ආසම දෙන්නෙක් බුදුසරණයි ❤️❤️ආදරෙයි 🙏🏾

  • @dankotuwasubunit-do4ci
    @dankotuwasubunit-do4ci 5 місяців тому

    Gayaththri උත්සාහvantha හොඳ කාන්තාවක් .මවක් .ඔයාට suba අනාගතයක් ..b.s....

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Рік тому +6

    මම ආසම චරිත දෙකක් ඒ දෙන්නා එකතු වෙනවා නමි කොපමන හොදද

  • @gunithachandrika7387
    @gunithachandrika7387 Рік тому +2

    ඔබ දෙපලටම ආදරෙයි.සැමදා නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබෙිවා වැඩ සටහන මෙහෙයවන දෙපලටත් තෙරැවන් සරණයි.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

  • @mdharmasiri4178
    @mdharmasiri4178 Рік тому +2

    අද රටට වි ඇති වින්නැහිය මෙයින් හොදට පේනවා!

  • @damayanthiliyanage8519
    @damayanthiliyanage8519 Рік тому +2

    අැත්තටම ඔය දෙන්නට කැමතියි එදා ඉදලම මැරි කලෙ නැත්තෙ අැයි ❤❤❤❤❤❤❤❤❤

  • @shanthiabeywickrama4823
    @shanthiabeywickrama4823 Рік тому +2

    Excellent presentation. Thanks both.

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 Рік тому +12

    මම ගොඩක් ආස කරන දෙන්නෙක් හැරීම ආදරණීය දෙන්නෙක් බුදු saranai❤❤❤❤

  • @ravindurandika1124
    @ravindurandika1124 3 місяці тому

    ඔබ දෙදෙනා ට බුදු සරණයි හරිම සතුටු යි

  • @priyanthinallaperuma8996
    @priyanthinallaperuma8996 11 місяців тому

    ආදරෙයි ඔබ දෙපලට හරිම සුන්දර වැඩසටහනක් .

  • @idigahawalagamage8941
    @idigahawalagamage8941 11 місяців тому +1

    ගොඩක් හොඳ චරිත දෙකක් ආදරේ යි දෙනාටම ❤❤❤❤❤❤🎉🎉

    • @chandranialwis3490
      @chandranialwis3490 10 місяців тому

      0y,ala ďennata maga suba patch c❤ alwes ❤😂

  • @amashaseumini4716
    @amashaseumini4716 8 місяців тому +6

    ඔය එක ඵක උඩැක්කි වලට වඩා යශෝධ ඔයාට ගැලපෙන ව .❤ඉල්ලීමක් කරනව දෙන්නගෙන්ම .තවත් පහු කරන්න එපා. ඔය❤2ක තමා ගැලපෙන්නෙ ඉක්මනින් ම අපට සුභ පනිවිඩ යක් දෙන්න. ❤ සුභ පැතුම්.

  • @kalugalagemargret2611
    @kalugalagemargret2611 Рік тому +3

    චන්න යසෝ මම ආසම දෙන්නෙක් ❤️

  • @IreshaLakmali-s7q
    @IreshaLakmali-s7q Рік тому

    Harima sathutui oba depalawa dakinnata una eka gana me vidiyata

  • @renukadamayanthi1099
    @renukadamayanthi1099 Рік тому +8

    මගේ ජිවිතේ මම හුගාක් ආදරය කරන ආදරනීය තරැ දෙකක් මේ..අහිංසා,පැතුම් හදවතට කා වැදුන ලස්සන බැදීමක්..ආදරෙයි හැමදාම..